Amazing Fish Cutting At Negombo Night Fish Market, Sri Lanka

  Рет қаралды 186,427

SL Fisherman

SL Fisherman

Күн бұрын

Witness the incredible skill and vibrant atmosphere of the Negombo Night Fish Market in Sri Lanka! This video takes you on a whirlwind tour as fresh seafood is unloaded, cleaned, and prepared by expert fishmongers under the starry sky in Negombo fish market..
See the dazzling array of fish, glistening under the Negombo fish market lights. Marvel at the rhythmic flick of knives as vendors expertly fillet and slice their catches. Immerse yourself in the lively energy and friendly banter of this essential part of Sri Lankan culture.
This isn't just about the fish - it's a sensory experience! The hum of conversation blends with the rhythmic chopping of blades. The aroma of fresh seafood mingles with the salty night air.
Prepare to be amazed by the skill on display and gain a deeper appreciation for the fresh ingredients that grace Sri Lankan tables. So grab your virtual passport and get ready to dive into the heart of the Negombo Night Fish Market!
More Fish Cutting Videos
THREE TYPES OF FISH CUTTING METHODS IN SRI LANKA
• ANYONE CAN CUT FISH AT...
#SriLanka #Negombo #NightMarket

Пікірлер: 295
@slfisherman
@slfisherman 2 ай бұрын
බේරුවල වරාය අනිත් වරායල් වලට සාපේක්ෂව වෙනස්වෙන්නේ ඇයි සහ බේරුවල වරායේ මාලු මිල .........😍👇 kzbin.info/www/bejne/jHTLZKagiMlrfpI
@arunanishantha977
@arunanishantha977 2 ай бұрын
කිසිම මාලු කපන කෙනෙක් මෙච්චර පැහැදිලිව කියලා දෙන්නේ නෑ වැඩි විස්තර..පට්ටම නිහතමානී කොල්ලෙක්.ජයවේවා❤❤❤
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි!❤️😊
@shamafarnando5661
@shamafarnando5661 2 ай бұрын
Eka attha supiri porak ❤️❤️
@SAKU_BOY
@SAKU_BOY 6 күн бұрын
Atta supiri dial ekk
@adishadealwis8771
@adishadealwis8771 2 ай бұрын
විද්‍යාත්මක පදනම කෙසේවෙතත් හොද දැනුමක් තියෙන කොල්ලෙක්.. ගොඩක් දේවල් පැහැදිලිව කියලා දුන්නා.. ස්තුතියි දෙන්නටම! ❤️
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි!❤️😊
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 2 ай бұрын
මලු කපන අයගෙන් දැක්ක සුපිරි පොර❤❤❤දැනුම සුපිරි ❤
@slfisherman
@slfisherman 2 ай бұрын
අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 2 ай бұрын
@@slfisherman ❤❤
@randika2
@randika2 2 ай бұрын
රසංග එල කොල්ලෙක්.තමන්ගේ රස්සාව ගැන අනිත් අයටත් දැනගන්න පුළුවන් විදියට පැහැදිලිව කියලා දුන්නා.ජයවේවා....
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@ravinduruwanpathirana7216
@ravinduruwanpathirana7216 2 ай бұрын
ලස්සන ආකල්ප තියෙන කොල්ලෙක්. ගොඩක් ඉස්සරහට යන්න පුලුවන්, ජය වෙන්න ඕනි රසන්ග ඔයාට 🎉
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊
@vasanthakumara1974
@vasanthakumara1974 2 ай бұрын
සුපිරි කොල්ලෙක්.... හරියන්න ඕනෙ උපරිම උඹල දෙන්නටම....❤❤❤💪💪✌️
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි! aiye...❤️😊
@janithchamara1477
@janithchamara1477 2 ай бұрын
නියම දැනුමක් ලබා ගත්තා සුපිරි ✌️⚡
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි! ❤️
@dineshsampath6974
@dineshsampath6974 2 ай бұрын
he is exploring well. and he is update person. good job and nice explanation..all the best brother. 💐
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you so much 🙂
@SakunNirmal-n1z
@SakunNirmal-n1z 2 ай бұрын
පඩ නැති හොද කොල්ලෙක් ජය මචන් 👍
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊
@AppleSriLanka
@AppleSriLanka Ай бұрын
සුපිරිම වැඩ්ඩෙක්, හිත හොද කොල්ලෙක්. හැමෝටම ඉගෙන ගන්න ගොඩක් දේවල් තිය්නව. හරි යන්න ඕනෙ. ❤❤
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@samithaweerasekara7589
@samithaweerasekara7589 2 ай бұрын
පට්ට දැනුමක් තියන අයිය කෙනෙක්.පැහැදිලිව කියල දෙනව.
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊
@SLPhoenix2000
@SLPhoenix2000 Ай бұрын
ඉදිරියටත් මේ පොරව ගේන්න වීඩියෝ වලට . කම්මැලි නැතුව බලන් ඉන්න පුළුවන්😍
@slfisherman
@slfisherman Ай бұрын
Anivaryenma..ගොඩාක් ස්තූතියි.!❤️😊
@lansklusner4731
@lansklusner4731 Ай бұрын
හොද කොල්ලෙක් මුගේ හිත හොද කමටම හරි යන්න ඕන❤
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@antoniyofernando
@antoniyofernando 2 ай бұрын
He is well educated good luck ❤❤
@slfisherman
@slfisherman Ай бұрын
Thank a lot!
@sankamadu4396
@sankamadu4396 Ай бұрын
තමන් කරන රුකියාව සම්බන්ධව හොඳ දැනුමක් තියෙන කොල්ලෙක් වගේ ඒ රස්සාව රදාපවත්වා ගැනීමට විය යුතු සියල්ල ගැන හොඳ අවබෝධයක් තියෙන කොල්ලෙක් ජය
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි............😊❤️
@kushankaumal5887
@kushankaumal5887 Ай бұрын
රසාංග මහත්මයා මම දැකපු හොද පැහැදිලි කිරීමක් සමග දැනුවත් කරමින් තම කාර්ය අවංකව කරන පුද්ගලයෙක්. නොදන්න බොහෝ දේවල් ඔහු කියා දෙනවා.. ඔහුත් සමග තව වීඩියෝ කරන්න.
@chandanabhanuka
@chandanabhanuka Ай бұрын
මීගමුවේ night මාකට් එක්ක තියනවා කියල අද දැනගත්තේ යන්න ඕන දෙන්නටම ජයවේව
@slfisherman
@slfisherman Ай бұрын
ගොඩාක් ස්තූතියි............😊❤️
@chamarawidyasekara4289
@chamarawidyasekara4289 Ай бұрын
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්... තමන් කරන දේ හරියට කරන ඕනම එකෙක් දිනනවා ❤
@slfisherman
@slfisherman Ай бұрын
Anivaryenma..ගොඩාක් ස්තූතියි.!
@Akalankadillanga
@Akalankadillanga Ай бұрын
සුපිරියට පැහැදිලි කරනවා ❤️
@slfisherman
@slfisherman Ай бұрын
Anivaryenma..ගොඩාක් ස්තූතියි.!❤️😊
@ChamodSandaruwan-c6m
@ChamodSandaruwan-c6m 2 ай бұрын
An important fishmonger with a smart mind
@slfisherman
@slfisherman Ай бұрын
Thanks alot!
@tharindusandamal1980
@tharindusandamal1980 2 ай бұрын
සුපිරි නිහතමානී චරිතයක් ❤ ජය වේවා ❤
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@AselaPerera-kj6km
@AselaPerera-kj6km 2 ай бұрын
Rasanga is a nice person and a professional...
@slfisherman
@slfisherman Ай бұрын
Thanks a lot!
@sansaresanchare1529
@sansaresanchare1529 20 күн бұрын
සුපිරි දැනුමක් තියෙන්නෙ ඒ අයියා ට ❤ ජයවේවා
@slfisherman
@slfisherman 19 күн бұрын
අනිවාර්යයෙන්ම,බොහොම ස්තුතියි..., 🙂❣️
@SheharaNilupul
@SheharaNilupul Ай бұрын
සුපිරි පොරක්..එකෙන්ම😊
@slfisherman
@slfisherman Ай бұрын
Anivaryenma..ගොඩාක් ස්තූතියි.!❤️😊
@PK2001S
@PK2001S 2 ай бұрын
Fillet n Wasabi කියපු කතාව ලේසි නෑ ❤ වැඩ්ඩෙක් කරන දේ හරියටම දැනගෙන කරන 💯
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 2 ай бұрын
Good one brother.ලක්ෂයට තව ටිකයි ❤
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි!❤️😊
@chamalshanikshan3570
@chamalshanikshan3570 2 ай бұрын
තමන්ගේ රැකියාව බොහොම අවංකව කරනවා වගේම පරිසරය හා පාරිභෝගිකයා ගැන හිතන බුද්දිමත් සහෝදරයෙක්...උතුරන්න හරියන්න ඕන...❤❤❤
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@Sineth_Sankalpa
@Sineth_Sankalpa 2 ай бұрын
පට්ටම චරිතයක් මාර unique එයා නම් ❤ කියා දෙන විදිහ මරු එයා ආය විඩියෝ එකක් ඔනි මෙයා ඉන්න
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම gennm,ගොඩක් ස්තුතියි 😊❤️
@kithumalisashinacooray178
@kithumalisashinacooray178 Ай бұрын
කරන වැඩේට අවංක මනුස්සයෙක් 👍
@udayakumaraNissanka
@udayakumaraNissanka 2 ай бұрын
මාලු කපන කොල්ල මරු..නියම පැහැදිලි කිරීමක් වැල්වටාරම් නෑ
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@kawshalrathnayake7052
@kawshalrathnayake7052 Ай бұрын
ඒ කපන අයියනම් සුපිරියි❤
@slfisherman
@slfisherman Ай бұрын
Ow Niyamai! 😊❤️
@DAFFYDUCK-qo1zy
@DAFFYDUCK-qo1zy 2 ай бұрын
සුපිරි සහෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි! ❤️
@crisanfernando7230
@crisanfernando7230 Ай бұрын
මිගමුවේ පිටිපන ....සුපිරිම බුලට් එකක් තමා....❤❤❤❤❤😂
@slfisherman
@slfisherman Ай бұрын
Anivaryenma..ගොඩාක් ස්තූතියි.!❤️😊
@judefernando-vk8yo
@judefernando-vk8yo 2 ай бұрын
අපේ මීගමුවටම ආඩම්බරයක් රසංග
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊
@nithyanithya5991
@nithyanithya5991 2 ай бұрын
Ithama nihatha maani kollek maalu kapanne...jayawewaaa...❤❤❤❤❤❤
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊
@chamilawithanage8181
@chamilawithanage8181 2 ай бұрын
Job aka niyameta dannawa great 👍
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@RasikaPerera-zh2qn
@RasikaPerera-zh2qn 2 ай бұрын
Kapilla wagema danumath supiri .hoda experience ekakk thiyenawa kiyala penawa. Maluwge thel eka dala ewwama hodda harima rasai. Rasanaga aiyge thwa video ekak ganna plz. Oya dennatama jaya wewa jesu pihitai! 🎉
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊
@pabasaravideovision
@pabasaravideovision 18 күн бұрын
මාලු කපන කොල්ලා පට්ට. මාර social. කතා කරන විදියට අහං ඉන්න ආසයි.❤️ මේ කපන සහෝදරයා එක්ක තව වීඩියෝ ඕන.❤️ කියලා දෙන එක පැහැදිලිව කියලා දෙනවා.
@slfisherman
@slfisherman 17 күн бұрын
Anivaryenma video ekak gennam... බොහෝම ස්තුතියි....,🙂❣️
@dasathamadagammana7723
@dasathamadagammana7723 2 ай бұрын
සුපිරි මාලු අයියා,❤ Program ek lassanai.dyk egena gaththa . Jaya wewa !!!
@slfisherman
@slfisherman Ай бұрын
ගොඩක් ස්තුතියි 😊❤️
@Lionman-SriLanka
@Lionman-SriLanka 2 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්❤❤❤❤❤
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊
@UdithaPethiyagoda
@UdithaPethiyagoda 2 ай бұрын
Though he is a fish cutter he seems to be very educated
@slfisherman
@slfisherman Ай бұрын
Thank you so much!
@ovijemjewels
@ovijemjewels 2 ай бұрын
පිටිපන ලෙල්ලමේ සුපිරිම පොරක්..ආදරෙයි මචන්
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊
@D2DSPECIAL
@D2DSPECIAL Ай бұрын
supiri kollek hats off guys
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි............😊❤️
@nilanranasinghe2993
@nilanranasinghe2993 7 күн бұрын
මාලු කපන අයගෙන් සුපිරිම ඩයල් එකක්
@slfisherman
@slfisherman 6 күн бұрын
anivaryenma........❤️
@NishadiHarshani-jt7bf
@NishadiHarshani-jt7bf Ай бұрын
රසාංග අත්දැකීම් බහුල සහ තමන්ගේ රාජකාරිය මනාව කරන පුද්ගලයෙක් බව පිලිඹිබු වෙනවා. ඔහු තමන්ගේ වෘත්තිය පිලිබදව හසල දැනුමක් ඇති තරුණයෙක්❤
@ude3333
@ude3333 Ай бұрын
මූදු කුකුලා හුග දෙනෙක් ගන්නෙ නැත්තේ හරියට උයන්න දන්නැති හින්දා. සුපිරි රස මාලුවෙක්
@sunethwijewardana3626
@sunethwijewardana3626 26 күн бұрын
රසන්ග... ❤ සුපිරි පැහැදිලි කිරීමක්
@slfisherman
@slfisherman 19 күн бұрын
බොහොම ස්තුතියි..., 🙂❣️
@roshanmadubashana30
@roshanmadubashana30 2 ай бұрын
Professional කොල්ලෙක්❤
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@pasidulakmal6319
@pasidulakmal6319 2 ай бұрын
අදත් වීඩියෝ එක නියමයි .මාළු කපන වීඩියෝ එකක් ගොඩාක් කාලෙකින් දැම්මේ.මීගමුවේ ඉන්නේ ඉතින් වැඩ්ඩෝ තමයි .මාළු කපන කෙනා හරියට පැහැදිලි ව තේරුම් ගන්න පුළුවන් ....🦀🐟🐠🦈🐙🦐💖💖💖💖👍👍💪💪
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@madhushanmedagedara5403
@madhushanmedagedara5403 Ай бұрын
Gentlemen fismonger who likes football .he is the complete package .❤️
@ShanukaDeshan-nn4nr
@ShanukaDeshan-nn4nr 7 сағат бұрын
සුපිරිම චරිතයක් ❤😊
@wasanthagunasoma226
@wasanthagunasoma226 Ай бұрын
සුපිරි පොරක නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ❤✌
@slfisherman
@slfisherman Ай бұрын
Anivaryenma..ගොඩාක් ස්තූතියි.!❤️😊
@gayathriherath7652
@gayathriherath7652 Ай бұрын
He is an updated , intelligent person.
@slfisherman
@slfisherman Ай бұрын
Thanks a lot!
@magicbox8990
@magicbox8990 2 ай бұрын
ayeth video ekak karanna meya ekka eyagen ganna dewal godak thiyanawa mahapolawe yatharthaya ekka gatena minihek ❤✌ waiwarana loken eha deyak hamotama ganna puluwan wei
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma tawa video ekk gennmko..tawa tika dawsakin..!
@magicbox8990
@magicbox8990 2 ай бұрын
@@slfisherman ❤
@dilzmadu3122
@dilzmadu3122 Ай бұрын
මාළු කපන බ්‍රෝ නම් පට්ටයි..❤
@slfisherman
@slfisherman Ай бұрын
Anivaryenma..Bohoma isthutii!
@Dilshanpick
@Dilshanpick 2 ай бұрын
සුපිරි ❤ කැපීල්ල❤
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊
@Sameeraindrajith96
@Sameeraindrajith96 2 ай бұрын
මෙයා සුපිරි මොලයක්.. 🩵🩵🩵🤎
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@ManjulaDushantha
@ManjulaDushantha Ай бұрын
මාලු කපන අයියා සුපිරී චරිතයක්
@slfisherman
@slfisherman Ай бұрын
anivaryenma,ගොඩක් ස්තුතියි........!❤️😊
@gimhanasupun7387
@gimhanasupun7387 2 ай бұрын
පැහැදිලි කිරීම හොඳටම කරනවා
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊
@umayanganaariyasinghe4802
@umayanganaariyasinghe4802 Ай бұрын
The best explanation ever ❤ lv this man 🎉
@tharindunijanz800
@tharindunijanz800 2 ай бұрын
විස්තර කීරීම නම් හරිම පැහැදිලි නියමයි ❤
@slfisherman
@slfisherman Ай бұрын
ගොඩක් ස්තුතියි 😊❤️
@kurulujay2270
@kurulujay2270 Ай бұрын
සුපිරි කොල්ලෙක් උගේ කතාව පට්ට..🫡♥️
@TharukshiPremodya
@TharukshiPremodya 2 ай бұрын
අයියගෙ විඩියෝ මරු ❤ මාලු කපපු අයියත් හරිම හොදයි ❤
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි!❤️😊
@shanakamadhusanka4750
@shanakamadhusanka4750 2 ай бұрын
Patta kollekk...awankawama pehedili karanawa..marama manussakamak
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි!❤️😊
@kasunchamara7289
@kasunchamara7289 2 ай бұрын
Math gihama meyagen thami kapanne malu gaththahama ra lellame harima nitt eyage weda thanks video ekata api godak dewall dana gaththa ❤
@slfisherman
@slfisherman 2 ай бұрын
oytath ගොඩාක් ස්තූතියි!❤️😊
@DeshanDeshan-k8p
@DeshanDeshan-k8p 2 ай бұрын
Supiri Kollek❤️
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@milindamilinda7171
@milindamilinda7171 3 күн бұрын
සුපිරි කොල්ලෙක් ❤
@ranjithwijesinghe3118
@ranjithwijesinghe3118 2 ай бұрын
සුපිරි දැනුමක් me මල්ලිට තියෙනවා ❤
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@lakshankarunarathne9463
@lakshankarunarathne9463 2 ай бұрын
එල කොල්ලෙක් ❤GOD BLESS
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@madhushansubasinghe4467
@madhushansubasinghe4467 9 күн бұрын
Ela kollek❤
@slfisherman
@slfisherman 6 күн бұрын
Bohoma sthutiii..!
@ErangaHarshana-jh8sl
@ErangaHarshana-jh8sl Ай бұрын
Nice job ❤
@slfisherman
@slfisherman Ай бұрын
thank a lot!
@dineshrathnayake2253
@dineshrathnayake2253 Ай бұрын
The best fish cutter ❤️
@Pinokiyo-පිනෝකියෝ
@Pinokiyo-පිනෝකියෝ Ай бұрын
අදත් සුපිරි වීඩියෝ එකක් ඇත්තටම ලොකු දැනුමක් ලැබුනා Thank you ඔයාල දෙන්නටම😊❤ ඉක්මනට Subscribers 100k ගහමු🎉❤❤
@slfisherman
@slfisherman Ай бұрын
Anivaryenma..ගොඩාක් ස්තූතියි.!❤️😊
@gamageanula4692
@gamageanula4692 Ай бұрын
Supiri kollek
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි............😊❤️
@sameerasampath4252
@sameerasampath4252 2 ай бұрын
Rasanga supiri kollek hithana widiha gena patta sathutui
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊
@roshansampath2117
@roshansampath2117 2 ай бұрын
ඩිග්‍රී ගහලා එ දැනුම ගන්න බෑ...ෆීල්ඩ් එකේ කට්ටක් කන්නම ඕන ...❤❤
@slfisherman
@slfisherman 2 ай бұрын
Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊
@supuneranga450
@supuneranga450 2 ай бұрын
සුපිරි චරිතයක් ❤️💐💪👍
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@Dilshan69_
@Dilshan69_ Ай бұрын
Talented ❤ and educated ❤
@slfisherman
@slfisherman Ай бұрын
Yes,Thanks a lot!
@kasunmadusanka5425
@kasunmadusanka5425 Ай бұрын
මරු බං ඌ නං❤❤❤😊 ❤
@minulacoolsoul7221
@minulacoolsoul7221 Ай бұрын
He is a real gentleman ❤
@MalanMahesh-t7k
@MalanMahesh-t7k 2 ай бұрын
super bro
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි!❤️😊
@bravobrother7007
@bravobrother7007 2 ай бұрын
Supiri porak ekenma❤❤❤❤
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@GavCeylon
@GavCeylon 2 ай бұрын
Big shout out for watching Euro and Copa ⚽ 😁
@slfisherman
@slfisherman Ай бұрын
❤️😊
@GamagePamod
@GamagePamod 2 ай бұрын
Supiri kollek ❤️
@slfisherman
@slfisherman Ай бұрын
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️
@pradeep2suranga236
@pradeep2suranga236 Ай бұрын
Keep it up good job ❤
@slfisherman
@slfisherman Ай бұрын
Thanks a lot!
@prasa6227
@prasa6227 Ай бұрын
ube katay skill ekay ekka ubatanan waradinne na . uba machan thawa thawa kattiya hadala boss kenek weyan jayawewa
@slfisherman
@slfisherman Ай бұрын
Anivaryenma..ගොඩාක් ස්තූතියි.!
@judefernando-vk8yo
@judefernando-vk8yo 2 ай бұрын
Super Brooo🎉🎉🎉❤
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි!❤️😊
@SadaruwanUdakandage-ce8uz
@SadaruwanUdakandage-ce8uz Ай бұрын
සුපිරි පොර
@slfisherman
@slfisherman Ай бұрын
ගොඩක් ස්තුතියි........!😊❤️
@n-bm7xm
@n-bm7xm 2 ай бұрын
Supiriyak ❤
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි!❤️😊
@KtPradeep
@KtPradeep Ай бұрын
Ela ela rashaa
@slfisherman
@slfisherman Ай бұрын
ගොඩාක් ස්තූතියි.!❤️😊
@Finlandano
@Finlandano 20 күн бұрын
වැඩ්ඩෙක්!
@slfisherman
@slfisherman 19 күн бұрын
අනිවාර්යයෙන්ම..බොහෝම ස්තුතියි....,🙂❣️
@bimsaratharanga3555
@bimsaratharanga3555 Ай бұрын
කරන දේ බොක්කෙන් කරන කොල්ලෙක්❤
@slfisherman
@slfisherman Ай бұрын
Anivaryenma..ගොඩාක් ස්තූතියි.!❤️😊
@roshanfernando62
@roshanfernando62 Ай бұрын
ආඩම්බරයක් තමයි.....❤❤
@chamanthamalinga7741
@chamanthamalinga7741 Ай бұрын
සුපිරි කොල්ලේක්
@rumeshpeiris-m8w
@rumeshpeiris-m8w 2 ай бұрын
රසාංග ජයවෙවා මචං❤
@slfisherman
@slfisherman Ай бұрын
Jayawewa!
@SFFayara
@SFFayara Ай бұрын
Rasa fatta bro❤
@slfisherman
@slfisherman Ай бұрын
ගොඩාක් ස්තූතියි.!❤️😊
@padmalatha2922
@padmalatha2922 Ай бұрын
Woow b s ithim😊❤
@slfisherman
@slfisherman Ай бұрын
ගොඩක් ස්තුතියි 😊❤️
@amilapremodya3412
@amilapremodya3412 2 ай бұрын
අයේත් ඕන මේ වගේ විඩියො එකක්
@slfisherman
@slfisherman Ай бұрын
ow anivaryenma gennmko!😊
@chathuraniranjan346
@chathuraniranjan346 2 ай бұрын
Rassngayaa ❤❤❤❤ bokka
@slfisherman
@slfisherman 2 ай бұрын
❤️😊
මීගමුවේ මාලු කැපිල්ල | @wishwatiyubaya 🔪😲🏆
24:31
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 84 М.
Stunning 700kg Catch of Fish Unloaded From Boat I SL Fisherman
16:34
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 22 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 41 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 100 МЛН
The Amazing Sea Turtles That Destroys The Sea Snakes I SL Fisherman
17:14
Ong Bak | Fight Club Scene
15:05
Cinewatch
Рет қаралды 73 МЛН
Giant chilli crab, Singapore food
16:04
Yummy Go 야미고
Рет қаралды 8 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17