තිරිසන් සතුන්ට කර්මය අදාලද? - Ven. Thapowanaye Rathana Thero

  Рет қаралды 9,273

Ama Shanthi Thapowanaya

Ama Shanthi Thapowanaya

Күн бұрын

Пікірлер: 78
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@taniyagarusingha4236
@taniyagarusingha4236 11 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ අති උතුම් වු ශ්‍රි නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏
@justinjustin1167
@justinjustin1167 Жыл бұрын
අනේ මන්ද අප්පා බෞද්ධ අයම විකාර දේවල් කියල මගේ බුදු පියානන්ගේ ධර්මය විනාශ කරනව
@kularathnesl
@kularathnesl Жыл бұрын
මට හිතෙනවා හාමුදුරුවනේ එදා අසෝක (ධර්මාශෝක) රජ්ජුරුවෝ අද හිටියානම් මේ වගේ සෑම විටම මිත්‍යද්ශ්ටිය පැතිරවීම නවතීවි.🙏 අපේ ගරු පින්වත් ආර්යන් වහන්සේ වන තපෝවනය රත්න හිමි සෑමවිටම උතුම් සද්ධර්මය රක්ශා කිරිම ගැන අපගේ නමස්කාරය.❤️🙏🙏🙏🙏🙏🙏🙏
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 Жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස. සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@ART-dd8hl
@ART-dd8hl Жыл бұрын
අභිධර්මය නොදත්තෝ කර්මය විස්තර කරන්න යෑම තුළින් මිත්‍යාදෘෂ්ටියට වැටෙනවා. ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම ව⁣ටිනවා.
@dilanrandika9893
@dilanrandika9893 Жыл бұрын
බොහෝම පින් ඔබවහන්සේට🙏 සත්‍ය මානාවට පහදා දෙනවාට.තෙරුවන් සරනයි පින්වත් සාවාමීන් වහන්ස සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@sajeewabandara4494
@sajeewabandara4494 Жыл бұрын
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම හරිම අපූරුයි හරිම පැහැදිලියි බිද හෙලිය නොහැකියි සාධු සාධූ සාධු මාගේ නමස්කාරය වේවා !
@upulaluthgedara1241
@upulaluthgedara1241 Жыл бұрын
ඉතාමත් පැහැදිලි ස්වාමින්වහන්ස. අබිදර්මය නොදන්නා ගොඩක් බික්ශුන් , ගිහියන් මෙ පිලිබදව තම හිතලුවක් සමාජ ගත කරනවා
@WishwayenEha
@WishwayenEha 10 ай бұрын
🙏🙏 ඔබවහන්සේට බොහෝම, පින්, ධර්මය ගැන නිවැරදි කරුණු සමාජගත කරනවා වගේම, මිනිසුන් මිත්‍යාදෘෂ්ටියෙන්, මුදවාලීමට, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්මයම අපට ඇසීමට සැලැස්වීම ගැන 🙏🙏🙏🙏
@KS-tt4oo
@KS-tt4oo Жыл бұрын
මේ වගේ ශ්‍රමණ වෙස් ගෙන බුද්ධ ශාසනයට ඇතුළුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට විරුද්ධ තමන්ගේ මත පවසා ධර්ම විකෘති කරන පුද්ගලයන් තමයි බුද්ධ ශාසනය විනාශ කරන්නේ. අතීතයේ භික්ෂූන් වහන්සේලා සහ රජවරු දෙපාර්ශවයම මැදිහත් වෙලා මොවුන් ශාසනයෙන් ඉවත් කළා. ඇයි දැන් මොවුන්ට විරුද්ධව විනය පියවර නොගන්නෙ. බුදුරජාණන් වහන්සේත් ධර්මය විකෘති කළ අරිට්ඨ, සාති වගේ අයව බැහැර කළා. ඇයි මේ පල්ලකන්දෙ රතනසාර, පිටිදූවේ සිරිධම්ම ශාසනයට අගෞරව වෙන වැඩ කරනකොට අමරපුර, සියම් මහ නිකායවල් පියවර නොගන්නේ. මේක දැන දැනම කරන සංවිධානාත්මක වැඩක්. කැපිටල් මහරාජා, මිලින්ද මොරගොඩ, කොටි ඩයස්පෝරාව, කුරුස කල්ලි මේ කට්ටිය පිටිපස්සේ ඉදන් මෙහෙයවන්නෙ.
@sujeewasamaraweera90
@sujeewasamaraweera90 Жыл бұрын
බොහෝ ස්වාමින්වහන්සේලා ශාශ්වත දෘෂ්ටිය තුල ඉන්නෙ අඩුවැඩි වශයෙන්. ධර්ම දේශනා ද ඵසේමයි. ඔබ වහන්සේලා දෙනම ද ඵසේමය🙏
@TheGigahut
@TheGigahut Жыл бұрын
මට හිතෙනේ නම්.සම්න්වන්සේ ..මේ වරදවා තෙරුම්.ගැනිමක් නෙවෙයි..හිතුමතේ...විකෘති කිරීමක්.කියලා..නැතිනම් ඔචර දෙයක්.තෙරුම් ගන්න බැරිකමක් නැහැ.සම්න්වන්සේ ..🙏🙏🙏ඔබ වහසන්සෙට මග්‍රේ නමස්කාරය වෙවාම්🙏💞🙏💞🙏💞
@Divineknowledeg8459
@Divineknowledeg8459 Жыл бұрын
ගොඩක් පින් ඔබවහන්සේ හට
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
ape hamuduruwane. oba wahanseta budusaranai,,🙏🙏🙏🙏🌹🌹🌺
@nayomikumudumali2519
@nayomikumudumali2519 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@nimalranjith6305
@nimalranjith6305 Жыл бұрын
හාමුදුරුවෝ දහදෙනෙක් ගත්තොත් බුදුන්ගේ ධර්මය පැත්තකින් තියලා තමන්ගේ අදහස් සමාජ ගත කරනවා ඇත්තටම කාවද අපි විස්වාස කරන්න ඕන ,සත්න්ට කර්ම වෛරය අදාල නැත්නම් කාලි යක්ෂණි චරිත කතාව බලන්න ඒක බුදුන් හරිපැහැදිලිව දේසනා කරලා තියෙනවා
@Nihal123-u4x
@Nihal123-u4x 3 ай бұрын
Mama ahala tiyenne budu rajanan wanse desana kale sathwaya yanu tirisan satun minisun hemotama akama namakin hadun wanne sathwaya yanuwenmai ,sadu sadu sadu
@labtronics1140
@labtronics1140 Жыл бұрын
සාදු සාදු.....
@nextours1986
@nextours1986 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@adeeshathineth8612
@adeeshathineth8612 Жыл бұрын
අගනා පැහැදිලි කිරිමක්..තෙරැවන් සරනයි පින්වත් ඹබ වහන්සේට ..!
@sammaditthitv9998
@sammaditthitv9998 Жыл бұрын
පැහැදිලි කිරීම වැදගත්
@upekhapeiris4159
@upekhapeiris4159 Жыл бұрын
Saadhu...Saadhu...Saadhu...
@suranjithperera5721
@suranjithperera5721 Жыл бұрын
සාදු සාදු සාදු අනුමෝදාමි
@bandulawikramacinghebandul8071
@bandulawikramacinghebandul8071 Жыл бұрын
Qatar මුලින් ඔබ වන්සයෙ සාසනය මොනයම් ක්‍රමයකින් හෝ සියලු ස්වාමීන් වහන්සේලා සත්‍ය බුදු දහම මගින් නිවැරදි කරන්න
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Жыл бұрын
Rathana swaminwahanseta niweansuw awabodawewa
@anthonyfauci5920
@anthonyfauci5920 Жыл бұрын
NGO හාමුදුරුවෝ කෙනෙක් ඒකෙ ඉන්නෙ. ඒකයි ඔය 🙏
@KuruluHurulu-iz1hk
@KuruluHurulu-iz1hk Жыл бұрын
Hariyata hari
@ven.kurunegalakalyanakassa3674
@ven.kurunegalakalyanakassa3674 Жыл бұрын
Great and excellent clarification ..bs.🙏🙏🙏
@indranijayathilaka5140
@indranijayathilaka5140 9 ай бұрын
🙏🙏🙏
@vinividakandy5080
@vinividakandy5080 Жыл бұрын
Me wage aya godak ideevi isdiri lokaye Owun hithan inne buduwarunta wada nuwanak owun upadawagena kiyala Me anuwanayan mtya drushtiya pathurawala sathwayage niwan doray kalpa ganin duras karanne Oba wahaseta pin oba wahanse karana me sewayata
@capsumithfirst5345
@capsumithfirst5345 Жыл бұрын
@ericakgk
@ericakgk 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayansampath5936
@gayansampath5936 Жыл бұрын
Sadu Sadu. Sri saddarmayamma lowa pathirewa
@nuwansampath7348
@nuwansampath7348 Жыл бұрын
Sadu Sadu Sadu!!!
@udulaniabekon2962
@udulaniabekon2962 Жыл бұрын
Teruwan saranai ape hamuduruwanta
@ashen845
@ashen845 Жыл бұрын
🙏🌹🙏
@roshansuranga6929
@roshansuranga6929 Жыл бұрын
Pinwath swaminwahasa, pasuwa nirmanaya karapu dudda wanda kawi walin wandana kirima hodaida narakaida, pahadala denna?
@formycountry373
@formycountry373 Жыл бұрын
🙏🙏🙏 🌺🌺🌺🌺🌺
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 Жыл бұрын
අනේ හාමුදුරුවනේ අපි කාවද විස්වාස කරන්නේ හාමුදුරුවෝ සියළු දේනාම ඉගෙනගන්න එකම ධර්මයක් නොවෙයිද........... අපි අසරන වෙලාවගේ හිතට දැනෙනවා....බුදුහාමුදුරැවනේ
@Gagana4899
@Gagana4899 Жыл бұрын
ඉගෙනගන්නෙ එකම දේ තමයි.ඒත් වටහගන්නේ විවිධ විධියට.ඒ ඒ ස්වාමීන් වහන්සේගේ ඥාණ මට්ටම අනුව.ඒකයි ප්‍රශ්නෙ.ඉක්මණින්ම සූත්‍ර අභි ධර්මපොත් හැදෑරීමට පටන් ගත යුතුය.එවිට බුද්ධ වචනයත් පුද්ගලික මතයත් වෙන්කොට හදුනා බුද්ධ වචනය තෝරා බේරා පුද්ගලික මත බැහැර කළ හැක
@khp7425
@khp7425 Жыл бұрын
විශ්වවිද්‍යාල වල ඉන්න හාමුදුරුවරු ඉගෙනගන්නෙ බටහිරට විද්‍යාවට ගැලපෙන බුදුදහමක් පමණයි.
@upulaluthgedara1241
@upulaluthgedara1241 Жыл бұрын
ඔබ දර්මය ඉගෙනගන්න දර්මය දකින්න එතකොට පුළුවන් නියම දර්මය දෙශනා කරන හාමුදුරුවෝ . අපි මෙ කිසිදු හාමුදුරුවෝ නමකට චෝදනා වෛරය දොශාරොපනය නොකලයුතුය. හෙතුව අපි ආනන්තර්‍ය් පාප කර්ම රැස් කරගන්නවා සංග බේදය , ආර්‍ය උපවාදයට ලක් වෙලා. මේ හාමුදුරුවෝ දේශනා කරේ බුදුන් වහන්සේ දෙශනා කරනලද අබිදර්මයට අනුව තම සිතේ සිබාවය අනුව සිත උපදින ආකාරය අනුව කර්මය සකස්වන ආකාරය .
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
😂😂😂කර්මයක්. තියන නිසානේ තිරිසන් ලෝකයට වැටුණොත් ගොඩ ඒමක් ම නෑ කියල නිතර බණට දේශනා කරන්නේ
@ucvchsgnbvejt1rn4gywsasg96
@ucvchsgnbvejt1rn4gywsasg96 Жыл бұрын
Mata ob wahanse laga mahana wenna ida salasa denna swamini.
@jagathkalubandara7187
@jagathkalubandara7187 Жыл бұрын
Garu Suwaminwahasa etakita niraya inna nirisatunata wadahinsa pamunuwana yamapallantath karma sakaswenawa neda
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 Жыл бұрын
පස්කම්සැප විඳින ගිහියන්ට ඔය ගැඹුරු ධර්මය තේරුම්ගන්න නුවන අඩුයි අපෙ හාමුදුරුවනේ..සිවුර.දාගත්ත පමණින් කෙස් රැවුල් බාපු පමණින් පැවිද්දො වෙන්නෑනෙ.ඔය දෙන්නත් එහෙම දෙන්නෙක්.උපාධි සහතිකය තමයි එයාලගෙ නිවන.😊😊😊
@SUBHARATHITV
@SUBHARATHITV Жыл бұрын
ජේ වී පී මහණෙක් නේ ඒක කරන්නේ
@mudrithadulshani1387
@mudrithadulshani1387 Жыл бұрын
Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu
@bandulawikramacinghebandul8071
@bandulawikramacinghebandul8071 Жыл бұрын
Qatar ඇයි මේ අපේ සියලුම ස්වාමීන් වහන්සේලා එක එක විදිහට ධර්මය දේශනා කරන්නේ ඔබවහන්සේ
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Ada boho denaata maanaya waedi nisaa thamanta yamak sthunoth eyama hari kiyaa thadin grahanaya kara gannava. Meya harida waeradida kiyaa wimasaa baeleemakian thorava hithata ena ena de kiyanavaa.
@lynxuptin2892
@lynxuptin2892 Жыл бұрын
Samaharu niyama Bhishkun, anith kattiya " hypocrites" la. Simple as that
@upulaluthgedara1241
@upulaluthgedara1241 Жыл бұрын
බුදුන්ගෙ නියම දර්මය නොදකින නිසා
@tharangarathnayaka9869
@tharangarathnayaka9869 Жыл бұрын
Adala na sathunta mona de unath
@ayeshlakshitha355
@ayeshlakshitha355 Жыл бұрын
Oya ayathanaye NAMA PURUWA wenas karanna.nathenam ape PR. WALPOLA RAHULA LOKU suwamen wahansege namata karana loku agauwrawayak.
@Udumbara568
@Udumbara568 9 ай бұрын
යම් භික්ෂුවක් මහනවෙලා ත්‍රිපිටකය කියවලා දහම් කරුනු දැනගත් පලියට බුදු දහමෙ යම් යම් ගැඹුරු කාරනා වලදී උත්තර දෙන්න කලබල වෙන්න හොඳ නැහැ . එය කල හැකි වනවානම් හැකිවන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඒ ධර්ම මාර්ගය වඩපු උත්තමයෙකුට. ඒ ඇරෙන්න අසපුවක් කියල සාම්ප්‍රදායික රාමුව වෙනස් කරල මිනිස්සුන්ට බිල්ලෙක් පෙන්වලා අහංකාරයෙන් මුලාවෙච්ච දායක පිරිසක් ලංකර ගත්ත පලියට සැබෑ බුද්ධ පුත්‍රයෙක් වෙන්නෙ නැ. මේ ටික කියන්න හේතුව අද සාම්ප්‍රදායික බෞද්ධ ජනතාව නොමග යවන හොඳම ක්‍රමය තමා අසපු නිර්මාණය.. ඇත්තටම අපි අපේ ඇතුලාන්තය හරියට ගවේෂණය කලොත් තමන් කරන්නේ මොකක්ද කියල වැටහේවි... මේ ලියන්නෙත් මා අවු 20 කට අසන්න කාලයක් භික්ෂුවක් හැටියට ලංකාවේ විවිධ බෞද්ධ සම්ප්‍රදායන් තුල ඇසුර කරල ලද අත්දැකීම් සහිතවය
@Sollozo1053
@Sollozo1053 Жыл бұрын
අනෙ මෙච්චරට අපෙ දෘෂ්ඨිය විකුර්තී වෙලාද. අහො
@ayeshlakshitha355
@ayeshlakshitha355 Жыл бұрын
Dan athakota theresan apayen chutha wela sugathe bawayaka parathe sande ganna bareda ? u sadahatama apayeda ? Budun wahansege darmaya asamathulethada ? Apagatha sathwayenata anewaryayenma karma ras wenawa.RATHANA SUWAMEN WAHANSEGE DARMA VEGGARAHAYA takketama HARE sampurnayenma newaradei,akeuret.ara hamudruwaru denna A darma sakachchawata avella theyenne sewuru nathuwa.ADENAKADE PETEN. NATHTAN HELUWALLEN. Adabalayo dennek. dodawanne wade bana.methyadurustekayo.SADU,SADU, SADU,APE GAUWRAWANEYA RATHANA SUWAMEN WAHANSETA.
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
ඔබතුමා වචන ටයිප් කරද්දි මෙහෙම කරන්න. e අක්ශරය යොදන්න එපා "ඉ" යන්න ශබ්ධ වෙන තැනට. උදාහරණයක් ලෙස, prathe sande. මෙය ටක් ගාලා කියවෙන්නෙ ප්‍රතේ සැන්ඩේ කියලා. මේක මෙහෙම ලිව්ව නම් ඉතාම ලේසී පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්. prathi sandi. ඔබතුමාගෙ අදහස් වලට නම් මාත් එකඟයි. තෙරුවන් සරණයි!
@sss645y
@sss645y Жыл бұрын
1:06 අරගලයේ හිටපු අය නේද මේ? දැන්වත් මිනිස්සුන්ට තේරුම් යන්න ඕන මේ අයගෙ කුමන්ත්‍රණ
@munirathnejayatilake5284
@munirathnejayatilake5284 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌷🌷🌼🌼🌻🌻🌺🌺🌹🌹
@dharmasrijayawardhene6083
@dharmasrijayawardhene6083 Жыл бұрын
පිස්සුවෙන් මන්තරයක් වගේ කියාගෙන යන මේ හාමුදුරුවන් වහන්සේට මානසික ලෙඩක් ඇති බව ඉතා පැහැදිලිය. බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව "චේතනාහං භික්කවේ කම්මං වදාමි" ලෙස එනම් කර්මය යනු වේතනාවම යයි දේශනා කර තිබියදී මෙම මෝඩ සහ පිස්සු ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේගේ දේශනාවටත් වඩා එහා යෑමට තැත්කිරීම හාස්‍යය ජනක ප්‍රකාශයකි. බුදුන් වහන්සේට අපහාස කිරීම සිරභාරයට පත් විය යුතු වරදකි!.
@upulaluthgedara1241
@upulaluthgedara1241 Жыл бұрын
නුවනින්, බුද්දියෙන් අඩු ගොඩක් මිනිස්සු හිතෙනවා ඇත්තටම තමන්ට වගේම අනික් අයටද මනසික රෝගයක් ඇති කියලා . නමුත් දර්මය නියම ආකරයට දැන ඉගෙන ගත්තානම් මෙහෙම කියපු ඔබතුමා මොනතරම් මොඩයෙක්ද, අනුවන අදබාල මානසික ලෙඩක්ද කියලා ඔබ තුමට්ම වැටහි යයි
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
බුදුන් වහන්ඝේට අපහාඝ කලේ නෑනෙ.
@funmemes5915
@funmemes5915 10 ай бұрын
ka ganada kiyanne?
@lalwijesiri8722
@lalwijesiri8722 2 ай бұрын
උතුමානන් වහන්ස ඔබවහන්සේ අපට මහත් වාසනාව කි උතුම් බුදු ධර්මය රැක ගන්න හිමියනි. නමස්කාර වේවා !!!
@biumotgunathilaka5342
@biumotgunathilaka5342 Жыл бұрын
ඔය කියන මුසාවලට කර්මයක් බලපාන්නේ නැද්ද
@SanjanaMallwaththage
@SanjanaMallwaththage 6 ай бұрын
ඔය ගල්කන්දෙගෙ අම්මා හෝ තාත්තා හෝ දෙමළ, ඌට තියෙන්නෙ බෞද්ධ ආගම එක්ක ඇරියස් එකක්.
@NesanduD
@NesanduD Жыл бұрын
🙏🙏🙏
@upulaherath7204
@upulaherath7204 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@milindumadhushanka7189
@milindumadhushanka7189 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
🙏🙏🙏🙏
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН
මරණයේ මගුල
5:21
නිරපේක්ෂ
Рет қаралды 494