Pera Dinayaka Ma Pemkala

  Рет қаралды 916,541

BrisVegaSL

BrisVegaSL

Күн бұрын

Pandith Amaradewa in New Zealand - Amara Gee Sara

Пікірлер: 274
@kavindiruwanpathirana4912
@kavindiruwanpathirana4912 3 жыл бұрын
ඔබ තරම් හැගීම් ගයන ගායකයෙක් කවදාවත් පහල නොවනු ඇත .....🙏නිවන් සුව අමරණීය අමරදේව සර්.
@bandulalasantha9764
@bandulalasantha9764 2 жыл бұрын
Mn 127,500 I
@henryperera1998
@henryperera1998 Жыл бұрын
දෙවියන් ද? ඔබතුමාට මේ මියුරු හඩ පෞරුෂය දුන්නේ දෙවියන් අතර වැජඹෙන අමරණී දෙව් රජාණනි.නිබ්බාන පරම සුඛයෙන් සඛිතර වෙත්වා ❤ 💘
@kumarawijerathnayaka93
@kumarawijerathnayaka93 3 жыл бұрын
හිරැට සදුට නොකියා හොර රහසේ කාලය වියකෙනවා🎸🎸🎸🎸නේත් අදහන්නට බැරිලෙස රැ සිරි කෙමෙන් මැකී යනවා 🎸🎸🎸🎸
@isurusampath7315
@isurusampath7315 2 жыл бұрын
මේ තරම් හදවතට දැනෙන්න ගායනා කරන්න පුළුවන් එකම හඩ..නිවන් සුව විශිෂ්ටයාණනි.!!!
@nalindad825
@nalindad825 4 жыл бұрын
දසදහසක් නෙත් කන් පිනවපු කළාකරුවාෙණනි ඔබට ලැබුනාවූ අාත්මයෙහි සැපවත් වාසනාවන්ත සුමිහිරි අාත්මයක්ම වේවා.......!
@wasanthajayalath391
@wasanthajayalath391 4 жыл бұрын
තව අවුරුදු 100 ගියත් මෙ ගිත නම් මිනිසුන් රස විදිනව .එ කට හඩ මොනතරම් ම්හිරිද ගැබුරුද...
@nimaliranjani4631
@nimaliranjani4631 3 жыл бұрын
Pissud uncle dan Inna gobbayo oya sindu ahalath ne
@chaturamadushan85
@chaturamadushan85 3 жыл бұрын
❤️❤️
@msdesilva4698
@msdesilva4698 3 жыл бұрын
මේ මිහිරි ගී නඳ සදාකල් පවතීවා. අද ජීවතුන් අතර නොසිටියත් අසන්නන් සතුටු සයුරේ ගිල්වන ගාන්ධර්වයා නෙණි.ඔබට නිවන් සුව ලැබේවා ...!!!
@rasnayaka4506
@rasnayaka4506 5 ай бұрын
​@@nimaliranjani4631❤🎉❤🎉😊😊😊😮
@nadakandagesomalatha5690
@nadakandagesomalatha5690 3 ай бұрын
❤🎉
@senarathhitihamu1457
@senarathhitihamu1457 4 жыл бұрын
දැයේ පිනට උපන් ගුරැතුමන්ට නිවන් සුව ලැබේවා
@sunilperera9140
@sunilperera9140 4 жыл бұрын
. ' jothipala Music
@chamilaprasad9248
@chamilaprasad9248 3 жыл бұрын
ගාන්ධර්වයාණෙනි නිවන් සුව ලැබේවා...!❤🙏
@sssddd4854
@sssddd4854 6 ай бұрын
අනේ ඒ හිනාව 😢😪😢😪 අමාමහ නීවන්සුව අත්වේවා 🙏🏼🙏🏻
@mihiranwijesundara8604
@mihiranwijesundara8604 3 жыл бұрын
ගායනා කොට අවුරුදු දොලසක් ගියත්, ගාන්ධර්වයානන් නිවන් පුර ගියත් ගීයේ රසය වැඩිවූවා පමණි
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
අවුරුදු 10ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️
@slmemes1516
@slmemes1516 Жыл бұрын
mama🥺🥺🥺🥺🥺
@dilankamadhushan1785
@dilankamadhushan1785 9 ай бұрын
Me
@senarathdanawalagamageupal3869
@senarathdanawalagamageupal3869 2 жыл бұрын
පන්ඩිත් අමරදේවයානනි ,අද ඔබ අප අතර නැති ඌත් ,ඔබේ සොදුරු ගී අපේ සිත් තුල සදා අමරනීයයි,ඔබට නිවන් සුව!!!
@youtubechannel-xo5po
@youtubechannel-xo5po 3 жыл бұрын
ඇදුරුතුමනි,ඔබ මොනතරම් නිරහංකාර ද යන්න මෙම සිනහ මඩලින් මනාව පෙනී යයි....👏
@sirimewan8324
@sirimewan8324 3 жыл бұрын
පේරාදෙණිය version ඌණපූරණය:- “පෙර දිනයක මා පෙම්කළ හැතිරිය තව කෙකු දක්වනවා මගේම කලිසම ජයේට ඇඳ ගෙන ඌ තව හැඩ වෙනවා” පුරහළ අද්දර දේවිගෙ උයනේ නෙක මල් පූදිනවා උදේ හවා බොරු කිව්ව අතීතය මගෙ සිත පාරනවා ඌට මූට නොකියා හොර රහසේ Time ෆාස් වෙනවා බිමට වැටුණු හිරු පඳුරක පැටලෙනවා මගෙ සිත නලියනවා ආලය වෙනුවට ඇයගේ දෙනෙතින් කාමය වැගිරෙනවා සිනා සුනත් මම වංක සිතින් ඇය බුම්මා ගෙන සිටියා
@nipunasrimal3352
@nipunasrimal3352 3 жыл бұрын
පන්ඩිත් අමරදේවයානනි ,අද ඔබ අප අතර නැති ඌත් ,ඔබේ සොදුරු ගී අපේ සිත් තුල සදා අමරනීයයි,ඔබට නිවන් සුව
@rangabalasooriyabalasooriy8240
@rangabalasooriyabalasooriy8240 Жыл бұрын
කොතරම් නිහතමානී සොඳුරු මිනිසෙක් ..ඔබට නිවන් සුව ලැබේවා
@nipuntharuka1061
@nipuntharuka1061 4 жыл бұрын
ඔබට නිවන්සුවය පන්ඩිත් අමරදේව පියානනි .ඔබ කල එ සෙවය ඔබ දුන් වචන කිරියාවන් ඔබගෙ පුරුදු එක්ක අපි එකතු කරගත් මෙ විරාහාව රසය කියලා නිම කරන්න බැ 😥😪එක් එක් මිනිස්සු ඔබගෙ සින්දු වලට ප්‍රිය කරපු සැම මනුස්සයන් අදරේයි ගුරු පියානනි ඔබට නිවන් සුවය හොද තැනක් අපේ වෙලාම උපදින්න (පෙරදිනයක මා පේම් කල යුවතිය )නැ එත් සැමදා ඔබ ලගමයි
@maduranaga8037
@maduranaga8037 3 жыл бұрын
ඔබ වැනි සංගීත රසාස්වාද්‍යක් දුන් එනෙක් මේ ලෝකෙ නැති තරම් .. 2021/8/20
@MR.TIKKA_____
@MR.TIKKA_____ 6 ай бұрын
2024 Anyone💕
@BE_IN_TOUCH
@BE_IN_TOUCH 2 ай бұрын
Yes
@chandimahettigedara8009
@chandimahettigedara8009 2 ай бұрын
Me too
@user-ow9kq6fg6d
@user-ow9kq6fg6d 2 ай бұрын
Hm❤
@jinendrawelihena3895
@jinendrawelihena3895 22 күн бұрын
Its me
@krishantharuhunage7522
@krishantharuhunage7522 Жыл бұрын
අමරණීය නිහතමානී ගුරුපියානෝ..❤️❤️
@rajithajayasundara4823
@rajithajayasundara4823 Жыл бұрын
කිසිඳා සැබෑ නොවන සිහිනය..මගේ පියාණන් සමග එක ළඟ අසුන් ගෙන අමරදේව මාස්ටර්ගේ සජීවී ප්‍රසංගයක් නැරඹීම..ඔබ දෙපළම අද මගේ ලෝකයෙන් නික්ම ගොස් ඇත..නිවන් සුව...
@nissankaperera3206
@nissankaperera3206 3 жыл бұрын
කවදාවත් අමතක නොවන අපේ මතකයෙන් විතරක් නොව තවත් බොහෝ කල් සදා රැදෙන කොච්චර ඇහුවත් එපානොවන ලස්සන මියුරු ගී රාවයන්🙏🎸 ඔබ අප අතර නැතත් ඔබේ මියුරු සර ගීත අසමින් සතුටුවන අයනම් බොහොමක් විය එයින් ඔබට නිරන්තරයෙන් නිවන්සුව ලැබේවා නොවනුමානය 🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@epoxyric1753
@epoxyric1753 4 жыл бұрын
දැට අවුරැදු 20 දලින් අද වගේ දවසක ගායනය කරන ගිතය අද මම බලනව 2020.8 28
@hirands
@hirands 5 жыл бұрын
OMG ... what a fine entertainer....perfect pitch , incredible variations and hitting the high notes effortlessly.....He and this song is eternal.
@yasasmkyoutub
@yasasmkyoutub 4 жыл бұрын
Hiran De Silva he is 71 years old and still makes perfect pitch
@warnathilakanishadi3460
@warnathilakanishadi3460 2 жыл бұрын
නොමියන ගී හඩ.❤🙏
@thilinijayathilake5566
@thilinijayathilake5566 3 жыл бұрын
නිවන් සුව...ගාන්ධර්වරයානෙනි
@shamildarshana7365
@shamildarshana7365 4 жыл бұрын
අමරදේවතුමනී...🙏🙏🙏❤️❤️❤️
@KaraPuncha
@KaraPuncha 4 жыл бұрын
he so funnily presented the imitations.....hidden talent as a comedian..loved for whatever he choose to be..that is legends can do..entertain....as they are born with the quality it self..
@kasungunasekarabiology5385
@kasungunasekarabiology5385 3 жыл бұрын
අමරණීය අමරදේව මහතා....
@karate-dojikenkaiinternati8036
@karate-dojikenkaiinternati8036 5 жыл бұрын
මේ ගීතයටත් unlike කරපු අය ඉන්නවා. පුදුමෙනම් ඒ අය කැමති කුමන ආකාරයේ ගීතවලටද යන්නයි. මෙය ඉතාමත් රසවත් ගීතයකි
@dharaayurveda
@dharaayurveda 5 жыл бұрын
ලෝකයෙන් යමූ ආය ඉපදෙමු..... 🤣 ඒක අපෙ වරදක් විතරයි. පොඩි උන්ට මේව අහන්න දෙන්න ඕන. විශ්වවිද්‍යාල වල නම් අනිවාර්‍යෙන්මනවකවද කාලයේ සහ අනික් කාලවලද ගීරසාස්වාදය වෙනුවෙන්ම පැදුරු සාජ්ජ රසාස්වාද කොතෙක්නම් තියනවාද. නමුත් ඉන් එපිට ප්‍රජාවට මේවාට යොමු කිරීමට ක්‍රමයක් කොයින්ද. අඩුම ගානෙ පාසල්වලවත් මෙවන් රසාස්වාද වැඩසටහන් කලයුතුය
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 4 жыл бұрын
Pera dinaya apset wuna aya unlike karala😃😃
@AGRuwan
@AGRuwan 4 жыл бұрын
රසය සාපේක්ෂයි... එය එකිනෙකට වෙනස්.... ඔබට සුන්දර දෙය මට අසුන්දර විය හැකිය.. මන්දයත් එය සාපේක්ෂ දෙයකි...
@hnk7652
@hnk7652 4 жыл бұрын
ඕවා ගැන හිතන්නඑපා ගහ අදුනනෝ රස හදුනන්නෝ
@laksithagunarathna2731
@laksithagunarathna2731 4 жыл бұрын
Rasawendanayak keyala deyak dannewath nate un tamae unlike karala tenne.
@thusithakottahachchi1052
@thusithakottahachchi1052 4 жыл бұрын
නිවන්සුව ලැබේවා ඇදුරෙනි.
@roshanfernando2537
@roshanfernando2537 7 жыл бұрын
නෙත් අදහන්නට බැරි ලෙස ඔබ අපෙන් වෙන් විය..
@chandrajayawardana6607
@chandrajayawardana6607 4 жыл бұрын
මෙවන් සොඳුරු කලාකරුවෙකු තව අවුරුදු සිය ගණනකට වත් බිහි නොවනු ඇත .ඔබට නිවන් සැප ලැබේවා ඇදුරු තුමනි .
@adjayasinghe6503
@adjayasinghe6503 4 жыл бұрын
අමරණීය මිනිසා අමරදේව 👍👉❤
@merilkurera530
@merilkurera530 4 жыл бұрын
අදටත් රසවිඳින මියුරු ගී.
@YoYo4everMe
@YoYo4everMe 11 жыл бұрын
When our great Master sings It's like pouring a heavenly nectar into our ears. He is the greatest ever!
@haylizan6424
@haylizan6424 3 жыл бұрын
හෙළයේ මහා ගාන්ධර්වයානන් 🖤
@s.rthilakaratne5184
@s.rthilakaratne5184 Жыл бұрын
Aarthawath Mihir gayanayak obatumata niwansuwa labewa
@danusandaruwan6660
@danusandaruwan6660 7 жыл бұрын
සිනා සුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලනා.....😍😍
@sathiskaudayanga3094
@sathiskaudayanga3094 5 жыл бұрын
අමරණීය මිනිසා....
@maddubandara2408
@maddubandara2408 2 ай бұрын
නිවන් සුව ලැබේවා Amazing talent
@NotiKolla-v2i
@NotiKolla-v2i 3 ай бұрын
සන්ගිතයෙ පියවරු❤..........
@chathuranmusic
@chathuranmusic 2 жыл бұрын
හරිම සුන්දරයි මිහිරී ❤
@HarindhraEdiriweera
@HarindhraEdiriweera 6 ай бұрын
1999-08-28 මේ , ලස්සන භාවනාවක්
@nuwanbalasooriya8006
@nuwanbalasooriya8006 8 жыл бұрын
පෙර දිනයක මා පෙම් කල හැතිරිය .......තවකෙකු දක්කනවා...මගේම කලිසම ගජේට ඇදගෙන ඌ තව මොඩ් වෙනවා....
@pasindukanishka7504
@pasindukanishka7504 5 жыл бұрын
ha hahaaa
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 4 жыл бұрын
Nuwan, pera dinya apset wunada...😃
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 4 жыл бұрын
😃😃😃😃
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 4 жыл бұрын
Ela
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
😄😄😄😄😄😄😄😄😄😄
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා...... 🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱 ආදරයෙන් සිත් බැද ගත් පෙම්වතුන්ගේ..... ඊළඟ ප්‍රාර්ථනය බිළිඳු සිනා හඬක් ගෙතුලින් ඇසීමයි. මේ පෙම්වතා ඊට වාසනාවන්ත වී ඇත. මගේම ගීයක් නැළවිලි ගීයක් ලෙස ඇය ගයන්නේ ඇයි? 💮💮💮💮💮💮💮💮💮💮💮
@kalumkarunathilake6272
@kalumkarunathilake6272 4 жыл бұрын
සිත නිවන ගී පින් කරලා තියෙන්න ඕනේ මේ වෙගේ සින්දු අහන්න ලැබෙන්න
@pavanichamod1177
@pavanichamod1177 10 ай бұрын
Mage hadawathe thamath raw piliraw denaageethayak .. gandarwayane obata niwan suwa
@chamithsriyanka8578
@chamithsriyanka8578 2 жыл бұрын
පෙර දිනයක මා පෙම්කල යුවතිය..හොරෙන් නුවර යනවා..
@manushasandarenu9761
@manushasandarenu9761 4 жыл бұрын
බොහොම අපූරුයි ❤️❤️.
@udulaniabekon2962
@udulaniabekon2962 Жыл бұрын
Niwan suwa labewa oba tumata sir
@ranasingheteldeniya4179
@ranasingheteldeniya4179 Жыл бұрын
ආදරෙයි වස්තුවේ,,❤
@milindasamarakoon2026
@milindasamarakoon2026 Жыл бұрын
What a humble person he was His attitude towards the crowd was loyal
@lokkadgr8
@lokkadgr8 8 жыл бұрын
anyother so called 'prabhudda' singers would have blasted the campus students into smithereens.. but this legend is so humble.. he enjoyed to maximum.. RIP master. we are poorer without you
@lilanirathnayaka5779
@lilanirathnayaka5779 6 жыл бұрын
byvv jm @ pptfuhfa
@ahinsakossin1976
@ahinsakossin1976 6 жыл бұрын
ඔබ හිතනවා ඇති මෙම ගීතය පෙම් කර පසුව වෙන්වූ පෙම් යුවලක් ගැන ගයන ගීතයක් කියලා . ඔබට ඒ ආකාරයෙන් උවත් රසවිඳීමට හැකි මෙම ගීතයට ඇත්තේ වෙනත් පසුබිමක්... මම ඔබට එම පසුබිම් කථාව කෙටියෙන් පවසන්නම්.... ඒ 88-89 භීෂණ සමයයි...මෙම භීෂණයේ දිග පළල සබරගමුවටත් හොදින් වැටහිලා තිබුණු කාලයක්... එක්තරා යුවලක් මේ පලාතම සුවඳ කරමින් සතුටින් ජීවත් උනා.. ඔවුන් මුදලින් දුප්පත් උවත් ආදරයෙන් හා මනුස්සකමින් නම් පොහොසත්.. නමුත් භීෂණය නිසා මොවුන්ට තම උපන් පළාත වන සබරගමුවේ ජීවිතය ගෙවන්නට නොහැකි නිසා..මෙලෝ හසරක් නොදැන සිටි වියලි බිමක් වන මහියංගන බිමට යෑමට සිද්ධ උනා.. මහියංගනයේ මොහු සමග එක පතේ වලදපු එක බූරු ඇදේ නිදාගත් ගජ මිතුරෙකු වූ සුනිල් , මොහුට රැකියාවක් සොයාගන්නා තුරු නොතෙමී ඉන්නට කුඩා නවාතැනක් සොයා දෙනු ලැබුවා.. මොහු දක්ෂ මෝටර් රථ කාර්මික ශිල්පියෙක්..එම නිසා මොහුට මහියංගනයේ ගරාජයකින් , සබරගමුවේ රැකියාවම ලැබුණා... නමුත් දවසේ පඩිය වූයේ රුපියල් හැත්තෑ පහක් පමණයි... මේ අතරතුර ඔහුගේ බිරිඳ ගැබ්බර උණා.. දැන් ඉතින් බිරිඳට හොදින් පෝෂණය අවශ්‍යයි.ඉස්සර වගේ නෙවේ... රුපියල් 75 සොච්චමක් වගේ... සමහර දවස් වලට මුදලාලිගෙන් 75 ක් ඉල්ලා ගන්න බොහොම අමාරුයි.කොහොම කළත් දෙන්නේ නෑ... ඒවගේ දවස් වලට ඉතින් පෝෂණය ගැන හිතන්නේ සල්ලි වල අයියා පමණයි... කහට උගුරකින් බඩේ ගින්දර නොව හිතේ ගින්දර නිවාගන්නවා..නමුත් මොවුන් දෙදෙනා අතර අඩ දබර නම් ඇති උනේ නෑ... පෝෂණීය ආහාරයක් හරි හැටි නොමැති උවත් නීරෝගීව සිටි බිරිඳ දිනයක තම කුළුඳුල් දරුවා බිහි කළා, දැන් ඉතින් වියදම වැඩී . දරුවා සමඟ මව සෑමදාම තම සැමියා ගරාජයේ රැකියාවට පිටත් වූ මොහොතේ සිට හවස් යාමයේ නැවත පැමිනෙන තුරු වැට අද්දර නා ගස මුල දරුවා සමග හිඳ , පාර කෙරවලට ඇස යොමාගෙන ඒ ආදරනීය රුව මතුවන තුරු පෙරුම්දම් පුරනවා... පුද්ගලයෙකු මතුවූ සැනින් බිරිඳට පුදුම සතුටක් දැනෙනවා...නමුත් ඒ තමා පැතූ රුව නොවන බව දැනෙනා විට ඇති වන්නේ පුදුම දුකක්...ඔහොම බලන් සිටිනා විට අදුර බිමට පතිත වන යාමයේ ඒ සොදුරු රුව ඈතින් මතුවෙනවා........ මේ ඒ වගේ සොදුරු දවසක අවසානය .. තමා එනතුරු මගබලා සිටින් බිරිඳ දැක ගයනා ගීතයක් තමා ' පෙර දිනයක මා පෙම් කළ යුවතිය'.... ඔබ හිතුවද මේ ගීතයට මෙතරම් යටගියාවක් ඇති කියලා...වාණිජ කරණය නොවූ සැබෑ ගීත රචකයාගේ නිර්මාණවල ලාංඡනය තමා ඒ....
@chamaraperera5920
@chamaraperera5920 6 жыл бұрын
Ahinsa Kossin" මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතිත් මතුවෙනවා " ඒක ගැනත් ලියන්න සමහර වචන ඔයා කියපු දෙයින් පිට නේද ?
@tironsampath1731
@tironsampath1731 6 жыл бұрын
Thank you dear..
@jagathgurusinghe6297
@jagathgurusinghe6297 6 жыл бұрын
Pala pala gedera
@kasunbogoda1476
@kasunbogoda1476 5 жыл бұрын
Nice explanation
@anandhaamitha1472
@anandhaamitha1472 5 жыл бұрын
නමුත් මේ ගීතයේ කතාව ඔබට වැරදිලා. ගීතය ලියවුනේ 88/89 ට බොහෝ කලකට පෙර. සම්බන්ධයක් නෑ. නිකං කතන්දර හදල කියන්න ඉස්සර වකවානු ගැන අධ්‍යනය කරන්න.
@Airvapps
@Airvapps 5 жыл бұрын
Greatest of all... respect sir
@thilinasurajbandara1948
@thilinasurajbandara1948 4 жыл бұрын
මෙවැනි කලා කරැවෙක්😢♥
@ميريسيلان-ح5ح
@ميريسيلان-ح5ح 3 жыл бұрын
Niwansuwa.lebewaobathumahata..oba.sada.amaraniyai.piyananii..man.mema.sinduwa.kopama.asanawada..etharmma.mage.hadawathata..samipai..oba.sada.amaraniyai..amaraniyai
@rshxia2714
@rshxia2714 5 жыл бұрын
Niwansuwa labewa ahanna harima lassana sindu tharuwan sarani
@කිඳිගොඩඩීමන්
@කිඳිගොඩඩීමන් 5 жыл бұрын
සුන්දර කවි, ගී.. .
@kumarakamalriri5900
@kumarakamalriri5900 8 жыл бұрын
you are the most important part of my life sir amaradewa
@sunilwimalasuriya2701
@sunilwimalasuriya2701 7 жыл бұрын
Oba thuma Amaraniiyayi hithaadara Amaradewayani...Niwan suwa laebeewa!
@gimhansathsara9798
@gimhansathsara9798 2 жыл бұрын
Ane thawa Tika kalayak hitiya nam hodai kiyala hithenawa 😢😢😢😢😢😢
@lysandermervin7544
@lysandermervin7544 Жыл бұрын
Peradinayka maa pemkala uwathiya. "siyaputhu or mage puthu"which is correct
@gamingjahuta8897
@gamingjahuta8897 2 жыл бұрын
ඒ ශ්‍රේෂ්ඨයා අද ඉඳියනම්😥
@sssddd4854
@sssddd4854 4 жыл бұрын
Methuma monatharam sundara manussayekda.kathawa pahadilikarala lassanata hinawenawa. Obathumata niwan sapalabewa.
@nokianokia347
@nokianokia347 4 жыл бұрын
Niwan suwa lebewa! Gandarwayaneni.
@nocaptions7127
@nocaptions7127 8 жыл бұрын
amaradewayani obai nihathamanithwayee prethi murthiya
@tharukalakshan6547
@tharukalakshan6547 4 жыл бұрын
Oba thumage අභාවය dawase man paya ganak aduwa thaniyama 😢😢😢😢😢 mn duka hithuna welawata oba thumage sindu ahanne dan eth ba obathuma mathak wela thawa adenawa ❤❤❤❤niwansuwa ❤❤❤❤🙏
@wdsilva5835
@wdsilva5835 Жыл бұрын
😥😥😥😥😥
@krishanshamindu7220
@krishanshamindu7220 Жыл бұрын
😥
@asmrizwan9630
@asmrizwan9630 4 жыл бұрын
නිවන් සුව
@nadeeshaninisansala715
@nadeeshaninisansala715 5 жыл бұрын
නිවන්සුව ලැබේවා
@roshanwrangler1306
@roshanwrangler1306 5 жыл бұрын
Respect our king of Sinhalese music
@sunethra9401
@sunethra9401 2 жыл бұрын
ආය අපට මේ වගේ කට හඩක් කවදා ඇසේද
@madhawarupasinghe5536
@madhawarupasinghe5536 2 жыл бұрын
ඔබතුමා යලිත් අප අතරම ඉපදේවා!
@deepanidayanee280
@deepanidayanee280 3 жыл бұрын
nihathamani gandharwawarayaneni obata niwan suwa lebewa
@lalithubakohomathbaduwakta2896
@lalithubakohomathbaduwakta2896 4 жыл бұрын
Sadahatama amataka nowana sindu
@rjlasantha3858
@rjlasantha3858 4 жыл бұрын
Noka nobi me handata ehumksn denna piluwan. Obata niwansuwa lebewa .
@dineshkiriella7566
@dineshkiriella7566 4 жыл бұрын
Great songs.
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
සුන්දර සින්දුවක්‌
@chandrajayawardana6607
@chandrajayawardana6607 4 жыл бұрын
අන් ලයික් කරපු එවුන් ඒ අන් ලයික් කරලා නෙවෙයි. උනුත් කැමතියි මේ ගීතයට, නමුත් උන් ඉන්නේ දෙපයින් සිටගෙන නොවෙයි උන් ඉන්නේ ඔළුවෙන් හිටගෙන .ඒ නිසා උන්ව අනුකම්පා ලිස්ට් එකට දාන්න.
@pixelmorpho
@pixelmorpho 4 жыл бұрын
na ban "ex girlfriendsla babala nalawanawa" dakapu un ey lol
@laksithagunarathna2731
@laksithagunarathna2731 4 жыл бұрын
Un monawage un wenna ateda neda.modayo.rasawendanayak nate un.
@sampathbandara2042
@sampathbandara2042 2 жыл бұрын
😥😥😥 මහා ගාන්ධර්වයානණි ඔබට නිවන් සුව
@AnjanaSilvaAJ
@AnjanaSilvaAJ 10 жыл бұрын
What a mediation!
@sssddd4854
@sssddd4854 5 жыл бұрын
Amaradawa mahaththayata niwan suwa labewa.
@weerarathnemadanayaka272
@weerarathnemadanayaka272 Жыл бұрын
We need more vedios.
@iglewww
@iglewww 12 жыл бұрын
Thank you for uploading this "eterrnal" song.
@lakshmanmapalagama4140
@lakshmanmapalagama4140 5 жыл бұрын
Tharindu Ref Engineers and abans service nawalapitiya 0715451959 0777230229 laxman oba apa athara thawamath innawa
@Y.tm7903
@Y.tm7903 4 жыл бұрын
Pinwantha oba thumata niwan suwa mahathanani
@gamageviraj7696
@gamageviraj7696 7 жыл бұрын
ඔහූ සදා අමරනීයයි!!!
@sathya2jith593
@sathya2jith593 4 жыл бұрын
එළ
@charithadeshapriya8374
@charithadeshapriya8374 4 жыл бұрын
කවදාවත් වයසට නොයන ගීත
@ajanthaweerakoon61
@ajanthaweerakoon61 4 жыл бұрын
මේ හැමදේකටම වගකිව යුත්තේ මේ රටේ පාලකයන් ය ඔහු විසින් ටේ අධ්‍යාපනය අච්චාරුවක් කර ඇත ාහිත්‍යය ඉතිහාසය පාසලෙන් ඉවත් කර බිහි වන්නන් මට කර ඇත්තේ මේ රටේ උගත් බුරුවන් ය
@kalumdesilva1275
@kalumdesilva1275 3 ай бұрын
හරිම රසවත් 🎻
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 6 ай бұрын
2024❤❤youtube wala watinakama❤
@Hemanthanet
@Hemanthanet 4 жыл бұрын
He is the legend !
@ajithnilantha9630
@ajithnilantha9630 8 ай бұрын
හිනා වෙන පිරිස....😢 අඩපල්ලා
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 ай бұрын
මේ ගීත නොවේ. අමාබිදුය.
@lumalive
@lumalive 10 жыл бұрын
Long live Maestro you are a great legend.
@BE_IN_TOUCH
@BE_IN_TOUCH 2 ай бұрын
24ත් බලනව අපි
@Jana-xn8ps
@Jana-xn8ps 4 жыл бұрын
මාස්ටර්❤
@piyushanmalaka9585
@piyushanmalaka9585 5 жыл бұрын
අමරනීය අමරදේව😌
@dumindapriyasantha1377
@dumindapriyasantha1377 4 жыл бұрын
asai me geetha asena wita'.ada mewan lassana geetha bihiwanne na.
@diaskatana262
@diaskatana262 4 жыл бұрын
හරියටම අදට වසර 21 කට පෙර
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 530 М.
Kuda Game
9:25
Indika Yapa
Рет қаралды 18 М.
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,9 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
Amaradeva Live 2012 The King Of SL Music Mim him sewwa
7:56
chamila fernando
Рет қаралды 129 М.
Vikasitha pem
3:20
W.D.Amaradewa - Topic
Рет қаралды 50 М.
Mindada Hee Sara
8:31
BrisVegaSL
Рет қаралды 110 М.
Thanha Asha - W.D. Amaradeva | Sinhala Songs Listing
5:53
Asian Music Tune
Рет қаралды 187 М.
Peradinayaka Maa l Mr, W.D.Amaradewa
7:21
CHS Media Group
Рет қаралды 41 М.
Nanda Malini on W D Amaradeva
47:40
W. D. Amaradeva Official
Рет қаралды 51 М.
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,9 МЛН