දැන් ඉන්න යාලුවෝ තව පොඩි කාලෙකින් වෙනස් වෙනවා |

  Рет қаралды 79,575

U CAN

U CAN

Жыл бұрын

#amiladasanayake #chemistry #motivational #sinhala #2023 #motivation
බැහැ කියලා කියපු අයට කරලම පෙන්නන්න 💥💪
LETS BE MOTIVATE AND RESTART 🎉
සාර්ථක කෙනෙක්ට තවත් මෝටිවේෂන් අවශ්‍ය නැත..අවශ්‍ය වෙන්නෙ එවැනි සාර්ථකත්වයකට යන්න වැඩක් පටන් ගන්න ඕන අයට..ගැම්මක් අරගෙන පටන් ගමු වරදින් නෑ🔥
"ගැම්මෙන් ඉන්න.දිනලම ඉවර කරන්න "
-අනුරාධ සර්
"හැමදාම හරියන් නෑ හැබැයි දවසක හරියයි එතනින් පස්සෙ දිගටම හරියයි"
-අමිල සර්
#ජීවිතයටPhysics
#ආසාවෙන්_ඉගෙනගන්න
සැ.යු - මෙහි පල කල සියලුම දෑ වල අයිතිය මුල් හිමිකරුවන් සතු අතර සමාජයට යහපත් දෙයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් පමනක් අප මෙහිදී සිදු කරනු ලබයි
NOTE - All the images , pictures, music , videos shown in the video belongs to the respectable owners .
If you want to give me a copyright strike contact me first through my email address below
⭕️𝗜𝗳 𝘆𝗼𝘂 𝗺𝘆 𝗰𝗵𝗮𝗻𝗻𝗲𝗹👇❤️
✔️🅻🅸🅺🅴 👍👍👍👍👍
✔️🅲🅾🅼🅼🅴🅽🆃 📝📝📝📝📝
✔️🆂🅷🅰🆁🅴 📲📲📲📲📲
✔️🆂🆄🅱🆂🅲🆁🅸🅱🅴 🔔🔔🔔🔔🔔
☻》》》🅼🆈 🅲🅷🅰🅽🅽🅴🅻《《《☻
channel එක subscribe කරලා එකතු වෙන්න🫶💕
Contact me - sknsanjula@gmail.com
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...

Пікірлер: 108
@U_CAN__
@U_CAN__ Жыл бұрын
දවසක ගොඩයන්න හීන දකින අය විතරක් subscribe කරලා එකතු වෙන්න 🤍✨ Telegram channel - t.me/U_C_A_N Whatsapp group - chat.whatsapp.com/K6lVZ234W1Q4uD3qOs2obt
@deshanmadurapperuma-scienc5265
@deshanmadurapperuma-scienc5265 Жыл бұрын
ඇයි බන් අමිල සර් අපිව අඩවන්නේ...මොරහල් ඉකත් ඉස්තරම් කරලා මොලෙත් අප් කරන අපේ අමිල සර්ටයි අනුරාධ සර්ටයි ගොඩාක් පින්❤
@VishuGamage
@VishuGamage 2 ай бұрын
ඔව්🥺❤
@nimmisenage6488
@nimmisenage6488 11 ай бұрын
මේ සර්ගෙ කටහඬ ඇහෙනකොටත් ගැම්මක් එනවා🥺☺️❤
@sandalitharushika9450
@sandalitharushika9450 Жыл бұрын
හිතින් වැටෙන හැම වෙලාවකම සර්ගෙයි අනුරාධ සර්ගෙයි video බලන්නෙ මං❤😊
@HimanshiPathirana
@HimanshiPathirana 7 ай бұрын
එහෙම රිසාට් කනපිට ගහලා පලවෙනි එක ෆේල් වෙලා දෙවෙනි එක සුපිරියට පාස් උනාම දැනෙන ආතල් එක නම් කියලා වැඩක් නෑ ❤🎉
@nisansalamadhumal3630
@nisansalamadhumal3630 11 ай бұрын
නවත්තන්න හිතෙන හැම වෙලාවකම සර්ගෙ vedio එකක් බලවා🙏🤍🤫
@ravindulakshan9409
@ravindulakshan9409 Жыл бұрын
Bro දිගටම අර music එක එක්ක video එක දාන්න. ඒ විදිහට දැම්ම මාර ගැම්මක් එන්නේ..
@creations9661
@creations9661 Жыл бұрын
මේ කතාව නම් සුපිරි ❤️
@U_CAN__
@U_CAN__ Жыл бұрын
💞
@DMFutureWorld-5417
@DMFutureWorld-5417 2 ай бұрын
තා අවුරුදු දෙකකිම් මට reply එකක් දාපම් උඹ වෙනස් උනාද කියලා... උබේ වැඩේ හරිගියාද කියලා ❤😊
@user-dk8pb8mv8u
@user-dk8pb8mv8u Ай бұрын
@dema3364
@dema3364 23 күн бұрын
වැඩේ හරි ගියා bng video එක save කරගත්තෙත් ඒකට.1st shy 2021 -> A,C,S,.2022 hotel couse එකක් කරා. ආයෙම තේරුණා මේක හරියන්නෙ නෑ කියල 23 ආයේ බැහැලාම කරා Results එක AAB❤️
@DimanshiSamarasekara
@DimanshiSamarasekara 5 ай бұрын
සර් මන් ඉන්නෙ 11 වසරේ. මට තාම එක හොද යාලුවෙක් වත් නෑ. ඉන්නෙත් අවස්තාවාදි යාලුවෝ විතරයි. මට ඉස්සර ගොඩක් යාලුවෝ හිටියා ඒත් දැන් නෑ. මන් වැඩ කරනවට ඒ ගොල්ලො ඉරිසියයි. දැන් මන් ගොඩක් තනියෙන් ඉන්නේ. හැමදාම හිත හදාගන්නෙ සර්ගෙ විඩියෝ බලලා thank you sir🥺❤️
@tylerdurden6344
@tylerdurden6344 4 ай бұрын
Alevel wldi hoda yaluwo tikk hadaganna
@Umedhabalasooriya.
@Umedhabalasooriya. 4 ай бұрын
ඉස්කෝලෙ මටත් ඔය වගේ තමා යාලුවො හිටියා😂 අවස්තාවාදී අය වාර විභාගෙ ලකුණු දුන්නම එහෙම කතා කරනවත් අඩුයි😅 ඕව හිතන්නෙ නැතුව ඔයා වැඩ කරලා හොද රිසාල්ට් එකක් ගන්න අපෙත් රිසාල්ට් එනකොට මගේ යාලුවන්ට වැඩිය මගේ රිසාල්ට් වැඩියී O/L .
@Achiniupeksha-uu3yb
@Achiniupeksha-uu3yb 4 ай бұрын
Same🤣
@PrashanDasanayaka
@PrashanDasanayaka 3 ай бұрын
Mage ek uba gemk gahapn
@chehanmaneth8223
@chehanmaneth8223 3 ай бұрын
Matath ohom thamai 🥺
@himashahansanihimashahansa7945
@himashahansanihimashahansa7945 11 ай бұрын
සුපිරිම ගුරුවරයෙක් ❣️
@navanjaladevindi470
@navanjaladevindi470 Жыл бұрын
Sir kiyana eka ඇත්ත 🙂🙂❤️
@U_CAN__
@U_CAN__ Жыл бұрын
🤍
@U_CAN__
@U_CAN__ Жыл бұрын
වීඩියෝ එක විතරක් බලලා යන්න එපා 😊🤍 👉🏻 Channel එක subscribe කරලා Like එකකුත් දාලා යන්න. 🫡🩵✨ අඩුපාඩු මොනවහරි තියනම් comment එකක් දාන්න 🫶🫵🏻💕
@lifechange.3019
@lifechange.3019 Жыл бұрын
😍😍😍😍
@sunilpadmasiri9872
@sunilpadmasiri9872 10 ай бұрын
මේක නම් මාරයි..no words ❤
@U_CAN__
@U_CAN__ Жыл бұрын
දවසක ගොඩයන්න හීන දකින අය විතරක් subscribe කරලා එකතු වෙන්න 🤍✨ කැමති අය මේ whatsapp group එකටත් එකතු වෙන්න 👇 chat.whatsapp.com/BtHbwSuePkeCZINRVfMvcP ✨
@YasodaShiromini-tw7lm
@YasodaShiromini-tw7lm 5 ай бұрын
ජිවිතේ කියලා දීපු ගුරුවරයෙක් ❤️🥺
@d2k553
@d2k553 11 ай бұрын
සර් ඔබට පින් ❤
@gayanwagaarachchi2950
@gayanwagaarachchi2950 10 ай бұрын
අපේ සර් 🥺❤️
@methsiriniherath6827
@methsiriniherath6827 Ай бұрын
සර් මම නිකමෙක් ගානට හිටියේ... සර්ගෙ වචන මාර ගැම්මක් උනා... 😊 ස්තූතියි දැක්මක් දුන්නට😊
@nimuhewage-lj8ey
@nimuhewage-lj8ey 11 ай бұрын
Pissu hadenw mekata nn 🥰🥰🥰✨🥺❤️
@mahroofmahroof9251
@mahroofmahroof9251 11 ай бұрын
Thank you
@kesharasamarakoon3842
@kesharasamarakoon3842 11 ай бұрын
2023/07/19 ☺️‍❤‍
@bonny3123
@bonny3123 Жыл бұрын
Sir ♥️
@Stefan-oc8is
@Stefan-oc8is 7 ай бұрын
ada dawase edla wenas wenawa 2023/11/21
@U_CAN__
@U_CAN__ 7 ай бұрын
❤️
@erangasubasinghe8052
@erangasubasinghe8052 4 ай бұрын
Respect 👍
@kavininimasha
@kavininimasha 11 ай бұрын
❤❤🎉
@madhubhashanihansika
@madhubhashanihansika Жыл бұрын
Ape sir ❤😊
@dipikapriyanthi9950
@dipikapriyanthi9950 3 ай бұрын
Super sir❤
@ap7futsal751
@ap7futsal751 Жыл бұрын
Nice sir ❤❤❤❤
@U_CAN__
@U_CAN__ Жыл бұрын
🤍
@GIHAN-MADUSHANKA.
@GIHAN-MADUSHANKA. 10 ай бұрын
❤🎉
@nalinindika2817
@nalinindika2817 Жыл бұрын
@kavishkachamindu
@kavishkachamindu Жыл бұрын
❤️💪
@U_CAN__
@U_CAN__ Жыл бұрын
🤍
@amalichatumini3905
@amalichatumini3905 Жыл бұрын
😊❤
@Renexbro
@Renexbro 11 ай бұрын
goda dnwa sir aniwwaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@user-bf5kg6yq9f
@user-bf5kg6yq9f Жыл бұрын
❤❤❤❤❤
@nilmi913
@nilmi913 Жыл бұрын
😍💜
@U_CAN__
@U_CAN__ Жыл бұрын
🤍
@nethunathya5669
@nethunathya5669 Жыл бұрын
🥺❤️
@piyumipresangika9536
@piyumipresangika9536 3 ай бұрын
❤❤
@user-hs3xz4mf5m
@user-hs3xz4mf5m Жыл бұрын
🤗
@ravindulakshan5456
@ravindulakshan5456 Жыл бұрын
👍
@U_CAN__
@U_CAN__ Жыл бұрын
❤️
@legendkillergaming7843
@legendkillergaming7843 Жыл бұрын
❤❤❤❤❤❤❤
@U_CAN__
@U_CAN__ Жыл бұрын
🤍
@sudarshisanjeewani8675
@sudarshisanjeewani8675 Жыл бұрын
❤❤❤🙏
@TG..._.
@TG..._. 8 ай бұрын
😩❤❤
@Sahanpabasara31
@Sahanpabasara31 6 ай бұрын
Mama 2025 A/L.mama karann commerce karanne thama mula eth mat epa karapuma de thamayi padam krana eka. Padam karanna epa wena Hama welawakama Sr ge video ekak balala thamayi ayith moral ekak aran wad karanne. Sr ge katahada ahunath athi supiri gammak enawa. Kohoma Hari kattak kala aniwarenma japurata yanawa yanawamayi. ❤ Thanks❤ sr me Dena noticed ekata❤
@imalirenuka7566
@imalirenuka7566 Жыл бұрын
🙂❤️
@U_CAN__
@U_CAN__ Жыл бұрын
🤍
@PasinduMalith-rs4pm
@PasinduMalith-rs4pm 2 ай бұрын
ජනපති voic එකක්
@Kavushipiyumini-ox9zx
@Kavushipiyumini-ox9zx Жыл бұрын
🙂💜
@White.....186
@White.....186 5 ай бұрын
Me vachana. Marama haiyak. Godak hithin pasuthavimaka inne me velave. 😢
@rameshlakshan6187
@rameshlakshan6187 6 ай бұрын
Sir hinda thamai wetila hitapu mama mehema wedakaranne.adarei sir❤️❤️
@kavindiamasha-xp7tb
@kavindiamasha-xp7tb 9 ай бұрын
🥺♥️
@lifechange.3019
@lifechange.3019 Жыл бұрын
😈😍
@U_CAN__
@U_CAN__ Жыл бұрын
❤️
@kavieshaa
@kavieshaa 4 ай бұрын
😢❤
@prabhashinawodya1732
@prabhashinawodya1732 Жыл бұрын
🙂 sir hari 😊🕊
@SivananthanRakshidhaUdeakshane
@SivananthanRakshidhaUdeakshane 7 ай бұрын
🥺
@navooodya
@navooodya Жыл бұрын
🙄❤
@U_CAN__
@U_CAN__ Жыл бұрын
🤍
@filmshortsz
@filmshortsz 10 ай бұрын
2023.08 .15🥺
@w81699
@w81699 Ай бұрын
🔥 මේක නම් වෙනම ලෙවල් එකක් .... සර්ගෙ මෝටිවෙර්ශන් මරු
@Dinan-vy9km
@Dinan-vy9km 11 күн бұрын
Mata kamali hithena welawath me wage video ekka balala thama wada patan ganne
@user-MR.D12
@user-MR.D12 2 ай бұрын
2024/4/10
@Nipun.S.Chamika
@Nipun.S.Chamika 10 ай бұрын
2023/08/07
@renukasuraweera5125
@renukasuraweera5125 2 күн бұрын
Mata O/L wlt maths A ekk gnna antima masa 3di tikak mhnsi una. mn A/l wlt combined maths toragatta mn godak asa nisa e subject ekata.Hamoma magen ahanawa mn toragatta eka gna mt sure da, mta puluwan da, o/l wldith mahansi unane godak, Ehema bluwot A/l wldith godak mhnsi wenna wenawa neda itawada kyla wg dewl kiynnwa.Mta normally tiyena maths IQ eka aduwen tibbe.Mge selection eka aththatma wrdida? Please help me
@sadewmanohara5925
@sadewmanohara5925 11 ай бұрын
මේ කටහ
@sadunbuddhika2750
@sadunbuddhika2750 9 ай бұрын
2023.09.16 gemak gahanawa
@senadi138abeysinghe6
@senadi138abeysinghe6 2 ай бұрын
2024/04/27❤😢
@erandi4210
@erandi4210 Жыл бұрын
සර් රත්නපුරට එනකම් පට්‍ට අසාවෙන් බලන් ඉන්න මම
@U_CAN__
@U_CAN__ Жыл бұрын
🧐
@chathuwa6096
@chathuwa6096 3 ай бұрын
🥺🫰💞
@sithmisathsarani7247
@sithmisathsarani7247 8 ай бұрын
sirge 2025 theiory class thiyed online
@user-eu8uk9br1q
@user-eu8uk9br1q 7 ай бұрын
Thiyenv
@pasidunirmal6522
@pasidunirmal6522 Жыл бұрын
Me them saud aka ain karanna bada
@U_CAN__
@U_CAN__ Жыл бұрын
Auld ?
@pasidunirmal6522
@pasidunirmal6522 Жыл бұрын
Ou ne
@Amagawri18
@Amagawri18 Жыл бұрын
@@U_CAN__ awlk na ita wada volume adu krnn eke full song eka danna
@ap7futsal751
@ap7futsal751 Жыл бұрын
🤭🤭🤭
@U_CAN__
@U_CAN__ Жыл бұрын
🤍
@hirushiayesha4599
@hirushiayesha4599 Жыл бұрын
Sir ❤
@Keheliya_Jalitha
@Keheliya_Jalitha 4 ай бұрын
@tharu5412
@tharu5412 3 ай бұрын
🥺❤
@rmd858
@rmd858 8 ай бұрын
@AnjanaThathsarani
@AnjanaThathsarani 15 күн бұрын
@ThiliniSayurangi
@ThiliniSayurangi 8 ай бұрын
@prasadilahiruni5060
@prasadilahiruni5060 7 ай бұрын
❤️
@nethminiimeshika4330
@nethminiimeshika4330 3 ай бұрын
❤️
@user-ft4yu3ev6v
@user-ft4yu3ev6v 10 ай бұрын
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 13 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 3,6 МЛН
Love කරනවද? A/L කරනවද? | Lakshitha Rathnayake
10:33
Lakshitha Rathnayake
Рет қаралды 13 М.
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 13 МЛН