​මේ ලෝක​යේ හොදම සත්තු වත්තේ ඇතුලෙ පෙනුම ඔබ දැකලා තියෙනවද? | Amazing Best Zoos In The World

  Рет қаралды 87,416

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Күн бұрын

ලංකාවෙ අපිට තියන හොදම සත්තු වත්ත දෙහිවල සත්තු වත්ත විතරයි. හැබැයි ලෝකයේ රටවල් වල හිතාගන්න බැරි තරම් ලස්සන වගේම සුපිරි සත්තු වත්තවල් තියනවා කියලා ඔබ දන්නෙත් නැතුව ඇති. ඒ විදියට අද මේ වීඩියෝ එකෙන් අපි ​මේ ලෝක​යේ හොදම සත්තු වත්තේ ඇතුලෙ පෙනුම ගැන වගේම තවත් මේ ලෝකයේ තියන සුපිරිම සත්තු වත්තවල් ගොඩක් ගැන කතා කරමු.
In today’s world where we’re so removed from nature, zoos are great reminders of just how diverse life is. That’s why we think everyone should at least make a stopover at one every once in a while - any trip here is bound to be memorable.
But for a lifetime experience, our video today features 10 of the best zoos around the world. Maybe you've been at any one of them? Don't forget to share your experience in the comments below.
Tiktok : / wishwa_gaweshaka
Facebook : / gaweshakaofficial
Instagram : / wishwa_gaweshaka
Music : www.bensound.c...
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact.vishwagaweshaka@gmail.com
We will solve your issue within few hours

Пікірлер: 121
@ishu7319
@ishu7319 2 жыл бұрын
අපේ පාර්ලිමන්ට් එක ඇතුලෙත් හොදම සත්තු ටිකක් ඉන්නවා 😂💔
@EnigmaTuneStudio
@EnigmaTuneStudio 2 жыл бұрын
Ado 😂😂😂😂😂😂
@GAMINGPOODAYT-jm1nd
@GAMINGPOODAYT-jm1nd 2 жыл бұрын
යා..යා...😅
@MPOR176
@MPOR176 2 жыл бұрын
Ada y ban ohoma
@gamingsudda1795
@gamingsudda1795 2 жыл бұрын
අඩෝ වදවි ගිය උනුත් ඉන්නවා
@Randy-hh5tf
@Randy-hh5tf 2 жыл бұрын
Ado ow bnzz😂😂😂😂😂😂😂😂😂
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
මා කල පිනක් වේ නම්...❤️ මේ වෙලාවේ හුස්ම වෙනුවෙන් සටන් කරන..සියලු මව් පියවරුන්ට..පුංචි බබාලට..ඒ පින් බලය හුස්මක් වී ලැබේවා..ඒ පින් බලය ශක්තියක් වී ලැබේවා..ඒ පින් බලය නීරොගි බව වී ලැබේවා..❤️ සියලු සත්වයෝ සුවපත් වෙත්වා....හෙද තක්සලාව නරබන්න පැමිනෙන්න...තෙරුවන්සරණයි...🙏🙏🙏
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
අපේ දෙහිවල සත්තු වත්තෙ සත්තුන්‍ට කන්නවත් හරියට නෑ ඒ සත්තුන්ට කන්න නෑ ඒ සත්තුන්ව කුඩා ඉඩක හිරකරලා මදිවට කෑමත් නෑ 🥺
@shainratnayaka8243
@shainratnayaka8243 2 жыл бұрын
@Crick SL YT © criket neda
@hansinikumarasinha4821
@hansinikumarasinha4821 2 жыл бұрын
රිදියගම සෆාරි පාක් එකත් හොදයි සතුන්නට ඕන උපරිම නිදහස නැතත් සාමාන්‍ය නිදහසක් තියනවා.සත්තු වත්තක් කොහොමත් ඕන නෑ සත්තුන්ටබ්😑
@krisanthaweerakkody4818
@krisanthaweerakkody4818 2 жыл бұрын
ලෝකේ හොදම සත්තු වත්ත තියෙන්නේ අපේ රටේ දියවන්නා වේ
@pasindubetaphotograph9621
@pasindubetaphotograph9621 2 жыл бұрын
මුලින්ම මන් තමා බැලුවේ පහර 📌😁
@SoldierHouse
@SoldierHouse 2 жыл бұрын
අපේ පාර්ලිමේන්තුවේ සත්තු ටික වද වෙලා යනකම් බලන් ඉන්න මම 🙂
@yeniarmy094
@yeniarmy094 2 жыл бұрын
මම අර සිංගප්පූරුව සත්තු වත්තට ගිහින් තියෙනව ඒ නමි නියම අත්දැකීමක්. මම දෙක වසරෙ ගියේ ඒක නිසා ඒ ගැන එච්චරම මතක නෑ ඒ වුනත් ඔයා කිව්වනෙ එහෙ තියෙන්නෙ එකයි කියලායි අර map එක පෙන්නුවනෙ නැත්නම් මට මතක් වෙන්නෙ නෑ .🤭🤭🤭🤭
@poornarangani6925
@poornarangani6925 2 жыл бұрын
විශ්වය ගැන ,වීඩියෝ එකක් ඕනි
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
මමනම් කොහෙත්ම කැමතිනෑ සතුන්ව කොටුකරලතියනවට මේකරන පාප කර්මයට වන්දි මිනිසාකියන එකාටත් විදවන්න වෙන්වා සත්තයි .
@wageeshajayawardana2186
@wageeshajayawardana2186 2 жыл бұрын
අැත්තටම දෙහිවල සත්තු වත්ත සත්තු වත්තක් වගේ නෙමෙයි පේන්නේ හිර කූඩුවක් වගේ.එ්කේ ඉන්න සත්තුන්ගේ මූණූ දිහා ටිකක් බැලුවද?(විශේෂයෙන්ම එක වර්ගෙකින් එක සතෙක් විතරක් ඉන්න කූඩුවල)"එයාලා සතුටින් නෙමෙයි".අැත්තටම එ් සත්තු හරිම පව්.
@asanthalakmal658
@asanthalakmal658 2 жыл бұрын
අපෙත් දිය වන්නාවේ සත්තු වත්තට ගහන්න සත්තු වත්තක් නෑ සහෝ.😀😀😀උනුත් නිදහසේ අපෙන කකා ඉන්නෙ..
@pasindubetaphotograph9621
@pasindubetaphotograph9621 2 жыл бұрын
විඩිඔ එක බලන්නත් කලින් පහරක් කියලා පෙනො
@CRICKETWORLD-x5h
@CRICKETWORLD-x5h 2 жыл бұрын
අදත් හොද vidio එකක් විශ්ව ගවේෂක එක්ක ඉන්න ඔයාලට @ගූඩ් නිග්හ්ට් @
@brandixpriyantha2789
@brandixpriyantha2789 2 жыл бұрын
අැමරිකාවේ තියෙන සත්තු වත්ත ගැන මම ගොඩාක් පුදුම වුනා...🐶🐺🐱🐭🐹🐰🐸🐯🐨🐻🐷🐽🐮🐗🐵🐒🐴🐑🐘🐼🐧🐦🐤🐥🐣🐔🐍🐢🐛🐝🐜🐞🐌🐙🐚🐠🐟🐬🐳🐋🐄🐏🐀🐃🐅🐇🐉🐎🐐🐓🐕🐖🐁🐂🐲🐡🐊🐫🐪🐆🐈🐩🐾🌿🌿🌿🌾🌾🌾🍀🌵🌹🌻🌺🍄🍂🌷🍃🌸💐🍁🌴🌲🌳🌰🌱🌼🌐
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
හොදම සත්තු වත්ත අපේ නේද ලඝදි දැක්ක ච්ම්පන්චියෙක් කෑම ඉල්ලල ලතෝනි දෙනව පපුව පිච්චිලාගියා ඒක දැකල . ව්ඩියො කරපු අයටවත් කෑමක් දෙන්න හිතුනෙ නැද්ද .
@ftgramax7685
@ftgramax7685 2 жыл бұрын
මරු අයියා.
@sandeepsaranga8326
@sandeepsaranga8326 2 жыл бұрын
අඩෝ ලස්සන 😘😘😘😘🥺
@udulabro
@udulabro 2 жыл бұрын
😊😊😊😊😊🌺🌺🌺🌺
@BaniBagus
@BaniBagus 2 жыл бұрын
හොඳම එක නරකම එක කියලානැ හැම එකකම හිරකරල සත්තුන්ව තියෙන්නෙ කැලැව වගේ නැනේ
@ninez...2409
@ninez...2409 2 жыл бұрын
ගැම්මක් සගෝ 🥰
@lamboginicar2421
@lamboginicar2421 2 жыл бұрын
SUPERB😁😁😁😁
@praveen7751
@praveen7751 2 жыл бұрын
අදත් නියම වීඩියෝ එකක් තමයි අයියේ 🥰🥰🥰🥰 ඔය සත්තුවත්තේ සත්තු පැනල ගියොත් මොකද වෙන්නේ 🧐🧐🧐
@lyrics2344
@lyrics2344 2 жыл бұрын
ඇවිල්ලා අපේ රටේ ඡන්දෙ ඉල්ලයි....
@shenugirl-il8en
@shenugirl-il8en 2 жыл бұрын
ff කොල්ලෝ කො
@fatmakuwait7238
@fatmakuwait7238 2 жыл бұрын
Ape පාර්ලිමේන්තු inna sathtnta wadiya me sathtu hodai
@geekshow4229
@geekshow4229 2 жыл бұрын
hinakin wath dakinna hithapu thanak ne apit pennuwe thanz
@namal4568
@namal4568 2 жыл бұрын
👍rajarata kollone
@sportslk9235
@sportslk9235 2 жыл бұрын
🤩
@vishwasl2956
@vishwasl2956 2 жыл бұрын
🐕🐥🐏🐹🐥🐦🐑
@AnimalWorldKM
@AnimalWorldKM 2 жыл бұрын
නියමයි 🤜🤜🤜👍
@kawasaki1155
@kawasaki1155 2 жыл бұрын
Pata video aka maru
@sachirakaveen4992
@sachirakaveen4992 2 жыл бұрын
Maru maru
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 2 жыл бұрын
ඔයා කතා කරන විදිහ ටිකක් අවුල් අනේ. අන්තිමට ඔච්චර අදින්නෙ ඇයි ?
@pathumvimukthi117
@pathumvimukthi117 2 жыл бұрын
අනේ අයියේ යන්න හොදනැති රටවල් ගැන විඩියො එකක් ගෙන්නකො😴😴😎😎😎
@tmrdagaya3542
@tmrdagaya3542 2 жыл бұрын
🙂✌️ hi
@feelmusic3644
@feelmusic3644 2 жыл бұрын
👍👍👍
@yasindubro7238
@yasindubro7238 2 жыл бұрын
😃😃😃❤💯
@percivalfernandu2047
@percivalfernandu2047 2 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ සත්තු වත්ත බලන්න විසා ඉල්ලුවොත් දෙයද?
@EnigmaTuneStudio
@EnigmaTuneStudio 2 жыл бұрын
Maru
@chathuwagamer8990
@chathuwagamer8990 2 жыл бұрын
hi
@praveen7751
@praveen7751 2 жыл бұрын
2st 🥰🥰🥰🥰💖
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
අදත් වීඩියෝ එක නම් සුපිරි අයියේ බුදු සරණයි
@hirushiarunoddaya8671
@hirushiarunoddaya8671 2 жыл бұрын
Othana nathi hodama saththu vaththa thamai sri lankave parlimenthuva eke innava eka eka jathiye saththu unge visheshathvaya vanne un sri lankava palanaya karana eka😲😲🤗
@praveenmadushanka7161
@praveenmadushanka7161 2 жыл бұрын
1st
@knowledgearoundtheworld8422
@knowledgearoundtheworld8422 2 жыл бұрын
නියමයි අයීයා වීඩියෝ එක
@divanjanakasthuriarachchi7697
@divanjanakasthuriarachchi7697 2 жыл бұрын
😍
@devika3676
@devika3676 2 жыл бұрын
මම බලන ගමන්
@dilharayt4712
@dilharayt4712 2 жыл бұрын
👍👍
@pasindubetaphotograph9621
@pasindubetaphotograph9621 2 жыл бұрын
මාව පින් කරන්නො 😳📌📌
@miusic3214
@miusic3214 2 жыл бұрын
අද්බුත වීඩියෝ ඕනි ❤❤❤❤
@sanathpushpakumara6146
@sanathpushpakumara6146 2 жыл бұрын
අදත් සුපිරියි
@maxgaming5370
@maxgaming5370 2 жыл бұрын
Kanna denne kohomada echara godakaya 😶
@saviya7937
@saviya7937 2 жыл бұрын
අදත් සුපිරියක් තමයි😀
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
I. Like. It. Very. Much.
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
මරු ❤😊
@ashanina7486
@ashanina7486 2 жыл бұрын
Apeeth 225k innawa
@Purplesofie
@Purplesofie 2 жыл бұрын
Berlin zoo ekata maath gihin thiyenawa... mama grade 6 waladi
@chamilanayanajith1580
@chamilanayanajith1580 Жыл бұрын
Mamanam asama dehiwala zoo ekata
@pasindurangana427
@pasindurangana427 2 жыл бұрын
දෙහිවල සත්තු වත්ත පිටි පස්සෙ බං ඉන්නෙ ඉතිං😊
@dammikaudayanga4406
@dammikaudayanga4406 2 жыл бұрын
අදත් වීඩියෝ එක සුපිරි විශ්ව ගවේශක👌👌👌👍👍👍
@dilrukshannith7377
@dilrukshannith7377 2 жыл бұрын
අදත් සුපිරි විඩියො එකක් ❤️👍
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
Thank you
@Ravindu401
@Ravindu401 2 жыл бұрын
Nice
@dilrukshiruberu3887
@dilrukshiruberu3887 2 жыл бұрын
Aiye voice eka poddk shrp krmuda
@u.t......
@u.t...... 2 жыл бұрын
🦌🦓🐴🐶🐵🦁
@Hansana_R
@Hansana_R 2 жыл бұрын
69 hama thanama 🙂🙂
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
ස්තූතියි 👌🏻🙏
@charunakrishantha7386
@charunakrishantha7386 2 жыл бұрын
590🤟
@MPOR176
@MPOR176 2 жыл бұрын
Ammo ammo neta
@musicclub379
@musicclub379 2 жыл бұрын
අද්බුත වීඩියෝ ඕනි ❤❤❤❤
@sLvideo-qf3lh
@sLvideo-qf3lh 2 жыл бұрын
ඔවු
@Nathuralsoundsl
@Nathuralsoundsl 2 жыл бұрын
Wow❤️
@GAMINGPOODAYT-jm1nd
@GAMINGPOODAYT-jm1nd 2 жыл бұрын
🙂❤
@tharindusellahewa9926
@tharindusellahewa9926 2 жыл бұрын
🔥🔥🔥🔥🔥
@boy-ch2nf
@boy-ch2nf 2 жыл бұрын
❤️❤️❤️❤️
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 21 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 21 МЛН