Amazing Love among a Family & an Elephant (පුදුමාකාර වූ අලි මිනිස් ආදර කතාවක්)

  Рет қаралды 8,573,469

Travel 360

Travel 360

Күн бұрын

Пікірлер: 3 200
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
මේ sidewi ආපසු ගෙදර awalu..අහන්නth සතුටු i..හැමදාමත් ඔයාලගෙ සතුට පවතීවි .බුදු සරණi
@hashinihashini9134
@hashinihashini9134 2 жыл бұрын
Eyage dn vdo නැද්ද
@pubudusandakelum8786
@pubudusandakelum8786 4 ай бұрын
Gjghhhhkhfhkgfhjhffyjjggghlhghjkhggghhhhhhhhji
@nalinkumaraj3786
@nalinkumaraj3786 3 жыл бұрын
සීදේවි අද හෙදර ආවානේ. සීදේවිටත් ගෙදර අයටත් වගේම අපටත් හරිම සතුටුයි . තෙරුවන් සරණය. නිදුක් නීරෝගි වේවා.
@hiruniprasadini1323
@hiruniprasadini1323 3 жыл бұрын
අනේ එයා ආපහු ගෙදරට ආවද කියන්නකො 😥😥😥😥😥
@dinulakshani625
@dinulakshani625 3 жыл бұрын
@@hiruniprasadini1323 ow ආයේ ගෙදර අයටම දීලලු නේද 😊😊❤️
@ajithsuranga963
@ajithsuranga963 2 жыл бұрын
Eayawa aet dilada gedarata
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .
@pubudusandakelum8786
@pubudusandakelum8786 4 ай бұрын
Vjgggggghjkhhjkjjhjm
@imalrangana-ui7bk
@imalrangana-ui7bk Жыл бұрын
ගෙදරට ගෙනාපු වීඩියෝ ඒක දාන්න . බලන්න හරි අාසයි . ඔයාලට බුදු සරණයි.
@samankumara7732
@samankumara7732 4 жыл бұрын
මේ විඩියෝව මතක නෑ දැන් කී පාරක් නම් බැලුවද කියලා ඒ වගේම බලපු හැම වෙලාවෙම ඇස් දෙකේ කදුළු තිරිසන් ආත්මයක ඉපදුනත් බලන්න ඒ කෙළෙහි ගුණය ඒක නම් 👌
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .
@nuwankumara2469
@nuwankumara2469 2 жыл бұрын
@@nishanthaatthanayake8549 Thanks. ඔය ඇත්තටම ද කියන්නෙ අරන් ගිහින් අවුරුදු ගානක් නේ.
@Udumbara568
@Udumbara568 2 жыл бұрын
කොයිතරම් බැලුවත් ඇති නොවන මා දැක්ක සංවේදීම වීඩියෝවක්... ඇසට සතුටු කඳුලක් උණනව ඉබේම
@anjaleefernando7266
@anjaleefernando7266 3 жыл бұрын
අනේ හරි දුක හිතෙනවා. මිනිසුන්ට වඩා සීදේවි ආදරේ හදුනනවා. කතා කරනවා. සංවේදි හදවත් අැත්තෝ එය හදුනනවා. සීදේවි හැමදාම සතුටින් ඉන්න ඕනේ එයාගේ පවුලේ අයත් එක්ක. 🙏🙏🙏🙏👍👍👍👍👍
@amakumari877
@amakumari877 3 жыл бұрын
Oyalta meyava labunata passe ayeth geniyanavada me narumayo unta nam henama ahanna ona me a0aradayata apata edenava me adaraya dekala munta hhak papuvak nedda mevata vachanayakin hari haul una eunta hodak venne ne uda devi varu innava oyalatama eyava lebei ehema venna api prarthanakaranava
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
අනේ පව් එ සතා කාගෙ හරි ඉරිසියාකාර වැඩක් ......මුලදී ගොඩක් සතුටින් බැලුවා .....අන්තිමට හිතා ගන්න බැරි තරම් දුකක් ආවා.....ගොඩක් සතුටින් එ සතා උනත් මිනිස්සු ලග ඉදලා තියෙනවා .....as දෙකට කඳුළු එනවා හරිම දුකයි
@nairmelo8900
@nairmelo8900 4 жыл бұрын
O elefante é lindo mais ter que acorrentar não concordo, t em que devolver a natureza
@blackthunder1059
@blackthunder1059 3 жыл бұрын
මේ ගිය ආන්ඩුවෙන් කරපු හපන් කම් තමයි..😂
@cheryl62022
@cheryl62022 3 жыл бұрын
@@nairmelo8900 the sad thing is I doubt that beautiful elephant was returned to nature. If it wasn’t I pray bad come upon all the people that hurts that baby.
@dineshidineshi6239
@dineshidineshi6239 3 жыл бұрын
Mehema deyak karapu thirisanata hodak wenna epa
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .
@prasannihewawitharana5232
@prasannihewawitharana5232 3 жыл бұрын
මේ නම් ආදරයක් විතරක් නෙවෙයි සංසාරික බැදීමක්.ඇසට කදුළු එනවා මේ සංසාරික බැදීම දකිද්දී.බුදු සරණයි ඔබලාට.
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
Meyage alut vedio dannako
@nethushanu5689
@nethushanu5689 3 жыл бұрын
සුදු හාමිනේ යන්නම් කිවම බලන්න එ ආදරේ කඳුළු එනව ඇත්ත ටම තෙරුවන් සරනයි අලි පව්ලටම දිර්ගායුශ සුදු මැනිකටත් ඔයාව බලාගන්න අම්මා තාත්තා ටත් ❤❤❤
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .
@nipuninanayakkara3255
@nipuninanayakkara3255 2 жыл бұрын
හෙන හතම ගහපං මෙ වැඩෙ කරපු උන්ට.ඒ සතා කොච්චර සතුටින් ආදරෙන්ද හිටියේ අනෙ පව් 😥😥😥
@hfv2751
@hfv2751 2 ай бұрын
Mokakda meyata une
@yashiru5937
@yashiru5937 3 жыл бұрын
අනේ ඇයි එයා ගෙනියන්නෙ ඔකුන් ඔක්කොටොම හෙන ගහල මැරෙන්න ඔනේ පවු අනෙ ඒ අලියා පපුව පිච්චෙනව ඔය අලිය ගෙනියන්න උදවු කරපු උන්ට හෙන ගහල ලේ බඩ ගිහින් මැරෙන්න ඔනෙ දෙයියනේ බුදු සරණයි අලි පැන්චො
@subhashanamadhurangaleanma6655
@subhashanamadhurangaleanma6655 4 жыл бұрын
මේ අලියව මිනිසුන්ගෙන් වෙන් කරන්න හවුල් වුණ හැම එකාටම හොඳක් වෙන්න එපා.අංශභාගයම හැදිල විඳවලාම මැරෙන්න ඕනෙ
@veenaveegurusinghe7874
@veenaveegurusinghe7874 3 жыл бұрын
Aniwaryen …!
@manvsworld9301
@manvsworld9301 3 жыл бұрын
sirawatama ah
@fucxsmoki4922
@fucxsmoki4922 3 жыл бұрын
ඔවු එක ඇත්ත් පවුල් පිටින් හැදි ගැවේන්න ඔනේ
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
යූඑන්පී ජේවීපී බල්ලෝ 2015 2019
@dineshchamara1433
@dineshchamara1433 3 жыл бұрын
තෝව ඔහොම දම්වැල් දාලා ගැට ගහනවට කැමතිද හුත්තෝ ගිං පකයා 😡
@deshanchanuka534
@deshanchanuka534 2 жыл бұрын
මෙච්චර ආදරය සෙනෙහස තිබුන තැනින් අරන් ගිහින් ලොකු පාපයක් කරගන්න තිරිසන් හැත්තක් ඉන්න රටක් මෙක අසරන සතා කොහොම ඉදිද 🥺🥺
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .
@nuwankumara2469
@nuwankumara2469 2 жыл бұрын
අනිවාර්යයෙන්ම බල්ලෝ කරොත් බලු වැඩක් තමයි
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
හෙන හතම වදින්න ඕන මේ අහිංසකයන් වෙන් කරපු කාලකණ්ණි සක්කිලි හැත්තට ..
@HarshAhmed
@HarshAhmed 4 ай бұрын
අනේ,මමත් සත්තුන්ට හරි ආදරෙයි.මම මේ විඩියෝව බෙලුවේ අඩමින්.අනෙ ඒ සතා ඒ පව්ලට අයිති වේවා .තෙරුවන් සරනයි.
@chaitanyagokarn3293
@chaitanyagokarn3293 4 жыл бұрын
The truck scene made my eye filled with tears. Such a beautiful bond with the family. Praying for everyones well being.
@amilahemantha7034
@amilahemantha7034 5 жыл бұрын
ගොඩාක් දුක හිතෙනවා, ළමෙක් වගේ බලා ගත්තු සතෙක් ඒ අම්මටයි, පුතාටයි මොන තරම් දුකක් දැනෙන්නට ඇතිද, මේ සංසාරගත බැදීම විනශ කරපු එව්න්ට හෙන හතම ගහන්න ඕනි. මේ ආත්මෙදිම පරිසන් දෙන්න ඕනි ඕකුන්ට ඔය වගේ තිරිසන් වැඩ කරන උන්ගේ තමයි පව්ල් පිටින් ගං වතුරටයි, වාහන වල හැපිලයි, කිඹුල්ලු ඇදගෙන ගිහිල්ලයි, මැරිලා යන්නේ ඕකුන්ට පව් කියන්න හොඳ නෑ ඒව කරුම.
@dulanhasanthajayasooriya8284
@dulanhasanthajayasooriya8284 3 жыл бұрын
E aloyawa kale athinnawa marala horakam karana eja hodada? Ekak aithi kaleta
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .
@jeevadarshanie8625
@jeevadarshanie8625 3 ай бұрын
අනේ සාදු ❤​@@nishanthaatthanayake8549
@jeevadarshanie8625
@jeevadarshanie8625 3 ай бұрын
අනේ මගේ පපුව පිච්චුනා මේක බලලා
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
මුලින්ම කියන්න ඕනේ...මේකට සමහර අය බොරු කමෙන්ට් දැම්මා...සීදේවි මැරිලා කියලා.....2021.09.09 අද එයාව පවුලෙ අයට බාර දුන්නා...හරිම සතුටුයි.... F b ( එකේ හස්ති රාජ පරපුර ) වීඩියෝ එක තියෙනවා....බාර දීපු.. රජයට නඩත්තු කරන්න බැහැ කියලා... හිමිකරුවන්ට නැවත ඔවුන් බාර දුන්නා.....හරිම සතුටුයි....හැමෝගෙම කිම අද ඉටුවෙලා...... සීදේවි ගේ වාසනාව....එයාට ආපහු ගෙදර එන්න පුළුවන් උනා.....
@somalathasomalatha8945
@somalathasomalatha8945 2 жыл бұрын
Sedawig.alut.videyo.akak.danna
@wasanaajwasana
@wasanaajwasana 2 жыл бұрын
Ane loku pinak eyawa aaye gedara yawwata mata Hari satutui
@sahanpremasiri5202
@sahanpremasiri5202 2 жыл бұрын
Apahu bara dena vedio eke link eka dannako
@avneeshtripathi2131
@avneeshtripathi2131 2 жыл бұрын
That's another story where the baby elephant was returned. I couldn't find anything related to the above case on internet. Can you prove your statement by sharing any news link?
@wijasirikuruppu6896
@wijasirikuruppu6896 2 жыл бұрын
Bobby hohbobo hooo
@myvoice7836
@myvoice7836 3 жыл бұрын
මෙයාව මෙයාලට ආයෙත් ගෙනත් දෙන්න කවුරුන් හෝ මැදිහත් වෙලා.බලන්න කොච්චර ආදරයක්ද.එයා අඩනවා.කිසිම අනුකම්පාවක් නැතිව එයාව අරන් යන්නේ.ලංකාවේ කොතනක හරි මෙයා ඉන්නවා ඇති.ඔවුන්ට සාදාරණයක් ඉටු කරන්න.😢😢
@dhanushkachathuranga3069
@dhanushkachathuranga3069 3 жыл бұрын
සීදේවි අද ආයෙත් කන්නන්ගර මැතිණිය වෙත බාර දෙන දුන්නා එයා ආයෙත් එම මැතිණිය සමග සතුටින් සිටිනු ඇත.❤️
@hiruniprasadini1323
@hiruniprasadini1323 3 жыл бұрын
අනේ ඇත්තද 😥❤️
@dhanushkachathuranga3069
@dhanushkachathuranga3069 3 жыл бұрын
ඔව් අගොස්තු 06 වෙනිදා ⁣සීදේවි ඇතුලු අලි 13 දෙනෙක් යලි එයාලගේ මුල් අයිතිකරුවන්ට බාර දුන්නා.කන්නගර මැතිණිය එදිනම සීදේවි යලි ඇය බාරයට ලබා ගත්තා
@pasidunimsara3704
@pasidunimsara3704 Жыл бұрын
@@dhanushkachathuranga30690
@Hoshi996
@Hoshi996 Жыл бұрын
ane ehemada. harima sathutui ehenm. 😢❤seedevi kohe walawwe da ?
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 Жыл бұрын
🙏🏼🙏🏼
@fathimarueenasalihhashim4242
@fathimarueenasalihhashim4242 2 жыл бұрын
Awesome and very lovely to see this family so nicely take care for him God bless them
@thakshilarathnayaka7478
@thakshilarathnayaka7478 5 жыл бұрын
මේ සතා වෙන් කරපු අයට ගොඩාක් ෂාප කරනවා අපි හැමෝම මේ ෂාප වලින් ගැලවෙන්න ඕනිනම් ඔහෙල ඔය අහිංසකයාව ඔය මිනිස්සුට ආපහු බාර දෙන්න. ඔය දේශපාලකයන්ට ඕය vedio පෙන්නන්න මෝඩයින්ට තේරුම් කරල දෙන්න ආපහු ඔය වගේ දෙකයි පනහෙ වැඩ නොකරන්න ඒ සතා හොඳ තැනක ඉන්නවනම් ඒ සතාට එතන ඉන්න දෙන්න ඕන. මෝකද එයා ඉන්න කැමති එතන නිසා.සතාගෙ කැමැත්තටයි මුල් තැන දෙන්න අවශ්‍ය. හැබැයි ඉතින් ඔය වගේ පාහර වැඩ කරන ඵවුන්ට පොඩි හරි දුකක් ඔය සත්තුන්ට දෙන එවුන්ට කවදාවත් හරියන් නෑ හරි යන්නෑ හරි යන්නෑ හරි යන්නෑ හරි යන්නෑ හරි යන්නෑ මයි...............💀☠️ දෙවියන් හැම දාමත් ඔය දේවල් බලාගෙන හරි වෙලාව එනකන් බලන් ඉන්නෙ කියල මතක තියාගන්න.....
@Utubenil
@Utubenil 3 жыл бұрын
ඔයා කියන දේ ඇත්ත.උන් විනාශ උනා.නමුත් සතාට සාධාරණය ඉෂ්ට උනේ නැහැනෙ
@චමිදුඅබේකෝන්
@චමිදුඅබේකෝන් 3 жыл бұрын
මේ සතාව එක්කන් ගියේ ඒ සතාව හදපු සතාට අම්මා තාත්තා වගේ අදරෙන් බලපු අයගෙන් වෙන් කරලා නම් ඌව පටවන් ගියේ සතා සතුටින් හිටි තැන වෙන් කල උගේ පවුල නැතිකල පවට අලි හදන ගෙවල් වල අලි වෙන් කරන්න අණදුන් මොලකාරගේ පවුලටත් එසේම වේවා....! ඒ උත්තමයන්ගෙත් පවුල් පිටින් පෙනි පෙනි වෙන වෙන අය බෙන්ස් කාර් වලම හිරේ විලන්ගුවේ අරන් යත්වා...! එහෙම උනොත් තේරෙයි කටවත් කරදරයක් නැතුව අදරෙයි හදන් සතා කුඩු කරලා ගහලා උගේ පවුල කැඩුවම දැනෙන දුක ඒ පවුල කඩන්න අන කරන අයට
@gaminigamage4115
@gaminigamage4115 3 жыл бұрын
ඔව්
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 3 жыл бұрын
Meyawa hambelada koheda aye
@thanujadamayanthi5673
@thanujadamayanthi5673 3 жыл бұрын
අනේ කියන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා
@bopagepiyarathne552
@bopagepiyarathne552 2 жыл бұрын
මේ සද්දන්තයා නිවසේ ඉන්න අයට තිබුණ ආදරයත්, නිවසේ ඉන්න අය සද්දන්තයාට තිබුණ ආදරයත් තමන්ගේම දරුවෙකුට හා සමානයි, මෙය පෙර සංසාරයේ බැදීමක්.මේ වෙන්කිරීම යහපාලන රජයෙන් කරපු අමන ක්‍රියාවක්.
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .
@akilalochana2202
@akilalochana2202 3 ай бұрын
ඇත් ගොව්වා මැරුවා
@hfv2751
@hfv2751 2 ай бұрын
A ai shree devida maruwe monawa hari waradak kanna athi aminiha..me koheda me aran yanne​@@akilalochana2202
@YibinShao
@YibinShao 2 ай бұрын
නැවත ගෙනවානම් කෝ ඒ video නැද්ද
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 3 жыл бұрын
මේ සතා කොහෙද ඉන්නෙ මේ ගෙදර කොහෙද තියෙන්නේ අනෙ පව් නියමයි ඒ සතාගේ බැදීම ආදරේ කොහොමද ගහෙන් වැටේවි කියලා බැස්සුව හැටි බුදු සරනයි දෙවි පිහිටයි
@shanthikumari3218
@shanthikumari3218 3 жыл бұрын
අනෙ පව් එසතා යන්න බැරුව අඩනවා වෙන්කරපු අයටනම් මෙය පලදෙන්නම ඔනි
@MIX4-UP
@MIX4-UP 2 жыл бұрын
මේ ආත්මීය සංසාරගත බැඳීමක් ඒ කරුණාව හරිම සංවේදී ආදරයෙන් කරුණාවෙන් සැමදා සිටිමු බුදු සරණයි🐘🐘💛💛
@madusharangana1153
@madusharangana1153 4 жыл бұрын
මේ වීඩියෝ එක බලද්දි ඇස්දෙකට කදුලු එන්නෙ නැතිනම් ......හ්ම්ම්ම්....කියල වැඩක් නෑ ...මේ සතාව අර මනුෂ්‍යයන්ගෙන් වෙන් කරන්න වචනයකින් හරි උඩගෙඩි දුන්න උන් හා වැඩේට හවුල් උන උන්ට ඒ සාපෙ මේ ආත්මෙදි විදින්න ලැබේවා ලැබේවා ලැබේවා ...
@mdm1829
@mdm1829 4 жыл бұрын
this video made me so sad... i just kept on crying and crying!!! the separation was even worse. poor animal, guys please don't hurt the elephants, they are precious creatures. so intelligent and beautiful
@balakathir3744
@balakathir3744 3 жыл бұрын
Just understand how people get elephant babies from forests. They use various methods to seperate babies from mothers. If this is allowed to happen ???????
@lakshmiadvocate7335
@lakshmiadvocate7335 2 жыл бұрын
I am still watching this video to know more about the elephant and family.. I want to know how is this elephant now. Is family members visit this elephant aften
@harindumethsara5399
@harindumethsara5399 3 жыл бұрын
හැකි ඉක්මනින් ඒ සතාව ඒ ගෙදර අයට බාර දෙන්න.
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .
@kavisenavirathna5743
@kavisenavirathna5743 2 жыл бұрын
@@nishanthaatthanayake8549 ane aththmadaa.... 😟😟😟😟
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
@@kavisenavirathna5743 ow
@nisansalaamunugama2148
@nisansalaamunugama2148 2 жыл бұрын
@@nishanthaatthanayake8549 සමහර අය comment කරලා තිබුණා මේයා මැරුණා කියලා එක බොරුවක් ද එතකොට
@sudusudu8300
@sudusudu8300 2 жыл бұрын
Ane eyawa gethara ayata barathenna pin siththa wei
@rangiperera6412
@rangiperera6412 5 жыл бұрын
පපුව රිදෙනවා ඒක බලලා, අනේ ඒ අසරණය අඩනෝ 😓😓
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .
@anandawickter5299
@anandawickter5299 2 жыл бұрын
අනේ අසරනයගෙ පින🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@chamariarunika6641
@chamariarunika6641 2 жыл бұрын
සතුටුයි ඒ ආරංචියට. අලි පැංචාට සහ එයාව බලාගන්න වලව්වේ කට්ටියටත් ගොඩක් පින්.
@avinashsingh6457
@avinashsingh6457 6 жыл бұрын
Its so heart touching... I am almost in tears... Lots of trauma to the family and the elephant... I wish they could have stayed together forever...
@udayadxb2980
@udayadxb2980 3 жыл бұрын
‌කැලේ ඉන්න අලිටික හරියට අලි වැටක් ගහල බේර ගන්න බැරි වනජීවී එක, අලි ජීවත්වෙන කැලෑ ටිකට නගර සභාවලින් කුනු ගෙනිහින් දාන වනජීවී එක , හොඳට ඉන්න අලියව අරන් ගියා කාලකන්නි.
@amakumari877
@amakumari877 3 жыл бұрын
මෙි ආදරය අපට බලන්න බැ ඇඩෙනවා ,
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Masuran vatina kathavak.
@nuwankumara2469
@nuwankumara2469 2 жыл бұрын
අනිවාර්යයෙන්ම බල්ලෝ කරොත් බලු වැඩක් තමයි
@Windansr
@Windansr 2 жыл бұрын
What language is this? Thank you.
@ඇනාඇනා
@ඇනාඇනා 2 жыл бұрын
ඔය අහිංසක පවුලට අලියා අරංගිහින් එවකට පැවති රජයෙන් ඒ හිත්වලටත් .. පවුලටත් අලියගෙ හිතටත් දුන්න ගින්දර ආන්ඩුවට තවම පත්තුවෙනවා.. ඔවතමයි ගින්දර...
@sanathjanka102
@sanathjanka102 Жыл бұрын
Ekanam atta sahoo
@SLNatureHub94
@SLNatureHub94 3 жыл бұрын
මේ අලියව මිනිසුන්ගෙන් වෙන් කරන්න හවුල් වුණ හැම එකාටම හොඳක් වෙන්න එපා
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .
@SLNatureHub94
@SLNatureHub94 2 жыл бұрын
@@nishanthaatthanayake8549 ehemada maru nhe ❤❤😊☺
@nuwankumara2469
@nuwankumara2469 2 жыл бұрын
අනිවාර්යයෙන්ම බලු වැඩ
@nuwankumara2469
@nuwankumara2469 2 жыл бұрын
@@nishanthaatthanayake8549 ලොකු දෙයක් පනිවිඩයට පට්ට අවුලෙන් හිටියේ
@JanuSusi
@JanuSusi 2 жыл бұрын
පුතේ ඔයා එයාව පරිස්සම් කරන්න එයා ඔයාව පරිස්සම් කරයි බුදුසරණයි
@kolamunnageramya5839
@kolamunnageramya5839 2 жыл бұрын
මේ විඩියෝ එක දැනට අවුරුදු 4 ක් තිස්සෙ මුහුණු පොතේ සංසරනය වෙනවා. දැන් අපිට දැනගන්න ඕනේ මේ සතාට මොකද උණේ කියලා. දැන් ඒ දරුවත් ලොකු ඇතිනේ කරුණාකරලා ඒ සතාගේ අයිති අයවත් ඒ සතාගේ වර්තමාන තත්වය ගැන පැහැදිලි කිරිමක් කරන්න. ඒ අහිංසකය ගැන අපිට හරි දුකයි . අනේ අලුත් විඩියෝ එකක් දාන්න.ඔයාලට ගොඩක් පිං.
@rambutanhijau4195
@rambutanhijau4195 2 жыл бұрын
Ini tulisan negara apa? Jarang melihat huruf seperti ini
@priyadharmasena6067
@priyadharmasena6067 Жыл бұрын
​@@rambutanhijau4195it's Sri Lanka. The language is Singhalese.
@S.Perera-l3w
@S.Perera-l3w Жыл бұрын
Mage papuva paylena wage, 😂
@maheshbentotaa1981
@maheshbentotaa1981 Жыл бұрын
@@rambutanhijau4195this latters call sinhala from Sri Lanka
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
​@@rambutanhijau4195🇱🇰 Sri Lanka bro...Sinhala Letters...
@sudhas7
@sudhas7 5 жыл бұрын
Brought tears to my eyes. I could feel the pain as the Human mother and her baby elephant being separated. The baby is equally crying as his mother. Blessed is the family !
@poonamkumar1113
@poonamkumar1113 3 жыл бұрын
Thankyou so much and god blessed. You and your family. For you loves and. Care. Elephant thank you so much. Again 🙏🙏
@mihisararange
@mihisararange 3 жыл бұрын
මේ ගැන සම්පූර්ණ විස්තරයක් දාන්න යූටියුබ් කරන කව්රුහරි එතකොට මේ සතා ගැන මෙයාට මොකද වුනේ විස්තරයක් දැන ගන්න පුලුවන් අපට,
@myvoice7836
@myvoice7836 3 жыл бұрын
Fb එකේ මේ vedeo එක share වුනා.මම දැක්කා මොරගහහේන සිදුවීම නේද කියලා comment කරලා තිබුනා.
@sahanchinthana9883
@sahanchinthana9883 3 жыл бұрын
මේ සතාව ආපහු ලැබුණේ නැද්ද
@sanduljay1615
@sanduljay1615 3 жыл бұрын
kzbin.info/www/bejne/eYqZlKFnndyMiJI
@kolamunnageramya5839
@kolamunnageramya5839 3 жыл бұрын
The traveler oyala maesatha gana aluth video akak genna esathata mokada wnekiyala api danaganna kamathi
@sheilaaaa7788
@sheilaaaa7788 5 жыл бұрын
Poor elephant!!! My tears falling down... As though he elephant kept on asking the lady " Mom, why you are leaving me ?" SAME AS A CHILD IS TAKEN AWAY FROM HIS MOTHER !!! So sad for any separation from bonding relationship.
@josets2464
@josets2464 4 жыл бұрын
Iiiuy
@dwijendranathroy3323
@dwijendranathroy3323 3 жыл бұрын
It's very painful me I can't control my emotions. How lovely the animals Love ! GOD give them power to control.
@ravikumarms2239
@ravikumarms2239 3 жыл бұрын
I felt so hurt, my heart squeezed seeing this true bonding. This infact the true love is eternal. God bless you,
@asankaroshan6254
@asankaroshan6254 2 жыл бұрын
අනෙ මෙහෙම දකිද්දි පුදුම සාතුටක් දැනෙන්නෙ අපිටත් හිතෙනවා අහිංසක සතුන්ට ආදරෙ කරන්න ❤️🙏🙏
@SwarnakanthiHemalatha
@SwarnakanthiHemalatha 9 ай бұрын
RP
@soulmelodies
@soulmelodies 7 жыл бұрын
😢😢😢😢 I cried like a baby watching the end..its so sad that they had to part their ways... unconditional love ...hope this elephant is happy & well.
@nilankakalubowila1029
@nilankakalubowila1029 2 жыл бұрын
මෙි විඩියෝව මිට අවු ගානකට පෙර මුනු පොතේ සංසරණය වුනා . පපුව කඩාගෙන වැටුන. දැන් මේ අලියට මොකද උනෙ කියල කවුරැත් දන්නවද සතා සතුට්නද ඉනනෙ කියල කවුරැත ් දනවද දැන ගනන කැමතියි
@rambutanhijau4195
@rambutanhijau4195 2 жыл бұрын
Ini di negara mana
@nakhudamohammed9619
@nakhudamohammed9619 4 жыл бұрын
Elephant is one of the most Amazing and beautiful creatures on earth it needs to be taken care gently and respect more i wish this bonding should be long lasted till last breath hats of to this family
@robinjohnson2749
@robinjohnson2749 4 жыл бұрын
I agree 👍 💯
@sandithivindini9359
@sandithivindini9359 3 жыл бұрын
මේ දේ කරපු හැමෝටම මන් සාප කරනවා . සත්තු මිනිස්සුන්ට එකතු උනාම ඒක හරි ලස්සන බැඳීමක් . අයි එහෙම දේවල් නැති කරන්න හදන්නේ. අනේ එහෙම කරන්න එපා. ඔයාලට හොඳ ක් වෙන්නේ නෑ . ඒ සතාගේ හිතේ කොච්චර නම් ලොකු දුකක් අතිද . තමන්ගේ ළමයෙක් ඇවිල්ලා අරන් ගියොත් බලෙන් එහෙම දෙන්න පුලුවන්ද දුකයි නේද . ඒ වගේ තමා සත්තුත් . ඒ අලි පැටයව වෙන් කරේ කවුරු උනත් ඔයාලට ඊළග අත්මේ ඔයාලගේ ළමයිනුත් ඔයාලට නැති වෙයි . එච්චරයි . මන් මේ වීඩියෝ එක බලලා මෙහෙම අඩනවා නම් , ළග තියාගෙන ආදරෙන් බලාගත්තු අයටත් , ඒ ආදරේ විඳපු ඒ අලි පැටියත් කොච්චර අඩනවා ඇතිද . අනේ ඇයි එහෙම කරේ . මේ රටේ දැන් තත්වේ එක්ක තමන් ආදරේ කරන තමන්ගේ දරුවෝ දෙමවුපියෝ නැති උනාම කොහොම වේදනාවක් දැනෙනවා ඇතිද අන්න. ඒ වගේ තමා මෙහෙම ආදරයක් වෙන් කරමත් . ඔහොම ඔයේ වගේ දේවල් මේ ආත්මේ හරි ගිය ආත්මේ හරි කරපු අයට තමා අද තමන්ගේ අය නැති වෙන්නේ . 💔
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .
@kanishkamlperera2285
@kanishkamlperera2285 3 жыл бұрын
සීදෙවිව ඔය එයාට නඩු කියලා පස්සෙ ආයිත් එයාව ගෙනාව ඒත් ගේනකොටනම් එයා ලොකුයි.වරුන කන්නන්ගර මහත්තයා ගාව ඔය ඇතා අදටත් ඉන්නෙ.එයා තමා මේ ලගකදි ඇත්ගොව්වව පාගලා මැරුවෙ තාමත් එයාව පෙරහැරවල් වලට ගෙනියනවා.මේ තමා කන්නන්ගර අලි පරම්පරාවෙ අවසාන ඇතින්න.අදටත් සීදේවිව ඔයාලට බලා ගන්න පුලුවන් හොරණ පාදුක්ක පාරෙ කිලෝමීටර් 7ක් විතර ඇතුලට එද්දි හොරගස් හංදිය කියන තැන එතන තමා වරුන කන්නන්ගර මහතාගෙ නිවස තියෙන්නෙ එයා ඇත්තටම හොදට හොද නරකට නරක ඇතින්නක් ඇත්තටම් සංවේදී දර්ශන ටිකක් නමුත් අදටත් ඉතාමත් සනීපෙන් සීදේවි ඇතින්න වරුන කන්නන්ගර මහතාගේ බාරයේ සිටිනවා..... 😊♥️ ස්තූතී........ මීට : ප්‍රදේශ වාසියෙක්. 🙂
@nishigunasekara1110
@nishigunasekara1110 3 жыл бұрын
ඔයා කියන්නෙ ඇත්තමද? එයා ඒ කොහෙටද අරන් ගියේ
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
අනේ පින්...පුදුම විදියට කදුළු ආවා.. එයා ගැන වීඩියෝවක් දාන්න කියන්නකෝ
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
Fb nedda eyala...ane videowak Danna kiyannako...
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
මැණි කේ කියලද දැන් කියන්නේ මෙයාට
@nishigunasekara1110
@nishigunasekara1110 3 жыл бұрын
සීදේවි කියලා නේද මෙයා කියල තියෙන්නේ
@hashinidesilva8421
@hashinidesilva8421 5 жыл бұрын
අනේ දෙවියනේ ඇයි එයාට ඉන්න දුන් නැත්තෙ දෙයියනේ ඇඩෙනව මට නම් හිත් පිත් නැති මිනිස්සුන්ගෙ ජරා වැඩ පව් දෙයියනේ අර දරුව කොහොම ඉන්න ඇතිද අරන් යද්දී හොඩවැල එලියට දාල කැ ගහනව කියා ගන්න බැරුව ලබන ආත්මේ මනුස්ස ආත්මයක් ලැබේව බුදු සරනයි 😓😓😙😙
@yukig4021
@yukig4021 3 жыл бұрын
😭😭😭😭😭
@minouminou2034
@minouminou2034 4 жыл бұрын
He is such a big baby... he knew that he was going far away from that I felt so bad 🥺🥺🥺😭😭❤️❤️❤️❤️
@anushkarasanga8096
@anushkarasanga8096 4 жыл бұрын
එ සතාව එ මිනිස්සුන්ටම බාර දේන්න පින් අයිති වේනවා
@radhikasashikumar9813
@radhikasashikumar9813 4 жыл бұрын
It's so endearing to see the gentle giant running towards its masters like a young puppy...so sad to see it being taken away from its family. Could you tell us why it's being sent away??
@mohdkwt4915
@mohdkwt4915 5 жыл бұрын
හෙන ගහපියව් තොපෙ පවුල් වලට මෙ කරපු දෙට පව් ඇත්තටම ඇඩුනා😢😢😢😢
@kingphone8251
@kingphone8251 3 жыл бұрын
මිත්‍රයා මේ අපරාද වලට සභාව ධර්මය දඩුවම් දීලා ඒනම් කොරෝනා
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 9 ай бұрын
සෙනෙහස පිළිඹිඹු වන සංවේදී දසුන් පෙලකී... සතුන්ට ආදරය කරන, සතුන් මිනිසුන්ට ආදරය කරන අයුරු මැනවින් දුටුවෙමි... නීතිය ඇත්තේ ඊට වඩා පිටුපසින් බව පැහැදිලි යි...එම සතාට ලැදි පවුලට නැවත වතාවක් ඌ ලබාදී.. මිනිසුන්..සතුන් අතර පවතින ලබැදියාව... නිවැරදි ලෙස තහවුරු කරන්න... ස්තූතියි..
@cynthiamasse9596
@cynthiamasse9596 3 жыл бұрын
Love from America...such a beautiful relationship ❤
@sumithradxb8486
@sumithradxb8486 7 жыл бұрын
හරිම පව් සතෙකුට වත් නිදහසේ ජීවත් වෙන්න අපෙ රටේ මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ තිරිසන් මිනිස්සු ඔය මිනිස්සු කියන උන්ට වඩා සත්තු හොඳයි
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Me sathata kathakarsnna bari eka vitharay. Me aparade karapu evunta me athmema pava padisan denava. Saththay. Me sathage asvalin pitavena kadulu binduvsk ganema karapu evunta sapa vadinava.👁👁👁👁👁👁👁👁👁👁👁👁👁👁👁
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .
@lausylausy4587
@lausylausy4587 2 жыл бұрын
TQVM for making this video. Their love for each other was so beautiful. But the end make me cry. So so sad for the elephant and the family. Elephant are highly intelligent and obedient behaviour, sociable and teachable animal. They need family and friendship and relationships. Where are they taking her to. She was crying in agony when they were taking her away. It will pain her emotionally for some times. I hope this family will visit her often. Nothing can replace the love and Bond of this family and her. This is so cruel for the elephant to be taken away from it's family. So so sad. She must be in so much pain. She was crying, crying for the boy and the mother. Where are they taking her to ? Can someone please explain ?
@thakshidammika4707
@thakshidammika4707 2 жыл бұрын
Any way elephant return back to same family few months ago
@shantitv6111
@shantitv6111 4 жыл бұрын
ගෙනියපු බල්ලන්ට හොඳක්‌ නම් වෙන් නෑ අපි මුළු රටම සාප කරනවා
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .
@VijayaRangaLR
@VijayaRangaLR 4 жыл бұрын
Very very nice .my eye filled with tears to see so much love for the elephant.thank you so much for sharing 🙏🙏🙏🙏
@sashikajayasinghe-sh2rj
@sashikajayasinghe-sh2rj Жыл бұрын
Ane aththatama hidi films akak wagemai namuth aa sathata daruwekuta wage dunnu adare mage mee jeewithetawath dake nahe awage adarayak aa sathath awagemai puduma sansara gatha badeemak.. Mee rate ennawada hari wedak karan niladari..niyara mitithanin wathura bahinawage okkama podi minihata..ali patawatath pawle samadenatah theruwan saranai
@lahiruudara7748
@lahiruudara7748 5 жыл бұрын
අර සසර බැදීමක් තියන අයව වෙන් කරපු වන ජීවී එකේ උන්ගේ අම්මලාට හෙන ගහපල්ලා.. මේ වේස ආන්ඩුව නිසා තමයි ඔක්කොම...වෙන් කරපු උන්ගේ අත් කැඩෙන්න ඕන දෙයියනේ .......😢😢😢😢
@kusumasaparamadu9998
@kusumasaparamadu9998 4 жыл бұрын
Balu anduwa
@axxxxxxxxxx3699
@axxxxxxxxxx3699 3 жыл бұрын
ඒ ක ඇත්ත
@ambikack6776
@ambikack6776 3 жыл бұрын
"
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
සතාගෙ අයිතිවසිකම් ආරක්ශා කරන්න වෙන්නැති අරන් ගියේ.. පුදුම නීති.. ගොන් නීති... ඒ සතා සතුටින් , හින්සනයක් නැතිව ඉන්නවා නම් එතන තමයි උගෙ අයිතිය රැකෙන්නෙ... පොතට සීමා උනු නීති... නීතිය අන්දයි..... හදවතට ඉඩක් නෑ.. ඒ සතාගෙ දුක !!!! රැක බලා ගත්ත මිනිස්සුන්ගෙ දුක !!! ඒවට කොයි අයිතීන්......😲😲😲
@AB-ce6qk
@AB-ce6qk 2 жыл бұрын
gono u sathek bari welawk kata hari krdryk karoth mkd karnne
@dulanjatharaka5789
@dulanjatharaka5789 2 жыл бұрын
@@AB-ce6qk ubala wage gonnunta wada nam e satha hodai. Thirisannu kiyala hama sathama ehema na oii nodanna magul nokiya innawa thamuse issalla ballek athikaranawa ethakota therei sathawa adaraya
@AB-ce6qk
@AB-ce6qk 2 жыл бұрын
@@dulanjatharaka5789 🤣🤣🤣🤣
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .
@thilinichathurangika2294
@thilinichathurangika2294 2 жыл бұрын
Nishantha atthanayake එයා ගැන විස්තර දන්නවද
@sujeewaabeysundara5706
@sujeewaabeysundara5706 3 жыл бұрын
සොබාදහම නඩු අසමින් පවතී.කරපු අය පරිස්සමෙන්
@HotelGoldenTree
@HotelGoldenTree 5 жыл бұрын
Heart Touching, like a child. what happened to the calf after sent by Truck. You can continue the story.
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .
@dammikajayanthi3295
@dammikajayanthi3295 2 жыл бұрын
Me..ali..patiya..nawatha..gedarata..aran..awada
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
@@dammikajayanthi3295 ow
@ManishManish-vf4lw
@ManishManish-vf4lw 2 жыл бұрын
So nice👍👍 n beautiful... Love you all😘😘... God bless you 🙏🙏❤❤
@barbarakulig-filipov4837
@barbarakulig-filipov4837 2 жыл бұрын
😭⛓️⛏️💔👎👎torture
@crystal8277
@crystal8277 3 жыл бұрын
මන් හිතනවා ...ඔයාලා ආදරෙන් රැක බලා ගත්තු අලි පැටවා ආයෙත් ඔයාලා ට දුන්නා ද..., මේ ඊයේ නිවුස් වලට පෙන්නුවා ආපසු ඒ අයට දෙනවා...., ඉන්නවා නම්...video කරලා ආයේත් අපිට කියන්න ......, ඉක්මනින් පිළිතුරු දෙන්න ...😊🤗👌👍❤️
@dilanka7967
@dilanka7967 3 жыл бұрын
ඒක්නම් ඇත්ත
@ipindika
@ipindika 7 жыл бұрын
සත්තුන්ට හිංසා පීඩා කරන එකට මම විරුද්දයි...ආයෙ ඒකෙ කතා දෙකක් නෑ..ඒත් දරුවෙක් වගේ ගෙදර ඇති දැඩි උන මේ සතාව මේ විදිහට පැහැරගෙන යන එක නං හෙන ගහන අපරාදයක්..ඒ පාපය මේ සතාව පැහැරගෙන යන්න සැලසුම් කරපු සියලු දෙනාටම මේ ආත්මයේම පටිසන් දේවි..
@niranjalaferanando3774
@niranjalaferanando3774 7 жыл бұрын
Aniwaryama.padisan.davi.paw.aliya.
@bikasroy8778
@bikasroy8778 6 жыл бұрын
Assamese bihu
@kikisari5734
@kikisari5734 4 жыл бұрын
Bluutkkeluarga
@yaparathna1587
@yaparathna1587 4 жыл бұрын
O
@nandaniwijesinghe8857
@nandaniwijesinghe8857 3 жыл бұрын
ෆිල්ම් එකක් වුනු අලිපැටියෝ කතාව බලද්දිත් ඇඩුනා ඇත්තටම ඒදේ දකිද්දි දරාගන්න බෑ
@calendulaxyz
@calendulaxyz 7 жыл бұрын
I loved the way family treated the Elephant calf and its love and affection to the family is million dollar. Once in life time. Departing from the love was difficult movements, tearful. I wish the family should visit the elephant once in 1-2 weeks once and later once a month and gradually get away from it so that it will have its own world. Mother's love to the elephant is heart touching.
@amykins9870
@amykins9870 2 жыл бұрын
Sadly its seems there are more elephants in this type of situation than are free inthis extremely densely populated country. Their country can't even get or stay clean because of how populated it is. Pollution everywhere even in the small patches of forest.
@ac38656
@ac38656 2 жыл бұрын
Whichever bastards that caused the elephant be took away from the family and the child in particular that it was obviously happy with need to have some family members taken away from them and be be shot. There are no winners here not the elephant who definately didnt want to go nor the family who have just lost a very special friend a 1ce in a lifetime friendship. Had the elephant not been chained up she would have stay there and not left she loved her adopted people family herd and would not have left them or property. I hope the cruel motherfuckers that took her and the 1s who caused this get killed revenge is sweet and 1day you will no it cruel bastards
@梶芳玲子
@梶芳玲子 4 жыл бұрын
心暖まる映像😃🐘❤️ お母さんとその息子さんの象への愛情がひしひしと伝わってきて、観ているわたしも癒されます🎵
@thomasjeffrey6976
@thomasjeffrey6976 2 жыл бұрын
Seedevige lassana, akkang yanna denna apaaaaa. Sudu Manike mage manika.
@anjigd
@anjigd 6 жыл бұрын
Its pitiful to be departed from a family who shows love. It is painful while leaving them.Hats off to the woman and family for showing such an affection and care.
@sureshKUMAR-lv8pq
@sureshKUMAR-lv8pq 6 жыл бұрын
Love is sorrow. Affection leads to grief. By seeing this video, actually, I cried because the separation of the elephant from the boy and mother hurt my mind. Whether the animal is chained or not, does matter in this story. This is a real story of love between an elephant and humans. The family could not be made liable for chaining the elephant. It was required for a safety for the neighboring residents. May be the law of land does not allow elephants to be grown as pets. The last scene is heartbreaking to see the elephant trying to find the boy and mother by helplessly protruding out its trunk. This elephant is not going back to the forests, rather it will be chained forever in a zoo.Whatever may be comments of the animal lovers for freeing the animal, the most touching thing here is that there was love between the elephant and the family members. It was not like the love of the mahout or an animal lover. We should never undermine the tears rolling out from the eyes of that lady. We can see the elephant communicating with the boy and mother here. The elephant is talking to the boy and mother. It screams only when the time comes for parting. This behaviour of this elephant shows that it is intelligent. Adv Sureshkumar Trivandrum
@leopardtiger1022
@leopardtiger1022 4 жыл бұрын
Unfortunately our temples and elephant owners in kerala torture elephants in torture shed for many years till its spirit is broken(veeryam korakaan) ..it is done from age 7 tie its hind legs tight with steel chain and pull back the hind legs tie it's front legs tight with steel chains pull forwards so elephant stands stretched not normal way and make it stand thid manner on concrete floor days weeks months years it cries in pain for help authorities will bluff it is crying as it is missing its mahout ...such cruelty by Hindus ...who preach non violence and pray to granite ganesha ...kerala temple elephants fate is pitiable , what to do.
@manbiswa3529
@manbiswa3529 4 жыл бұрын
Okjwajkkulknpo
@sangeethamahendrakar5383
@sangeethamahendrakar5383 4 жыл бұрын
It's really true. God plz do some miracle to this elephant
@julesmarwell8023
@julesmarwell8023 4 жыл бұрын
Hey I just made twenty dollars by selling my best friend. ????????????????????????
@sahabulsekh5574
@sahabulsekh5574 4 жыл бұрын
@@julesmarwell8023 🐶🐶🐩🐩🐩🐩🐩🐶
@krishanthibandara321
@krishanthibandara321 3 жыл бұрын
සතෙක්ට මනුස්සයින්ගේ ආදරේ කරණාව ලැබෙන්න පිං කරන්න ඕනි. ඒ අතින් මේ අලියා පොඩි කාලෙකට හරි ඒ දේ අත්වින්දා. සත්ව හිංසනය කියාගෙන කියවගෙන එන්න එපා. එහෙම මගුලක් තියෙනවා නම් සූ එකට ගිහින් බලන්න ඒ සත්තු කොච්චර දුක් විදිනවාද කියලා. කන්න දෙනවද ඒ සත්තුන්ට ඇවිදින්න යන්න එන්න දෙනවද ඒ සත්තුන්ගේ නිදහස දෙනවද කියලා. පින්නවල උනත් ඒ කතාවම තමයි. උසාවි නියෝග අරගෙන ඇවිත් නේ පොඩි පැටව් ගෙනිච්චේ. දෙමාපියන්ගෙන් දරුවෙක්ව අයින් කරනවා වගේ ඒ සතාටත් දුක හිතෙන්න ඇති. ඒ සතා උනත් මේක බලන හිතක් තියෙන මනුස්සයෙක් උනත් කරන ශාප වලට මේ දේවල් වලට හවුල් උනු කිසිම මනුස්සයෙක්ට සැනසීමක් හම්බෙන්න හොද නෑ කවදාවත්. උන්ගේ ළමයින්ගේ ලමයිනුත් මේ කරපු පව්කාර වැඩේ හින්දා විදවන්න ඕනි. ලොකුවට සත්ව හිංසනය කියලා කියවනවා ගෙදර ළඟ පාත පූසියක් පැටව් දැම්මොත් ඒ පැටව් ටිකව මරන, එක්කෝ මැරෙන්න ගිහින් දාන උන්ට මේවා විතරයි පේන්නේ. අලින්ට මදු වැල් දාලා, හක්ක පටස් තියලා, දල ගන්න බාගෙට පන තියෙද්දි කපා ගෙන විදව විදව මැරෙන්න දාලා යනකොට ඔය කියන සත්ව හිංසනය කාටවත් නෑ නේද???
@mataahimata269
@mataahimata269 5 жыл бұрын
I feel like crying so loving elephant the elephant also crying my eye tear drops
@ChandanKumarPathak1602
@ChandanKumarPathak1602 7 жыл бұрын
Very touching indeed. How the elephant pleaded to the lady (his mother) not to let him go!!
@janoordeenaboobuker5018
@janoordeenaboobuker5018 3 жыл бұрын
OMG I can't stop My tears 😭 it's very innocent baby elephant, it's couldn't explain it's love with them........ please return it back to
@dilshanichamalka4726
@dilshanichamalka4726 5 жыл бұрын
අනේ දෙයියනේ ඇයි මෙහෙම කරන්නේ කොච්චර සතුටින්ද වූ හිටියෙ..ඈයි මෙහෙම මිනිස්සු අර අම්මට,පුතාට කොච්චර දුකක් දැනෙන්න ඇද්ද අපිට මෙහෙම දුක නම්..පුතත් එක්ක සෙල්ලම් කර කර හිටිය ලස්සන.. පව් දෙයියනේ
@malaabeysekara8149
@malaabeysekara8149 4 жыл бұрын
Hirugossip.
@ranganathrasanga4395
@ranganathrasanga4395 2 жыл бұрын
අපහු එයාව එයාලට හම්බුනා නේද 😊😊
@sriyanidavi890
@sriyanidavi890 Жыл бұрын
Dan , ahisakaya nawatha awanan loku deyayak .Paule siyalu denatama budu saranai.
@rubesofer2571
@rubesofer2571 5 жыл бұрын
Love is universal and it is so apparent when you see the relationship of love and affection With the elephant. Unconditional acceptance and love between them. This is nothing but a love affair. It’s fantastic.
@thomasjeffrey6976
@thomasjeffrey6976 2 жыл бұрын
Even I agree with this statement .
@BinK-jc2rl
@BinK-jc2rl Жыл бұрын
H825383
@samithasavinda4187
@samithasavinda4187 5 жыл бұрын
ඒ සතාගෙ ආදරේ❤️❤️😍
@violetnaidoo7829
@violetnaidoo7829 3 жыл бұрын
Amazing love...this was 4years ago, did this gentle giant reunite with his human family?? Heartbreaking to see her being taken away when she was so loved
@malindanuwan3516
@malindanuwan3516 5 жыл бұрын
අයේ ඒ බැදිමි ඒකතු කරලා දෙන්න ඔබලාට පින් ඇයි ඒවාගේ පවු වැඩ කරන්න ඒපා ඒ පව ඔයලා සියලු දෙනාටම අයිතියි පුලුවන් නමි අයේ ඒ සතාව අයිති අයට බාර දෙන්න බුදු සරනයි
@rizakramgaur7935
@rizakramgaur7935 5 жыл бұрын
Very immotional, eyes welled in tears.
@ranjeetranjeet3177
@ranjeetranjeet3177 3 жыл бұрын
Very heart touching moments for the all_the family, Elephant & the video viewers while translocating it.. Being of True Relation, Love Bondings &CARES the HUGE & GIANT ANIMAL SURRENDERS ITSELF UNDER THE CONTROL OF HUMAN BEING...
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
අනේ පව් තේරුවන් සරණයි පැට්යෝ
@timepass1971
@timepass1971 6 жыл бұрын
This video made my eyes burst into tears involuntarily.. What a wonderful and beautiful relationship between the man and animal. Heart touching.
@Photo4Corners
@Photo4Corners 4 жыл бұрын
What bullshit, that animal is suffering with a chain on its foot you fukking 3rd world barbarian!
@NandaKumari-nz5oz
@NandaKumari-nz5oz Жыл бұрын
මේකත් දේසපාලුවන්ගෙ වැඩක් ෂුවර් පවි සීදේවි අායෙත් එ් අයටම ලැබුනලු ද සන්තෝසයි සීදේවි ඔයාට තෙරැවන් සරණයි දීර්ඝායු වේවා!!!!!!!!!!
@RedRose-vx4ir
@RedRose-vx4ir 5 жыл бұрын
පාහරයෝ.ඔය සතා..දෙශ්පාලුවන් ගේ ගෙදරක හිටියනම් අරන් යන්නේ නෑ නේද බොලව්...අහිංසක සුරතල් ඇතින්නී..හිත්..පිත් නැති තොපි කොහෙදෑ අරන් ගිහින් තනි කලේ..දරුවෙක් වාගේ හදපු ඇතින්නී ..ඒ ගෙදරම ඉන්න නොදුන්නේ ඇයි දුෂ්ට මිනිසුනි..හරි දුකයි. තොපේ නීතිය පුකේ ගහගනිව්.මේක මානසික ප්‍රශ්නයක් ..😭😭😭😭😭😭
@augustinemp8634
@augustinemp8634 5 жыл бұрын
Red Rose 4th u788iiiim9oo long66q2w3e44666 7778998990000udawrupp1wkaZz2ss really j9
@kusumasaparamadu9998
@kusumasaparamadu9998 4 жыл бұрын
Nodakin balu a nduwa
@MediatvSriLanka
@MediatvSriLanka 4 жыл бұрын
Okunta hena 7 gahapan
@udayachathuranga6764
@udayachathuranga6764 3 жыл бұрын
Ane ai bn ehema kare. Loku kalakirimak danuna.eka kiyaganna ba man hithuve nikan vedeo ekak idit karala kiyala okkoma baladdi tamai terune..dan itin kohe athda pow yanna ba kiyala adanava.. Budusaranai patiyo ubata
@chamilaprabath5073
@chamilaprabath5073 3 жыл бұрын
අතීතයෙදි අලි සහ මිනිස්සු ඉන්න ඇත්තෙ කොහොමද කියල හිතාගන්න පුලුවන්....විදුලි වැටවල් රහිතව...අලි සහ මිනිසුන් සහජීවනයක් තියෙන්න ඇති....
@mitchelstarc7159
@mitchelstarc7159 Жыл бұрын
ඔව් සුද්දා ලංකාවට ඇවිල්ලා අලි ගොඩක් මරන්න ගත්තා එකෙන් පස්සෙ තාම මිනිස්සුයි අලි අතර ලොකු ගැටුමක් වුනේ
@shanimalki7043
@shanimalki7043 3 жыл бұрын
කුහක මිනිසුන් නොව ස්වභාව ධර්මයා නඩු අසන දවසට මෙි සතා වෙන් කරපු හැම කෙනාටම දඩුවමි ලැබෙයි ,ඒ සතා බලා ගත්ත අයට ⁣කොචිචර දුක ඇතිද ඇස් වලට කදුළු ආවා
@sheengamagee1323
@sheengamagee1323 3 жыл бұрын
කොච්චර දගලනවද ගෙදර යන්න ඇයි මිනිසුනේ උබලට හිත්පිත් නැද්ද මොන තරම්දස වද දෙනවද ලොරියට පටවන්න එයා කොච්චර අඩනවද යන්න බෑ කියල මගෙ පපුව පැලෙන්නදුකයි අඩ..අඩ බැලුවෙ... අනේ එයා ...දන්නෙ ගෙදර අයත් එක්ක ඉන්නනෙ ....ගෙනියන්න එපා කියල කොච්චර ඇඩුවත් බලෙන්ම ගෙනිච්චනෙ... පවු අසරන සතා අනේ එයාට කතා කරන්න පුලුවන් උනානම්........ කෑගහල ඒ....දුක කියයි ...එයා දැන් කෝ ආයෙ හම්බ උනාද
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .
@thilakshimenusha742
@thilakshimenusha742 2 жыл бұрын
@@nishanthaatthanayake8549 kochchra deyakda..duka niuna
@maneshadilrangi7054
@maneshadilrangi7054 2 жыл бұрын
@@nishanthaatthanayake8549 ane eknm gdk loku pink.satha ayemth sathutin idi.
@thomasjeffrey6976
@thomasjeffrey6976 2 жыл бұрын
@@nishanthaatthanayake8549 Oya kiyanne aththamae neda aie gedara awaa neda.
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 7 ай бұрын
Thirisan minissu inna ratak meka🤬ara walawwe minissu rattaran💖💔
@lausylausy4587
@lausylausy4587 2 жыл бұрын
The ending make me cry so much. So pity the elephant and the family. It's so heart breaking.
@buddikapunnyakumara6229
@buddikapunnyakumara6229 5 жыл бұрын
අමන විජේ වැඩ කරපු පකයින්ට හෙන ගහන්ඩ ඔනි .මේඅලියා ගෙදරට කොච්චර ආදරෙයිද
@harsharocky2525
@harsharocky2525 4 жыл бұрын
Pake yaha plnen kre oya wade vithri gon pakaii😂
@hfv2751
@hfv2751 2 ай бұрын
Ane ayanam shree debima thama❤❤❤❤❤❤ Kiyann wachana naha harima lassanai manika ❤❤❤ sathuyin inna❤ oyalatath ..me pin mahimaya athi upa upan jathi❤❤❤❤❤ Theruwan Deviyange pihitai ❤🙏🙏🙏🙏🙏🇦🇪
@dipikalingiahgoodnews565
@dipikalingiahgoodnews565 4 жыл бұрын
Why is the beautiful elephant taken away from its loving owners? It's indeed very heartbreaking! May again it be reunited with its owner. I couldn't view the latter part of the video cause it was bruising my heart. Praying to the Almighty Creator of this majestic creature for it's proper care and concern. A very touching scence.
@indranicooray9705
@indranicooray9705 5 жыл бұрын
පුදුම සංසාරික බැදිමක් සසරහරිම පුදුමයි පවුලේකෙනෙක් කතා කර ගන්න බැරි එක විතරයි අපේ පපුව ට එන දුක කියන්න වචන නැහැ.අපි කරන පින් ලැබෙිවා !!!මිනිසත් බව ලැබෙවා !!! නිවන්සුව ලැබෙවා !!!
@lahiruudayanga9806
@lahiruudayanga9806 5 жыл бұрын
me sathawa me ayata denna pau e satha podi lamayek wage pau
@chandanisandunika1741
@chandanisandunika1741 5 жыл бұрын
Ane dewiyane ey eyalawa venkare
@piyarathnawikramaarachchi5991
@piyarathnawikramaarachchi5991 4 жыл бұрын
ඒ අමිමත් සතත් අතර පුදුම බැදීමක් මේ දෙන්නටම පවු මේ වගේ සක්කිලි වැඩ කරන්න එපා. මේව කරන උන්ට කවදාවත් හොදක් නමි වෙන්න එපා හෙනම වැදියන් කරන උන්ට.
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .
@kolitharathnayaka4483
@kolitharathnayaka4483 2 жыл бұрын
අපි එකතු වෙලා මෙ අලි සම්පත රැක ගන්න ඔනී.😣😣😣😣🙏🙏🙏🙏🙏🙏🙏
@gayatrimallya907
@gayatrimallya907 6 жыл бұрын
ending when I saw tears falling from my eyes. yes it was real love .animals are innocent. God bless everyone.
@rajendranrajendran5059
@rajendranrajendran5059 5 жыл бұрын
Not
@sherpiko1716
@sherpiko1716 5 жыл бұрын
me too
@robinjohnson2749
@robinjohnson2749 4 жыл бұрын
I agree
@harshaniwijaratna1116
@harshaniwijaratna1116 3 жыл бұрын
මහ ගෙදර අලි මිනිස් ආදරය මහ ගෙදරටම නැවත ලැබෙවා (සීදෙවිලා නැති වුනොත් දළදා පෙරහැරේ අලි බලන්න හබරණ එන්න වෙයි)😘😘😘😘😘😘
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
අලි ආනන්දගේ කතාව - ජීවිතය - Jeevithaya
17:58
අපි නානව #trending #elephant
2:33
SARO TV
Рет қаралды 81
Faith in Humanity restored. An elephant stucked by a canal saved by humans
12:40
Saving an Elephant from a Deadly Snare  #SL WILD TV
20:17
SL Wild TV
Рет қаралды 39 МЛН
ВИРУСНЫЕ ВИДЕО / Домашний ЁЖ 😅
0:30
Светлый Voice
Рет қаралды 696 М.
Fake girl and true
0:22
ARSTANOTT
Рет қаралды 401 М.
крысы высоко ценятся
0:14
INSIGHT
Рет қаралды 3,4 МЛН
Поразительное преображение коня 🥰🐴
0:46
НАРОД ЖИВЁТ
Рет қаралды 356 М.
#kikakim
0:37
Kika Kim
Рет қаралды 7 МЛН