ඇමරිකාව ගැන ඔබ දැනගත යුතුම දේවල් | America sinhala

  Рет қаралды 363

Karunu Lokaya

Karunu Lokaya

Күн бұрын

Пікірлер: 20
@harshanisandunika2565
@harshanisandunika2565 2 ай бұрын
ස්තූතියි වැදගත් තොරතුරු රැසක් දැන ගත්තා❤
@KarunuLokaya
@KarunuLokaya 2 ай бұрын
ස්තූතියි 👍❤️
@Slarmysf
@Slarmysf 2 ай бұрын
ඇත්තටම අමරිකාවෙි තාක්ෂණය ගැන යුදශක්තිය ගැන බුමියේ පිහිටිම ගැන කතාකරනවනමි දවසකුත් මදි❤තව දිග විඩියෝවක් බලාපොරොත්තු වෙමි.එයට අන්තර්ගත විය යුතු කරැනු 1අැමරිකාවෙන් පිට ඇමරිකාවට අයිති සියලුම දුපත්,2ඇමරිකාවෙි සතු ලොක නාවික හා යුද බලය (වෙලදමය හා යුදමය වශයෙන්),3ඇමරිකන් බුමියේ පිහිටිම හා ඇමරිකාව සතු සමිපත් හා ඇමරිකාවෙි දේශගුණය හා පරිසරය නිසා ඇමරිකානුවන්ට හිමි වි ඇති වාසි,4 ඇමරිකාව දියුණනු විමට හේතු හේතු උදා:ඇමරිකන් ව්‍යාපාර හා බුමියේ පිහිටිම වැනි
@Slarmysf
@Slarmysf 2 ай бұрын
ඇමරිකා ප්‍රදාන බුමියෙන් පිට ඇලෙස්කාව හා හවායි ප්‍රන්ත වලට අමතරව තව දුපත් කිහිපක් පැසිපික් හා අත්ලාන්තික් සාගරයේ තියනවා.ගුවාමි සහ ඇමරිකන් සැමෝවා ඉතුරැ එවාගෙ නමි මතක නැ
@KarunuLokaya
@KarunuLokaya 2 ай бұрын
ඔව් ඒකනෙ ඇලෙස්කාව සහ හවායි වෙනම මැප් එක අයිනෙන් දලා තිබ්බෙ.ඒ ගැන වැඩියෙන් කිවේ නැත්තෙ විඩියෝ එක තවදික් වෙන නිසා.
@Slarmysf
@Slarmysf 2 ай бұрын
​​@@KarunuLokayaඅපරාදේ කියන්න තිබිබෙි.පිලිපිනය ආසන්න්යේ ඇමරිකන් සැමොවා ගුවාමි වගෙ දුපත් තියනවා.අත්ලාන්තික් සාගරයේ පොටෝ රිකෝ දුපත තියනවා.තව දුපත් තියනවා.අනික ඔයා දන්නවද දියොගො ගාශියාව ගැන ලංකාවට පහලින් තියන දුපතක් එකනං ඇමරිකාවට අයිති නැ හැබැයි ඒ දුපතම තනිකර ඇමරිකන් යුද කදවිරක්.බ්‍රතාන්‍යට අයිති දුපතක් නමුත් ඇමරිකාවට එය ගිවිසුමක් මගින් අයිතිකරගත්තා
@KarunuLokaya
@KarunuLokaya 2 ай бұрын
දියොගෝ ආය මොරිෂස් වලට ආය දෙන්න හදන්නෙ.හැබැයි ඇමරිකන් base එක එහෙමම තියයනවා.විඩියෝව දික් උනාම මිනිස්සු බලන්නෙ නැ.ඒක නිසා ඇමරිකාවේ ප්‍රධාන භූමියෙන් පිට තියන ඇමරිකාවට අයිති ප්‍රදේශ වෙනම විඩියෝවක් ගේන්න ඉන්නෙ.😊
@Slarmysf
@Slarmysf 2 ай бұрын
@@KarunuLokaya අනිවාරන් ඇමරිකාවෙන් පිට තියන ඇමරිකාවට අයිති දුපත් ගැන විඩියෝවක් බලාපොරොත්තු වෙනවා sis❤️
@CeylonBoy4643
@CeylonBoy4643 2 ай бұрын
Ai Puerto Rico
@1984ATCEYLON
@1984ATCEYLON Ай бұрын
ලෝක බලවතා ❤
@KarunuLokaya
@KarunuLokaya Ай бұрын
👍❤️
@Slarmysf
@Slarmysf 2 ай бұрын
ලෝකයේ යුද ශක්තිය මනින ලොක ගොබල් power index එකට අනුව ඇමරිකාවට තමා ලොව ඉහලම යුද ශක්තිය හිමි රට.අනික ගුවන් හමුදාව හා නාවික හමුදාව අතින්නමි කිසිම තර්කයක් නැ ලොව බලවත්ම ගුවන් හා නාවික බලය ඇමරිකාවට මොකද වෙන කිසිම රටකට නැති තරං ප්‍රහාරක යානා යුදනැවි අමරිකාවට තියනවා..නමුත් පාබල බලය අතින් රැසියාව තමා බලවත්ම පාබල හමුදාව
@Slarmysf
@Slarmysf 2 ай бұрын
තව ඇමරිකාව තමා ලොව ඉහලම යුද තාක්ෂණයක් හා යුද පුහුණුවක් සහිත යුද හමුදාව..ඇමරිකන් යුද හමුදාවට තරං අද්දැකිමි යුද පුහුණුවක් කාටවත් නැ.ලෝකය හතර වටෙිම විවිද පරිසර වල ඇමරිකන් කදවිරැ තියනවා එවාගෙ විවිද පරිසර තත්ව යටතේ ඇමරිකන් හමුදා පුහුණු ලබනවා.මැදපෙරදිග අසියාව අප්‍රකාව වගේ ගොඩක් විවිද පරිසර වල උන් යුද්ද කරලා තියන නිසා යුද පුහුණුව අතින් ඉහලම යුදහමුදාව
@KarunuLokaya
@KarunuLokaya 2 ай бұрын
👍❤️
@youtube4567y
@youtube4567y 2 ай бұрын
අභයන්තර ජල හුටපටය මොකකද. ඒ කියන්නේ ඇමරිකාවෙි ගංගා ඇල දොල විල් වගෙ එවා වැඩි එක නිසා එවා ගන්න බැ කියලාද.එහෙනං චිනෙත් එවා තියෙනේ😮
@youtube4567y
@youtube4567y 2 ай бұрын
හරි හරි එක විසදුනා ඇමරිකාවෙි ගංගා ඇලදොල වැඩි කොටින්ම 388,346 km2 පමණ ගංගා විල් තියනවා.එ කියන්නේ ඇමරිකාව ඇතුලේ ගංගාඇල දොල වල ප්‍රමාණය විතරක් ලංකාව ව⁣ගෙ 6 ගුණයක්
@KarunuLokaya
@KarunuLokaya 2 ай бұрын
👍❤️ ස්තූතියි අදහස් පලකලාට.
@youtube4567y
@youtube4567y 2 ай бұрын
@@KarunuLokaya ❤️
@DhammikaSiriwardhana
@DhammikaSiriwardhana 2 ай бұрын
Americawa inglish ayata aithi nathi ratak i
@KarunuLokaya
@KarunuLokaya 2 ай бұрын
👍
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН