ලංකාවේ අවුරුදු 20 කෙල්ලගේ මිනීකන බලු රංචුව - Cane Corso Dog In Sri Lanka

  Рет қаралды 885,142

Nilame

Nilame

2 жыл бұрын

රොට්වයලර් බල්ලන්ටත් වඩා දරුණු බිහිසුණු බල්ලෝ රෑනක් එක්ක ජිවත් වෙන අවුරුදු 20 පුංචි කෙල්ල - අහුවුනොත් කෑලි නෑ ඉතිං යක්කු තමයි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Cane_Corso #Dog

Пікірлер: 846
@xnoobbsl2221
@xnoobbsl2221 2 жыл бұрын
සුරතලෙක් හැදුවා වගෙ නෙමෙයි එයා අපිව සදහටම දාල යන දවසට දැනෙන දුක කියාගන්න බෑ😌💔
@summeryoflove8728
@summeryoflove8728 2 жыл бұрын
ලැබාලා 8යි ශෙපඩ්ලා 2යි නෝමල් බව්වො 5යි.. තව පාරෙ ඉන්න බව්වො 3යි පූසො 6යි බලාගන්න අවුරුදු 20 මම 🖐️🖐️🖐️❤️ මේ වෙනකොට මිනි කාපු බල්ලො 10කට වැඩිය හීලෑ කරපු මමයි අපේ අම්මයි.. ❤️🖐️
@musicx6229
@musicx6229 2 жыл бұрын
හැමෝම කියන්නේ බල්ලා ගැන , කවුරුත් කියන්නැද්ද ඒ ලස්සන නම්කි ගැන 😍😌
@gurunnanse-8420
@gurunnanse-8420 2 жыл бұрын
අනේ ඉතින් මේ කෙල්ල දැක්කම බල්ල විතරක් නෙවි නාලාගිරිත් හීල වෙයි🥺❣️😘
@aaa-ug1lw
@aaa-ug1lw 2 жыл бұрын
හැමදාම හොඳ දේවල් සමගින් Nilame 1M subscribers ළග ළගම.
@poornarusiru6372
@poornarusiru6372 2 жыл бұрын
අපිත් කෙල්ලොන්ට මෙල්ල වෙනව තමයි බ්‍රෝ 😂❤️
@janakure5276
@janakure5276 2 жыл бұрын
Kollo කෙල්ලෝ wenasa... කොල්ල ගෙදර hitiya widiyamai... kella payak withara lesthi wenna athi
@pawanadithya9902
@pawanadithya9902 Жыл бұрын
ඕකත් හොද කරන්න බැරි පිස්සුවක් 😍
@damsiththennakoon8571
@damsiththennakoon8571 2 жыл бұрын
අයියගෙ වීඩියෝ හැමදාම බලනවා 💓💓💓💓.....පරිස්සමෙන් කොම්ලෝ💓💓💞💞💞
@nnmovies514
@nnmovies514 2 жыл бұрын
ඒ බල්ලොන්ගෙ මූන ටිකක් බන්දුල ගුනවර්දනගෙ වගේ😁😁😁😁😁😁🤣🤣🤣මුන් කන්නෙත් ඇමති වරු වගේනේ සමාන කමක් තියනව🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅දවසට වේල් 5ක් චිකන් පීකුතු🙉🙉🙉🙉🙉🙉🙉🙉
@lakshmanranathunga4222
@lakshmanranathunga4222 2 жыл бұрын
වෙන බල්ලොනම් උන්ගෙ ගෙවල් මුර කරනව.. එකට අපෙ එක උ උදේට යනව සිවිල් අරක්සක කෑම්ප් එකට දවල්ට එනව ගෙදර කන්න අයෙ උ යනවා හවසට ගෙදර එනවා. ඔක තමා උගෙ රාජකාරිය 🤣🤣🤣
@suddi7293
@suddi7293 2 жыл бұрын
සෙනෙහස ලග කොයි සත්තුත් හිලයි.....මිනිසුන්ට වඩා ආදරේ සත්තුන්ට දැනෙනවා.
@roshanlakmal9641
@roshanlakmal9641 2 жыл бұрын
බල්ලොත් බලු වෙනවා ගෑනු ඉස්සරහා 😂😂🤣🤣 අපිට තමයි බුරාගෙන මරාගෙන කන්න එන්නේ
@kalindubandara1905
@kalindubandara1905 2 жыл бұрын
මිනීනෙමේ මොනදේ කෑවත්🥲 කෙල්ලෝ ලග උන් හාපැටව් වගේ......අපිට තමා උනිත්😑
@naifm
@naifm 2 жыл бұрын
උනම් යකෙක්ම තමයි
@gehanshashika5457
@gehanshashika5457 2 жыл бұрын
බල්ලා නිසා නෙවේයි බැලුවේ කෙල්ල නිසා 🤩
@sandaruwangunathunga4982
@sandaruwangunathunga4982 2 жыл бұрын
බල්ලො පෙන්නුවට වැඩියෙන්ම බැලුනේ එයා දිහා 😍
@thanujayohan1141
@thanujayohan1141 2 жыл бұрын
මේ අක්කට නම් බල්ලෝ නෙවේ ඕන කෙනෙක් මෙල්ල කරන්න පුලුවන් වගේ
@buddhikapradeep3584
@buddhikapradeep3584 2 жыл бұрын
බල්ල වගේද ඒ නංගි බබා. 🤦❤
@janithmadurange230
@janithmadurange230 2 жыл бұрын
Nilame ගැම්මටම 1 M ගහයි කියලා බලන් ඉන්න මම✌♥
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 43 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 96 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 108 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01