KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පොඩ්ඩක් ඇවුස්සුවා🤣🤣🤣 #for #comedy #slfunny #funny #slcomedy #grandma #ticktock #tiktok #tiktokvideos
7:50
හුදෙක් විනෝදාස්වාදය සදහා පමණයි 🤣🤣🤣 #for #love #slfunny #comedyfilms #vlog #comedyfilms #foryou #slfu
13:26
Cat mode and a glass of water #family #humor #fun
00:22
Леон киллер и Оля Полякова 😹
00:42
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
මේරීව අත් අඩංගුවට 🤣🤣
Рет қаралды 119,616
Facebook
Twitter
Жүктеу
1
Жазылу 112 М.
Munupura_මුණුපුරා
Күн бұрын
Пікірлер: 418
@ramnimn4152
4 ай бұрын
ආච්චි පුළුවන් නම් ඔය මුනූපූරා අල්ලලා හිරේ දන්න අච්චිට නිදහසේ ඉන්න
@omar7239
4 ай бұрын
😂😂😂😂😂 eken ma
@sukannangara1622
4 ай бұрын
😅😅
@Madu-j6e
4 ай бұрын
පව් යකෝ....පාඩුවේ ඉන්න දීපන්කෝ මේරි ආච්චිට.
@batiraja5530
4 ай бұрын
Ane paumalli acchi
@indranisilva6980
4 ай бұрын
@@Madu-j6e ඔව් අනේ
@ajanthakumari2198
4 ай бұрын
ඇත්තටම මුනුපුරා විනෝදෙට හරි මෙි ආච්චිගෙ මතකය අවදිකරන එක හොදයි.මෙි වයසෙ අයට හොද කිුයාකාරකමක්.සතුටුයි ආච්චිගෙ වටසෙ හාටියට මතකය❤️❤️❤️❤️❤️
@JasanthiPerera
4 ай бұрын
Punchi කලෙ තරුණ කලෙ ආච්චි අම්මාගේ ලස්සන ජීවිතය සුන්දර විදිහට මුණුපුර අවදි කරලා දෙනවා ආදරෙයි දෙන්නට ම ගොඩාක් ❤ ❣️❣️❣️❣️❣️❣️❣️
@nilushinilushi5707
4 ай бұрын
පව් අනේ ආච්චි අම්මා සතුටින් තියන්න මුනුපුරා ආච්චි අම්මාව කේන්ති නොකර හොද දෙයක් අහගත්තා නේද ආච්චි අම්මාගෙන් තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ආච්චි අම්මාට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️🥰🥰
@chandraniranasinghe-mk5ft
4 ай бұрын
ආච්චි අම්මාගේ තාත්වික රංගනය විශිෂ්ඨයි.
@Padmaranaweera7206
4 ай бұрын
අයියෝ...ඔය ආච්චි අම්මට කරන කෝලං...හොද මුනුපුරෙක්...ආච්චිටත් පාළුවක් නැ... ඔහොම තමයි ආච්චිලාත් එක්ක සතුටින් ඉන්න ඕන...ආච්චිලා සතුටින් තියන්න ඕන...👍👍
@SharadhaMusicacademy
4 ай бұрын
මට පේන්න හැමදාම එක එක කොලෙට කොලේට අත්සන දාගන්නවා ආච්චිටකියලා😂😂😂😂ඔප්පුවටත් දෙයි වගේ වැඩේ මෙයා😂😂😂
@kamalajaliyagoda9814
4 ай бұрын
Aneeeeee amme oya kollata gahanna barida dekak❤❤❤❤❤❤❤😊
@PereraWpw
4 ай бұрын
අඩො පව් යකො ඔය මනුස්සය
@selwarani4627
2 ай бұрын
ජේසු පිහිටයි අම්මා .♥️♥️♥️👍👍👍🥰🥰🥰
@saumyaperera6788
4 ай бұрын
ඇයි බං පාර්ලිමේන්තුවට පලයංකෝ ,. ඒකෙනේ හොරු ඉන්නේ..... පව් බං ආච්චි 😂😂😂😂😂
@sunethrasooriyaarachchi8692
4 ай бұрын
පව් දෙයියනේ මේ අත්තම්මා😂😂❤❤❤
@lakminidilrukshi6464
4 ай бұрын
හිනාවෙලා බඩත් රිදෙනවා අප්පා
@InakshiSilva
4 ай бұрын
හිනාවෙලා පන යනවා දෙයියනේ.කන බොන ඒවත් හිරවෙනවා මේවාට
@nirmalasamarasinghe2277
4 ай бұрын
Achchi Nam hiredanna epa onna 😁😁😁😁😁😁
@udenikumarihamy5345
4 ай бұрын
හොදම කෑල්ල තමා
@mahindaarachchige1116
3 ай бұрын
Yako marannada hadanne ❤❤❤❤❤
@madusankakurera1218
4 ай бұрын
අනේ මේ කොල්ලා දෙන වදයක් ආච්චිට ,මොනා උනත් ආච්චිට කොල්ලා ආදරෙයි ,එ බව තේරෙනවා ,හොද මුනුබුරෙක් 👍❤️🩹❤️🩹❤️🩹❤️🩹
@indusugathadasa9978
4 ай бұрын
පව් අප්පා..මේ ආච්චි අම්මට නිදහසේ ඉන්න දෙන්නකෝ..ආච්චි අම්මට කියන්න ඕනි ඔයාව අල්ලලා හිරේ දාන්න කියල..😄😄
@jdsnfj1113
4 ай бұрын
😂😂😂😂😂😂 ජෙසු පිහිටයි දෙන්නටම 🙏
@anojiwijesinhe1899
4 ай бұрын
හිරේ නෙවේ...ඔයාගේ ආච්චි ට ඔහොම ගියොත් අංගොඩ යන්න වෙන්නේ 😂😢❤❤
@susilmalawaarchchie7130
4 ай бұрын
ඇත්ත
@ChandimaKumari-d3v
4 ай бұрын
කොහෙද ඔය යං යං කියන්නෙ හැමවෙලාවෙම ..ආට්චිගෙන් ඕන නැති ඒවා අහලා ඇතිතටම පොලීසි ගෙනියයි වගේ 😂
@HiranRanganath
4 ай бұрын
Pawu kollo aachchamma....🌹🌹🌹🌹
@MenikJayasinghe
4 ай бұрын
පුතේ උබ රක්ෂාවක් හොයා ගනින් 😅😅ඔය අම්මට ඉන්න දීලා 🤣🤣
@munaalblushi8551
4 ай бұрын
@@MenikJayasinghe පොඩි ෆන් එකකුත් තියෙනවා... ඒත් පවි අනේ අත්තම්මට.. 😂😂😂
@ayomathushari640
3 ай бұрын
Amore ❤❤❤❤❤❤
@rajanisellasamy7869
4 ай бұрын
❤❤❤❤Meri achchi sweet.
@nuwanwijerathna5712
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආචිචි
@anomaIndrani-e7z
6 күн бұрын
Horkallana😮puluwanda
@champaperera8487
4 ай бұрын
මොනවාද මේ වැඩිහිටියන්ට කරන හිරිහැර ? මේ වැඩසටහන කරන පුද්ගලයා මානසික රෝග පිලිඹද දොස්තර මහත්මයෙකුට පෙන්වන්න . මොහුගෙ දෙමව්පියන් නැද්ද මේ මිනිහට අවවාදයක් කරන්න බලන්න මේ අහිංසක වැඩිහිටියන්ට කරන හිරිහැර ?
@Munupura
4 ай бұрын
තෙරේ චම්පා චුරා ආයා මෙරේ සීතා තුනේ ආයා ආරේ ජිහා චකා චුකා තෙරේ .....🤣
@Thilanka-suddah
4 ай бұрын
@@Munupuratherumak thiyeda 🥲
@saliyarathnayaka5260
4 ай бұрын
අම්මා තාත්තලත් කුණුබක්කියට විසිකරලා ජීවත්වෙන කාළකණ්ණි ඉන්න ලංකාවේ,, මූ ඒ ආච්චිට පුංචි විහිළුවක් තහළුවක් කරලා සතුටින් ඉන්න එක කොච්චර හොදද බං...👍👍
@kodikaragedeepika837
4 ай бұрын
😂😂@@Munupura
@sashikamadhushani7539
4 ай бұрын
උබ ඒක ආමාරුවක් කරගන්න එපා.ඒ ආච්චි සතුටින් ඉන්නේ.උබලා වැඩිහියන්ට සලකපන්කෝ ඊට කලින් එක එක්කෙනාට කියවන්න කලින් මං ජීවිතේට මෙහෙම බැනලා කමේන්ට් කරලා නෑ.ඒත් මං මේ ආච්චි ට ගොඩාක් කැමතියි.මේ විඩියෝ ගොඩාක් හොදයි.දැන් කාලේ ලමයි තමන්ගේ ආච්චි එක්ක කතා කරලා ඉන්න එකත් ලොකු දෙයක්.
@mahindaarachchige1116
3 ай бұрын
Hinakala marei ban api❤😂❤😂❤
@RiziRozaj
4 ай бұрын
God bles mom❤❤❤❤
@floridaflorida6370
4 ай бұрын
Mamanam kiyanne aachchita hiriharayak nawe..eakkath winodayak thamai samahara common walata mama kamathi naha..❤❤❤❤❤🎉🎉
@nishanithilakarathne4030
4 ай бұрын
පිස්සු හොදටම 😂😂😂 අහන ඒව 😂😂
@RaniFernando55.225
4 ай бұрын
අපොයි 😂😂😂😂
@user-uthsara
4 ай бұрын
😂😂 pav ane aththamma😂
@sunethragamage9392
4 ай бұрын
Ane දෙයියනේ හිනා වෙලා pana යනවා 😂😂😂😂😂
@galpatha
4 ай бұрын
Very funny 😂😂😂😂😂😂
@ErandikaDulari
4 ай бұрын
Aiyooo pau achchi😂😂😂
@dilmisankalpana5466
4 ай бұрын
අපි හොරකම් කරලා නෑ බං අනුන්ගෙ මල ඉලව් 😂
@KumaraKumara-ru1fx
4 ай бұрын
පව් යකෝ ආච්චි අම්මා උබට විහිළු උනාට ආදරෙයි යකෝ පැලේන්න
@dilmisankalpana5466
4 ай бұрын
අනෙ පව් පාඩුවෙ ඉන්න දෙන්න ආච්චිට 😂
@ZanT1FF
4 ай бұрын
Hinaynwa yko😂😂😂
@k.a.p.jayasinghepathmasiri5866
4 ай бұрын
❤❤❤❤අම්මා දිර්ඝායු ලැබේවා
@mudaligejayasinha6390
4 ай бұрын
පවි අනේ 😮😮😮😮😮😮😮
@srilanka5317
4 ай бұрын
❤❤pau ane 😂
@IndikaKumari-k2w
4 ай бұрын
ආචිචිට බුදුසරණයි ❤❤❤❤😂
@kumaribandara2442
4 ай бұрын
අනේ හරි පව් මේ ආච්චිට මෙහෙම වද දෙන්න එපා . කේන්ති ගස්සන්න එපා
@RasikaPriyadarshanie-q6s
4 ай бұрын
ඉලඇටත් රිදෙනවා කොල්ලෝ,,😂😂😂
@chandrikchandrik3996
4 ай бұрын
❤🎉😂
@sabakaone3041
4 ай бұрын
ගොඩක් දවසකින් අම්මා ❤❤🥰🥰🥰
@shamashama9802
4 ай бұрын
Hi hi❤❤❤ Mery munuburoooo. Hi
@kumaridasanayaka6465
4 ай бұрын
😂😂😂😂😂😂😂 පව් ආචිචිට මෙහෙම .කරන්න එපා ලොකු
@thinulanethsara3635
4 ай бұрын
❤️🙏👍මෝඩය ඇයි අත්තම්මගෙන් බැනුම් අහන්නේ ඔච්චර 👍බුදුසරණයි
@Doni-u3g
4 ай бұрын
දීර්ඝායුශ ලැබේවා අත්තම්මා ❤බුදු සරණයි
@nishanthishanti4504
4 ай бұрын
Mar pashn😂😂😂😂😂😂😂😂 පරිස්සමෙන් inn budu sarni
@kumarasirimuthumala9428
4 ай бұрын
පව්,කොල්ලො,ආච්චී❤❤❤❤❤
@TharangaBasnayaka-m3d
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@pushapakumarsantha-hl2xx
4 ай бұрын
ආපො බන් වුබ මාර පොරක්❤❤❤❤❤
@sudharmadarshani404
4 ай бұрын
අනේ මරු අප්පා මමනම් හරිම ආසයි වයස අය පැත්තක දාල ඉන්නවට වඩා කොච්චර සුන්දරද
@chandrikchandrik3996
4 ай бұрын
❤😂🎉
@NishaK.a.s
4 ай бұрын
මේරි ආච්චිට හෙන ඔරප්පුව... 😂😂😂😂😂😂
@sarojanisandamali-ee6yr
4 ай бұрын
ඔන්න ඔය මුනුපුරාව හිරේ දාන්න. ආච්චිට කරදර කරනවට.😂 මල පැනල තිබෙන්නෙ ආච්චිට
@chaminkaprameshani7035
4 ай бұрын
අනේ ආච්චි ට ඉන්න දෙන්න. පව් අනේ. ෂෝයි අනේ 😂😂
@NelokaTfeufeu
4 ай бұрын
පව් අනේ ආච්චි ඔයාව තමයි හිරෙ දාන්න ඕනේ බුදුසරණයි ආච්චි ❤️❤️♥️♥️♥️
@malindarms-ng3gv
4 ай бұрын
Pau ana ❤❤❤
@DisanaykaDisanayka
4 ай бұрын
පවි.අපේ.ආචිචි.අමිමා.බුදු. සරණයි❤❤❤❤❤
@sanjeewaperera1427
Ай бұрын
අනේ පව් මේ වගේ ආච්ච් අම්මලාට නිදහසේ ඉන්න දෙන්න මේවා බලනකොට අපිටත් පව්
@achinisenevirathna8047
4 ай бұрын
මේ ආච්චි අම්මා හරිම ආදරනීයයි .මුනුපුරා හිරේ දාන්න ඕනෙ ආච්චි අම්මව මහන්සි කරනවට 😂
@PathmaMalani-dw2ks
4 ай бұрын
මුනුබුරෝ ඔය ආච්චි අම්මව කේන්ති ගස්සන්න එපා දරුවෝ...❤❤❤
@RajaSekhar-wz2cs
4 ай бұрын
හොද වැඩේ අහ ගත්තා නේද 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@DeepikaRajapaksa
4 ай бұрын
Pau ane 😂😂😂
@ekgmenikeekgmenike7396
4 ай бұрын
අනේ පව් අප්පා 😂
@kumuduekanayaka6207
4 ай бұрын
අය්යෝ මේරී නෝනා 🤣🤣🤣🤣🤣පව් අනේ
@sududhoni8763
4 ай бұрын
අනේ අචිචියි අමිමෙි බලාගෙන මුනුපුුරා ගෙදර ඔප්පුවටත් විදිනයිස් ටු මිටි යු කියලා❤❤මරු දෙන්නා
@janajana7879
4 ай бұрын
අම්මෝ හිනා යනවා 😂😂
@floridaflorida6370
4 ай бұрын
Aachi and munupura hari winodai....aassawen balana chanal elkak😂😂😂😂😂❤❤❤
@imeshadamayanthi3735
4 ай бұрын
Okawa danna achchi😂😂😂😂
@HemalathaKumari-n9g
4 ай бұрын
බුදු සරනයි ආච්චි අනේ පවු නියම මුනු බුරා 😁
@madukumari9174
4 ай бұрын
මෙි පිස්සා ගිහින් දාන්න ආචිචියෝ හිරේ මෙි කුකුළා නමි බිත්තර දාන හොර කුකුලේක් පවු මගේ ආචිචි ❤❤ ආදරේයි දිර්ගායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏
@AnomaAnoma-og4rr
4 ай бұрын
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි
@gnanawathidhanapalage2593
4 ай бұрын
😅😅😅😅😅Pauanahinat yanawa
@AruniPriyanthi-t6v
4 ай бұрын
හ්ම්ම් හිනවේ ලස්සනලොක්කු
@JhanuAccount
4 ай бұрын
අනෙ පව් බං අච්ච් අම්මා 😊
@lokuwallamuragechandrapala7956
4 ай бұрын
Pu ලොකු .ආච්චි අම්මා ak.පාර කියලා baya vai❤❤❤❤❤❤
@lakmalifernando4476
4 ай бұрын
මේරි නෝනාට දෙවිපිහිටයි
@magehinaya7040
4 ай бұрын
Pau dheyiyane me mona malliyo
@chandrikasooriyapala1718
4 ай бұрын
Ma kollata pissu❤❤
@samanthajayasinghe9825
4 ай бұрын
මේ අඩෙ පව් ආත්තම්මා මූව ඉරන්න එපා ය😂
@MaddaPerera
4 ай бұрын
Ayyo dayyany 😂 achchi❤,parissamta, budu sarani achchi ammy🙏🙏🏻
@nuwancostha2656
4 ай бұрын
ලොකූ උඹ ආච්චිගෙන් ගුටි කන දවස අත ලඟයි 😂😂😂
@wmranbanda6136
4 ай бұрын
Gotta meri☠️💀🏴☠️👻👽🧟
@NatashaWijeneka
4 ай бұрын
Ane eka nam shook..❤
@nadeekahemali2397
4 ай бұрын
Pawu achchi..😊❤
@මැණික්මැණික්
4 ай бұрын
අච්චි දැන් ඉතින් යන්න තියෙන්නේ ඒක ගමනය් නේද අච්චි 🌹🌹
@FlorenceJayakodi-um3bh
4 ай бұрын
අයියො පව් 😂😂😂😂😂😂😂
@HarshaniNadeeka-r7c
4 ай бұрын
අනේ මුනුබුරෝ ඔය ආච්චිට වද දෙන්න එපා බං.මම නම් බඩ අල්ලගෙන හිනා වුණා.ඇත්තටම මල්ලි ඔයාගේ වීඩියෝ බලන හින්දා ලේ ටිකත් පිරිසුදු වෙනවා.😅😅😅😊😅
@samjewellery3755
4 ай бұрын
Niyama gonek.mu angodin penapu ekek.
@madushabandara3590
4 ай бұрын
බුදු සරණයි ආච්චි .දීර්ඝායුෂ ලැබේවා...❤
@ashenshashmika-o4d
4 ай бұрын
හොදයි මෙක අච්චිගෙ මතකෙ ගන්නඑක මල්ලි මෙ වැඩ සටහන් කරනවකො වයසක කට්ටියට
@Ama30893
4 ай бұрын
අයියෝ මේ කොල්ලා අත්තම්මාගෙන් අහාන ප්‍රශ්න 😅මම කෑම කනගමන් මේක බැලුවේ අත්තම්මා කියන දේවල් වලට හිනා වෙලා මට කෑමත් හිර උනා 😀😀 අනේ පව් අත්තම්මා පොලිසියට යන්න හරිම බයයි වගේ ඊටත් වැඩියෙ ඔයාගේ අම්මාටත් හරිම බයයි වගේ බයද එහෙමත් නැත්තම් ඔයාගේ අම්මාට දැක්වන ගෞරවයද අනේ මන්දා අත්තම්මා වචන දාහයක් කතා කලොත් එකෙන් හයක් විතරම කියවෙන්නේ යන් යන් අම්මා බලාගෙන ඇති කියන එකමයි ඇයි ඒ සමහර විට ඔයාගේ අම්මාට ගොඩාක් ආදරේ ඇති නේද බුදු සරණයි පරිස්සමින් ඉන්න අත්තම්මෙ 😘😘😘😘😘😘
@MaddaPerera
4 ай бұрын
@@Ama30893 😅
@samanmaleewanigasundara7318
4 ай бұрын
Aiyo ආච්චියෙ ඔය කොල්ලට ගහගෙන ගහගෙන යන්නකෝ 😁😁😁.
@PhmalkanthiKanthi75
4 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊
@PriyankaChandani-mp8li
4 ай бұрын
පව් අනේ ආදරෙයි .😂❤😂❤😊 ඔහොම මුනුබුරාල හොයාගන්නත් අමාරුයි
7:50
පොඩ්ඩක් ඇවුස්සුවා🤣🤣🤣 #for #comedy #slfunny #funny #slcomedy #grandma #ticktock #tiktok #tiktokvideos
Munupura_මුණුපුරා
Рет қаралды 48 М.
13:26
හුදෙක් විනෝදාස්වාදය සදහා පමණයි 🤣🤣🤣 #for #love #slfunny #comedyfilms #vlog #comedyfilms #foryou #slfu
Munupura_මුණුපුරා
Рет қаралды 36 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
LIVE 🔴 හිරු සවස 6.55 ප්රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-02-01 | Hiru News
Hiru News
Рет қаралды 6 М.
16:11
ලොකු හාමුදුරුවෝ නයාගෙන් බේරාගත් සුනඛයා | ඌ තිරිසනෙක් වෙලා උදේ හවස බුදුන් වැන්දා #traveltrinco #
Travel Trinco
Рет қаралды 188 М.
8:22
කිරිදිවැල පිංගමුව වැඩිහිටි සමිතිය. වයසට වගේද බලන්නකෝ වැඩ. මෙවැනි වීඩියෝ බලන්න චැනලය subscribe කරන්න
BE&ONE TV
Рет қаралды 25 М.
11:20
ලොකු මහණ උනා 🤣🤣 #for #slfunny #funny #comedyfilms #slcomedy #love #comedymovies #slcomedy #slfuns
Munupura_මුණුපුරා
Рет қаралды 49 М.
59:05
2025 ඔබ නොඇසු වටිනා ධර්ම දේශණාවක් මෙන්න | කාගම සිරිනන්ද හිමි | Ven.Kagama Sirinanda Thero
Daham Amawa
Рет қаралды 215 М.
8:33
පොඩ්ඩයි අවුස්සන්න ඕනේ🤣🤣#for #love #slfunny #vlog #slcomedy #funny #slfuns #foryoupage #sltiktok #1m
Munupura_මුණුපුරා
Рет қаралды 63 М.
40:42
සල්ලි නෑ කියල කෙල්ලගෙ ගෙදරින්🙁 අකමැති උනාට අන්තිමට හැමෝගෙම ඇස් උඩ යනව මේ කොල්ල කරන දේ නිසා! Picture
Picture Bazzare
Рет қаралды 175 М.
5:27
අම්මා අහන්න සාස්තරේ මූන බලලා අත බලලා කීනවා තමයි
Hiru Channel - හිරු
Рет қаралды 8 М.
9:59
Sl Trending Tiktok Video🤣 - හිනාකාලා මැරෙන්න 🤣 #viral #comedy #slfunny #slcomedy #comedyvideos #for
Munupura_මුණුපුරා
Рет қаралды 46 М.
11:23
නිළියකට වඩා ටික්ටොක් එකේ ජනප්රිය මේරි ආච්චිගේ කතාව - Meri Nona SL Oldest Youtuber | Munupura
Nilame
Рет қаралды 239 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН