වටේටම ඇනපු හරකා මස් කඩේට අපලෙට ඒ හරකා නිදහස් කළ මිනිහට බුදු අම්මෝ වෙච්චි දෙයක් talk with sudaththa

  Рет қаралды 770,851

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

#ranmaliyorgerth#meharak #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• මම හිටන් ගාව හිටන් හිට...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• හෙට පත්තරේ අද සුදාගෙන්...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• එන්න යන්න ටියුලිප් මල්...
________________________________________
The Clueless Campers යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 1 300
@මුතුවැස්ස
@මුතුවැස්ස Жыл бұрын
මම මේ වීඩියෝ එක දැන් බැලුවේ වීඩියෝ එක බලන්න පැයකට කලින් මම මෙහෙම හිතුවා මරන්න ඉන්න හරකෙක් දෙන්නෙක් බේරගන්න ඕන හොඳට හදාගන්න ඕන කියලා හිතුවා තැන්ක්ස් මේ වගේ දේවල් වලට හොඳ අදහසක් දුන්නට බුදු සරණයි ඔබට ඔබේ බිස්නස් එක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@sunilpremarathne1386
@sunilpremarathne1386 Жыл бұрын
තිරිසන් සතාගේ ජිවිතය බෙිරා ගැනිමෙි පුන්‍ය කර්මයට උත්සාහය හා කැපවිමෙි පුථිපලය.හොද මනුෂ්‍යයෙක්. ආශිර්වාද කරමු. සුදාත් යහපත් දෙයක් කලේ.තෙරැවන් සරණනයි
@shanthaperera5135
@shanthaperera5135 Жыл бұрын
අත හිත දියයුතු උත්සාහවන්ත මිනිසෙක්. අන් අයට ආදර්ශමත් මිනිසෙක් . මෙවැනි අයට සහයෝගය දෙන රජයක් බිහිවේවා. සුදත්ත ඔබටත් ගොඩක් ස්තුතියි.
@seethaseetha6797
@seethaseetha6797 10 ай бұрын
ඇත්තටම බිස්නස් වලින් වැටිලා හිටපු ඵයාට දෙවියෝ දුන්න තෑග්ගක් මේ ඵලදෙන.ලංකාවේ ඉන්නේ හුගාක් ඊර්ෂ්‍යාව කුහක කම තියෙන මිනිස්සු පෙත්සම් හැම තැනම ගහනවා ඕවට බිය නොවී අපි ධෛර්යය මත් වෙන්න ඕනෑ ඇත්තටම හරිම සතුටුයි මේ මහත්මයා ගැන ඉදිරියටම යන්න ශක්තිය ලැබෙවා❤❤❤❤සුදා අයියාටත් පින්සිද්ද වෙනවා මේ වගේ අයට අත හිත දෙනවාට❤❤❤❤❤
@MalaniKodithuwakku-l1w
@MalaniKodithuwakku-l1w 19 күн бұрын
Obatumat,nohoma,pin,tawa,tawat,wt,hariyanaw,sattai😊
@susilagh907
@susilagh907 Жыл бұрын
විශ්ව ශක්තිය ඔබව ආරක්ෂා කරත්වා. තෙරුවන් සරණයි
@madurathnasekara9969
@madurathnasekara9969 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@SurprisedCaveWaterfall-kh1sx
@SurprisedCaveWaterfall-kh1sx Жыл бұрын
මරු පට්ටම සතුටුයි. බුදු සරනයි අයියේ. ජයෙන් ජයමවේවා.❤❤❤
@rohini9599
@rohini9599 Жыл бұрын
මහා පරිමාණ ව්‍යාපාරිකයකු වන්නට ශක්තිය ලබෙවා !!!!
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 Жыл бұрын
Hemoma me vidiyata hithuwoth lankawe duppath minisun adu wei
@myyoutuber369
@myyoutuber369 Жыл бұрын
හුලගගැනකියනසුදාවාචාල.මානසික.රොගියෙක්
@DayalathaSamarasekara
@DayalathaSamarasekara Жыл бұрын
​@@dilaniranasinghe8133😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@upalidelanarolle
@upalidelanarolle 4 ай бұрын
ඔයාගේ වැඩසටහන් වලින් සූපිරිම තවත් වැඩසටහනක් මේ ස්තූතියි මල්ලි.
@tharangagunarathna3525
@tharangagunarathna3525 Жыл бұрын
අපි ගොඩක් සංතෝසයි පින්වන්ත මහත්මයෙක් සතාට අභය දානය දී මෙළොව මෙන්ම පරලොවත් දිනන පින්බර ගව සම්පත මඟින් ජීවිතය ජය ගන්නට වෙර දරණ ඔබ තුමාට සෙතක් ශාන්තියක්ම වේවා පවුලේ දියුණුව සැළසේවා රටට දැයට විශාල මෙහෙවරක් කරන්නට ශක්තිය ධෙෙර්යය තව තවත් ලැබේවා.සුදත්ත මහත්මයා ස්තූතියි ඉතින් අපි හරිම අාශාවෙන් නැරඹුවා වීඩියෝ එක .🙏🙏🙏
@JayanthiLa
@JayanthiLa Жыл бұрын
හරි ම හොඳ වැඩ ක් ,හොඳ හොඳ හදවක් ඇති මහත්මයෙක්, ඔබට ආශීර්වාද වේවා දිනෙන් දිනම දියුණුවට පත්වේවා.ජේසු පිහිටයි .සුදත්ටත් ස්තුති ,මෙය පෙන්වන්න සැලසුවාට.
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 Жыл бұрын
කිරි අම්මට අබය දානය දුන් ඔබ තුමාට බොහොම ස්තුති .
@anandarandeni6762
@anandarandeni6762 Ай бұрын
අපේ ආත්තාලා මුත්තලා තාත්තාලා හරක් දෙගොල්ලොම (මී එල්ල ) ගරු කලා
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 Жыл бұрын
සුදු මහතා කල මේ උතුම් ක්‍රියාවට දෙදෙනාටමසුබ පතන අතර ඒ මහතා ගේ ව්‍යාපාරය දියුණුව ට පත්වේවා බුදුසරනයි ජයවේවා
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
සතාට අබය ධානය දීමෙන් ජීවිතය දියුණුවට පත් වෙලා තෙරුවන්සරණයි
@hemaohgod6098
@hemaohgod6098 Жыл бұрын
ඒ උනාට ඔය හරක් වයසට ගියාම මැරෙනකම්ම අභය දානය දෙනව ද ? නැත්නම් ආයිත් මස් කඩේට දක්කන්න වෙනවා නේද
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
එහෙම කලොත් එයාට දඩුවම ලබයි ලස්සනට
@chamindagunawardana7797
@chamindagunawardana7797 Жыл бұрын
Abeya danaya dunnata hamba wana pirimi saththu okkoma maya mas kadeta dakkanawa kiwa dakkada.
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
එහෙනම් බොරු දාර්මිකයෙක් වෙන්න ඕනෑ
@philomenafernando3842
@philomenafernando3842 Жыл бұрын
​@@princycyprus2239පිරිමි සත්තු මස් කඩේට දක්කනවනම් ඉතිං මෙයා ආයෙ බිංදුවට බහිනවා අනිවාර්යයෙන් .
@sandusandu1717
@sandusandu1717 Жыл бұрын
කොච්චර වැටුනත් හිත හොද මිනිස්සුන්ට වරදින්නේ නෑ කවදාවත්❤
@devamanikwt7255
@devamanikwt7255 Жыл бұрын
කිරියෙන් පැණියෙන් ඉතිරේවා ඔබ‍ට. ජයවේවා රන්මලිට. හරිම සතුටුයි මේ කතාව ඇහුවම. ඔබ තුමාට තෙරුවන් සරණයි. ජයවේවා
@SeshanHansaka
@SeshanHansaka Жыл бұрын
සුදත් අයියේ බය නැතුව ආයෝජනය කරන්න රුවන් අයියා කියන්නේ සුපිරිම සුපිරි චරිතයක්.
@lionking4971
@lionking4971 Жыл бұрын
සුදත්ත අයියා අද තමයි වටිනාකමක් තියන ආදර්ශමත් පුද්ගලයකු සමග වැඩසටහනක් කරේ. අපිත් ලොකු පාඩමක් ඉගෙනගත්තා මේ මහත්මයාගෙන්. දියුනුවෙන් දියුණුවටම පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එතුමට!!!❤
@nethsaraanuhas
@nethsaraanuhas Жыл бұрын
.obatumage nm eka dannako
@manojwijerattna7301
@manojwijerattna7301 Жыл бұрын
ඔබ තුමාලට ගොඩක් පින් budusarani 🙏🙏🙏🙏
@seetharanjaninanayakkara1038
@seetharanjaninanayakkara1038 Жыл бұрын
අහන්න ක් සතුටුයි රැකියාවෙන් තෘප්තිමත් මිනිසෙක්
@Lath-q2t
@Lath-q2t Ай бұрын
හිතහොද අයට වරදින්නෙ නැ සුපිරි බුදුසරණයි
@Wijemana1
@Wijemana1 Жыл бұрын
ජිවිතය රැකදුන් එම සත්වයාට ෙකතරම් පිනක්ද ජය ඔබට ❤👍💐
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 Жыл бұрын
මේ වගේ දේවල් තමයි ලංකාවට වෙන්න ඕනි නිකම්ම නිකං ඉන්න නිකමුන්ට තෙරුවන් සරණයි ඔබතුමාට
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
සුබ අනාගතයක් වේවා සුදත්ත මහත්තයෝ ගොඩක් ඉස්තුති ගොඩක් පිං තෙරුවන් සරණයි!
@TajnaShyamali-bs1bg
@TajnaShyamali-bs1bg Жыл бұрын
ඔබතුමාට මේ කරපු පින් බලෙන් සියලුමය වියාපාර දියුණු වෙන් දියුණුවට පත් වේවා !ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා !
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
උත්සාහවන්ත මහතෙක්. සුදා ඔහුට සහයෝගය දෙන්න. ව්‍යාපාරය සාර්ථකමත්වේවා!
@BatoolAlsaigh
@BatoolAlsaigh Жыл бұрын
ජයවේවා....
@rawana927af5
@rawana927af5 Жыл бұрын
ඇත්තෙන්ම සංතෝසයි,,මෙහෙම වැඩ කාරයෙක් දැක්කමත්,,හිතේ හයියම තමා ,බොක්ක හොඳ මනුස්සයෙක් ,,,ජයමවේවා !!!.
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
අදනමි සුදන්ත මහත්තයා හරිම වැදගත් ඉදිරියටම යන්න සුබ පැතුම් තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉 මමම ජේා්ර්දාන් සිටයි
@southlanka2911
@southlanka2911 Жыл бұрын
ඒ දිරිය මිනිසාගේ ක්‍රියාව ගැන ගොඩක් ආඩම්බරයි..මටත් ලොකු ආසාවක් තියෙනවා එක හරකෙක් හරි හදා ගන්න.ඒත් ඉඩ කඩ මදි නිසා හිත පහු ගන්නව.මම තවම විදේශ රටක ඉන්නේ.ලංකාවට පැමිණි විගස රුවන් මහත්තයා මුණ ගැහෙන්න එනවා.මටත් පුළුවන් ඔබ තුමාගේ ව්‍යාපාරයට ආයෝජනයක්‌ වෙන්න...
@kodikara9864
@kodikara9864 Жыл бұрын
සූදා අයියේ ලොකු පිනක් කරගත්තෙ ඔයා 🙏🙏🙏
@samithhdt1997
@samithhdt1997 Жыл бұрын
Hakooo😂
@lanipatrina2775
@lanipatrina2775 Жыл бұрын
ඔබ තුමාගේ සියලු වියාපාර කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! තුනුරුවනේම සරණයි !!💐💐💐
@wesakwijeratne5017
@wesakwijeratne5017 Жыл бұрын
One of the best programs you ever did...very inspiring. අර රට හරක් සෙට් එකට හැමදාම බුර බුර ඉන්නැතුව මේ වගේ programs කරපන්කො අයියේ..
@SUNISTHEFUTURE-ns3cc
@SUNISTHEFUTURE-ns3cc Жыл бұрын
සත්තකින්ම මමත් ඒක කියනවා ,මේ විදියේ program කරන්න ඉදිරියටත්
@pereraanjali1154
@pereraanjali1154 Жыл бұрын
හරිම සුහද කතා බහක්.... සමග කිරි අම්මට දුන් අභය දානය දුන් ඔබ‍ට 🌹ජය මාවත හමුවුනා 👍 තන්තෝසයි රුවන් මල්ලි ඔයා ගැන... තෙරුවන් සරණයි දෙන්නටම....
@nuwanprasanna398
@nuwanprasanna398 Жыл бұрын
Than thosada
@nuwanprasanna398
@nuwanprasanna398 Жыл бұрын
😂😂😂😂😂
@JayasanthaDesilva
@JayasanthaDesilva Ай бұрын
දිරිය මිනිසෙක්....සුභ අනාගතයක් ❤❤❤❤❤❤
@laxmiweerakoon6627
@laxmiweerakoon6627 Жыл бұрын
නියමයි කියන්න වචන නැ.ඔබතුමාට ජයවෙිවා
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
අභයදානය"දිමේ"පින"මේ භවයේමලැබිලා"දිනෙන්"දින දියුනුවේවා"ජයවේවා බුදුසරණයි"
@nethsaraanuhas
@nethsaraanuhas Жыл бұрын
@gemathboyvgi5993
@gemathboyvgi5993 Жыл бұрын
හැදෙන ගහ කදෙන් දැනේ ජයෙන්ම ජයවෙවා තෙරැවන් සරණයි
@madushikasamarasekara
@madushikasamarasekara Жыл бұрын
ඕනිම දරුනු සතෙක් ආදරේ ලග හිස නවනවා.හරියනවනම් හරි යන්නම ඕනි මේ වගේ මිනිස්සුන්ට❤.මේ වගේ මිනිස්සුන්ට දෙවියනේ කැස්සක්වත් හැදෙන්න එපා ❤❤❤❤ පැටියෙක් බිහි කරන්න ඉන්න ඒ ගව අම්මාට බුදු සරනයි
@dilrukshimohotti9256
@dilrukshimohotti9256 Жыл бұрын
ඉතාම අගනා වටිනා වීඩියෝ එකක් සුදු අයියේ. අගය ගරනවා
@shilakumari556
@shilakumari556 Жыл бұрын
මෙිි මහත්මයා බලන්න මිනිසුන්ට හොදම අදහස් උදහස් ටික දෙන හරිම වටිනවා සමහර කමිිමැලි යොන්ට බැ දෙන්නටම සමිි බුදු සරණයි
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
වනසිවූපා මැද දෙවි දේවතාවන් සිවූපාසතූන් ඇති දැඩි කරමු සම්පතක් සුදාසහෝදරයට වගේම ගවයො අයිති කරුට බුදු සරනයි ජයවේවා
@anthonybalachandra6862
@anthonybalachandra6862 Жыл бұрын
සුදත්ත්ග ඇති විශිෂ්ට සේවයක් මේකනම්. රට නිවැරදි මගට යොමු කිරීමට. බොහොම ස්තුතියි! ජය වේවා. ඔබට, අපට, රටට.
@RasikaWasantha-q9z
@RasikaWasantha-q9z Жыл бұрын
සුපිරි අයියෙ👍👍👍👍
@marianfernando6038
@marianfernando6038 Жыл бұрын
ආදර්ශමත් වැඩ සටහනක්.
@chandradk8578
@chandradk8578 Жыл бұрын
අභය දානය දුන්න කිරිඅම්මාට බුදුසරණයි ඔබ සියලු දෙනාටම
@ajperera2592
@ajperera2592 Жыл бұрын
ජයේන් ජයම වේවා!🎉🎉
@chandirathnayake5404
@chandirathnayake5404 Жыл бұрын
අනේ හරි සතුටුයි අහන බලන අපිටත් ......❤.....🙂 දියුණුවේ දිගු ගමනකට මගෙනුත් සුබ පැතුම්..... එතුමත් හරි සතුටින් .... ගව දෙණුන් ටිකත් හොඳ පෝෂණයෙන් යුතුව ඉන්නවා ... ..... ඔබට ජයෙන්ම ජයවේවා ....! ❤️👍.... සුදා ඔබටත් බොහොම ස්තුතියි 💜💚❤️ ..... දෙපොලටම තිසරණ සරණයි .....
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
Very good , Really appricate this program ,අනිත් අයට බනින,අපහාස කරන negative vibe එක වෙනුවට, කරන්න පුලුවන් දේ පෙන්වන positive vibe එක පතුරවන්න 💜🧡 🇳🇿
@Justiceandlaw
@Justiceandlaw Жыл бұрын
හරියට හරි...
@priyandaniewitharana2811
@priyandaniewitharana2811 Жыл бұрын
ඇත්තටම හරි යන්න ඕනා, මාර සතුටුයි , අසරන හරකුන්ට ආදරෙන් සලකමින් මේ කරන වියාපාරය සාර්ථකම වෙනවා, එසේම වෙන්න එකම හිතින්ම පතනවා. සුන්දර මිනිසෙක්, හදවත විනිවිදවම පේනවා. ජයවේවා. 💪💪💪💪💪👍🔥🔥🔥
@surangirathnayake743
@surangirathnayake743 Жыл бұрын
ඉතාමත් උත්සහා වන්ත කෙනෙක්..... සාර්ථක වියාපාරකයෙක් වේවා 👍🙏🏻🙏🏻 දියුණුවෙන් දියුණුනුවට පත් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹
@JayaGamage633
@JayaGamage633 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබගේ ව්‍යාපාරය දියුණු වේවා සතුටුයි උත්සාහය සාර්ථකව කරගෙන යාමටත් හැකියාව ලැබේවා සුදත්ත මහත්මයාට බෝහෝ ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@crishanthikd7542
@crishanthikd7542 Жыл бұрын
බුද්ධිමත් ධෛර්යවන්ත මහත්මයෙක් ඔබතුමන්ගේ ව්‍යාපාරය දියුණු වෙන් දියුණුවටම පත් වේවා
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 Жыл бұрын
හරිම ලස්සන වැඩක් සතුටුයි එ අයියට කිරි ඉතිරෙවා🙏💖
@ravindi4994
@ravindi4994 Жыл бұрын
ඔබ තුමාගේ උත්සාහය ඉතාමත් සාර්ථකයි.තව තවත් ඔබගේ ව්‍යාපාරය දියුණුවී රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න ලැබේවා.
@roshanied357
@roshanied357 Жыл бұрын
දවසෙන් දවස දියුණුවට පත්වේවා සුදා මහතාටත් ස්තුතියි
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
නියමයි ජයවේවා!
@sampathsendanayaka1822
@sampathsendanayaka1822 Жыл бұрын
ඔබ දෙදෙනාටම බුදු සරණයි.. සතර වරම් දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. සියළුම යහපත් බලාපොරොත්තු සියල්ලම සාර්ථක වේවා
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
හැම තැනම බාධා කාරයො ඉන්නවා. නොසැලී ඉදිරියට ම යන්න ලැබේ වා කියලා ඒ මහත්මයාට ප්‍රාර්ථනා කරනවා.🇱🇰👍
@SusanthikaJayasekara
@SusanthikaJayasekara Жыл бұрын
Ui
@SriLanka-n5p
@SriLanka-n5p Ай бұрын
ඔයාට ගොඩක් ගොඩක් පින් මහත්තයෝ ලංකාවේ කොටසක් ඉන්නවා සැහීමකට පත් නොවෙන අය සුදා අපිව දැනුවත් කරනවට ස්තුතියි 🙏හරක් පුන්චන්ටත් ඔයාලටත් 🙏තෙරුවන් සරණයි 👍
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 Жыл бұрын
සුදා මල්ලි ඔබ මේ රටට සම්පතක් නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .
@kidscartoonrmi5917
@kidscartoonrmi5917 Жыл бұрын
E ahinsaka sathawa bera gaththata godak pin ❤❤❤
@keshawaofficial6367
@keshawaofficial6367 Жыл бұрын
දිනෙන් දින දියුණුවටම පත් වේවා..!
@A2Zkaraoke-Rmi1
@A2Zkaraoke-Rmi1 Жыл бұрын
Godak pin e sathawa bera gaththata❤❤❤🙏🙏🙏
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර Жыл бұрын
උස්සාහ වන්තයා ජයගනි බොහොම සතුටුයි.තවතවත් ජය වේවා ❤❤❤
@sajithmadusanka6659
@sajithmadusanka6659 Жыл бұрын
ගව සම්පත රකිමු අපි❤
@wijithweheragala1928
@wijithweheragala1928 Жыл бұрын
සුභ සාධන මානසිකත්වයෙන් පෙළෙන මිනිස්සුන්ට , මන්දෝත්සාහි, අලස, කම්මැලි මිනිස්සුන්ට පරමාදර්ශී චරිතයක්.
@lakshanibandara8692
@lakshanibandara8692 Жыл бұрын
🎉 27:22
@kanchananawarathna2511
@kanchananawarathna2511 Жыл бұрын
හිත හයිය ,උත්සහවන්ත් මහත්මයෙක්.ජයවේවා
@Veniziadukgnna2479
@Veniziadukgnna2479 Жыл бұрын
❤ තවතවත් ධහිරිය ශක්තිය නීරෝගි බව ලැබේවා💐
@hapuarachchigepadmakumara7283
@hapuarachchigepadmakumara7283 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබට. දිනෙන් දින දියුණු වේවා ❤❤❤
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 Жыл бұрын
හරි ආඩම්බරයි.. උත්සාහයෙන් ජයගත්තු කොන්දක් සමග ඔලුවක් තියෙන පිරිමියෙක් ඔබට. ජයවේවා.. තෙරුවන්සරනයි
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
ජයවේවා ! තෙරුවන් සරණයි !!
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
හරිම සතුටුයි ඔබ තුමාගේ වියාපර්ය දිනෙන් දින දියුණු වේවා සක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏❤❤❤❤❤
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 Жыл бұрын
There are signs that he has the capacity and dedication to become an entrepreneur. Wishing you all the best. Great work by Sudaththa.
@chandramaldeniya5489
@chandramaldeniya5489 Жыл бұрын
රටට වටිනා කෙනෙක් ඔබට ජයවේවා බුදු සරණයි
@hashini1871
@hashini1871 Жыл бұрын
නියමයි 👌 මෙවනේ වැඩසටහන්
@avishkabharatha
@avishkabharatha Жыл бұрын
ලොව සියලු සතුන් නිදුක් වෙම්වා....!නීරෝගී වෙම්වා....!
@anjalinshiroma2429
@anjalinshiroma2429 Жыл бұрын
බුදු සරණින් සෑම දෙයක්ම සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏
@gayanlanka5475
@gayanlanka5475 Жыл бұрын
අපේ රුවන් අයියා... හිත හොද මනුස්සයා හැමදාමත්
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 Жыл бұрын
සිවු පා හරක් රටට සම්පතක්. දෙපා හරක් රටට ශාපයක්.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv Жыл бұрын
අනිවාර්යෙන් 👍👍👍👍👍
@oshadapiumal7722
@oshadapiumal7722 Жыл бұрын
එ්ක හරි.
@nuwanviduranga5443
@nuwanviduranga5443 Жыл бұрын
ඇත්තම කතාව...
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 Жыл бұрын
Definitely true 👍
@HmsunthPremera
@HmsunthPremera Ай бұрын
ජයවේවා සහොදරයා
@kanishkaranathunga5956
@kanishkaranathunga5956 Жыл бұрын
සුදා නියම වැඩසටහනක්
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
ඊර්ෂ්‍යා කාරයෝ කොහෙද නැත්තෙ . ගනන් ගන්න එපා ඔබේ ගමන සාර්ථකයි. ජයවේවා ඔබ හැමෝටම ආදර්ශයක් .සුදත් මල්ලි ජයවේවා .
@itssandeepa
@itssandeepa Жыл бұрын
Superb work Sudaa 🔥❤😍
@depekaaldepeka8599
@depekaaldepeka8599 Ай бұрын
ඉදිරියටත් අාදර්ශවත් දෙයක් කරන්න ජයවෙවා තෙරැවන් ඝරනයි❤❤❤
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
හැදෙනවනං මෙන්න වීඩියෝව්ව... අදින් පසු මමත් වෙනස් මිනිහෙක්... ස්තූතියි සුදා අයියෙ...
@neelwickramasinghe7430
@neelwickramasinghe7430 Жыл бұрын
නියමඉ
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 Жыл бұрын
මම මේ අයියා ව දන්නවා.හරියට හිතට වැදුණා.කඳුළු ඉණුවා.ස්තූතියි.ජාතික වීරයෙක්❤❤❤❤❤පණයනකං ආද⁣රෙයි මෙහෙම ජීවිත වලට.
@MuhandiramSumanasiri
@MuhandiramSumanasiri 4 ай бұрын
රුවන් මල්ලි, ඔයා හිතහොඳ මනුස්සයෙක් ඔයා කරන ලද සද් ක්‍රියාවන්ට නියම ප්‍රතිඵල ලැබෙයි ඔබේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වෙවා තෙරුවන් සරනයි ❤❤❤
@asokanalani3940
@asokanalani3940 Жыл бұрын
අපේ රටේ වටිනා සම්පත් අපේ රට නිධාන යක්‌ ඔබ රටට ආදර්ශයක්‌
@Sinhaya762
@Sinhaya762 Жыл бұрын
එහෙම තමා මේ ලෝකේ දුවන විදිහක් තියෙනවා...ඔය වගේ පිං කලහම හරියනවා❤
@chandra1296
@chandra1296 Жыл бұрын
ජයවේවා දියුණු වෙන්න පුළුවන් job එකක් ඒක අපි දන්නවා theruwan saranini 🙏🙏🙏🙏
@renumadushika7102
@renumadushika7102 26 күн бұрын
මේ වීඩියෝ එක බලපු මට හරිම සතටුයි❤ ඔබට සුබ පතනවා ඉදිරියෙන් ඉදිරියට යන්න 👍👍❣️
@RanjaneePriyankara-ru8ne
@RanjaneePriyankara-ru8ne Жыл бұрын
ඔබ තුමා ජාතියට ශක්තියක් වේවා !!!
@ashokaa8999
@ashokaa8999 Жыл бұрын
උත්සාහ වන්ත යා ජයගනී 👍👍👍👍නියම කථා ටික බුදුසරණයි ඔයාට
@drobshidrubshi4436
@drobshidrubshi4436 Жыл бұрын
බුදු සරනින් දිනෙන් දින දියුනුවේවා.❤❤❤❤
@leelawathie7887
@leelawathie7887 Жыл бұрын
අැත්තකතාව.හරියටම.හරි.
@nuwanperera8140
@nuwanperera8140 Жыл бұрын
සුදා මරන්න ඉන්න හරක්ටික මේ මනුස්සයාට දීපන්කෝ..උබට ගොඩාක් පින් බන්...❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍.
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
225 ද?🤣🤣🤣
@priyashanthaatapattu33
@priyashanthaatapattu33 Жыл бұрын
Bola dennat pissu ban harak hadan vade lesi naha ban
@sunwick6857
@sunwick6857 Жыл бұрын
අනේ රාජපක්ෂ පුත්තු තුන්දෙනාම අත හැරල.
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 Жыл бұрын
බුදුසරණයි 🌹🙏ගොඩක් සතුටුයි
@rainbowabc3217
@rainbowabc3217 Жыл бұрын
සත්තුන්ට උනත් ආදරය අවශ්‍යයයි.... අදරය නැති නම්, හිරිහැර වෙනවා නම් සත්තු දරුණු වෙනවා වගේම ආදරය ඉස්සරහ සමහර සත්තු හීලෑ වෙනවා... ඒ කෙසේ වෙතත් ඒ මහත්මයට වාසනාව ගෙනාවේ ඒ මරණයට කැප වෙලා හිටිය හරකා නේද ?? ඒක පුදුමාකාර ආශ්චර්යයක් කියලා මට හිතෙන්නේ ..... සුභ පතනවා ඔබේ අලුත් ව්‍යපාරයට.. ජේසු පිහිටයි 🙏♥️
@maxvevo5934
@maxvevo5934 Ай бұрын
හටියටම අවුරුද්දකට පස්සෙ තමයි මං මේ වීඩියෝ එක දකින්නෙ. තෙරුවන් සරණයි රුවන් අයියට
@community1854
@community1854 Жыл бұрын
I’d love to be able to give a cow this amazing farmer! He’s a real go getter! How inspiring! I’m thrilled to watch this program!
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
සුභ පැතුම් .ජයවේවා
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
රටටම කිරි උතුරුවන උමංදාව ගවලෙන
14:53
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН