Amal Perera and Nadeemal Perera hitZ

  Рет қаралды 366,204

SLMusicLab

SLMusicLab

3 жыл бұрын

Amal Perera and Nadeemal Perera hitZ
කතරක තනිවී
පබසර රන් පබලු
සඳ මිදුලට එනවා
මල් පිට මල්
ප්‍රංශ යුවතියන්
සඳ සීත ගේන රෑ යාමේ
මායම් තරු රෑනේ

Пікірлер: 62
@user-ks6qe5ep2c
@user-ks6qe5ep2c 11 ай бұрын
ඇයි දෙයියනේ බඩ අල්ලන් නැමී නැමී කෑ ගහන වුන්ටමේවා දැකලාවත් හැදෙන්න බැරි මොන තරම් හිත නිවනවද මේ සින්දු
@ChefaM-wz3uz
@ChefaM-wz3uz 11 ай бұрын
තාත්තයි පුතයි ගැම්මක් තමා ❤
@madushawijewarnasooriya2222
@madushawijewarnasooriya2222 Жыл бұрын
නදීමාල් කියන්නෙ වර්තමානෙ ඉන්න දැනෙනම කටහඩක් තියෙන ආදරණීය ගායකයෙක්..ආදරණීයම කටහඩක්...
@dasunjanaka47
@dasunjanaka47 Жыл бұрын
J
@dammikaranasinghaarachchilage
@dammikaranasinghaarachchilage 11 ай бұрын
තාත්තා වගේ තමා ඉතිං පුතා බුදු සරණයි දෙන්නටම
@pramudiparami6807
@pramudiparami6807 Ай бұрын
ලස්සනයි ලස්සනයි
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m Жыл бұрын
මම ආසම සිංදුවක් මේ❤❤❤
@hdsthimothies7889
@hdsthimothies7889 Жыл бұрын
ලස්සනයි . හුස්ම අල්ලන්නෙ නැත්තම් තවත් හොදා .
@hdsthimothies7889
@hdsthimothies7889 Жыл бұрын
ලස්සනයි , මර්වින් පෙරේරා මහත්තයා තරමට ම නම් නැහැ නේද ?
@deepajayawanthi5516
@deepajayawanthi5516 Жыл бұрын
Harima lassanai
@Omalyasesali123
@Omalyasesali123 Жыл бұрын
👌👌👌👌
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Beautiful!!!! Lovely songs 🎵
@shiranirathnayake8199
@shiranirathnayake8199 Жыл бұрын
Kiyanna deyak Naha puthe.oyage gayana supiri... 🔥🔥🔥❤️❤️
@janithprashth5624
@janithprashth5624 Жыл бұрын
sir songe walata edenawa jayawea abe pututat obatat wagema piyanannatat sir oba wage putek heduwata jayen jaya
@thusharipradeepasenarathna5292
@thusharipradeepasenarathna5292 Жыл бұрын
මම මෙ සින්දු මවින් පෙරෙරාගෙ හඩින්වත් මෙතරම් මිහිරට ආහලා නැ අහන වාර ගාන කියන්න බැ ස්තියකට තුන් හතර වාතාවක් අහනවා .මෙ හඩ හඩක් තමයි කනට මිපැනි.....කාලයක් අපිවෙනූවෙන් ගයන්න ........සුබ පැතුම් ....❤❤❤❤❤❤❤❤❤
@samanthiperera9187
@samanthiperera9187 Жыл бұрын
Aa❤
@sherinechandrika4236
@sherinechandrika4236 10 ай бұрын
Good to¹1¹😊😊😊1ූූ නළුවෙක්
@pradeeppallawattha598
@pradeeppallawattha598 Жыл бұрын
ඔබ දෙදෙනාම කසුන් කල්හාරට නිරන්තරයෙන් ස්තුතිය පදකල යුතු බව කිව යුතුය. කසුන් ඔබලාගේ හඩ ස්වර වර්ඩනයට ලොකු සහයොගයක් දක්වපු ප්‍රදානියාය
@nilminifernando9899
@nilminifernando9899 Жыл бұрын
Mama aasama puthek Thana nadeemal Pereira kiyanne very cute
@tharangaenglish9312
@tharangaenglish9312 Жыл бұрын
Very Very Nice.
@roshaniweerasekara6154
@roshaniweerasekara6154 6 ай бұрын
I like nadeemal 's voice.it's so very nice.good luck nadeemal.......🎉🎉
@AbegunawardhanaPriyangani
@AbegunawardhanaPriyangani 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lasathaperera5284
@lasathaperera5284 3 жыл бұрын
maru sindu tika slmusic
@jagathjayathialke7832
@jagathjayathialke7832 Жыл бұрын
හුස්ම ගන්න තැන mic එක අහකට ගන්න .. අමල් වගේ...
@kotabakmavillageecoresort442
@kotabakmavillageecoresort442 2 ай бұрын
@kotabakmavillageecoresort442
@kotabakmavillageecoresort442 2 ай бұрын
ආආආආද්
@SenashPerera
@SenashPerera 2 ай бұрын
Eee eka ekenata awenika widiya
@hemanthapeiris7609
@hemanthapeiris7609 Жыл бұрын
Very nice combination piyandala puthu
@sugathrohana2739
@sugathrohana2739 11 ай бұрын
Sinduwa bawanawak wage.❤❤❤❤
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
අමල්,නදිමාල් කියන්නෙ ලස්සන මියුරු හඩකින් ගීත ගයන පිය පුතු සුසංයෝගය .මේවා නෙ සින්දු 🎶♥️🎻
@mahindahennadige1756
@mahindahennadige1756 Жыл бұрын
😮😅q
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 Ай бұрын
අනිවාර්යයෙන්ම ❤ ❤
@realityhits
@realityhits 3 жыл бұрын
එල ❤️
@mallikaudatewna5701
@mallikaudatewna5701 Жыл бұрын
Harima lassanai
@CASAArchitect
@CASAArchitect 9 ай бұрын
@antonyp4359
@antonyp4359 Жыл бұрын
husma ganna shabde ahenne nati nam godak lassanai.
@adheeshaanu8000
@adheeshaanu8000 Жыл бұрын
best songs 🙂
@ShehanDamion-qy2jp
@ShehanDamion-qy2jp 10 ай бұрын
❤❤❤❤
@FatamaFatama-kx4wu
@FatamaFatama-kx4wu 2 ай бұрын
😢❤
@sandunigamage6006
@sandunigamage6006 3 жыл бұрын
maru ❤️❤️❤️
@happypoppypandashow5806
@happypoppypandashow5806 6 ай бұрын
❤❤❤😅😅😮🎉
@kalanasandaruwan7786
@kalanasandaruwan7786 3 жыл бұрын
perani githa unath aluthi kalata rasak thiyenawa
@KasunAberathna
@KasunAberathna Жыл бұрын
W O W
@Nera88
@Nera88 Жыл бұрын
❤️❤️❤️
@AraliyaSkinCareKandy
@AraliyaSkinCareKandy Жыл бұрын
♥️♥️
@surathurahomestay2746
@surathurahomestay2746 Жыл бұрын
so beautiful ......
@pareiya
@pareiya 3 жыл бұрын
Niyamai sindu tika
@tharangaenglish9312
@tharangaenglish9312 Жыл бұрын
Very Very Nice
@barcablood749
@barcablood749 Жыл бұрын
සින්දු පහයිනෙ තියෙන්නෙ. බොරු දාන්න එපා බං ඔහොම.
@mahindakumara7947
@mahindakumara7947 Жыл бұрын
Excess me oyata ganan karana bari de.
@sujeewadarshani1402
@sujeewadarshani1402 Жыл бұрын
Harima lassanai....👍👍
@diluka287
@diluka287 2 жыл бұрын
👌👌👌👌
@chanakaperera6078
@chanakaperera6078 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pasindusuranga191
@pasindusuranga191 Жыл бұрын
❤❤❤❤❤❤
@saranisarani2094
@saranisarani2094 Жыл бұрын
❤❤❤🌷🌷🌷🇧🇭
@sureshsathis7548
@sureshsathis7548 Жыл бұрын
fatta
@methmaperera9579
@methmaperera9579 Жыл бұрын
❤️❤️❤️
@renukananayakkara2467
@renukananayakkara2467 Жыл бұрын
❤❤❤❤
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
❤️
@sujithwijeshantha7307
@sujithwijeshantha7307 Жыл бұрын
❤️❤️❤️
@saranisarani2094
@saranisarani2094 Жыл бұрын
❤❤❤
Ma nowana mama - Amal Perera & Namal Udugama
21:47
Design Club
Рет қаралды 855 М.
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 125 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 92 МЛН
Cover Songs Sinhala | Mind Relaxing Sinhala Songs | Radeesh Vandebona, Nuwandhika Senarathne
1:16:08
Sangeeth Wijesooriya’s Best 7 Songs - Classic 7
28:40
Classic 7
Рет қаралды 2,3 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 955 М.
🚓КОПЫ явно такого НЕ ЖДАЛИ🫣#shorts
0:19
Сын вернулся с войны и сделал сюрприз 🤯
0:17
Фильмы I Сериалы
Рет қаралды 4,5 МЛН
Какая погода у тебя за окном? У нас вчера был ураган!
0:40