Amma sandaki (අම්මා සඳකි) - Done for thaththa's 85th birthday. (තාත්තාගේ 85 වන ජන්ම දිනය වෙනුවෙන්)

  Рет қаралды 812

V4(අපි4)

V4(අපි4)

Күн бұрын

Пікірлер: 8
@Chavi76
@Chavi76 5 ай бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා!!! සර්... මගේ ආදරණීය ගුරුතුමියට... තෙරුවන් සරණයි!!!
@chandanaananda2303
@chandanaananda2303 5 ай бұрын
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ
@Erandee
@Erandee 5 ай бұрын
💕💐 Thank you.!!
@chandanaananda2303
@chandanaananda2303 5 ай бұрын
@@Erandee 🙏🙏🙏🙏🙏🙏
@chandanaananda2303
@chandanaananda2303 5 ай бұрын
Fathers’ Heartfelt Humble Plea “Me the Silver Sun of the world where Mom the Moon Your life illuminated by both that Sun & Moon Although hard work protects & nurture you Son Not many poems written to extol fathers’ affection” “Isn’t my blood flowing in your body, Son? I’ve felt the hardship though I didn’t carry you in my womb It’s beyond imagination, that heartfelt love I have on you I couldn’t believe why that blood didn’t turn into milk” Being beside your beloved Mom gave life to you and that makes me your only Sun, a fact I am well aware of, Don’t you perceive the father’s loving kindness? And why does heaven seem to open only for Moms?
@Erandee
@Erandee 5 ай бұрын
This is so beautiful 🥰🙏💕💐
@chandanaananda2303
@chandanaananda2303 5 ай бұрын
@@Erandee 🙏🙏🙏🙏
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 86 МЛН
Ghost Town - Benson Boone, sung by Leihansa & Yovindu Wehalle
2:59
Jaanu | Episode 406 - (2024-09-13) | ITN
20:55
ITN Sri Lanka
Рет қаралды 32 М.
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН