ලංකාවේ ඉන්න බොරු ඇස් තියෙන බල්ලා | American Bully හරියට නාවන හැටි | Pet Talk

  Рет қаралды 61,163

Pet Talk

Pet Talk

6 жыл бұрын

ලංකාවේ ඉන්න බොරු ඇස් තියෙන බල්ලා | American Bully හරියට නාවන හැටි | Pet Talk
ආයුබෝවන් හැමෝටම. මුලින්ම කියන්න ඕනේ අපිව subscribe කරපු හැමෝටම ස්තුති කියලා. මොකද ඔයාලගේ ඒ සහයෝගය නිසයි අපිට මේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්නේ. ඉතින් අද අපි සුදානම් වෙන්නේ ඔයාලට ගොඩක් වැදගත් දේවල් ටිකක් කියලා දෙන්න. අද අපි පෙන්නන්න යන්නේ ඉතා දුර්ලභ සමහරවිට ලංකාවෙත් මේ වගේ ඉන්න එක්කෙනයි වෙන්න පුළුවන්. ඒ වගේම අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වනවා American Bully බල්ලෙක්ව නාවන්නේ කොහොමද කියලා..එහෙනම් කට්ටියම බලන්න මේ Tri Color American Bully...
Official dog food partner
Black Hawk
මේ Food ඔයාගේ සුරතලාට අනිවාර්යෙන් දෙන්න
දැන්ම Call එකක් ගන්න
0776197555
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
#AmericanBully #PetTalk #Pet #Dog

Пікірлер: 173
@shamilaruwani6204
@shamilaruwani6204 6 жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඕනෑම බල්ලෙක් නාවන්න ඔනි මේ විදියට තමා. මොකද බල්ලන්ගෙ කන් වලට වතුර යන්න හොද නෑ. අද ඉගෙන ගත්තා කන් වලට වතුර නොයවා නාවන විදිය. ශැම්පූ දාන විදිය.. අද වෙනකන් මාත් මගෙ පින්කිට ෂැම්පු දෑව ඇගට. ඒක සාර්තක නෑ කියලා අද ඉගෙන ගත්තා. අපේ වැරදි තේරෙනවා මේ වීඩියෝ එක බලද්දී. ගොඩාක් ස්තූතී ඔයාලට... පෙට් ටවල් එක ගැනත් අද තමා දැනගත්තේ... තවත් ඉස්සරහට මේ වගේම් හොද දේවල් අපිට කියලා දෙන්න ඔයාලට ශක්තිය ලැබෙන්න ඔනී.. ❤🐕❤👍
@ashenrahul2779
@ashenrahul2779 4 жыл бұрын
සුරතල් සතෙක්(බලු සුරතලෙක්)ගෙදරක ඉන්නව කියන්නෙ ගෙදරම පිරිල තියෙන්නෙ.ඒ උනාට මම පාරෙ දාල ගියපු බලු පැටියෙක් ගෙනාවෙ.ඒත් ඌ එක එක වෙලාවට කන්න පයිනෝ.ඒත් ඌට මම නැතුවත් බෑ.ඌ ඉන්නෙත් මගේ කාමරේ ඇද යට.ආදරෙයි හැම බලු සුරතලෙක්ටම❤️❤️❤️❤️
@chanakaashen1998
@chanakaashen1998 6 жыл бұрын
Ayye supiri. Adat nodanna deval godaak igena gatta. Thanks.
@awantaroxies8344
@awantaroxies8344 5 жыл бұрын
සරලම දේ ඉදන් හැමදේම කියල දෙනව්ට ගොඩාක් thnaxx,,,jaya wewa idiriyatama karan yanna
@geekpodda5693
@geekpodda5693 4 жыл бұрын
Ayya rodecion rightback dog gana ikmanata vedio ekak karanna
@a_li_fe_18_19
@a_li_fe_18_19 6 жыл бұрын
සුපිරි අයියේ ඉදිරියට යමු ජය වේවා😍😍
@sriyaniperera841
@sriyaniperera841 6 жыл бұрын
Looking for you everyday. Love you so much Pet Talk. 😙❤
@princeprem7458
@princeprem7458 6 жыл бұрын
niyamai bro.. thawa hodata karagena yan..
@pasindunimshan2783
@pasindunimshan2783 6 жыл бұрын
Ela bro. දැනුවත් කරාට ස්තූති.
@hirunabandara9512
@hirunabandara9512 6 жыл бұрын
Niyamai bro.godak watina deyak kiyala dunnata
@omeenstephan11
@omeenstephan11 6 жыл бұрын
Ela ela aiye hoda wedak niyamai jaya wewa
@roshankumara7918
@roshankumara7918 6 жыл бұрын
Aththatama mara wadagath.pet talk eka.thawa thawath Hoda ewa karanna.suba pathum☺️☺️
@malakadananjaya2046
@malakadananjaya2046 6 жыл бұрын
Great one again bro. Hatsoff ❤️🐶
@amidudilshan5925
@amidudilshan5925 6 жыл бұрын
Patta ash bro digatama karagena yanna. Dannethi dewal godak denagannawa oyage program aken
@jayalathpushpa9403
@jayalathpushpa9403 6 жыл бұрын
ලස්සනට කරගෙන යනවා.... ගොඩක් ඉගෙන ගන්න තියෙනවා ...ඉදිරියට සුපිරි වැඩ ටිකක් කරන්න .... ජයෙන් ජය ......
@shanilkaperera4413
@shanilkaperera4413 5 жыл бұрын
Ane aiye godak thanks thawa thawa veidio bully la gana danna please api balan innawa🐶🐶🐕🐕❤
@inokasajeewani1304
@inokasajeewani1304 6 жыл бұрын
Attatama godak dewal danagatta thanks PET TALK ==SUPERB==
@supundayarathna4175
@supundayarathna4175 6 жыл бұрын
niyamai malli... good advice
@roshanperera7304
@roshanperera7304 6 жыл бұрын
Wooooow patta broooo..jayawewaaa
@chirathgajinda1966
@chirathgajinda1966 6 жыл бұрын
නියමයි අය්යේ සුපිරියට කරනවා ජයවේවා....❤️
@marinaperis4603
@marinaperis4603 6 жыл бұрын
thaks. nodanna dewal igenagatha. mage pataw 2wath me widihata nawanda ona.
@sureshlakmal5693
@sureshlakmal5693 6 жыл бұрын
එල තද සුපිරි තවත් කරන්න ඉදිරියට pug dog ගැනත් කරන්න පුළුවන් නම් ඔබට ජය pet talk.
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 5 жыл бұрын
Oh god this is reall exciting program actually I use to bath my dog twice a week now i know its should be twice a month... great program really appreciate share valuable ideas which we dont know... thanks pet talk.
@theekshanamaddegoda3036
@theekshanamaddegoda3036 6 жыл бұрын
💪🏻💪🏻💪🏻💪🏻 Great Video Brodah!
@HelithaSri
@HelithaSri 6 жыл бұрын
සුපිරි මෙකෙ වොයිස් කොලිටි එක නම් සුපිරි ... මේ විදියට දිගටම ඕනේ 😍😘❤️
@PetTalk
@PetTalk 6 жыл бұрын
Thanks Bro
@jayathilakabandara8647
@jayathilakabandara8647 6 жыл бұрын
Thada Thada bro. Godak watina deyak kiyala dunnata
@mihidullakmina152
@mihidullakmina152 6 жыл бұрын
Supiri danae nathi godak dewal dana gatha me food eka gana supiri aiye ela
@romapubg5330
@romapubg5330 6 жыл бұрын
Ada video eka danakn balan hitiye...🔥✌️
@nayanajithjhone3476
@nayanajithjhone3476 5 жыл бұрын
Ft aiye marama asai ballonta....👉😘👈
@pawanchandula3497
@pawanchandula3497 6 жыл бұрын
Ane aiyye puluwan nam beagle ekenek gana video ekak karannako. Good luck 👍👍
@anuruddhapeiris9952
@anuruddhapeiris9952 6 жыл бұрын
නියමයි . මමත් දැනගෙන හිටියේ නෑ හරියටම බල්ලෙක් නවන විදිය . Tnx bro goob luck
@ashenmeranda9032
@ashenmeranda9032 6 жыл бұрын
Doberman dog kenek ganth review akak krnna aiye.godak aya gawa innwane
@nimshisandhoshini5650
@nimshisandhoshini5650 6 жыл бұрын
Great job...
@nimaliliyanage4613
@nimaliliyanage4613 6 жыл бұрын
Niyamayi niyamayi .
@udithfernando5611
@udithfernando5611 6 жыл бұрын
Hoda gamanak yanna puluwan ayye oyalata good luck ❤🐕
@nikilapahan1564
@nikilapahan1564 4 жыл бұрын
Wow ....👍👍👍👍 Apitath oyage American bully thaggak denawada......
@thevoiceplus6054
@thevoiceplus6054 6 жыл бұрын
German shephard නාවන හරි ක්‍රමය ගැනත් වීඩියෝ එකක් කරන්න.. ඒක අපිට අවශ්‍යයි.. ගොඩක් දෙනෙක්ටත් ඒක වැදගත් වෙයි . මොකද ලංකාවෙ වැඩි දෙනෙක් ගාව ඉන්නෙ German shepherd dogs ලා හිංදා..Thank's ...
@user-xg2jf5ww1u
@user-xg2jf5ww1u 5 жыл бұрын
Ow aiye
@TharinduFernando99
@TharinduFernando99 6 жыл бұрын
Hamadamath wage ithin patta 👏👏💜️🔥🔥🔥😙
@sasinduchandrasekara7624
@sasinduchandrasekara7624 6 жыл бұрын
Mee quality 1n digtma video tika kranna kalin video 1k audio Quality 1k godaak adui Goodluck pet talk
@mlaskarunarathna7148
@mlaskarunarathna7148 6 жыл бұрын
Nice video .👍👍👍👍
@ireshaanthony5573
@ireshaanthony5573 2 жыл бұрын
Meyalata skin eke rash awahama Monada karanna ona? Doctor kiuwa dawasak ara dawasak nawanna kiyala. Ehema hodada ethakota?
@yohanmadusara6291
@yohanmadusara6291 6 жыл бұрын
Niyamai ayya
@anuradhawijewardana4672
@anuradhawijewardana4672 5 жыл бұрын
godak dayel iganagthe ....😊😊😊
@indudammika4295
@indudammika4295 6 жыл бұрын
නියමයි
@Mobile_gameplay__
@Mobile_gameplay__ Жыл бұрын
Royal canine eka hoda nadda ?
@Esh96
@Esh96 6 жыл бұрын
😍😍😍😍😍😍😍😍Welldone...
@rusirudulanga1589
@rusirudulanga1589 6 жыл бұрын
Supiri aiye
@supunonline4118
@supunonline4118 6 жыл бұрын
මරු...
@kingofcoc1973
@kingofcoc1973 6 жыл бұрын
නියමයි අනික් බල්ලන් එම විදිහට නාවන්න ඔනෙ
@janithanupriyaweliwita883
@janithanupriyaweliwita883 6 жыл бұрын
Eka supiri
@Japanlife122
@Japanlife122 6 жыл бұрын
එල👍😍😊❤️
@dihenhansana4972
@dihenhansana4972 4 жыл бұрын
Ekenui nawana vidiya danagathe ❤️❤️😁😁
@sanjeewakumara4520
@sanjeewakumara4520 3 жыл бұрын
පැටවෙකුට එක වේලකට (බ්ලැක් හෝර්ක්) කොපමන කෑම ප්‍රමානයක් දිය යුතුද?
@mohanchanduka9106
@mohanchanduka9106 3 жыл бұрын
Jayawewa.❤️❤️❤️
@slanimaltubeslanimaltube6105
@slanimaltubeslanimaltube6105 5 жыл бұрын
ela bro
@nipunadananjaya2568
@nipunadananjaya2568 5 жыл бұрын
niyamai
@chathurangaprasad7919
@chathurangaprasad7919 6 жыл бұрын
Dog food ballata kanna purudu karananne kohomade?
@fardukifd6244
@fardukifd6244 6 жыл бұрын
patta 😘😘😘😘
@krishanfonseka2838
@krishanfonseka2838 6 жыл бұрын
Great episoid
@malithpushpitha5434
@malithpushpitha5434 6 жыл бұрын
pet tolk eka supiri aaaaaaaaaaa
@singhbling7566
@singhbling7566 6 жыл бұрын
Maseta 2k nawana adahasata mama ekaga na eka eu countries walata nao ehemai eth eratawal walath summer ekata ballawa maseta 4 parak nawanna kiyanawa ehema bari nao egollange body heat eka maintain karanna cold water wage denna kiyanawa . Ape rate hot weather ekak thiyena nisa aniwaren ballawa sathiyata 3 parak wath nawanna ona samahara ballage coat eka digai (golden retriever, lion german shepherd) samahara ballage coat eka podi (American bully boxer ) ethakota bread eken bread ekata eka wenas wenawa . Long coat ekak thiyana aya ge body heat eka wadi eka nisa e adahasata nao Mao ekaga na
@asithadilan4016
@asithadilan4016 6 жыл бұрын
Niyamai
@gamer3769
@gamer3769 2 жыл бұрын
ayiye puluwannam bullys lage kan kapanna tanak hogala denawada
@stuntmira8158
@stuntmira8158 6 жыл бұрын
Aiye රටින් gennane kohamada kiyala video ekk one
@pasanpramuditha7976
@pasanpramuditha7976 6 жыл бұрын
OYALAGE PROGRAMME EKA SUPER.HAMADAMA DOGSLA GENA KIYALA DENNA
@kumarifernando2059
@kumarifernando2059 6 жыл бұрын
Super American bully kiuwoth super bully kennel thama lankawe thiyan hodama American bully kennel eka quality puppies good luck hamotama kiyane bully kenek ona nam super bully kennel thamai 😍😍
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Thanks
@chamoocreative4485
@chamoocreative4485 6 жыл бұрын
germen shepedla nawana hati viedeo ekak dannako
@mr.creation4441
@mr.creation4441 3 жыл бұрын
Super
@sanerunilupul9440
@sanerunilupul9440 5 жыл бұрын
අයියේ මම ලග ඉන්නේ ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්.එයා කෑම කන්නෙ නෑනේ?එයා dogfood කන්නේත් නෑ.පොඩි කාලෙනම් හොදට කෑම කෑවා.ඒත් දැන් දවසට එක පාරක් කවන්නෙත් බොහොම අමාරුවෙන්.වෙලාවකට අතින් කෑම කවන්නේ.බෙහෙතුත් දුන්නා.ඒත් වෙනසක් නෑ.කිරි,යෝගට් ආහාර නම් හොදට කනවා.ඒත් එයලගෙ කෝට් එකට,ඇග හැදෙන්න එහෙම කාලා කොහොමත් මදිනෙ.මොකක්ද අනේ මම කරන්නේ?
@PetTalk
@PetTalk 5 жыл бұрын
Malli ape german shepherd video eke inne mr.gokulata call karanna help karayi
@ranithdedunu2653
@ranithdedunu2653 4 жыл бұрын
මාත් ආස හීනයක්
@imashanethmini3093
@imashanethmini3093 2 жыл бұрын
නාවන්නෙ නම් සතියට එක පාරයි.ඒත් හැමදාම ඇග හෝදනෝ🤭 දවල්ට පාරෙ ඉදල රෑට දොයියන්න එන්නෙ ඇදේනෙ දොයියන්නෙ
@sandamaligunarath1389
@sandamaligunarath1389 6 жыл бұрын
Maru...
@suddagaming8081
@suddagaming8081 6 жыл бұрын
එලම අයියේ තව තව එවා ඔනී මන් නම් කැමතී අශ්වයො ගැනත් විඩියො එකක් ඔනී එකෙන් අපිට ගොඩක් දේවල් දැනගන්න පුලුවන්😍😍😍😘🤩
@PetTalk
@PetTalk 6 жыл бұрын
Idiriyedi balamu malli
@gamingbeast1119
@gamingbeast1119 6 жыл бұрын
Boxer බල්ලො ගැන එකක් කරන්නකො
@lasithagayashan7391
@lasithagayashan7391 6 жыл бұрын
ubath patan gattada wena wena product market karanna...????? ekanm echara hoda ne machan.. dog food market karanna wena channel ekak daganin
@roshanishanika1676
@roshanishanika1676 5 жыл бұрын
Gamma...💪💪💪💪
@Mobile_gameplay__
@Mobile_gameplay__ Жыл бұрын
Mage bully ekkenata dan auruddak eyage kana chutiyata hada ganna puluwan da dan
@danishkaranpatige346
@danishkaranpatige346 6 жыл бұрын
Ayye black hawk eke gana kiyada??
@latheeshananethmal27
@latheeshananethmal27 6 жыл бұрын
great Dane gana ekak dannadada?
@stuntmira8158
@stuntmira8158 6 жыл бұрын
අයියේ pitbull knk ge ekk one
@dilshan9195
@dilshan9195 6 жыл бұрын
නියමඊ
@g.devil_a.f3748
@g.devil_a.f3748 6 жыл бұрын
Video eke multika dekkama Hindi film ekakda kiyala hithuna ban
@hasithaheshan9642
@hasithaheshan9642 6 жыл бұрын
Ela
@Boss_0785
@Boss_0785 3 жыл бұрын
Excuse me whrere is buy that gold color chain
@dushanramanayake2881
@dushanramanayake2881 6 жыл бұрын
Mage gaava inna Rottweiler kenekk . Mama eyava navanne sathiyenn sathiya eka varadi ne ?
@amithwasana3121
@amithwasana3121 2 жыл бұрын
Niyami ayya
@bbvccvbhgccvhhgccspbvdkgcb3538
@bbvccvbhgccvhhgccspbvdkgcb3538 5 жыл бұрын
Supiri
@indrakumari4869
@indrakumari4869 5 жыл бұрын
Ammo me bauwa muna shoi ane poddak ibinna hithenawa ummmmma shoi ane
@jeewatattoo6859
@jeewatattoo6859 5 жыл бұрын
ridgeback gana vedio 1khadanna
@umayangananayakkara8952
@umayangananayakkara8952 5 жыл бұрын
Elama
@slfanclub330
@slfanclub330 6 жыл бұрын
Guinia pigsla gana harry persion cat kanak gna harry video akak karannako
@PetTalk
@PetTalk 6 жыл бұрын
Cat la gana karanna one aniwa
@isurul.7591
@isurul.7591 6 жыл бұрын
siberian husky gana video ekak krnnko
@akilakushan8939
@akilakushan8939 6 жыл бұрын
😍
@thanujarodrigo4399
@thanujarodrigo4399 6 жыл бұрын
ane ayya richbag gana kiyannaco
@sahanbandara6476
@sahanbandara6476 6 жыл бұрын
😍😍😍😍
@ronaldanthony1061
@ronaldanthony1061 3 жыл бұрын
Thada 😍😍
@ChiranZz
@ChiranZz 6 жыл бұрын
😍😍😘
@travingerlack3754
@travingerlack3754 6 жыл бұрын
a kema eka one ballekta denna puluwanda natthem amarican bulleyta witarada
@PetTalk
@PetTalk 6 жыл бұрын
Ona kenekuta denna puluwan
@hirunajayath1710
@hirunajayath1710 5 жыл бұрын
Me pug dogs pilibada video ekak damuda
Bully Talk Show Episode 1 with Shane Zing | Bully SL
20:33
Bully SL
Рет қаралды 50 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,6 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 93 МЛН
How to Care American bully | My Pet | Kids 1st
7:43
KIDS 1st
Рет қаралды 8 М.
Огир жанр болди
0:10
MUSOFIRLAR uchun NIKOH AGENTLIGI
Рет қаралды 1,1 МЛН
Мальчик приручил волка🥺 #laPlaza
0:57
LaPlaza
Рет қаралды 2,2 МЛН
Gymrat CAT is a CHEATER?! 🙀 #kitten #cat #cute #aicat
0:45
Stunning Cat Stories
Рет қаралды 35 МЛН
ЭЛИЧКА СБЕЖАЛА!
0:36
Chapitosiki
Рет қаралды 6 МЛН
Хищник, который приводит в ужас белую акулу
0:37
Реальные факты
Рет қаралды 1,5 МЛН