ඉතිහාසයේ අවමඟුලකට කඳුළු ගෑස් ගහපු ප්‍රථම අවස්ථාව POWER HOUR -Gemunu Wanninayake Nandana Weerarathna

  Рет қаралды 5,913

Gemunu Jayantha Wanninayake

Gemunu Jayantha Wanninayake

Күн бұрын

Пікірлер: 98
@Asanka8470
@Asanka8470 3 сағат бұрын
නන්දන වීරරත්නව දිගටම ඉන්ටවීව් කරන්න ගැමුනු. ස්තූතියි දෙන්නටම
@dreamhomevictor5869
@dreamhomevictor5869 3 сағат бұрын
Very educative and interesting discussion👏👏 එම යුගයේම සිදුවුණු සාගරිකා ගෝමස් ඝාතනය ගැනත් කතා කරමු!!
@RavinduRanasinghe-y2y
@RavinduRanasinghe-y2y 3 сағат бұрын
බෙහෙවින්ම ස්තුතියි !! දැනුම ලබාදුන්නාට.
@kumariliyanage3896
@kumariliyanage3896 3 сағат бұрын
ඔබ තුමාට පිං
@InduKusum-c6h
@InduKusum-c6h 4 сағат бұрын
අපි මැරිල ඉපදිලා නැහැ ඇත්ත ඕකයි .මොකද අපි ඒ කාලේ ඒ අපරාධ ඇසින් දුටු සාක්ෂි
@chamindunimesha1170
@chamindunimesha1170 5 сағат бұрын
අලු⁣තින් සෙට් උනේ මේක පට්ට ❤
@vns8599
@vns8599 7 сағат бұрын
ජාතියේ කර්මට පහළවු එකේක් ප්‍රේමදාස
@arunarajaratne8402
@arunarajaratne8402 8 сағат бұрын
"කරුනාකර පේමදාසට මහත්තයා කීම නතර කරන්න" - Perfectly correct and we have to be very careful of Puthano too. Never allow him to come to power as the same thing may happen.
@ruwanamarasekera7904
@ruwanamarasekera7904 7 сағат бұрын
Yes, we shouldn't address any of those politicians "Mahaththaya'.
@SitharaHemachandra
@SitharaHemachandra 6 сағат бұрын
අනිවාර්යයෙන් ම මට හිතෙන්නේ බලකාමීත්වයෙන් මත්වුනු ම්ලේච්ඡ ඝාතක යෙක් වගේ ම මානසික ලෙඩෙක්
@Thara_adee
@Thara_adee 5 сағат бұрын
අනිවාරෙන්. ලංකා දේශපාලන ඉතිහාසයේ දුටු අසික්කිතම පාලකයෝ තුන්දෙනෙක් තමයි ප්‍රේමදාස ජේආර් රනිල් 😡
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 4 сағат бұрын
True ❤❤
@janakakodituwakku7775
@janakakodituwakku7775 3 сағат бұрын
ඔබ එම කාලයේ උප්පත්තිය නොලද්දෙක් ව්ය හැකියි.ඒ නිසා එම කාලායේ අත්දැකීම් ඇති ජනතාව ආමන්ත්‍රණය කලේ මහත්තයා කියා..ඒ මොකෝ මගේ ගම එම පළාතේ... .
@gihansalwathura2939
@gihansalwathura2939 9 сағат бұрын
රණසිංහ ප්‍රේමදාස ගැනත් podcast karanna episode විදියට
@RashmikaDivyan
@RashmikaDivyan 9 сағат бұрын
රහ සීරිස් එකක් මරු ❤❤❤
@kanjinijayathunga3240
@kanjinijayathunga3240 8 сағат бұрын
අපේ රටේ සිටි පාලකයො ගැන පුදුම කලකිරීමක් ඇති වුණේ .
@manawasinghebandara7221
@manawasinghebandara7221 9 сағат бұрын
කරුනාකර පේමදාසට මහත්තයා කීම නතර කරන්න.
@SitharaHemachandra
@SitharaHemachandra 6 сағат бұрын
නන්දන වීරරත්න මහත්තයා පුලුවන් නම් ප්‍රේමදාස ගෙ වැඩ ගැන පොත ක් ලියන්න
@udayasampath5492
@udayasampath5492 Сағат бұрын
Mr.mano ranjan,මාධ්‍යවේදී නන්දන මහත්මයා.❤❤ කාලෙ යනව දැනෙන්නෙනෑ මෙ දෙන්නගෙ pod cast අහනකොට.
@arunarajaratne8402
@arunarajaratne8402 8 сағат бұрын
මුන්ට සම්බන්ධ එවුන් එක්ක දේශපාලනය කරන එවුන්වත් සමාජයෙන් ප්‍රතික්ෂේප කරන එක තමයි සමාජ වගකීම.
@forestgum1237
@forestgum1237 2 сағат бұрын
මේ සාකච්ඡාවේ සැඟවුන පණිවිඩය වුයේ මේ රටේ නැති කරපු ජිවිත වලට යුක්තිය ඉල්ලා සිටින අතිමහත් බහුතර ජනතාවකට ජවිපෙ ප්‍රමුඛ NPP ආණ්ඩුවෙන්වත් ඒ බලාපොරොත්තුවන යුක්තිය ඉටුකර දෙන්නට බැහැ කියන පණිවිඩය ස්තාපිත කරන්න දරණ සිහින් ප්‍රත්නයක් ලෙසට ද???? නැහැ එය එසේ බාර ගන්න මේ රටේ ජනතාව කිසිසේත්ම ලැහැස්ති නැත ! ඡන්ද වේදිකාව තුල කරපු දැවැන්ත පොරොන්දු අතරෙ අතුරුදහන් කර නැති කරපු ජිවිත 60000 කට අධික ජිවිත වල ආත්මයට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්න ඔවුන්ග පවුල් වල අයට ඔවුන්ට වුන දේ හරියටම දැනගැනීමට අයිතියක් තිබෙන අතර එයට වගකිව යුතු පාර්ශ්ව සිටිනමි ඔවුන්ට නිතියට අනුව නිසි දඩුවමි ලබා දිය යුතුයි !!!! රාජ්‍ය සහා ආණ්ඩු කතා මේ රටේ යුක්තිය ඉල්ලා සිටින ජනතාවට කිසි සෙත් ආදාලම නැහැ ! එවා නොදැන නොවේද ඡන්ද වේදිකාව තුල පොරොන්දු දුන්නේ ? රාජ්‍ය බලය නැතිනමි දැන් ආණ්ඩු බලයේ සිටින එකේ ජනතාවත් සමග එක්ව ජනතාවාදි රාජ්‍ය බලයත් ලබා ගැනීමට උත්සාහයකවත් සිටින්න!!!
@upalisamarasinghe3121
@upalisamarasinghe3121 3 сағат бұрын
මම මේ අදහස කීප වතාවක් කීප තැනක කියලා තියෙනවා හිතන්න ඇයි රනිල් ට සහ සජිත් ට දරුවෝ නැතිවෙන්න හේතුව මුන්ට කවදාවත් ස්වභාව දර්මයෙන් දරුවෙකුගේ සුරතල් බලන්න වෙන්නේ නැහැ උන්ගේ අසික්කිත ජාන ඉදිරියට යන්න නොදෙන්නේ ස්වභාව දර්මයෙන් විතරයි .මියගිය කිසිම දරුවෙකුට කිසිම ආන්ඩුවකින් සාදරනයක් වෙන්නේ නැහැ .
@sudarshaniperera4961
@sudarshaniperera4961 8 сағат бұрын
පොඩි කාලේ මේ දේවල් සිද්ද වෙද්දිත් පුදුම කම්පනයක් දැනුනා...දැනුත් ඒ වගේම කම්පනයකින් මේ කතාව අහගෙන හිටියෙ....සමහර දේවල් කියද්දී ඇඬුණා 😢....නන්දන මහත්තයා කිව්ව වගේම ස්වභාව ධර්මය හරි පුදුමයි....ඒ ලේ පිපාසිතය කරපු අපරාධ වල පලිය ස්වභාව ධර්මය විසින් ගත්තේ සිරුරේ කොටසක් වත් හොයාගන්න බැරි විදිහට සුන්නත් ධූලි කර දැමීමෙන්....
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 6 сағат бұрын
ප්‍රේමදාස කියන්නේ මහම මහ කාලකණ්ණි නරුමයෙක් .
@BertyKodikara
@BertyKodikara 8 сағат бұрын
ඒකනෙ මිනිස්සු කිරිබත් කෑවෙ මැරුනම
@SadaRanasinghe
@SadaRanasinghe 7 сағат бұрын
Nandana sir mano sir dawasama ahan inna puluwan sanwada thank you gemunu brother ❤️💐
@neozshaz7962
@neozshaz7962 9 сағат бұрын
රනසිංහ ප්‍රේමදාස ඝාතනය ගැනත් podcast එකක් ගේනවා නම් වටිනවා Interesting podcast btw❤😊
@ShanthiDissanayake-i9s
@ShanthiDissanayake-i9s 9 сағат бұрын
රිචඩ් ද සොයිසා නම් වන සුන්දර මිනිසාගේ ඝාතනය සදාතනික වේදනාවක්
@upalisamarasinghe3121
@upalisamarasinghe3121 9 сағат бұрын
හැමදේමත් එක්කම වසලයාට මානසික රෝගයක් තිබුනා කියලා මට හිතෙනවා..
@manawasinghebandara7221
@manawasinghebandara7221 8 сағат бұрын
සහතික ඇත්ත.
@ruwanamarasekera7904
@ruwanamarasekera7904 6 сағат бұрын
Very true. Inferiority complex, I think.
@SitharaHemachandra
@SitharaHemachandra 6 сағат бұрын
👍👍
@subbwells6764
@subbwells6764 44 минут бұрын
Thanks a lot for your attempt to improve the sound quality.
@NCKprasad
@NCKprasad 3 сағат бұрын
මේ කවුද ? මොනාද කරන්නේ ? ඒකාලෙ ජනප්‍රිය ප්‍රකට වචන
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 7 сағат бұрын
Great message well done
@manawasinghebandara7221
@manawasinghebandara7221 7 сағат бұрын
යටගිය අපරාධ හොයන්න ඕනනම් ඉහල නිලධාරීන් දුන් අනීතික නියෝග ක්රියාත්මක කල පහල නිලධාරීන් නිදොස් කල යුතුයි
@kumariliyanage3896
@kumariliyanage3896 2 сағат бұрын
සාගරිකා ගොමස් ගැන ඇයි කතා කරන්නෙ නැත්තෙ ?
@yamunamalkanti
@yamunamalkanti 5 сағат бұрын
අදයි දන්නේ නිහාල් සිල්වවත් මැරුවෙ ප්‍රේමදාස කියලා හමුදාවට වැරදිලා කියලානෙ කිව්වෙ අම්මෝ මුන් කරගෙන තියෙන කරුම කෙලින්ම අපායේ ඊලඟට සොම්බි රනිලා
@maheshasenanayake6013
@maheshasenanayake6013 6 сағат бұрын
රිචඩ් ඩී සොයිසා. ඩී එකතු කරන්නම ඕනේ. මොකද ඒ නමට ඩී ඇදිලා තියෙන්නේ. සොයිසා විතරක් කීම වැරදි.
@HansapaKolamunna
@HansapaKolamunna 9 сағат бұрын
Thanks
@mendakaabeysekera9056
@mendakaabeysekera9056 7 сағат бұрын
රිචඩ් වැඩ කළේ lnter Press Service (lPS)
@vipulajayabahu3097
@vipulajayabahu3097 8 сағат бұрын
ලක්ෂ්මන් පෙරේරා අපෙ දහම් පාසලේ ගුරුවරයා "හා නාගරික මන්ත්‍රී අතුරුදහන් වුනෙත් ඔහොමයි
@buddhichathurana7628
@buddhichathurana7628 6 сағат бұрын
අනික 2015 අගමැති රනිල්, සජිත් කැබිනට් එකේ….
@maheshasenanayake6013
@maheshasenanayake6013 5 сағат бұрын
හරිම දක්ෂ කඩවසම් ඉංග්‍රිසි නිවේදකයා 😢.
@chandranigamage2964
@chandranigamage2964 4 сағат бұрын
❤❤
@laksirinishantha7231
@laksirinishantha7231 6 сағат бұрын
The presentation is very admirable. Our history is filled with assassinations & it is a shame . Will we be able to stop this ugly ruling.
@vijerathnebanda8116
@vijerathnebanda8116 2 сағат бұрын
I usually find it very difficult to read history of Sri Lanka because it's very unpleasant.
@sisirawitharana154
@sisirawitharana154 4 сағат бұрын
තාරකී කියන කෙනා මරන්නේ කවුද ?
@zam388
@zam388 9 сағат бұрын
Similar battleground noticed with Roosevelt Churchil Hisler Polish PM Stalin & Japan PM..
@nuwanchathuranga
@nuwanchathuranga 9 сағат бұрын
A T arirathna pemadasa udau kale ekama kule nisada
@ashanprabashwara97
@ashanprabashwara97 10 сағат бұрын
🌹
@namalherath2011
@namalherath2011 10 сағат бұрын
❤❤❤🎉🎉
@7417928020
@7417928020 5 сағат бұрын
ඔය මිනීමරු සුණකයට මහත්තයා කියන්න එපා....
@kgjithendra1
@kgjithendra1 Сағат бұрын
තේවිස් ගුරුගේ සාගරිකා ගොමස් ගැන එහෙමත් කතා කරමුකො. පිරිසක් කරපු අපරාධ විතරක් අපරාධ වෙන්නෙ කොහොමද? දැන් වෙන්නෙ වැඩිපුර කෑ ගහන එකා පොර වෙන එකද එතකොට
@abeysundarachamil4366
@abeysundarachamil4366 Сағат бұрын
ගොනෝ... සාගරිකා ගෝමස් මැරුවේ ඇයි කියලා හේමා ප්‍රේමදාසගෙන් අහගනින්.... තේවිස් ගුරුගේ මරපු එක හඩ්සන් සමරසිංහගෙන් අහගනින්...... ලොන්ත වහල් මිනීමරු කාලකන්නියෝ.....
@Athula12165
@Athula12165 7 сағат бұрын
ඔය ඝාතකයට මහත්තය කියන්න එපා..
@InduKusum-c6h
@InduKusum-c6h 4 сағат бұрын
සාගරිකා ගෝමස්ැරුවේ ඇයි
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 10 сағат бұрын
Honda welawata neda premadasawa maruwe,nathnan thawa mona monawa weida?
@zam388
@zam388 8 сағат бұрын
Prabhakaranta pin sidda wenna...
@zam388
@zam388 9 сағат бұрын
Rate thiyena premadasa pilima winasa karanna..maradana & wellampitiya
@Thara_adee
@Thara_adee 4 сағат бұрын
වැල්ලම්පිටියේ තියෙන්නේ විරසිංහ මල්ලිමාරච්චිගේ පිලිරැවක්.
@sethisilva3094
@sethisilva3094 9 сағат бұрын
මම්
@tissamama
@tissamama 8 сағат бұрын
This sad character tried to rewrite his own history as well as his parents, and that can become a an unfortunate family trait for another generation to deliver rest of us more calamities.
@samserasinghe3109
@samserasinghe3109 8 сағат бұрын
Okata showel akathu karanna dunna Sobadahama. Muga puthath padisan dila.Obalata panawa nada ali manthara kiya kiya avidinawa
@upulsurangadias6841
@upulsurangadias6841 5 сағат бұрын
Nihal Silva maruwe kawda ? Danna kenek kiyannako eeason ekath ekka
@kdcwd5104
@kdcwd5104 7 сағат бұрын
හේමා ඩඩ්ලිගේ පෙම්වතියක් වෙලා හිටියද? කරුණු දන්නවා නම් කියන්න
@MASenevirathna
@MASenevirathna 6 сағат бұрын
Ballo Bath kathi kiyana potha kiyawanna.
@SitharaHemachandra
@SitharaHemachandra 6 сағат бұрын
මමත් අහලා තියෙන වා
@maheshasenanayake6013
@maheshasenanayake6013 6 сағат бұрын
ඩඩ්ලියි හේමායි අතර වයස බලනකොට ඒක වෙන්න බැහැ.
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 5 сағат бұрын
Hama damatagoda saogadadasaga .kadaka kasiyar pramadasa nagarika mantri nitara saogadasaga gadara hitapu minihak onna prama ubata hariyana gani kiwwalu
@Thara_adee
@Thara_adee 4 сағат бұрын
ඔබ අහන්නේ ඩඩ්ලි සේනානායක ගැන නම් ඒක වැරදියි. දෙන්නගේ වයසත් එක්ක බැලුවම හේමා ගොඩක් බාලයි. ඒ දෙන්නගේ අවුරැදු24ක පරතරයක් තියෙනවා. ඩඩ්ලිට ඒ කාලේ ඩි එස්.සේනානායක මැතිනිව නම් යෝජනා කරලා තියෙනවා සහ බලන්න ගිහිල්ලත් තියෙනවා. ඒත් ඩඩ්ලි මැතිනිට කැමති වෙලා නැ.
@SanathKumara-vp7xq
@SanathKumara-vp7xq 7 сағат бұрын
NODHANNA DHEWAL KIYAWALA PEECHAN VENDA EPAA. SOTHTHI UPALI NOHOTH, ARAMBA WELAGE DHON UPALI SILVA NAMATHI PUDHGALAYA, NARANENPITA PADHINCHI KARUWEK NEWEI. OHUGE PADHINCHIYA, 60,WATHTHA, TORINGTON MAWATHA, COLAMBA, 07.
@InduKusum-c6h
@InduKusum-c6h 4 сағат бұрын
ඉදකින් ඕකා හැදිගැවිලා.යන්න ඕනේ රනසිංහ ප්‍ර්‍රේම දාස .රදවා පලිගැනීම් කෙරුවෙ
@zam388
@zam388 7 сағат бұрын
UNP ekata chande dunna hamakenektama poduwe alawena label ekak thiyenawa...
@asiravithanawasam6560
@asiravithanawasam6560 4 сағат бұрын
potha enne kavdda
@gangarohanafernando9538
@gangarohanafernando9538 8 сағат бұрын
බොරු කියන්න එපා,මෙව්ව කරපු විදිහ දන්නෝ දනිති,,තනිකරම පච මෙව්වද වාර්තා කරැවො කරන්නේ,ෂා නියමයි,,,?
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 8 сағат бұрын
ප්‍රේමදාස වහලෙක්
@MahelaEkanayake-oe2uh
@MahelaEkanayake-oe2uh 7 сағат бұрын
ප්‍රේමදාසගෙ බෙටි ලෙව කන එකෙක්
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 7 сағат бұрын
Uga kmainut a vidihatama vidawala maranna ona
@maheshasenanayake6013
@maheshasenanayake6013 6 сағат бұрын
ඉතිං දන්න දේ දානවාකෝ
@SitharaHemachandra
@SitharaHemachandra 6 сағат бұрын
ඉතින් බොල ප්‍රේම යගේ පාලනය කරපු කාලේ පොලීසිය හමුදාව කාගෙ යටතෙද තිබුනේ ,නඩු ඇහුවාද
@krishanruwan946
@krishanruwan946 2 сағат бұрын
Aneil ghost book explained who Lankan people are,
@SarathSamarakoon-iw4dc
@SarathSamarakoon-iw4dc 8 сағат бұрын
Premadasage.piya.richard.de.silva.kehelwatte.man.upanne.maradane.magepiya.pasalgiye.st.joseph.ekata.athapi.baudda.premada.janadipathi.pasalgiye.maradana.lorance.college.akata.
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 4 сағат бұрын
❤❤❤
@jayasundaramenike9432
@jayasundaramenike9432 7 сағат бұрын
❤🎉🎉
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 55 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 55 МЛН