රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට | Full Story About King Ravana

  Рет қаралды 439,078

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 1 200
@hksali955
@hksali955 8 ай бұрын
උබ සෑහෙන්න මහන්සිවෙලා මල්ලියා! බොහොම ස්තූතියි .. හෙළ ඉතිහාසය මෙහෙම හොයලා රටට හෙලි කරනවට ❤
@priyangiweeraratne1716
@priyangiweeraratne1716 8 ай бұрын
@Jamelogic
@Jamelogic 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@DevindaDisanayake
@DevindaDisanayake 2 ай бұрын
@@priyangiweeraratne1716 I
@nimayasaloon8028
@nimayasaloon8028 18 күн бұрын
🙏🙏🙏💚💚💚🧘 මට ගොඩක් ඇඬුණා ඇත්තටම දුකයි 😔මේ කතාවේ අන්තිම ටික අහලා, 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔 තව තවත් අපේ හෙළයේ යට ගිය සැඟවුණු සැඟ සඟවපු සත්‍යය එළි කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ස්වභාදහමේ ආශිර්වාදය දෙවිදේවතාවන් වහන්සේලාගේ ආශිර්වාදය විශ්ව මහතාගේ ආශිර්වාදය බුද්ධ ශක්තිය ආශිර්වාදය ඒ විදියටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏💚💚🌎😇
@erangahandunge5901
@erangahandunge5901 19 күн бұрын
skip කරන්නෙ නැතිව බලපු දිගම වීඩියෝ එක❤❤ ගොඩක් දේවල් ඉගෙන ගත්තා🎉🎉ස්තූතියි
@kasunsampath4531
@kasunsampath4531 9 ай бұрын
දවසක මේ සියල්ල හෙලි වේවි.. ඒ වගේම ඒ පිහිට ඒ ශක්තිය අදටත් ජීවමානයි.. ❤️❤️
@1sathijaadikaram15
@1sathijaadikaram15 9 ай бұрын
මෙි විිඩියෝව බැලිමෙන් මගෙ හිතට නොදැනිම ලොකුු ආඩමිබරයක් දැනෙනවා .ස්තුති.
@antonfernando7588
@antonfernando7588 3 ай бұрын
😀😀😀😀😀😀
@Topnotch95
@Topnotch95 2 ай бұрын
මෝඩ පක්කු කියන්නෙ උබලා තමයි.කීයක් හරි හොයා ගන්න අටවපු යූටියුබ් කතා අහල අඩම්බර හිතෙනවලු 😂
@vichithrasankani7639
@vichithrasankani7639 8 ай бұрын
ඔයාට පුළුවන් නම් වැලලිලා යන මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ලිඛිතව පොතක් විදියටත් සමාජයට, අනාගතයට දායාද කරන්න ..තාක්ෂණයට මෙන්ම පොතපත ඇසුරු කරන පිරිසක් තාමත් සමාජයේ ඉන්නවා..ස්තූතියි ඔබ වැනි අය හෙළ ඉතිහාසය වත්මන් මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් නැවත ලියනවට..❤️
@MokyrhNa
@MokyrhNa 5 ай бұрын
ඒක නම් සුපිරි අදහසක්
@roshandias191
@roshandias191 3 ай бұрын
I would support him financially, if he need some help
@Umayainduwaree
@Umayainduwaree Ай бұрын
Meka lipiyk wadiyi dennko
@anushikakumaravadu9340
@anushikakumaravadu9340 8 ай бұрын
අපි ඉතිහාසය ඉගෙන ගෙන තියෙන්නේ,අවශ්‍ය කොටස් නැතුව මග ඉදන් වගේ, හරිනම් රාවනා යුගයේ ඉදන් ඉගෙන ගන්න ඕනේ, ස්තූතිය අපිව දැනුවත් කරාට
@DevikaKandumulla
@DevikaKandumulla 5 ай бұрын
@wtdssrilanka4880
@wtdssrilanka4880 10 ай бұрын
අයිය අපේ මේ රටට කරන සේවාවට ගොඩක් පිං ඉතිහාසය ගැන හොයන්න ශක්තිය දයිරිය ලැබේවා......❤❤❤🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamikaramalshan6676
@chamikaramalshan6676 8 ай бұрын
මේ වීඩියෝ එක හදන්ඩ පාවිච්චි කරපු මූලාශ්‍ර ගැන කිව්ව නම් වීඩියෝ එක තවත් සුපිරි කොහොම උනත් හොද කතාවක්❤
@inuphotography8356
@inuphotography8356 10 ай бұрын
මේක නියම වීඩියෝ එකක්. අදටත් රාවණා දේවත්වයෙන් අදහන මිනිස්සු කායිකව සහ මානසිකව ශක්තිමත්..
@arsadun934
@arsadun934 10 ай бұрын
ඔබතුමා කියන කතාව හරි මමත් අහලා තිබුන ඔයා කතාව පොඩි පොඩි වෙනස් කම් තිබුනට කතාව ඇත්ත 🙏❤️ ඔබ‍ට සුබ පතනවා ඉදිරියට තවත් ඇත්ත කතාවක් අරගෙන එන්න කියලා අපේ මහා රාවණා රජ්ජුරුවෝ ගැන.. අපි බලාගෙන ඉන්නවා
@shashinibhagya3270
@shashinibhagya3270 2 ай бұрын
නොදන්නා ගොඩක් කරුණු දැන ගත්තා 😊 බොහොම ස්තූති 🙏
@kudumagsmage2502
@kudumagsmage2502 8 ай бұрын
හරිම සතුටින් කතාව ඇසුව බැලුවා කලින් බලල තිබුනෙ කතාවෙන් බාගයයි tv එකේන් ඉට පසු රාවනා කතාව දුන්නේ නැහැ තහනම් කලා අද කතාව ඔක්කොම බැලුවා මෙි අපේ අතිතයයි ඔබට ගොඩාක් පිං තෙරැවන් සරනයි බුදුසරණයි .දිර්ඝායු ලැබේවා තව තවත් මෙවැනි අතිතයේ දෙවල් සොයා ගැනිමට.❤❤
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 7 күн бұрын
අතිශයින් වටිනා වීඩියෝ එකක් .කිහිප සැරයක් බැලුවා .ගොඩාක් මහන්සි වෙලා තියෙනවා .ඔයාට ජය වේවා ❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️
@sharmainewarnakulasooriya6522
@sharmainewarnakulasooriya6522 8 ай бұрын
රාවණා රජතුමාට හදවතින්ම ගෞරව කරන මම ඔබට ස්තූතිවන්ත වෙනවා මේ වැඩසටහන ගැන. අපේ ශ්‍රේෂ්ඨ රාවණා රජතුමා පිළි ගන්න අකමැති අපේ හනුමන්තලා අන්න රාමාට වඳින්න දේවාල හදන්න යනවා.. මට හිතෙන්නේ හොඳම පාවාදීම සිදුකරන්න යන්නේ දැන්..
@subashiniperera2881
@subashiniperera2881 7 ай бұрын
රාමා ට විඳින වලිගය නැති හනුමන්තා ලාව ආපු දිහාවටම පැන්නුව නම් හරි
@AchiniArunoda
@AchiniArunoda 10 ай бұрын
ඇත්‍තම කතාව අද තමයි දැනගත්තෙ, දැනගෙන හිටියා රාවණා රජු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් කියල, නමුත් රාම සහ ලක්ෂ්මන්ගෙ සැබෑ ස්වරූපය දැනගෙන හිටියෙ නෑ, මේ වගේ ඉතිහාසයක් සැගවිලා යන එක ගැන ඇත්තටම දුකයි😢
@vimukthigeeth5502
@vimukthigeeth5502 10 ай бұрын
සැගවී යනවා නෙමෙයි අපේ කොන්ද පන නැති පාලකයො නිසා වර්තමාන බලවත් රටවල් අපෙ හෙළයන්ගෙ දේවල් අපෙන් වලලා දානවා...ඇයි දන්න්වද අපේ රටේ සාමාන්‍ය මිනිස්සු පවා සුද්දොන්ට උස්සල දෙන මහ පොන්න හැත්තක් ඉන්නෙ
@NirupikaShyamali
@NirupikaShyamali Ай бұрын
Eka aththa bari dukayi
@vimukthigeeth5502
@vimukthigeeth5502 10 ай бұрын
හරිම පැහැදිලි ..දැනන් හිටපු නැති දේවලුත් දැනගත්තා...අනික සහෝ ඔයාට ගොඩක් පිං අපේ හෙළය්න්ගෙ හිටපු බලවත්ම රජු ගැන විස්තර ගෙනාවට❤️🇱🇰
@BhagyaLakshani-w3w
@BhagyaLakshani-w3w Ай бұрын
ගොඩාක් ස්තූතියි,හරිම ආසාවෙන් අහන් ඉන්න පුලුවන් උනා,ලොකු දැනුමක් ලැබුනා ❤
@මයික්චාලිඇල්පටැංගෝ
@මයික්චාලිඇල්පටැංගෝ 8 ай бұрын
අපිට තරම් සාඩම්බර අතීතයක් ඇති ජාතියක් මේ ලෝකෙ හොහේවත් නෑ.සත්‍ය ඉතිහාසය ලෝකයාට හෙලිදරව්වෙන කාලය වැඩි ඈතකනෑ.රාවණා රජුනි ඔබවහන්සේගේ පුනරාගමනය වියයුතු කාලයයිමේ.🙏🙏🙏🙏🙏🙏
@SirimewanD
@SirimewanD 10 ай бұрын
👌👌👌👌👌....... 👍....... ! "......නිදහස් නිවහල් සිතුවිලි සිතනා.....සිතත් උදාරයි.... " අතීතය වලදමා අනාගතය ගොඩ නැගිය නොහැක... ! වර්තමාන තරැණ පරපුරේ අතලොස්සක් දෙනා නමුත් පරගැති චින්තනයට වහල් නොවී තමන්ගේ අතීත උරැමය නිවැරදිව හදුනා ගැනීම සදහා කැපවීමෙන් කටයුතු කරන අාකාරය ප්‍රශංසනීයයි... !
@tagknowledge7
@tagknowledge7 10 ай бұрын
❤️❤️❤️
@wtdssrilanka4880
@wtdssrilanka4880 10 ай бұрын
සාදු සාදු ඔබගේ විස්තරේට❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭
@wtdssrilanka4880
@wtdssrilanka4880 10 ай бұрын
තරුණ පරපුර හැදුවොත් ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව ගොඩ ගන්න හැකි😥🙏🙏🙏🙏🙏
@wtdssrilanka4880
@wtdssrilanka4880 10 ай бұрын
මට වයස 15යි 2024/04/07
@YasuriPrabuddika
@YasuriPrabuddika 9 ай бұрын
​@@wtdssrilanka4880මටත්‍ 🥲
@dhammikamillawitiya6427
@dhammikamillawitiya6427 9 ай бұрын
හරිම ලස්සන අපක්ෂපාතීව කල විචාරයකි💖💖
@LakshanikumariMahadurage
@LakshanikumariMahadurage Ай бұрын
Aniwarenma
@PriyanthaHerath-yz8ov
@PriyanthaHerath-yz8ov 9 ай бұрын
යක් හෙළයනි දැන්වත් අවදි වෙයව් 👍 රට වෙනුවෙන් පෙරට වරෙව් 👊❤ මේක දකින කට්ටිය කමෙන්ට් කරන්න 😊🙏 යක් හෙලය අප හා එක්වන්න 😊 උපන් නුපන් දරුවන් වෙනුවෙන් හිත හයිය මිනිසුන් අප හා එක්වන්න 👪💙
@devikakumari8820
@devikakumari8820 9 ай бұрын
Ani varen apata rajek enava eyage Namath dannava
@nipunavlogs4398
@nipunavlogs4398 9 ай бұрын
❤❤ aniwa set wamu ❤❤ adrri lakmani
@nipunsathsara9153
@nipunsathsara9153 8 ай бұрын
කොහෙටද එන්න ඔන එක්වන්න?
@BOT-q5z
@BOT-q5z 8 ай бұрын
😂😂😂😂😂😂
@slpodda9895
@slpodda9895 8 ай бұрын
❤️
@kalindugimhana5421
@kalindugimhana5421 9 ай бұрын
What a beautiful story teller and story..❤️ රාවණා කියන්නෙ මිත්‍යාවක් නෙවේ...කවදහරි මේ රට ගොඩගන්න පුලුවන් රාවණ වගේ යකෙක් බිහිවේවා......🙏
@harisaraharisara7828
@harisaraharisara7828 8 ай бұрын
Ravanas were not Yaksas . But . Nagas !!!
@Kumari667-mj2gv
@Kumari667-mj2gv 7 ай бұрын
Mamanam siyalla anith.thiyawela giya budurajanan whanse phala una siyalladesanakalane loke ma aniththiya bawanawa nirwanaya thamai 😊isthira sapa loketa pahalaun palawen budurajanan whangen dahamkarunu igenagena risiwaru param parawak Awa Apebudurajanan whanse lowa phalawenatajma budurajanan whanse phalweladesanakale siyalla Aniyathabawa
@antonfernando7588
@antonfernando7588 3 ай бұрын
😀😀😀😀😀😀
@Reddragon666-y2o
@Reddragon666-y2o 2 ай бұрын
දියසෙන් එනවා. නියම හෙල ඉතිහාසයත් අලුත් කරමින්
@dulajshanuka169
@dulajshanuka169 9 ай бұрын
ඇත්තටම පට්ට සහෝ ඔයා කිව්වා වගේම රාමා කියනෙ කලේගුණ දන්නැති චරිතයක්.ඒවගේ අයව දේවත්වයෙන් සලකනවා කියන්නෙත් මෝඩ කමක්.රාවණා ගැන අහද්දි මාරම ගැම්මක් ආවා.මේඝනාද ගැනත්.ඒත් ඒ උන දේවල් උනේ නැත්තම් අදටත් අපි ලෝකයේ ඉන්න විෂිශ්ඨතම ජාතියක්🥺
@champikafernando7170
@champikafernando7170 2 ай бұрын
Ravana adambarai apate ❤❤❤❤
@__pawani_D_Weerasinghe_
@__pawani_D_Weerasinghe_ 10 ай бұрын
අපි ජාත්‍යන්තරයට යන්න කලින් ජාතිකත්වය හදාගන්නෝන.ජාතිකත්වය හදාගන්න නම් අනිවාරෙන්ම අපේ ඉතිහාසය ගැන දැනගන්නෝන.ඒක ගොඩක් අයට තෙරෙන්නෑ.මේ තරම් උතුම් ඉතිහාසයක් තියන ජාතියක් අපි.‍proud to be srilanka ❤❤❤
@nishi..sweetie
@nishi..sweetie 10 ай бұрын
ඔයා මේ කියන විස්තර මමත් පොතකින් කියවලා බැලුවා. ..ඒ විස්තර ටික සනාථ කරගන්න මට මේ video 1 ගොඩක් උදව් වුණා....ඇත්තටම අපට උගන්වන ඉතිහාසයට රාවණ රජතුමා ගැනත් උගන්වනවා නම් ඇත්තටම ඉතිහාසය ඉගෙන ගන්න ආස හිතෙනවා.......
@tagknowledge7
@tagknowledge7 10 ай бұрын
❤️❤️❤️
@ashandilruksha2197
@ashandilruksha2197 5 ай бұрын
Mkkd book ek 😢
@amayagunarathne7764
@amayagunarathne7764 3 ай бұрын
මොකක්ද ඒ පොත
@MAHIMATHISUM
@MAHIMATHISUM 8 ай бұрын
සුභ පතනවා ඔබට හෙළ ඉතිහාසය සම්බන්ධව වැදගත් කරුණු රාශියක් මූලාශ්‍ර එක්ක පැහැදිලි කලාට ලෝකයේ හොල්ලපු ප්‍රෞඪ ඉතිහාසය විනාශ කරපු අපේම ජාතිය අදටත් ඒ දේම කරනවා , තව තවත් මෙවැනිම දේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා, රාවණාට විෂණ, බුදු හාමුදුරුවන්ට දේවදත්ත, යක්කයින්ට කුවේනී, රාජසිංහට ඇහැළපොළලා වගේ රදලයින්, ප්‍රභාකරන්ට, කරුණා අම්මාන්, මහින්දට හිටන්, ගෝඨාට සනත්, ඉතිහාසගතවේව් ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ නෑ
@DinushiKavindi-mg6uv
@DinushiKavindi-mg6uv 8 күн бұрын
මන් රාවන රජු ගැන හොයන්න ගත්තේ ලගදී මේ තොරතුරු මට ගොඩක් වැදගත් ස්තූතියි❤
@X1-li2gc
@X1-li2gc 5 ай бұрын
Thankx ayye මම ලොකුදෙයක් ඉගෙන ගත්තා ඔයාට පිං සිද්ද වෙන්වා 🥺🥺🥺 රාවණා රජතුමාගේ මේ කතාව අහලා මට ඇඩුනා . ස්තූතියි .ඇත්ත තේරුම් කරාට ඔයාගේ video දිගටම බලනවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@randeniyarasika8981
@randeniyarasika8981 17 күн бұрын
අපි හැමදාම අහන ඉතිහාසය නෙමෙයි ඇත්ත බෞද්ධ ඉතිහාසය මුල ඉදලා දෙන්න මල්ලි. මම ගොඩක් කැමති අපේ ඉතිහාසය සියසින් දකින්න අහන්න ❤️
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 10 ай бұрын
ලෝක 10 ක් පාළනය කල සක්විති රාවණා, විශ්වයේ මහා රණශූරයා ඉන්ද්‍රජිත් මේඝනාද , විශ්වයේ මහා බලසම්පන්නයා කුම්භකර්ණ යුවරජතුමාට ජාතියේ උත්තමාචාරය..💐🥰🙏
@tagknowledge7
@tagknowledge7 10 ай бұрын
❤️❤️❤️
@chamindapriyadarshan63
@chamindapriyadarshan63 10 ай бұрын
@tharangaboteju6369
@tharangaboteju6369 9 ай бұрын
❤❤
@YasuriPrabuddika
@YasuriPrabuddika 9 ай бұрын
ලෝක 10? 🙂
@සත්යදුටුතැන
@සත්යදුටුතැන 9 ай бұрын
අනිවාර්යයෙන් හෙළයෝ ශ්‍රේෂ්ඨ ජාතියක් නමුත් සිංහල කාලකන්නි ජාතියක් මේක තේරුම් ගන්න පුලුවන් එකම සමී කරණය උඩ බලන් කෙල ගැසීම
@SanjeewaniDelankawala
@SanjeewaniDelankawala Ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි මල්ලී,.ඔයා ගොඩාක් හොදින් මේක පැහැදිලිව ඉදිරිපත් කරනවා.ඒවගේම අපේ රටගැන මහත් අභිමානයක් ඇති වෙනවා.රාවණා රජු ආයෙත් ලංකාදීපයට නැවත වඩිනවානම් 💐💐💐💐
@nalinwijekoon5073
@nalinwijekoon5073 7 ай бұрын
ඔබගේ හේල ඊතීහාසය පිළිබඳව පැහැදිලි කිරිම අතී වීසිස්ට යි මගේ පුනාමය. මගේ පියතුමා හේලයේ සර්වන්ග වේදමහතේකි එතුමා ණාඩී සාස්ථරය පිලිබදව කේලපැමිනි අයේකි. මගේ පියතුමා පුලතිසි රිසිවරයාන්ට සහ රාවණ රජතුමාට නිතරම ගරු බුහුමනට ලක්කලා. මගේ කුඩා කාලයේ මට මතකයි අපේදමව්පියන් අටමස්ථාන වන්දනාව කරන්න ගිය ආකාරය. දැනට වර්ස 20 කට පමන පුතමයේන් මගේ පියතුමායි මගේ මවයි දඹදිව වන්දනා කිරීම සදහා ඉන්දීයාවට යවන්න සුදානන් කලා නමුත් මගේ පියතුමා ඒ ගමණට අකමැත්ත ප්‍රකාශ කලා ඊට පසුව මගේ අම්මට සහයට මගේ ඤාති අක්කා කේනක් යවන්න සිදුවුනා මට මේ සිදුවීම නිතරම මතකයට නැගෙනවා. ඒක තේරුම තමයි පැරණි හේල වයීද්දීය වරැන් (අප බුදුපියාණන් වහන්සේ) මේම. හේලදේරණේ බව දැන සිටීමයි.සක්‌විති රාවණ ඉතිහාසය ත් ශාක්‍ය වන්ශ බුද්ධ ඊතීහාසය ත් මේ හේල බිමේ බව මා තරයේම විශ්වාස කරන අයේකි
@Srilanka-sl
@Srilanka-sl 7 ай бұрын
ඔබගේ පිය තුමා දැං වෙදකම් කරන්නැද්ද..
@wow2337
@wow2337 6 ай бұрын
එතකොට ඔයා ලංකාවෙ ද නැද්ද? හෙල වෙදකම ඉගෙන ගත්ත ද නැද්ද?
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 5 ай бұрын
ඉතාමත් හොදයි
@minushortfilms
@minushortfilms Ай бұрын
රාවණා රජුට හදවතින්ම ජය❤❤ඒත් තමන්ගෙ පුතාට පන නොදුන්නෙ ඇයි නැවතත්
@NimeshIrugalbandara
@NimeshIrugalbandara 2 ай бұрын
විභීශණව කවුරු දේවත්වයෙන් ඇදහුවත්.මට ඔහුව ද්‍රෝශියෙක් විතරයි හේතුවක් කියන්න දන්නෙ නෑ මට ඔහු සමග ජම්මාන්තර වයිරයක් හිතේ තියනවා.ඒ වගේම මේඝ නාද පරපුර සහ.අනිත් සෙම්පති වරුන්ගෙන් පැවතගෙන වර්ථමාන පරම්පරාවක් තාමත් මගෙ රටේ තියනවා.වෙලාව ආවම ගොඩක් දේවල් වෙනස් වෙයි 💪
@prasadinisulochana52
@prasadinisulochana52 8 ай бұрын
හෙල ඉතිහාසය නොදන්නා වුන්ට තෙරෙන සිංහලෙන්...නියම පැහැදිලි කිරීමක් සහොදරයා.. තවත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන්න ඔබට හැකි වෙවා... ජයවේවා...❤
@lahirulakmal7645
@lahirulakmal7645 9 ай бұрын
යලි රාවනයන් ඉපදෙවා..!!
@සත්යදුටුතැන
@සත්යදුටුතැන 9 ай бұрын
මාලිමාවෙ තමයි ඉන්නෙ.මම වගකීමෙන් කියන්නෙ
@BOT-q5z
@BOT-q5z 8 ай бұрын
😂😂😂😂😂😂
@harisaraharisara7828
@harisaraharisara7828 8 ай бұрын
If he wouldn't wish to be a future Buddha at the time of the coming Buddha HE S H A L L attain Nibbana before the end of the coming Buddha , Maithrie !!!
@janakaabayasekara
@janakaabayasekara 8 ай бұрын
Ipadila inne meka balana gaman
@WagishaWagisha
@WagishaWagisha 3 ай бұрын
අනේ මේක සත්‍ය කතාව අලා චිත්‍රපටියක් කරන්නකෝ ඉන්දියාවටත් දැනගන්න
@nimanthaprasath1594
@nimanthaprasath1594 3 ай бұрын
නියමයි හොදට පැහැදිලිව මුලු කතාවම කියලා දුන්නා.. ❤❤ නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.. ❤❤
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 10 ай бұрын
හොද පැහැදිලිකිරිමක් සහෝදරයා. ඔබගෙ මෙි ක්‍රියාවට හදවතින්ම සුභ පැතුමි..!💐
@GamageAnurashantha
@GamageAnurashantha 13 күн бұрын
අයියේ ඔයාලත් පට්ට තව ඔහොම කරගෙන යමු සුබ පැතුම්😊
@indraniperera2983
@indraniperera2983 7 ай бұрын
අපෙ වැළලුනු ඉතිහාසයට යළි ගොඩගන්න උත්සාහ කරන ඔබ තුමාට සියලු දෙව් රැකවරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
@gayanwanigasinghe5588
@gayanwanigasinghe5588 2 ай бұрын
2400 ක් වත් තව නෑ මේ නිර්මල බුද්ධ දර්ශනය ලොකයේ බහුතරයක් රටවල් පවා වැලද ගනී. අනික එන්ගලන්තට ගෙනයපු සෑම දෙයක්ම ආයේ ගේන්නම වෙයි කියලා මට දැනෙනවා... මේ විශ්ව ශක්තියට කරන්න බැරි දෙයක් නැත. හරිම කාලය ආවහම සම්පූර්ණ ඇත්ත හෙලි වෙයි...!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️💯/💯
@supunnirmal7175
@supunnirmal7175 8 ай бұрын
ඇත්තටම අපි නොදන්න කතා කොච්චරනම් ආඩම්බරයිද අහන්ඩත් ආසයි ඉතිහාසය ගැන ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට .තෙරුවන් සරනයි ඔබ තුමාට
@Sachinie11.2
@Sachinie11.2 2 ай бұрын
රාමායණය මාත් කියවල තියනවා. ඒකෙ කතාව ටිකක් වෙනස් තමයි.මේක ඉවර වෙනකන්ම අහන් ඉන්නත් ආස හිතෙනවා.මේ ගැන තව හොයන්න ආසාවක් ආවා❤
@ShanikaWanigasekara93
@ShanikaWanigasekara93 Ай бұрын
Man heuwA.. eth magin nathara kalaa..eth dan ayeth hoyann hithenewaa..mokada ravana rajuge aththt mulu lokayama dana gann oni.. ape Sega unu itihasaya ...oyata sakthiya dairiya labenna oni ..thawath mewa hoyanna.. parissamn
@jeewani8852
@jeewani8852 6 ай бұрын
හරිම අර්ථවත් දැන් ඉන්න ටියුෂන් කාරෙයා ෙබාරැවට කෑ ගහනව සල්ලි ෙහායන්න අර නිලියයි මෙ නිලියෙගයි මගූල් ෙහාය ෙහායා. දැන්වත් ඉගෙන ගනිල්ල මෙ වගෙ ලස්සන අපෙ රටෙ ඉතිහාසය කියා දෙන මෙ වගෙ දරැවන්. පිනක් ඔබට පින් පුතෙ. බුදුසරනයි. ආසාවෙන් බලනව ඉගෙන ගන්නව. තව තවත් අපෙ රටෙ ඉතිහාසය දෙන්න අපි ෙකාපමන වාසනාවන්නද. මෙව දකින්න අහන්න අපි තව ෙකාපමන දෙවල් තියෙනවද ඉගෙන ගන්න. ආසාෙවන් බලන්න දෙවිෙයාම ආරක්ෂා කරන්න මෙ වගෙ දරැෙවා. ❤❤❤❤❤❤
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 Ай бұрын
Ashawen ahuwa ..obata theruwansaranai. ❤🙏
@chethiyalakshan5797
@chethiyalakshan5797 10 күн бұрын
හෙළ වෙදදුරු අනෝජ් ද සිල්වා මහතා මේ රටේ නායකයා කර නැවත රාවණ පරපුරක් ගොඩනගමු ❤
@sujeewafonseka6064
@sujeewafonseka6064 10 ай бұрын
ඔයාල ඕය දේවල් ලෝකෙට ගෙනියන්න වෙබ් සයිට් හදල හැම ප්‍රරධාන භාෂා වලින් ප්‍රරිවර්තන කරල ලෝක ප්‍රරසිද්ද කරන්න
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 9 ай бұрын
👍👍👍👍👍👍👍👍
@sakuradesilva7026
@sakuradesilva7026 9 ай бұрын
Someone can do a historical movie of this information
@sameerakumara7429
@sameerakumara7429 Ай бұрын
ඔබගේ කතාව100ට සියයක්ම හරී ඔබ කිවූ කතාවෙහි කොටස් මගෙ අම්ම මට කියල දුන්නා ❤❤❤ඉස්තුතියී ඔබට❤
@yasasediriweera8281
@yasasediriweera8281 8 ай бұрын
ඉන්දියාවෙ කට ලග ඉදලත් මේ සුන්දර පුංචි දිවයින රැකුනේ රාවණ පරම්පරාව නිසා තමයි නැත්තන් ඉන්දියාවෙ තවත් ප්‍රාන්තයක් තමයි මීට ගොඩ කාලෙකට කලින් ව්ටෙක රාවණ පුරාවූර්තය ලොකු අවුල් ජාලයක් වෙලා තිබ්බේ මේක බැලුවම තමයි මේක පැහැදිලි උනේ..
@secretru6004
@secretru6004 Ай бұрын
තව මේ වගේ video දාන්න.. මාරම ආසයි අහන් ඉන්න ගොඩක් වටිනව මේ program එක... ආදරෙයි
@thusharisandamali6201
@thusharisandamali6201 10 ай бұрын
හරිම වටිනව ..ඉතිහාසය පිලිබද අහන්න අශාවක් ඇති උනා..❤❤
@WilbertKeeragala
@WilbertKeeragala 15 күн бұрын
හොඳ වෑයමක් ඉතා අගෙයි .තව දුරටත් සොයන්න .
@rupanisuchithra6630
@rupanisuchithra6630 9 ай бұрын
මිත්‍යා මත පමණක් ජීවත් වෙන, ශ්‍රී ලාංකිකයන් වෙත, තම පරපුර දමිලයන්ගෙන් (විජය)නොව යක්ක පරපුරකින් පැවත එන බවට ඉතාමත් වටිනා රූප රචනාවක් ගෙන ආ ඔබව අගය කිරීමට වචන නැති තරම් පුතණුවනී. රාවණා පුරාවෘතයන් ඔබ වැන්නවුන් තව තවත් ප්‍රචාරණය කල යුතුයි. ඒ සත්‍ය අවබෝධ කල යුතුයි පුත. ජයවේවා 🇱🇰
@shanikakanchanamali443
@shanikakanchanamali443 8 ай бұрын
විජය දමිල නොවේ
@harisaraharisara7828
@harisaraharisara7828 8 ай бұрын
It was NAGAS who had been as Ravana Dynasty as Ravanas were worshipping COBRAS !!! As Magadhi
@Ben_Gaming09
@Ben_Gaming09 7 ай бұрын
The Sinhalese cannot make a claim to Ravana being a Sinhalese, because there was no race called Sinhalese at the time of Ravana and the associated story Ramayana, which is dated chronologically 12,000 B.C. by the well known Indian Researcher and scholar Nilesh Nilkantha Oak, by meticulous Astronomical and Archeological evidence. Since there was no Sinhalese Race during King Ravana’s period, the fact of King Ravanan being a Tamil Hindu King is an axiomatic truth.
@VijayaVithanage
@VijayaVithanage 14 күн бұрын
Vijaya from wanga deshaya.
@NilukaMaduwanthi-ro1gz
@NilukaMaduwanthi-ro1gz 6 ай бұрын
මන් කාලෙක ඉදන් හොයපු සම්පුර්ණ කතාවම දැනගත්තා. ඔබට බොහොම පින්.. කියලා නිම කරන්න බෑ මට සතුට . තව තවත් විස්තර හොයගන්න ශක්තිය ලැබෙවා.... ! නියම රාවණ පරපුරේ කෙනෙක් ඔයා. රාවන රජු නැවත ඉපදෙනවානම් අපේ රටට කොච්චර වසනාවක්ද.. ඔබට බොහොම පින් විස්තර අපිටත් දෙනවට
@lalithsanjeewa7110
@lalithsanjeewa7110 6 ай бұрын
ස්තුතියි සහෝදරයා. ඔබ ගොඩක් මහන්සි වෙලා මෙම වැඩසටහනට අවශ්‍ය අතීත තොරතුරු කාලය ගත කරලා රෑප රාමු තුලින් අපව දැනුවත් කලාට.ඔබට ජය❤
@kavindadilshanpathiraja8731
@kavindadilshanpathiraja8731 3 ай бұрын
සහෝදරයාට ශක්තිය ධෙර්‍යය ලැබේවා මේ සත්‍ය සෙවීමට. මමත් ඇත්තටම කැමතියි ඔයාට උදව් කරන්න මේ දේට.
@ayomsilva6066
@ayomsilva6066 5 ай бұрын
මගේ රත්තරන් රාවණ අප්පච්චිව දැකගන්න මට පින ලැබේවා..🙏 පින් ඔබට සහෝදරයා 🙏
@hemaliwithanage9017
@hemaliwithanage9017 4 ай бұрын
Aththamai mamath......
@Isunipabasara3574
@Isunipabasara3574 3 ай бұрын
රාවණා ගැන වැරදි මත ගොඩක් තියෙනවා..🙂👍 අනික මේක බලද්දී අමුතුම හැගීමක් දැනෙනවා අපෙ රටේ ඉතිහාසය ගැන අහද්දි😌👍
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 10 ай бұрын
මේ කතාව දැනගත්‍තට පස්සෙ සිංහලයෙක් වශයෙන් මං සතුටු වෙන්නද දුක් වෙන්නද කියල මට හිතාගන්න බැ 😔 ( මොනව උනත් සත්‍ය හෙලි කල ඔබට ගොඩක් ස්තූති සහ පින් 🌟🌟🌟🌟🌟 )
@Savindigagasarani
@Savindigagasarani 9 ай бұрын
Ow
@Seven_K_Beatz
@Seven_K_Beatz 9 ай бұрын
සිංහල කියල ගොඩක් අය හිතන් ඉන්නෙ ඉන්දියාවෙන් ආව වහල් හොරෙක් වුන විජයගෙන් එන පරම් පරාව😅ඒත් ඇත්තටම සිංහල කියන්නෙ සිංහයන් වගේ ශක්තිමත් වංශයක් උන යක්ඛ වංශිකයන්ට☺️රාවණ ඉතිහාසෙ අහද්දිත් ඇගේ ලේ කකියනවනම් ඒ අය තමයි රාවණ පරම්පරාවෙන් පැවතෙන ලේ උරුමක් කාරයො☺️යක්කයන්ට ජය ☺️
@wow2337
@wow2337 8 ай бұрын
ඉතින් මෙයටත් ඉන්දීය අය තමා
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 Ай бұрын
Mekathawa hari ashwen baluwaputhe ..dhanuwathkaata obata godak pin ..jayawewa....thruwansaranai🙏👍
@ZoRoX-wi3ik
@ZoRoX-wi3ik 10 ай бұрын
රට රකින රටේ මිනිස්සු සතා සිව්පාව ගහකොල මේ හැම දේටම ආදරේ කරන බුදු දහම පණ මෙන් රකින සධාරණ නීතියක් ගෙන යන විශිෂ්ඨ නායකයෙක් ලගදීම බිහි වෙනව නමුත් ඔහු යුද්ද නොකරාවි
@ramyakanthi226
@ramyakanthi226 24 күн бұрын
Attatama oyata bohoma ituti me wage watina apeetihasaya atta pennala dunnata ❤🙏
@bandarabandara4442
@bandarabandara4442 6 ай бұрын
මට දැනෙන හැගෙන දෙයක් මම කියන්නම්.කාර්මික විප්ලවය ඇතිවුනේ කුරුස යුද්දයෙන් පස්සේ ඒ රටවල තිබුණ පොත් පත්වල දැණුම භාවිතා කරලා .එහෙම දේශපාලන විද්‍යාව හදාරණකොට ඉගෙන ගත්තේ .එහෙමනම් රාවණා රජතුමා මුළු ලෝකයම පාලනය කරානම් ඒ සම්බන්ධ තොරතුරු ඒ පොත් පත්වල තියෙන්න ඇති.ඉතින් යුරෝපීය ජාතිකයන් ලංකාවට එන්න ඇත්තේ ඒ දැනුම හොයාගෙන.ඒ අනුව තමයි ඔවුන් නැව් 04ක් පුරවලා අපේ පොත් පත් රැගෙන ගියේ .ගුවන් යානා විදුලි සෝපාන විතරක් නෙවෙයි වාහන හැදෙන්න ඇත්තේ ඒ දැනුමෙන් වෙන්න ඇති.වස්කෝද ගාමා ආවේ රුවල් නැවකින්නේ.මට හිතෙන්දේ කිව්වේ .වැරදි වෙන්නත් පුළුවන් .
@hjssrilanka
@hjssrilanka Ай бұрын
❤❤❤🎉🎉🎉🎉 ඇත්තටම මිල කල නොහැකි වීඩියෝ එකක්.
@lahirunimesh7483
@lahirunimesh7483 9 ай бұрын
සමස්තයක් වශයෙන් ගත් කල නම්,ස්ථාන,සිද්ධීන් වල යම් ගැටලු තිබුනද අවසානය දක්වා ගත් කල ඔබ බොහෝ දුරට සාධාරණයක් සිදු කල ඇති බව කියන්න පුලුවන්.. යතාර්ථයට හානියක් සිදු වී නැත.. තව තොරතුරු සොයන්න එකිනෙකට වෙනස් තොරතුරු සහ සිද්දීන් හමුවනු ඇත. මූලාශ්‍ර බොහෝ ඇති නිසා පරම සත්‍ය කුමක්ද යන්න කිසිවෙකුට කිව නොහැක.. ස්වස්ති සිද්ධම්..🕉️ Keep going💫
@mahindafernando
@mahindafernando 3 ай бұрын
පුතා..ඉතාව වටිනව ඉතිහාසය අද පරමිපරාවට එලිදැක්විම..
@rohinisudarma2897
@rohinisudarma2897 8 ай бұрын
ඇත්තටම මීට පෙර මෙවැනි කරුණු දැනගෙන සිටියේ නෑ. දැනුවත් කිරීම පිලිබද ගොඩක් ස්තූතියි මෙවැනි වටිනා වීඩියෝව ඉතා විශිෂ්ඨයි ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි
@youtoo6795
@youtoo6795 28 күн бұрын
බොහොමස්තූතියි මේ සිදුකරන අධයනය දැනුම ලෙස බෙදාගන්න එක. ඔබට ගුණාත්මක පර්යේෂණයක් වීඩියෝවකින් කර තිබීම ඇගයීමට ලක් කර සිටිමි
@malimalkanthi2710
@malimalkanthi2710 10 ай бұрын
හෙළ ඉතිහාසය අපට මතක් කරලා දෙන ඔබත් සැබැම හෙළයෙකුගෙ උප්පත්තියක්
@wtdssrilanka4880
@wtdssrilanka4880 10 ай бұрын
ඒක ඇත්ත ❤❤
@DiliniNadeesha-w5i
@DiliniNadeesha-w5i 5 ай бұрын
සුපිරි ❤️👍 මං දන්න කතාවේ මට‍ ගලපගන්න බැරි තැන් හොදට තේරුනා ❤️❤️ඇග හිරිවැටිලා යනවා අපේ හරි ඉතිහාසය කොච්චර ලස්සන ද
@anushadamayanthi5442
@anushadamayanthi5442 9 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි.මෙම දැනුවත් කිරීමට.❤❤❤
@shashikalakarunathilaka2047
@shashikalakarunathilaka2047 Ай бұрын
අපි අපේ ඉතිහාසය හොයමු විනාස කරපු ඒවත් අපට පෙන්නුම් කරන දවසක් එයි. යක්කයන්ට හෙලයන්ට ජය🎉🤺💖
@nadulageethan3092
@nadulageethan3092 10 ай бұрын
හැමොම ❤චක්‍රායුදය❤කියන වැඩ සටහන අහන්න මේ වැඩසටහන ඔයාලට තව දේවල් ගොඩක් දැන ගන්න පුලුවන්
@VihangaPavan-st1wk
@VihangaPavan-st1wk 10 ай бұрын
ow homoma gayan sir ekka ekathu venna... 😍චක්‍රායුදය
@chamilatharaka9222
@chamilatharaka9222 10 ай бұрын
❤❤❤..මං සේරම අහනවා..බලනවා... සහස්‍රමුක රාවණා .......🙏🙏🙏🙏
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 10 ай бұрын
ගයන් සදකැළුම් 🌹🌹🌹
@ME-dz9wc
@ME-dz9wc 8 ай бұрын
Excellent chakrayudha
@ayeshaweerasooriya2680
@ayeshaweerasooriya2680 7 ай бұрын
සුභ පතනවා මල්ලී තව ඉස්සරහට මේ හෙලයේ ඇත්ත එලිවෙන්න ඕනේ ඔයාට තවත් මෙවගේ වීඩීයෝ කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙකඅ
@senarathsenarath3523
@senarathsenarath3523 10 ай бұрын
ඉතාමත් වැදගත් විවරනයක් ඔබට බෙහෙවින්ම ස්තූතියි
@tagknowledge7
@tagknowledge7 10 ай бұрын
බොහොම ස්තූතියි ❤️
@IshanChathuraga
@IshanChathuraga 6 күн бұрын
අයියෙ ඔයාට පිං දෙයියනේ මෙ වාගෙ විඩියො කරලා අපෙ කට්ටියට සත්‍ය මොකද්ද කියලා තෙරුම් කරනවට රාවණා එනවාමයි ආයෙ 💪🌎
@ChathuriyaNirmalPR
@ChathuriyaNirmalPR 10 ай бұрын
රාවණා රජු ජීවමානයි💪🛡️
@sujeewasampath2063
@sujeewasampath2063 10 ай бұрын
රාවණා දැකල නැද්ද ?
@Prami_D
@Prami_D 10 ай бұрын
​@@sujeewasampath2063උබෙ අම්මට හුකපු එකා හොයාගනිම් රාවණා දැක්කෙ නැද්ද අහන්න කලින්
@DilinaHerath
@DilinaHerath Күн бұрын
ජය ශ්‍රී රාවණා ..
@sathsarajayawardana9519
@sathsarajayawardana9519 10 ай бұрын
ඇත්ත්ටම ගොඩක් සතුටුයි...අපේ ලංකා ඉතිහාසය නිවැරදි මාවතකට යොමු කිරිම ගැන... ඒවගේම තොරතුරු හොයාගත්තා මූලාශ්‍ර shear කරන්න පුලුවන්නම් acceptable information (පිළිගත හැකි තොරතුරු) වෙනවා...ඒ වගේම (researchable details)පර්යේෂණ කළ හැකි වෙනවා තවත්.....
@RanukaFernando-us3mm
@RanukaFernando-us3mm 9 ай бұрын
ඔව් මමත් කියන්නේ එකයි. අපි මේවා කිවුවාට ඇහුවට වැඩක් නෑ. ඔප්පු කරන්න පුළුවන් කොහෙහෝ සාධකයක් තිබිය යුතුයි.
@navodasadapani6557
@navodasadapani6557 10 ай бұрын
The best Rawana story I've ever watched❤❤❤Good job and superb😊
@tagknowledge7
@tagknowledge7 10 ай бұрын
❤️❤️❤️
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 5 ай бұрын
අදටත්තමන්කල විශාල වැරැද්ගැන විභීෂන දුක්වෙනවා එවැරැද්ද නිවැරදිනරමිනුයි සිටින්නේ ඔහුස පරිවර රාවණයන්ගේ අාත්මිකව සහ මිනිස්භවයන්වලට පිරිස සමග නැවත ලංකාරාජ්්‍ය ලෝකේ දියුනුම රටක්වනවා අනාගතයෙිදී . අාතර්සී ක්ලාක්පවා 2050 වනවිට ලංකාව ලෝකේබලවත්රටක් ලෙස අානාවැකි කීවේ එනිසා.
@Lifeatsea1111
@Lifeatsea1111 6 күн бұрын
ඒක සුපිරි❤️❤️
@cm93yt
@cm93yt 9 ай бұрын
ඔබ හරි, බෞද්ධ දර්ශනය අනුව ලෝකාරම්භය: අබ්බස්සර ඹබලොවෙන් භද්‍රලතා වැල්වල එල්ලිලා ඇවිත් මේ රස පොළව අහාරයට ගත්තා කියලා තියෙන්නේ. මේ පරිවතනය. ඒක සදහන් නොවුන නිසා දැම්මේ . අනික මාලි රජතුමා යුද්දෙන් මිය යන්නේ නෑ. පලා යනවා. පලා යන්නේ අපේ රටට වම් පැත්තෙන් තියෙන දූපතකට. එකේ ජිවත් වුනා. මාලිගේ දිවයින තමයි වර්තමානයේ හදුන්වන මාලදිවයින. තව දෙයක් පුෂ්පක යානාය සහා දඩු මොණරය කියන්නේ දෙකක්. පුශ්පක යානයේ යන්න පුලුවන් එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට. ඒත් දඩු මොණරය ටිකක් ලොකුයි. හරියට air bus එකක් වගේ. රවණා රජතුමා තනියම පුෂ්පක යානය පැද්දත් දඩු මොණරය පදවන්න වෙනම කෙනෙක් හිටියා. තව දෙයක් මහා රාවණා අදටත් ආධ්‍යාත්මිකයි. ඒ ස්වරූපය තමා අද රටම නොදැනුවත්ව හරි කතරගම දෙවියන් ලෙස අදහන්නේ. තවත් චුටි තැන් ඇරුනම සමස්ථ කතාවම ඇත්ත. වැඩෙ ලස්සනයි. ජය.
@HanZeyy2255
@HanZeyy2255 7 күн бұрын
රාවණා... ❤️🔥
@amilasanjeewawijerathna4889
@amilasanjeewawijerathna4889 9 ай бұрын
ඔබ කරන මේ දේ ගැන ස්තුති වන්ත වෙන්න ඕනි. මුලාශ්‍ර ගන්නේ කොහොමද කියන ඒක ගැන කියන්න.
@samvijfernando5555
@samvijfernando5555 2 ай бұрын
Superb.. Kawadawath nohithapu deyak danagatta. Digatama me wage ewain apiwa danuwath karanna oyata puluwan wewa...
@sujithlakshitha-e2v
@sujithlakshitha-e2v 9 ай бұрын
රාවන රජු අමරනීයයි ❤️🥺
@nipunadhananjaya7778
@nipunadhananjaya7778 Ай бұрын
ඔයා කරන්නෙ yt channel එකක් නෙවේ.රටකට ඇත්ත කියලා දෙන දේවා කාර්‍යයක්.ජය වේවා...
@harshabadrajee7495
@harshabadrajee7495 8 ай бұрын
මේක තමයි මෙහෙ trending වෙන්න ඕන chanel ❤❤
@WathsalaRanathunga-q9i
@WathsalaRanathunga-q9i Ай бұрын
බොහොම ස්තුති .ගොඩාක් ආඩම්බරයි මගේ රට ගැන ❤❤❤
@_Lokumallipm
@_Lokumallipm 9 ай бұрын
වීඩියෝ එක බලන්න ගද්දී හිතුනෙ වංසෙ කබල් ගානවා කියලා... ටිකක් වෙලා යද්දි උනන්දුවෙන් අහගෙන හිටියා... අන්තිමට කතාව අවසානයේ දී ඇස් දෙක තෙත් උනා,...මට වචන එන්නෙ නෑ මේ වෙලාවේ කියන්න...ඒක මාරම සිදු වීමක් ✊💔
@_Lokumallipm
@_Lokumallipm 9 ай бұрын
මට බනින්න එපා කවිරුත් මට මුලදි හිතුන දෙ සහ මට ඇත්තටම උන දෙ කීවෙ💔
@asangamendis6105
@asangamendis6105 Ай бұрын
ස්තුති, මගේ අදහස නම් ඔය රාවණා රජු ගැන විෂයක් වශයෙන් හදාරන්න හොඳයි නැත්නම් කිසිම වැඩකට නෑනේ, අඩුම ගානේ හෙළ වෙදකම කරන අය ඇතිතැන්වත් අසනීපයකදි අපි දන්නේ නෑ, ලෝකය ඔයිට පසු ශීෂ්ඨාචාර කිහිපයක් ගෙවිලා රවණා යුගයෙන් පසු ලංකාපුරය දියුණුවක් වෙලා නෑනේ, නමුත් වෙනත් රටවල් හිතාගන්න බැරි තාක්ෂණික දිියුණුමට්ටමකට පැමිණ තියනවනේ, අපි අතිතය කබල්ගැවට කිසීම දියුණුවක් තාක්ෂණික හෝ සමාජිය මට්ටමෙන් වෙලා නැහැනේ, නමුත් අපිව යටත් කරගත් රටවල් අපිට වැඩිය පරම්පරා ගණනාවක් ඉස්සරහින්, එකනේ අපේ රටේ තරුණ පරම්පරාව රට හැරගොස් ඒ රටවල සුද්දන්ගේ කකුසි සොදලා හරි ජිවිත පටන් ගන්න හදන්නේ, අපි සුද්දන්ට බැන්නට අපිව සුරාකෑවා කියා දැන් තරුණ පරම්පරාව රටේ සල්ලි පිටරට ගෙන්යනවා සුපිරි ජිවිත බලාපොරොත්තුවෙන් , කොහොම හරි සුද්දා මංකොල්ලකාපු වැඩෙමයි රටට කරන්නේ 😁😁😁
@kaviboy4400
@kaviboy4400 7 ай бұрын
සුපුරියක් අයියේ ස්කිප් නොකර බලපු එකම් යූටුබ් විඩියෝ එක.නොදැන ඉදිය ගොඩක් දේවල් දැන ගත්තා❤️😒
@tarushhashen
@tarushhashen Ай бұрын
ඉල්ලීමක් පමණයි,ඔබතුමාට පුලුවන්ද කියවපු පොත්පත් මූලාශ්‍ර පිලිබදවත් ප්‍රකාශ කරන්න🙏🏻
@pasindudilshan6943
@pasindudilshan6943 10 ай бұрын
ඔයාලා කාටහරි පුලුවන් උනොත් එන්ගලන්තයෙ කවුතුගාගාරයෙ, වතිකානු දේවස්ථානයේ ඇති රාජකිය රහස් පුස්තකාලයට රහසේ යා හැකිනම් දසදහස් ගනනකට ආසන්න ලන්කාරාජයට අයත් පුස්කොලපොත් ඉතා හොදින් ලොකයෙන් සහවා සන්රක්ෂනය කොට ගබඩාකර ඇත. මේහි ඒකල තිබු සුසැට කලා ෂිල්ප 64 නොහොත් වර්තමානයේ හැදින්වෙන කොන්ටම් පිසික්ස් මුලදර්මයෙන් ඉතා ගැඹුරින ඇති ලෝකයම පාලනය කල හැකි බලගතුම දැනුම් සම්බා🎉රයක් පවතියි. මේවැනි දැනුම ඇති තවත් කුඩා පොත් සන්කයාවක් ටිබටයෙන් සොයා ගත් හිට්ලර් එකල ලොව බලගතු නාසි හමුදාවක් සාදන ලද්දේ. එතකොට ලක්ෂ ගානකට ආසන්න දැනුමක් ඇති පොත් වලින් කරහැකිදේ ඔබටම සිතා ගැනීමට මා ඉඩතබමි...
@apekshagunathilaka5014
@apekshagunathilaka5014 10 ай бұрын
Mage lakmawata... Una asadaranakam.. Kawada ho helidaraw wewei... ❤❤❤
@ThusarakumaraTw
@ThusarakumaraTw 10 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@Rasika-h9y
@Rasika-h9y 10 ай бұрын
ස්තූතියි.💐💐💐
@avishkamadhushan1518
@avishkamadhushan1518 10 ай бұрын
ලගම ඒව තියේ පොඩ්ඩක් උත්සහ කරන්න ,ගගට එකතුවෙන්න උත්තර ඔක්කොම ලැබෙයි.!
@SparkSculpters
@SparkSculpters 10 ай бұрын
එංගලන්තයේ කවිතුකාගරයේ තියෙන සමහර පුස්කොළපොත් වල photo ගන්න පුළුවන්ලු දැන්. ඉස්සර යන්නවත් දුන්නේ නෑ. England වල ඉන්න අපේ අයට ඒ වගේ ෆොටෝ අරන් ලංකාවට ඒවන්න පුළුවන් නම් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි
@KaviduSamith
@KaviduSamith Ай бұрын
රාවනා රජු අමරනීයයි 🥰🥰🥰🥰🙏
@sujeewadhamayanthi7638
@sujeewadhamayanthi7638 9 ай бұрын
අහන්න අසාවෙන් හිටිය රාවණා ඉතිහාසය ගොඩක් ස්තුතියි 🙏
@AnomaDevika-z7k
@AnomaDevika-z7k 5 ай бұрын
ඇත්තටම, පාසැල් පොත් වල තියෙන බොරු ඉතිහාසය ඉවත් කරලා නිවැරදි මෙවන් තොරතුරු ඇතුලත් කරන්න බලපෑම් කළහැකි නම් රටෙ අනාගතය නිවැරදි කරගත හැකි වේ.ඔබට තවතවත් මෙවැනි ඉදිරිපත් කිරිම් කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .
@gayansenanayaka7662
@gayansenanayaka7662 9 ай бұрын
අන්තිම ටික බලද්දි ඇඬුනා...❤
@NPPSSriLanka456
@NPPSSriLanka456 Ай бұрын
Video එකනම් නියමයි මේ Add තමාඑපාවෙන්නේ.. එක දිගටම add
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
RAVANA | Episode 36 | රාවණා | SIYATHA TV
2:02:22
Siyatha TV
Рет қаралды 88 М.
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06