KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වැව් තාවුල්ලේ අතරමං වූ වන අලි පැටවා මිනිසුන් ඇසුරේ සුරතල් වෙන හැටි - Hiru News
4:38
ලංකාවටම ආදර්ශයක් වු අලි බලන චන්ද්‍රිකා
18:34
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Леон киллер и Оля Полякова 😹
00:42
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
අලියෙකු බලාගත් ලංකාවේ එකම කාන්තාව මට එයා නැතුව බැ එයාට මම නැතුව බැ ඥානවති කියයි_ elephant woman
Рет қаралды 214,736
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 М.
Chamil Rupasinghe
Күн бұрын
Пікірлер: 319
@donvanreethmelitushapuarac55
Ай бұрын
ඔයාලගෙ දරුවෙක් වෙන්න ඇති පෙර ආත්මයක මෙයා..... කෙසේ හෝ ඔයාලට බොහොමත්ම පිං මෙයාව ආදරයෙන් බලාගන්න කටයුත්තට..... ඔයාලා වගේ අය තව තවත් ලංකාවේ බිහිවෙලා , මේ අලි ඇතුන්ට සියළුම ආකාරයේ ආරක්ෂාවන් එමගින් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !
@SithaRanjani-cz3ko
Ай бұрын
Budusaranai oylata
@donvanreethmelitushapuarac55
Ай бұрын
@@SithaRanjani-cz3ko බුදු සරණයි ! දෙවි රැකවරණයි !
@kumududanwatte5632
Ай бұрын
තිදෙනාටම දෙවි පිහිටයි,ත්‍රිවිධ රත්නයේම සරණයි,
@aa-ef9go
Ай бұрын
අම්මායි තාත්තයි පුතයි🥰හැමෝටම ඝණදෙව් පිහිටයි 🙏❤️❤️❤️
@sirohi4513
Ай бұрын
මිනිසුන්ට කොච්චර ආදරේ කරත් ආදරේ අදුරගන්න බැහැ ඒ උනාට සත්තු ඇත්තටම ආදරේයි කරුනාවයි දෙකම තියෙනව 🙏❤️
@Chamilrupa
Ай бұрын
සහතික ඇත්තම කතාව
@PushpaWijevickckrama
Ай бұрын
ඔයාලට තමයි හරියන්න ඔනා.දමිවැල් නැ කකුල්වල🙏🙏🙏කියන්න බැරි තරමි සතුටුයි.ඔය දෙන්නට නිදුක්ව නිරෝගිව දිර්ගායුෂ පතනවා.🥰🥰🥰🙏🙏🙏🙏
@rosy6476
Ай бұрын
අනිවාර්යෙන්
@eshikaudayanawanigasekara
Ай бұрын
හැබැයි මද කිපුනු කාලෙට හරි වසයි.
@sarathwickramarathna2849
Ай бұрын
Pauappadakkamah,,sahutak,,danwalwalen,,kakukul,,walata,,koiharam,,pedanayakda,,mayanam,,parasasara,,bademake,apetah,,dakapuwama,,harema,,langahukamak,,dananawa
@sarathwickramarathna2849
Ай бұрын
Makanam,,sasarapenak
@PRIYANTHIHARPER
Ай бұрын
අනේ ඔව්. අහින්සක සතා. ගොඩක් පින් මේ අහින්සක සතා බලා ගන්නවට
@champaperera8487
Ай бұрын
ඔබ දෙපලට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගෙ පිහිටයි . අනේ මේ සුන්දර හස්තියාට ,ඔබ දෙපලට නිරෝගී සුව සහ දීර්ඝායුෂ වේවා
@nishamanijayalath6984
Ай бұрын
අලියාව හොදින් බලා ගන්න අවශ්‍ය ශක්තිය දර්ය නිරතුරුව ඔබ දෙපලට ලැබේවා. තුන් දෙනාටම බුදු සරණයි.
@RenukaPriyadarshani-cn4lp
Ай бұрын
අම්මාට සොභාදහම්මෑණියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.පන මෙන් රැකගන්න අහිංසක සතුන්ට අපි ආදරය කරමු
@tiudartiudar473
Ай бұрын
මේ අහිංසක සතාට තව තවත් ආදරේ කරුණාව දක්වන්න ඔබ දෙදෙනාටත් ඒ සතාටත් තෙරුවන් සරණයි🙏🙏🙏
@Jayatraders6338
Ай бұрын
ඔබ විශිෂ්ඨ කාන්තාවක් අම්මේ, මේ රටට ආඩම්බරයක් !
@aisharajapaksha8807
Ай бұрын
ඔයාලා තුන් දෙනාටම දලදා සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි දිර්ඝයුශ ලැබේවා ❤❤❤
@MalikaRathnayaka-t5e
Ай бұрын
සොබාදහමේ වාසනාවන්තම, සතා,, බලා ගැනිමම වාසනාවක් එතුමියට, බුදුසරණයි ,සියලුම දෙනාට, 🙏🙏🙏
@RenukaRenuka-wy1ct
Ай бұрын
අනේ එයා දරුවෙක්ටත් වැඩිය කීකරුයි තෙරුවන් සරණයි තුන්දෙනාටම ❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@chandraskg5927
Ай бұрын
අලියා අලියා. ආමන්ත්‍රණය කරන්න එපා. දරුවෙක් වගේ. බලා ගන්නවා නම්. වෙන විදිහකට. කතා කරන්න. මට දුක හිතුනා.එහෙම කතා කරද්දී 🙏🏼🌹 බුදුසරණයි. ඔබලා දෙදෙනාට
@indranirani2801
Ай бұрын
බුදුසරණයි "ඔබලට.... එක ආත්මෙක බැදීමක්❤
@PushpaWijevickckrama
Ай бұрын
අලි පැටියෝ😃😃😃 ඔයත් නිදුක්ව නිරෝගිව දිර්ගායුෂ විදින්න ඔනා.🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰
@nipunpriyankara3741
Ай бұрын
Eya nathiwela dan au 2 wadi
@PushpaWijevickckrama
Ай бұрын
මොනව වෙලාද මැරැනේ ?මිනිසත් ආත්මයක් ලැබ සසරින් එගොඩ වන්නට ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏
@javijerathna4188
Ай бұрын
අනේ දකින්න අහන්න ඕනි මේ වගේ උතුම් මිනිසුන් ..ඔයාල තුන්දෙනාටම උතුම් තෙරුවන් සරනයි ....ධීර්ඝායු වේවා ...වාසනාවන් ...❤❤❤
@brahmanageshantha9342
Ай бұрын
අලි පුතාටත් ,අම්මා තාත්තා දෙදෙනාටම තෙරුවන් සරණයි .❤❤❤❤❤
@Shaliniprobodhika
Ай бұрын
ඒ සත්තුන්ටත් ආදරේ අවශ්‍යයි ඒ ආදරෙ දිලා දරුවෙක් වගේ මේ සතාව හදන ඔබතුමිට ස්තුති
@sanjurash1912
Ай бұрын
අනේ මටත් හරි ආසයි ..අලි පැටියෙක් හදන්න ..
@kusumdissanayaka3097
Ай бұрын
❤❤❤
@Chamindi-hr3ir
Ай бұрын
අනේ ඔය තුන්දෙනාම නිදුක් නීරෝගී වේවා! දීර්ඝායු වේවා! තෙරුවන්සරණයි.මැණික් කැටේටයි එයාගෙ අම්මාටයි තාත්තාටයි.
@kamaniathulathmudali3477
Ай бұрын
බොහොම සුන්දර බැදීමක්.හැමදාමත් සතුටින් ගෙවන්නට ලැබේ වා!!!!!!!!"
@ranjanih.k6339
Ай бұрын
අනේ වාසනාවන් ඒ දෙන්නගේ දරුවෙක් වගේ හරි ලස්සනයි බුදුසරණයි 🙏🙏🙏
@liyanageaw7733
Ай бұрын
දන්වැල් දාලා නෑ එයා නිදහසේ ඉන්නවා සතුටුයි
@GeethaniKodikara
Ай бұрын
තිදෙනාටම බුදුසරණයි , දෙවිපිහිටයි. මෙහෙම මිනිසුන්ට හරි යන්න ඕනී.අද කාලේ සතුන්ට හින්සා කරන මිනිස්සු ඉන්න සමාජයක මෙහෙම මිනිසුන් පිලිබදව අසන්ට දකින්ට ලැබීමත් සතුටක්.
@NethuMalsha
Ай бұрын
මේ වැනි ආදරය සෑම සත්වයන්ට ලැබේවා
@shineisle2263
Ай бұрын
ඒ අලියා මට නම් සතෙක් වගේ පේන් නෑ එම අලියාටත් තමන්ගේ තාත්තා හා අම්මා තමා දෙපසින් යනවා වගේ හැඟීමක් දැනෙනවා ඇති,තනිකමක් නොදෙනවා ඇති..කුඩා ලොකු වශයෙන් නොතකා සෑම සතෙකුටම මෛත්‍රී කල යුතුය..අපි මනස උසස් මනුෂ්‍යයින් වශයෙන් එය අපේ යුතුකමක්ය.🙏
@gerardhapuarachchi-xc2nc
Ай бұрын
,මම.දෑක්ක ලස්සන වැඩ සටහන්.අතරි එකක්.( ඹබ සැමට නීරොගි සූවය)❤❤❤❤❤❤❤
@Chamilrupa
Ай бұрын
ස්තූතියි
@NatureNest76
Ай бұрын
අලි මැණික ට අපිත් ආදරෙයි 🥰🥰🥰
@kumaridasanayake523
Ай бұрын
හරිම සතුටුයි ඔබගේ ක්‍රියාව ගැන.
@NalikaWeera-uj2cs
Ай бұрын
ඔයා ශක්තිමත් කාන්තාවන් . සියලු දෙවියන් ගේ ආශීර්වාදය ඔයාල තුන්දෙනාට ලැබේවා . හරි පුදුමයි. සන්සාරික බැදීම්. තෙරැවන් සරණයි අම්මේ.🙏♥️
@ruwanthikarajapaksha7101
Ай бұрын
ඔයලා තුන් දෙනාටම තෙරැවන් සරණයි !!! නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා !!! එයා ඇත්තටම දරැවෙක් වෙන්න ඇති.දැක්කාම ආස හිතෙනවා.❤️❤️🙏🙏🙏🌹🌹🌹🌹🐘🐘🐘👍👍
@rosy6476
Ай бұрын
සංසාර ගත බැදීම් තුන් දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා
@anandahathurusinghe6081
Ай бұрын
තුන් දෙනාටමතෙරුවන් සරණ සියලු දෙවියන්ගේ පිහිටයි
@chithraperera8487
Ай бұрын
අසරණ සතා ආදරෙන් බලා ගන්න ඔබ දෙපල දෙවියන් රකිත්වා.
@DayawathieLakamalage-id3ht
Ай бұрын
වාසනාවන් තෙරුවන් සරණයි ඔබලාට 🙏
@padminidissanayake129
Ай бұрын
දෙමාපියන් වගේ හොදටම බලාගන්නවා...ති්‍ුවිධ රත්නයේ පිහිටාරක්ෂාව ලැබේවා..දැක්කත් සතුටුයි ..💐💐💐💐💐💐
@prabathrathnamalala7552
Ай бұрын
යහපත්කම වේවා 🎉
@kumarijayawickrama9821
Ай бұрын
කරුණාවෙන් සලකන හොද අම්මෙක් සහ තාත්තෙක් හම්බවෙලා.
@niroshawijesekera8202
Ай бұрын
තායිලන්තයේ බොහෝ කාන්තාවන් අලි බලාගන්නවා. ඒ කාන්තාවන් බොහොම ආදරයෙන් බලාගන්නවා
@pradeepkumara4439
Ай бұрын
ගිය ආත්මේ තමන්ගේ දරුවෙක් වෙන්නත් පුළුවන්...❤🙏පරිස්සන් කරන්න.. ❤
@stlpmp246
19 күн бұрын
කොච්චර ආදරනීය මිනිස්සුද.හැමෝටම පුලුවන්නම් හැම සතෙක්ටම ආදරේ කරන්න පුලුවන්නම්.❤❤❤
@chandrasirigamlath9165
Ай бұрын
බුදු සරණයි දෙවි පිහිටයි තිදෙනාටම
@ayesh.3308
Ай бұрын
අහිංසකයගේ කකුල් වලට දම්වැල් දාලා නැති එක හොඳයි බලන්න දම්වැල් දාපු අයගේ කකුල් කැපිලා තියන හැටි. මොනතරම් වේදනාවක් ඇත්ද?😢 මේ සතා ඔයාලගේ සසරේ දරුවෙක් වෙන්න ඇති. ඒකයි මේතරම් ආදරේ ❤❤❤
@CharlieJone-b8m
Ай бұрын
❤❤❤❤❤අලි අම්මා ❤
@KumburegedaraKalyanawathi
20 күн бұрын
❤කොමද එයාලගේ ආදරේ ..පට්ටනේද 3ම දෙවියන් වහන්සෙලගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏
@malthidissanayake3056
Ай бұрын
❤❤❤🙏අනේ දම්වැල් දාලා නෑකකුල් වලට.කොයිතරම් පිනක්ද.අනේ ඔයාලට පින්
@LakshalaRajapakshe
20 күн бұрын
දීර්ඝායු වේවා මැණික. තෙරුවන් සරණයි 🙏🙏🙏
@MadhurangaSampath-u2e
Ай бұрын
එයාටනම් ඇත්තටම ආදරේ හිතෙනව ඒ තරම්ම කී කරැ අලියෙක් එයා බුදු සරණයි ❤️
@galpatha
Ай бұрын
If I can, I will protect all the elephants in sri lanka,that much I love them, very intelligent, innocent ,
@MattoPathi
Ай бұрын
හරිම ලස්සන බැදීම් . පලතුරු ටිකක් දෙන්න තියෙනවනම් 😢 පොඩි දරුවෙක් වගේ .
@aseladilan8736
2 күн бұрын
ආදරෙයි තුන් දෙනාටම සතකුට ආදරය කරනවා දැක්කත් සිතට සතුටුයි. ඒ අලියා හරිම පින් වන්තයී
@Chamilrupa
2 күн бұрын
ස්තුතියි
@dsvlog6100
Ай бұрын
තෙරුවන් සරණයි තිදෙනා ටම
@sampathpeiris3469
Ай бұрын
අනේ පවු දෙයියනේ 🥰🥰🥰
@vichintrarathnayake-dj8oj
Ай бұрын
අනේ ඇස් වලට කදුලු ආව 🎉🎉🎉
@subhaninisansala8360
Ай бұрын
අහිංසක සතාගේ අවසාන කාලේ නිදහසේ සතුටින් ඉන්න පුලුවන් වාසනාවන්ත පිංවන්ත දෙමව්පියන් ලැබිලා❤❤❤
@chandramaldeniya5489
Ай бұрын
හරිම ආසාවෙන් බැලුව video එකක් ඒ දෙන්නට හරියන්නම ඕනෑ වාසනාවන් අලියෙක් තෙරුවන් සරණයි ඔබ සැමට
@MalaChandra-l1y
Ай бұрын
Giya aathme පුතෙක් වෙන්න ඇති 😘😘😘😘😘😘😘😘
@IreshaWijesekara-v3x
Ай бұрын
මේවා සන්සාරික බැදීම්
@chulaniabeysekara514
Ай бұрын
Appreciate Both Of You Are Having Compassion Towards This Sweet And Cute Elephant. May The Tripple Gem Bless You All, Protect You All And Keep You All In Good Health , Wealth And Happiness. Long Life To You With Every Comforts.
@shanthaponnamperuma2432
Ай бұрын
🙏දෙවි පිහිටයි 🙏
@Dilru6666
Ай бұрын
තෙරුවන් සරණයි තුන්දෙනාටම 🙏💖💖💖🌹🌹🌹
@gangaalganga532
29 күн бұрын
බුදුසරණයි. සහෝදරිය
@SaduniSurmya
Ай бұрын
අතේ මටති ආසයි අලියෙක් හදන්න ඔයාලට බුදු සරණයි
@JayasooriyaHNR
Ай бұрын
කිව්වත් වගේ නමක් දාන්න මෙයාට..ඒ නමින්ම කතා කරන්න..අඩුපාඩුව එච්චරයි... සම්බුදු සරණයම වේවා
@Chamilrupa
Ай бұрын
කතාවනම් ඇත්ත
@S.Perera-l3w
Ай бұрын
Godaak sathutui. Oyala 3tama devi pihita. Adarei.! Godak pin. 🙏😁💓💙🐘💦🌾🌽🍍🍉🍌🙏😘😘😘💓🙏😍
@Udula-m1u
Ай бұрын
බුදුසරනයි අක්කේ ඔයාලට
@IndraniSwarna
Ай бұрын
බුදුසරණයි තුන්දෙනාටම
@ajanthagamage5372
Ай бұрын
❤❤ තුන්දෙනාටම බුදු සරණයි ❤❤
@NethuSahashya19
Ай бұрын
අහිංසක සතුන්ට ආදරය කරුණාව දෙන, රැකබලා ගන්න, හැකි උපරිමෙන් සලකන කිසිම මනුස්සයෙක්ට කවදාවත් වරදින්න එපා වගේම කිසිම දවසක සිව් පසයෙන් අඩුවක් නොවේවා❤️🙏ඒ අම්මටත් ඒ මැණිකටත් ඒ ආදරෙන්ම ඉන්න දීර්ඝායු ලැබේවා 🥺🙏❤️❤️බුදුසරණයි🙏
@indikathushari6928
Ай бұрын
තෙරුවන් සරනයි තුන්දෙනාටම🌷🙏🙏🙏🌷
@KalyanawathiManike-g9b
Ай бұрын
ඔයාලට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ManjareeBandara
Күн бұрын
දීර්ඝායුෂ ලැබේවා මැණික🙏
@damithweerasekera7967
Ай бұрын
තෙරුවන් සරණයි ඒ පුංචි පවුලට ❤❤🙏🙏😊
@ChathuraniLalani
26 күн бұрын
පෙර සංසාරේ පතාගෙන ආපු විදිහ තමා. තුන්දෙනාටම ඝණ දෙවි පිහිටයි.
@chulaniabeysekara514
Ай бұрын
This Cute, And Sweet Attractive Elephant Must Be Your Son Previous Birth.God Bless.
@chamithmirisage7316
24 күн бұрын
දෙවිවරු වගේ මිනුස්සු,,රජයෙන් උපරිම සහය ලැබෙන්න ඕනේ
@neshangushitha5482
Ай бұрын
තුන් දෙනාටම තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@seethadannoruwalage8683
Ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤
@PubuduSudaraka-gd5fb
Ай бұрын
අඹතලේ ගුණේ අලියා එහෙමත් නැත්නම් කසිප්පුවා කීවාම තමා දන්නේ ගොඩාක් අය... ටිකක් සැර අලියෙක්... වයස නිසා පාඩුවෙ හිටියා අංතිමට... දැං නැති වෙලා අවුරුදු පහකටත් වැඩියි මෙයා.... 😢😢😢
@aminirwana6325
Ай бұрын
ඒ කියන්නේ මේ අවුරුදු පහකටත් වැඩිය පරණ විඩියෝ එකක් ද මේ?
@PubuduSudaraka-gd5fb
Ай бұрын
@@aminirwana6325 ඔව් ඔය නැති වෙන්න අවුරුදු තුන හතරකට විතර කලින් වීඩියෝ එකක්...
@dulinajayadinu767
Ай бұрын
@@aminirwana6325 2015 video ekk me , discriptiom eka balnna
@ShanthiMathotaArachchi
Ай бұрын
Jesuna ඔබගේ ශුද්ධ කරුණාව ආශිර්වාදය ...mae thidanatama Labaewa ...Amen Amen Amen good blass your All ❤
@LakshanPushpakumara-ds9xd
Ай бұрын
අඹතලේ ගුණේ අලියා , නැතිවෙලා ගොඩක් කල් දැන්, අඹතලේ ගොඩමුණේ වලව්වෙ හිටපු අවසන් අලියා 🙂
@ThinujathewmithaParanavithana
Ай бұрын
අනේ මෙයා නැති උනාද,ලී මෝළේ හිටපු කෙනාද මේ..ගොඩමුණේ මහත්මයාගේ කසිප්පුවා ,මරුචුට්ටා,බංඩා අලියා නම් ඒ කාලේ නිතරම අපේ වත්තෙ බඳිනවා..මෙයා ඇවිත්ම නෑ.
@MuruthalaweSumananandathero
Ай бұрын
ඒ මෙයාද
@LakshanPushpakumara-ds9xd
Ай бұрын
@@MuruthalaweSumananandathero ඔව් හාමුදුරුවනේ
@TwstOne-p5x
Ай бұрын
එයාට ආදරේ දැනෙනවා. ආදරේට දම්වැල් ඕනි නෑ. ආදරය ළඟ කීකරු නැත්තෙ කවුද? ආදරෙයි දරුවනේ.
@AnandaAnanda-f1f
Ай бұрын
අලියගෙ වයසත් එක්ක එ දෙන්නට හමිබවූන එක හොඳයි. අලියට නීවිසැනසිල්ලෙ වැඩකරන්න පුලුවන්.මියුසික් කෙහෙල්මල් පසුබිමෙන් දාන්න එපා යකෝ කියන දෙත් ඇහෙන්නෙනෑ
@RenukaPriyadarshani-cn4lp
Ай бұрын
වයසට ගිහින් නේද.වලවල් පෑදිලා ❤❤❤❤
@hfv2751
Ай бұрын
Bohoma pin amme thaththe ❤sasarin athera wenna me pin athi❤🙏🙏
@pattriksarath8021
Ай бұрын
💕💞ආදරේ බැදීම් සියල්ලම පරදවයි
@HemachandraMuthunayaka
Ай бұрын
අැසට කදුලක් අාවා. අැත්තට ම සතුටු යි❤❤
@Chamilrupa
Ай бұрын
විඩියෝ කරද්දි ඇතිතටම මටත් දුක හිතුන දැන් අලිය මැරිල මේ කාන්තාවගෙ පොඩි තේ වත්තක් තියනව ඒක බලාගෙන ඉන්නව
@hemanthaWanasooriya-dl9fb
Ай бұрын
ආදරයයි කරැණාවයි මෙි සතාට දැනෙන හැටි.
@Chamilrupa
Ай бұрын
ලග හිටියනම් ඇත්තටම මිට වඩා හොදට ඒක වැටහෙනව
@manojawerasigha3639
Ай бұрын
Amme oya daksae ane oyalata budu saranae❤
@Sandyakumari-i3q
Ай бұрын
ආදරනීය පුතෙක් අම්මෙක් තාත්තෙක්ගෙ ❤❤❤
@SalkHaldi-zo6pv
Ай бұрын
Harima sathutuii ammek thaththek daruwa bala gannawa wage bala ganna wata oyalata godak pin eyath harima wasanawanthai
@deepikand5722
Ай бұрын
Ane eyala daruwa wage balagannwa godak hodai hasti raju wayasai gidak
@MadhurangaSampath-u2e
Ай бұрын
සම්මා සම්බුදු සරණයි ඔබලා තිදෙනාටම ❤️🙏
@lifeisbeautifulbehappy4123
Ай бұрын
Great job 👏 I wish long life and good health ❤❤❤🙏🙏🙏
@YamunaHabaragamuwage
Ай бұрын
සසර බැඳීම් . දෙපයෙහි යදම් නැත ආදරය කරුණාවේ දයාවේ විශ්වාසය බැඳීම අලි පැටියා බලු පැටියා වගේ
@kalyanirohini1738
Ай бұрын
ane, e ammata siyalu devi pihitayi,❤❤❤❤
@lekhasapumal2711
Ай бұрын
❤තෙරුවන් සරණයි! තුන්දෙනාටම🙏
@tissapathiratna7761
Ай бұрын
Brave & kind woman.❤
@sanjeewasanjeewa1433
Ай бұрын
adarei'amma.oya eyata dena reka warane katawath uduraganna denna epa.budu saranai thun denatama❤❤❤❤❤❤❤❤❤❤
@DisnaNalini-d1i
Ай бұрын
රත්තරන් පුතා
@anushiyapa4456
4 күн бұрын
Ammata tatta ta putata seyaluma දෙවියන් පිහිට lebewa. Seyaluma denawa ආරක්ෂා lebewa. Ammata godak pin .🙏🙏❤️
4:38
වැව් තාවුල්ලේ අතරමං වූ වන අලි පැටවා මිනිසුන් ඇසුරේ සුරතල් වෙන හැටි - Hiru News
Hiru News
Рет қаралды 339 М.
18:34
ලංකාවටම ආදර්ශයක් වු අලි බලන චන්ද්‍රිකා
TV DAKUNA
Рет қаралды 407 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
20:05
අම්මත් නෑ කිරිත් නෑ පැටියා ඉකි ගසයි | රංචුවෙන් දැවැන්ත ප්‍රහාරයක් | අර්බුදය විසඳන්න වහා සමුළුවක්
Secrets of Nature
Рет қаралды 346 М.
14:53
රටටම කිරි උතුරුවන උමංදාව ගවලෙන
Siri Sadaham Ashramaya
Рет қаралды 137 М.
11:03
Days Spent in the Swine and Cattle Unit 🐷🐄🐖/ ඌරෝ සහ එළදෙන්නු එක්ක ගෙවුනූ දවස් #VLOG09/@lashanvlogs
Lashan_Vlogs
Рет қаралды 8 М.
17:24
ජැක්ෂන් මහ ලොකු පොරක්ද එහෙම කිව්වද කියලා සුදා අතුරුගිරිය පොලිසියේ O.I.C ගෙන් කෙලින්ම අසයි
Sudaa Creation
Рет қаралды 131 М.
9:31
කුලප්පු වුන අලියව මෙල්ල කරන හැටි _ How to tame a restless elephant #elvishyadav #elphents
Kalabara
Рет қаралды 138 М.
10:38
Live 🔴" මම මෙතන ඉද්දී තමුlසෙලා හැසිරෙන්නේ ඔහොමද" නාමල් වසන්තගේ හුටපටය දුරයයි Anura Kumara News Today
Sl Studios
Рет қаралды 912 М.
9:32
කසුන් කිව්ව දේවල් වලට වඩා ලොකු කතාවක් කසුන්ගේ අක්කා මාධවීත් ළඟ තියාගෙන මාධ්‍යට කියයි|Madhawi Anthony
Paththare
Рет қаралды 20 М.
4:47
එළවන්න ගිය වන අලියා මිනිසුන් පසුපස පන්නයි - එතැනට ආ තරුණයෙක් සංවේදීව කළ කතාව - Hiru News
Hiru News
Рет қаралды 555 М.
7:32
මුතුරාජා ලංකාවේ හිටියනම් සුවකරන්න තිබුණා - මෙන්න සාක්ෂි | Rupavahini News
Rupavahini News
Рет қаралды 154 М.
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 3,2 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН