AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...

  Рет қаралды 3,146,128

NARADA MUTHUKUDA WIJESURIYA ARACHCHIGE

8 жыл бұрын

හීන මවනවද හිර වී හිමි නැති පපුවක ....
********************************************
ප්‍රේමය වර්ගීකරණය කිරීම අසාධාරණයකි
සම්මත වුවද අසම්මත වුවද ප්‍රේමය සඟවා තබා ගත නොහැකි සංවේදනාවකි
ආදරය නොමැති දෑතක පැටලී සුසුම් ලන - සමාජ සම්මතයේ ගොදුරු බවට පත් වූ අසරණයින් ගෙන් මේ ලොව පිරී ඇත
අතීත ප්‍රේමයක නටබුන් අතරේ අනන්ත සිහින සැඟවී තිබිය හැකිය
ඒ සිහින ඉටු කර ගැනීමේ බලාපොරොත්තුව ඔවුන්ගේ හද ගැහෙනා රිද්මයයි
lyrics - narada wijesuriya -
music - kapila aparakka
මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
එදා වගේ හමුවන්නට සුන්දර සවසක
හීන මවනවද හිර වී හිමි නැති පපුවක.....
රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා තෙමුනත් ඇති ආදර පවසට....
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල...

Пікірлер: 1 201
@sinebra8855
@sinebra8855 Жыл бұрын
ඇත්තටම මේ තරම් ලස්සන ගීත ලියන අයත් , මේ ගීත ගයන කරන අයත් රසවතුන්ට දෙන්නේ පුදුම රසවින්දනයක් . මෙහි රසය ගොනුකළ සියල්ලන්ට ම ජයවේවා !
@dislshanimalk7563
@dislshanimalk7563 Жыл бұрын
ලිවීම වගේම සංගීතය අනර්ඝයි.මේ පද පේලි මං කියල බැලුව සංගීතය නැති අඩුව එතකොට හොදින් දැනෙනව.සංගීතය වෙන් කරල අහල ගීත පද වෙනමත් ඇහුව ඒකත් වෙනම රසයක්.
@darknight56-
@darknight56- 10 ай бұрын
අපිට වැඩියෙන්ම දැනුන තැනයි අපි නවතින්නෙ.... ඒක සම්මත ද අසම්මත ද... කියලා අදාල නෑ .... ඒත් අහිමි තැන් හරිම ලස්සන යි❤❤❤
@subhashiniperera697
@subhashiniperera697 3 ай бұрын
@helankacchannel5470
@helankacchannel5470 Ай бұрын
වැඩියෙන් දැනෙන තැන තමා සම්මත තැන
@sirimantha
@sirimantha Ай бұрын
හිමිනොවන දේ විතරමද මන්දා හැමදාම ලස්සන ?
@Mala090-sz5fh
@Mala090-sz5fh 24 күн бұрын
පලයන්පකෝයෝඋබහිනමවනවාඅැතිමම.මොනපකෙක්ටවත්හනමවනනෙ.නැහැඑදා..මැවුවෙත්නැහැඅදමවන්නෙත්ඔනේනැැ😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮අය්යො
@champikamalalgoda7445
@champikamalalgoda7445 13 күн бұрын
හරියට හරි
@h.5943
@h.5943 3 жыл бұрын
සම්මත වුනත් අසම්මත වුනත් මිනිස්සු නැවතුනේ තමන්ට දැනුණු තැන...
@seelucky8583
@seelucky8583 2 жыл бұрын
Hi kohomada
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 11 ай бұрын
😢😢😢😢
@vishanishanika9949
@vishanishanika9949 11 ай бұрын
💯
@nilankaweerarathna2690
@nilankaweerarathna2690 6 ай бұрын
@krishansjw4771
@krishansjw4771 6 ай бұрын
හිතට දැනෙන හැඟීමට ඉඩ දෙන්න.එය සම්මතද.අසම්මතද යන්න වැදගත් නැත.ජීවිතය හිතට දැනෙන තැන නවතිනු ඇත.
@kgshemamali
@kgshemamali 4 жыл бұрын
සම්මත ප්‍රේමයෙහි නැති අමුතු චමත්කාරයක් අසම්මත ප්‍රේමය තුල ද ඇත..එහෙත් එහි චමත්කාරය රදා පවතින්නේ සම්මතය හමුවන තෙක් පමණි.
@matarahouse148
@matarahouse148 4 жыл бұрын
නමුත් කාලයගේ ඇවැමෙන් අසම්මත ප්‍රේමයේ සුන්දර මතක හිත ගිනි තබනවා....
@madhaviperera3704
@madhaviperera3704 3 жыл бұрын
Hari
@amithodanigayani841
@amithodanigayani841 3 жыл бұрын
Mama hamadamat hitanawa
@socialmediaanalyser352
@socialmediaanalyser352 3 жыл бұрын
සම්මතය කියන්නෙම කෘතීම තත්වයක්..සම්මත ප්‍රේමය බොරුවක්
@majorlove2036
@majorlove2036 3 жыл бұрын
@@nipuni4677 මිනිස්සු බැඳෙන්න ඕන... නීතියෙන් නෙවෙයි... ආදරෙන්... 👍❤🙏
@hasithakanishka165
@hasithakanishka165 4 жыл бұрын
මේව සින්දු නෙවෙයි යකූ... අධි මාත්‍රා පෙති..❤❤❤❤
@shamilawarshani6350
@shamilawarshani6350 4 жыл бұрын
👍👍
@hutapatas721
@hutapatas721 3 жыл бұрын
Hasitha Kanishka Of corse right word
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 3 жыл бұрын
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න . නාරද විජයසූරිය
@matarage7009
@matarage7009 2 жыл бұрын
Mmmmmmmm
@chamila8107
@chamila8107 2 жыл бұрын
හ්ම්ම්
@achirasenadheera8091
@achirasenadheera8091 2 жыл бұрын
"පරම්පරා ගණනක් පවතීවි " ආයෙ දෙකක් නෑ (මේකට සම්බන්ධ සියළු දෙනාට ජය වේවා
@lakshikasandamali1004
@lakshikasandamali1004 2 жыл бұрын
සම්මතයේ අසාධාරණයට ලක්වුන දුක, හිමි නැති පපුවක හේදිලා යන්න ඉඩදුන්න හිතකට මේ ගීතය ...ඇත්තටම අධිමාත්‍රාවක්..
@ndb9953
@ndb9953 Жыл бұрын
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......
@thuhinashehan8474
@thuhinashehan8474 Жыл бұрын
කොච්චර ඇහුනත් එපා වෙන්නේ නැති තරම් ලස්සනයි පද රචනය, ගායනය සංගිතය...❤️
@diliniadikari3940
@diliniadikari3940 Жыл бұрын
Ou
@DhaRuPerera
@DhaRuPerera 5 жыл бұрын
ප්‍රේමයේදී හමුවූ සිතම විවාහයෙදී හමුනොවන අරුමය...
@-subuti8486
@-subuti8486 4 жыл бұрын
Ekanam attha
@AmanjuAmanju-po6fr
@AmanjuAmanju-po6fr 4 жыл бұрын
6
@zaharabuhar9514
@zaharabuhar9514 4 жыл бұрын
DhaRu Perera hmm
@manojawijerathna1545
@manojawijerathna1545 4 жыл бұрын
Eththa..
@K.Rangana
@K.Rangana 4 жыл бұрын
😥😥
@virupprasanna7271
@virupprasanna7271 5 жыл бұрын
දුරු රටක තනි වෙලා පාලු අහස දිහා බලාගෙන මේ ගීතය කී වතාවක් අහනවද?....සංගීතය ,ගායනය,තනුව මගෙ සුන්දර ඒ අතීත්‍යට අරන් යනවා ස්තුතියයි
@nilanthinilanthi1735
@nilanthinilanthi1735 5 жыл бұрын
mmm
@imashbaby9742
@imashbaby9742 5 жыл бұрын
Virup Prasanna aththatama
@sumanahettiarchchi9991
@sumanahettiarchchi9991 5 жыл бұрын
Virup Prasanna (
@sitharanethsarani4358
@sitharanethsarani4358 4 жыл бұрын
අයියේ මාවත් සබ් කරන්න
@roshansanjeewa5530
@roshansanjeewa5530 4 жыл бұрын
Hariyata man wage
@kanthisamarawickrama4526
@kanthisamarawickrama4526 7 ай бұрын
හිම් නැති පේමයක පසුපස දිවෙන අහිමිවීමේ වේදනාව තදින්ම හැම හදවත කටම දැනෙනව අපුරු පදවැල් සංගීතය ද ගායනද හරිම ලස්සනයි .
@asankadimuthumli6905
@asankadimuthumli6905 Жыл бұрын
දැවෙන සැනහෙන අතීතයක අතරමං වුනි නිමේෂයකට සම්මතයක් නොතිබි අතීතයක් අසම්මතයක් සිතින් විදිනා වත්මනක් තුළ ජීවත් වන්නන් කොතෙක් නම් සිටීද මේ විශ්වයේ අහිමි පෙමටම ලොබ බදින්නන් ❤හීන හොයනවද සිරවී හිමිනැති පපුවක❤❤❤❤
@tranatunge1
@tranatunge1 Жыл бұрын
ප්‍රේමය වර්ගීකරණය කිරීම අසාධාරණයකි සම්මත වුවද අසම්මත වුවද ප්‍රේමය සඟවා තබා ගත නොහැකි සංවේදනාවකි.... සම්පුර්ණයෙන් එකගයි
@hirutharu8212
@hirutharu8212 4 жыл бұрын
❤ ආදරය ගින්දරක්මයි ...මාරයාගෙ උගුලක්මයි සසර දිගු කරන .
@skyis..518
@skyis..518 3 жыл бұрын
Aththamai..
@kanchanatharangajayasekara6857
@kanchanatharangajayasekara6857 3 жыл бұрын
Sate deiyo
@wasanthawijesinghephotogra382
@wasanthawijesinghephotogra382 3 жыл бұрын
Yes
@sasindulalantha9154
@sasindulalantha9154 2 жыл бұрын
Anna kathawa..dadi ලෝභය k😅😅😅 ඇත්ත කතාව අකමැත්තෙන් වුණත් පිළිගන්නම වෙන.
@virajmadushan4558
@virajmadushan4558 2 жыл бұрын
👍
@surangapremakumara9311
@surangapremakumara9311 2 жыл бұрын
මේ මගේම ජීවීතේ අහන්න බෑ අායේම පපුව පැලෙන්න එනවා සම්මතයට වඩා අසම්මතය හරිම අාදරණීයයි පිරිසිදුයි වැරදි උනත්
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 6 ай бұрын
අනිවාර්යයෙන් ....
@harshapradeep7737
@harshapradeep7737 2 жыл бұрын
මැරෙනකන්ම අහයි මේ සින්දුව..එච්චර රහයි. 🖤 ජීවිතේ මුණගැහිලා හිමි නොවුන එක ආදර කතාවක කෙටි පණිවිඩවල නිතරම මේ සින්දුව තිබුනා. 🖤
@ManjulaMalkanthi-cn8ib
@ManjulaMalkanthi-cn8ib 3 ай бұрын
ආදරය කියන්නේ බලෙන් කරන දෙයක් නෙවෙයි.දැනෙන හැඟීමක්.සම්මත හෝ අසම්මත.ආදරය අදරයමයි
@shashifer1
@shashifer1 5 жыл бұрын
සුර ගගක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත පිනි බිදක් වේලා තිබුනත් ඇති ආදර පවසට.......... මේ සිංදුවෙ උපරිමය තියෙන්නෙ මෙන්න මේ පද වැල් අතරෙ.... ඒ හැඟීම විඳපු අය ඒක දන්නව ඇති.....ආදරේ තියෙන පිරිසිදු බව පට්ටෙටම කියල තියෙන හැටි
@sranawaka6384
@sranawaka6384 2 жыл бұрын
Ammoooo
@kpoplover9408
@kpoplover9408 4 жыл бұрын
සම්මතද අසම්මතද යන එක නෙවෙය් ආදරය කොතනද එතනය් ජීවිතය .
@renukasamarasinghe8340
@renukasamarasinghe8340 3 жыл бұрын
පැහැදිලිවම
@pavijayathilaka2825
@pavijayathilaka2825 3 жыл бұрын
@@manojsandaru7954 ethakota math asammatha adareka petalilada
@pavijayathilaka2825
@pavijayathilaka2825 3 жыл бұрын
Aththa. E jeevithe apita uruma nene ithin asammathanam. Adare pudumai. api dennama issara adare kala. Eth brake up una. Eya marry karala awurudu 3i. Math giyaa awirudde marry kala.api ape family life eka prashma nethiwa geniyanawa. Eth apita ape 1st love eka amathaka karanna beri una. Eka wachanekin api eda wagdma adaren lan una. Api denna witharakma danna rahasak. Api dennama awul wela. Kisima kiliyak nethi adarayak.eth apita ape wenna be.eth a adare eda wagema mata denanawa.weradie thamai. Eth hitha newathenawa ethana.
@pavijayathilaka2825
@pavijayathilaka2825 3 жыл бұрын
@@manojsandaru7954 hmmm. 1st love eka amathaka krnna bene.campus yanakalw ekak.awurudu 10kata passe ayeth issara wage denenawa. Pereda api godak wela katha kala phn eken.adatath e adare ehemmai. But awurudu 10k api hambela nehe. Awuruddakata serayal phn eken katha kala. But pereda idan api awul wela.thawa eka parak issara wage peradeni campus ekedo hambenna thiranaya kala
@pavijayathilaka2825
@pavijayathilaka2825 3 жыл бұрын
@@manojsandaru7954 man negombo. Eya ampare panama. But api hambune peradeni campus. Sooo api ayeth ehedi hambenna thiranaya kala. Samaharawita anthima wathawata
@dedunudedunu5031
@dedunudedunu5031 4 жыл бұрын
අසම්මත අාදරය සම්මතේට වරදක් උනත් සම්මත අාදරය නිසා දුක්විදින ගොඩක් හිත් අසම්මත අාදරය නිසා යලිත් ජිිවත් වෙනවා.අසම්මත අාදරය කියන්නේ අාදරයක් නොමැතිව අනාචාරයේ හැසිරෙන එක නෙවෙයි චාරයක් අැතිව සිිමාවට අාදරය කිරිිමයි.
@sawtensawtensawtensawten152
@sawtensawtensawtensawten152 4 жыл бұрын
Eththama katawaaa
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 4 жыл бұрын
kzbin.info/www/bejne/l2Gscn2wbKtqjqs
@bandararathnayake3211
@bandararathnayake3211 2 жыл бұрын
Mama ekagai 100 ta 100k oyage adahadata thanks
@ajithherath7162
@ajithherath7162 Жыл бұрын
Aththa..API hamoma eka therum ganna ona. API ganu pirimi hamotama baninawa.. dedunu apith ekagai.mata adaraya lebenawa athi.eth thawa kenekta nolabenawa athi ai API wage Inna Bari kiyala baninawa..e wedanawa danne e e minissu. API newe
@anurakumara1824
@anurakumara1824 Жыл бұрын
හරිම කතාව
@Suranjika_rosini_
@Suranjika_rosini_ 4 ай бұрын
පිනිබිදක් වෙලා තිබුනත් ඇති ආදර පවසට❤❤....
@Rakhitha
@Rakhitha 2 жыл бұрын
හැමදාම රෑට අහන සින්දුවක් වෙලා..
@dilhanidilhani1432
@dilhanidilhani1432 Жыл бұрын
සම්මත උනත් අසම්මත උනත් ප්‍රේමය මහා 🔥 සම්මත ආදරේදිත් විදෝනවා අසම්මත ආදරේදිත් විදෝනවා දරාගන්න බැරි හිතකට පිස්සු හැදෙයි 🔥🔥🔥💘💘💘💘💘💔💔💔💔
@xdcrystal4691
@xdcrystal4691 2 жыл бұрын
ඒ උනාට ආදරය කරලා විවාහ වෙච්ච අයත් කොයිතරම් ඉන්නවද ජීවිතෙ විදවන, ආදරය කරලා විවාහ උනත් නැතිව විවාහ උනත් දෙන්නට දෙන්නා තෙරුම් අරන් එකිනෙකට ගරු කරමින් ජීවත් වෙනවනම් හැමදාම ආදරෙන් ඉන්න පුළුවන්,හිතන විදියයි වෙනස් වෙන්න ඕන,
@navig8204
@navig8204 2 жыл бұрын
පද රචනය,සංගීතය,ගායනය, මේ සුසංයෝගය අති විෂිශ්ඨයි...හීන මවනවද හිරවී හිමි නැති පපුවක...අසම්මත ප්‍රේමය..
@chamodnawarathna3943
@chamodnawarathna3943 3 жыл бұрын
මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරලක..................කවදාවත් හිමි නොවන බව දැනෙන කොට පපුව හිරවෙනවා වගේ 😌😥
@burtrumbanduweerathalpeliy6694
@burtrumbanduweerathalpeliy6694 2 жыл бұрын
mahattaya karapude mevila penawa
@Suranjika_rosini_
@Suranjika_rosini_ 4 ай бұрын
😢😢❤
@warnakulasooriyanalindasan3128
@warnakulasooriyanalindasan3128 6 жыл бұрын
කොහෙන්ද හොයාගන්නෙ මේ වචන....කියන්න වචන නැහැ අති විශිශ්ට නිර්මානයක්...
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 6 жыл бұрын
tx nalinda
@sutikki9940
@sutikki9940 3 жыл бұрын
kzbin.info/www/bejne/rWnTpayXe8yea5I
@hdbkids334
@hdbkids334 2 жыл бұрын
සත්තකින්ම ඒ වචන❤👌
@dilinimanoshi625
@dilinimanoshi625 Жыл бұрын
සත්තකින්ම
@Jana-xn8ps
@Jana-xn8ps 4 жыл бұрын
ප්‍රේමය නම් ප්‍රේමනීය විය සරාගී නොවූ දෑත් නොඇල්ලූ හීන් මායමින් හිත් පැටලූ නොදෙඩූ දහස් දේ ඇස් පැවසූ... කලක මිතුරිය වූ වරෙක සැගවූ ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල
@sutikki9940
@sutikki9940 3 жыл бұрын
kzbin.info/www/bejne/rWnTpayXe8yea5I
@Jana-xn8ps
@Jana-xn8ps 3 жыл бұрын
@@sutikki9940 life through love🖤
@chethminiishara9640
@chethminiishara9640 11 ай бұрын
​@@Jana-xn8ps❤
@dushanthidilhani7310
@dushanthidilhani7310 5 жыл бұрын
අති විශිෂ්ටතම නිර්මාණයක් ! කාලෙකින් ඇහුවෙ අරුත්බර ඉස්තරම් ගීතයක් , සුභපැතුම්! හදවතින්ම ස්තුතිය පුදකරනවා! ඔබතුමට තවතවත් මෙවන් නිර්මාණ ඉරිමට ශක්තිය දෛරිය ලැබෙවා!
@thushanidissanayake6849
@thushanidissanayake6849 2 жыл бұрын
කොයිතරම් ඇහුවත් එපාවෙන්නේ නැති ගීයක්
@gayanfernando3818
@gayanfernando3818 Жыл бұрын
මතකය හිත පාරවයි..... එදා වගේමයි අදත් හිතේ තියෙන්නේ එකම එක මතකයයි. ඒ ඔබම පමණක්ම වේ.
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
අර්ථය: ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල ඉරයි හඳයි එකම දවසෙ කවදාවත් පායන්නෑ. Affair එකක් break වුණාට පස්සේ ඇත්තටම ආදරේ කරපු කාටවත් කාගෙන්වත් අෑත් වෙලා හැංගිලා ඉන්න බෑ. ගොඩාක් වෙලාවට affair එකක්break වුණාම ඒකෙන් වැඩිපුරම විඳවන්නේ අතෑරලා ගිය කෙනා නෙවෙයි. තනිවුණු කෙනා. එහෙම තනිවුණු කෙනා නිතරම හිතනවා ආපහු කවදා හරි 'එයා මගේ ළඟට එයි' කියලා. සමහර විට අත්හැරලා ගිය කෙනා හරිම සතුටින් ජීවත් වෙනවා අර පරණ ප්‍රේමය ගැන වගේ වගක් නැතිව. ඒත් අර තනිවුණු කෙනා දුක සාධාරණීකරණය කර ගන්න, හිත හදාගන්න, තනියම හිතනවා 'මං වගේම එයාටත් මාව මතක් වෙනවා ඇති' කියලා. මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක එදා වගේ හමුවන්නට සුන්දර හවසක හීන මවනවද හිරවී හිමි නැති පපුවක මේ සින්දුව ආවේ මෑතකදි. ලිව්වේ නාරද විජේසූරිය. ගායනා කරන්නේ කවදාවත් වියපත් නොවන පෙම්වතා හෙවත් අමරසිරි පීරිස්. මේකේ කියන්නේ ප්‍රේමය මඟහැරුන හැමෝම කියන පොදු කතාවක්. හැබැයි ප්‍රකාශනය ඊට වඩා වෙනස්. ආපහු 'එක මොහොතකට හරි මගේ ළඟින් ඉන්න තියෙනවා නම්' කියලා හිතන පෙම්වතා මුලින්ම හිත හදාගන්නවා 'ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්' කියලා. ඒකයි 'මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක' කියන්නේ. මොකද ඉරයි හඳයි එකම අහසේ පායන්නේ නෑ. එක වගේ එළිය තියෙන්න මේ දෙකටම පායන්න බෑ. හැබැයි පෙම්වතා බලාගෙන ඉන්නේ එහෙම දවසක් එනකල්. එකම එක මොහොතකට උයනක හරි වෙරළක හරි තුරුල්වෙලා ඉන්න. මෙතැන 'උයනක සහ වෙරළක මුණගැහෙමු' කියන එකටත් අපිට අර්ථයක් දෙන්න පුළුවන්. මොකද දැන් ආදරය ශරීර ගනුදෙනුවක් වෙලා ඒක හෝටල් කාමරවලට සීමා වෙලා. හැබැයි මේ පෙම්වතාට එහෙම තාවකාලික සන්තර්පණයක් නෙවෙයි ඕන. 'උයනක හරි වෙරළක' හරි ඇය ළඟට වෙලා ඉන්න. මුලින්ම තමන්ගේ ආශාව සහ කැමැත්ත ඉදිරිපත් කරන පෙම්වතා අන්තිම පේළියේදී ඒක ඇයගේ පැත්තට මාරු කරලා අහනවා 'ඔයා හීන මවනවාද එහෙම ඉන්න' කියලා. ඒ කියන්නේ 'මට හිතෙනවා වගේ ඔයාටත් හිතෙනවද එහෙම මුණගැහෙන්න' කියලා වගේ එකක් තමයි මේ අහන්නේ.
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
එතකොට මොකක්ද මේ 'හිමි නැති පපුවක' කියන්නේ? ඒක මෙහෙමයි, ආදරය කරන කාලේ ගොඩාක් දෙනෙක් කියන ජනප්‍රිය කතාවක් තමයි 'ඔයා මගේ විතරයි - වෙන කාගෙවත් නෙවෙයි' කියන එක. මේ පෙම්වතා තාම ඉන්නේ එතැන. ඔහු හිතනවා තවදුරටත් 'ඇය අයිති ඔහුට - ඔහු අයිති ඇයට' කියලා. එතකොට ඒ පෙම්වතීගෙන් අහනවා 'ඔයාට අයිති නැති පපුවකට වෙලා සංකේතීයව ඉන්න ගමන් ඔයා හිතන්නේ මගේ ගැන නේද?' කියලා. මේක එක පැත්තකින් අර මං මුලින් කිව්ව දුක සාධාරණීකරණය කර ගැනීමක්. හිත හදාගන්න. 'මං වගේම එයාටත් මාව මතක් වෙනවා ඇති' කියලා සිතීමක්. හැබැයි ඇත්තටම ඇය එහෙම නොහිතන්න පුළුවන්. ඒත් ඔහු හිතනවා 'ඇයත් එහෙම හිතනව ඇති' කියලා. රුදු වදන් කටු ඇනී හිරුණු සමනල තටුවල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි සිත පිණි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට සාමාන්‍යයෙන් චටටචඪප එකක් ඡපඥචඬ වෙන්නේ සුහදව අතට අත දීලා නෙවෙයි. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. සමහර විට අද මේ අහිමි ප්‍රේමය ගැන දුක් වෙන පෙම්වතා චටටචඪප එකක් ඡපඥචඬ වෙනකොට ඇයට දෝෂාරෝපණය කරන්න ඇති, දෙන්නා බහින්බස් වෙන්න ඇති. එක එක විදියේ දේවල් කියා ගන්න ඇති. මේ නිසා තමයි පෙම්වතා ඒ පෙම්වතියගේ හිත සමනල තටුවලට සමාන කරලා කියන්නේ. 'රුදු වදන්වලට හිරුණු සමනල තටු එකම එක බැල්මකින් සුවපත් කරන්න පුළුවන් මට කියලා' ඒ වගේම ඔහු විශ්වාස කරනවා ඇයට මොන සැප සම්පත් තිබුණත් ඇයගේ යටි හිතට ආදරේ දැනෙන්නේ නෑ කියලා. මේ නිසා ඔහු කියනවා 'යටි හිත තෙමන්නේ නැතිව - ගඟක් ගැලුවත් වැඩක් නෑ' 'අපේ ආදර පවසට එකම එක පිණි බින්දුවක් ඇති' කියලා. මේ කියන පිණි බින්දුව තමයි 'ඔවුන් දෙන්නගේ හමුවීම.' ගොඩාක් වෙලාවට කසාද බැන්දට පස්සේ ගොඩාක් දෙනකුට ප්‍රේමය මඟහැරෙනවා. ප්‍රේමයත් ජීවිතයේ එක සිරිතක් විතරක් වෙනවා. මේ පෙම්වතියටත් එහෙම වෙලා කියලා 'ඔහු හිතනවා.' මේ නිසා 'ඔයාගේ යටි හිතට දැනෙන්න ආදරේ කරන්න පුළුවන් මට විතරයි' කියලා ඔහු කියනවා. අකුරුවලට පෙරළෙන්නැති දරදඬු සුසුමට මිතුරු ඇස්වලින් සඟවන උණුසුම් කඳුළට ඔහෙ ගලා යන්න ඉඩදී සිත ඉල්ලන තාලෙට ආදරේ සොයමු අපි ඉස්සර හංගපු තැන්වල ගොඩාක් පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ දැන් කාලේ බපඥදඤ එකක් තමයි අතහැරුණු මඟහැරුණු පෙම්වතා හෝ පෙම්වතිය යාළුවෙක් විදියට ආශ්‍රය කරන එක. ඒක කරන්න පුළුවන් වෙන්නෙත් ජීවිතය ගැන වෙනස් විදියට හිතන අයට විතරයි. නැත්තං ප්‍රේමයේ කෙළවර එක්කෝ වෙඩි උණ්ඩයකින් හරි පිහි පාරකින් හරි තමයි විසඳෙන්නේ. හැබැයි මේ පෙම්වතා එයාගේ දුක සුසුම දරදඬු කරගෙන ඒවා හිතේ තියාගෙන හිරකරගෙන ඉන්නවා. ඒ දුක අකුරුවලට පෙරළෙන්නෙත් නැති තරම් දරදඬුයි. ඒ ඔහුගේ සිතිවිලි. ඒ වගේම ඔහු හිතනවා ඇය යාළුවෙක් වගේ ආශ්‍රය කරද්දී පේන්න තියෙන 'මිතුරු ඇස්'වල කඳුළු හංගාගෙන ඉන්නවා කියලා. මේ ඔහු ළඟ තියෙන ලියන්න බැරි සුසුම් ටිකටයි. ඇය ඇස්වල හංගාගෙන කඳුළු වලටයි 'හිතුවක්කාර විදියට ගලා යන්න ඉඩදෙමු අපි මුණගැහිලා' කියලා ඔහු කියන්නේ ඒ නිසා. මේකේ ප්‍රබලම පේළිය තමයි අන්තිම පේළිය. 'ආදරේ සොයමු අපි ඉස්සර හංගපු තැන්වල' කියන එක. දැන් මේ පෙම්වතා හිතනවා 'ඇත්තටම ආදරේ නැතිව නෙවෙයි අපි අෑත් වුණේ. අපි ආදරේ හංගලා අෑත් වෙලා දෙපැත්තකට වෙලා ඉන්නවා. එන්න එක මොහොතකට උයනක හරි වෙරළක හරි අපි ටිකක් මුණගැහිලා, සිතිවිලිවලට ටිකක් ඉඩදීලා ආපහු ඉස්සර හංගපු තැන්වල තියෙන ආදරේ හොයාගමු' කියලා. ඒත් එකම ප්‍රශ්නය වෙන්නේ එහෙම හොයන කොට අර ඉස්සර තිබුණු පරණ ආදරේ ඒ විදියටම හම්බවෙනවාද? කියන එකයි. උපුටාගැනීමකි
@iresharavihari3213
@iresharavihari3213 4 жыл бұрын
😍😍😍 තාත්වික අර්ථකථනයක්
@maheshpalihawadana3072
@maheshpalihawadana3072 4 жыл бұрын
මෙි ටයිප් කරපු තෙරැම මට එවන්න පුලුවන්ද
@sampathsampath2812
@sampathsampath2812 3 жыл бұрын
@@bizarrestories9333 pehedili kirima godak agaya karanawa thank you!!
@manoasankad
@manoasankad 7 ай бұрын
සුමකින් හෝ නුබට නොරිදෙන සේ... නලල් තලයට හාදු දහසක් දී එනතුරා නිදි පිරිමදිමි හිස දැනෙන නොදැනෙන සේ... නැගෙන තුරු හිරු දෑස නොපියා හිදිමි ලග රහසේ නුබට නොදැනෙන සේ පවන් සලමින් නිතින් රකිමී වරා නිදි සිත්සේ නුවන් නිල් වන් ගිමන් ලන මේ නිශායම කිසිසේ විඩා නොකරමි නොම කරනු දෙමි මැසි මදුරු කිසිසේ පහන් වනතුරු ලගින් හිදිමී සිබින්නට පෙරසේ.. උදාහිරු පැන සිබින්නට පෙර සිබිමි යලි රහසේ... නොඑමි යලි කිසිසේ...❤❤❤
@moon.1111.
@moon.1111. 7 ай бұрын
අනේ හරි ලස්සනයි ❤
@shehancbalasuriya5855
@shehancbalasuriya5855 3 жыл бұрын
ආයේ අහන්නේ නෑ මේක. අමාරුයි හිතට ඒ තරම්
@shiromidayarathne9065
@shiromidayarathne9065 2 жыл бұрын
හ්ම්ම්ම්
@mihirangaadikaram9144
@mihirangaadikaram9144 4 ай бұрын
Matat bun kalaturakin ahane
@duleekamadushani2925
@duleekamadushani2925 Жыл бұрын
කවමදාකවත් එපාවෙන්නෙ නැති මේ ලෝකය පවතින තුරු හදවත් තුල සදහටම ලැගුම් ගන්නා ගීතයක්. මියයාමක් වත් නැතිවීමක් වත් නැති අමරණීය ගීතයක්. එක දිගට පැය ගාණක් දවස් ගාණක් අහගෙන ඉන්න පුළුවන්. විශිෂ්ඨතම නිර්මාණයක් ❤
@ndb9953
@ndb9953 Жыл бұрын
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......
@kanchanabiyanvila4763
@kanchanabiyanvila4763 2 жыл бұрын
සුන්දර...උණුසුම් ආදරය...සම්මතයට හෝ අසම්මතයට හිර කරන්නෙ ඇයි? ආදරය කියන්නෙ ම ඖෂධයක්. සීරුණු ...තැලුණු...අඬපු සිතකට.❤
@pushpadissanayake9328
@pushpadissanayake9328 2 жыл бұрын
People have to suffer like this because of the cultural barriers of the country. When we are.divorced and remarried we are condemned by the society and poor innocent children will have to suffer. But western culture helps the people to live happily rather than suppressing feelings and suffer through out the whole life just only.dreaming like in the song. We have to do this because in our countries people are not economically steady and they are worried too.much about what other people think and say . But we have to be somewhat ascertive(think about ourselves) rather than sacrificing our own happiness on others and living a miserable life.
@sumithamarasinghe7021
@sumithamarasinghe7021 4 жыл бұрын
හොඳ ම වචන හොඳම පිළිවෙළට ගැලපීම කවිය නම්. එය සුගායනීය වූ තැන ගීතය උපදී, මේ එයට කදිම නිදසුනකි. සුභාවිත ගීතයේ පුනරුත්ථාපනය පිළිබඳ ආඩම්බරයි. ඔබට ජය! !!
@piumipiumi3832
@piumipiumi3832 3 жыл бұрын
හිමි උනත් අහිමි උනත් ඒ හිත තරම් දැනුනෙ නෑ කවුරුවත්
@melaniwickramarathna3894
@melaniwickramarathna3894 2 жыл бұрын
මටත් 😔
@user-cg4gt3ww5d
@user-cg4gt3ww5d 3 ай бұрын
අනිවාර්යෙන් ඒක දරා ගන්න හරි අමාරුයි හිතට
@sggranasinghe3132
@sggranasinghe3132 10 ай бұрын
ඉතාමත්ම අනර්ඝ පද රචකයන් වගේම ස්වර මුසුවක් සහ මිහිරි ගායනයක්...❤❤❤
@gayathriwanasinghe5239
@gayathriwanasinghe5239 Жыл бұрын
අහන මොහොතක් ගානේ දැහැනකට සම වැදෙන පද වැලක්. පද වලට පන දෙන හඬත් තනුවත් තව තවත් ගීතයට ඇබ්බැහි කරනවා. හරිම සුන්දර නිර්මාණයක්. තව තව මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා!
@shankakasunn937
@shankakasunn937 2 жыл бұрын
අකුරු වලට පෙරලෙන්නැති දරදඬු සුසුමට මිතුරු ඇස් වලින් සගවන උනුසුම් කදුලට.....❤🔥
@priyanthidulashini8960
@priyanthidulashini8960 Жыл бұрын
ආදරය හොයමු අපි ඉස්සර හංගපු තැන්වල❤❤
@nicemoment7028
@nicemoment7028 4 жыл бұрын
ප්‍රේමයෙන් හමුවෙලා විවාහයෙන් කෙලවර වෙලා අතර මඟ තනි උන හිතකට වේදනාව කියලා නිම කරන්න පුලුවන්ද 😢😢😢😢
@renukasamarasinghe8340
@renukasamarasinghe8340 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sutikki9940
@sutikki9940 3 жыл бұрын
kzbin.info/www/bejne/rWnTpayXe8yea5I
@dharshakavimantha726
@dharshakavimantha726 2 жыл бұрын
🥲🥲
@sonalipremarathne9192
@sonalipremarathne9192 2 жыл бұрын
වේදනාව අතරින් දැනෙන හිස්බව වදනට පෙරලන්න පුළුවන්ද !!!
@thenukavindya5671
@thenukavindya5671 2 жыл бұрын
Me loke e vedanawa Danna MN vage thawa Aya athi,Eth dewiyane e vedanawa hathurekutawath danenna epa....
@imissedme974
@imissedme974 4 жыл бұрын
හිමි වීම් අහිමි වීම් අතර හදවත ගැඹුරින්ම ස්පර්ශ කරන ගීතයක්. සිය දහස් වාරයක් අහන්න විඳින්න පුලවන් පද මාලාවක්. හිමි නොවන තාක් ආදරය අතිශය සුන්දරයි .හැඟුම්බරයි
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 4 жыл бұрын
kzbin.info/www/bejne/l2Gscn2wbKtqjqs
@surangacooray4684
@surangacooray4684 2 жыл бұрын
සහතික ඇත්ත♥️♥️
@balasooriyalekamlage242
@balasooriyalekamlage242 3 жыл бұрын
ඔහේ ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලෙට ආදරේ හොයමු අපි ඉස්සර හන්ගපු තැන්වල,,,,
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 3 жыл бұрын
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න . නාරද විජයසූරිය
@minolidanushka7489
@minolidanushka7489 5 жыл бұрын
සමහර පුන්චි පුන්චි දේවල් ජීවිතය ආපහු සැරයක් හිමිට හිත රිද්දන ගමන් මතක් කරවනව හරි ලස්සනට මේ සින්දුව එහෙම එකක් . ගොඩක් වෙලාවට අමරසිරි පීරිස් මහත්තයා ගේ සින්දු හදවතේ ලොකු ඉඩක් ගන්නෙ අන්න ඒකයි. ඒ කටහඬ හදවතේ සියුම් තැන් පවා ස්පර්ශ කරනවා වචන වලින් . හොද රසිකත්වයක් තියෙන මිනිස්සු හොද දේවල් වටා එකතු වෙන්නෙ අන්න ඒකයි . ස්තූතියි මෙවැනි ගීත තවත් නිර්මාණය කරන්න ලැබේවා
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 5 жыл бұрын
thank u facebook.com/narada.wijesuriya
@kpoplover9408
@kpoplover9408 4 жыл бұрын
ජීවිතය විදිනවට වඩා විදවන අය වැඩී ...එහෙම හිත් වලට ගොඩක් දැනෙන ගීතයක්
@ndb9953
@ndb9953 Жыл бұрын
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......
@asankaranaweera3907
@asankaranaweera3907 Жыл бұрын
ඔහෙ ගලායන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට ආදරෙ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල ❤❤
@ajithskumarasinhakumarasin4875
@ajithskumarasinhakumarasin4875 Жыл бұрын
ගීතය අහපු ගාණ අනන්තඅනන්තයි අප්‍රමාණයි. ආයෙත් අහනවා
@TalkWithNishari
@TalkWithNishari 4 күн бұрын
ඒ පද ගැලපිම ඒ හා මුසුවූ හිත කකියවන සංගිතය හා එක්වූ හැගිම්බර ගායනය උමතුවක් නොවේද ප්‍රේමය තරම්ම ❤❤
@Kush.717
@Kush.717 4 жыл бұрын
ආදරය, ජීවිතේම කණපිට හරවන ආදරය.... බිදණු හිත් වලට පණ දෙන, අමාරුවෙන් පණ ගත්තු හිත් කුඩු කරලා දාන ආත්මාර්ථකාමී ආදරය..
@ramanimalwatta2492
@ramanimalwatta2492 4 жыл бұрын
Kiyala wadak na
@sutikki9940
@sutikki9940 3 жыл бұрын
kzbin.info/www/bejne/rWnTpayXe8yea5I
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 3 жыл бұрын
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප SITH sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න . නාරද විජයසූරිය
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 4 жыл бұрын
මේ නිල් අහසේ පාවෙන සුදු දුහුල් වලාවක..සිතුම් පාවි පාවී යයි නොසිතූ මොහොතක.. රිදුම් දිදී හද මඬලේ බැඳුන සෙනේ දැක .. මුදු පියවිල්ලක පියවර අපි ඔසවන්නද කෙලෙසක..?? ජීවිතය ගලයි ඉර හඳ තරු නැඟී අහසක් යට...රන් හුයෙන් බැඳුනු දෑත් වලට පේවී ගත සිත.. ඒ විසල් සෙවණෙ සිසිලස ලබමින් ඕවිල්ලක..දුක් රිදුම් පාකරල හැරියා උණුසුම් සුසුමක .. පැතුම් පුරා සෙනේ දරා පැමිණී ඔබ වෙත...ඇය පැතුවේ සුපෙම් ලොවක කිරුළු දරන්නට... රුදුරු වදන් නොව හඬන්නේ පෑරෙන හදවත...ඒ ලයෙහි තුරුළු වී දකින්න ඔබෙ මුදු මං පෙත..
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 4 жыл бұрын
kzbin.info/www/bejne/l2Gscn2wbKtqjqs
@malithfernando3642
@malithfernando3642 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ. ස්තූතියි අද කාලෙ ඇහෙන සින්දුවල හැටියට මේ වගේ සින්දුවක් කියන්නේ කතරට වැටුනු වැහි බිදක් වගේ.😘
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 5 жыл бұрын
tx malith facebook.com/narada.nethtv/
@nalakaariyarathne861
@nalakaariyarathne861 5 жыл бұрын
aniwaryenma,.............
@sutikki9940
@sutikki9940 3 жыл бұрын
kzbin.info/www/bejne/rWnTpayXe8yea5I
@asankaperera747
@asankaperera747 3 жыл бұрын
කුමකටද වැට කඩොලු දැම්මත් හිතට සීමා මාඉම් නැහැ. ආදරය සම්මත ද අසම්මත ද කියන දෙය නෙවි වැදගත්, තමන්ගේ හිතට දැනෙන දෙයි වැදගත්.
@maliterlouw93
@maliterlouw93 3 жыл бұрын
අකුරු වලට පෙරලෙන්නැති දරදඬු සුසුමක හරිම අපූරුයි ඔය කවි සිත.... වැඩියෙන්ම අහන සීංදුව 🧡💛
@nimmikanchana8462
@nimmikanchana8462 6 жыл бұрын
හැමදාම අහනවා. හැමදාම කදුලක් එනවා.
@laki1398
@laki1398 5 жыл бұрын
හැමදාම අහනවා සතුටින්
@Storywithasa
@Storywithasa 5 жыл бұрын
සිරාවටම...බූටක් කෑවේ නැතත්..ජොයින්ට් පොඩ්ඩක් ගහපුවම.හැමදාම මං මේ සිංදුව ඩෙටා කපන් අහනවා.ඒ අකුරු මාරයි..👌😍❤️😘😔😥
@kalumsusantha9962
@kalumsusantha9962 5 жыл бұрын
WHAT IS THE MEANING OF THESE රුදු කටු වදන් කටු ඇණි හිරුනු සමනල තටු වල මුදු බැලුම් පවන් රැලි අතුරා නිවාලන්න දුක සුර ගගක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත පිනි බිදක් වේලා තිබුනත් ඇති ආදර පවසට
@sularihansika2846
@sularihansika2846 4 жыл бұрын
@@kalumsusantha9962 mata hithena hatiyata me sinduwa kiyana kenath wiwaha wela eth eka sarthak wiwahayak newei eyage biridagen labena ruduru katu wage dosharopana walin heeruna ohuge samanala thatu wage sumudu sitha niwalanna eya parana pemwathiyagen illanawa ekama eka adaraniya balmak. udu hitha kochchara sathutin thiyanna puluwan unath me wiwahaya kiyana ganagawata poddak wath ohuge yati hitha themanna puluwan wela na a weluna yati hithe punchi pini binduwak wage thawamath inne a parana adare ara ganagawak wage udu hithe galagana giya wiwahaye badeemata wada yati hitha themanna haki una punchi pini binduwa ohuta watinawa yati hithe adara pawasa niwwe a pini binduwa nisa ( this is wt i feel about the meaning of that part)
@sularihansika2846
@sularihansika2846 4 жыл бұрын
@@sachinthakamadushan321 ඔව් ඒක තමයි ඡීවිතේ කියන්නෙ විදීම හා විඳවීම
@mrangana1
@mrangana1 2 жыл бұрын
තාමත් හොයනවා හංගපු තැන්වල ඒ ප්‍රේමය.
@ashokasrinath4979
@ashokasrinath4979 3 жыл бұрын
බොහෝ දෙනෙක්ගෙ සතුට තිබුනෙ තියෙන්නෙ අසම්මතයෙ ඒකට හේතුව අසමතයෙන් සම්මතයට ආවට පසුව සම්ම්ම්මතයේ තිබුන වටිනාකම කවුරු හරි දෙන්නගෙන් එක්කෙනෙක් නැති කරගන්නව ගරු කීරීම් ඇහුන්කන් නොදීම වැනි තැන්වලදි , ඉතින් රළු කාකි කඹාතුල බොහෝ සංවේදි මිනිසුන් ජීවත් වී මියැදෙනවා සේම අසම්ම්තයේ විදි සතුට හිතේ හිරකරන් ජීවිත කාලෙම විදවන මිනිසුන් සේම එය හිතේ හිර කරන් මිය ගිය මිනිසුන්ද ලොව එමටයි.
@nilushadilani6294
@nilushadilani6294 4 жыл бұрын
කැමතිම වචන ටිකක් හිත රිදෙන හැම වේලාවකම හිත හදන මන්තරය ❤️
@ndb9953
@ndb9953 Жыл бұрын
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......
@krishanhettiarachchi9595
@krishanhettiarachchi9595 3 жыл бұрын
මේවා සිංදු නෙවෙයි.මිනිස්සුන්ගෙ හදවතට ලැබෙන දිව්‍ය ඖෂධ.❤️
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 3 жыл бұрын
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න . නාරද විජයසූරිය
@krishanhettiarachchi9595
@krishanhettiarachchi9595 3 жыл бұрын
@@naradamuthukudawijesuriyaa1745 👍🥰👍🥰
@thusharithusha4076
@thusharithusha4076 3 жыл бұрын
Aththa..............
@milanfernando2071
@milanfernando2071 Жыл бұрын
Daraganna amarui me aushada. Galle face eke awrudu 3k beela ahapu sinduwa. Ai ai ahanne na kiyala. Eth ada ahanawa bagayak
@s.viduminiwijesinghe6416
@s.viduminiwijesinghe6416 3 жыл бұрын
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල ❤
@samudrikagunawardana
@samudrikagunawardana 6 жыл бұрын
ආදරේ හොයමු අපි ඉස්සර.... හංගපු තැන වල....
@sutikki9940
@sutikki9940 3 жыл бұрын
kzbin.info/www/bejne/rWnTpayXe8yea5I
@sampathkumara2889
@sampathkumara2889 3 жыл бұрын
"ඔහෙ ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලෙට... ආදරය හොයමු අපි ඉස්සර හන්ගපු තැන්වල.." ආදරය යනු ආත්මාර්ථයම නොවේද ..? ලස්සන ගීතයක්... 💗
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 3 жыл бұрын
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න . නාරද විජයසූරිය
@chandanalalith8966
@chandanalalith8966 5 жыл бұрын
බොහෝම. අපුරුයි නාරද හැන්ගිලා තිබුනු ආදරය මතක්කර. හදවත සීරුවා....
@sutikki9940
@sutikki9940 3 жыл бұрын
kzbin.info/www/bejne/rWnTpayXe8yea5I
@kanthimanamperi6543
@kanthimanamperi6543 3 жыл бұрын
මේ තරම් සුන්දර ගීතයක් ගැන මේ තරම් කාලයක් මා නොදැන සිටියේය කෙසේද? මා වෙනුවෙන්ම රචනා කලාදෝ ??
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 3 жыл бұрын
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න . නාරද විජයසූරිය
@dineshperera2289
@dineshperera2289 3 жыл бұрын
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල............ ඒ වචන.....💝
@madhawadasanayake2956
@madhawadasanayake2956 4 жыл бұрын
පදපෙල තනුව සංගීතය කටහඬ ,මේ සියල්ල මහා මායාකාරී සංයෝගයක්..... ඇතුලෙන් පුපුරන්නේ....
@sutikki9940
@sutikki9940 3 жыл бұрын
kzbin.info/www/bejne/rWnTpayXe8yea5I
@upulpuspakumara7728
@upulpuspakumara7728 Жыл бұрын
Athaharunu adhare mathaka hoyana sindhuwak.aththatama lassanai.
@tube..7814
@tube..7814 2 жыл бұрын
ගොඩක් අදරේ තිබුනු තැන්වල,කොහෙදෝ මුල්ලක වේදනාව ඉතුරු වෙලා තිබුනු බව එදත් යන්තමට දැනුනා...
@panagodaful
@panagodaful 8 жыл бұрын
අකුරු වලට පෙරලෙන් නැති ආදරේ ...හිත ඉල්ලන තාලෙට ...ගලා යන්න ඉඩ දෙන්න ..... ආදරය උතුම් ය .අකුරු වලින් ලියා නිම කල නොහැකි තරම්ය .නමුත් සැබෑ ආදරයේ සීමා බාධක කොතෙකුත් ඇත .ආදරයේ අත් දැකීම් අපේ හදවත සනසන වාර අනන්තය. එහි .සතුට වේදනාව ,කෝපය හාස්‍ය කොතරම් ගැබ්වී ඇත් ද ?..යන්න නාරද මේ ගීතයෙන් මනාව ගලපා ඇති ආකාරය ඉතාමත් සෞම්‍ය යය ...ආදරයේ මතක සටහන් යලි අවදි කරන ආදර සිහින කොතරම් බලපායිද ? සිහින ජීවිතයට සැනසිල්ලකි .අප ජීවත් කරවන්නට අප සුවපත් කර වන්නට බොහෝ උපකාරී වන බවයි මගේ හැඟීම .. සිහින හැමවිටම සැබෑ වන්නේ නැති වුවත් අපි සැබෑ නොවූ සිහින, සිත් තුලින් මවන වාර අනන්ත අප්‍රමානය ආදරය ඒ සිහින තුලින් දැකීම වරදක්ද ? සිහින වලට තහංචි දැමීමට හෝ සීමා පැනවීමට නොකකි වීම අප ලැබූ භාග්‍යයක් නොවේද ?..සිහින අපේ සිත් නිවාලයි ...කාන්සිය මග හරවයි ...අභිප්‍රාය ශක්තිය වැඩි කරවයි .. ඉතින් ...ඉර හඳ පවතින තාක් සිහින සැබෑ කර ගන්නට හීන මවන ආදරයේ නියම හවුල් කරුවෝ අපි නොවේද ?ඉතින් ...ඉර හඳ පවතින තාක් සිහින සැබෑ කර ගන්නට හීන මවන ආදරයේ නියම හවුල් කරුවෝ අපි නොවේද ? නාරද ගේ සුන්දර පදවැල් ..අචාර්ය අමරසිරි පීරිස් ගේ නිවාලන හඬින් ...මියුරු ගලායන කපිලගේ සංගීතයේ ආදරයේ හංගපු තැන් කොතරම් ද ?...පනා .
@malithirimanna1894
@malithirimanna1894 6 жыл бұрын
panagoda nandana fernando ..haba novena heena hari mihirii
@niranjileone7380
@niranjileone7380 6 жыл бұрын
mali thirimanna ඇත්තටම හැබෑ නොවෙන හීන ලස්සනයි ගොඩක්
@tironsampath1731
@tironsampath1731 5 жыл бұрын
Eththatama heba nowana hina godak lassanai...
@u.slankeshwara1157
@u.slankeshwara1157 5 жыл бұрын
panagoda nandana fernand obathumage wigrahayata math hadawathin ma ekagai
@kaushalianagipura2079
@kaushalianagipura2079 5 жыл бұрын
සමහර දේවල් නොලැබෙනා තරමටම ඒවගේ වටිනාකම වැඩී.... ඒකනේ ඒවා ගැන හීන දකින්නේ අපි...
@rishanisamarathunga1354
@rishanisamarathunga1354 5 жыл бұрын
මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක... එදා වගේ හමුවන්නට සුන්දර හවසක හීන මවනවද හිර වී... හිමි නැති පපුවක... රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට... අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල…
@niroshani4544
@niroshani4544 3 жыл бұрын
Thank you
@kumudukulasuriya6416
@kumudukulasuriya6416 5 жыл бұрын
අකුරැ වලට පෙරලෙන් නැති දරදඩු සුසුමට මිතුරැ ඇස් වලින් සගවන උනුසුම් කදුලට ඔහෙ ගලායන්න ඉඩදි හිත ඉල්ල තාලෙට ආදරෙ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල. හරි පුදුමයි නාරද අයියෙ පපුවවට රිදෙන්න ආදරෙ දැනිලා නැවත නැවත් මෙ වචන පිරිමදිනකොට තමයි රිදුන හීතෙ අයිතිකාරයා දැක්කෙ පපුවට රිදෙන්න ලෙ වලට දැනෙන්න ඇස් වලට කැවෙන්න ඔබෙ පැන් තුඩ හරි තියුනුයි සුන්දරයි ආදරනියයි
@Kush.717
@Kush.717 4 жыл бұрын
අනිවාර්යයෙන්ම. ලුණු ඇඹුල් හරියටම තියන සිංදුවක්. කියන්න වචන නෑ
@mauradusmanatha4895
@mauradusmanatha4895 3 жыл бұрын
Aderaya sundara waradaki
@shiromidayarathne9065
@shiromidayarathne9065 2 жыл бұрын
ජීවිතය ඇති කරන නැති කරන ආදරය....
@iroshapremarathna6168
@iroshapremarathna6168 2 жыл бұрын
ආදරෙ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල..... ඇස් පියන් අහන් ඉද්දි දැනෙන හැගීම්,ඒ ලස්සන දවස් වලට ඉබේම හිත අරන් යනව.ලබා ගන්න පෙරුම් පුරල අහිමි වෙලා ගිය මතක විතරක් හිමි ආදර කතා කොච්චර නම් ඇතිද...ඒ අපි වගේ
@nilukaniroshani
@nilukaniroshani Жыл бұрын
අහිමි ආදරය හරි ලස්සනයි ❤️❤️
@nawodyagunarathna4526
@nawodyagunarathna4526 2 жыл бұрын
කියා ගන්න බැරි උන ආදරයක් .... අදත් ආදරෙයි එදා වගේම . "හීන මවමි හිරවී හිමි නැති පපුවක. "
@ndb9953
@ndb9953 Жыл бұрын
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......
@naleengamage5378
@naleengamage5378 Жыл бұрын
@@ndb9953 oba doctor kenek hamuwanna
@shwusbs3889
@shwusbs3889 3 жыл бұрын
ඇත්තටම දුර රටක ජීවත් වෙන මන් වාගේ අහිංසකවික් කී පාරක් නම් අහන්න ඇද්ද 😢😢😢
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 3 жыл бұрын
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප SITH sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න . නාරද විජයසූරිය
@nirasha222
@nirasha222 5 жыл бұрын
ඔහේ ගලා යන්න ඉඩදී සිත ඉල්ලන තාලෙට...ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල....
@openmicwithmahesh9175
@openmicwithmahesh9175 3 жыл бұрын
මේවනෙ දෙයියනේ සිංදු......!!!!!❤️❤️🖤🖤🖤ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 3 жыл бұрын
thank u mahesh . pl subscribe & wait , aluth sinduwak langadima
@openmicwithmahesh9175
@openmicwithmahesh9175 3 жыл бұрын
Ela
@sutikki9940
@sutikki9940 3 жыл бұрын
kzbin.info/www/bejne/rWnTpayXe8yea5I Puluwannan sub karala udauwak karanna
@viraj9931
@viraj9931 11 ай бұрын
මතකද ඉරේෂා උබට මගේ අසනීපේ ප්‍රශ්නයක් නෙවෙයි කියල මාත් එක්ක සතුටින් ආදරෙන් කාලයක් ඉදලා අවසානෙට මගේ අසනීපේ වැඩි වෙනකොට ගෙදර මිනිස්සු කැමති නෑ කියලා මාව තනි කරලා දාලා දැන් වෙන එකෙක් එක්ක ඉන්න්වා මාව නොදන්නා ගානට..අදටත් දුකයි මැනික පරිස්සමෙන් ඉන්න මම තාම ආදරෙයි .මට ඇවිදින්න බැරි උනාම ඇවිල්ලා මට කතා කරලා යන්න😢😢😢😢
@anilperera5571
@anilperera5571 5 жыл бұрын
ආදරය පුද්ගලානු භද්ධවූ කාරනාවකි. එය රස හෝ නිරශවනුයේ ඒ ඒ පුද්ගලයාගේ භාවිතාව අනුවය.
@sutikki9940
@sutikki9940 3 жыл бұрын
kzbin.info/www/bejne/rWnTpayXe8yea5I
@keerthi577
@keerthi577 5 жыл бұрын
මේ ගීතය පෙළඹෙව්වා ඔබතුමාගේ සියලුම ගීත රස විඳින්නට. සතුටුයි, ඔබ වැනි රචකයන් තවමත් අපට ඉන්න එක ගැන.
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 5 жыл бұрын
මේ ගීත රස විඳින්න පුළුවන් එහෙමත් කෙනෙකුට විතරයි . එවැනි රසිකත්වයක් තියෙන ඔබ වැනි කෙනෙක් වෙනුවෙන් පමණයි මා ගීත ලියන්නේ , රැඳී සිටින්න අප සමග
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 5 жыл бұрын
kzbin.info/door/wkKmH1C4UcOkU_AaGZyp6g?view_as=subscriber
@keerthi577
@keerthi577 5 жыл бұрын
@@naradamuthukudawijesuriyaa1745 මේකත් හරියට ලංකාවේ දේශපාලනය වගේ. මිනිස්සු කියනවා, කුඩු කාරයෝ - එතනෝල් කාරයෝ - හොරු - සමාජ දූෂකයෝ හට දියවන්නාව තරණය කරන්න දෙන්න එපා, ඒක චන්ද දායකයගේ වගකීම කියල. ඒත් ඉන්න ඔක්කොම ඒ ජාතියේ උන් නම්, චන්ද දායකය මොනව කරන්නද හොඳම කුඩු කාරයා, හොඳම හොරා නොතෝර. අපේ රටේ සිංදුත් එහෙමයි. ඒ හින්ද, ඔබ වැනි රචකයින් සිටී නම් මා වැනි රසිකයින් තව බොහෝ සිටීවි.. තව තවත් එවැනි රසිකයින් බිහි වේවි. අලුත් පරපුර හිතන්න ගනීවි, මොනවහරි වචන ටිකක් අමුණලා කරන සිංදුවට ඉල්ලුමක් නෑ කියල. ඒ නිසා ඔබ-අපි සැමගේ වගකීම එවැනි රචක-රසික පරපුරක් බිහි කිරීම. ගීතයේ අයිතිය රචකයා සතුවීම ඉතා හොඳ දෙයක්... ඒ හරහා හොඳ නිර්මාණ බිහි වේවි.... ඔබට සුභ පතනවා..!! (Comments කියවනකොට, තවත් රසයි.. :) )
@shashi5220
@shashi5220 4 жыл бұрын
S@@naradamuthukudawijesuriyaa1745
@nethmimahesha8343
@nethmimahesha8343 2 жыл бұрын
අසම්මත ආදරේ කියන්නේ ජිවිතේ කියාගන්න බැරි හැගීමක්
@thusithapererawijegunaward2067
@thusithapererawijegunaward2067 10 күн бұрын
ඔබේ සෙනෙහස හැර අන් කිසිවක් නැත ඔපේ හදවතින් දිවි ලදිමි...වචන හදවතටම දැනෙනවා සර් බුදු සරණයි ❤️🇯🇴😇👌
@nishanthajayamanna5470
@nishanthajayamanna5470 Ай бұрын
කරුමයක මහත මට නුඹ වටිනා තරම් නුඹට මාව අවැසි තරම් එහෙත් නුඹට මගේ වෙන්නත් මට නුඹේ වෙන්නත් බැහැ..😢😢
@Kush.717
@Kush.717 4 жыл бұрын
ඇබ්බැහි වෙච්චි සින්දුවක්. මේ මගෙ 2nd comment එක. කොහොමද මෙහෙම අකුරු කලේ කියලා හිතා ගන්න බෑ. Voice, lyrics, music හැමදේම අපේ හිත් පසාරු කරගෙන යනවා. Sir මේ ලියලා තියෙන්නේ සින්දුවක් නෙවෙයි. මේ හැම වචනයක්ම හිත ගොඩක් දුරකට අරන් යනවා. කලාව කියන දේ හරියටම දීපු නිර්මාණයක් ❤
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 4 жыл бұрын
thank u kushani
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 4 жыл бұрын
facebook.com/narada.wijesuriya
@Kush.717
@Kush.717 4 жыл бұрын
@@naradamuthukudawijesuriyaa1745 ❤
@dineshperera2289
@dineshperera2289 3 жыл бұрын
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල......💝 ඒ වචන.....😥
@dineshperera2289
@dineshperera2289 3 жыл бұрын
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට.... ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල........😥
@ShiwandhiDissanayake
@ShiwandhiDissanayake Жыл бұрын
0:58 1:01
@SuperRoadend
@SuperRoadend 2 жыл бұрын
කියාගන්න බැරි දේවල් දරාගන්න උදව් දෙන ගීතයක්...
@tharangav2495
@tharangav2495 6 жыл бұрын
බැලූ බැල්මට නිකම්ම නිකන් වචන ටිකක් ....ගැබ් වෙලා තියන අර්තයත් සන්ගීතයත් හඩත් ඒ නිකම්ම නිකන් වචන ටික වෙනස්ම ලෝකෙකට ගෙන යනවා.....ස්තූතියි සිත් පහන් කරනවට.....
@kaushalianagipura2079
@kaushalianagipura2079 5 жыл бұрын
අහන හැම වචනයකදිම අතීතයට යනවා.... ස්තූතී නාරද අයියා.. ඒ ආදරය වචනයක් වචනයක් ගානේ මතක් කලාට "හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...."
@ndb9953
@ndb9953 Жыл бұрын
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......
@thusithawijegunawardena231
@thusithawijegunawardena231 4 жыл бұрын
පිණි බිදක් වෙලා තිබූනත් ඇති ආදර පවසට❤️💋
@yukthikaprabashini3263
@yukthikaprabashini3263 8 ай бұрын
හදවතේ සියුම් තැන්වලට කතා කරන පද වලට ලස්සන තනුවකට නිමවුන සුන්දර ගීතයක්...❤
@slnewfocus6751
@slnewfocus6751 2 жыл бұрын
විදින විදවන ආදරේ ......... ගොඩක් ස්තූති මේ ගීතය ණිර්මානය කරාට....
@weerasinghesujitha
@weerasinghesujitha 3 жыл бұрын
රුදු වදන් කටු ඇණි හිරුණු සමනළ තටුවල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක .....❣️
@devikadevika2037
@devikadevika2037 4 жыл бұрын
😲😲හීන මවනවද හිරවී හිමි නැති පපුවක😥😥 ගොඩක් ලස්සනයි .බුදුසරණයි .
@gayanikumari9311
@gayanikumari9311 2 жыл бұрын
ආදරය හොයමු අපි ඉස්සර හංගපු තැන්වල
@Max78902
@Max78902 3 жыл бұрын
මේ සින්දුව අද ඇහුවේ පලවෙනි වතාවට අම්මෝ ආයේමත් හිත ඒ අතීතයට ඇදිලා ගියා ඒ ලස්සනවූත් දුක්බරවූත්
@TheHudama67_kitchen
@TheHudama67_kitchen 8 жыл бұрын
මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වේලා උයනක වෙරළක හිනමවනවද හිරවී හිමි නැති පපුවක රුදු කටු වදන් කටු ඇණි හිරුනු සමනල තටු වල මුදු බැලුම් පවන් රැලි අතුරා නිවාලන්න දුක සුර ගගක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත පිනි බිදක් වේලා තිබුනත් ඇති ආදර පවසට අකුරු වලට පෙරලේන්නැති දරදඩු සුසුමට මිතුරු ඇස් වලින් සගවන උණුසුම් කදුලට ඔහේ ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලෙට ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන වල
@sriyalathavithanage6950
@sriyalathavithanage6950 6 жыл бұрын
very beàutiful song
@uchi1707
@uchi1707 5 жыл бұрын
Kichara ලස්සන padawal malawak da..
@roshanbuddhika5852
@roshanbuddhika5852 5 жыл бұрын
Wow
@lionelparakramadesilva2966
@lionelparakramadesilva2966 5 жыл бұрын
Wes
@lionelparakramadesilva2966
@lionelparakramadesilva2966 5 жыл бұрын
Wes
@nirasha222
@nirasha222 4 жыл бұрын
සුර ගගක් ගලාගිය නිම්නෙක නොතෙමා යටි සිත පිණි බිදක් වෙලා තිබුනත් ඇති ආදර පවසට
@lalanajayasinghe8518
@lalanajayasinghe8518 3 ай бұрын
2024 ❤❤❤❤ අහන හැම වෙලාවකම ඇස් තෙමෙනවා........... තාමත් 😢😢😢
@sirimantha
@sirimantha 3 жыл бұрын
අහිමිවූ හිමිවීම් , ඔහෙ ගලායන්න ඉඩදි හිත ඉල්ල තාලෙට ආදරෙ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල.
@san-gg4xc
@san-gg4xc 3 жыл бұрын
පද රචනය, ගායනය, සංගීතය හදවත ඇතුලටම කිමිදෙනවා ජය වේවා!!
@madhurathnayake4124
@madhurathnayake4124 Жыл бұрын
හීන මවනවද හිරවී හිමි නැති පපුවක I felt it ❤🎧🎶🎵
@jananimadushani8262
@jananimadushani8262 2 жыл бұрын
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල🙂❤️ අහන හැම වතාවෙම අතීත මතක වලින් මුළු හිතම හීරෙනවා🎶
@shaniiihalage9626
@shaniiihalage9626 4 жыл бұрын
අහන් ඉන්න එපා නොවන ගීතයක් , පද , සංගිත ,ගායනා මාරම ලස්සනයි ❤️❤️❤️
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 4 жыл бұрын
kzbin.info/www/bejne/l2Gscn2wbKtqjqs
@dimanthasanjan6654
@dimanthasanjan6654 5 жыл бұрын
එදා වගේ හමුවන්නට සුන්දර හවසක හීන මවනවද හිරවී හිමි නැති පපුවක..😭😭😭
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 43 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,9 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 43 МЛН