No video

✔️දැක්කම රස දැනෙන මේකනම් හදන්නම ඕන චට්නි එකක්| Ambarella chutney recipe sinhala

  Рет қаралды 45,352

Kavi Home Recipes

Kavi Home Recipes

Күн бұрын

දැක්කම රස දැනෙන මේකනම් හදන්නම ඕන චට්නි එකක් 👇
• ✔️දැක්කම රස දැනෙන මේකන...
#kavihomerecipes #chutney

Пікірлер: 55
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 Жыл бұрын
ලංකාවට ගියාම හදලා බලලා කියන්නම් රසටම ඇති කියලා හිතෙනවා
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@lovelynovels
@lovelynovels Жыл бұрын
ඉතා රසවත් චට්නි එකක්. ලේසිම ක්‍රමයකට . කල් තියාගන්න පුලුවන් නිසා ගොඩාක් වටිනවා . ස්තූතියි නංගි මේ බෙදා හැරීම පිළිබඳව තෙරුවන් සරණයි ඔයාට. ඔයාටත් , පව්ලේ හැමෝටමත් උතුම් වෙසක් පොහොය මංගල්‍යයක් වේවා !!. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි සුන්දර රාත්‍රියක්. 🙏🙏🌹🌹🌹💗💗💗💗👍👍
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
❤❤❤
@NimalkaSanjeewani-e5e
@NimalkaSanjeewani-e5e 16 күн бұрын
Mama heduwa ethatam rasai mama peretnat mata knna beruwa thama hitiye mam hada gena kewa hrima rasai බොහොම stuthi
@kavihomerecipes
@kavihomerecipes 16 күн бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි🙏
@CookingWithKuma
@CookingWithKuma Жыл бұрын
ෂා ගොඩක් රසවත් කෑමක් තමයි ගොඩක් ස්තුතියි ඔයාට
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@kavicreations5612
@kavicreations5612 Жыл бұрын
රස පාටයි 🙏❤
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@kavicreations5612
@kavicreations5612 Жыл бұрын
සුපිරි නේ❤
@minisungeadawiya3642
@minisungeadawiya3642 Жыл бұрын
ගොඩාක් රසවත් කෑම නියමයි ❣️
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@nandaniabegunasekara-cu7mm
@nandaniabegunasekara-cu7mm Жыл бұрын
Niyamay ❤jayawewa onna ekathu una oyath ekk❤❤❤
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@Irina777
@Irina777 Жыл бұрын
Хороший рецепт
@yamamurakitty
@yamamurakitty Жыл бұрын
So delicious 😋 recipe,great job.
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@nayanahansani9026
@nayanahansani9026 Жыл бұрын
Onna hadanna yanne mamath thank u recipe ekta ❤
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
Very tasty recepis 😋
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
Thanks a lot
@dilekmax
@dilekmax Жыл бұрын
රසම රස වීඩියෝ එකක් 👌
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි මල්ලි
@MAWLANKA
@MAWLANKA Жыл бұрын
රසවත් වීඩියෝවක්👍😍
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@cricketjoni
@cricketjoni Жыл бұрын
ෂා නියමයි
@chandralathaperera8555
@chandralathaperera8555 11 ай бұрын
L.assani hodaai thank
@kavihomerecipes
@kavihomerecipes 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@Dinus_cooking_diary
@Dinus_cooking_diary 11 ай бұрын
Nice explanation akki ❤ . Have a pretty look also ❤❤
@aa-ef9go
@aa-ef9go Жыл бұрын
චට්නි 😋😋😋😍
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 7 ай бұрын
❤❤❤❤❤
@thatushichamodya
@thatushichamodya 10 ай бұрын
Lunu danne nadda akke
@dinsukagalabada7745
@dinsukagalabada7745 11 ай бұрын
Winakiri dammama ikmanin narak wenawada
@kavihomerecipes
@kavihomerecipes 11 ай бұрын
මේ විදියට හැදුවොත් කාලයක් තියාගෙන කන්න පුළුවන් .ගොඩක් ස්තූතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලිමක් කරනවා තෙරුවන් සරණයි 🙏
@dinsukagalabada7745
@dinsukagalabada7745 11 ай бұрын
Ok thanks
@shashimianjana8616
@shashimianjana8616 6 ай бұрын
ලුණු දාන්නේ නැද්ද?
@kavihomerecipes
@kavihomerecipes 6 ай бұрын
අවශ්‍ය නම් යොදාගන්න .මම නම් ලුනු එක් කලේ නෑ .රසේ වෙනසක් වෙන්නේ නෑ .
@Athimale_Janaka
@Athimale_Janaka Жыл бұрын
කටට කෙල උනනවා 😁🤭
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් 🙏
@thatushichamodya
@thatushichamodya 10 ай бұрын
Ane kiyannako akke
@Dinus_cooking_diary
@Dinus_cooking_diary 11 ай бұрын
Oylta ape channel ekemuth ambarella chutney blanna puluwn friends ❤
@user-zi7iz2kr6j
@user-zi7iz2kr6j 5 ай бұрын
ලුණු දැම්මෙත් නෑ
@kavihomerecipes
@kavihomerecipes 5 ай бұрын
ලුණු නොදා හැදුවා මත් ලොකු වෙනසක් වෙන්නේ නෑ
@yesumashashwin2938
@yesumashashwin2938 9 ай бұрын
Oya lunu ekathu kare ne
@kavihomerecipes
@kavihomerecipes 9 ай бұрын
නොදැම්මා කියලා වෙනසක් වෙන්නේ නෑ හදලා බලන්න කෝ
@hemlrama1910
@hemlrama1910 Жыл бұрын
ලුණු
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ලුණු දාලාත් පුළුවන් මම අද මේ රෙසපි එකට ලුණු එකතු කර ගත්තේ නෑ මොකද ලුනු නෑ කියලා රසය වෙනසක් වෙන්නේ නෑ මේ චට්නි එක ගොඩක් රසවත්
@hemlrama1910
@hemlrama1910 Жыл бұрын
@@kavihomerecipes 🙏
@user-zi7iz2kr6j
@user-zi7iz2kr6j 5 ай бұрын
ඇලුමිනියම් හැදි දාන්න එපා
@kavihomerecipes
@kavihomerecipes 5 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@rupikamanchanayake4835
@rupikamanchanayake4835 Жыл бұрын
ලුණු දැම්මෙ නෑනි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ලුණු දැම්මේ නෑ කියලා ලොකු වෙනසක් නැ හොදේ .ඔයා ලුණු එකතු නොකර හදලා බලන්න කෝ.ඕනේ ම නම් පොඩි ප්‍රමාණයක් එකතු කරන්න .ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා
ඇඹරැල්ලා කලු කරිය
8:40
Dharanee - ධරණී
Рет қаралды 80 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 26 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,4 МЛН
Ambarella Chutney l ඇඹරැල්ලා චට්නි
3:33
UpLife Click
Рет қаралды 25 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 26 МЛН