KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Best of W D Amaradeva Vol 01 || Jukebox || W D Amaradeva Songs
29:05
බැසිල්ගේ පවුලම ඇමරිකාවේ හිරවෙන හැඩ...Chandana Kariyawasam @Wayama-
20:33
coco在求救? #小丑 #天使 #shorts
00:29
REAL or FAKE? #beatbox #tiktok
01:03
To Brawl AND BEYOND!
00:51
It’s all not real
00:15
අමරදේවයන්ගේ නොනවතින ගීත ගොන්නක් ගායක ගායිකා හඬින් Amaradeva's Nonstop in Sri Lankan Singers Voice
Рет қаралды 138,251
Facebook
Twitter
Жүктеу
1
Жазылу 99 М.
SADISI TV
Күн бұрын
Пікірлер: 58
@aravindaekanayake1759
2 жыл бұрын
අද්විතීය ගායන ශිල්පී හෙළයේ මහා ඝාණ්ධර්ව W.D.අමරදේවයන් 2001 වර්ෂයේදී රාමොන් මැග්සයිසේ සම්මානය දිනාගෙන ලංකාවට පැමිණි පසු ඔහුට උපහාර පිණිස පවත්වන ලද වැඩසටහනේදී ගායනා කරන ලද සමූහ ගායනය. එවකට මම පාසල් ශිෂ්‍යයෙකුව සිටියදී අහපු මේ නොනවතින ගී වැල නැවත අහන්න ආසාවෙන් හිටියත් අහන්න ලැබුණේ නෑ.." ඒත් ඊට අවුරුදු 15 කට විතර පස්සේ ඒ කියන්නේ මීට අවුරුදු පහ හයකට කලින් නැවත අහන්න තිබුණ ආසාව නිසාම මම Google එකේ නිකමට වගේ ගහලා search කරපුවහම ඒ ගායනය හම්බඋනේ මාව අමන්දානන්දයට පත්කරමින්.." මේ ගායනය අවුරුදු 14 කට පස්සේ ඒ කියන්නේ 2015 දී KZbin එකට upload කරපු මේ KZbin Channel එකටත් විශේෂයෙන්ම ස්තූතියි කරන්න ඕන.."
@buddhikap9915
Жыл бұрын
අපේ කාලේ විශිෂ්ඨයකුගේ ගී අනුභව කරන සිංදු කපටි තක්කඩි රැල. මහා රජාත් එක්ක එකතු වෙලා හොඳට ජරාව කාපු සංගීත තක්කඩියත් ඉන්නවා.
@wijithagorakanage4560
3 ай бұрын
ඇත්තටම උත්තමාචාරයක්. හරිම වටිනවා. කනගාටුව නම් මෙතන පෙනෙන ප්‍රවීනයන් කීප දෙනෙකුත් අද ජීවතුන් අතර නැති එක.
@kulasirip.h.g6853
4 жыл бұрын
පින් කෙත හෙළ රන් දෙරණේ .......... යළි උපදින්නට හේතු වාසනා වේවා.... හේතු වාසනා.......!
@Alex5555dig
7 жыл бұрын
ඔබ තරම් ප්‍රතිභාපූර්ණ මෙන්ම වාසනාවන්ත සංගීත වේදියෙක් මේ මිහිමත මා දුටුවේ නැත. ගුරු අමරදේවයානනි ඔබට නිවන් සුව අත්වේවා!
@kobawakanalaka5688
Жыл бұрын
මේ සම්පත් මගේ රටට දැන් නැත .හරිම සංවේදී අවස්ථාවක් .මොන තරම් දක්ෂයො මගේ ලංකාවේ ඉන්නවාද .
@kumarilk4401
6 жыл бұрын
අහන් ඉන්න පුළුවන් ...සිතට යම් සුවයක් දැනෙන .....ලස්සන සිංදු .....ඉතින් කවදා මෙවැනි සිංදු අහන්න ලැබෙයිද ....දැන් කියන්නේ සිංදු නෙවෙයි ටකරන් වලට ගහනවා වගේ අහන් ඉන්න හිතෙන්නේ නෑ..
@SandyBurah
4 жыл бұрын
An undying voice. Thank you for posting. What a fitting tribute to late Dr. Amaradeva.
@nilambarameghawarna6635
2 жыл бұрын
💖 සනත් නන්දසිරි, 💚 සුනිල් එදිරිසිංහ, 💓 නාරද දිසාසේකර, 💙 එඩ්වඩ් ජයකොඩි, 💛 කරුණාරත්න දිවුල්ගනේ ❤️ ජානක වික්‍රමසිංහ, 💟 ප්‍රියා සූරියසේන, 💜 රෝහණ බෝගොඩ, 💗 සේනානායක වේරලියද්ද, 💙 රෝහණ ශාන්ත බුලේගොඩ, 💛 උපාලි කන්නන්ගර, 💜 මධුමාධව අරවින්ද,
@Sandakathmini01
Жыл бұрын
🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@MadhawaWijesekara
6 жыл бұрын
අතීතයෙන් මියුරු සර නම් ගඟ වැලිතල අතරේ හෙමිහිට ගලා බසින විට ආදර හැඟුම්වලින් ප්‍රේම තටාකේ පුරවා සිනිඳු සුදු මුතු තලාවේ ඔබ එය විසිරුවා හැරියේය. තණ්හා ආශා ඔලගු කරේ ලා ඉපිද මැරෙමින් යළි ඉපදෙන කරදර පොදිබැඳ යන මේ සංසාර ගමනේ පාරමිතා බල පුරමින්, නිමි හිම් සොයමින් ඔබ අප ගුණ මුහුදක ගිල්වූයේය. පටු අදහස්වලින් තොරව, නිවහල් සිතුවිලි වලින්, රන් දහඩියෙන් තැනුණු මේ ගී එදා ඔබේ හඬින්, මුණි සිරිපා සිඹිමින්, හන්තාන කඳු මුදුන සිසාරා පවනක් වී එනවිට, ශාන්ත වූ රෑ යාමයක, අඩවන් වූ දෙනෙත් සහිතව අප පිලේ පැදුරක හෝ ඉඳගෙන රසවින්ඳෙමු. මින්දද හී සරයෙන් අප මුසපත් කල ඔබ, ඉර හඳ පායන මේ ලෝකයෙන්, බෝධියෙන් වට බෝ පතක් සේ මළ හිරු බසිනා සැන්දෑ යාමයක සමුගෙන ස්වර්ණ විමානෙට ගිය ද පෙර දිනයක ඔබ කියූ පරිදි ඔබට, සසර වසන තුරු, නිවන් දකින තුරු මේ රත්නදීප නම් ජන්ම භූමියේ යළි උපදින්නට හේතු වාසනා වේවා!!!
@chitradezoysa2330
2 жыл бұрын
Superb presentation.he deserves this rememberancs great Singer and real gentleman in every way.
@Sandakathmini01
Жыл бұрын
සුන්දර සුරඹුන්ගේ ✋✋ නැළවෙන බව සිතනු පුතේ
@lhkfernando8996
7 жыл бұрын
මෙවන් දෙයක් යලි දකින්න ආසයි ..හැබැහින් දැකල නැ ...වැඩිකාලයක් ජිවිත අරගලය ජයගන්න මැදපෙරදිගට අපේ දිවිය ගෙවී යනවා ....හරිම දුකයි ....
@sanathperera1407
7 жыл бұрын
ගොඩක් වටිනා ගී එකතුවක්
@irushminavoda1359
3 жыл бұрын
What magnificent mage ammoo.....
@asankaperera2447
8 жыл бұрын
Great tribute to the greatest Sri Lankan musician Pandith Amaradewa.Excellent work By Dr.Rohana Weerasinghe .
@upulhemantha9918
2 ай бұрын
Good.supiri..
@chamilanilanthiperera1149
6 жыл бұрын
Me video 1 idiripath kala obata bohoma pin,apita thiyana sundara mihiri geetha gonnak ahanna labima saha gayana silpin dakinna labimath vasanavak
@cpinnago
8 жыл бұрын
Thanks for posting this !!! Amaradeva Sir, Sri Lanka will miss you !!!
@shaniperera5687
7 жыл бұрын
cpinnago qQqsailalongthesilverymoon
@chamalkadarshanajayasekara2086
7 жыл бұрын
Sri lankawe pinata bihi una uthum minisa obai. Pandith Amaradevayaneni obata niwan suwa....!
@Leninlata
10 жыл бұрын
A rare opportunity for lovers of Dr. Amaradewa the greatest of all it soothes the mind when listening to him
@kedellafurnituregallery5319
8 жыл бұрын
one of the greatest jenius in music, reborn in sri lanka n follow the sublime truth of lord buddha,s path
@mihingamage4810
6 жыл бұрын
What a great singing
@dharaniweerasinghe6483
Жыл бұрын
We all miss you very much dear sir.🙏
@ranukarsp99
7 жыл бұрын
Very great tribute...we missed you master...please come back...
@balachandratantrige9965
5 жыл бұрын
He is the Greatest musician in SriLanka.
@nandasiridissanayake8317
Жыл бұрын
We're good👍👍
@RansHalwa
3 жыл бұрын
💟💟💟💟💟💟💟💟💟💟💟💟
@piyaratnegajanayake491
7 жыл бұрын
very very nice thanks
@laxmanvedasinghe7417
7 жыл бұрын
It was great!!
@Hmaduppriya
3 жыл бұрын
Me මොන අවස්තාවෙදිද කියලා දන්න කෙනෙක් නැද්ද .. සම්පූර්ණ විඩියෝ එක නැද්ද
@dileepawickramarachchi2812
Жыл бұрын
This was the tribute ceremony which was held at BMICH with the participance of all the artists at that time for mystro Amaradewa after he awarded from the Ramon magsaisey international award.
@sirisenarg5325
4 жыл бұрын
hemadama ahanna lebewa.
@LaTraina
Жыл бұрын
❤
@migidadesilva6104
7 жыл бұрын
අපේ ජතික ගීතය විය යුත්තේ 'රත්න දීප ජන්ම බූමි...' යන උදාන ගීතයවේ. යම් තරමින්වත් එම උදාන ගීතය ජාතික ගීය සමග එකතුවිය යු තුය. අපට අත්තෙ අඇල්මරුන ජාතික ගීයකි!.
@charithalakshman5357
7 жыл бұрын
නැ අපේ ජාතික ගීය හොද එකක් රත්න දීප සින්දුව ජාතික අභිමාන ගීතයක්
@mr.rusiruchitrasena-univer3839
6 жыл бұрын
I agree with you.
@ssap3717
Жыл бұрын
දැන් තියන ජාතික ගිය තියෙන්නේ සංස්කෘතෙන්. ඔකේ එක සින්හල වචනයක් වත් නැ. ඕක යද්දී ජාතික අබිමානේ එන්නේ ඉන්දියාවේ උන්ට මොකද සංස්කෘත තේරෙන්නේ උන්ට. දැන් තියන ජාතික ගිය හරිය ජාතික කොඩිය වගේ සිංහලටත් නැති දෙමළටත් නැති මුස්ලිමටත් නැති මැද්දේ තියන අච්චාරුවක්. ජාතික කොඩිය පවා විය යුත්තේ මහනුවර යුගේ තිබ්බ සිංහල කොඩිය. මොන රටේ ජාතික කොඩ්යේද රටේ ඉන්න ජනවර්ග වලට පාටවල් දීලා තියෙන්නේ අනික් එක. ජාතික ගිය සහ කොඩිය අපේ කෝකටත් තයිලේ වගේ හැම එකට හරියන්න මැද්දේ තියෙන්නේ. රේටේ මිනිසුන්ට රට ගැන හැගීමක් නැති එක අහන්න දෙයක්ද
@pawangimhana6092
3 жыл бұрын
Nirosha virajinith innawa
@nisalgunawardhana4305
5 жыл бұрын
💯💯💯👍👍👍
@dallesfernando1062
8 жыл бұрын
Great
@Sujeewa130364
8 жыл бұрын
Harima aadambarai. Ane....... me ape rate wastu neda... Koi taram lassanada... Mata pina neha me rate geewat wennata.. Sujee from London...
@sanjayalyd9330
7 жыл бұрын
Sujeewa Priyankara වට්නාකම දන්න මිනිස්සු ලංකාවෙ දුර්ලභ වෙලා
@alibloishi9270
6 жыл бұрын
Harema adambarai awagema dukai
@wasanthahadunkutti5962
7 жыл бұрын
kochchara lassanada me wage sindu
@Sandakathmini01
Жыл бұрын
🎉
@ku341
7 жыл бұрын
godak lassani
@pitumpe
6 жыл бұрын
sathutui , obala gana
@deenathdushan309
6 жыл бұрын
GOOD😂😀🍁🌴🌷🌷🌷🌷🌷🌷🌅🌋
@dilanhemantha2156
4 жыл бұрын
No IMO
@natheeshakavindhi9316
7 жыл бұрын
kochchara hewwth kawadawth aye me wage sindu liyewena thanak hambaweid kiyna eka ape rate jathika prshnayak..ma godk tharun kenek ee thrm athdakeem nee..eth ada apit ahen sindu wlin lamainge manasa wikurthi wenawa kiyl nm hodat therenw..mokad math me aluth parapure kenek nisa
@jahimakanthi6687
7 жыл бұрын
Me loke sathutinma inna kena rohene weeresinha mahathmaya wage penne
@MuniDasa-kt1kk
4 ай бұрын
Segenmalak.vala.obapepanna
29:05
Best of W D Amaradeva Vol 01 || Jukebox || W D Amaradeva Songs
Nalin Pathirana
Рет қаралды 753 М.
20:33
බැසිල්ගේ පවුලම ඇමරිකාවේ හිරවෙන හැඩ...Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 87 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
12:22
සඳකඩපහනක ගීතයේ හරිම තේරුම .. ප්‍රවීන ගීපද රචක ධම්මික බංඩාර
prasad dissanayake
Рет қаралды 85 М.
15:06
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
NEWS CENTER UNLIMITED
Рет қаралды 107 М.
23:12
Pandith Amaradewa at my home | ඔබ නොදුටු අමරදේව
Lokewate Sudanthaka
Рет қаралды 146 М.
7:50
Pera Dinayaka Ma Pemkala
BrisVegaSL
Рет қаралды 955 М.
5:55
කොහොමද චීන ජනපති ලංකාවේ දූෂණ හෙළි කරන හැටි! (Explained)
KALUM VLOGS
Рет қаралды 68 М.
40:36
خزعل الماجدي
Hadbaa Podcast حدباء بودكاست
Рет қаралды 171 М.
25:04
Sinhala Morning Songs
TrioTales
Рет қаралды 91 М.
13:05
Ishaq Beg with SANIDAPA - Agalawatta Live Show - Re Created Sounds
Live Shows Maha Gedara
Рет қаралды 1,7 МЛН
27:22
W D Amaradeva Songs Collection
Kombuwa TV
Рет қаралды 76 М.
1:52:06
Doramandalawa with Pandith Amaradeva
Nissanka
Рет қаралды 118 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН