Pati එක්ක එළියට යන්න ලෑස්ති ​​වෙනවා I Ready With Us I Every day makeup look

  Рет қаралды 389,845

Ishadi Amanda

Ishadi Amanda

Күн бұрын

Пікірлер: 305
@manorimabula2856
@manorimabula2856 Жыл бұрын
ඔයාල දෙන්නා අන්තිමට කියපු දේවල් ටික ඉතාම වටිනවා. Language එකේ වට්නාකම.
@Nilundhi
@Nilundhi Жыл бұрын
mother tongue එක ගැන කියපු එක මාරම වටිනවා❤❤❤ Les deux sont très beaux 🥰🥰🇫🇷🇱🇰
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Merci beaucoup ☺️ 🇱🇰
@chamikakaushyani1862
@chamikakaushyani1862 Жыл бұрын
අනේ අපේ සිංහල කියන්නේ රත්තරන් භාෂාවක්..... ඒක රැක ගන්න ඕන.... ❤❤❤❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Ow 🥰
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
ඇත්තමයි භාෂාව ගැන කියපු දේ නම්. ගොඩාක් දේවල් තියෙනවා ඉගෙනගන්න දෙන්නගෙන්ම. Thank you so much ....❤️❤️❤️❤️❤️❤️❤️❤️
@wishedwow9546
@wishedwow9546 Жыл бұрын
Pati ගෙ ලිප්ස් දෙක natural නැති වෙලා fillers වැඩි වගේ next time අඩුකරගන්න. France වලම හැදුන ලමයි දෙන්නෙක් නේ ඔයාලා ගොඩක් down to earth වගේම normal- හුගක් හොදයි දිගටම නිහතමානිව ජිවත් වෙන්න.
@sumithradharmasena5370
@sumithradharmasena5370 12 күн бұрын
good idia ,thanks!
@yanara9635
@yanara9635 Жыл бұрын
Usually, SriLankan who live abroad do not use skin lighting products They are happy with their natural color Women who live in Sri Lanka are crazy about skin lightening Even we who live abroad do not want to straighten our hair
@chamindawijethunga7141
@chamindawijethunga7141 Жыл бұрын
ඔය දෙන්නාගේ අදහස් වලට ගොඩාක් ගරු කරනවා. හරිම සතුටුයි ඒ අදහස් දැක්වීම ගැන🙏
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
🥹thank you ❤️
@darmarajwikram5922
@darmarajwikram5922 Жыл бұрын
Oya dennge hector sirg wife kaud kynko , divithura eke inn akkith inn ns hithgn ba
@AdeepKasun
@AdeepKasun Жыл бұрын
ඔයාලා භාෂාව ගැන කිව්ව් දේවල් හරි පිට රටක ඉදලා බලද්දි , ඒත් දැන් රටේ තත්වෙ ගොඩක් වෙනස් ඉස්කෝල වල (මං කතා කරන්නේ කොළඹින් පිට) ඉංග්‍රීසී භාෂාව ළමයින්ට හරියට උගන්නන්නේ නැහැ.ගොඩක් ළමයි කැම්පස් යන්න තේරුනත් ඉංග්‍රීසී ෆේයිල්.එහෙම වෙලා එයාලා ලොකු වෙද්දි ලොකු අපහසුතායකට මූණ දෙනවා.අනික දැන් රටේ මොන දේ කරන්න ගියත් ඉංග්‍රීසි දැනගෙන ඉන්න ඕන.ඒත් ලංකාවේ තාම ඉංග්‍රීසී භාෂව උගන්වන්න තාම වැඩපිලිවෙක් නෑ රජයෙන්.ඒත් රටේ හැම කෝස් එකක්ම දැන් තියෙන්නේ ඉංග්‍රීසි වලින්.ඒකෙන් වෙන්නේ දන්න කෙනා ගොඩ යනවා නොදන්න ළමයා අනාථ වෙනවා.රටේ පොෂ් කියලා හිතන් ඉන්න අයනම් සිංහල දන්නේ නැහැ වගේ කතා කරන බොරුව ගැනනම් අපි කතා නොකර ඉමු 😂.ළමයිගේ තත්වෙනම් අර මං කිව්ව දේ තමයි.මගේ බබාට වයස අවු 2 එයාට අපි ඉංග්‍රීසී වලින් කතා කරනවා අර හේතුව නිසා.මොකද ඒක ළමයාට ලොකු රුකුලක් වෙනවා අනාගතේට.ඒත් එයාට සිංහල තේරෙනවා සහ එයාට ඇහෙන සිංහල වචන හොඳට උච්චරණය කරනවා.අපි හිතන් ඉන්නේ ළමයා ඉංග්‍රීසී යම්තාක් දුරට ඉගෙනගත්තම සිංහල උගන්වන්න.මොකද ළමයාට ඇහෙන්න දකින්න තියෙන්නේ ඒ පරිසරය නිසා එය ඉක්මනට ඒක ඉගෙනගනියි කියල අපි හිතනවා.මං කොළඹින් ගොඩක් පිට කෙනෙක්, මේ පැති වලනම් තත්ත්වය ඕකයි ☺️
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 Жыл бұрын
එකගයි ,
@mekhalarathnayaka1766
@mekhalarathnayaka1766 Жыл бұрын
💯❤️👍
@MaryY_1010
@MaryY_1010 Жыл бұрын
Thank you භාශාව ගැන ඒ විදිහට කතා කරාට❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thank you ❤️🙏🏾
@AnushkaIroshini
@AnushkaIroshini Жыл бұрын
Eththami oya denna harima lassanai ,,,,,harima hodai,nihathamani,,,,,i love it❤❤❤❤❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thanks a lot 🥹
@ashavlogs5681
@ashavlogs5681 Жыл бұрын
ඔය දෙන්න යාලුවො උන විදිහ පොඩ්ඩක් කියන්නකෝ....දෙන්නම හරිම ලස්සනයි...දෙන්නටම තියෙන්නේ එක්කෙනෙක්ට නොදෙවෙනි ලස්සනක්❤❤❤ ආයම මේ වගේ vedio එකක් කරන්න ❤ පුලුවන්නම් ඔයාලා body maintain කරන විදිහ/ fashion ඒවා මේවා කියලා දෙන්න
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Ok api vidéo ekak kerannam 🥰
@kalhara161086
@kalhara161086 Жыл бұрын
Wow the way you talk about our language, proud of you ladies. 👋👋👋 from Melbourne
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thanks a lot ❤️
@MenakaPerera-h7t
@MenakaPerera-h7t Жыл бұрын
ලංකාවේ අපිට මුනටම (face)sun potecter එකක් කියන්න puluwan ද
@sudeshimendis7352
@sudeshimendis7352 Жыл бұрын
Thanks for all your efforts teaching women to how to do their makeup. Very honest and thanks for revealing the product details. I really appreciate and enjoyed.
@chandrim5061
@chandrim5061 Жыл бұрын
මම අහන්බෙන් බලපු Video එකක්. මටත් දුවෙක් ඉන්නවා . එයාටත් සින්හලෙන් කතා කරන්න පුළුවන් . (අපි ජිවත් වෙන්නෙ Germany. එයගෙ papa German. )එත් ලියන්න බා. ගොඩක් ස්තුතියි ඔයල දෙන්නට. ගොඩක් අඩම්බරය් ඔයාලා ගාන❤
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 Жыл бұрын
Makrup ගැන වගේම වටිනා අදහස් ටිකක්...
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thank you ❤
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 Жыл бұрын
Worth about language ideas ❤❤❤
@dasanthilakshikaweerasuriy5155
@dasanthilakshikaweerasuriy5155 11 күн бұрын
මම Ishadi ව දැක්කා හැව්ලොක් එකේදී 14 වෙනිදා. ඇත්තටම එයා ලස්සනයි මේ වීඩීයෝ එකේ දකිනවටත් වඩා❤
@dulshanisanjaya2494
@dulshanisanjaya2494 Жыл бұрын
Well said about the sinhala language...... Very true.....Appreciate your opinion.....I completely agree with you 👏
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thank YOU 😍
@Nethmini33
@Nethmini33 Жыл бұрын
අමුතුම vibe එකක් තියන ශෝක් ගෑනු ලමයි දෙන්නෙක්නෙහ්..🌹❤️දිගටම videos දාන්න...
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thank you 😊
@naturevideos2655
@naturevideos2655 Жыл бұрын
😂
@madugamage8238
@madugamage8238 Жыл бұрын
Both of you looks really nice.❤❤❤
@thanujaperera4493
@thanujaperera4493 Жыл бұрын
Love the video ❤ do more videos with Pati good ft with you , love to see nails 💅🏻 n spa video
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Yeah for sure !
@IreshaSewwandi-d2g
@IreshaSewwandi-d2g 2 күн бұрын
තලෙළු hama attma lassanai..ai me lankawe aya,sudu wenna creem gaane.meyalge lassana balanko❤
@lakshmitissera3680
@lakshmitissera3680 Жыл бұрын
ඒක ඇත්ත. ❤❤❤ සිංහල භාෂාව හරිම වැදගත්.ඒ ගැන කතාකිරීමත් වැදගත්.❤❤❤
@movindeegamage9927
@movindeegamage9927 Жыл бұрын
Nice Video, Keep it up! Just a gentle question, why don't you use a colour corrector for dark circles?
@sakunikawithanage1319
@sakunikawithanage1319 11 ай бұрын
හරියටම හරි ඒ කතාව ලංකාවේ ගොඩක් දෙනෙක් අද සිංහල කතා කරන්නේ අමුතු ඉංග්‍රීසි උච්චාරනයකට මමත් ඒගැන හරියටම තරහකින් ඉන්නේ 100/ එකගයි ඔයාලා ගේ අදහසට සමහරක් vlog කරන්නෙත් එහෙමයි,අපි වෙන්න ඇති තමන්ගේ බාශාව කතා කරන එක මදිකමක් කියලා හිතන එකම ජාතිය
@nishudilhani8501
@nishudilhani8501 21 күн бұрын
Mrs srilanka❤ Love you nishadi 🥰
@usfunny884
@usfunny884 Жыл бұрын
shainy.asawen hitiye oya kawda kiyala danaganna.adarei.parissamin inna theruwan saranai
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thank you ❤️
@chamilaariyarathne6964
@chamilaariyarathne6964 4 ай бұрын
Woww... Onna real ladies la.. respect beautiful ladies
@yvonnperera4421
@yvonnperera4421 Жыл бұрын
ඔයාලා හරියටම හරි❤
@jayanthiepeiris2473
@jayanthiepeiris2473 Жыл бұрын
So proud about you ladies
@sarangasaman1458
@sarangasaman1458 4 ай бұрын
Both have lovely skin colours.
@ruckyg3177
@ruckyg3177 4 ай бұрын
Oh wow. Really enjoyed watching these two beautiful ladies. Very natural and good vibes
@neeshawijesinghe8863
@neeshawijesinghe8863 Жыл бұрын
Thanks ❤❤
@sheharasilva2871
@sheharasilva2871 3 ай бұрын
So much respect and love for these beautiful ladies! ♥️♥️ please do talk more about the topics like these. Small suggestion, please do start doing a podcast since you guys give that vibe. 🫶🏻
@malshaperera7371
@malshaperera7371 Жыл бұрын
Love you both ❤ What was the shade numbers of HudaBeauty Power please?
@udeshikasilva5684
@udeshikasilva5684 Жыл бұрын
Can you do more videos with Pati…love her personality
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Yeah for sure 👌🏾
@GimhaniAbeyatunga
@GimhaniAbeyatunga Жыл бұрын
So true ❤
@prashaniperera551
@prashaniperera551 Жыл бұрын
I like patis out fit you both look gorgeous ❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thank you 🥹❤️
@NeharaAdhikariNehara
@NeharaAdhikariNehara Жыл бұрын
Yes. We will discuss about that English issue. Please 🙏
@rasanganimadhusha7429
@rasanganimadhusha7429 20 күн бұрын
භාශාව ගැන කියන දේට නම් respect ❤
@champikaseekko7189
@champikaseekko7189 Жыл бұрын
❤❤❤❤❤❤nice Family ❤❤ from Germany
@maheekanethmi535
@maheekanethmi535 18 күн бұрын
Princesses 🥰🧚🏻‍♀️🧚🏻‍♀️😍
@menakadias4287
@menakadias4287 Жыл бұрын
So glad about what you talked about the Sinhala language Happy to see how fluently you speak in Sinhala even though you've been living in France for ages. We must respect our mother tongue and our culture and do what we can do to take it to the next generations. . අපේ මවු භාශාව අපි රැක ගැනීමට කටයුතු කරමු.
@yanara9635
@yanara9635 Жыл бұрын
Indeed we must protect our culture language etc I have seen some idiots talking about changing our language in schools
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
💯💯💯 ow
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
@@yanara9635 😥😥😥
@savindijayasinghe96
@savindijayasinghe96 4 ай бұрын
You two are very beautiful and smart in a very down to earth way ❤
@shalinashehaniperera
@shalinashehaniperera Жыл бұрын
Love this❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thanks a lot ❤
@ruubalasooriya9332
@ruubalasooriya9332 Жыл бұрын
Thank you for sharing darling.❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
🥰
@nish703
@nish703 Жыл бұрын
Love this❤️❤️ Akki please do bridal makeup look
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Hello ! Yes for sure !
@Ushankbudd
@Ushankbudd 21 күн бұрын
Watching after your pagent.❤
@priyaliyanage7161
@priyaliyanage7161 Жыл бұрын
Good job
@skaluar
@skaluar Жыл бұрын
You both look lovely and down to earth. and your make up routing looks easy to maintain. It's true about the "Sinhala language issue in Sri Lanka, where some people tend to act superficial and pretend not to speak Sinhala. many of us lived for years away from Sri Lanka yet we value and try to preserve our beautiful language while respecting the culture and language of the countries that we live in. Many people all over the world are proud of their native language while adopting a language of the country they live in. Finally, you two can be great influencers to such misguided youth of SL while setting an example from your channel. Good Luck to both of you.
@MenakaPerera-h7t
@MenakaPerera-h7t Жыл бұрын
👌👍🇱🇰
@Dilransi
@Dilransi 6 ай бұрын
Love you both from Switzerland 🇨🇭
@sumithmadushan4401
@sumithmadushan4401 21 күн бұрын
ඔයාලා දෙන්නා මරු අනෙ❤
@hirujohn373
@hirujohn373 Жыл бұрын
I completely agree with you both about the way Sinhala language is used in Sri Lanka. The mindset of Sri Lankans needs to change. It's concerning that they aren't proud of their own language and often prioritize English, which can be quite amusing. I feel the same way when we visit there, witnessing their struggles with English while not giving enough importance to their native language. Sending ❤from 🇺🇸
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Of cause ! 💯 Love from France 🇫🇷🥰
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 4 ай бұрын
For under eye circles , you can use a color corrector
@maheshikahettige1587
@maheshikahettige1587 Жыл бұрын
Respect your attitude.. 🌹🌹🌹🌹
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
❤️🙏🏾
@piyalgalagedara8131
@piyalgalagedara8131 11 күн бұрын
Without makeups they are real, but due to prolonged makeup usage & depending on beauty products, they look horrible without them. 🇺🇸
@ruwanigamage852
@ruwanigamage852 Жыл бұрын
You both look beautiful
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thanks a lot ❤️🙏🏾
@ශශිනි
@ශශිනි Жыл бұрын
Love it❤🎉😊
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thanks a lot !
@sharikaarachchi2193
@sharikaarachchi2193 Жыл бұрын
ඔයාලා හරිම නිහතමානී ❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Bohoma Stuti ! 🙏🏾❤️
@kalhara161086
@kalhara161086 Жыл бұрын
You should use fenty foundation, better than nars
@sadasminula2131
@sadasminula2131 Жыл бұрын
thanks dear
@chandracha-yt6sc
@chandracha-yt6sc Жыл бұрын
හරිම ලස්සනයි දෙන්නාම❤❤❤❤❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thank YOU 🙏🏾
@sanh3523
@sanh3523 Жыл бұрын
I love your skintone
@solarperera4018
@solarperera4018 Жыл бұрын
Love the tutorial ❤ ❤️❤️ and Devin 😂
@devindias3386
@devindias3386 Жыл бұрын
😂😂
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
😂😂😂
@kumari.renuka2020
@kumari.renuka2020 Жыл бұрын
Great 👍
@ruchirasurangika6644
@ruchirasurangika6644 Жыл бұрын
අනිවාර්යයෙන් dear
@shammiyashodya705
@shammiyashodya705 18 күн бұрын
Oyala kiyapu kathwa haroyatama hari ❤
@shashikatissera6162
@shashikatissera6162 Жыл бұрын
I like this video. Do more. But we have no such make up brands. However really appreciate ur video.God bless
@AnushaPrasadani-bh2ze
@AnushaPrasadani-bh2ze 23 күн бұрын
අක්කා ගොඩාක් ලස්සනයි, ❤
@bottom0043
@bottom0043 Жыл бұрын
So nice you two and yes 100 when we go out feel like a shame when you speak sinhala where u have done the lip filers
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
🥰🙏🏾
@hashinichathurangani4926
@hashinichathurangani4926 Жыл бұрын
මේ මිනිස්සු කොච්චර වැදගත් මිනිස්සුද කියල හිතෙනවා❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
🙏🏾❤️
@ChathuriThakshila
@ChathuriThakshila Жыл бұрын
akki ane ilagata ona skin care gena video ekak.
@keshaniramanayake4438
@keshaniramanayake4438 Жыл бұрын
Mn negombo godak welawata mn pati akkiwa dakinawa katha karala na bt eya maara humble😊❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
☺️🥰
@ioannamotiti3136
@ioannamotiti3136 Жыл бұрын
මට හිතෙන්නේම මේ ඔක්කෝම දාපුවම මම යකේක් කියල 😅😅😅 , , දෙන්නම හරිම ලස්සනයි
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thank YOU 🙏🏾
@manorim8947
@manorim8947 Жыл бұрын
Agreed x love from London
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Love ❤️
@shanihewakoralage7342
@shanihewakoralage7342 Жыл бұрын
Favorite ♥️♥️ both
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
🥹❤️
@studygroup5403
@studygroup5403 22 күн бұрын
Thank you for sharing…
@annegomeszcooray5595
@annegomeszcooray5595 Жыл бұрын
Merci boucoup…❤️❤️
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
❤️
@dilankaweesha7169
@dilankaweesha7169 Жыл бұрын
Oyala denna akkai nngiida anee ❤
@nadeeshaperera
@nadeeshaperera Жыл бұрын
I agree with both of you regarding the language. Some people think it’s “posh” not knowing the Sinhala language. My daughter was born in the UK, very fluent in Sinhala
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Really happy to hearing this ! ❤️
@nadeekarupasinghe4624
@nadeekarupasinghe4624 Жыл бұрын
Today, I met both u at 1st time. I m happy about u bcz, most of people do n t think about our nation, language and cultural values of Sinhalese. Maarai...really, ape sinhalese lata...talk in Sinhala...marama madikamak wage thamai...feel wenne. Paw ane ape minissu. Dukath hithenawa Suddo/ foreigners wenna dangalana vidiha dakina kota. So, both u are great. Tell and teach them how our identities and Helaya are valuable and important.
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Eka aththa ! Ape de apita hamadama watinawa ! 🙏🏾 thank you for your support !
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 Жыл бұрын
@@ishadiamanda❤❤
@RohiniJansz-rb4zs
@RohiniJansz-rb4zs Жыл бұрын
Pati mage duwa wagemai enisa mama harjma asai lassanai ❤🥰🥰🥰🙏🇮🇹
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
🥰🥰🥰
@lakmagamage4032
@lakmagamage4032 Жыл бұрын
Ishadi aakki mara cute❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Anw 🥹
@vitztoyota8712
@vitztoyota8712 27 күн бұрын
අනේ දෙවියනේ party එකකට ඇර වෙන කිසිම තැනකට makeup නොදා යන මම 😂😂😂
@dedunuperera7194
@dedunuperera7194 Жыл бұрын
❤️❤️
@MsNishaF
@MsNishaF Ай бұрын
Is this Shimmer Bush called 16 Heated? Thank you
@kwick257
@kwick257 2 ай бұрын
Can I know what shade in powder kiss you use, please
@calpherniawijesuriya-qu8ik
@calpherniawijesuriya-qu8ik 4 ай бұрын
Hiii I’m new here love this vlog looking forward to see more of your vlogs ❤❤ love the makeup on both of you, you both look soo gorgeous ❤ have a lovely day you two.. God bless ..
@annealwis2924
@annealwis2924 Жыл бұрын
Merci à vous les filles
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
🥰
@RohiniJansz-rb4zs
@RohiniJansz-rb4zs Жыл бұрын
Lassana video ekak italy wala inna aya ketiyenma kiwwoth dakkama ahaka balana sinhala danne nathi aya wage yanne.e ayata hoda video ekak meka balamu balalawath hadeida kiyala.thanks video ekata.❤🥰🙏🇮🇹
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Hahaha Hamoma ehema Thama 🙃 thank you 🙏🏾❤️
@Kennyshrias
@Kennyshrias 23 күн бұрын
Miss srilanka Una ekige hati blhnko😂munge as penndda koheda
@TheVnv23
@TheVnv23 Жыл бұрын
ළමයි දෙන්නගෙ ටික තමයි මාරම 😄😄👌
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Ow ane 😅❤️
@Teng-q3q
@Teng-q3q 19 күн бұрын
Thanks for the lesson ❤ really valuable
@SERENA.755
@SERENA.755 Жыл бұрын
Sama pahapath karaganna krim warga ganath kiyanna..lassanai dennama❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Ok 🥰 thanks 😊
@SERENA.755
@SERENA.755 Жыл бұрын
@niluparukshani5206
@niluparukshani5206 Жыл бұрын
හරියටම hari
@sanju4866
@sanju4866 25 күн бұрын
Our mrs sri lanka world ❤
@sarala22417
@sarala22417 Жыл бұрын
Cream gana video ekakuth dennko akki❤❤❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Ok sure ❤
@vydeeshyadharmasiriwardena2102
@vydeeshyadharmasiriwardena2102 Жыл бұрын
Nice one ❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thanks 🔥
@koreandramaworld2687
@koreandramaworld2687 Жыл бұрын
Harima kamathi dennek ❤❤❤
@ishadiamanda
@ishadiamanda Жыл бұрын
Thanks a lot ❤
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
B’day week-end එක DiasFamily || Hector&Pati #vlog #Srilanka #hectordias
22:40
Dias Family Hector&Pati
Рет қаралды 177 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН