American Village Beautiful Life | මාත් එක්ක දවල්ට උයමු කවුද මේ රසට කැමති | Grocery Shopping |USA

  Рет қаралды 15,225

American Life

American Life

Күн бұрын

Пікірлер: 104
@udayakumariranasinghe4095
@udayakumariranasinghe4095 Күн бұрын
❤අදත් ගොඩක් ලස්සනයි. දරුවන්ටත් ගොල්ලන්ටත් බුදුසරණයි
@viranrukmal1548
@viranrukmal1548 Күн бұрын
ඔයාලා හරි ලස්සනට ජීවත් වෙනවා මට හරිම ආසයි ඔයාලා දෙන්නටත් පැංචිලා තුන්දෙනාට ක් බුදු සරණයි දෙවි පිහිටයි
@SriyaniPerera-xb9iu
@SriyaniPerera-xb9iu Күн бұрын
චූටි බබා දෙවැනි දුව වගේ .ලස්සනයි😘😘😘
@WasanthiHenarath
@WasanthiHenarath Күн бұрын
අනේ හරිම ලස්සනයි විඩීයෝ එක හැමදාම සතුටින් ඉන්න ලැබේවා සියලුම දෙනාටත් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏❤
@SnapnCook
@SnapnCook 7 сағат бұрын
ආසාවෙන් බැලුවා අක්කේ අදත්..❤❤
@shammirathnasinghe
@shammirathnasinghe 22 сағат бұрын
අදත් ලස්සන වීඩියෝ එකක්. පුතාගේ වීඩියෝ බලන්න මම හරි ආසයි. හැමදාමත් සතුටින් ඉන්න පුතේ. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. තෙරුවන් සරනයි පුතේ ඔයාලා හැමෝටම..❤❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Күн бұрын
ආදරනීය කැදැල්ලක් .මම ගොඩාක් ආදරෙයී මේ වටිනා පවුල් සංස්තාවට.සමාජයට ඉතාමත් හොද ආදර්ශමත් දෙමාපියන් දෙදෙනෙක්.(වගා භූමියත් හොද නිදසුනක් ඔවුන්ගේ .) ජයම වේවා ජීවිතයම .ආදරෙයී ❤❤❤❤❤
@radhikasewwandi9895
@radhikasewwandi9895 Күн бұрын
හරිම ලස්සනයි.ගොඩක් ආසාවෙන් බැලුවා.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️
@asafernando6290
@asafernando6290 Күн бұрын
තාත්විකව කරද්දී වීඩියෝ බලන්න ආසයි. පස්සේ එඩිට් කරලා හොදම ටිකනේ ගොඩක් අය පෙන්වන්නේ. ❤️❤️❤️❤️❤️ බුදුසරණයි!
@Anurasg
@Anurasg Күн бұрын
Harima sundarai. Jayawewa. Theruwan saranai ❤❤❤❤❤
@ThiliniHemanthika
@ThiliniHemanthika Күн бұрын
ආදරෙයි අක්කී...පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත්....❤❤❤
@navindiwinshika562
@navindiwinshika562 3 сағат бұрын
Aaaadareii ❤❤❤❤❤akkii....
@dilanialuvihare7321
@dilanialuvihare7321 Күн бұрын
Ane harima adarei oyage rasama Rasa kama ekka lassana video ekak.❤
@chamdush
@chamdush Күн бұрын
❤️❤️❤️❤️ ලස්සන vlog එකක්😊
@HdjdjfDhjfjf
@HdjdjfDhjfjf Күн бұрын
❤❤❤❤❤ Harima Lassana video ekak.hamadama oyaga video balanawa.adaraei godak.❤❤❤❤❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 Күн бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
@sanjeewasanjeewa2171
@sanjeewasanjeewa2171 Күн бұрын
අක්කා හරිම ලස්සනයි.ආසයි ගොඩක් ඔයලගේ ජිවිතේට.බුදු සරනයි.❤❤❤❤❤
@Sanji-c3e
@Sanji-c3e Күн бұрын
හරි ආසාවෙන් බැලුවා❤❤
@randi_085
@randi_085 Күн бұрын
❤️❤️❤️❤️❤️❤️. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰
@chandanaruwan4733
@chandanaruwan4733 Күн бұрын
ඔයාගේ නිහතමානි කමත් අව්‍යාජ කමත් හරිම වටිනවා ඇත්තටම මටනමි ඔයාව මගේම සහෝදරියක් වගේ විඩියෝ එකක් දාල තියනවා දැක්කහම පුදුම සතුටක් දැනෙන්නේ ආදරෙයි ඔයාලා හැමෝටම බුදුසරනයි
@ManjareePelawaththa
@ManjareePelawaththa 10 сағат бұрын
Akke pol gammiris sudulunu krpincha amumiris ekk hal chuttk pegenn dl hal tikkath blend krnn ethkot twth rasaii
@d.shymalee9272
@d.shymalee9272 Күн бұрын
harima shook nagee .saamaanya jeewath wena vidiyata tiyana video hodai nangie.boruwata sadi pahadii nathiwa .budu saranai pawlesiyalu denaatama ....❤❤❤❤❤❤❤❤❤❤
@marieekanayake2329
@marieekanayake2329 Күн бұрын
God bless you family parissamin sathutui enna ❤❤❤❤❤
@lalithsan2005
@lalithsan2005 Күн бұрын
ඇත්තටම ඔව් නංගි , ඔයාගෙ සාරා නංගිගෙ, නෝර්වේ ධනුශ්ක මල්ලිගෙ වීඩියෝ බලනකොට හිතට හරි සැහැල්ලු යි , ඔයාලගෙ වීඩියෝ හරිම ස්වභාවික යි, ඔයාලගෙ ඔය සතුට හැමදාම ලග රැදෙන්න කියල ප්‍රාර්ථනා කරනව
@nishaniudeshika8910
@nishaniudeshika8910 Күн бұрын
ඔයාගේ පිපිඤ්ඤා එක නම් හරිම රස පාටයි.....😜බුදු සරණයි හැමෝටම ...❤
@Momchanu
@Momchanu Күн бұрын
ආදරෙයි අක්කේ ගොඩාක් ,තෙරුවන් සරණයි පවුලේ හැමෝටම ❤❤❤❤❤❤❤❤
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo Күн бұрын
මමත් අද cucumber white curry තමා + නෙලුම් දඬු බොරට ❤❤....ඔයා ගේ රසවත් vedio අදත් ලස්සනයි ❤
@SwarnaThennakoon-g2z
@SwarnaThennakoon-g2z 18 сағат бұрын
මම ඔයාලට ගොඩක් ආදරෙයි ..❤❤❤❤❤❤❤❤❤බුදු සරණයි ..
@khemakulathunga6996
@khemakulathunga6996 Күн бұрын
හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න නංගී ❤❤❤❤
@Ayeshajayasundara
@Ayeshajayasundara Күн бұрын
කියන්ඩ වචන නෑ .අක්කා .ආදරෙයි ඔයාලට .❤
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 21 сағат бұрын
සතියක් විතර උන හැදිලා ඉදලා බබාලා දෙන්නෙක්ගෙ වැඩත් එක්ක වීඩීයෝ එක බලන ගමන් ලේසි නෑ හැබැයි විනෝදයි❤
@vineetharathnaprabha9907
@vineetharathnaprabha9907 Күн бұрын
අපිත් ආදරෙයි හැමදාමත් ❤❤❤
@sriyakanthi8572
@sriyakanthi8572 Күн бұрын
අාසාවෙන් බැලුවා.අාදරෙයි.❤❤
@withpurna847
@withpurna847 Күн бұрын
හරි ලස්සනයි නංගී video ඒක ❤❤❤. චුටි දුවට හරිම සතුටක් Christmas badu dakka ගමන්.අයියත් පොඩි ලමයෙක් වගේ එය ආස beema එක ගත්තේ.badu නම් ගොඩක් ගනන් නංගී මේ දවස්වල.චුට්ටි මැණික බොරුවට අඩනවා😂😂සූප්පුවත් විසි කරලා😂😂අනේ එයා දන්නව අම්මා එයාව athata gannawa කියලා❤❤❤බුදු සරණයි නංගී.ආදරෙයි❤❤❤
@SameeraManikadewayalage-y8y
@SameeraManikadewayalage-y8y Күн бұрын
Budu saranai oyala hamotama❤ (sandamali)
@manjulatennakoon8978
@manjulatennakoon8978 Күн бұрын
ආදරෙයි වෙනදට වගේම ❤❤❤
@madudelight9388
@madudelight9388 Күн бұрын
❤❤❤❤හරි ආසාවෙන් බැලුවා
@damayanthikahawita3097
@damayanthikahawita3097 Күн бұрын
Hi hi නංගී . කොහොමද . සන්තොස ඔයා ගෙ video s බලන්න. ආදර නංගී
@kalyaniweerasinghe3922
@kalyaniweerasinghe3922 Күн бұрын
ඇත්තටම දුව ආසාවෙන් බැලුවා ඔයා ගේ මහත්තයා ගේ රස්සාව නම් මම දන්නේ නෑ ඵයා පවුලේ අයට කන්න වියදම් කරන විදිහ නම් ඉස්තරම් අපි ටත් ඔය වගේ කාලයක් තිබුනා මගේ දරුවන් තුන් දෙනා පොඩි කාලයේ මගේ මහත්තයා ත් ඵයාලට හොදට කන්න අදින්න වියදම් කලා ඵයා තමයි කඩේ යන්නේ ඒ කාලේ අපි බඩු ගත්තේ කාගිල්ස් ඵකෙන්. දැන් අපේ දරුවෝ ඵයාල ගේ පවුලට ඒ විදිහට ම සලකනවා. ඔයාල දෙන්න ත්ඒවගේම යි වගකීමෙන් ආදරයෙන් ජීවත් වෙන්න දන්නවා ශුද්ධ වූ පවුලේ ආශිර්වාදය ආරක්ෂාව මග පෙන්වීම ලැබේවා!
@thinulanethsara3635
@thinulanethsara3635 Күн бұрын
🙏❤️ආදරේයි ගොඩක් මුළු පවුලටම 🇱🇰❤️🙏බුදුසරණයි 🙏👍❤️🇱🇰
@DiliniDinethma
@DiliniDinethma Күн бұрын
අක්කි බුදු සරණයි
@WazeeraKwt-in7jj
@WazeeraKwt-in7jj Күн бұрын
Budusaranai
@DamayanthiAbeygunawardena
@DamayanthiAbeygunawardena Күн бұрын
❤️❤️❤️👍🏼
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 Күн бұрын
දෙවෙනි හරිම ලස්සන cute බබෙක්. චූටි බබාත් එයා වගේ වෙයි. ඔයා ආයෙමත් pregnant ද? එහෙමනම් සුබ පැතුම්! ආයෙමත් අම්මාව ගෙන්න ගන්න. අම්මා ඔයාලා එක්ක ඉන්න කාලෙ videos හරි ලස්සනයි! ❤
@kyliewini8995
@kyliewini8995 Күн бұрын
අක්කා costco එකේන් බඩු ගන්න එක ලාබ නැද්ද ඔයිට වඩා? කියන්නකෝ අපිට ඒ ගැන? බබාලා තුන්දෙනෙක් බලන් ඔය දෙන්නා ලස්සනට හැමදේම බැලන්ස් කරගන්නවා ලස්සන පව්ලක් බුදුසරණයි.
@priyangakakulawala9107
@priyangakakulawala9107 Күн бұрын
Adarei manika mathe dula 2 nekage amama keneke duru rataka me jivithe lesi na oyage vidio mara hiyake Adarei manika me loke hama amama kenekutama hiya labenana one manika hama dema karaganana Adarei me punachi adaraniya paualata budu saranai ❤❤❤❤
@nalanifamily2509
@nalanifamily2509 Күн бұрын
@Nisansalamadubhashininisha
@Nisansalamadubhashininisha Күн бұрын
❤❤❤❤
@mgdinesh8645
@mgdinesh8645 Күн бұрын
1 st❤
@nelupadias5479
@nelupadias5479 Күн бұрын
ආදරනීය අක්කෙ ,ඔයාට තව තවත් හරියන්න ඔනේ,ඒ තරම් හිත නිවනව,,ආදරේ පිරිලා,,ඉතින් අපි ආදරේ යි❤️
@inoka2025
@inoka2025 Күн бұрын
ඔයාගෙ මහත්තයා මාර ලකී..ග්‍රීන් කාඩ් වින් කරලා එන්න තරම්
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 Күн бұрын
නුඹෙ උනූසුම අම්මේ මට හොඳට දැනෙනවා. කිරි සුවඳට මගෙ තොල් පෙති නුබව සොයනවා. ආදරයේ උල්පතකින් ඔබෙ සෙනෙහස කුසට ගලනවා. මවුනි ඔබට මේ ණය කඳ කෙලෙස ගෙවනවා.????????❤❤❤❤❤
@IreshaMadumali-z7e
@IreshaMadumali-z7e Күн бұрын
Akkige videyo mn hamadama balanawa .akka pregnancy 1ka gena videyo 1k karannako.
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp Күн бұрын
Ane.manikkati lokuineda adaraniyapaulata bs❤
@PriyankaGunathilaka-j4h
@PriyankaGunathilaka-j4h 18 сағат бұрын
Apith green card apply kara ane vin kaloth aputa help karanawada anith wada tika kara ganna . Oyalage videos bala thamai green card apply kale Budu saranai Hamadama sathtin inna
@pubuduprasanna3989
@pubuduprasanna3989 Күн бұрын
Chuti manika deweni akki wagemi.3 denama hari hurathal.❤
@mansala2015
@mansala2015 Күн бұрын
Ane akka aith shopping giyama bath & body works victoria secret wage outlets walata gihillath video clips dannako plz asai balanna
@pubudukumara9066
@pubudukumara9066 Күн бұрын
💜️💜️💜️
@Sonalinikeshala
@Sonalinikeshala Күн бұрын
Akka chuti duwage upan kondeda oya😊❤ lassanai akka
@rajij5719
@rajij5719 Күн бұрын
මම නම් මාර කැමති පවුලක්
@MaduwanthaGamaghe
@MaduwanthaGamaghe Күн бұрын
❤❤❤❤❤❤❤❤
@Nisansalamadubhashininisha
@Nisansalamadubhashininisha Күн бұрын
oyawath videos wala hodatama pennandako
@suvanisamarasinghe2557
@suvanisamarasinghe2557 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@ChathurikaJayaweera-cp7br
@ChathurikaJayaweera-cp7br Күн бұрын
Akke oyalage hema video akakma mama balanawa.kohomada green card apply karana harima widiya kiyanna bs
@AnnetaFerdinand
@AnnetaFerdinand Күн бұрын
Akki chuti donita kama walata amathara kiri kochchara wage denawada dawasakata
@dineshmadushanka9387
@dineshmadushanka9387 Күн бұрын
Akki oyage video asavena balanawa ane apitath awananko cokalata
@RosheEn-i6c
@RosheEn-i6c Күн бұрын
Chuti doni dan shok neda akke danga mallak. Chuti patiya 6 months weddi weight eka kochchara thibbada
@NayomiMadubashini-x7r
@NayomiMadubashini-x7r Күн бұрын
Nangi ape gadara podi 3 innawa chokalat kanna asai apita aran danna salli nea BS nangi
@slbuy830
@slbuy830 Күн бұрын
Mamathas uyala kanna tamai cucumber
@shiranigunarathna3712
@shiranigunarathna3712 Минут бұрын
Duwa මට මෙකට උත්තර දෙන්න පුළුවන් ද? උප්පැන්න සහතිකයේ තියන ලිපිනය නොවේ විවාහ සහතිකයේ තිබෙන්නේ. Passport එකට තිබෙන්නේ උප්පැන්න සහතිකයේ ලිපිනය. එමනිසා එය green card application එකට ප්‍රශ්නය ක් වෙයි ද. විවාහ සහතිකයේ ලිපිනය හා Passport eke ලිපිනය න් දෙකක් වීම ගැටලු වක් වෙයි ද. පොලිස් report එකට එය ප්‍රශ්නය ක් වෙයිද? අනේ කරුණාකර මට මේ පිළිතුරු දෙන්න.
@SaduniHansima
@SaduniHansima Күн бұрын
අනේ අල කරවල බැදුම හදන්නේ කොහොමද.... Video එකක කියන්නකෝ අක්කේ... ඒකට වතුර ටිකක් දානවද නැත්තම් තෙල් වලින්ම ද හදන්නේ...
@christeennilushika8232
@christeennilushika8232 Күн бұрын
Poddi❤❤❤
@DeepikaDamayanthi-by7hk
@DeepikaDamayanthi-by7hk Күн бұрын
චුට් බබාව වැඩියෙන් පෙන්නන්න
@slbuy830
@slbuy830 Күн бұрын
Oya kiyana de hari .api awanka unama jeewath wenna lesi 2 ni duwa hari fasionable hari shok Hamadamath sathutin inna❤❤❤❤❤❤
@KHW-kn3bk
@KHW-kn3bk Күн бұрын
ආදරෙයි හැමදාමත් ...
@tharushameedum5411
@tharushameedum5411 Күн бұрын
චූටි දෝණී අපේ දෙවනි චූටියාගේම රිප්ලිකා එකක්.ලොක්කි නම් අයියාගේම පිටපත.මේ දෙන්නා නම් චුට්ට චුට්ට අක්කි වගේ.❤❤❤
@Maliwelikala123
@Maliwelikala123 Күн бұрын
Dean ,Deaweanith eakkada, Cashire eakata,deanne.🤣🤣🤣🤣🤣🤣
@ChathuMadusha-h5l
@ChathuMadusha-h5l Күн бұрын
Mage babage brashnykta upadesak gnn.pulwnm cl akak gnn akke
@americanlife2894
@americanlife2894 Күн бұрын
අපේ fb එකෙන එන්න නංගි fb Duwage perera
@rohinijayalath5869
@rohinijayalath5869 Күн бұрын
Now sri lanka is good country. We dont like america
@Lalanthi-p4d
@Lalanthi-p4d Күн бұрын
Lasni chuti manika
@ThilakshiDilhani-k6m
@ThilakshiDilhani-k6m Күн бұрын
Lassanai nangi. Wenada wagema Math chanal ekak haduwa. Balanna Subcribe karannna Adupadu kiyanna
@Dinesharumendo
@Dinesharumendo Күн бұрын
❤❤❤
@himalidiasgunasekara
@himalidiasgunasekara Күн бұрын
@chandrarathnachandrarathna4525
@chandrarathnachandrarathna4525 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@janakiherath6237
@janakiherath6237 Күн бұрын
♥️♥️♥️♥️
@AyeshaSrimali-t7k
@AyeshaSrimali-t7k Күн бұрын
❤❤
@SurangiJayasekara-ek9yw
@SurangiJayasekara-ek9yw Күн бұрын
❤❤❤❤❤
@rathnayakenimmi9742
@rathnayakenimmi9742 Күн бұрын
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o Күн бұрын
❤❤❤❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 Күн бұрын
❤❤❤❤❤❤❤❤
@nularaheilini5387
@nularaheilini5387 Күн бұрын
❤❤❤
@NayomiMadubashini-x7r
@NayomiMadubashini-x7r Күн бұрын
❤❤❤
@dayanandama9716
@dayanandama9716 Күн бұрын
❤❤❤❤❤
@NeethaChandrasiri-o4n
@NeethaChandrasiri-o4n Күн бұрын
❤❤❤❤
@roshika7155
@roshika7155 Күн бұрын
❤❤❤❤
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Күн бұрын
❤❤❤❤
@shamilacooray2749
@shamilacooray2749 Күн бұрын
❤❤❤❤❤❤
@Shalikamadushani-q2q
@Shalikamadushani-q2q Күн бұрын
❤❤❤❤❤
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj Күн бұрын
❤❤❤❤❤
@GaneshikaDilini
@GaneshikaDilini Күн бұрын
❤❤❤❤❤
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 20 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 145 МЛН
#love #ලොකු_අයියා #happybirthday
15:14
Mawpiya Sewana - මව්පිය සෙවන
Рет қаралды 14 М.
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 20 МЛН