අඹේවෙල රසම රස චීස් හැදෙන්නේ මෙහෙමයි 🧀🧈 Ambewela Farm Dairy Products

  Рет қаралды 143,853

Umandawa

Umandawa

Күн бұрын

Пікірлер: 336
@ferin674
@ferin674 Ай бұрын
සුපිරි වැඩක්. හැබැයි ලංකාවෙ මේවා අඩුවෙන් ගන්න පුළුවන් විදියට විකුණන්න ඕනේ. පිට රට‍ වල cheese කියන්නේ උදේට පාන් වලින් කන්න සාමාන්‍ය කෑමක්. ලංකාවේ නම් cheese කියන්නේ luxury භාණ්ඩයක්.
@bathiyaweerasekara
@bathiyaweerasekara Ай бұрын
අඩුවට දෙන්න අතිරික්තයක් නෑ , ඉල්ලුමට සැපයුමත් නැති තැන කොහොමද අඩුවට දෙන්නේ. අඩුවට ඕන නම් අක්කර ගාණක තෘණ බිම් එක්ක කිරි ෆැක්ට්‍රි දෙකක්වත් දාන්න වෙයි. නැත්තම් පිටරටින් ගේන්න පුළුවන් , එහෙම ගෙනාවත් ලොකුවට අඩු වෙන්නෑ , රට ඇතුලේ තියෙන ඩොලර් ටික පිටට යන එක තමයි වෙන්නේ.
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Ай бұрын
මම ගොඩක් කාලෙකට පස්සේ කාලා බලන්න ඕන කියලා හිතලා ගත්තා ළගදි highland small size cheese packet 1 . අපෝ 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮රස නෑ. ගොඩක් ඉස්සර නම් highland superb ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ මොකද ඉස්සර ඉඳලම කැමති highland . එත්. prices වැඩි උනාට පස්සේ ගත්තේ නෑ highland වලට මොනවා උනාද මන්දා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭රසයත් නෑ, ගානත් වැඩි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඕකටත් දේශපාලනය ගෑවිලා විනාශ උනාද 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Mealswithak47227
@Mealswithak47227 Ай бұрын
Aththa
@TheYaskhan
@TheYaskhan Ай бұрын
100💯
@nilushisilva1790
@nilushisilva1790 Ай бұрын
Yes..රත්තරන් කනවා වගේ .දුප්පත් මිනිහෙක්ට cheese දිලා බලන්නවත් බැරි කරලා තියෙන්නෙ ගනන් වැඩි කරලා
@LasithRandima
@LasithRandima Ай бұрын
හාමුදුරුවන්ගෙ එක දෙයක් මම දකිනවා දෙයක් කියල දෙන මනුසායෙක්ට ඒක කියනකන් ඉන්න දෙන්නෙ නෑ මැදින් අරක මේක කිය කිය ඒ කතාවට බාධා කරනවා . ඒ දේ නොකර මිනිස්සුන්ට කියන දේකියල දෙනකන් ඉන්නවනන් අහන් ඉන්න අපිට වටිනවා.
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Ай бұрын
සහතික ඇත්ත..මාත් දවසක් ඔය දේම කියලා කමෙන්ට් එකක් දැම්මා. වැඩක් නෑ.. කොච්චර කිව්වත් ඔච්චර තමයි. මෙලෝ මනුස්සයෙකුට දෙයක් කියන්න දෙන්නෙම නෑ. කතාව මැද්දට පැනලා හෙණ හෑල්ලක් කියවන්න ගන්නවා. තමන් කොච්චර වැඩ්ඩෙක් උනත් ඒ අතින් පට්ට දුර්වලයි. මගේ මූණට කතා කරන්න ආවා නම් අනිවාර්යයෙන්ම මේ හාමුදුරුවෝ මා එක්ක තරහා වෙනවා. මොකද දෙයක් කියද්දී ඒ කතාවට මැඳින් පැනලා කඩාකප්පල් කරන චරිත දැක්කම මට පුදුම තරහක් එන්නෙ.
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Ай бұрын
ඔව්,එයා දන්නව කියල පෙන්නන්න යනව,😢 වීඩියෝ එකත් එපා වෙනව
@TrendLK
@TrendLK Ай бұрын
සියල්ල දත් නේ
@අයින්ස්ටයින්
@අයින්ස්ටයින් Ай бұрын
මං පොර මානසිකත්වය
@shamaranaveera9857
@shamaranaveera9857 Ай бұрын
නයි දෙරණේ චමුදිතයා වගේ නෙද්දකින්
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
අඹේවෙල කිරි මණ්ඩලයට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@thinusnature471
@thinusnature471 Ай бұрын
සුපිරි නං තමයි...යෝගට් එකක් ඉදලා හිටලා ළමයට විතරක් ගෙනල්ලා දෙන්නෙ..ඒතරං ඉතිං අපේ....
@krishanthahmd2586
@krishanthahmd2586 Ай бұрын
මේවා රටට හරියට දුන්නෙ රටට හිතැති හැරී ජයවර්ධන මහතා. ඔහුට අපේ ස්තුතිය.
@nilushisilva1790
@nilushisilva1790 Ай бұрын
Yes..රත්තරන් කනවා වගේ .දුප්පත් මිනිහෙක්ට cheese දිහා බලන්නවත් බැරි කරලා තියෙන්නෙ ගනන් වැඩි කරලා
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n Ай бұрын
යෝගට් එකක් ඉස්සර රුපියල් 35යි.දැන් 80යි.ලංකාවේ හැමෝටම කන්න බෑ...හැමෝටම ගන්න පුළුවන් විදියට නිෂ්පාදනවල විකුණුම් මිල අඩු කල යුතුමයි. 😘🇱🇰
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Ай бұрын
35නෙවෙයි බන් 15ට තිබුනෙ නාකි මයිනගෙ කාලෙදි 35දක්වා ගනන් ගියා දැන් 85ක්.
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n Ай бұрын
@jeewanrajapaksha798 ඒකනේ බන්.කාලකන්නි පාලකයෝ රට කෑවා.
@sherinpieris4084
@sherinpieris4084 Ай бұрын
Api kan naaa 😊😊
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n Ай бұрын
@sherinpieris4084 ඉතින් මට මොකද? 😏
@maheshaasanthi833
@maheshaasanthi833 Ай бұрын
කිරි ටිකක් ගෙනත් ගෙදර හදාගන්නකො.පිරිසිදුයි.ලාභයි.මම නම් දැන් අවුරුදු 5ක විතර ඉඳන් ගෙදරම තමයි හදාගන්නෙ
@veenanisha478
@veenanisha478 Ай бұрын
ඔබ වහන්සේ තමා අපිට මෙවැනි වටිනා තැන් පෙන්වන්නේ. හොදයි. ගොඩක් ස්තුතියි 🙏
@lalalasena4881
@lalalasena4881 Ай бұрын
අඹේවෙල යෝගට් හරිම රසයි...
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
ඔව් එක හරි පෙනුමත් ලස්සනයි
@prabathsudarshana1068
@prabathsudarshana1068 Ай бұрын
සුපිරි තමයි ඡය වෙිවා බිස්නස් සරැ වෙිවා
@power_lion1717
@power_lion1717 Ай бұрын
අපේ සුවාමින්වහස චීස් ගොඩක් ගනන් ටිකක් අඩු කරානම් දුපත් අයටත් චීස් කැල්ලක් කන්න පුළුවන්
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Ай бұрын
යෝගට් කප් එක පිරෙන්න දෙන අඹේවෙල යෝගට් මරු......අනික් ඒවාගෙ බොරුව..රසකුත් නෑ...අඹේවෙල යෝගට් නං මරු...
@IrushaKaushalaya
@IrushaKaushalaya Ай бұрын
සුපිරියක් තමයි ඉතිම්.අපේ රටේ මේ වගේ බොහෝමයක් කර්මාන්ත ශාලා ඉදි කල යුතුයි.🇱🇰👍🐮🐐
@ireshadesilva2271
@ireshadesilva2271 Ай бұрын
දුප්පත් ලමයෙකුටත් ව්ස් කෑල්ලක් කන්න පුලුවන් විදියට ගනන් අඩු කරන්න. පිටරටවල සාමාන්‍ය කෑමක්. එත් මෙ රටෙ හීනයක් විතරයි. ඉන්දියාවෙත් බටර් කොච්චර ගාන අඩුද?
@nalvi23
@nalvi23 Ай бұрын
ආඩම්බරයි. විශිෂ්ටයි. මේවා තව තවත් දියුණු වේවා.
@sharindinawodya
@sharindinawodya Ай бұрын
ලංකාවෙ කොච්චර චීස් හැදුවත් වැඩක්නැ සාමාන්‍ය ජනතාවට පවා ගන්න පහසු මිලකට අලෙවි කරනවනම් තමය් හොද 😢
@LaxmenJaya
@LaxmenJaya Ай бұрын
අපේ රටේ හොඳ නිස්පාදන හදුන්වා දෙනවාට ස්තුතියි 🎉
@ropektaprint1674
@ropektaprint1674 Ай бұрын
හැමෝම බලන්න වටින වැඩසටහන් මේවා
@thilo7777
@thilo7777 Ай бұрын
ලංකාවේ විශ්වවිද්‍යාල අචාර්‍ය වරු කරන්න ඕන වැඩසටහන්.කොයි ආචාර්ය වරයාටද මේ වගේ යුටියුබ් චැනල් එකක් කරන්නේ.
@destinationoftheeurop1587
@destinationoftheeurop1587 Ай бұрын
ඇයි අර ඉන්නේ එකෙක් දෙන්නෙක්...ලොරි ටෝක් දෙන උන් බයිලමයි ගහන්නේ..දැනුමට දෙයක් කියලා දෙන්නේ නෑ උන්
@udithajayamal4661
@udithajayamal4661 6 күн бұрын
Science with Ruchira
@UsaSadaru-lz1eb
@UsaSadaru-lz1eb Ай бұрын
පිරිසිදු වැඩ පිලිවෙලක් 🙏🇱🇰
@power_lion1717
@power_lion1717 Ай бұрын
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💙💦🙏🙏🙏🙏💙💦🙏🙏🙏💙💦
@WeerasinghaSomadewa
@WeerasinghaSomadewa Ай бұрын
මේකගෙ මොන පින්වත් කමක්ද බන්? මුන්ව දැන්වත් ගස් බැඳල බුද්ධ චීවරය ගලවල එලවල දාන්න ඕනෙ.
@nuwanchauranga6126
@nuwanchauranga6126 Ай бұрын
Shaa අපේ සුන්දර ලස්සන අපේ අබෙිිවෙල දිනෙස් දින දියුණු වේවා b 🥰🥰🥰👍👉👉👉👉😛🤑🤑🤑☝🎂🎂👉👍👍👍👍👉👉
@gdsdrathnayaka
@gdsdrathnayaka Ай бұрын
💚 Ambewela farm , beautiful landscape.....🧀 ,Everyone's favourite dish...🥛🧈🍧A BEST probiotics....This is great.The monk explained so easy to understand....TNX 💛💛💛💛💛🤍🤍💛💛💛💛💛🧡🤍🤍🤍🙏🙏🙏💐
@ravindraindrajith1803
@ravindraindrajith1803 Ай бұрын
ඕක හොද දෙයක් එත් ඇයි මේ යෝගට් වලට කලරින් එකයි කෘතීම වැනිලා දාන එකත් නවත්වන්න ඕනේ. සුදු පාට යෝගට් මිසක් කහපාට යෝගට් ඕනේ නැහැ අපිට. තව අඩුවට දෙන්න පුළුවන් වෙන්න ඕනේ ලංකාවේ හදන දෙයක්
@newvision3441
@newvision3441 Ай бұрын
බොහොම හොදයි ❤❤❤👍
@NatureLovers8888
@NatureLovers8888 Ай бұрын
කුමාර මහතා ගේ චීස් ගැන කතා කිරීම වැදගත්. මෙහි තිබෙන සෑම දෙයක්ම ඔහුගේ මහන්සියෙන් හැදුවේ. ඒ පිළිබඳ දැනුවත් වෙන්න ඕන ලංකාවේ මිනිස්සු
@SOCIALPROTECTSRILANKA
@SOCIALPROTECTSRILANKA Ай бұрын
මුලු රටම දැනුවත් කර අබෙිවෙල නිෂ්පාදන ඉල්ලුම වැඩි කරලා..දේශීය දියර කිරි වලින් නිෂ්පාදනය කරන දේවල් වර්ධනය කරමු
@silent24x7
@silent24x7 Ай бұрын
Kothmale ekath hodai❤
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 Ай бұрын
Production අඩු නිසා තමා ලංකාවේ cheese luxury food එකක් වෙලා තියෙන්නේ. මේවා දියුණු කරන්න ඕන ඒ නිසා තවත්. ❤
@janakasrinath3221
@janakasrinath3221 Ай бұрын
Great ❤
@athulasenewirathne1478
@athulasenewirathne1478 Ай бұрын
අබේවෙල සැමදා දිනේවා. ආඩරෙයි අබේවෙල. ❤❤❤❤
@DilmiShehara-s6u
@DilmiShehara-s6u Ай бұрын
Excellent program😊
@Sanu19455
@Sanu19455 Ай бұрын
සමන්ත ගොඩක් දවසකින් දැක්කේ ම.
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Ай бұрын
ලංකාවෙ මේව හදලත් අපිට කන්ඩ ගියාම ගිනි ගනන් පිට රටවල චීස් බටර් කියන්නෙ ඒරටවල බල්ලො කන්නෙත් චිස් බටර් අපි පුදුම පවු.
@chathurangafernando4876
@chathurangafernando4876 Ай бұрын
යුරෝපා රටවල චීස් හදන ඒවා කුඩා පරිමාණයෙන් කරනවා ගොඩක් අය,එයට අවශ්‍ය තාක්ෂණය පොඩි මිනිහා දක්වා ගිහිල්ල තියෙන්නෙ,ඒත් ලංකාවෙ කුඩා ව්‍යවසායකයෙක් මේකක් පටන් ගන්න ගත්තොත් දාහකුත් ප්‍රස්නවලට මුහුනදෙන්න වෙනව,හැමදේම ලොකු ලොකු අයට විතරයි පුළුවන් ලංකාවෙ ✌️
@FoodiewithNishi
@FoodiewithNishi Ай бұрын
බයිලා ගැහුවට ගන්න ගිහාම පට්ට ගනන්. උමන්දාවේ ඒවත් එහෙමයි
@ireshadesilva2271
@ireshadesilva2271 Ай бұрын
රටෙ සම්පත් රටෙ මිනිස්සුන්ට අඩුවට දෙන්න. අපෙ රටෙ මිනිස්සු යන්තම් කාල බඩගිනි නිවාගන්නව. බටර් චිස් කියන්නෙ අපෙ මිනිස්සුන්ට හිනයක් පමනයි
@mentertainment5938
@mentertainment5938 Ай бұрын
ඔය ව්ගේම මිල්කෝ ස්මගමෙත් video එකක් ඕනේ
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g Ай бұрын
අනිවාර්යෙන් අපේ හමුදුරුවනේ දැන් ඉන්න පාලකයෝ කයිය ගහගහ ඉදලා වැඩක් නැ රටේ කර්මාන්ත දන්න ඕනේ 🙏🙏🙏
@sdvlog69
@sdvlog69 Ай бұрын
අපේ හාමුදුරුවන්ට microbiology degree එකක් තියෙනවා. ඕකේ production manager වෙන්න සුදුසුකම් තියෙනවා.
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb Ай бұрын
අපේ ගුරුතුමා ඔබ වහන්සේ යි . ඒ මග ගමන් කර සසර කෙටි කර ගමි ටිකින් ටික .
@ManojdeZliva
@ManojdeZliva Ай бұрын
කවුරු බැන්නත් මේ හාමුදුරුවො හරියටම හරි...
@indikarathnayake2519
@indikarathnayake2519 Ай бұрын
ඉරාජ්‍ වත් එක්ක ගෙන ආවනම් වටිනවා
@rangarox40
@rangarox40 Ай бұрын
Umandawe hamuduruwo kiyanne ithin brand ekak thamai 🏅💓
@sajnajayalath8602
@sajnajayalath8602 Ай бұрын
👍super
@mudithamuditha3339
@mudithamuditha3339 Ай бұрын
Neyamai Jaya wewa ❤❤
@SagarikaDilrukshi-b8p
@SagarikaDilrukshi-b8p Ай бұрын
අඹේවල කිරි නිෂ්පාදන .....👍👍👍👍👍👍👍
@AmalKaru-i2f
@AmalKaru-i2f Ай бұрын
රසම රස චීස් වල කිරීම කිරි රහ වගේම තිත්තම තිත්ත ඇත්තත් දැන ගන්නම ඕන චීස් කන හැමෝම.. 😲😲😲සොභාදහමට අනුව අම්ම කෙනක් ට කිරි එරෙන්න නම් ඒ අම්මට පැටියෙක් ඉන්න ඕන ඊට අදාළ හෝමෝන ක්‍රියාත්මක වෙන්න . ඒ නිසා දවසගානේ ෆාම්කි එකක කිරි ලීටර් ලක්ෂ ගානක් එකතු කරන්න නම් හැම වැස්සියෙක් ම අවුරුද්දේ වැඩි දවසක් ගැබ් ගන්නල පැටව් හදන්න ඕන. එහෙම හදන හැම පැටියෙක් ම ගැහැණු පැටව් නොවන නිසා පිරිමි පැටව් එක්කෝ ඉතා අඩු වයසෙන්ම මරලා දානවා, එහෙම නැත්නම් ගැහැණු සත්තුන්ගෙන් වෙන් කරලා තියනවා හැදුනම මස් වෙනුවෙන් විකුණන්න. (පිරිමි සතුන් ඇති කිරීමේ වෙන අරමුණක් නැහැ ). කෙටියෙන් කිව්වොත් මේ කිසිම (කුකුල්, ඌරු, හරක් , එළු, බැටළු ) ෆාම් එකක් , සත්ව පාලනය කරන තැනක් ධර්මයට අනුකුලව කරගෙන යන්න බැහැ. එම සතුන් ගේ ජීවත්වීමේ නිදහස සම්පුර්ණයෙන් ම උදුරා දමනවා. ඔවුන්ගේ පණ තීරණය කරන්නේ සත්ත්ව ගොවිපල මගින්. මෙය බුදුන් ජීවමානව වැඩ සිටි කාලෙත් එහෙම්ම තමා. නමුත් බුදුන් ඒ දේවල් වලට මැදිහත් උනේ නැහැ. චුන්දසුකර ට බුදුන් කිසි වෙලාවක (මැරෙන මොහොතේ පවා) බණ දේශනා කරන්න ගියේ නැහැ. නමුත් බුද්ධ ඥාණයෙන් දැක්ක මෙලොව මනුෂ්‍ය ජිවිත ලබන හැමෝම ඉතා ඉකමනින් ඉතා ලෙහෙසියෙන් මේ සසර ගමන කෙලවර නොකරන බව. තමන් ගේ අවිද්‍යාව සහ තණ්හාව නිසා ඔවුන් තව තවත් ණය වෙමින්, ඒ ණය නිසාම සතර අපා ගතවෙමින් , සතර අපාගත වීම නිසාම බුද්දෝත්පාද කල්පයන් ගැනිය නොහැකි ප්‍රමාණයක් මගහැරගනිමින් , තිරිසන් වීම නිසාම තවත් කෙනෙකුගේ ගොදුරක් බවට පත් වෙමින් මේ දීර්ඝ සසරේ ගමන් කරන බව. එය අවසන යම් කුසලයක් නිසා සුගතියක උපතක්ය ලැබීමට යම් කුසලයක් ඉස්මතු උනොත්, යම් ප්‍රඥාවක් පහළ වුවොත් පමණක් මේ බියකරු සසරේ යතාර්ථය අවබෝධ කරගෙන එය කෙලවර කිරීම පිණිස නිවන් මාර්ගයට පිවිසෙනවා. නො එසේ නම් හැමදාම චීස් කෑවත් හැමදාම චීස් නොකෑවත් සසර දුකෙන් ගැලවීමක් නොමැත. එසේනම් කල යුත්ත කුමක්ද කියා දේශානා කිරීමට නොව අනෙකක් දේශනා කිරීමට බුදුන් තම ශ්‍රාවකයන්ට අනුදැන වදාළේ නැත.
@soosoo8801
@soosoo8801 Ай бұрын
ජයවේවා
@pandulamahagedara9654
@pandulamahagedara9654 Ай бұрын
දැන් වාර්තා වැඩසටහන් කරන එක හොඳයි..
@mudithdawatage
@mudithdawatage Ай бұрын
පුප දීල පරාදයිනෙ.
@mudithamuditha3339
@mudithamuditha3339 Ай бұрын
Jaya wewa ❤
@jujujubi9234
@jujujubi9234 Ай бұрын
Very neat and clean .keep it up.
@Voiceofthegod
@Voiceofthegod Ай бұрын
උමන්දාව යොගට් ,උමන්දාව චීස් හදන්න,උමන්දාව කල්කිරි ඕන
@asiridisanayaka5006
@asiridisanayaka5006 Ай бұрын
මෙයා හොඳ ව්‍යාපාරකයෙක්!නරක භික්ෂූවක්!😂 රටට ව්‍යාපාරය වැදගත් !නීර්මාණශීලි මිනිහෙක් !
@dejavu1754
@dejavu1754 Ай бұрын
Godak ratawala kiri warga karanawa fat % eka anuwa Red Blue saha Green Colors walin label karanawa lankaweth ewage kramayak uthsaha karanne nam godak wadagath.
@power_lion1717
@power_lion1717 Ай бұрын
අපේ රට‍ කොච්චර පෝසත් කරන්න පුළුවන්ද එහෙත් රට‍ හදන්න දෙන්නේ නැතුව කුහකයෝ රට‍ පස්සට ගෙනිච්ච දැන්වත් රට‍ හද කෙනෙක්ට දිලා ජනතාවට තියෙන්නේ උදවු කරන්න 🙏🙏
@krishanthahmd2586
@krishanthahmd2586 Ай бұрын
මේකේ තමයි ඉන්නෙ ලොකයේ හොදම චිස් හදන විදිහ දන්න විද්‍යාක්ඝයා
@sethsandesh
@sethsandesh 23 күн бұрын
ඒ කව්ද
@dilavlogs...5323
@dilavlogs...5323 Ай бұрын
Issr wage neme, den abewela yoghurt penii rasa wedii, sini danawa wedida manda😢
@kavishkakodithuwakku1689
@kavishkakodithuwakku1689 Ай бұрын
අපේ ටික රට යවලා ගිනි ගණන් වලට ලංකාවට උන්ගෙ ජරාව ගෙන්නනවා. විදේශ විනිමය පුපෙන් හිනා වෙනවා ඇති..😂
@gayansenadeera593
@gayansenadeera593 Ай бұрын
මොන තරම් නිෂ්පාදන කලත් මිනිස්සුන්ට දරන්න පුලුවන් මිලකට ගන්න නෑනෙ
@sumedhathejan4139
@sumedhathejan4139 Ай бұрын
Niyamai ♥️♥️♥️
@slowgamer6467
@slowgamer6467 Ай бұрын
පැහැදිලි කරන කෙනාට ඒක පැහැදිලි කරලා ඉවර කරන්න දෙන්න.
@sarakumari5461
@sarakumari5461 23 күн бұрын
God bless hamuduruwane
@SiryaniGoonathika
@SiryaniGoonathika 11 күн бұрын
We have to thank the foreigner 's for their support and know how.
@gihanbathiya7878
@gihanbathiya7878 6 күн бұрын
😃👍👍👍🇱🇰
@sarakumari5461
@sarakumari5461 23 күн бұрын
Our president everything will do god blessed everybody
@gerrardarnolda637
@gerrardarnolda637 Ай бұрын
Invest karanna kemathi aya ganna kotas welapole aduwata ganna hoda prathilabayak gana kotsak 32 wage thiyenne .....
@quintusfernando7396
@quintusfernando7396 Ай бұрын
This is very good ❤** From where can we purchase Ambewela cheese?** Hon Prime Minister. Please visit this place & remove all the taxes.,so that we can eat a piece f cheese. We thank the owners & workers for their hard work & dedication****.
@dilanmihiranga1390
@dilanmihiranga1390 Ай бұрын
❤❤🙏🙏❤❤🙏🙏
@Mahiimahii-y4q
@Mahiimahii-y4q Ай бұрын
අපිට ඉතිං චීස් කෑල්ලක් කන එකත් මහ ලොකු දෙයක් ඒවායේ ගනන්
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 Ай бұрын
මුළු ලංකාවටම අවශ්‍ය කිරි, යෝගට් ,චීස් , නිෂ්පාදනය කරන්න . රටින් ගේන්න එපා. ජනාධිපතිතුමනි ඔබතුමා මෙි වැඩසටහන බලන්න .
@ashokkumar-fl6cc
@ashokkumar-fl6cc Ай бұрын
Mru mru ❤
@samadaradewage3493
@samadaradewage3493 Ай бұрын
❤❤❤❤🎉
@ihsan.ismail
@ihsan.ismail Ай бұрын
School lamai mekata trip yanna puluwandha?
@HppHCaldera72
@HppHCaldera72 Ай бұрын
DEERGAYU VEHVA. PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm Ай бұрын
❤❤❤
@DilhaniRupika-bt3uq
@DilhaniRupika-bt3uq Ай бұрын
Abeeala chis tibunata wedak ne thama lankawe podiunta kanda ketuwa
@yoshanwijesinghe3269
@yoshanwijesinghe3269 Ай бұрын
youget cup recycle karana prosess ekakuth thibbanam vatinava.
@thushanthasilva5323
@thushanthasilva5323 29 күн бұрын
food cites walata edala hetala anna chees ganna kohomada
@NethmiSankalpana-e9p
@NethmiSankalpana-e9p Ай бұрын
අද මුලු රට බහි රව යට😂😂😂😂😂❤❤❤❤❤❤
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
😅😅😅
@NethmiSankalpana-e9p
@NethmiSankalpana-e9p Ай бұрын
@ 😂😂😂😂😂😅
@pubuduchamara5611
@pubuduchamara5611 Ай бұрын
😂❤
@tissahaluwana8253
@tissahaluwana8253 Ай бұрын
Badu mam supiri gana tami vedi
@harshanadissanayake7873
@harshanadissanayake7873 Ай бұрын
yoghurt walata mona magulatada gelatin danne
@shamyadesilva
@shamyadesilva Ай бұрын
JAYAWEWA JAYAWEWA
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn Ай бұрын
👍👍👍👍👍
@reshanchithrasena3339
@reshanchithrasena3339 26 күн бұрын
චීස් හදන process එක butter හදන process එකට වඩා ලේසියි. ඒත් ගාන වැඩි වෙලා තියෙන්නෙ චිස් වල ඒක luxury item එකක් විදිහට තියෙන නිසා. නිකමට ඉන්දියාවෙ චීස්, paneer වල ගානයි ඒ රටේ butter වල ගානයි සන්සන්දනය කරල බලන්න. සමහර products, luxury items කියල තියෙන එකෙන් ලක්කාවෙම මිනිස්සුන්ට තියෙන වාසිය නැති වෙනව.
@chanakasampath4635
@chanakasampath4635 Ай бұрын
බය වෙන්න එපා අපේ හාමුදුරුවෝ ඊලග අවුරුදු 5 යනකොට dairy industry එක ලොවෙත් නැති වෙන්න හදනවා.. දැනටමත් මූලික වැඩ පටන් අරන් තියෙන්නෙ...
@gayanpresad7071
@gayanpresad7071 Ай бұрын
උබද පටන් ගත්තෙ
@wickramasujith9396
@wickramasujith9396 Ай бұрын
මචන් තව හරකෙක් හම්බ උනා☝️☝️..මුගේ පුපටයි කටටයි ගහලත් කිරි ගමු..😅😅
@gayanpresad7071
@gayanpresad7071 Ай бұрын
@@wickramasujith9396 😂😂😂😂😂
@අදිසි_හෝරාව-Adisi_horawa
@අදිසි_හෝරාව-Adisi_horawa Ай бұрын
Ambewela Ekata puluwanne wey powder hadanna.🥛🥛
@georgevinitia1502
@georgevinitia1502 Ай бұрын
🙏👏👏💐❤💐👏👏🙏
@nayanavithanage2690
@nayanavithanage2690 Ай бұрын
🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
@NirmalaVlogs52
@NirmalaVlogs52 Ай бұрын
Chees අඩුවට දෙන්න් ඕන.පිටරටින් එන අඩු ගණන් වලට එන ඒව ඒකයි මිනිස්සු ගන්නෙ.. ලංකාවෙ තීන chees ගාන වැඩිම කරල දුන්නාම කියන්න එපා අපේ දේ ගන්න කියලා.😊🙂🙂 අපේ දේ ගන්න ඕන නම් හෙන ගහන ගණන් වලට විකුණන්න එපා 😊🙂
@chamithmirisage7316
@chamithmirisage7316 Ай бұрын
යෝගට් මිල අඩු වෙන්නෙ නැති හේතුව මොකක්ද ,,ඉස්සර 35/යි දැන් 80/යි
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
නිශ්පාදන පිරිවැය වැඩ් යි නේ
@maleeshalakshan4156
@maleeshalakshan4156 Ай бұрын
ඩොලර් එක 380 ගානට තියෙද්දිත් 80 යි දැන් ඩොලර් එක290​@@TharinduEdiriweera-v3j
@sampathliyanage8106
@sampathliyanage8106 Ай бұрын
Hamuduruvane ai Dan jeppanta baninne nadda akale nam kalakanni kiyala hodatama banna Dan vasi anuwa jvp velada please reply me
@srilalkumarapalie4600
@srilalkumarapalie4600 Ай бұрын
iraj akka giyanam good
@mudithapriyadarshana3780
@mudithapriyadarshana3780 22 күн бұрын
ඕවා ගිනි ගනන් සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බෑ අපේ රටේ නිශ්පාදන දිරිගන්වන එක හොදයි ඒත් මිනිස්සුන්ට ඒක මිලදී ගන්න පුලුවන් සාධාරන මිලක් තියෙන්න ඕන අපේ අසල්වැසි රට ඉන්දියාවෙ වගේ
@a.d.604
@a.d.604 Ай бұрын
They all should have put masks on not only a few!
@JayathissaLiyanage-oi8mm
@JayathissaLiyanage-oi8mm 29 күн бұрын
Yako ape deyaknam saadarana milakata deepann duppath minissunta ganna nemei mewa hadanne pohosath ayata ganna vitharai
@kapilaushliyanage9809
@kapilaushliyanage9809 24 күн бұрын
It’s very nice but I must tell you something every single one of them should have a gloves and mask. Very important.
@davisoncinematic4274
@davisoncinematic4274 Ай бұрын
Please need to hygiene used to facemask
@slchami7388
@slchami7388 Ай бұрын
ගොඩක් මිනිස්සු කමෙන්ට් කරලා තියෙනව චීස් ගණන් වැඩි ගණන් අඩු කරන්න කියල.මමනමිි කවදාවත් දැකලා නෑ ස්වාමීන් වහන්සේගේ ගණන් අඩු කරන වැඩපිළිවෙළක් මම නම් දැකල තියෙන්නේ ගණන් වැඩි භාණ්ඩ සල්ලි දීලා ගන්න පුළුවන් ආර්ථිකයක් හදන වැඩපිළිවෙලක්
@LakshanBuddhika-rd2on
@LakshanBuddhika-rd2on Ай бұрын
Saththu gann puluwand farm eken
@gayananurudda1934
@gayananurudda1934 Ай бұрын
Day karala dunoth kanda puluwan
රටටම කිරි උතුරුවන උමංදාව ගවලෙන
14:53
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН