Пікірлер
@nuwanthishashikala375
@nuwanthishashikala375 8 минут бұрын
මම දැකපු ලස්සනම පවුලක්,,,❤❤❤❤❤❤ මේ ලෝකේ ඉන්න මේ වගේ ලස්සන හැම පවුලක්ම දෙවියෝ ආරක්ශා කරන්න ඕන❤❤
@KrishanthiLokuarachchi
@KrishanthiLokuarachchi 10 минут бұрын
❤❤❤❤❤😂😂❤❤😂😂😂😂
@yasinthanimesh6718
@yasinthanimesh6718 17 минут бұрын
ලස්සන විඩිඕ එකක් අක්කා .කජු කියන්නේ සුපිරි කැමක් තමයි😁.හැමදාම වගේ ආසාවේන් බලන්නේ ඔයලගේ විඩිඕ ..එහෙනම් අක්කා ඔයාලගේ පව්ලේ හැමෝටම බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි 😘❤️😘
@madulifestyle2280
@madulifestyle2280 35 минут бұрын
මම නම් ඉතින් උයන එවා බලන්න අසායි. ක්‍රිස්මස් කේක් එහෙම හදනවා නම් ඒවා අපිටත් පෙන්වන්න අක්කේ.ආදරෙයි...💖💖
@Dinesharumendo
@Dinesharumendo Сағат бұрын
දිනෙන් දින දියුණුව ලැබේවායි පතමි❤
@MayaJayanthi-q9y
@MayaJayanthi-q9y Сағат бұрын
❤❤❤
@shiranialuvihare2073
@shiranialuvihare2073 Сағат бұрын
Beautiful video ❤
@HdjdjfDhjfjf
@HdjdjfDhjfjf Сағат бұрын
Oyaga video harima Lassanai Akka... good luck ❤❤❤
@Sandunisdiary
@Sandunisdiary Сағат бұрын
අදත් ගොඩක් ලස්සනයි නැන්දේ වීඩියෝ එක ❤ මන් ඉන්නේ 10 වසරෙ 😍 ඊයෙ රැ මගෙ චැනල් එකේ සබ්ලා 1k උනා අනේ මට ගොඩක් සතුටුයි 🥰 අපිත් ඉසාර පිටි බිව්වා ඒත් දැන් අපිත් කොලකැද හරි මොනාහරි කැද ජාතියක් හරි ජූස් එකක් හරි තමයි බොන්නේ 😍 ... හැමදම වගේ ආසාවෙන් අදත් වීඩියො එක ඉවර වෙනකම් බැලුවා ❤ කට්ටියටම ආදරෙයි 😘
@PradeepaPriyangani-k6m
@PradeepaPriyangani-k6m Сағат бұрын
Adare babalata godaak ❤
@sanjeewasanjeewa2171
@sanjeewasanjeewa2171 2 сағат бұрын
Akka mata oya chooty mamika denawada.ane lassanai.budu sarnai oyalta.❤❤❤❤❤
@jagath4455
@jagath4455 2 сағат бұрын
❤❤
@samanthabandara2574
@samanthabandara2574 2 сағат бұрын
ඔයාල හරිම හොදයි පරිස්සමින් ඉන්න බුදු සරණයි
@sadaruwanpathirana2822
@sadaruwanpathirana2822 2 сағат бұрын
hemadama sathutin inna parissamin inna ❤❤❤❤ Dalada samidu pihitai.!!
@lakshikamaduwanthi4624
@lakshikamaduwanthi4624 2 сағат бұрын
❤❤❤
@Momchanu
@Momchanu 3 сағат бұрын
අපිත් ආදරෙයි ❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි
@pabasarapabasara5743
@pabasarapabasara5743 3 сағат бұрын
ලස්සනයි අක්කේ
@thusharicfrenando8858
@thusharicfrenando8858 3 сағат бұрын
ඔයාලාගේ ගුණ දායක කෑම බීම සහ ශරීර සවුක්කය ගැන ඉතා අවධානයෙන් ඉන්න පැමිලි එකක්.ඇත්තටම ඔබලා හරිම වාසනාවන්තයී ,පින්කාරයී.කෑමට ගන්නා එලවලු ටික පවා,ඉතාමත් ගුණ දායකව ගෙදර වගා කර ගන්නා ,ඒකම ඇතී නංගී.ඇත්තටම මල්ලීයී කියන්නේ වචනයේන්ම පරිසමාර්ථයෙන්ම ආදරනීය සැමියෙක්,පියෙක්.අන් අයටත් ආදර්ශයක් .(හැමදාම මම කියන දේ)..අනේ චූටී රෝස කැටේ ටිකක් වැඩියෙන් පෙන්නන්නකෝ.❤අනිත් රෝස මල් දෙකටත් ආදරෙයී ගොඩාක් .ඔබ ආදරනීය කැදැල්ලට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ආදරෙයී❤❤ ❤❤❤.
@shamilacooray2749
@shamilacooray2749 3 сағат бұрын
අදත් ලස්සන video එකක්. ගොඩක් ආදරෙයි❤පරිස්සමින් ඉන්න ❤
@NeeshaCosta
@NeeshaCosta 3 сағат бұрын
❤❤❤❤❤❤
@slgamma4d330
@slgamma4d330 3 сағат бұрын
අපි හදන දේශිය කැද වර්ග, පාන වර්ග තියෙනවා. විස්තර දාන්න whats app masege එකක් දාන්න පුලුවන්ද. උදව් කරන්න පුලුවන්නම්. අපේ නිපැයුම් වලට
@SwarnaThennakoon-g2z
@SwarnaThennakoon-g2z 3 сағат бұрын
පැටව් නේ ඔයාලට ගොඩක් ආදරෙයි ..තෙරුවන් සරණයි .❤️❤️❤️
@nalanifamily2509
@nalanifamily2509 3 сағат бұрын
❤❤❤
@gayathriprasadini915
@gayathriprasadini915 4 сағат бұрын
ape lankawe aya kohe hitiyath hodin inna ona. ❤❤❤❤ budusaranai oyalata
@chinthanarupeeka1347
@chinthanarupeeka1347 4 сағат бұрын
නංගි ඇමරිකාවට ගිහින් අවුරුදු කියද.
@americanlife2894
@americanlife2894 4 сағат бұрын
මම නම් අක්කා ඇවිත් අවුරුදු 10 , අයියා නම් මේ අවුරුද්දට අවුරුදු19ක්
@thejachathurani893
@thejachathurani893 4 сағат бұрын
ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා.හරිම ලස්සනයි.අනේ අක්කා ඔයාලට පුළුවන් නම් මගේ පැටව් හතර දෙනාට ඉස්කෝලේ යන්න බඩු ටික ගන්න උදව්වක් කරන්න.ඔයාලට ගොඩක් පිං අයියේ අක්කේ.බුදු සරණයි
@suvanisamarasinghe2557
@suvanisamarasinghe2557 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 4 сағат бұрын
,උයන දේවල් බලන්න මමත් ගොඩක් ආසයි. සැමදෙනාටම තෙරුවන් සරණයි !!!
@BuddhiniW-q4n
@BuddhiniW-q4n 5 сағат бұрын
💐💐💐💐💐
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 5 сағат бұрын
හමුවෙමු.ආදරෙයි. ❤
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 3 сағат бұрын
Thanks your like.
@shiranisenevirathne4885
@shiranisenevirathne4885 5 сағат бұрын
Thank you very much regarding pre9
@shiranisenevirathne4885
@shiranisenevirathne4885 5 сағат бұрын
Preparing food items!!
@shamaliwasanthi650
@shamaliwasanthi650 5 сағат бұрын
❤❤❤
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 5 сағат бұрын
Aneoya sambolayak haduwat balanva mnasamauyandewal sha patu 3ndena dakinaiy ❤
@MDGdlXy14
@MDGdlXy14 5 сағат бұрын
mama dakka aith babek labenna wage❤
@yamunapriyanka2702
@yamunapriyanka2702 5 сағат бұрын
තනි කෙසෙල් ගෙඩි අපේ ලංකාවේ නේත්‍රන් පලං කියන වර්ගය එක ගෙඩියක් ක අරං කාල බලන්න හරිම රසයි 😍 රෝසමල් තුනයි ඔය දෙන්නටයි බුදු සරණයි 💐😍
@KamaniKusumalatha-s8m
@KamaniKusumalatha-s8m 5 сағат бұрын
Budu saranai nangi oyalata.apitath aasai emarikawata enna.
@SMJ-pw1gl
@SMJ-pw1gl 5 сағат бұрын
Sugar aduwen ganda puruduwanda.
@inoshikavitharana263
@inoshikavitharana263 5 сағат бұрын
Asawen hitiye video 1 danakam
@bluenagging-ou8xl
@bluenagging-ou8xl 5 сағат бұрын
උයන ඒව බලන්න අපි කැමතියි.
@sanjeewanirodrigo6705
@sanjeewanirodrigo6705 5 сағат бұрын
හරිම ආදරෙයි නංගී ඔයාලා පස්දෙනාටම ❤❤❤❤❤
@NishuRanasinghe-l9t
@NishuRanasinghe-l9t 5 сағат бұрын
ආදරෙයි ❤
@ThiliniHemanthika
@ThiliniHemanthika 5 сағат бұрын
ආදරෙයි .....❤❤❤❤
@N1Sameera
@N1Sameera 5 сағат бұрын
❤️❤️❤️❤️❤️
@WazeeraKwt-in7jj
@WazeeraKwt-in7jj 5 сағат бұрын
Budusaranai
@randi_085
@randi_085 5 сағат бұрын
Adarei Nangi oyala hamotam ❤️💕. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰
@SujeewaRanasinghe-w2s
@SujeewaRanasinghe-w2s 6 сағат бұрын
හරිම ආදරෙයි දුව බුදු සරනයි ❤❤❤
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 6 сағат бұрын
❤❤❤
@pubuduprasanna3989
@pubuduprasanna3989 6 сағат бұрын
තව තවත් දියුනු වේවා💐🙏❤️ කියලා ප්‍රාර්ථනා කරනවා 💗