පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ රහත් ද ? ඉන්දික තොටවත්තගෙන් ධම්මවිජය හාමුදුරුවන්ට ප්‍රශ්නයක් ?

  Рет қаралды 87,875

Unstoppable | Kirulapana Dhammawijaya Thero

Unstoppable | Kirulapana Dhammawijaya Thero

Жыл бұрын

Пікірлер: 595
@SLRandunu.
@SLRandunu. Жыл бұрын
කෙලින්ම කිව්වොත් ගැම්මක් තමයි අපෙ හාමුදුරුවනේ 💪💪💪 සිංහයෙක් වගෙ ඉන්න හාමුදුරුවෝ ආදරෙයි බොක්කෙන්ම 🤍
@formycountry373
@formycountry373 Жыл бұрын
දන්න විදිහට ඉතාමත් දක්ෂ නිර්භීත ස්වාමින් වහන්සෙ නමක් කිරැලපන ධම්ම විජය හිමි කුඩාපොල හාමුදුරැවන් සිහි වෙනවා ඔබවහන්සේට නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා තවතවත් සාසනය දියුනු කරන්න විර්ය ධෛර්ය ලැබේවා 🙏🙏🙏
@marvingamarasinghe6151
@marvingamarasinghe6151 Жыл бұрын
උඹට පිච්චු .
@donint9871
@donint9871 Жыл бұрын
මු කට පාඩම් කරලා බයිල ගහන එකෙක් , මුට් නියම බුද්ද දර්ශනය තේරෙන්නේ නැහැ . බුදු දහම යනු මේ ලොවේ සදාකාලික සත්‍ය . මු කියන්න වගේ වන ගත වෙන්න ඕනේ නැහැ . බුදු හාමුදුරුවෝ ඉන්න කලේ බවනා පන්ති දැම්මේ නැහැනේ . අනික පිටදුවේ හොර රහත ( මුදලාලි ).උ ගැන නම් කතා කරලා වැඩක් නැහැ .මුන් ඔක්කමෝ රාජපක්ෂ රට කාපු බල්ලන්ගේ සල්ලි වලින් නැටවෙන රුකඩ
@danushsri956
@danushsri956 Жыл бұрын
​@@marvingamarasinghe6151 උඹේ දෙයියට පිස්සු😂😂
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 Жыл бұрын
​@@donint9871ජේවීපී බල්ලෝ බිරුවට වැඩක් නෑ ඕය් නෑ
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 Жыл бұрын
​@@marvingamarasinghe6151දේව වහල්ලු පවු ඕයි 😢😢😢
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තව තව මේ ධර්මය ආරක්ෂා කරගැනීමට ශක්තිය ලැබේවා.
@srimathiepa3083
@srimathiepa3083 Жыл бұрын
🌻🌷🌸💮🌻🌼🌹🌻🌼🌻🌹🌻
@palithapalitha3630
@palithapalitha3630 Жыл бұрын
ඔබවහන්සෙට මගෙ වන්දනා ව දිර්ඝායු වේවා අතිවිශිටයි
@sanjanasithum8729
@sanjanasithum8729 Жыл бұрын
අහපු ප්‍රශ්නවලට පැහැදිලිව පිලිතුරු දුන්නා අපෙ ස්වාමීන් වහන්සෙ🙏❤️
@amsda1986
@amsda1986 Жыл бұрын
*සීලවන්තං ගුණවන්තං* *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං* *දුල්ලභේන මයාලද්ධං* *වන්දිතුං පස්සිතුං වරං* *සාරිපුත්තාදි ථේරානං* *ආගතං පටිපාටියං* *සද්ධාසීලං දයාවාසං* *බුද්ධපුත්තං නමාමහං* *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
@DSD394
@DSD394 Жыл бұрын
🙏🙏🙏
@rohithaperis3969
@rohithaperis3969 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ...හොද කෙනෙකුට සමාජයෙ ඉඩක් නැහැ පරිස්සමින් හැම කටයුත්තක්ම
@nissankawanasingha4819
@nissankawanasingha4819 Жыл бұрын
ස්වාමින් වහන්ස බොහොම.පින් .දුන්න උත්තර වලට.අපි එකතුවෙමු.ශාශනය බේරගමු
@sithimutucumarana2980
@sithimutucumarana2980 2 ай бұрын
වදින්නේ වැඪිමහල් කමට 😅
@sprasannakumara1743
@sprasannakumara1743 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ. මමද ඔබ වහන්සේට නමස්කාර කරනවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Nuwan-88
@Nuwan-88 Жыл бұрын
අපේ ස්වාමින්වහන්සේ ❤❤❤
@embilipitiyekalyanajith3601
@embilipitiyekalyanajith3601 Жыл бұрын
ගොඩක් වටිනා සංවාදයක් හිමියන්ට තව තවත් සාසන කටයුතු කරගන්න ශක්තිය ලැබේවා ..
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 😊🙏🙏🙏
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි.🙏!!!
@nisansalakumara1461
@nisansalakumara1461 Жыл бұрын
Skip නොකර ඔක්කොම බැලුවේ වෙන මොකවත් නිසා නෙවේ, අපේ ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේගේ බුද්ධිමත් සහ දක්ෂ කතා විලාසය නිසයි. වාසනාවක් ඔබවහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා. 🙏🙏🙏
@rajithapriyanath6133
@rajithapriyanath6133 Жыл бұрын
අපේ හාමුදුරැවෝ තර්ක බිදින විදිය අහන් ඉන්නත් ආසයි❤
@Make_SL_Great_Again
@Make_SL_Great_Again Жыл бұрын
අපේ හාමුදුරුවරුනේ, සංඝ භේදවලට උඩගෙඩි දෙන ගිහි සමාජයෙන් පරිස්සම් වෙන්න. දුර්මතයන් හැම කාලයේ දීම එනවා. ඒවට සංවාද අවශ්‍යයයි. ඒව සමගියෙන් රැස්ව සමගියෙන් සාකච්ඡා කරල සමගියෙන් විසිරිලා යෑම දැකීමයි ධර්මය යම් පමණකට හෝ දත් ගිහියන්ගේ ප්‍රාර්තනාව. ආර්ය පුද්ගල මහා සංඝරත්නය කිසිදු ගරුත්වයකින් තොරව ඈදාගෙන මාධ්‍ය මගින් මුදල් ප්‍රසිද්ධිය හොයන ඇතැම් හිරි ඔතප් නැති ගහි සමාජයට නම් අවශ්‍ය උණුසුම් මාතෘකා උණුසුම් පුවත් විතරයි ඔබවහන්සේලාගේ නමයතාවය නායකත්වය අපිට වටිනවා. ඔබවහන්සේලා ජඩ මාධ්‍යවලින් ප්‍රවේශම්ව වැඩ වසන මෙන් ආරාධන කරනවා. සෝම හාමුදුරුවො, පානදුරේ අරිය ධම්ම හාමුදුරුවො වැනි යථිවරයන් අපට අහිමි වුනේ මේ සමාජය තුලදීමයි! ඔබ වහන්සේට දීර්ඝායුෂ නිරෝගි සුව ලැබේවා! මතු පරම්පරාවට බුදු දහමේ පවිත්‍රත්වය රැකීම වෙනුවෙන් හඬ නගන ඔබවහන්සේට ඒ කුසලයෙන් මේ ජීවිතයේ දීම සදහටම සතර අපායෙන් මිදීම ඇතුලුව චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට හැකියාව ලැබේවා!🙏
@madumaths
@madumaths Жыл бұрын
ස්වාමීන් වහන්සේ දකිද්දි මට සෝම හාමුදුරුවෝ මතක් වෙනවා. ඔබ වහන්සේවගේ 100 නමක් ජාතිය ගොඩ නගන්න හිටියානම් අපේ මිනිස්සු නින්දෙන් අවදිවෙලා අපේ හාමුදුරුවනේ
@pathminiherath520
@pathminiherath520 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා .!!!
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🌸🌸🌸 🙏🙏🙏 🪔🪔🪔
@CHITHRALOGY
@CHITHRALOGY Жыл бұрын
🙏
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
🙏
@damithjayakody6458
@damithjayakody6458 Жыл бұрын
දම්මවිජය හාමුදුරුවන්ගෙන් මට අහන්න තිබ්බ ප්‍රශ්න කිහිපයක් නිවේදක මහත්මයා ඇහුවා,ඔබවහන්ට තෙරුවන් සරණයි සම්බුද්ධ සාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ඔබවහන්සේලා වැනි ස්වාමින්වහන්සේලා තව බිහිවිය යුතුයි
@vishwaeshan5930
@vishwaeshan5930 11 ай бұрын
ඔබ වහන්සෙට සම්බුදු සසුන රකින්නට තව තවත් වීරිය ලැබේවා 💞☸️
@formycountry373
@formycountry373 Жыл бұрын
සත්‍යා චැනලයට ස්වාමින් වහන්සෙ වැඩම කරපු එකට ඔබ තුමාලට ස්තූතියි පින් 🙏
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
මටනම් පේන විදිහට මේ මිනිස්සු සංග බේදය ඇති කිරීමට උත්සාහ කරන්නේ.
@achinidayarathna6110
@achinidayarathna6110 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ලොකු ස්වාමින්වහන්ස 🙏🏻🙏🏻🙏🏻
@donint9871
@donint9871 Жыл бұрын
@madubashiniranasinghe8219
@madubashiniranasinghe8219 Жыл бұрын
A
@user-ds5nu1vi5n
@user-ds5nu1vi5n Жыл бұрын
තෙරුවන් සරණයි අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ ට
@pradeepravi6108
@pradeepravi6108 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කතාවටම සීයට සීයක් එකඟයි....අපි විකල්පයක් සැදීය යුතුයි ..අනිවාර්යයෙන් .....
@geethasenevirathna2260
@geethasenevirathna2260 Жыл бұрын
මතවාදය කුමක් උනත් සාසනයේ පිළිවෙත් ඒ විදිහට රැකීම ...වන්දනා කිරීම ...වැරැද්දක් ද මහත්තයෝ. ඔබතුමා ගෙ වචන හරිම කර්කෂයි.
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
අපේ හාමුදුරුවනේ දේශපාලනය නැමැති මඩගොහොරුවෙ නම් ස්පර්ශය ලබන්න එපා.... තෙරුවන් සරණයි
@sarigamarasagee5977
@sarigamarasagee5977 Жыл бұрын
තෙරුවන් සරණයි! මගේ ස්වාමින් වහන්ස ඉක්මනින් ඒ උතුම් ධර්ම සාකච්චාව කරන්න. මේ ධර්ම විකුර්තිය වලක් වන්න. ඔබ වහන්සේට දීර්ගායු වේවා 🙏🙏🙏
@asokaherath6291
@asokaherath6291 Жыл бұрын
තෙරැවන් සරණයි ! ලොකු ස්වාමීන් වහන්ස . රට තවතවක් ආගාදයට යන්න නොදී මෙවැනි වැඩ සටහන් මගින් සාමාජයට අවබෝදයක් ලබාදෙන පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට සහ එම මහතුන් දෙපලටත් තෙරැවන් සරණයි .
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@sonuththarathero2375
@sonuththarathero2375 Жыл бұрын
වාදයට නොව ඔබ වහන්සේගේ සහ ඔබතුමන්ලාගේ දැනුම ඉතා වටිනවා..
@KumariLiyandayniya-ud8lj
@KumariLiyandayniya-ud8lj Жыл бұрын
බුදු සරනයි......අපේ හාමුදුරුවනේ මට කිය යුතු දෙයක් තියෙනවා අපට රට හදන්න බෑ නේද හාමුදුරුවනේ එ නිස අපේ හාමුදුරුවනේ අපි හැදෙන එක නේද වැදගත් ...බුදු සරනයි හාමුදුරුවනේ ....
@malirathnayake3383
@malirathnayake3383 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏
@taniyagarusingha4236
@taniyagarusingha4236 9 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු ශ්‍රි නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏
@DSD394
@DSD394 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! බුද්ධශාශනයත් තතාගත දර්මයත් ආරාක්ෂා පිනිසම මේ සාකච්ඡාව වේවා !!!!🙏🙏🙏
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 Жыл бұрын
ආයුබෝවන් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා ශාසනික කටයුතු කරගෙන යාමට යොදා ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවණ් සරණයි.
@danushsri956
@danushsri956 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස🙏🙏🙏
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
මේ අය කරන්න ඕන ඒක එක්කෙනාගේ රහත්භාවයන් සොයනවට පෙර බුදුන් වහන්සේගේ දර්ශනය අනුව තමාගේ විමුක්තිය සොයා යාමයි එය ඉතා වටිනවා
@achalawitharanage5407
@achalawitharanage5407 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස , ධර්ම බෙරයට ගහපු ඇණ ටික ගලවන්න ඕන ඒ මිටි වලින්ම තමයි...🙏🙏🙏
@DSD394
@DSD394 Жыл бұрын
සහතික ඇත්ත .මේ අය ගහපු ඇන එයාලාම ගලවනවා.ඒක තමයි කල යුත්තේ .මිනිසුන් වැරදි කරනවා.නමුත් එක නිවෙරදි කරගන්නවානම් ඒක තමයි විය යුත්තේ .තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට .
@kavinduchamod
@kavinduchamod Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@HarshapriyaRoshanNimalawansha
@HarshapriyaRoshanNimalawansha Жыл бұрын
අපෙ හාමුදුරුවෝ 🙏🙏🙏
@sasindu5207
@sasindu5207 Жыл бұрын
Respect අපෙ හාමුදුරුවනේ
@dsampath651
@dsampath651 Жыл бұрын
තෙරුවන් සරණයි! අපේ හමුදුරුවනේ .👍👍👍
@sisilariyarathna7829
@sisilariyarathna7829 Жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන ලද mae සාකච්ඡාව ඉතා waedagath හිස නමා ආචාර කරනවා . Saasanika හිඩැස පුරවන්න .thaeruwan සරණi.........
@dammikamenike2536
@dammikamenike2536 Жыл бұрын
නාලාගිරි ඇතාට රා පොවාලා එව්වා වාගේ මෙයාට මොනවා පොවලා එව්වට දන්නෑ ස්වාමීන් වහන්සේ ළඟට ප්‍රශ්න අහන්න එය එව්වෙත් කවුද දන්නෑ තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
@mrdommy1971
@mrdommy1971 Жыл бұрын
සුසන්ත කියන මනුස්සයා කොච්චර මෝඩයෙක්ද කියලා මේ වීඩියෝ එක බලද්දි තේරුම් ගන්න පුළුවන් .. ප්‍රශ්නයක් තේරුම් ගන්න බෑ. තර්කයක් තේරුම් ගන්න බෑ. මෝඩම මෝඩ මනුස්සයෙක්
@sewwanditharaka9462
@sewwanditharaka9462 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 Жыл бұрын
පූජනීය ස්වාමීන් වහන්සේ රටේ ඇති වී තිබෙන ප්‍රශ්න වලට හොද පිලිතුරු ලබා දීම ඉතාඅගනේය ඔබවහන්සේට දළදා සමිදුන්⁣ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා
@user-lw6dv1ks5e
@user-lw6dv1ks5e Жыл бұрын
තෙරුවන් සරනයි පිංවත් හිමියනි🙏🙏🙏
@desikapushpakanthi7655
@desikapushpakanthi7655 Жыл бұрын
හාමුදුරුවෝ මුස්ලිම් ආගම කියලා කිව්වා විතරයි මොකෝ නිවේදකයට ගැරැඩියාට බූමිතෙල් ගැහුවා වගේ උනේ..😅😂
@manoriliyanage491
@manoriliyanage491 9 ай бұрын
ඔබවහන්සේ කියන දේ ඇත්ත බුදුදහම රකින්න හාමුදුරුවනෙ
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u Жыл бұрын
උතුම්, පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා…! සම්මා සම්බුදු සරණයි…🙏
@senurisamaradiwakara9747
@senurisamaradiwakara9747 Жыл бұрын
එහෙමයි සවාමීන් වහන්ස🌼🙏
@sandyajayasundara9527
@sandyajayasundara9527 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට ! ඉතා වටිනා පැහැදිලි කිරීමක් ඔබවහන්සේගේ... 🙏🙏🙏
@tuhee740
@tuhee740 Жыл бұрын
Theruwan saranai samin wahansa 🙏🙏🙏
@arunakumara2203
@arunakumara2203 Жыл бұрын
වචනෙකින් හරි දිනුමක් තිනවා කියලා හිතෙනෙවාද එතන මමත් වයක් ඇති වනවා 👉 ,ධර්ම දේශනා කරන හැම මොහොතකම ඔබ වහන්සේ ලා කෙරෙහි ධර්මය කෙරෙහි ඇති වෙන සද්දාව නැති කර ගන්න කැමති නෑ තෙරැවන් සරණයි 🙏🙏🙏
@ygamini6884
@ygamini6884 Жыл бұрын
නිවෙදකයා අමු හරකෙක් පෙර පාසලෙ ඉදලාම ඉගෙනගෙන එන්න ඔන
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 Жыл бұрын
පින්වත් සුවාමිඑන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වෙවා .පින්වත් සුවාමිඑන් වහන්ස ප්‍රග්යාවෙන් අවබෝධයෙන් පිරුනු මිනිසුන් ඔබ වහන්සේ සමග එක් රොක් වන බව මාගේ හැගිමඉ . ඔබ වහන්සේ අසන ප්‍රරස්න වලට පිලිතුරු දෙන්නේ දිය ඇල්ලකින් ජලය ගලන්නා ලෙසින් . ඔබ වහන්සේ රැක ගැනිම අප කාගෙත් වගකීමකි .ඔබ වහන්සේට නිඩුක් නිරොගි සුවපත් බාවය ප්‍රර්තනා කරමි .
@antonwarnakulasuriya8053
@antonwarnakulasuriya8053 10 ай бұрын
❤ඔබවහන්සේ ගැන මට ලොකු පැහදිමක් ඇතිවුවා. බුදුසරණයි, දෙවිපිහිටයි!
@jagathathukorala1163
@jagathathukorala1163 Жыл бұрын
ගරැතර ස්වාමිනි,ස්වාමින් වහන්සේලාව විවිෙචනය ෙනාකර අපි ධර්මය සාකජාචා කරමු...වෙනස අපිට අවබෝධයෙන් තේරැමි ගන්නමි...
@ns3246
@ns3246 11 ай бұрын
නිදුක් නිරෝගී මත් සුවපත් භාවය ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට..
@ruvinifdo7457
@ruvinifdo7457 Жыл бұрын
අහන ප්‍රශ්න වලට කෙලින් උත්තර දුන් මගේ ගුරු සුවාමින් වහන්සේට නමස්කාරය වේවා
@donint9871
@donint9871 Жыл бұрын
@hashandeeseemindee5078
@hashandeeseemindee5078 11 ай бұрын
කිරුලපන ධම්ම විජය හිමිට තෙරුවන් සරණයි!...🙏🙏🙏
@erangaekanayake25
@erangaekanayake25 Жыл бұрын
ඩබලගෙ plan එක loss වෙලා ගියා. අන්තිමට නොකියා සාදු සාදු කියන්න වුනා
@OmanOman-kg8kn
@OmanOman-kg8kn Жыл бұрын
අපේ, හාමූදූරුවනෙ,ඹය,මොඩ,ගෝත්‍රයක්,එක්ක,වැඩසටහන්වලට,ඉදිරිපත්,වෙන්න,එපා,
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
තෙරුවන් සරනයි
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@sandundeshapriya4583
@sandundeshapriya4583 Жыл бұрын
අපේ හාමුදුරුවන්ගේ කතාවට මමත් එකගයි .
@pavideos3808
@pavideos3808 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ
@smartpanthiya
@smartpanthiya Жыл бұрын
කොහොම වුණත් හාමුදුරුවෝ ඉදිරියේ ඔයිට වඩා ගරු සරු වෙන්න..
@kw5712
@kw5712 Жыл бұрын
පිටිදූවේ සිරි ධම්ම හාමුදුරුවෝ කියල තමයි මමත් ආමන්ත්‍රණය කරන්නෙ. ස්‍රී සමන්තභද්‍ර යනු මාගේ බුදු සමිදුන් පමණමයි. 🙏🙏🙏 මාගේ බුදු සමිදුන් පිඩු සිගා වැඩීමට කල් වේලා ඇති විට අන්‍ය ආගමිකයන්ගේ ආරාම වලට වැඩියා. කාලාම සූත්‍රයෙන් පසු කාලාමවරු ඔවුන්ව තිසරණයේ පිහිටුවන ලෙස මාගේ බුදු සමිදුන්ගෙන් අයැද සිටියා සහ මාගේ බුදු සමිදුන් කාලාමවරු තිසරණයේ පිහිටවූවා. ඒ බුදු දහමේ පරම සත්‍යයි. අනුර කටින් රට හදන්න බලන කෙනෙක්. වාචාල කමට බොහෝ අය රැවටිලා. මිනිසුන්ගෙ උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නෙ දෙකක්. අරගලය කාලයේ හිටපු ජනාධිපති රට බාර ගන්න කියපු වේලාවේ මග ඇරියා. කෝ ඔය මහ ලොකු ප්‍රතිපත්ති අරගෙන රට හදන්න තිබුනනේ. බලයට නම් නොඒවා! ආවොත් මිනිස්සුන්ට වෙන්නෙ එයාගෙ කතා අහගෙන ඉන්න විතරයි. වැඩ නෑ. අණ තියෙයි. ඉතාමත්ම භයානක විදියට. ඔය පක්ෂෙ ඉන්න එකෙකුටවත් ආගම දහම හැගීමක් දැනීමක් , ප්‍රතිපත්තියක්, ගරු සරු කිරීමක්, පිළිපැදීමක් හෝ දර්ශනයක් නෑ. බුදු දහමට බලපෑම් කරන්න ගොස් රට තුල මහා විනාශයක් කරාවි. බලයට නම් නොඒවා! නොඒවා!! නොඒවා!!!
@nayomikumudumali2519
@nayomikumudumali2519 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 10 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා නිරෝගී වේවා නිරෝගී සුවය ලැබේවා 🇰🇼🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rathnawalisenanayake1281
@rathnawalisenanayake1281 Жыл бұрын
අපගේ බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා. ..!!!
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Жыл бұрын
සුසන්ත අය්යා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් 500 ක් කඩාගෙන ගියෙ දෙව්දත් ස්වාමීන්වහන්සේ . බුදුරජාණන් වහන්සේ නෙවේ මමයි නියම දහම කියන්නෙ එන්න මගෙත් එක්ක කිව්වා. දැන් දෙව්දත් ස්වාමීන්වහන්සේ කොහේද ඉන්නෙ. අඩු තරමින් සොවාන් පලයේ වත් පිහිටියාද.?
@kuwaitnon-rq2po
@kuwaitnon-rq2po Жыл бұрын
නමස්කාර වේවා….උතුම් සංඝ රත්නයට. මගේ ලොකු ස්වාමීන් වහන්සේට බුදු සසුන බබලවන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා…..දීර්ඝායූ වේවා…..සම්මා සමුබුදු සරණයි……🙏🙏🙏🙏🙏
@chandrikawelivita7503
@chandrikawelivita7503 Жыл бұрын
ස්වාමින් වහන්ස ඉස්සෙල්ලාම පුලුවන් නම් නිකායන් එකතු කර එක පැවිදි සමාජය බිහි කරන්න.
@The_Natural_World_9
@The_Natural_World_9 Жыл бұрын
තෙරුවන් සරනයි මාගෙ පිංවන්ත ස්වාමින් වහන්සේට
@donint9871
@donint9871 Жыл бұрын
මු කට පාඩම් කරලා බයිල ගහන එකෙක් , මුට් නියම බුද්ද දර්ශනය තේරෙන්නේ නැහැ . බුදු දහම යනු මේ ලොවේ සදාකාලික සත්‍ය . මු කියන්න වගේ වන ගත වෙන්න ඕනේ නැහැ . බුදු හාමුදුරුවෝ ඉන්න කලේ බවනා පන්ති දැම්මේ නැහැනේ . අනික පිටදුවේ හොර රහත ( මුදලාලි ).උ ගැන නම් කතා කරලා වැඩක් නැහැ .මුන් ඔක්කමෝ රාජපක්ෂ රට කාපු බල්ලන්ගේ සල්ලි වලින් නැටවෙන රුකඩ
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 Жыл бұрын
​@@donint9871ජේවීපී බල්ලෝ බිරුවට වැඩක් නෑ ඕය් නෑ
@chamilchathuranga5392
@chamilchathuranga5392 Жыл бұрын
​@@donint9871උබ් ඉස්සරලා බුද්දාගම ඉගෙනගෙන වරෙන්
@swarnadamayanthi8345
@swarnadamayanthi8345 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ධම්මවිජය ස්වාමින්වහන්සේ🙏🙏🙏
@TravelwithKadiya5024
@TravelwithKadiya5024 Жыл бұрын
බුදු සරණයි අපේ හමුදුරුවනේ
@pushpahonor5802
@pushpahonor5802 11 ай бұрын
අහන පුශ්න වලට හරියට උත්තර දිම ඔබ වහන්සේ ට පිං ස්තුතියි දිර්ඝආයු ලැබේවා !!!!!ආප් මෙ ශාසනය රැකගන්න උත්සාහ කරන එකම ලොකු පිනකි තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@Nipun_Malinda
@Nipun_Malinda Жыл бұрын
ඔබවහාන්සෙට බුදු සරණායි
@sandaruwanwedagedara7442
@sandaruwanwedagedara7442 Жыл бұрын
ලංකාවේ වැඩ ඉන්න ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා මන් අහල තියනව ඒත් ඔබ වහන්සේගෙන් තරම් ධර්මය විවෘත උනේ නෑ කාගෙන්වත්
@maheshrajakaruna2173
@maheshrajakaruna2173 Жыл бұрын
කෙනෙක් රහත් ද නැද්ද අපිට ඇති ඵලය කුමක්ද.අපි ධර්ම මාර්ගයේ ඉන්න තැන සොයන්න අනුන් ගැන සොයන එක හිස් ක්‍රියාවක්
@pasidudeshan5883
@pasidudeshan5883 11 ай бұрын
ඇත්තමයි ඔබවහන්සෙ හරියටම පිලිතුරු දුන්නා ඔබ වහන්සෙ නම් හරියටම දර්මය දෙශනා කරනව.
@chandrapushpalatha430
@chandrapushpalatha430 Жыл бұрын
Ape hamudruwanta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා me සාකච්ඡාවට සවන් දුන්නා හොඳ adhas kikak
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
තමුසෙට හිතාගන්න බැරි වුනාට බුද්ධිමත් ප්‍රේක්ශකයා තේරුම් ගත්තා
@janithglaksan5235
@janithglaksan5235 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවන්ට.
@rohinipiris4191
@rohinipiris4191 Жыл бұрын
මාධ්‍ය වෙදියෝ කියන්නේ අවුලෝවන්න මයි හදනේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධාර්මයම මැනවින් අධ්‍යනය කරන්න ඉස්සෙල්ල එහි හැසිරිලා බලන්න. දැන් ඔය ලංකාවේ කීදෙනෙක් ඉන්නවද? විශ්වස. ශාක්තිය ලබාගත්තා කිය කියා විශ්වයේ න් මට අර පනිවිඩේ දුන්නා මේ පනිවිඩේ දුන්නා කියමින් මිනිස්සු රවට්ටන අය . විශ්වයේයෙන් සල්ලි අච්චර ඉල්ලන්න මෙච්ච්‍ර ඉල්ලන්න කියලා . ඒවගේ තමා .ඉතින් .
@user-rp6um5qg7m
@user-rp6um5qg7m Жыл бұрын
Low of attractions ගැන බුද්ධාගම අතර වෙනස මොකක්ද
@mallicreations1146
@mallicreations1146 Жыл бұрын
ඇත්තටම මේ කාලේ හැටියට තේරුමක් නැති මාතෘකාවක් …කවුරුවත් රහත් වෙලාද කියන එක සොයා බලන එක වැඩක් නැහැ… වඩාත් වැදගත් පෙනී බුදුන් වහන්සේ කියපු ධර්මය අපට අදාළ කර ගන්නේ කොහොමද කියන එක… බුදුන් වහන්සේ දුක කියල පෙන්නපු කරුණු ඇත්තටම දුකක් ද කියන එක සොයා බලන එක… උන් වහන්සේ කියපු ආර්ය පරීක්ෂණය අපිම කරන එකයි…
@RanjithLakshman
@RanjithLakshman 11 ай бұрын
හාමුදුරුවනේ මට ලොකු අවුලක්..ගිහි පිරිසක් ඉදිරි පිට.ස්වාමීන් වහන්සේ නමක් සුදු රෙද්දක් නැති ආසනයක....
@thablalife
@thablalife Жыл бұрын
ඒයි අනුවන නිවේදකයා ස්වාමීන් වහන්සේ නමකට කතා කරන්න ඉගෙන ගනින්,සන්වරව ...ගහගන්න වගේ කතාවා,ඊටත් කියන කතා,කැමරාවක් ඉදිරියට ගිය පලියට නිවේදකයෙක් වෙන්නෙ නෑ,...අනුවනයා .පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය .🙏🙏🙏
@guitarcoverssl7947
@guitarcoverssl7947 Жыл бұрын
ප්‍රශ්නවලට කෙලින් උත්තර දුන්නට නිවේදකයනම් එකම අහන මෝඩයෙක් ධර්මය ගැන දැනීමක් තියෙන කෙනෙක් එක්ක ඕන ඉන්ටවීව් කරන්න
@user-kv3rw5kv9n
@user-kv3rw5kv9n Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා
@dharmapriyachakma-jm7yc
@dharmapriyachakma-jm7yc Жыл бұрын
චීවරයට විරක් වඳිනවා නම් පලායන් පිරිකර කඩේ
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
අනේද කියන්නෙ ?මූට දෙල්
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 22 күн бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️ ධර්මය හරියට ඉදිරියට ගෙනිච්චා එක හොදයි මිනිසුන් ධර්මයෙන් තමා මේ සැමදේම විසදන්න පුළුවන් ඒ කට අපේ හාමුදුරුවනේ විසදුමක් ලබාදෙන්න ධර්මානුකූල ව බෞද්ධ දර්ශන බබලන්නට දැන් නැත්තේ මනුෂ්‍ය කම් නැවත ගොඩ නගා ගැනීමට සාදු සාදු සාදු 🙏🙏🙏
@dgffgggfghf5960
@dgffgggfghf5960 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@PCHimakella
@PCHimakella Жыл бұрын
අනේ අපේ ස්වාමීන් වහන්සේ ... 🙏🙏🙏
@wecanbeagod4385
@wecanbeagod4385 Жыл бұрын
2 වසරේ පොඩි එකෙක්ටත් තෙරෙනවා හාමුදුරුවෝ කියන එක මේ නිවේදකයා එකම එක ඔලුවේ තියන් විකාර කියවනවා
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Me minihaa mona pissu niwedakayekda.giye ai giye ai kiyala ahanawa.samantha badra hamuduruwan lagata yanawa
@kw5712
@kw5712 Жыл бұрын
අතීතයේ කල කියපු දේවල් මතක් කිරීම අනුවණ ක්‍රියාවක්. වෙනස් වන ලෝකයේ ඒ ඒ අයගේ ක්‍රියා කලාපයන් අනුව, ඉගෙන ගන්නා පාඩම් අනුව, තම දැනුම අනුව (learning a lesson because of their attitude, own experience and knowledge ) දැන් වෙනස් මතයක සිටීම විය යුතුමයි. ( මා කතා කරන්නේ බෞද්ධ දර්ශනය ගැන නොවේ පුද්ගල ආකල්පයන්, බොරු පුහු මත, රැවටීම්, මෝඩකම් ගැනයි.) ඒවා තේරුම් ගත් විට වෙනස් විය යුතුමයි! එවැනි පුද්ගලයන්ගෙන් ඈත් විය යුතුමයි! අන් අයද දැදැනුවත් කල යුතුමයි!!!
@saramanthryh6247
@saramanthryh6247 10 ай бұрын
අපේ සංගයා වහන්සේ ලා අතර විජය ධම්ම ස්වාමීන් වහන්සේ කියන්නේ හැම අතිමිම අති විශිෂ්ඨ ස්වාමීන් වහන්සේ කෙනෙක් සාදු සාදු සාදු
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 184 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 42 МЛН
ථේරවාදී භික්ෂුන් ඇලජික්ද ?
1:07:31
02. භාවනා කරමු | Ven.Kirulapana Dhammawijaya Thero
37:05
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 87 М.
කෙස් පැළෙන තර්ක
1:07:15
Sathya Vlogs
Рет қаралды 558 М.