මෙහෙම කරන එවුන්ට ලොවෙත් හරියනවා,මේ වගේ එවුන් පට්ට | Amila dasanayake |chemistry | motivation | U CAN

  Рет қаралды 28,332

U CAN

U CAN

Күн бұрын

#amiladasanayake #motivation #motivational #ආසාවෙන්_ඉගෙනගන්න #ucan #motivationalvideo #motivationsinhala#chemistry
LETS BE MOTIVATE AND RESTART 🎉
සාර්ථක කෙනෙක්ට තවත් මෝටිවේෂන් අවශ්‍ය නැත..අවශ්‍ය වෙන්නෙ එවැනි සාර්ථකත්වයකට යන්න වැඩක් පටන් ගන්න ඕන අයට..ගැම්මක් අරගෙන පටන් ගමු වරදින් නෑ🔥
"ගැම්මෙන් ඉන්න.දිනලම ඉවර කරන්න "
-අනුරාධ සර්
"හැමදාම හරියන් නෑ හැබැයි දවසක හරියයි එතනින් පස්සෙ දිගටම හරියයි"
-අමිල සර්
#ජීවිතයටPhysics
#ආසාවෙන්_ඉගෙනගන්න
සැ.යු - මෙහි පල කල සියලුම දෑ වල අයිතිය මුල් හිමිකරුවන් සතු අතර සමාජයට යහපත් දෙයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් පමනක් අප මෙහිදී සිදු කරනු ලබයි
NOTE - All the images , pictures, music , videos shown in the video belongs to the respectable owners .
If you want to give me a copyright strike contact me first through my email address below
⭕️𝗜𝗳 𝘆𝗼𝘂 𝗺𝘆 𝗰𝗵𝗮𝗻𝗻𝗲𝗹👇❤️
✔️🅻🅸🅺🅴 👍👍👍👍👍
✔️🅲🅾🅼🅼🅴🅽🆃 📝📝📝📝📝
✔️🆂🅷🅰🆁🅴 📲📲📲📲📲
✔️🆂🆄🅱🆂🅲🆁🅸🅱🅴 🔔🔔🔔🔔🔔
☻》》》🅼🆈 🅲🅷🅰🅽🅽🅴🅻《《《☻
channel එක subscribe කරලා එකතු වෙන්න🫶💕
Contact me - sknsanjula@gmail.com
U CAN 01 whatsapp Group link 👇
chat.whatsapp....
U CAN 02 whatsapp Group link 👇
chat.whatsapp....
U CAN admin whatsapp contac 👇
wa.me/message/...
U CAN Telegram channel 👇
t.me/U_C_A_N
U CAN admin telegram contac 👇
t.me/@Sanjula2003
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...

Пікірлер: 37
@U_CAN__
@U_CAN__ Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න කැමතිනම් අපිව Subscribe කරලා එකතු වෙන්න😊 🌐Telegram channel - t.me/U_C_A_N 🔰Whatsapp group - chat.whatsapp.com/K6lVZ234W1Q4uD3qOs2obt
@U_CAN__
@U_CAN__ Жыл бұрын
Oya link eke group ek full nm mekt join wenn 👇 chat.whatsapp.com/EOw8Cj9NfLuChmFhU80AyL
@dhananjayamadusanka2820
@dhananjayamadusanka2820 Жыл бұрын
ඕක මගේ ජීවිත කතාව එහෙම්පිටින්ම... වෙනස මම කරන්නේ biology. ඒත් මම මේ පාර නම් දිනනවා
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Жыл бұрын
මගේ කතාව ..හැබැයි මගේ අම්මා මාව හයියෙන් අල්ලන් ඉන්නව අදටත්..අම්මා ❤️ දැන් මට වැරදුනා ශයි 2 ම ෆේල් ...මං හරි ආසයි මෙඩිසින් යන්න ...මාත් දෙපාරක්ම ස්කිප් කරලත් ෆේල් .....මම එකම ළමයා ...මේ කතාවෙ ළමයා මැත්ස් මං බයෝ ..ඒකයි වෙනස......මගෙ අම්මයි තාත්තත් ගොඩක් වයස ගිහින් බැදපු අය ..මං හැමදාම නුවර මොන දේට ගියත් යන්නෙ පේරාදෙණිය කැම්පස් එක පැත්ත බලාගෙන. කැම්පස් එක ළඟින් යද්දි මං ඉදගෙන හිටියත් නැගිටිනවා.....ලව් එකක් නිසයි සේරම උනේ......ඒත් මං මේ පාර කරනව අම්මෙ.....ඔයාට කට්ටිය මූණටම කියන දේවල් මං දන්නව.....තාත්තා පවා......මං කොහොමරි මේ අන්තිම ශයි එකේ කරනව...මැරුණත් අතාරින් නෑ
@DRCN-u5m
@DRCN-u5m 9 ай бұрын
Oya 2024 krn knkdaa
@sudunona-rp5kp
@sudunona-rp5kp 8 ай бұрын
oyata puluwan akke good luck..
@Leo2.0-v5u
@Leo2.0-v5u 3 ай бұрын
good luck kellah ❤
@PrabhathNishshanka-r5y
@PrabhathNishshanka-r5y 2 ай бұрын
බුදු සරණයි අක්කේ❤.
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 2 ай бұрын
@PrabhathNishshanka-r5y ❤️🙏
@sandaruwaninayanthara4274
@sandaruwaninayanthara4274 Жыл бұрын
අනේ ...මව්පියන් කවදාවත් දරුවන්ව අතාරින්න එපා, එහෙම අතැරලා පස්සෙ දුක් වෙන්නෙපා ළමයා හදිසි තීරණයක් ගත්තම, හැම වෙලේම දරුවන්ට ආදරය කරන්න. මන් වැටෙන හැම වෙලේම මටත් වඩා මන් ගැන විශ්වාස කරලා "නැගිටින්න පුතේ ඔයාට පුලුවන්" කියලා මාව නැගිට්ටවන්නේ මගේ අම්මා. අප්පච්චිත් ඒ වගේමයි, වැටෙන හැම වෙලේම ඒ දෙන්නයි මගේ හයියට ඉන්නේ, අනේ දරුවන්ව ආදරෙන් රැක බලා ගන්න කියලයි මන් මේ සියලුම දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ
@Study-l6s9t
@Study-l6s9t Жыл бұрын
ඇත්තටම ඔයා හරි වාසනාවන්තයි .. මට එහෙම දෙමව්පියෝ ලැබිලා නෑ 😢
@lightupali3797
@lightupali3797 Жыл бұрын
වෙනසකට තියෙන්නෙ කෑල්ලක් දාගත්තෙ නැති එකයි, එදා වේල ගැටගහගන්නෙ කොහොමද කියල කල්පනා කරන්න වෙලා තියන එකයි වගේ ගැටළු ටිකයි.
@Teran_.
@Teran_. 6 ай бұрын
ප්‍රශ්න එන්නේ නොහිතපු පුද්ගලයන්ගෙන් අසාමන්‍ය විදිහට. සමහර වෙලාවට ලොකුම බාදාව එන්නේ ගෙදරින්. එහෙම නැති අය ගොඩක් වාසනාවන්තයි.
@sansithanirwan4844
@sansithanirwan4844 3 ай бұрын
aththa
@d.gbandaranayakabandaranay7721
@d.gbandaranayakabandaranay7721 Жыл бұрын
❤ හැමෝටම ජය වේවා
@user-ux4ci6mv9i
@user-ux4ci6mv9i Жыл бұрын
මගේ කතාවමයි 🙂
@Maleeshadewmini-b2f
@Maleeshadewmini-b2f Жыл бұрын
Ek athth 😢 e unt thm mongl wada krn MN 😅😢
@user-ux4ci6mv9i
@user-ux4ci6mv9i Жыл бұрын
​@@Maleeshadewmini-b2fmongal wada krnnepa , ada idan wath hadenna ithin kohomath thaman thama anthimata asarana wenne karagnna bari unot, edata kawrumawath naha
@chamarapethum6650
@chamarapethum6650 10 ай бұрын
මගෙ කතාවමයි 😢😢
@Chamo265
@Chamo265 7 ай бұрын
Mee video eka aththatama ahamben mama dake. Meka baladdi mata mage A/l kale mathak una. Aththatama me sir palaweniyata kiuwa lamayage kathawamai mage jivithethmata une. E.. nisa mata campus yanna bari una. Ammalage hina boda una wagema eyala man gana balaa poraththu thiyana hitiya tharamatama eyalata mawa epa unam e. Nisa man gedara payata pagena duvillak ganatawatuna. Eka kalema mata danune sapayak wage. Thaniyama adapu awastha ananthai. Ammala aye exam karanna salli dunne na boru wada karanna salli na kiyala. Anthimata mee parashna okkomath ekka mage pothe thibba sallith daala , free card hada ganna gena 1 clz ekak ekak. Man aye exam karanna patan gaththaa. Exam liyana dawasa wenakam man gedara ayagen ahapu okoma banum eka mohothakin wemas unaa. E.. man moratuwa university ekata select wela kiyala ammala dana gaththa dawase. Jivithee hama dema wenne hodata. Atha arinna epa kauruth.❤️
@anomakahawandala6816
@anomakahawandala6816 Жыл бұрын
Respect!
@shenuli123
@shenuli123 5 ай бұрын
Man maths walin AL karanne.. eth Mata hariyata eka Kara ganna vidihak na..gedara prashna.. samahara masa Wala salli nathi nisa mn clz yanne nathuwa idalath thiyenawa..😖 Mata thiyena lokuma prashne thaththa bona eka..hamadama rata bila enawa. ita passe gedara ammata Mata baninwa. Gedara Badu Tika kadanwa.. man ra wenawata godak bayai podi kale idanma me prashene nisa... Mata term test Wala C.maths walata lakunu 15 thibbe..Mata gedara padam karanna vidihak na.. iskole puluwan welwata wada karanwa.mata Meka atharinnath ba.amma paw.. eya Mata godak adarei.eya man gana godak vishwasa karanawa... Ane man Dan na monawa karannada kiyala.. Welwakata marenna hithenwa...
@HP-hu8rw
@HP-hu8rw Ай бұрын
Onnm kiynn set wela wada krmu online.
@tharu5412
@tharu5412 Жыл бұрын
මගෙ කතාවමයි..😞
@U_CAN__
@U_CAN__ Жыл бұрын
❤😊
@love234dj
@love234dj Жыл бұрын
🤟👍
@Heshankaweesha
@Heshankaweesha 11 ай бұрын
🥰🥰🥰🥰🥰🥰
@yashanperera5961
@yashanperera5961 Жыл бұрын
Mage kathvata samankam vagyak thiynva.math fb,wattsap ayin kara avurudakata kalin
@HP-hu8rw
@HP-hu8rw Ай бұрын
Prashna thiyn exam wlt wada krn aya set wela wada krmu onnm online.
@Kalhara.shehara
@Kalhara.shehara Ай бұрын
A/l valata school yanne nathi eka auld., class valata giyama athi ned
@sweetheart3594
@sweetheart3594 Жыл бұрын
🖤🖤
@Abcvuwvajkfvi
@Abcvuwvajkfvi Жыл бұрын
❤❤
@Hunnybunny900
@Hunnybunny900 Жыл бұрын
❤❤❤
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН