අමල් පෙරේරා හැඟුම්බර ගී(best of amal perera)

  Рет қаралды 103,584

TALENT music lk

TALENT music lk

2 жыл бұрын

අමල් පෙරේරා හැඟුම්බර ගී
playlist
1. වීණා බිඟු වීණා
මුල් ගායනය. මිල්ටන් මල්ලවආරච්චි
2. නීල අහසේ සැඳෑ වලා
මුල් ගායනය. කීර්ති පැස්කුවෙල්
3.නෙත නෙතට හොරා
4. විලක් නොවේ.ft නදිමාල් පෙරේරා
මුල් ගායනය. මර්වින් පෙරේරා
5. දඟකාර ඔය දෑස
මුල් ගායනය. සනත් නන්දසිරි
6. වලා වළල්ලේ ft නදිමාල් පෙරේරා
මුල් ගායනය. මර්වින් පෙරේරා
මෙවැනි ලස්සන ගීත ඇසීමට අපිව subscribe කරන්න අමතක කරන්න එපා
like and comment for get best video in next
for more information connect with email nalinindika115@gmail.com
stay enjoy with TALENT MUSIC 🎶 lk
thanks 👍👍

Пікірлер: 68
@ramakrishnasite2124
@ramakrishnasite2124 5 ай бұрын
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ... වීණා බිගු වීණා පවසන්නේ ආදරේ... රෑට සසැලෙන්නෙ පැරදී හැඬූ තාරකා දෑත ළතවන්නෙ ඒ දෑත තනි වූ නිසා සිහින මායාවෙ පැටලීල නින්දේ පවා දෑස විමසන්නෙ හුරු දෑස දෝ... වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ... සීත සඳ කැල්ම කිරි සාගරේ නැවතිලා වාසනාවන්ත තුරු වැල් එතී ළංවෙලා ප්‍රේම ආලිංගනේ රංගනේ මත් වෙලා දෑස නළවන්න හිත් වූවදෝ... ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන තනුව සහ සංගීතය : ග්‍රේෂන් ආනන්ද ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
@user-et5dr5bx4d
@user-et5dr5bx4d 3 ай бұрын
Thank,s for remind ...
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 11 ай бұрын
ලස්සනයි ...Original singer තමයි අංක 1..අමතක කරන්න එපා...!
@user-et5dr5bx4d
@user-et5dr5bx4d 3 ай бұрын
Ha..Haaaaaaaaaaaaaaa 💪 .....ගැම්මක් තමයි ඉතින් ...
@c-maxx3843
@c-maxx3843 2 жыл бұрын
Niyamai..amal ge okkoma down kala man..thawa me wage amal ge ewa danna puluwannam
@thilinipemachandra1482
@thilinipemachandra1482 5 ай бұрын
හිතට දැනෙන ලස්සනම ලස්සන සින්දුවක්‌. ඒ voice එකත් ඒ වගේමයි ❤️
@wilmaekanayake9287
@wilmaekanayake9287 5 күн бұрын
My favourite is Amal ...looking forward to watch a show soon ..
@thilinalakmalabayaraja2233
@thilinalakmalabayaraja2233 3 ай бұрын
ආදරෙයි අමලො
@chamilamanohari5403
@chamilamanohari5403 5 ай бұрын
ලස්සනයි අනේ අමල් සර් ගේ වොයිස් එක
@tspfernando8406
@tspfernando8406 2 жыл бұрын
❤️❤️✌️👌
@Cukakorea
@Cukakorea 2 жыл бұрын
එ වොයිස් එක ආදරේයි 😍😍😍😍❤❤❤
@heshangiyapaabeywardana1600
@heshangiyapaabeywardana1600 2 жыл бұрын
You You
@dilanka4831
@dilanka4831 2 жыл бұрын
ආසම හඩ ❤️
@marsalinromiules4032
@marsalinromiules4032 Жыл бұрын
නියමයි
@christeenlaity3201
@christeenlaity3201 2 жыл бұрын
මම..හරිම..ආසගායකයා..මම. ගොඩාක්..😭 ...දුක්..වුනා අබුඩාබි. වෙච්චදේට ..නරකඅයගෙන..පරිස්සම් වෙන්න .ඔයා..රටට..සම්පතක්.. සුබමසුබ..අළුත්..අවුරැද්දක්..වේවා දිර්ගආයුෂ..ඉදිරියෙන්..ඉදිරියටම .යන්න ලැබේවා .සැමදාම. සතුටින්..✋ ඉන්න ලැබේවා...🙏😘❤
@sp-sv9wy
@sp-sv9wy 2 жыл бұрын
Weddek sirawatama
@kapilahaththotuwagamage7310
@kapilahaththotuwagamage7310 Жыл бұрын
Patta
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
සොයමින් ආදරය නෙක භවයන් අතර කඳුලැල් සුසුම් මැද එනවා අපි මිතුර බැඳෙමින් හිත් යා කරමින් දිවි කතර ආදරයෙන් සැනසෙමු දුක් ගිනි අතැර
@dasnwijesinghe5053
@dasnwijesinghe5053 2 жыл бұрын
♥️🥀🎼🥀♥️♥️🥀🎼🥀♥️
@nilminifdo32
@nilminifdo32 2 жыл бұрын
දඟකාර ඔය දෑස දුටුවා එදා. 👍👍👍👍👍❤
@piyumikumari5169
@piyumikumari5169 2 жыл бұрын
💙💙💙💙💙💙💙💙💙
@madushanikulathunga8861
@madushanikulathunga8861 Ай бұрын
සුපිරියක්
@pathmadias613
@pathmadias613 2 жыл бұрын
I love this 🎵songs
@thenuja1kumarasingha452
@thenuja1kumarasingha452 2 жыл бұрын
Forever❤❤❤❤
@neelkumara3400
@neelkumara3400 2 жыл бұрын
Amal aeya mm amaraguru samaga oyala gadara awa dawasak guttar ekak ella ganna.mama harima asae oyage gutha walata .habae....oya...kiyana wena ayage githa walata specialy..thathage...awagima..oyata karadara unu welawe api thama Bikiye baya natiwa cements damme..hamadama bokka theruwan saranae...jesus pihitae..
@nishanthafernando2056
@nishanthafernando2056 Жыл бұрын
අමල් පෙරේරා නො1
@GayanthaPerera
@GayanthaPerera 2 жыл бұрын
අමල් අයියා ❤️ හදවතේ වීණා වැයෙනා රාවය ❤️👏❤️
@damionsrilanka4961
@damionsrilanka4961 2 жыл бұрын
God bless you Ayya 🙏❤️
@rajasudantha
@rajasudantha 11 ай бұрын
❤❤
@indraniwithana6676
@indraniwithana6676 Жыл бұрын
අමල් අපටනම් සම්පතක්
@upaliwijewardana2095
@upaliwijewardana2095 11 ай бұрын
Yes ok
@gunarathfernando9915
@gunarathfernando9915 11 ай бұрын
Beauties of Seventies. Come on Amal Malli. You can fill the blanks. Jays wewa!!
@padmaa7446
@padmaa7446 3 ай бұрын
Wooow ♥️♥️♥️♥️
@subarshinidarshinka1783
@subarshinidarshinka1783 2 жыл бұрын
Nadeemal ❤️❤️amal ❤️❤️asama කටහඬ
@nirmalirajapakshe1081
@nirmalirajapakshe1081 Жыл бұрын
Amazing voice Amal God bless you.
@nihaldh
@nihaldh 11 ай бұрын
නියමයි ❤️
@pushpakumarfernando6522
@pushpakumarfernando6522 3 ай бұрын
Ahapu lassanama handak....
@dhanushkasandaruwan4388
@dhanushkasandaruwan4388 2 жыл бұрын
God gifted voice 🤙❤️✨️
@TharinduMc
@TharinduMc 5 ай бұрын
💙👌
@buwanekadeegahawathure1101
@buwanekadeegahawathure1101 Жыл бұрын
ලස්සනයි Reality star කෙනෙකුට හොදයි
@nisankaamunugama113
@nisankaamunugama113 11 ай бұрын
Amazing voice.....❤ Stunning ❤
@seethakalyani3896
@seethakalyani3896 Жыл бұрын
Lassani lassani
@janakajayawardana6656
@janakajayawardana6656 2 жыл бұрын
Nice voice 👍
@samanthasapugoda5783
@samanthasapugoda5783 2 жыл бұрын
Somathilaka ජයමහ
@dananjayakarunarathna6558
@dananjayakarunarathna6558 Ай бұрын
චරිතෙ නම් 0 පියාගෙ ලගින්වත් තියන්න බැ නමුත් දක්සයෙක්
@mangalasenevirathna996
@mangalasenevirathna996 2 жыл бұрын
Good
@radeeraradeera7567
@radeeraradeera7567 5 ай бұрын
❤❤❤
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 4 ай бұрын
❤❤❤❤❤
@dadahahs5984
@dadahahs5984 Жыл бұрын
Very nice 👌
@kiitobespoketailoring1472
@kiitobespoketailoring1472 Жыл бұрын
Love you forever and ever❤️😘
@sureshpeiris5929
@sureshpeiris5929 2 жыл бұрын
Your voice is a gift given by god.may god bless you.
@user-tb7yh1ds5h
@user-tb7yh1ds5h 6 ай бұрын
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 6 ай бұрын
🇱🇰🎧🇱🇰
@indraniwithana6676
@indraniwithana6676 Жыл бұрын
තජත්තගෙ දඩබ්බරය😂
@nilminifdo32
@nilminifdo32 Жыл бұрын
Wala walle.
@nilminifdo32
@nilminifdo32 Жыл бұрын
Wala walalle payu
@diluka287
@diluka287 2 жыл бұрын
God bless you.sir 🙏
@maureenmendis719
@maureenmendis719 Жыл бұрын
Amazing voice excellent music 🎶
@gzgxhxbb9002
@gzgxhxbb9002 2 жыл бұрын
❤️❤️🌹🌷💐🌷🌹🌷💐💐
@rasikabandara9802
@rasikabandara9802 4 ай бұрын
Mim
@marsalinromiules4032
@marsalinromiules4032 Жыл бұрын
Nuaml
@dasnwijesinghe5053
@dasnwijesinghe5053 2 жыл бұрын
මගේ ප්‍රියතම හා කැමතිම ගායකයා කළාකරුවා හා කැමතිම voice එක. ජයවේවා. 💙🎼💙
@prosperabeywardene2701
@prosperabeywardene2701 Жыл бұрын
Great singing but music not up to mark ,there are lot of gaps.
@dulashapabasari5032
@dulashapabasari5032 2 жыл бұрын
Nodakin ballige putha.kaawa Honda sindi tika aragena.
@beedeshanaka6257
@beedeshanaka6257 2 жыл бұрын
kauda yakoo mee goothaya
@user-ne7jf4qn7c
@user-ne7jf4qn7c 5 ай бұрын
මටනම් ආසමනැති ඩබල්ක් ඔලුව මත්ද්‍ර්‍ර්වය ඉහ වහා ගිහිල්ල තාත්තා නම් රෙස්පෙක්ට්
Amal Perera and Nadeemal Perera hitZ
24:21
SLMusicLab
Рет қаралды 360 М.
Tape I - STRANGE
17:06
Be Svendsen
Рет қаралды 5 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 41 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,9 МЛН
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 159 МЛН
Ma nowana mama - Amal Perera & Namal Udugama
21:47
Design Club
Рет қаралды 854 М.
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 2,9 МЛН
ඉවුරු තලා + සඳෙන් එහා + සඳලුතලේ live 3pcs 📞0711057577
8:03
Sampath Jayasumana [ COLOMBO BEES Music Band ]
Рет қаралды 23 М.
Milton upahara gee with D, MAJOR (UNPLUGGED COLLECTIONS)
15:43
TALENT music lk
Рет қаралды 16 М.
ආදරණීය සතිෂ් |  Sathish Perera best song collection 01
27:57
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 1,6 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
2:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 13 МЛН
Kendrick Lamar - Not Like Us
5:55
KendrickLamarVEVO
Рет қаралды 34 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 538 М.
Қанат Ерлан - Сағынамын | Lyric Video
2:13
Қанат Ерлан
Рет қаралды 3,2 МЛН