Amma kavi Bana මගේ පණයි මගෙ ආදර අම්මා පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර හිමි| Makadure Pagnasara hamuduruwan

  Рет қаралды 3,939,733

දැහැමි සිත Dahami Sitha

දැහැමි සිත Dahami Sitha

3 жыл бұрын

Amma kavi Bana මගේ පණයි මගෙ ආදර අම්මා පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර හිමි| Makadure Pagnasara hamuduruwan
මගේ පණයි මගෙ ආදර අම්මා පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර අපේ හාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ අපේ සිත් නිවන අම්මා කවි බණ කාව්‍යමය ධර්ම දේශනාව.
Music in this video
Learn more
Listen ad-free with KZbin Premium
Song
Kundalini Rising
Artist
Haridev feat. Manakandure Pannasara Thero
Album
Chakra Meditation
Licensed to KZbin by
i Musician Digital AG (on behalf of Gauranga Records), and 3 Music Rights Society
#amma_kavi_bana #makandure-pagnasara_himi
#viridu_bana #kavi_bana

Пікірлер: 3 400
@shehanmihiranga-zo1lo
@shehanmihiranga-zo1lo 11 ай бұрын
මගෙඅම්මාට❤බුදු සරණයි.සියලුම.අම්මාලටදෙව්පීහීටයි❤❤❤❤❤
@yohanpereraofficial2596
@yohanpereraofficial2596 6 ай бұрын
එදා වගේම තාමත් ආසාවෙන් අහන්නේ මේ කවි බණ ටික 🔥🥰
@user-xi8no8ct4p
@user-xi8no8ct4p 11 ай бұрын
😢බුදු සරණයි මගෙ අම්මෙ තාත්තේ❤❤😢
@madushikalakshani9820
@madushikalakshani9820 6 ай бұрын
සියලු අම්මා වරුන්ට දීර්ඝයුෂ වේවා 🙏❤️‍🩹❤🌎💫
@taffyhk6116
@taffyhk6116 11 ай бұрын
මගේ අම්මටයි තාත්තයි බුදුසරණයී🙏🙏🙏
@manujaeshan
@manujaeshan 11 ай бұрын
සිත තුල ඇති කරුණා නැත නිම්මා... මගෙ දුක්ගිනි නැතිකර දැම්මා... පෙන්නුවා ලොවුතුරු ගුණ සම්මා... මගේ පණයි මගෙ ආදර අම්මා..... මව් කුස තුල මා සිටි ඒ කාලේ... ඔබගේ හදවත දැනුනි ඒ වේලේ... තිබුණා කැලැන්ඩර ගෙයි මැද සාලේ... බලමින් ඔබ රැක්කා නිති සීලේ... උෂ්ණ දෙයක් කෑවේ නැත අම්මා... සීතලටත් බය වූවා අම්මා... ගමනත් පරිස්සමින් ගිය අම්මා... මගේ පණයි මගෙ ආදර අම්මා..... පන්සලටත් සැදැහෙන් ගිය අම්මා... බණ පද අසමින් සැනසූන අමිමා... සිල් රෙද්දෙන් සිසිලස ලැබූ අම්මා... මගේ පණයි මගෙ ආදර අම්මා.... බලන්න අන්න පුතේ බුදු සාදු... කියමින් ඔබ මට දුන්නා හාදු... මතකෙට එන විට ඔබේ ගුණ විහිදු... නෙතඟින් කඳුළක් වැටෙනවා මුදු... බෝ හිමි ළඟ පැන් කල ගැන අම්මා... පිරිතෙන් බෝ හිමි නෑ වු අම්මා... කුසේ නුත් මා සුවපත් කළ අම්මා... බෝමළුව කී මගෙ ආදර අම්මා... ලොව ඇති මාහා දුක හින්දා අම්මා... කඳුලින් දුක්ගිනි පිටකර අම්මා... පළමු වරට මා හැඬු විට අම්මා... කඳුලින් සිනාසුන මගෙ අම්මා... රත්තරනේ නුඹ මගේ ලෝකය... කියමින් සිනාසුනා නෑ සෝකය... කිසි වෙනසක් නෑ. දවල රැක... අම්මා මා ලඟ පුදුමය ඒකය... පුතේ තාත්තා පෙන්නූ අම්මා... නෑදෑයො මට පෙන්නු අම්මා... පන්සල වෙහෙර ද පෙන්නු අම්මා... මගේ පණයි මගෙ ආදර අම්මා... බුදුන් වඳින්නට හුරු කළ අම්මා... පිරිත් අසන්නට හුරු කළ අම්මා... බණ අසමින් හිස අතගෑ අම්මා... බණ පදයෙකි මට ආදර අම්මා....
@vishmimihirandhu82
@vishmimihirandhu82 6 ай бұрын
❤❤❤❤
@hpcchathuranga6202
@hpcchathuranga6202 4 ай бұрын
45:27
@TravelFootagePorLaFamilia
@TravelFootagePorLaFamilia 2 ай бұрын
Thank you. I heared the poets for the first time in Temple of Buddha during full moon ceremonie in Polonnaruwa. Love the sound of it allot. Thanks for the text I could translate with KZbin translation. 🙏🏽🇱🇰
@Chamod_22
@Chamod_22 2 ай бұрын
❤😢😢
@manorimenaka3636
@manorimenaka3636 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SubhashiniChathurangika
@SubhashiniChathurangika 8 ай бұрын
මගේ අම්මාට හා අනෙකුත් අම්මලාට බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sayurigimhani1204
@sayurigimhani1204 8 ай бұрын
මගෙ අම්මයි අප්පච්චි වගේම මේ ලෝකෙ හැම අම්මෙක්ටම අප්පච්චි කෙනෙක්ටම කෙදිනක හෝ මේ දුක්ඛිත වූ සසරින් මිදී නිවන් දැකීමට මම,අපි සැවොම කරන පින් උපකාරී වේවා 😊🙏
@chathurikapriyadarshanee2247
@chathurikapriyadarshanee2247 Жыл бұрын
ගොඩක් පින්බර කටහඩක් හාමුදුරුවනේ හරිම ලස්සනයි 🙏🙏🙏 🥺
@kaushalyamadushani5162
@kaushalyamadushani5162 9 ай бұрын
ලොව සියලු මව්වරුන්ගේ හිත් වල තිබෙන්නා වූ දුක් ගින්දර නිමේවා...දරුවන් නිසා කිසිදු අහිතක් ඔවුන් හට නොවේවා...!!හිත නිවන කවි බණ දෙසූ හාමුදුරුවන්ට ද ලොව සිටින්නා වූ සියලු මා පිය වරුන්ටද මගේ අම්මටයි තාත්තටයිද මෙය අසන්නා වූ සියලු දෙනාටද උතුම් ජය ශ්‍රී මහ බෝ හාමුදුරුවන්ගේ හා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ශාව හා දීර්ඝායුශ අත් වේවා...!! ❤❤🙏🙏
@ruvidushehara2980
@ruvidushehara2980 7 ай бұрын
මගේ අම්මා ඇතුලුව සියලුම අම්මා වරුන්ට බුදු සරනයි!!....❤
@user-jd6jf6yf4p
@user-jd6jf6yf4p 5 ай бұрын
මගේ අම්මා මට උතුම් වස්තුවක් ❤❤❤❤❤ බුදුසරනයි!!!💝💝💝💝💝💝💝💝💝💝😭😭
@niroshasujani8098
@niroshasujani8098 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@ireshajayakodi2897
@ireshajayakodi2897 2 жыл бұрын
Theruwan සරණයි ape හාමුදුරුවනේ
@dahamisitha4608
@dahamisitha4608 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබටත්
@kavindyasandeepani5504
@kavindyasandeepani5504 7 ай бұрын
සියලු අම්මාවරු පියවරු මතු නිවන් දකීවා 🙏🏻🙏🏻🙏🏻
@anojaudayangani5909
@anojaudayangani5909 5 ай бұрын
මගේ අම්මා ඇතුළු අනෙකුත් අම්මාවරුන්ට දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏 සාදු ... සාදු.... මගේ ❤️❤️අම්මාට ❤️❤️ගොඩක් අදරෙයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamindakumara9433
@chamindakumara9433 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Hfkf Toufjogof Joogkfn hi y. Ieucm Toyhkh
@chamindakumara9433
@chamindakumara9433 3 ай бұрын
❤❤❤
@chamindakumara9433
@chamindakumara9433 3 ай бұрын
❤❤❤
@dinildilmith3664
@dinildilmith3664 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ . sadu sadu saa
@uvipctiks5578
@uvipctiks5578 2 жыл бұрын
රටේ සියලු අම්මාවරුන් බුදු බවත් වේවා දරුවන් කවදාවත් මව්පියන් තනිකරන්න එපා සියලු අම්මවරුන්ටත් සියලුම පියවරුන්ටත් නිදුක් නිරොගි බාවයම ලැබ් සතුටින් ඉන්න ලැබෙවා අපෙ පින්වත් ස්වමීන්වහන්සෙටත් නිදුක් නිරොගි බාවයම ලැබෙවා ම්මලා කියන්නෙ දෙවිවරු ඇත්තටම අම්මලා ගෙදර බුදුන් ය.. අපිට ඇයගේ ලේ කිරි කර අපට පොවා හදා වඩා ගත්තා මතකද ඔබට ?අපි දෙමාපියන්ව. ඇස් දෙක වගේ බලා ගන්න ඕනෙ. 🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් හොද කවි බණක් හාමුදුරුවනෙ. මේ කවි බණ අහද්දී පපුව පිච්චිලා යනවා . බුදු සරණයි හැමෝටම.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ අම්මට තාත්තට වගේම ලෝ වැසි සියලුම අම්මාලා තාත්තලාට නිවනට මග සැලසේවා දීර්ඝායුෂ ලැබේවා❤.............................................♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥දීර්ඝායුෂ ලැබේවා
@jeevanisamanmali
@jeevanisamanmali Ай бұрын
❤❤❤
@NiroshaniChamila
@NiroshaniChamila Ай бұрын
එසේම වේවා
@supunchathuranga6551
@supunchathuranga6551 Ай бұрын
Ammai thaththai 🙏❤
@doc4321
@doc4321 5 ай бұрын
මගේ මෑණියන්ගේ මෙන්ම ලක්වාසී ලෝකවාසී සියලුම මෑණිවරුන්ගේද ඒ උතුම් වූ නිවන් සැපය බොහෝ දුර නොවේවා 🙏
@brindyatheresa-xk8fn
@brindyatheresa-xk8fn 6 ай бұрын
🙏🙏🙏❤❤❤🕊️🕊️🕊️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🕊️🕊️🕊️🕊️🕊️ මං ජේසුගේ දරුවෙක් ,ඒත් මේ කවිය මගේ ජීවිතය වෙලා.....හිත මගේ පසාරු වෙනවා, අහද්දි ,නිවිලා යනවා හිත මගේ ....සතුටින් ,දුකින් ඉද්දි දෙකේදීම,❤❤❤❤❤❤සංගීතයත් එහෙම්මමයි.❤❤❤❤❤❤
@user-tv4yj3op2k
@user-tv4yj3op2k 5 ай бұрын
😢❤
@brindyatheresa-xk8fn
@brindyatheresa-xk8fn 5 ай бұрын
@@user-tv4yj3op2k 🙏🤱🕊️🕊️🕊️🕊️🕊️
@SajeewaSewwandi-wv2tb
@SajeewaSewwandi-wv2tb 2 ай бұрын
❤❤❤
@user-tq4fg5og5f
@user-tq4fg5og5f Ай бұрын
අන්න මිනිස්සු ❤. ජාති බේද නැහැ ❤🙏💝🌎
@saduninisansala1725
@saduninisansala1725 19 күн бұрын
Jathi beda one na agama adahanna therunada oya hoda lamayek 3:35 3:36
@chanakaprashad1368
@chanakaprashad1368 11 ай бұрын
මගෙ අම්මට වගේම මේ ලෝකෙ සෑම මවකටම උතුම් වු නිර්වානය ලැබේවා 🌼💛
@dhanushikasiyabalapitiyage402
@dhanushikasiyabalapitiyage402 4 ай бұрын
❤❤❤❤❤
@user-ez9cy7mf2x
@user-ez9cy7mf2x Ай бұрын
Mage.amma.❤mage.thaththàta❤.hàmadàma.àdarei.màge.àushàth.aran.oya.denna.jiwath.weva.ßiyàlu.màw.warunta.devi.pihitài.
@user-lv4ol4sp7s
@user-lv4ol4sp7s Ай бұрын
🥰❤️💝💖
@ShanikaPriyadarshani-yi8gi
@ShanikaPriyadarshani-yi8gi 27 күн бұрын
🤭🤭🤭🤭🤭🤭🤭🤭
@ShanikaPriyadarshani-yi8gi
@ShanikaPriyadarshani-yi8gi 27 күн бұрын
🤭🤭🤭🤭🤭🤭
@nuwanginavodya756
@nuwanginavodya756 2 жыл бұрын
අම්මා නැත්තම් ඉදලා වැඩකුත් නෑ අපිට ගොඩක් ආදරෙයි මගෙ අම්ම්ට...... බුදු සරනයි මගෙ අම්මට.... දීර්ගායුශ ලෑබේවා මගෙ අම්මට... සාදු සාදු සාදු
@sadunidil2728
@sadunidil2728 2 жыл бұрын
Mage ammata budu saranai
@rawindraprasad8876
@rawindraprasad8876 2 жыл бұрын
මගේ අම්මා මට උගන්වන්න ගොඩක් මහන්සි වෙනවා මගේ පණ දිලා හරි මම එයාව බේරගන්නවා
@gihanprasanna9907
@gihanprasanna9907 Жыл бұрын
අම්මට දීර්ගායුශ ලැබේවා !!!!!!!.
@chamodiwasana4038
@chamodiwasana4038 8 ай бұрын
මගෙ අම්මා මේ වෙලෙ ප්‍රශ්න ගොඩකට මැදි වෙල ඉන්නෙ. ඒත් අපිට තියන ආදරය රැකවරණය පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ. මගෙ අම්මට දීර්ඝායුෂ වේවා! සතුටින් ඉන්න මගෙ අම්මෙ බුදු සරණයි .. ❤🙏
@NilanthaBulto
@NilanthaBulto 3 күн бұрын
❤️😖
@ramaniprera9400
@ramaniprera9400 5 ай бұрын
හාමුදුරුවනේ මෙම කවි ටික හරිම තාලෙත් හරිම මගේ අම්මා ඇතුළු අම්මා වලට දෙවි පිහිටයි
@shakilaperera3441
@shakilaperera3441 2 жыл бұрын
ඇඩෙනවා මගේ අම්මේ මගේ ආයුෂත් අරගෙන මගේ අම්මායි,තාත්ත⁣ායි ඡිවත් වේවා ❤💛💜️💛❤💜️💛💜️❤💜️💛❤💜️💜️❤💛💜️❤💛💜️❤💛💜️❤💛💜️❤💛💜️❤💜️❤💛💜️❤💛💜️❤
@dahamisitha4608
@dahamisitha4608 2 жыл бұрын
බුදුසරණයි දුවේ
@manolikapriyadarshani8178
@manolikapriyadarshani8178 2 жыл бұрын
@@dahamisitha4608 qwskqrxzxxxxxknhhhfccvblsllllhsacbhhsaqdfvczawdweexxxseeeeeeexbjdaCbbbbvxAzvvbnnnbvvcx,c f
@sansala7703
@sansala7703 Жыл бұрын
ඔව් අනේ 🙏❤️
@sansala7703
@sansala7703 Жыл бұрын
❤️💛💜️💛❤️
@M.M.ShehaniMadushika
@M.M.ShehaniMadushika 9 ай бұрын
මට වැඩියෙන් මගෙ අම්මා ජීවත් වේවා!🥺❤❤❤.....බුදු සරණයි🙏
@user-qx5mq6gx7w
@user-qx5mq6gx7w 9 ай бұрын
හැම අම්ම කෙනෙක්ම සතුටින් ඉන්න ඕනා❤ඒ වගෙම හැම මවකටම දීර්ඝායුෂ ලැබෙවා❤❤
@nethmikaveesha7100
@nethmikaveesha7100 2 жыл бұрын
මගේ අම්මාට මෙන්ම සියලු මව්වරුන්ට මෙය උපහාරයක්ම වේවා ! ❤️
@manusha4435
@manusha4435 4 ай бұрын
හරිම ලස්සනයි හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව
@user-yy2gd9zx7e
@user-yy2gd9zx7e 15 сағат бұрын
හාමුදුරුවෝ අපවත් උනාද🙄
@MaduwanthiMaduwanthi-hk1wr
@MaduwanthiMaduwanthi-hk1wr 10 ай бұрын
වචනයට සිමා කරන්න බැරි ලොකයේ ඇති උත්තරීතර බැදිම. අම්මාවරු පියවරු දරුවන්ට දේන ඒ ප්‍රේමය සිමා කල නොහැක. ❤❤❤. සියලුම අම්මා,තාත්තා වරුන්ට දීර්ඝායුෂ ලැබේවා.ආදරෙයි රත්තරං අම්මේ.❤❤❤❤❤
@erandajayakody4640
@erandajayakody4640 2 жыл бұрын
මාගේ අම්මාට අමාමහාන් නිවන් සම්පත්තිය ලැබෙවා🙏🙏🙏🙏🙏🙏
@tharugamini2317
@tharugamini2317 2 жыл бұрын
මගේ පනයි💖💖 මගේ ආදර අම්මා😘😘😘😘😘😘😘
@hashinithakshila6336
@hashinithakshila6336 2 жыл бұрын
හරිම ලස්සනයි බන පදය අපේ හාමුදුරැවන්ගේ
@sunethrakumari1626
@sunethrakumari1626 2 ай бұрын
෴❤​@@hashinithakshila6336
@sumuduroshani9425
@sumuduroshani9425 10 ай бұрын
සියලුම අම්මා වරුන් සුවපත් වේවා.
@chandrapathmakanthi3061
@chandrapathmakanthi3061 9 ай бұрын
මව් සෙනෙහස සදා අමරනීයයි!❤
@chathuryabidusarani3818
@chathuryabidusarani3818 2 жыл бұрын
මගෙ අම්මයි තාත්තායි තමයි මගෙ පන ❤❤🙏🙏
@ayeshasudarshani5006
@ayeshasudarshani5006 2 жыл бұрын
Ow eka aththa
@lotuslotus5254
@lotuslotus5254 2 жыл бұрын
පු
@chathuryabidusarani3818
@chathuryabidusarani3818 2 жыл бұрын
@@lotuslotus5254 moko
@sajininisansala8422
@sajininisansala8422 2 жыл бұрын
Mage ammata mama godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏
@user-eq6ys1eu9o
@user-eq6ys1eu9o 8 күн бұрын
Hi
@ravindusachith2224
@ravindusachith2224 2 жыл бұрын
මතු බුදු වේවා මගේ අම්මා..... ❤️🌎🙏🙏🙏🙏🙏🙏
@mangalikahevage4096
@mangalikahevage4096 10 ай бұрын
මගේ දෙමව්පියො මතු බුදුවේවා ...නිවනින් සැනසේවා ..සියලුම දෙමව්පියෝ සසරින් එතෙර වේවා ...🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@nilushalakmali3437
@nilushalakmali3437 6 ай бұрын
මගේ අම්මාට,තාත්තා ට සහ අනේ කුත් අම්මලා ට තාත්තලා ට දීර්ඝ ආයුෂ ලැබේවා! 🙏🙏 🙏
@SudarmaDissanayaka
@SudarmaDissanayaka 4 ай бұрын
SudarSha ශාන්ති Ridmika
@TishanDinuth
@TishanDinuth 3 ай бұрын
Mage amma thatha budu veva
@nilmininilmini6494
@nilmininilmini6494 Ай бұрын
777777777u77777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777ù7777777777777777777777777777777777777777777777777
@sudarmagayan5066
@sudarmagayan5066 Ай бұрын
අපේ හාමුදුරුවනේ මගේ තාත්තා නැති වෙලා 4 වෙනි අව්රුද්ද ලග එනවා ධර්ම දේශනාවකට aradana කරන්න ඔබ වහන්සේගේ නම්බර් එක ලබා දෙන්න බුදුසරණයි
@SajithaMalinda
@SajithaMalinda 27 күн бұрын
Anivaran❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,................................................................................................................❤
@madushahasini1423
@madushahasini1423 2 жыл бұрын
මගේ අම්මට බුදුසරණයි,,,,,,,,,,,,, ලොවේ සිටිනා සියලුම දෙමාපියන්ට බුදුසරණයි,,,,,,,,,,,,,,,හැම ආත්මයක් ම මගේ අම්මා වේවා,,,,,,,,,,,💕💕💕💕💕💕
@rathanaweera4481
@rathanaweera4481 Жыл бұрын
Me wachanaya kiyu obata theruwan saranayi
@anomjeewaerapriyadarshani5063
@anomjeewaerapriyadarshani5063 Жыл бұрын
වසර
@user-wl3vx9lp6m
@user-wl3vx9lp6m 8 ай бұрын
Theruwan saranai oyage prarthanawata
@ChampikaKokawela
@ChampikaKokawela 7 ай бұрын
❤❤❤❤😢😢😢😢😢❤❤❤ 31:16 31:17
@tpgchandrapala2241
@tpgchandrapala2241 4 ай бұрын
V❤​@@anomjeewaerapriyadarshani5063
@salindaidunil9968
@salindaidunil9968 2 жыл бұрын
මගෙ අම්මටයි තත්තාටය් මම ගොඩක් අදරේය් මගෙ පන🙏🙏😔
@medavimadushikanilmini6835
@medavimadushikanilmini6835 2 жыл бұрын
මගේ පණයි අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@indumacharith6710
@indumacharith6710 2 жыл бұрын
♥♥♥
@lakmaliliyanage2531
@lakmaliliyanage2531 2 жыл бұрын
අමිමා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Its_me_oshyyy3163
@Its_me_oshyyy3163 2 жыл бұрын
Mm
@akilanirmal7493
@akilanirmal7493 9 ай бұрын
සියලුම අම්මා වරුන්ට දිර්ශායු වේවා 🥺🤱💓💓
@user-io3qt8bn9c
@user-io3qt8bn9c 4 ай бұрын
මගේ අම්මයි තාත්තයි තමයි මගේ පන❤❤❤❤🙏🙏
@Sandali4553
@Sandali4553 Жыл бұрын
මගේ අයුශත් අරන් ජීවත් වෙන්න මගේ අම්මේ,හැම බවයකම මගේම අම්මා වේවා❤️😘🌎
@isharapriyadarshani3928
@isharapriyadarshani3928 2 жыл бұрын
මගෙ අම්මා මෙන් ලොක වාසී සියලු අම්මවරුන්ට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
@Tharushi...M...
@Tharushi...M... 10 ай бұрын
එක විනාඩියක් අහන් ඉන්න බෑ ඇස් දෙකටම කදුලු ගලනවා.....සියලු අම්මලා තාත්තලා බුදු වෙන්න ඕනෙ....❤❤❤❤බුදු සරණයි!
@ashokanishshanka681
@ashokanishshanka681 9 ай бұрын
Hama ammek thaththekma budu wenna oni...😢😢😢
@MudithaDamayanthi-fd4on
@MudithaDamayanthi-fd4on 8 ай бұрын
L
@RavinduPrasanna-rw2vp
@RavinduPrasanna-rw2vp 7 ай бұрын
Hi❤😅😊
@RavinduPrasanna-rw2vp
@RavinduPrasanna-rw2vp 7 ай бұрын
Iced ❤😂😅😊😢😮🎉
@RavinduPrasanna-rw2vp
@RavinduPrasanna-rw2vp 7 ай бұрын
Bhswwr 😂😊❤ 23:23
@user-vt7wo7ii1v
@user-vt7wo7ii1v 4 ай бұрын
මෙවැනි කවි බණක් නිර්මාණය කල සාර හාමුදුරැවන්ට පිං🙏🙏🙏🙏
@punchihewagelakminithilank1214
@punchihewagelakminithilank1214 2 жыл бұрын
තෙරුවන් සරනයි !!! ලෝ වැසි සියලුම අම්මලාට තෙරුවන් සරනයි!!! අපේ හාමුදුරුවන්ටත්
@sanjeewakumara6930
@sanjeewakumara6930 Жыл бұрын
ජ0.ජ0
@nandanaupul8566
@nandanaupul8566 Жыл бұрын
බුදු සරණයි
@JananiOmega-br9wi
@JananiOmega-br9wi Жыл бұрын
මම මගේ අම්මට මේ ලෝකෙ අනිත් හැමදේටම ආදරෙයි අම්මෙ මගෙ අම්මට සුමන සමන් දෙවි පිහිටයි ,ලෝකවාසී සියලුම මවුවරුන්ට දීර්ඝායුෂ ලැබේවා!♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘
@tharushaprabhath6353
@tharushaprabhath6353 8 ай бұрын
මගේ ආදරණීය මෑණියන් ඇතුළු ලොව වෙසෙන සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා!! ❤❤ බුදු සරණයි. දෙවි පිහිටයි.
@MaheshErandika-hi2cz
@MaheshErandika-hi2cz 3 ай бұрын
මගේ අම්මාට බුදු සරණයි දෙවි පිහිටයි ❤️🥹🥹❤️❤️
@ginukagithsara9996
@ginukagithsara9996 2 жыл бұрын
මගේ පන අම්මා ❤❤❤❤ සහ පියා❤❤❤❤
@sansala7703
@sansala7703 Жыл бұрын
හැම ආත්මයේම මගෙ අම්මයි තාත්තයි මගේම වෙලා ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@kanthiwijesinghe1511
@kanthiwijesinghe1511 Жыл бұрын
දුක් පීඩා වලින් වෙලෙන සෑම අම්මා කෙනෙක්ම සුවපත් වේවා😘😘🙏💗
@kalumkumara3724
@kalumkumara3724 6 ай бұрын
මගෙ ආදරණීය අම්මාට මෙන්ම ලමයින් වෙනුවෙන් කැප වෙන හැම අම්මා කෙනෙකුට ම දීර්ඝායුෂ ලැබේවා!!!❤❤❤❤
@Sahil_madushanka
@Sahil_madushanka 6 ай бұрын
හැමදාම උදේට මේ බණ පදේ අහලා දවස පටන් ගන්න මං වගේ කට්ටිය ඉන්නවද 🙏❤️
@NanayakkaraChandrika
@NanayakkaraChandrika Ай бұрын
@inokadil7584
@inokadil7584 Жыл бұрын
ලොකයෙ ඉන්න අමිවරැන් සුවපත් වෙත්ව!!!😭😭🙏🙏
@sudarmagayan5066
@sudarmagayan5066 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-mw7su5qc3f
@user-mw7su5qc3f 4 ай бұрын
සියලුම අම්මා වරුන්ට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏 මම මගේ අම්මාට ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@thilakbandara8883
@thilakbandara8883 2 ай бұрын
අම්මට බුදු සරණයි 😂❤😂
@SadeepaLaksan
@SadeepaLaksan 6 ай бұрын
Maga Amma tamai maga Pana 🙏🙏♥️♥️. Maga Loka maga thatha ♥️♥️♥️♥️. 🙏🙏🙏🙏🙏
@dilminimasha5580
@dilminimasha5580 11 ай бұрын
මගෙ❤ අම්මට❤ වගේම❤ අනිත් ❤අම්මලාටත්❤තෙරුවන්❤සරනයි❤❤
@anushamawelage1280
@anushamawelage1280 2 жыл бұрын
අප ගැන හැම විටම සිතන ලෝකයේ සියලු මව් වරුන් සහ පියවරුන් ❤️ නිවන් දකින්න ඕන ඔවුන්ට කවදාවත්ම දුකක් දැනෙන්න එපා සියලු මව් වරුන් සහ පියවරුන්ට බුදු සරණයි ❤️❤️🙏😪 හාමුදුරුවන්ටත් බුදු සරණයි
@dahamisitha4608
@dahamisitha4608 2 жыл бұрын
තෙරුවන් සරණයි
@user-tv2oz9nk8j
@user-tv2oz9nk8j Жыл бұрын
🙏🙏🙏🙏
@GLhamine-sm3iv
@GLhamine-sm3iv 11 ай бұрын
@ChaminduChamindu-mm9uf
@ChaminduChamindu-mm9uf 9 ай бұрын
​@@GLhamine-sm3iv😮😮😢 Abxis iqxkxzx 😂❤
@sunilsantha2255
@sunilsantha2255 8 ай бұрын
Ow
@rasikasusantha631
@rasikasusantha631 10 ай бұрын
සියලුම දෙමාපියන් හට බුදුසරණයි.......
@user-km8fc7vc4l
@user-km8fc7vc4l 4 ай бұрын
සියලුම අම්මලා නිදුක් නීදුක් නීරෝගී වෙවා!
@sachinisuboda7444
@sachinisuboda7444 Жыл бұрын
❤❤❤ හැම අම්ම කෙනෙක්ම නිදුක් නීරෝගි වේවා !🙏
@sldfreefireplayers348
@sldfreefireplayers348 2 жыл бұрын
පලමුවත් අම්මා දෙවනුවත් අම්මා තෙවනුවත් අම්මා මගේ මුලු ලෝකෙම අම්මා❤❤❤
@dahamisitha4608
@dahamisitha4608 2 жыл бұрын
තෙරුවන් සර
@Pavaniakeesha-cd2qk
@Pavaniakeesha-cd2qk Күн бұрын
අම්මා අම්මා අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤😂😂😂😂😂😂❤
@user-nx4ds1ht2x
@user-nx4ds1ht2x 4 ай бұрын
මම මගෙ අම්මාට ගොඩක් ආදරෙයි
@anuhaschamuth3728
@anuhaschamuth3728 2 жыл бұрын
මගේ පනයි මගේ ආදර අම්මා ☺️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sitaranjani4865
@sitaranjani4865 2 жыл бұрын
මගෙ අමමා බුදු වේවා ❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️❤️❤️❤️
@NIMSARAMIX
@NIMSARAMIX 4 ай бұрын
මගේ ලෝකය අම්මා බුදු සරණයි අම්මේ 🪔🙏🌎
@anurawalivita6282
@anurawalivita6282 8 ай бұрын
මගේ අම්මාට මම ගොඩක් අදරෙයි ❤🙏🙏
@niharadinali3631
@niharadinali3631 2 жыл бұрын
අම්මා ලොව්තුරු බුදු වේවා !!!!
@shavapeksha8775
@shavapeksha8775 Жыл бұрын
❤🥺 මේ ලෝකෙ ලස්සන ම වචනය "අම්මා"♥️ ලෝකයට එක් දිනක් විය ඇය වෙනුවෙන්... නමුදු හැම දිනක්ම ඇගේ වෙයි අපි වෙනුවෙන්...🥺♥️
@Mmbrijatmallika
@Mmbrijatmallika 3 ай бұрын
❤❤❤❤❤❤
@Dinesh-kd4px
@Dinesh-kd4px Ай бұрын
@Dinesh-kd4px
@Dinesh-kd4px Ай бұрын
අම්මලාට බුදු සරණයි
@Pavaniakeesha-cd2qk
@Pavaniakeesha-cd2qk Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😂😂😂😂😂😂😂
@Pavaniakeesha-cd2qk
@Pavaniakeesha-cd2qk Күн бұрын
අම්මා ❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@bandara368
@bandara368 10 ай бұрын
මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ටඋපහාරයක්ම වේවා
@AheshikaDenagamasaluwage
@AheshikaDenagamasaluwage 5 ай бұрын
මගේ අම්මා තාත්තා ඇතුළු සියලු ම ලෝක වාසි මව්වරුන් සහ පියවරුන් මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Its_me_oshyyy3163
@Its_me_oshyyy3163 2 жыл бұрын
මගෙ අම්මාට ආයුෂ වැඩි වෙලා සියලු අම්මාලටත් ආයුෂ වැඩි වේවා 😘😘😘😘❤️❤️❤️🙏🙏🙏🙏🙏
@kanthiwijesinghe1511
@kanthiwijesinghe1511 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mahindakumara5710
@mahindakumara5710 Жыл бұрын
Au rakkanthu a wada
@navi2073
@navi2073 Жыл бұрын
ඉක්මන්ට නිවන් අවබෝධ වේවා අපේ හමුදුරුවන් වහන්සේට❤️🙏🙏🙏
@pavankalana
@pavankalana 5 ай бұрын
මගේ අම්මා තමයි මගේ මුළු ලෝකෙම අම්මාගේ අගය දැන් තේරෙනවා මගේ අම්මට සත්තකින්ම මම ආදරෙයි ❤
@sampathsudarshana1865
@sampathsudarshana1865 6 ай бұрын
සාදු !!සාදු !!සාදු !!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-wl7nh8ol1m
@user-wl7nh8ol1m Жыл бұрын
බුදු සරණයි 🙏 මගේ අම්මාටත් 🙏 ලොක වසි සියලුම මවුවරුන්ටත් 🙏🙏💖
@viduvdu3350
@viduvdu3350 Жыл бұрын
මගේ අම්මට වගෙම අනිත් අම්මලාටත් දීර්ඝායුෂ ලැබේවා!!!! හැමෝටම තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandrikaNilmini-jl5uh
@ChandrikaNilmini-jl5uh 8 ай бұрын
😂😂😂😂😂😂😂😢😢😢😢❤❤❤❤❤❤❤
@irundaushal479
@irundaushal479 10 ай бұрын
❤ මගේ අම්මා තාත්තා බුදු වේවා
@user-jd6jf6yf4p
@user-jd6jf6yf4p 5 ай бұрын
අම්මා වරු මතු බුදු වේවා !!"😭😭💝💝💝❤😢❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💝💝💝💝
@nadeeshan....m....9728
@nadeeshan....m....9728 2 жыл бұрын
තේරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ...💕💕
@nishanthilakmali9308
@nishanthilakmali9308 2 жыл бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් ලස්සනයි අම්මා ගැන කියන ඒ කවි ඔබ වහන්සේගේ අම්මා ඇතුලු මේ මුළු ලෝකයේම සිටින්නා වු අම්මා වරුන් නිදුක්, නිරෝගී, සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏
@user-dk9dn6uh9m
@user-dk9dn6uh9m 3 ай бұрын
මගෙ දරු පැටියාව නීරෝගිමත් කර ලැබේවා.බුදු සරනයි
@user-oq5bi9yi6l
@user-oq5bi9yi6l 4 ай бұрын
මගේ අම්මාට තාත්තා ට සහ අනෙකුත් අම්මලා ට තාත්තලා ට දීර්ඝ ආයුශ ලබේව❤❤❤❤
@Pavaniakeesha-cd2qk
@Pavaniakeesha-cd2qk Күн бұрын
අම්මා
@nadeeshan....m....9728
@nadeeshan....m....9728 2 жыл бұрын
සියාලුම අම්මලා ට බුදු සරණයි .💕💕💕💕💕😘😘
@inokapriyadarshani294
@inokapriyadarshani294 2 жыл бұрын
❤️❤️❤️❤️ මගේ පනයි මගේ ආදර අම්මා ❤️❤️❤️❤️
@inokapriyadarshani294
@inokapriyadarshani294 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබෙවා මගේ අම්මටත් අනිත් අම්මාවරුන්ටත් 🙏
@dimuthumadushanka-kj5vc
@dimuthumadushanka-kj5vc 5 ай бұрын
මගේ අම්මාට කවදාවත් දුකක් කරදරයක් නොවේවා,,❤ ආදරෙයි අම්මේ ❤ අම්මාවරුන්ට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Pavaniakeesha-cd2qk
@Pavaniakeesha-cd2qk Күн бұрын
අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අම්මා අම්මා
@buddikabuddika8106
@buddikabuddika8106 2 ай бұрын
මගේ අම්මා ට වගේ මෙය සියලු මව්පියන්ට උපහාරයක් ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@nethminidhilrukshi2314
@nethminidhilrukshi2314 2 жыл бұрын
මගේ පනයි මගේ ආදර අම්මා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-eq6ys1eu9o
@user-eq6ys1eu9o 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-eq6ys1eu9o
@user-eq6ys1eu9o 8 күн бұрын
Hi
@user-eq6ys1eu9o
@user-eq6ys1eu9o 8 күн бұрын
❤️❤️❤️😍💋💋👋🤔🤔🤔
@pasidudananjaya3312
@pasidudananjaya3312 2 жыл бұрын
මගේ අමිමාට බුදුසරනඉ දේවිපිහිටඉ😌❤🚺🌷💕💃🙏🙏🙏🙏🙏🙏🙏
@Denethu2244
@Denethu2244 10 ай бұрын
ඔයාගෙ දුක ටික කාලෙකින් ඉවර වෙයි අම්මෙ එතකන් සතුටින් පරිස්සමින් ඉන්න අම්මෙ ඔයාගෙ සතූට මම හොයලා දෙනවා අම්මා 🥺♥️ අම්මව දැනුනට තරම් විස්තර කරන්න වචනවලට පෙරලන්න බෑ අම්මෙ🖤, අම්මා වෙනුවෙන් මට මේ වචන ටික ඇති අම්මෙ 😭❤️ හැම මොහොතකම මං වෙනුවෙන් ඉන්න මගෙ අම්මට මං ගොඩක් ආදරෙයි..... පණට වඩා වටිනවා මට අම්මා 😭🙏🌹❤️ තමන්ගෙ දරුවො වෙනුවෙන් සියලු දුක් ඉවසන මේ මිහිලොව සියලු මව්වරුන්ගෙ දෑස් සතුටු කදුලින් තෙත් වේවා🥺🙏 එවැනි අම්මා වරුන්ට කල් නොයවා නිර්වානයම අවබෝධ වේවා!!!!!!! 🥺🙏❤️
@notpas7251
@notpas7251 2 жыл бұрын
මගේ අම්මා ඇතුල ලංකා වාසි සියලු අම්මා වරැන්ට දිර්ඝායුෂ ලැබේවා !
@dulanjisathsarani9402
@dulanjisathsarani9402 2 жыл бұрын
තෙරුවන් සරණයි!! සියලු අම්මලාට.🙏🙏🙏
@NiranjalaFernando-uv2md
@NiranjalaFernando-uv2md 8 ай бұрын
අම්මේ, අම්මා මගේ එකම පණයි. මා උපදින හැම ආත්මෙකම ඔයා මගේම වේවා!!!මේ ආත්මයේ මට මේ ගෙවන ණය මට නැවත ගෙවන්න මතු ආත්මයේ ඔයා මගේම වේවා!!!!🙏🙏🙏🙏🙏❤️❤️❤️
@E.g.kevinNethsara
@E.g.kevinNethsara 3 ай бұрын
අම්මායි තාත්තායි තාමයි මුලු ලෝකෙම❤
@sathsaraniwickramarathna9298
@sathsaraniwickramarathna9298 2 жыл бұрын
❤❤❤❤මගේ පණයි මගේ ආදර අම්මා❤❤❤❤
@nelkakalupahana6075
@nelkakalupahana6075 10 ай бұрын
අම්මා කියන්නේ ලෝකයක් 🌎 ♥️😘😘😘😘😘
@user-dk9dn6uh9m
@user-dk9dn6uh9m 3 ай бұрын
මගෙ අම්මාගෙ අසනීප හොද වෙලා හැමදාමත් නීරෝගිමත්ව ජීවත් වේවා
@akashransilu432
@akashransilu432 Жыл бұрын
මම මගෙ අම්මාට ගොඩක් ආදරෙයි ❤❤
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 19 МЛН
ТАМАЕВ vs ВЕНГАЛБИ. Самая Быстрая BMW M5 vs CLS 63
1:15:39
Асхаб Тамаев
Рет қаралды 4,7 МЛН
Balloon Stepping Challenge: Barry Policeman Vs  Herobrine and His Friends
00:28
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 19 МЛН