Amazing Saltwater Aquarium In Negombo

  Рет қаралды 138,491

SL Fisherman

SL Fisherman

Күн бұрын

This video is about saltwater aquarium in Sri Lanka.
To buy saltwater fish call Samitha (071-0195428-)
#Saltwater
#Saltwateraquarium
#Seafish

Пікірлер: 185
@slfisherman
@slfisherman 6 ай бұрын
මේ විඩියෝ එකේ දෙවෙනී කොටස...😍👇 kzbin.info/www/bejne/pp-anKmXosyMi5Y
@අපේමතක
@අපේමතක 2 жыл бұрын
සුපිරි අද තමා මුහුදු මාළු ටැංකියක දැක්කේ විස්ථාරේත් නියමයි ඒ අයියටත් හොඳ දැනුමක් තියෙනවා එළ
@rishonaquarium5041
@rishonaquarium5041 2 жыл бұрын
Haaaa
@chaminda7sali
@chaminda7sali 2 жыл бұрын
Patta.😍 I have most of those fishes in my reef tanks and mostly they imported from Sri Lanka and Indonesia.. super expensive over here in USA.
@chaminda7sali
@chaminda7sali 2 жыл бұрын
@@slfisherman I have no idea what is diesel fish but I know damsel blue body with yellow tail.
@chaminda7sali
@chaminda7sali 2 жыл бұрын
@@slfisherman oh! I got you. It’s calling cleaner wrass. It’s cost over here between $35 to $40 and it’s depends where you buy and size of the fish
@vasanthakumara1974
@vasanthakumara1974 2 жыл бұрын
මේ මාළු ඇතිකරන්න ගොඩක් අමාරුයි.. වතුර පොඩ්ඩක් හරි ජරාවුනොත් මැරෙනවා.... හැබැයි මෙයාගෙ මාළු පට්ට ලාබයි.... 💪💪✌️❤️
@rumeshwijesinghe
@rumeshwijesinghe 2 жыл бұрын
Can I have contact number or address?
@pramodranasinghe2114
@pramodranasinghe2114 2 жыл бұрын
Thana koheda number danko
@lahirupamoditha8026
@lahirupamoditha8026 2 жыл бұрын
Matath thiynne marine tank ekk.mage wathura dan masa 6katth wadii thama prashnayk nh.filter ek clean krnwa withari.
@ashwansadiyan
@ashwansadiyan Жыл бұрын
Location eka koheda😊
@ndanimation6077
@ndanimation6077 Жыл бұрын
OW Eka ATHTHA. BADULLE 4000,5000 joduva.
@frontbattles8090
@frontbattles8090 2 жыл бұрын
Do they have emergency electricity generators because of the power cuts at the moment?
@kavishlive5012
@kavishlive5012 2 жыл бұрын
WTF😳 empire angel just for rs 600? Dude I'm Living in uae, and that fish cost here around 700 aed which is 35000 to 40000 LRK🤦🏻‍♂️🤦🏻‍♂️
@shehansl2602
@shehansl2602 2 жыл бұрын
Me filter system eka gaththoth nuwaraeliye wage muhudu nathi palath wala ayata muhudu wathura nathuwa nikam wathurata lunu dala muhudu malu athi karanna pluwan da ?
@madusankagggg7729
@madusankagggg7729 2 жыл бұрын
සුපිරි video ekk sho gamanak yamu hawathinma suba pathanawa
@Diariesbydanu
@Diariesbydanu 2 жыл бұрын
මුහුදු මාලු ගෙදර හදන්න බැරි ඇයි ?උත්තරේ තමයි මුහුදු මාලුන්ගේ බහීස්ස්රාවීය ද්‍රව්‍ය ගොඩක් වැඩි සාන්ද්‍රණයකින් අඩු මූත්‍රා ප්රමාණයක් නිතරම මෙයාලා පිටකරනවා ඒ නිසා ඡලය ඉතා ඉක්මනින් අපිරිසිදු වෙනවා. ඔය ෆිල්ටර් එකෙන් කරන්නේ ඒක නිතරම පිරිසිදු කරන එක එතකොට ප්රශ්නයක් නෑ 😇
@avishkabandara9225
@avishkabandara9225 2 жыл бұрын
සුපිරියි අයියේ 💜️ මුහුදෙන් අල්ලද්දි නීතිමය ප්‍රශ්න නැද්ද?
@avishkabandara9225
@avishkabandara9225 2 жыл бұрын
@@slfisherman thankz 💜️
@SRIplayerfreefire
@SRIplayerfreefire 2 жыл бұрын
@@slfisherman export කරන්න අවසරයක් එපැයි🤔
@anuanushi1220
@anuanushi1220 2 жыл бұрын
Oyala මුහුදු විසිතුරු මසුන් milata ganne nadda.ehema thanak dannawada.
@isuruashan336
@isuruashan336 2 жыл бұрын
Mekanam maruma aiye, supiri. Balaporoththu unu ekak
@malandx5651
@malandx5651 2 жыл бұрын
sudda best of luck
@familyadventuresindubai7328
@familyadventuresindubai7328 2 жыл бұрын
Watching 👀 here master
@lasithadithya5893
@lasithadithya5893 2 жыл бұрын
Patta vidoakak aiya
@fishcuttingtypes
@fishcuttingtypes 2 жыл бұрын
Supiri video eka mcn 👌👌👍
@jeffery9781
@jeffery9781 2 жыл бұрын
As usual, sponsored with KZbin Ads.....! ~watching from abroad~ Keep uploading the good content 👌
@sudeshpiumal5810
@sudeshpiumal5810 2 жыл бұрын
මෙි ටැංකියක් සෙටප් කරන විදිහ විඩියො එකක් අරන් එන්න එක හැමොටම වැදගත් වෙයි , ෆිල්ටර් එක හදන විදිහ පවා 🙏🙏
@sudeshpiumal5810
@sudeshpiumal5810 2 жыл бұрын
@@slfisherman ස්තුතියි ඔබට 🙏👍👍
@isharamadu6078
@isharamadu6078 2 жыл бұрын
Oya sistam aka man hadala dunne
@hashini1871
@hashini1871 Жыл бұрын
අයියා එකත් දාන්න
@lakniduthilakawardhana2088
@lakniduthilakawardhana2088 2 жыл бұрын
Ambo emperor angel knk America Wala $500 ii api denne rs.600.
@nalakanawarathna444
@nalakanawarathna444 2 жыл бұрын
ලස්සන විඩියෝ එකක් සුපිරි
@anuanushi1220
@anuanushi1220 2 жыл бұрын
Mm kudawelle oyala enawada malu ganna.kamathinam kiyanna.apata allanna පුළුවන්
@achiniamarathunga8858
@achiniamarathunga8858 2 жыл бұрын
Muhudhu malu allanna laishan ganna onedha?
@achiniamarathunga8858
@achiniamarathunga8858 2 жыл бұрын
Ok.thank bro 🙏👍👍😀
@pathumpeiris3314
@pathumpeiris3314 2 жыл бұрын
Samitha aiya 😜 ape gewal gaawa 😁
@lilmic232
@lilmic232 2 жыл бұрын
පට්ට පට්ට ලස්සනයි මාළු ❤🤩❤
@gaganabandara7784
@gaganabandara7784 2 жыл бұрын
අයියේ මේවගේ තැන් ගැන තව වීඩියෝස් ටිකක් දාන්න පුලුවන්ද.මීට වඩා ටිකක් දිග ඒව දාන්න පුලුවන්නම්
@vishmidivyanjalee531
@vishmidivyanjalee531 2 жыл бұрын
Ow
@SRIplayerfreefire
@SRIplayerfreefire 2 жыл бұрын
මීගමුවෙ කිමිදිලා මාළු බලන්න කියලා එන foreignersලට බලන්නවත් දෙයක් ඉතුරුකරපන්..😭😭 අදවෙද්දි තිබ්බ coralsවලිනුත් සෑහෙන විනාසවෙලා, තමන්ගෙ වාසියට ඒ අහින්සක මාළුන්ටත් වැඩේ දෙනවා😪
@Triplegemvlessyou
@Triplegemvlessyou 2 жыл бұрын
ඔව් Breed කරල විකුනනවනම් කමක් නෑ.මේක මුහුදෙන් අල්ලල ගන්න නිසා කොරල්පරව්ද්ල ඉන්න මාලු විනාස වෙනව
@SRIplayerfreefire
@SRIplayerfreefire 2 жыл бұрын
@@Triplegemvlessyou ඔව් අනේ..😥
@hashini1871
@hashini1871 Жыл бұрын
Ane සංරක්ෂණ karayoo ubalata me malu ethi krnna thiya rata genawath boruwata hithe ekak papuwe thawa ekak ubalage
@isharamadu6078
@isharamadu6078 2 жыл бұрын
Othana oita aha deyak thiyenawa hary denumak ganna anna minuwangoda ta
@yohanmaduranga4333
@yohanmaduranga4333 2 жыл бұрын
Minuwangoda??
@dinethmethsadu165
@dinethmethsadu165 2 жыл бұрын
මේ අය්ෙය මාලු දැල් පොඩි පොඩි හිල් තියන ඒව අපට ගන්න බැරිද ඔයාලගෙන්
@manethbisandha1962
@manethbisandha1962 2 жыл бұрын
Samitha aiya popular wella ñhe ❤️good luck
@monashafernando9009
@monashafernando9009 2 жыл бұрын
Best of luck bother
@akiimax1585
@akiimax1585 2 жыл бұрын
Meegamuwe kothanada thiyenne kyala danaganna puluwanda me malu inna thana
@chirathbandara6374
@chirathbandara6374 2 жыл бұрын
කොහොම උනත් මේක මහ අපරද වැඩක් .....මහ සාගරේ නිදහස විදින මේ වගේ මාළු එකපාරටම ටැන්කිවල හිරකරන එක
@tharudewmini5119
@tharudewmini5119 2 жыл бұрын
Paw vade
@SRIplayerfreefire
@SRIplayerfreefire 2 жыл бұрын
ඔව් බන්,එක්කො ජෝඩුවක් විතර තියන් අභිජනනය කරලා ඒයාලව විකුනන්න බලන්න ඕනි😪😪 දුප්පත්කම නිසා කියලා හිතන්,අනුකම්පා කරමුනේ😐
@Triplegemvlessyou
@Triplegemvlessyou 2 жыл бұрын
ඔව් Breed කරල විකුනනවනම් කමක් නෑ.මේක මුහුදෙන් අල්ලල ගන්න නිසා කොරල්පරව්ද්ල ඉන්න මාලු විනාස වෙනව
@වෙළේකොල්ලෝ
@වෙළේකොල්ලෝ 2 жыл бұрын
Thopiwage ewun ekka ithin rtak diyunu weida. Thopi kana bona kama tika ewanneth me minissu gena dollar walin nemeida
@hashini1871
@hashini1871 Жыл бұрын
Malunta asa nethi hadala rasa vidinna misak maran knne ne oyalata sagare malu kanna puluwn ethi krnna paw allana eka paw ani huke nan nane
@chathurangapushpakumara9109
@chathurangapushpakumara9109 2 жыл бұрын
අද සුපිරි video එක☺☺☺👍👍👍👍
@rishonaquarium5041
@rishonaquarium5041 2 жыл бұрын
Haaa
@ThisathBRO-nd7gs
@ThisathBRO-nd7gs 5 ай бұрын
වාරකන් කාලය අවසන් වෙන්නේ මොන මාසයේද මම අම්බලන්ගොඩ
@RandivEndusara
@RandivEndusara Жыл бұрын
Ayye oka thama ethanams thiynwa ne prices ema venassda dannaha ne dan
@slfisherman
@slfisherman Жыл бұрын
ow ethanama thynwa..video eke description eke number eka thynwa call ekk deela blnnn..😍
@vishalr4551
@vishalr4551 2 жыл бұрын
Oyala malu allankota oya wage lassana malu ahauwenne nadda
@nadeeshamadushani7314
@nadeeshamadushani7314 2 жыл бұрын
Superb video 👍
@isharamadu6078
@isharamadu6078 2 жыл бұрын
Man oya tank aka hadala dunne yalu fit akata nikanwath apiwa mathak kare ne dukai dro aye udau ne mula amathaka ayata 😢
@chamindafdo9728
@chamindafdo9728 2 жыл бұрын
yalu negombo kohada.matah ganna ona pitipana enna
@rumeshpriyantha4181
@rumeshpriyantha4181 2 жыл бұрын
අනේ අයියෙ පුලුවන්නම් මේ ඇක්වේරියම් එකේ නම්බර් එක දෙන්නකො.ලොකු උදවුවක්
@nishanigamage
@nishanigamage Жыл бұрын
Kalapu malu tankiyaka hadanavanam malunta Kanna denna one monada
@___-vy4zl
@___-vy4zl 2 жыл бұрын
අම්මෝ පට්ට ඒක නම් ❤💥
@urypassarabalangoda8637
@urypassarabalangoda8637 2 жыл бұрын
Patta wenada wagema......
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
Supiri......
@amilamadhushanhettiarachi3136
@amilamadhushanhettiarachi3136 2 жыл бұрын
අයියේ ඔකේ ටැංකියේ ජලය පරිසිදු කර එක එක හද හැටී පුලුවන්නම් video ඔනීබ්😊
@dula3504
@dula3504 2 жыл бұрын
Eka maru ✊
@lahirubandara2358
@lahirubandara2358 2 жыл бұрын
Supperb video 1k..
@සඳුන්011
@සඳුන්011 2 жыл бұрын
මීගමුවේ koheda tiyanne
@dananjayasankalpa5604
@dananjayasankalpa5604 2 жыл бұрын
Meyala athi karanna nithimaya prashna nadda
@manojdeshapriya7207
@manojdeshapriya7207 2 жыл бұрын
Mea maalu awasanawanthayi muhude thiyena nidahasa meyalata nethi wela.
@HawagurullathuduwageJayantha
@HawagurullathuduwageJayantha 8 ай бұрын
Aiye Ara kaha pata maluva kiyada
@slfisherman
@slfisherman 7 ай бұрын
number එකට කෝල් එකක් දීලා අහන්න
@sangramkumar759
@sangramkumar759 2 жыл бұрын
This is in which country
@srimathfernando5486
@srimathfernando5486 2 жыл бұрын
Super 👍
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 2 жыл бұрын
Mara vatina vedio ekk
@amiladasa7597
@amiladasa7597 2 жыл бұрын
Wow 🤩
@nimanthakolambage9356
@nimanthakolambage9356 2 жыл бұрын
අයියෙ ෆිල්ටර් සිස්ටම්.එක ගැන වෙනම කරන්න පුලුවන්නම්
@BrowngirlBlog
@BrowngirlBlog 2 жыл бұрын
Woah 😍
@mr.podiya738
@mr.podiya738 2 жыл бұрын
Good job♥
@kumarathungavijewardhana7940
@kumarathungavijewardhana7940 2 жыл бұрын
ලුනු වතුර ඔන නිසා මෙ මාලු ඇති කරන්න පුලුවන් මුහුදු අයියෙ ඉන්න කට්ටියට විතරද අපිට කරන්න බැද
@slfisherman
@slfisherman 2 жыл бұрын
Descrition eke number eka thynwa cal krla e gana htytma denaganna plwn...
@fishforfun832
@fishforfun832 2 жыл бұрын
Clown fish joduwa kiyada
@kevinmadushan5895
@kevinmadushan5895 2 жыл бұрын
Location plz
@samithawidyasekara4850
@samithawidyasekara4850 2 жыл бұрын
Beutifull
@gayan6981
@gayan6981 2 жыл бұрын
කවුද කියන්නේ මීගමුවෙ මුහුදු මාලු අල්ලන එකම කෙනා මෙයා කියලා. 😃😃අපෝ තව ඉන්නවා ඇති වෙන්න්න කට්ටිය. අපි මාලු ගන්නේ ඒ කට්ටියගෙන්. මෙහෙ විතරක් නෙමෙයි මන්නාරම කල්මුනේ. මාතර. තිරීකුනාමලේ ඔය හැම පැත්තෙන්ම ගේනවා මුහුදු මාලු
@gaganabandara7784
@gaganabandara7784 2 жыл бұрын
contact karganna widiyak kiyapnko😁
@nilankachamara40
@nilankachamara40 2 жыл бұрын
මෙයට මුහුදු වතුරමද ඔනේ
@navz2299
@navz2299 2 жыл бұрын
Bro location ekak dannako
@lahirushohan1739
@lahirushohan1739 2 жыл бұрын
මාත් මේ ටැංකියක් හදන්න ගොඩක් අසාවෙන් ඉන්නේ.. අනේ මට මෙයාලගේ කන්ටක්ට් නම්බර් එකක් තියනවනම් දෙන්නකෝ... ලොකු දෙයක්..
@ලෝකයේතොරතුරු
@ලෝකයේතොරතුරු Жыл бұрын
Patta labai ne me aiya ge
@slfisherman
@slfisherman Жыл бұрын
Ow labai eya laga malu.🙂
@ravidumadushan9236
@ravidumadushan9236 2 жыл бұрын
සමිත් අයියේ
@mgthisaththisath
@mgthisaththisath 6 ай бұрын
ඇල්පිටියට ඩිලිවරි කරනවද මාලු ගාන ප්‍රස්නයක් නෑ
@slfisherman
@slfisherman 6 ай бұрын
නම්බර් එකට කෝල් එකක් දීලා බලන්න අයියේ
@HIKINGTRAILash
@HIKINGTRAILash 2 жыл бұрын
❤️❤️
@Petfish.
@Petfish. Жыл бұрын
අලිගේටර් ගාර් පැටියෙක් ඕනි ඔයාලා ලග ඉන්න්ස්වද
@slfisherman
@slfisherman Жыл бұрын
නැහැ,මෙතන ඒ මාලුවා නැහැ.
@sithumkavishka1811
@sithumkavishka1811 2 жыл бұрын
Bokka samiya
@lasithadilshan7215
@lasithadilshan7215 2 жыл бұрын
Me place eke nmba ekak danna puluwannm loku udawwak...🙏🙏
@piumalrambukwella8135
@piumalrambukwella8135 2 жыл бұрын
මෙයාලව ඈතිකරන විදිය ඉගෙන ගන්න පුලුවන්ද.
@ashanmadushanka8560
@ashanmadushanka8560 2 жыл бұрын
❤️
@nimeshfernando996
@nimeshfernando996 2 жыл бұрын
🤘❤️
@livebalance8334
@livebalance8334 2 жыл бұрын
❤️🙏🏻🇱🇰💯
@imalkaranamuka7989
@imalkaranamuka7989 2 жыл бұрын
Muhude nidahase inna malu mehema hira krna eka mara paw vaak
@amiladasa7597
@amiladasa7597 2 жыл бұрын
☀️🐠
@sasidumadushan5345
@sasidumadushan5345 2 жыл бұрын
Aiye mt aiyage number eka denna puluvanda
@shewarnandrado4171
@shewarnandrado4171 2 жыл бұрын
Negombo gamma
@isharamadu6078
@isharamadu6078 2 жыл бұрын
Oya sistam aka man heduwe
@sawanatube
@sawanatube 2 жыл бұрын
Ade kohomada meka haduwe?? Salt water kochchara kaalayak thiyaganna puluwanda change nokara
@flowerhornvlogs3248
@flowerhornvlogs3248 2 жыл бұрын
අයියේ මාලු ගන්නේ කොහොමද
@dileeppremasiri7931
@dileeppremasiri7931 2 жыл бұрын
නීති විරෝධී නැද්ද ☺️
@alexkurera7687
@alexkurera7687 2 жыл бұрын
Lankawai koheda niti tiyennai ?🙈
@kds4678
@kds4678 2 жыл бұрын
Apith hadanawa muhudu malu.maga utub eka balanna
@kds4678
@kds4678 2 жыл бұрын
@@slfisherman ❤❤👍👍👍
@movieworld6645
@movieworld6645 2 жыл бұрын
මන් ආස ඔය මාලුන්ට වඩා බලයො කෙලවල්ලෝ ඇතිකරන්න
@latesttechicalinstrument8112
@latesttechicalinstrument8112 2 жыл бұрын
bottu padin licen onida , nathn oni kenk ta padatha hakida
@krsvlogs6491
@krsvlogs6491 2 жыл бұрын
අනෙ තැන කොහෙද නම්බර් එක දන්නකො අපිත් මිගමූවෙ
@Asoka-ce8ec
@Asoka-ce8ec 2 жыл бұрын
ඒ අයට ⁣කන්න දෙන්නෙ මොනවද
@dilukasumudu1469
@dilukasumudu1469 2 жыл бұрын
මටත් මේක දැනගන්න ඕනෙ දන්න කෙනෙක් කියන්නකො
@yuwantha.2765
@yuwantha.2765 2 жыл бұрын
ලොකෙශන් කියන්නකො අයියෙ
@sasinduperera4401
@sasinduperera4401 2 жыл бұрын
mama gawath innawa
@samodfernando2345
@samodfernando2345 2 жыл бұрын
Superb video... 💙💙
@tharinduprabodan5815
@tharinduprabodan5815 2 жыл бұрын
Me kohoda
@lasanthimathew4716
@lasanthimathew4716 9 ай бұрын
ඔයාල මේ මාලු පිටරටට යවනවද??
@slfisherman
@slfisherman 6 ай бұрын
ඔව් යවනවා..
@lasanthimathew4716
@lasanthimathew4716 6 ай бұрын
Hello, business එකකට නෙවෙයි, මගේ ගෙදර තියන ටැන්කියට, එහෙම එවන්න පුලුවන්ද කැනඩාවට??
@slfisherman
@slfisherman 6 ай бұрын
@@lasanthimathew4716 dscription eke number ekk thynwa..ekata katga krla blnna..eyge nama samith..eya kyai visthrae...
@lasanthimathew4716
@lasanthimathew4716 6 ай бұрын
@@slfisherman හොදයි මම බලන්නම්, ගොඩක් ස්තූතිය
@priyalmadusanka1029
@priyalmadusanka1029 2 жыл бұрын
එළ කොල්ලෝ
@tissatissa9902
@tissatissa9902 2 жыл бұрын
ගෙදර මුදු මාලු හදාගන්න පුළුවන් ෆිල්ටර් එකක් හදාගන්න කොහොමද .ලුනු ද්‍රාවණය සදාගන්නේ කොහොමද දූවේ මිගමුවේ සොප් එකට ආවොත් ....
@sseroshfernando2682
@sseroshfernando2682 2 жыл бұрын
Aquarium salt kiyala thiyanawa muhudu malunta lunu sandranaya hadanna tikak ganan
@hashini1871
@hashini1871 Жыл бұрын
මටත් අයියේ ගන්න ඕනි ලස්සනයි ඒ මාළු
@slfisherman
@slfisherman Жыл бұрын
Description එකේ ෆෝන් නම්බර් එක තියනවා,කෝල් එකක් දෙන්න..
@hashini1871
@hashini1871 Жыл бұрын
Hari aiye
@Kadisara-SL123
@Kadisara-SL123 2 жыл бұрын
Gg
@kavishkadilshan5487
@kavishkadilshan5487 9 ай бұрын
Namba eka dannako
@mobiledrums1292
@mobiledrums1292 2 жыл бұрын
මට මේ තැන කියන්න කෝ🙏
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 50 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
$0.09 Razor Blade into $3,000 Knife
19:02
Kyle Royer
Рет қаралды 2,4 МЛН
tuna fishing line part 1
23:20
Golden Fishermen SL
Рет қаралды 1 МЛН
Simulating a Reef for 100 Days
14:41
Dr. Plants
Рет қаралды 13 МЛН
I Got a Pet Walking Fish (literally)
13:22
TerraGreen
Рет қаралды 9 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26