KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාර දිගේ බව් බව් ලට කෑම අරන් 🇱🇰
12:04
හිතාගන්න බැරි තෑග්ග | food and money donation 🇱🇰 |
17:08
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
අම්බලන්ගොඩ පාරේ ජීවත් වෙන මාමා එක්ක පීසා | ambalangoda sri lanka 🇱🇰 |
Рет қаралды 28,415
Facebook
Twitter
Жүктеу
1700
Жазылу 19 М.
Travel Bro
Күн бұрын
#ambalangoda#pizza
Пікірлер: 401
@YKINGTRAVEL
2 жыл бұрын
දුක් විදලා සල්ලි හොයලා අසරණ මිනිස්සු එක්ක සතුට හොයන පුදුම මනුස්සයෙක්.. ආදරෙයි ඒ මනුස්සකම ❤️
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@sasikasusanti1749
2 жыл бұрын
Sasika
@sasikasusanti1749
2 жыл бұрын
Sasika
@SachiniSurangi-y6q
11 ай бұрын
ඔයා ලස්සණයි අපේ මල්ලීත් ඔයා වගෙ කතා කරන විදියත් එකවගෙ හැමෝටම උදව් කරනවා ඔයාට බුදුරජාණයි
@sujananurada8044
2 жыл бұрын
ආදරෙයි එ මනුෂ්‍යත්වයට....!!!! 👍👍👍
@sdhd6319
2 жыл бұрын
අනුන්ගෙ සතුටදැක සතුටක්ලබන බෝසත් තරැණයෙක් මේ පිනෙන් නිවන්දකිත්වා බුදුසරණයි
@lakmalslw4801
2 жыл бұрын
ඔබ විශිෂ්ට පුද්ගලයෙක් ජයවෙවා මල්ලී
@lalanilalani4429
2 жыл бұрын
ඔයාට mekaran upa karawalata ගොඩක් pin බුදුසරණ
@ireshaudyangani844
2 жыл бұрын
තෙරුවන් සරනයි ඔයාට සහෝ
@sarahsad8490
2 жыл бұрын
ආදරේයි පුතේ ගොඩක් පින් බුදු සරණයි
@renuka243
2 жыл бұрын
ආදරණිය මනුස්සකම ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 පුතා තෙරුවන් සරණියි
@gayankrishan6282
2 жыл бұрын
බුදු සරනයි සහෝදරයා ජයවෙිවා ජයවෙිවා උබට තවත් දියුණුව ලැබේවා අම්මා තාත්තා හරියටම හදපු කොල්ලෙක් ..අදරෙයි බන්
@gayankrishan6282
2 жыл бұрын
පොන් නමිබර් ඒක ඒවන්න
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@priyani9757
2 жыл бұрын
මනුස්ස කම දන්න හොද අම්මා කෙනෙක්ගේ හොද පුතෙක් බුදුසරණයි 🥰🥰🥰
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@zekozeko5172
2 жыл бұрын
ලොකු සල්ලි කාරයෝ අතර මේ වගේ මනුස්සකම තියෙන මනුස්සයො ඉන්නවා බුදු සරණයි දෙවි පිහිටයි ඔයා වගේ හොඳ දරුවෙක් බිහි කරපු ඒ අම්මට තාත්තට දළදා සමිඳු පිහිටයි🙏
@piyuminisansala1949
2 жыл бұрын
මේ අපේ ගමේ සුනිල් මාමා.හරිම අහින්සකයි.හරි ආසයි ලස්සනට අඳින්න.සීසී පී සින්දුව තමා ඒ දවස්වල ඉඳන් කියන්නේ. ඇත්තමයි එයා හරි ආදරණීය මනුස්සයෙක්❤️
@kasunchamika5385
2 жыл бұрын
Koheda gama me mamage...mokakda wela tiyenne..
@shereenmuller6101
2 жыл бұрын
හරිම සතුටුයි මල්ලි ඔයා කරන උතූමි කියාවට.ඔයාට වරදින්නේ නැහැ.
@PE_Viking
2 жыл бұрын
මනුස්සකම අන්ක 1 ට ඔයාට කවදාවත් වරදින් නැ අයියෙ මිනිස්සු විවිද විවිද දෙවල් ව්ලට සල්ලි වියදම් කරන අතරෙ ඔයා අයියෙ සල්ලි රැපියලක් වියදම් කරත් එක වියදම් කරන්නෙ හොද වැඩකට ඔයාට පින් බුදු සරණයි!
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@kusumkumari8659
2 жыл бұрын
Teruvan saranayimage aadaraniya malliyo oyaanam vutum manussayek.aadareyi hamadaama.
@Selfsuccess12
2 жыл бұрын
අහම්බෙන් හම්බුනේ වීඩිඕ එකක් නිසා...හරිම හිත හොද අයියා කෙනෙක් .හැමොම හැමදාම ඔයාට respect කරයි✨
@KumariGanga-b9g
2 ай бұрын
ඔබ වගේ පුතුන් බිහි කළ දෙමවුපියන් දෙපලට ද මෙම පින ඇති මතු බුදු බව ලැබීමට බුදු සරණයි
@TravelBro1
2 ай бұрын
❤❤❤
@pasindunimsara2086
2 жыл бұрын
හිත හොද දන්නා අය්යා කෙනෙක් 👏ගැම්මක් තමයි අම්බලන්ගොඩටත් ආඩම්බරයක් 🤘
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@ranukafernando7175
2 жыл бұрын
Matapatacganambaraakaavanko
@sandyanandani1267
Жыл бұрын
@@ranukafernando7175 ඔයා නම් හොද කොල්ලෙක් මල්ලි
@sandyanandani1267
Жыл бұрын
අපේ ගමේ මෙහෙම හොද අය ඉන්න එක මාර සතුටක්..
@seryani2515
2 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාලට කෙනෙක්ගෙ කුස පුරවන එක සිත සතුටු කරන එක කොච්චර නම් පිනක්ද ඔයාලට ගොඩක් පින් දරුවනේ
@sdhd6319
2 жыл бұрын
මේ කොල්ල මනුෂයෙක්නෙමෙ දෙව්කෙනෙක්ද කොහෙද මාරමපිනක් කරගත්තෙ බුදුසරණයි
@sumanasamara3274
2 жыл бұрын
පින්වත් දරුවේක් පින් ගොඩක් පින් බුදුසරණයි
@sandiyakumari8557
2 жыл бұрын
මාත් අම්බලන්ගොඩ සහෝදරයා..ඔයාට සුබ පැතුම්..දිගටම කරගෙන යන්න..ගොඩක් ලස්සන තැන් දැක ගන්න ලැබුනා..සන්තෝෂයි...
@TravelBro1
2 жыл бұрын
Thank you ❤️
@rasangikasenadheera4334
2 жыл бұрын
ඔබ රටට ආඩම්බරයක්, නිහතමානී කමට ගරු කරනවා, මනුස්සකම කියන්නෙ මේකට තමා, වැඩි කාලයක් යන්න කලින් ඔබ ඉන්න. තැන ඔබටවත් හිතා ගන්න බැරිවේවි. මෙවැනි යහපත් දේ කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා, අපිත් ඔබව අනුගමනය කරනවා.
@dushanprabath5659
2 жыл бұрын
තමන් මහන්සියෙන්නේ හම්බකරල අනුන්ට පුලුවන් අයුරින් උදවු කිරිම ඉතා හොද දෙයක් ඔයාට තව තවත් හරියනවා අයියේ ජයවේවා..අනේ පවු අයියේ හරිම දුක හිතුනා...ඔයාට ගොඩක් පිo
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@anurawijesekara761
2 жыл бұрын
Godak pen macan 👍👍🤝🤝❤️❤️❤️
@TravelBro1
2 жыл бұрын
ඔයාලා හමොටම ගොඩක් ස්තූති.සමාවෙන්න රිප්ලයි මග ඇරෙනවට ආදරෙයි ඔයාලා හැමොටම.❤️
@sriyanioman2845
2 жыл бұрын
ගොඩක් පින් ඔබලාට අහිංසක තාත්ත කෙනෙක් තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏🙏🙏
@rasikarasika5721
2 жыл бұрын
මේ පුතා හැදු වැඩු මව්පියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි පුතේ
@kavindavlogs
2 жыл бұрын
හොද දේවල් අගයමු ඉදිරි ජය ❤❤💪
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@SmilingAquaticWhale-py8bw
3 ай бұрын
ගොඩාක් ඔය මනුස්ස කමට ආදරෙයි ඔයාට කවදාවත් වරදින්නැ යන යන තැන හරියන්න ඔිනෙ ෛ තවන්සරණයි.😊
@TravelBro1
3 ай бұрын
ආදරෙයි ❤❤❤
@ceylontvkingdom8821
2 жыл бұрын
උතුම් ක්‍රියාවක් අනර්ගයි ඔබට ස්තුතියි සහොදරයා ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤😍❤👍
@TravelBro1
2 жыл бұрын
Thank you ❤️
@sameerarathnayake9618
2 жыл бұрын
මිහි පිට දෙවියෙක් ඔයා🙏🌍ඔයාව මෙ ලෝකෙට බිහි කරපු රත්තරං දෙමව්පියෝ දෙන්නයි ඔයාටයි පවුලෙ හැමෝටමයි දිර්ඝ ආයු ලැබේවා නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏🌍
@TravelBro1
2 жыл бұрын
Thank you brother adarei❤️🇱🇰
@sahanchamara4343
2 жыл бұрын
ලස්සනයි බ්‍රෝ නියම ගැම්මක් උබ මචන් හදවත ලස්සන කොල්ලෙක් උබට ජය.
@pasindulakshan4693
2 жыл бұрын
සුපිරි සහෝ...වෙනදා වගේ සුපිරිම වීඩියෝ එකක්... ඔයාට ජය පතනවා...ඔයාට හොද ගමනක් යන්න පුළුවන්... සුභ පතනවා...❤ බුදු සරණයි...🙏🙏🙏 රජ්ජුරු බණ්ඩාර දෙවි පිහිටයි...🙏🙏🙏
@TravelBro1
2 жыл бұрын
Thank you brother bs❤️
@tameshoshindu5628
2 жыл бұрын
නියමයි අයියේ 👌 ඔය මනුස්සමකට පට්ට ආදරෙයි ❤️❤️❤️
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@nadeekaperis7604
2 жыл бұрын
ඔයාලාට ගොඩක් පිං මෙවාගෙ අයට සලකන එක හිත හොද කෙනෙක් ජෙසු පිහිටයි
@amarasirimanatunga2187
Жыл бұрын
Bro you are a very kind & big hearted person - down to earth. Keep it up Theruwan Saranai
@madue.m.madushani4587
2 жыл бұрын
Ada thamay aiyage vidio balanna gaththe .godak ලස්සනයි vidio .budu saranay aiye
@kemikemi5547
2 жыл бұрын
හැබැයි ඔයාගෙ යාලුවත් ඔයා වගේම හොද කෙනෙක්.පොලවෙ පයගහපු කොල්ලෙක්..චාමර නේද නම කිව්වෙ.. එයා ගිහින් cups ගෙනත් මාම එක්කම කෝක් ගත්ත විදිහ හරිම සතුටුයි..ලස්සන තරුනයො දෙන්නෙක්..
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@saduninisansala1099
2 жыл бұрын
බුදු සරනයි වැඩි වැඩියෙන් ලැබෙවා
@nabiajulia5678
2 жыл бұрын
Oya kathakarana widiyata adare hitenawa1🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
@eshaniamanda5199
2 жыл бұрын
ගොඩක් පිං අයියෙ ඔයාට අපිත් අම්බලන්ගොඩ තමයි අයියෙ එ මාමව හැමදාම අපිට හම්බවෙනවා එත් කතා කරන්න බයක් දැනුනා මාත් මගේ උපන් දිනයට කොහොම හරි එ මාමට උදව්වක් කරනවා
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@indikachathurangi762
2 жыл бұрын
ඔයා කරන වැඩේ නියමයි මල්ලි.ඔයාට කවදාවත් වරදින්නෙ නෑ.බුදුසරනයි !!!
@amalchaminda5760
2 жыл бұрын
ආදරෙයි අයියා ලොකු පිනක් මමත් අම්බලන්ගොඩ ධර්මාශෝකය ලග ඕන වෙලාවක එන්න බුදු සරණයි! ආදරෙයි හැමදාම 💕💓💓💕
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@chanukavi9337
2 жыл бұрын
Oyanamdaviyak
@chanukavi9337
2 жыл бұрын
Oya wayasata giyapu dawSata mawata hambawai.denmama oya diuyaloka mama ma mallita hari adarai.mata asai oyaga amma balanna
@pujithakodikara9132
2 жыл бұрын
ගොඩක් ලස්සනයි satui apitath
@janakaprasanna7615
2 жыл бұрын
Godak pin bro ubata waradinne api hema video akakma balanawa jaya wewa ❤️❤️❤️❤️❤️
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@kumariuae3478
2 жыл бұрын
Ahamben hamba une me vidieo eka ada idan balanawa hemadama mn oyage vidieo malli budu saranai
@hdhbdvdbbd6180
2 жыл бұрын
හැමොම මිනිස්සුනේ..ඔහොම හැමොම හිතුවානම් ලංකාව අද කොයිතරම් සුන්දරයි ද...ජයවේවා ¡
@TravelBro1
2 жыл бұрын
Thank you adarei❤️🇱🇰
@udithamapalagama8834
2 жыл бұрын
අද වීඩියෝ එක නම් හදවතට දැනුණා සහෝ.. 🙏🙏🙏 ගමේ කොල්ලෙක් නිසා ඒක වැඩියෙන් දැනෙනවා. අසරණ මිනිස්සුන්ගෙ දුක මාර්කට් කරන්නෙ නැතුව, ඒ මිනිස්සු එක්ක සතුට බෙදා ගන්නෙක මාරම වටිනවා සහෝ.✌️✌️✌️✌️✌️👌👌👌👌👌🙏🙏🙏🙏
@මාදිලි-ඩ6ඬ
2 жыл бұрын
බුදු පුතා මැණික ආදරෙයි 😍😍😍
@mulawfersview
2 жыл бұрын
God bless you bro Video eka niyamai 👍
@TravelBro1
2 жыл бұрын
Thank you❤️❤️
@tharindueranga2819
2 жыл бұрын
Ado niyamai ban umbanam supiri Jesu pihitai ohoma Yan Jaya wewa
@theruwansaranai6124
2 жыл бұрын
බුදුසරනයී.මල්ලීලාදෙන්නට
@VinokaSil
8 күн бұрын
Minisun athara inna uthum kenek, godak pin, me vage deval thama, jeevitheta ithuru venne, ❤❤
@asharathnayaka8575
2 жыл бұрын
ඒකනේ අපි ඔයාගේ vlogs Balanna මෙච්චර කැමති. 😍😍
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@sanjudisa7660
2 жыл бұрын
😘😘😘😘
@ramyakumuduni673
2 жыл бұрын
ගොඩක් පින් මල්ලි ඔයාට 🙏
@dilrecipies420
2 жыл бұрын
ඔබට මුදල් වැඩි වැඩියෙන් ලැබේවා bro...🌺🌺🌺🌺👍
@sumanasamara3274
2 жыл бұрын
ඔයාට තෙරුවන් සරණයි
@manjulaprabath7078
2 жыл бұрын
අයියේ උබට හරියන්න ඕනී උතරන්න මනුස්සයෝ අතරේ උතුම් මනුස්සයෙක්
@gishanmaduranga6901
2 жыл бұрын
හොද කොල්ලෙක් වැඩි වැඩියෙන් ලැබේවා
@roshanindika3303
2 жыл бұрын
Oya vage minissu innawada kiyalath hithenawa.oya karana dewal baladdi apitath adenawa.godak pin.
@jaanakaprasad6599
2 жыл бұрын
සුපිරිම හදවතක් අයියේ ඔයා ! කවදාවත් වරදින්නෑ ... ජය ❤️💜️💚
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@srilanka5186
2 жыл бұрын
ඔබතුමා හොද වැඩසටහනක් කරන්නේ
@chirstychirsty7600
2 жыл бұрын
ඔබට බුදු සරංණයි දේවි පිහිටයි
@athulaperera6209
2 жыл бұрын
ඔබට පුතේ බොහොම පින්
@mahiff9788
2 жыл бұрын
ගන්න ගන්න මමාගෙ අතින්ම ගන්න අපි ඔක්කොම මිනිස්සුනෙ ❤️😣
@AsankaRoshan-r5d
Жыл бұрын
උඹ හොද කොල්ලෙක් බන් ❤❤
@r.sumedha8198
3 ай бұрын
තුණුරුවන් සරණයි පුතේ ❤❤❤
@TravelBro1
3 ай бұрын
ආදරෙයි ස්තූති ❤❤❤
@yohanlakshan9582
2 жыл бұрын
අයියෙ මගෙ හිතේ උඩින්ම තියෙන හීනයක්.තාම මං ඉගෙන් ගන්නව.මම හම්බකරන කාලෙක අනිවාරෙන් ඔය දේ කරනවමයි.. ඔයාට බුදුසරණයි ❤️❤️
@Nipuna_Tee
2 жыл бұрын
Good job machang.jaya weva!!!
@TravelBro1
2 жыл бұрын
Thank you bro bs❤️
@aiswaryakarthi8494
2 жыл бұрын
Well done bro... Oyaa supiri bro .... god blesses you.... I am very happy.. mea witheada oyaa innakodda.... I love you bro... 🙏🙏🙏🙏👍👍👍
@vocreation4219
2 жыл бұрын
සුපිරි මචං 👍👍
@TravelBro1
2 жыл бұрын
Thank you ❤️
@kamalpriyan2006
2 жыл бұрын
Pattai saho krana pin weda walata...ela gemmak ambalangodata..❤❤
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@sudharadilshan9605
2 жыл бұрын
Brother ජය වේවා 💓🤟
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@neharathalagune901
2 жыл бұрын
ජය වේවා brother ........ ආදරෙයි... ❤️❤️
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@sammasameera9
2 жыл бұрын
ela machan ub nam supiri kollek
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@dantidanti1017
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@kumarisandykumari5881
2 жыл бұрын
Marai malliyo oya nam raththaran ammekge adaraniya puthek budusaranai oyath oyage yaluwatath
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@janaaisrael1058
2 жыл бұрын
ගොඩාක් පිං bro ඇසට කදුලක් අවා ජයම වේවා 🍕🍕👏👏👏👏👏🙏🙏🙏🙏
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@deshandesilva4510
2 жыл бұрын
ගාල්ලට වගේම රටටම ආඩම්බරයක් බ්‍රෝ ඔයා ❤❤❤
@gayanvimukthi9490
2 жыл бұрын
ඔයා සුපිරි මනුෂ්‍යත්වය තියෙන කොල් ලේක්
@iranganiayabaddage792
2 жыл бұрын
ජයවේවා!
@dammikadammi2853
2 жыл бұрын
very good job malli jayawaywa ❤❤
@iranganimangalika7176
2 жыл бұрын
දකුණේ කොල්ලෙක් ජයවේව
@boletuktukstunt7691
2 жыл бұрын
සුපිරි වැඩක්..
@TravelBro1
2 жыл бұрын
Thank you❤️🇱🇰
@hasithaeranga5589
2 жыл бұрын
Aththatama hitha hodinnam karanne oyaa maara porak,RESPECT ❤️
@kanchanasewwandi7386
2 жыл бұрын
අද කාලේ නැතිම දේ මනුස්සකම ඔබට තෙරුවන් තෙරුවන්
@kanchanasewwandi7386
2 жыл бұрын
ඔබට තෙරුවන් සරනයි
@jaanakaprasad6599
2 жыл бұрын
ඔයා අම්බලන්ගොඩ ,, මං බලංගොඩ 💚 ජය වේවා ! ජානක ප්‍රසාද් ... බලංගොඩ
@TravelBro1
2 жыл бұрын
Thank you❤️
@SUKIY_MUSIC
2 жыл бұрын
මමත් අම්බලංගොඩ ඔයා අම්බලංගොඩට ගැම්මක්
@mahindarajapaksa6308
2 жыл бұрын
නියමයි පුතේ ✌👌
@TravelBro1
2 жыл бұрын
Thank you ❤️
@SujiwaDamayanthi-hc5ho
Жыл бұрын
ආපුතේ ඔයාට බුදු සරනයි
@sampathkumara5814
2 жыл бұрын
Kawadawath waradenne na malle .budu saranaei jesu pihitaei
@SaraSara-jp2sw
2 жыл бұрын
Very well God bless you
@TravelBro1
2 жыл бұрын
Thank you.you too❤️
@dinudinu6250
2 жыл бұрын
Adarei aiya oyata oyata wadi wadiyen hariyanawa aiye oyage manussakama kiyana wachana na bn aiye ❤️❤️❤️❤️❤️
@thusharaabeygunaseka2705
2 жыл бұрын
බුදු සරනයි ,දිර්ඝායුෂ ලැබේවා !
@nethuidunil9398
2 жыл бұрын
තෙරුවන් සරනයි ❤️යහපතක්ම වේවා ඔබට,
@danieaviles576
2 жыл бұрын
Kiyanna wachana nah 👌❤👌🙇♂️🙇♂️budu saranai siyalu devii pihitai 🙇♂️
@surekalakmali1045
10 ай бұрын
Malli oya.hitha hoda kollek.
@lahirurasanjanasuramya3374
2 жыл бұрын
Ane obathumata tiyanne harima adaraneeya katahadak....harima karunawanthai
@AjithKumara-vg1fw
7 ай бұрын
❤❤❤❤❤❤❤බුදුසරණ ඔබට
@Mr.zeus.yt......
Жыл бұрын
හරිම ලස්සනයි😊😊😊😊❤❤❤❤
@padminihewage6858
2 жыл бұрын
ඔයා හොද මනුස්සකම තියෙන කෙනෙක්.
12:04
පාර දිගේ බව් බව් ලට කෑම අරන් 🇱🇰
Travel Bro
Рет қаралды 13 М.
17:08
හිතාගන්න බැරි තෑග්ග | food and money donation 🇱🇰 |
Travel Bro
Рет қаралды 62 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
27:51
ඉතාලියේ යෝධ පාලමේ ගැබුර |😱🇮🇹| ඉතාලියේ වාහන මොඩිෆය් | 😂🇮🇹 | #bosskeysandratv #sinhala #vlog
BOSSKEY SANDRA TV
Рет қаралды 28
8:05
We still can't believe this happened to the teacher.
Kris Liya
Рет қаралды 36 М.
13:26
ගිනි අව්වේ හදුන්කූරූ විකුණන අම්මලා 🇱🇰
Travel Bro
Рет қаралды 96 М.
35:47
හෙරලිය කනට ගහපු නිලිය කවුද ? | CLASSIC SUDAA
CLASSIC SUDAA
Рет қаралды 72 М.
14:21
LIVE🔴 නිදහස සමරන්න හො|රුන්ව ගෙන්න ගත්තෙ නෑ" ජනපතිගෙන් සැlර කතාවක් Special Speech Anura Kumara Today
Sl Studios
Рет қаралды 156 М.
19:24
අම්බලන්ගොඩ සුපිරිම පරව් කන ස්පොට් එක 😮👣🇱🇰
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 210 М.
17:00
පවුලෙ අයත් එක්ක කුල්ලෙන් කෑවා | Galu Bojuna
Magic Compass
Рет қаралды 84 М.
4:02
ලෝකෙටම කෑම හදන ලංකාවේ ලොකුම කුස්සිය Sri Lankan Catering | On Topic with Hasitha Wijewardena
Ada Derana
Рет қаралды 134 М.
10:03
නිදහස් සැමරුමට ජනපති අනුර, අගමැති හරිනි,කථානායක ආ හැටි | මේක නම් ඓතිහාසික අවස්ථාවක්
News Center
Рет қаралды 193 М.
10:09
අම්බලන්ගොඩ කොල කැද එක්ක තැඹිලි 🇱🇰 |
Travel Bro
Рет қаралды 24 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН