ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ජයග්‍රහණයේ නියමුවා | Amal Silva on Legends

  Рет қаралды 18,614

ThePapare․com

ThePapare․com

Күн бұрын

Пікірлер: 74
@nandanakumara3267
@nandanakumara3267 6 күн бұрын
අපේ කාලේ තරැවක්.ඔබ ලන්කාවෙි සදාකාලික විරයෙක්...........
@parakum1827
@parakum1827 6 күн бұрын
අමල් අපි දිනපු පලවෙනි ටෙස්ට් එක සරවනමුත්තු ස්ටේඩියම් එකේදී ඇස් දෙකෙන් බලපු මගේ සුබපැතුම් ඔබට
@DESH791
@DESH791 6 күн бұрын
ඒ කාලෙ සුපිරි වැඩිඩෙක්..නිහඬ චරිතයක්❤💪
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 6 күн бұрын
සුබ පැතුම් අමල් මහත්තයා ❤
@Pushpananda73
@Pushpananda73 4 күн бұрын
❤❤❤❤
@신대혁-y9g
@신대혁-y9g 2 күн бұрын
අහන්න ආසා හිතෙන විදියට කතා කරන අමල්.❤
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be 6 күн бұрын
පොඩි කාලේ නිතරම ඇහිච්ච නමක් හැබැයි අද තමයි දන්නේ මෙතුමා prince of Wales ඒකේ කියලා මෙතුමා ඉස්කොලේ නම හරි සතුටකින් කිව්වේ ඒක ඇහෙන කොට මටත් හරිම ආඩම්බර සතුටක් ලැබූවා මොකද මමත් prince of Wales. Great sir ❤❤❤❤❤ God bless you. Proud to be a Cambrian ❤❤❤❤❤❤
@MadhawaWijesekara
@MadhawaWijesekara 5 күн бұрын
Mee too ptoud to be a Cambrian 🟪🟨🟥
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be 5 күн бұрын
@MadhawaWijesekara A/l කොයි කාලෙද
@neilpehembiya8879
@neilpehembiya8879 7 күн бұрын
One of great cricketer!!! Legend amal 👏👏👏
@신대혁-y9g
@신대혁-y9g 2 күн бұрын
දුමින්ද පෙරේරා කියලා ආනන්දෙ ගැහුව්වා ,වසරේ හොදම ක්‍රීඩකයා.එන්ගලන්තයේදී සිද්දියක් නිසා තහනම් උනා.ඒ වගේ ගොඩක් හිටියා,ආනද්දප්පා st,peters ද කොහෙද.ඒ අය ගැනත් කරන්න.
@kasunudeepa4448
@kasunudeepa4448 7 күн бұрын
Plz be continue this program ❤❤❤
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di 16 сағат бұрын
දක්ෂ නාමල් සිල්වා මත්මයාට ගොඩක් කැමති අරවින්ද සනත් මේ හැමෝම පරනම ක්‍රිඩකයෝ ඔබාලාට හැමදාමත් ආදරෙයි හරි ලස්සන සිදුවීමක් උනා මට ඒ කාලේ කාලේ මැච් කියන්නෙ පිස්සුවක් මට හරියටම මතක නෑ මැච් බලන්නම කලු සුදු ටිවි එකක් ගත්ත අපේ ගෙදරට වාහන බැට්‍රියකින් අපි ඒ ටිවි එක බැලුවෙ මම අන්තිමටම බැලුව මැච් එක ලන්කාව දිනන්න ඕනේමයි කිය තිබුන එකක් අපේ කට්ටිය හොදට සෙල්ලම් කලා හැමෝම අවුට් වෙන කොට මට ලොකු කම්ම්පනයක් ඇති උනා එක ලකුනයි ඔනේ වෙලා තිබුනෙ ඉන්දියාව ය්ක්කු වගේ කැච් අල්ලනව මෙච්චර හොදට සෙල්ලම් කරපු අපේ කොල්ලො අඩපන වෙනකොට දරා ගන්න අමාරුයි මම ගිහින් නිදා ගත්ත අඩ නින්දෙ මම හිටියේ එකපාරටම නිහඩ වෙලා හිටපු අපේ ගෙදර අය මට කතාකලා අමුතුම ගෝසාවක් මම ඇදෙන් බිමට පැන්න ඇද වියලෙ ඔලුව වැදුනා ගනන් නොගෙනම සාලෙට ආව දන්නැද්ද ඉතින් දිනුවහම තියන සතුට එක ලකුනට හයේ පාරක් හම්මෝ සතුට ටිකකින් බලද්දි නලල ඇපල් ගෙඩියක් වගේ ඉදිමිලා ඕගොල්ලන්ටත් මතක ඇති කියල හිතෙනව😅😅😅
@sanjeewaperera9976
@sanjeewaperera9976 7 күн бұрын
kiwwa dewal 10000% aththa.....Excellent
@ADNissanka5429
@ADNissanka5429 6 күн бұрын
අමල් අය්යේ හරිම සතුටුයි..👍 මට මතක් වෙනවා ප්‍රේමසර ඈපාසිංහ,පාලිත පෙරෙරා...
@Mdes7777
@Mdes7777 7 күн бұрын
An absolute LEGEND🥰🥰🥰🥰🥰🥰🥰
@santhusithavithanage4890
@santhusithavithanage4890 2 күн бұрын
What a great discussion. Thanks for representing the country with honour Mr. Amal Silva
@sunethpathirage219
@sunethpathirage219 5 күн бұрын
මම මේ මැච් එක බැලුවේ 1985වසරේ ගොඩ නැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ රැකියාව කරනකාලේ ඒ කාලෙ සෙවන කියල ලොතරැයි කාර්‍යාලයේ තිබුන රූපවාහිනියෙන් මට මතකයි ලකුනු හැත්තෑඅටකට රොමේශ් රත්නායකගේ පංදුවකට කපිල් දැවීයාමත් සමග අපි තරගය දිනුව
@NadeekaNiranjan
@NadeekaNiranjan 7 күн бұрын
Rex Thank you very much for this excellent interview. ❤
@신대혁-y9g
@신대혁-y9g 2 күн бұрын
❤❤❤❤අමල් සිල්වා
@TiyurijanakaAlexander-r7y
@TiyurijanakaAlexander-r7y 5 күн бұрын
මට අමල් සිල්වා මහතාව දුරකතනයෙබ් සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි. සුන්දර මතකයන් ❤❤❤❤
@Ravi-ht5rt
@Ravi-ht5rt 14 сағат бұрын
Yes very true good crickets
@SunilQtr-jp1iy
@SunilQtr-jp1iy 4 күн бұрын
Amal kathakarana Wilasaya harima priyamanapai ❤
@anasbadurdeen6746
@anasbadurdeen6746 5 күн бұрын
Very interesting chat ❤
@margingalaxy9826
@margingalaxy9826 6 күн бұрын
Real legends ❤
@guwani01
@guwani01 3 күн бұрын
J R Jayawardena declare a holiday, after the victory of first test
@darakasampath4970
@darakasampath4970 3 күн бұрын
නියම කථාව.ඒක නේ අපේ කට්ටිය වේගවත් තනතීරුවලදී රෙවා ගන්නේ.
@nirmal3926
@nirmal3926 6 күн бұрын
හරි ආශයි අහන්න.හැබැයි නොකීව දේ දේශපාලනය විතරක් නොවේ බෝන් එගේන් උන්ගේ බලපෑම මේ පරිහානියට.
@anjanagunawardana7064
@anjanagunawardana7064 7 күн бұрын
I watched this test match.
@silvathaekanayake1193
@silvathaekanayake1193 6 күн бұрын
A honest, factual, and opinionated interview by Amal. A True Legend. Hats off to you. 🏏🏏🏏
@samanthawelagedara6866
@samanthawelagedara6866 6 күн бұрын
Great
@ShironNaseer
@ShironNaseer 6 күн бұрын
My first Sri Lanka weket keeper I sen in Sri Lankan team your legend ❤
@gamendraisurujith3497
@gamendraisurujith3497 6 күн бұрын
A True Legend, very nice interview, thank you so much
@Ranuga20066
@Ranuga20066 5 күн бұрын
Amal Silva is one of the pillars of Sri Lankan cricket.
@acclem4820
@acclem4820 4 күн бұрын
Great clip mate
@jsasaaus3420
@jsasaaus3420 6 күн бұрын
Absolutely legend!!! Still I remember those days I wish him well ❤❤❤
@mohamedshiraz5950
@mohamedshiraz5950 6 күн бұрын
Fantastic Player To Watch Respect ❤
@mohamedashroffahamed5075
@mohamedashroffahamed5075 3 күн бұрын
No doubt amal silva was a super wicket keeper /batsman I saw his performance with duleep Mendis in test the match with England at lords
@Balckandwhite
@Balckandwhite 6 күн бұрын
Thx me wage program karana api ta danagana ❤❤❤❤
@timalranaweera6153
@timalranaweera6153 4 күн бұрын
He is truly a remarkable man, the way he speaks about the players and shows respect for others is truly impressive.
@user-mv6nw5ng1y
@user-mv6nw5ng1y 2 күн бұрын
ඔබේ විග්‍රහයට මා ඉතා කැමතියි
@lanefast747
@lanefast747 Күн бұрын
ඇත්ත දුලිප් මෙන්ඩිස් T 20 ගැහුවා නම් පිස්සු හැදෙයි ❤❤ Live බැලුව අය දන්නවා දුලිප් මෙන්ඩිස් කියන්නෙ මොන වගේ පිතිකරුවෙක්ද කියලා
@dammikaranasinghe233
@dammikaranasinghe233 5 күн бұрын
සුපිරි වැඩිඩෙක්
@sampathwickramasinghe551
@sampathwickramasinghe551 6 күн бұрын
This Is One Of My Legeond. I Watched This Match..
@acclem4820
@acclem4820 4 күн бұрын
The most genuine product of SL
@kamalsamarasinghe6338
@kamalsamarasinghe6338 6 күн бұрын
Great of you
@CEYLON_BOUNDARY
@CEYLON_BOUNDARY 6 күн бұрын
If you can interview Mr T.B. Kehelgamuwa (Old Rajan/ Former Ceylon Cricketer / Manager / Selection Committee Member ) , then you will be able to know all the history and unknown stories of Sri Lankan cricket from 1960-1999. ❤
@b.sranjitha8934
@b.sranjitha8934 4 күн бұрын
අමල්ගේ මතකය නිවැරදි නැහැ. පකිස්තාන සංචාරයේ පළමු ටෙස්ට් තරඟය කරච්චි. දෙවන ටෙස්ට් තරඟය තමයි ෆයිසලාබාද්. මෙයින් පළමු තරඟය අපි පරාදයි. දෙවැන්න ඩ්‍රෝ. තුන්වැනි එක ලාහෝර් ඒක පරාදයි. පළමු තරඟ දෙකටම පකිස්තානයේ ප්‍රධානතම ක්‍රිඩකයන් 7 ක් පාලක මණ්ඩලය එක්ක තියන ගැටලුවකට තරඟාවලිය වර්ජනය කළා. ඒවායේ සෙල්ලම් කළේ හරූන් රෂීඩ්, තහීර් නකාශ්, සලීම් මලික්, ඉක්බාල් කාසිම් වගේ අය. ඒ ගැටලුව ලාහෝර් තරඟයේදී විසඳුනා. එතැන් පටන් ඉම්රාන්, සහීර් අබ්බාස්, මුඩාසර් නසර්, මියැන්ඩාඩ්, මජීඩ් කාන්, වසීම් රාජා වැනි අය සහභාගී වුනා. අපි ලාහෝර් වලදී හොම්බෙන් ගියා.
@KeerthiWickramarathne
@KeerthiWickramarathne 4 күн бұрын
Amal Silva is correct. In 1985 series 1st match played at Faisalabad and Srilanka scored 479 runs and in reply Pakistan scored 555 for 3 wickets and match ended in a draw. Second test played at Siolkkot and 3rd test at Karachi both we lost. Your referring to 1982/83 series in Pakistan immediately after our first inaugural test match.
@nuwanchamara2801
@nuwanchamara2801 6 күн бұрын
❤️
@udenipalitharathna5829
@udenipalitharathna5829 2 күн бұрын
මමත් ආස කරපු කෙනෙක් මම ටෙස් වරම් ගත් මැච් බැලුවා ආදරෙයි
@avinashwickrama9750
@avinashwickrama9750 6 күн бұрын
Deergayu. Obata amal මහත්මයා
@kaveenhettiarachchi687
@kaveenhettiarachchi687 7 күн бұрын
Legends🔥
@guwani01
@guwani01 3 күн бұрын
These players did not play for money, they plated for the country. These great players are not like todaya f......s
@RaviGovindasamy-qp9nw
@RaviGovindasamy-qp9nw 6 күн бұрын
He spoke the truth.
@udayahettige7796
@udayahettige7796 5 күн бұрын
👍❤
@AhamedAfker
@AhamedAfker 4 күн бұрын
බලන්ඩ කොච්චර ආසද කියලා අහන්ඩ. 1. රට වෙනුවෙන් 2. විනය 3. කැපකිරීම් මේ තුනම තියෙන්න ඕනේ. ඕනම දෙයක් හැදෙන්න.
@samanthasanjeewa3671
@samanthasanjeewa3671 5 күн бұрын
හුක් ෂොට් එක නිසා තමයි මොහුට ක්‍රිකට් අයින් වෙන්න උනේ.. අපි චූටි කාලේ අපේ වීරයෙක් තමයි අමල් සිල්වා කියන්නේ ❤❤
@Thaka-x1c
@Thaka-x1c 4 күн бұрын
මේ හෙන සැහැල්ලුවෙන් කතා කරන්නෙ lords වල 100ක් ගහපු මනුස්සයෙක්🙂
@prakashsilva1441
@prakashsilva1441 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@surensalgado5430
@surensalgado5430 6 күн бұрын
❤👍🇱🇰
@wasanthawickramaarachi1771
@wasanthawickramaarachi1771 6 күн бұрын
He was a good cricketer. What is Amal doing now?
@vishvanathwickramesooriya6812
@vishvanathwickramesooriya6812 6 күн бұрын
Centurion at LORD's 1984
@sampath9036
@sampath9036 3 күн бұрын
Real ලැලි බුවෙක්
@wajirahemantha6007
@wajirahemantha6007 5 күн бұрын
A Man got out from Cricket Bcos of " Hook Shot ".....
@sajeedhussain4587
@sajeedhussain4587 6 күн бұрын
India took 20 years to win 1st Test win.
@darakasampath4970
@darakasampath4970 3 күн бұрын
West indies look
@prabathaselananayakkara126
@prabathaselananayakkara126 6 күн бұрын
Injury එකක් වෙලා Team එකෙන් කැපුනේ 1986 Pakistan Series එකේ
@ajithkumara1882
@ajithkumara1882 6 күн бұрын
parinatha minissu
@arunadahanayaka530
@arunadahanayaka530 2 күн бұрын
දුලිප්,රෝයි,සිදත්,රන්ජන් කව්රුත් කතා කරන්නේ නෑ කාඩ්බෝඩ් විරයෝමයි මාස්‍යවලින් පුම්බන්නෙ
@GihanKarmal
@GihanKarmal Күн бұрын
🫡
@Pushpananda73
@Pushpananda73 4 күн бұрын
❤❤❤
@darithaprasadh
@darithaprasadh 5 күн бұрын
❤❤
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН