Ammawarune song with lyrics/අම්මාවරුණේ ගීතය වචනත් සමග

  Рет қаралды 1,547,169

Samudaya Sankalpa

Samudaya Sankalpa

Күн бұрын

#Ammawarune#NandaMalini

Пікірлер: 1 000
@nishamalimadhuka5829
@nishamalimadhuka5829 2 жыл бұрын
මුලු ලෝකෙම ඉන්න දරුවන්ට අම්මාවරුන්ගෙ ගුණ දැනේවා ! සියලුම මව්වරුන් ට උපහාර වේවා ! ❤️🥺
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 2 жыл бұрын
Mn huulapu tharam oya adanawa mage daruwat call karala marenawa kiyala ayeth yanepa marenawa hodai puthe koma iwasuwada manika😭😭😭😭😭😭😱😱😱😤😤😤😤😡😡😡😡😡
@FernandoAnton-d1c
@FernandoAnton-d1c Ай бұрын
ලෝකය වෙනම අතක දුවන්නේ.... ලෝකේ සියළුම දරුවන්ට අම්මාවරුන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@kaveenlakshan9835
@kaveenlakshan9835 Жыл бұрын
මෙලොව සියලු මව්වරුන්ට දීර්ඝායුෂ ලැබේවා ❤🎉
@harshawijerathna8507
@harshawijerathna8507 2 жыл бұрын
රහසේ දුක් වින්ද දරුවන් රජ කරපු ඔටුණු නැති රැජිනයි අම්මා.....
@NandasiriSudasinghe
@NandasiriSudasinghe 10 ай бұрын
Ow❤❤❤😊😊
@pasinduathukorala7796
@pasinduathukorala7796 9 ай бұрын
@rehansineth7976
@rehansineth7976 3 жыл бұрын
ඔබත් බුදු විය යුතුය මෙම ගීත කිවුවාට 💆🤰🤰👧
@gamevideos299
@gamevideos299 3 жыл бұрын
හරි ම ලස්සනයි.☺️ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා.🥺 මගේ අම්මා ඇතුළු මේ ලෝකයේ සියලු අම්මාවරුන්ට සම්මා සම්බුදු සරණයි!🙏
@pasindudilshan9265
@pasindudilshan9265 3 жыл бұрын
සෙනෙහස වැඩි දා සිතද බොළද වේ ලොවම ආදරෙයි කියා සිතෙයි මායවක් වී එහි තනිවු දා අම්මා පමණයි ළග ඉන්නේ....❤️❤️❤️
@wagunasena7511
@wagunasena7511 3 жыл бұрын
මගේ අමිමාට උතූමි නිර්වාන අවබෝධය වෙිවා
@SN19-j1g
@SN19-j1g Жыл бұрын
🙏
@badufern561
@badufern561 3 жыл бұрын
ඉපදීම නතර කලයුතුයි යැයි සිතිම මෙම සිංදුවෙන් කොපමන සිහිවෙනවදා ඒ අම්මා එදා සිට අද නැත යැයි සිහිවනවිට ඇත්තටම මායාවක් වී ..... අපට දැනෙන හැගිම්... ලෝතුරා බුදුරජානන් වහන්සේටත් ධර්මය ප්‍රචාරය කරන මාර්ග පලලාදී අරහත් වහන්සේලාටත් නමස්කාරය...🙏🙏🙏
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
hmm
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
@@janithherath8409 AMMAGE KIMBERASA KOHOMADA😁😁😁😁
@Karunaa0505
@Karunaa0505 Жыл бұрын
🙏🙏🙏
@dammikamadumali997
@dammikamadumali997 10 ай бұрын
මේ සින්දුවේ අර්ථය අපි හිතන දෙය නොවේ ❤️🙏
@praveendananjaya211
@praveendananjaya211 5 күн бұрын
🙏🏻🙏🏻🙏🏻👏
@chakra-7916
@chakra-7916 2 жыл бұрын
ලොවක් සනසන නන්දාමාලිනිය නම් උත්තමාවියනි.ඔබතුමියගෙ උතුම් මව්ගුණයටම මෙම ගීය උපහාරයක්ම වේවා.දිගාසිරි ලැබේවා තෙරුවන් සරණයි
@chamodsasanka9912
@chamodsasanka9912 3 жыл бұрын
ඒ මියුරු හඩ පාන්දර 3යි දැන් මන් අහනවා මේ සින්දුව
@ireshasewwandi
@ireshasewwandi 3 жыл бұрын
ලොකෙම තියෙන වටිනාම වස්තුව තමයි අම්මා කියන්නෙ.කියලා නිම කරන්න බැරි ආදරයත් තියෙන එකම කෙනා රත්තරන් අම්මා විතරමයි❤️🙏
@sujithpiyantha8564
@sujithpiyantha8564 2 жыл бұрын
අනිවාර්ය යෙන් ම
@beautifuldrawing5528
@beautifuldrawing5528 2 жыл бұрын
Ow
@hansikawidanapathirana852
@hansikawidanapathirana852 2 жыл бұрын
Mvvvvvvvvm@@beautifuldrawing5528 v8nbvmuvvvvv
@asankalakruvan..1012
@asankalakruvan..1012 2 жыл бұрын
ඇත්ත 😌
@vishmithapamod952
@vishmithapamod952 2 жыл бұрын
අනිවාරෙන්ම
@sujansanjana350
@sujansanjana350 3 жыл бұрын
🙏ඇස් වලට කදුළු අවා... 🙏 🙏බුදුසරණයි හැමෝටම....!🙏 💯සාදු.. සාදු..💯
@hemanthalalith5909
@hemanthalalith5909 Жыл бұрын
අම්මා ගැන කියන්න කොට මට දුක හිතනවා 🙏🙏🙏🙏🙏🙎🙎👪👪👪👪👪👪
@Karunaa0505
@Karunaa0505 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ නමකගෙන් මමත් දැනගත්තේ, මෙම ගීතය අමාමැණි සම්මා සම්බුදු පියානන් වහන්සේලා ගැන කියවෙන ගීතයක් බව, අපගේ දුක දැකල අපව සසරෙන් එගොඩ කරන එකම අම්මා අමාමෑණි බුදුරජාණන් වහන්සේ🙏🙏🙏
@KK-og5rz
@KK-og5rz 2 ай бұрын
ඒක බොරුවක්. මේ කියන්නෙ අම්මාවරු ගැන මිසක් බුදුවරු ගැන නෙමෙයි. සම්මා සම්බුදු අම්මා වරුනේ කියන්නෙ බුදුවරු හා සමාන අම්මා වරුනේ කියන එකට. " අම්මා වරු නැති දරුවන්නේ, සංකා දුක් කවුදෝ දන්නේ, ඒ දුක දන්නා අම්මාවරුමයි, යම් මතු දිනයක බුදු වන්නේ, සංසාරේ මතු බුදු වන්නේ" බුදුවරු ගැන නම් කියන්නෙ, බුදුවරු මොකටද ආපහු සැරයක් සංසාරේ මතු බුදු වන්නේ.
@MariaFrances-v7p
@MariaFrances-v7p 9 күн бұрын
No this is not true. I will tell you the real story. When Premasiri khemadasa’s mother (my mother’s grandmother) passed away he asked Mr Dharmasi Gamage to write this song as a tribute to his mother. That’s the way this song came.😊
@chamilariyarathna8164
@chamilariyarathna8164 3 жыл бұрын
හිතට වදින ආසම ගීතය ආදරෙයි ලෝකෙ හැම අම්ම කෙනෙක්ටම❤
@ChamariNilushika
@ChamariNilushika 7 күн бұрын
Diwiyat sabama amma wela baba bonskot kirith pewwa 😂😂😂❤❤❣️
@nipunakanchana8364
@nipunakanchana8364 2 жыл бұрын
සියලු අම්මාවරුන්ට ආයුෂ වැඩි වෙන්න ඕන.
@GanastarMadda..
@GanastarMadda.. Жыл бұрын
🙏🙏🙏❤️🙏
@NandasiriSudasinghe
@NandasiriSudasinghe 10 ай бұрын
Ow aniwa ❤❤❤😊
@BBLS85
@BBLS85 3 ай бұрын
❤❤❤❤
@chandrikamanikemanike7684
@chandrikamanikemanike7684 3 жыл бұрын
මගේ අම්මාට බුදු සරනයී . මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕනී.🙏🙏🙏අනිත් අම්මලාටත් බුදු සරනයී.🙏🙏🙏
@lakmax8631
@lakmax8631 2 жыл бұрын
මගේ අම්මාට දීර්ඝායුෂ ලැබේවා❤️
@Manel12345
@Manel12345 3 жыл бұрын
මගේ ආදරනීය රත්තරන් අම්මා මතු බුදු වේවා ..🙏🙏🙏
@rasikanimali2426
@rasikanimali2426 3 жыл бұрын
මගේ අම්මා ඇතුළු සියලු අම්මාවරුන්ට දෙව් පිහිටයි!!!🙏❤💐
@Lyricshouse-f9e
@Lyricshouse-f9e 3 жыл бұрын
👍🏻🙏🏻
@kumareramani1087
@kumareramani1087 3 жыл бұрын
👍👍👍👍
@bevantharoosha7971
@bevantharoosha7971 3 жыл бұрын
🙏 බුදු සරනයි ! 🌸🌸🌸😊
@dmanike6278
@dmanike6278 3 жыл бұрын
🙏♥️
@rasikakarunarathna4042
@rasikakarunarathna4042 3 жыл бұрын
🙏🙏
@onelove5671
@onelove5671 3 жыл бұрын
මගේ අම්මා මතු පතන හැම ආත්මයකම මගේම අම්මා වෙලා ඉන්න ලැබේවා .
@sujithpiyantha8564
@sujithpiyantha8564 2 жыл бұрын
ඇත්තටම 😓😪
@prabuddhiwijesinghe4754
@prabuddhiwijesinghe4754 3 жыл бұрын
මෙම සිංදුවේ වචන පෙළ වගේම සංගීතය අසම සමයි❤️
@rasikakarunarathna4042
@rasikakarunarathna4042 3 жыл бұрын
🙏
@fathinira4075
@fathinira4075 3 жыл бұрын
😭😭 අනේ ඇත්තට ම කදුලු එනවා...මගේ අම්මා ඇතුළු සියලු අම්මාවරුන්ට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
@smartmobilephone5224
@smartmobilephone5224 3 жыл бұрын
ඇත්තටම ඔව්
@rashmikakenula8813
@rashmikakenula8813 2 жыл бұрын
😭😭😭😭😭😭
@Ometh407
@Ometh407 2 жыл бұрын
Ow aththa amma kiyanne deviek
@sujithpiyantha8564
@sujithpiyantha8564 2 жыл бұрын
ඔව් ඔව්
@prasadidiyesha3501
@prasadidiyesha3501 2 жыл бұрын
🙏🙏
@dasunmadusanka5951
@dasunmadusanka5951 2 жыл бұрын
අම්මා වගේම තාත්තාත්,නිවන් දකින තුරුම මගේම අම්මා තාත්තා වේවා,අවසානයේදී නිවන් දකිත්වා ♥️🙏
@AloneWolfCrypto
@AloneWolfCrypto 6 ай бұрын
Matat mage tattawa eka parak thadin allala badagena ibinna asai. Tatte man godak adarei kiyala kagahala tatta issaraha kiyanna asai.
@pahasaradineth1910
@pahasaradineth1910 2 жыл бұрын
ලෝකෙම උතුම්ම වචනය අම්මා යන වචනය. මගේ අම්මා අැතුලු සියලුම අම්මා වරුන් මතු බුදු වේවා.
@nethmiudara7804
@nethmiudara7804 2 жыл бұрын
ආදරෙයි අම්මේ...දීර්ඝායුෂ ලැබේවා...!!! සියලුම අම්මාවරු මතු බුදු වේවා...!!! ❤️❤️❤️
@AD-wh8bq
@AD-wh8bq 3 жыл бұрын
සියලු අම්මාවරුන් බුදුවේවා!❤️
@RASIKA18
@RASIKA18 Жыл бұрын
මගේ අමිමා විතරක් බුදු ෙවිවා
@Chiran931
@Chiran931 3 жыл бұрын
මට නම් මේ ගීත ය ඇඩන්නේ නැති ව අහන්නම බෑ
@vihangipabasara8088
@vihangipabasara8088 2 жыл бұрын
ඉතින් අපි ට මොකද
@rappinglife
@rappinglife 5 ай бұрын
එහෙනම් අහන්නෙනැතුව ඉන්නවකො 😂
@REsT_IN_PEaCE_PP
@REsT_IN_PEaCE_PP 2 ай бұрын
ඇත්තක් ☺️💗
@newilsentiago9650
@newilsentiago9650 3 жыл бұрын
සියළු මවුවරුන්ට උපහාරයක් වේවා ❤️❤️❤️❤️🌺🌺
@bevantharoosha7971
@bevantharoosha7971 3 жыл бұрын
අනිවා.
@slgupthawedamantha838
@slgupthawedamantha838 3 жыл бұрын
ආදරය හිතේන ලස්සන සින්දුවක් ලස්සන නිර්මාණය ක් අම්මා වරුනට උපහාර යක්ම වේවා
@dinujagame3043
@dinujagame3043 2 жыл бұрын
මේ ලෝකයේ සිටින ආදරණීය අම්මාවරුන් මතු බුදු වේවා !😀😀😀❤️💜🧡💛💚💙💟🤍🖤🤎💝💖💗💓
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 2 жыл бұрын
Ubage මරණය වැඩි amathaka නොවේවා me මුළු ලෝකයම korona උවදුරින් midewaaa
@amidukanchana9060
@amidukanchana9060 2 жыл бұрын
මේ ගීතය ගිත අතර ඉහලින්ම ඇති ගීතයකි . ශ්‍රවණය කරන වාරයක් පසා නෙතින් කදුලු ගලනවා මිසිසුන්ගේ හැගිම් සමග ඉතා රමණිය ලෙස ගණුදෙනු කරන ගිතයකි, සියලුම අම්මාරැ මතු බුදු වේවා !!!!!!
@bevantharoosha7971
@bevantharoosha7971 3 жыл бұрын
මගෙ අම්මා මතු බුදු වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐😊😊😊😊🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏 අම්මා. කෙතරම් මිහිරි වචනයක් ද. උපන් දා ඉඳන් කතාකරන වචනයේ අර්තයේ කොතරම් ගැබුරක් ද 😊 නොපෙනෙන දෙවියන් අතරේ මගේ අම්මා සැබෑම දෙවියෙක්.🙏
@anjalisenanayake3635
@anjalisenanayake3635 3 жыл бұрын
Hm 😯😯😯
@rashmikakenula8813
@rashmikakenula8813 2 жыл бұрын
Hmmmm
@sujithpiyantha8564
@sujithpiyantha8564 2 жыл бұрын
ඔයා ගේ අම්මා විතරක් ද
@sujithpiyantha8564
@sujithpiyantha8564 2 жыл бұрын
හැම අම්මා කෙනෙක් ම මතු බුදු වෙවා!
@anulakumari9478
@anulakumari9478 2 жыл бұрын
👍👍👍
@اسامهالمطيري-د3م
@اسامهالمطيري-د3م Жыл бұрын
මේ වගේ මියුරු හඬින් ගිත ගායනා කළ හැකි කිසිවකු වර්තමානයේ බිහිවී natha ඔබ නම් සාදා නොමියෙන ගීත කෝකිලා විය ක් ❤❤❤🎉
@kusumdarmasiri6760
@kusumdarmasiri6760 3 жыл бұрын
හරිම හරිම ලස්සනයි ,ගොඩක් ස්තුතිය .
@bulatha2888
@bulatha2888 3 жыл бұрын
පුංචි කාලේ අහනවා වගේම නැවුම් සිතකින් හැමදාමත් අහන්න පුලුවන්,..මැරෙන තෙක්ම මේ ගීතය අහන එක නතර කරන්න බැරිවේවි,!... අම්මාගේ දරැ නැලවිලි ගීයක් වගේ,... මෙවන් වටිනා ගීයක් නිර්මාණ කල සියලු උතුමන්ට අපගේ හදපිරි ප්‍රණාමය,..
@kavindi_1420
@kavindi_1420 2 жыл бұрын
මගේ අම්මා ඇතුලු සියලු අම්මාවරැ මතු බුදු වේවා.....❤️🙏🌷
@sadasilakisha7485
@sadasilakisha7485 Жыл бұрын
අම්මාවරු මදු බුදු වේවා!❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖❤️❤️❤️
@jeewakasilva8409
@jeewakasilva8409 3 жыл бұрын
වචන නෑ.මෙහි ගුන කතනයට.නංදා මාලිනියනේ ඔබට පින්.ඒ වගේම මේ ගීතයට සකංගීතයෙන් මෙන්ම පද රචනයෙන් හා ගීතය ලියූ .....යන සියල්ලන්ටම පිං.යහපතක්මවේවා.මටද මෙවැනි උසස් නීර්මාණයක් රස විදීමට සලස්වමින් මා මේලෝකයට ප්‍රනයක් ලෙස බිහිකල මාගේ මෑණියන්ටද මාගේ පියානන්ටද පිං අනුමෝඩ්ජන් කරමි..එමෙන්ම ජීවියෙක් මවුකුසක් තුල කලයක් වී මනුස්ස උපතක් ලැබීමට මා පිං කල ඇති නිසා මාහට මැවැනි උසස් නිර්මාන ශ්‍රවනය කිරීමට සැලැස්සවූ මාගේ කර්ම ශක්තීන්ටද පිං අනුමෝදන් කරමි.
@Rokey................
@Rokey................ 2 жыл бұрын
හරිම ලස්සනයි . මගේ අම්මා ඇතුළු සියලු අම්මාවරුන් ට සම්මා සම්බුදු සරණයි ! මතු භවයේ දී බුදු වේවා ! අපව මේ මනුෂ්‍ය ආත්මයකට ගෙන ආ මගේ අම්මා ද , අනෙකුත් අම්මලා හටද මාගේ නමස්කාරය වේවා !
@mashiperera3999
@mashiperera3999 2 жыл бұрын
දස මාසයක් කුස ඇතුලේ රදවාගෙන ඉන්න පුලුවන් උනු සහ සෑම වේදනාවක්ම දරාගෙන මේ ලෝකේට තමන්ගේ දරුවා වදන්න වෙර දරපු සහ වෙර දරන හැම අම්මෙක්ම රත්තරං වස්තුවක්❤️❤️ පාරවල් ගානේ තමන්ගේ ලේ වලින් මේ ලෝකේට ගෙනාපූ දරුවෝ අනාතයෙක් විදිහට අත ඇරලා දාලා යන අය අතරේ රත්තරං හදවත් තියෙන රත්තරං අම්මලා මව් සෙනෙහස දෝර ගලන රත්තරං අම්මලා ඉන්නවා ඒ හැම අම්මෙක්ම මතු බුදු වෙන්ඩ ඕනි ❤️❤️ අම්මා තරම් මේ ලෝකේ කිසිම කෙනෙක් අපිට නෑ 💛
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
Nidi hadawath negituwana Gamage Darmasiri sitha liyawunaa Nandaa Maalaniya apa hadawath handawanaa Khemadaasa devindu hadawath solawanna
@ChamariNilushika
@ChamariNilushika 7 күн бұрын
Biridak kandam awat amme obe puthuge na wenasak wenne🤦‍♀️🙆‍♀️❣️❣️❣️😇😇😇❤❤❤ 👰🤰🤱🤱🤱🤱🤱🎉🎉🎉🎉🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️
@LakmaliBeligaskotuwa-zk3kl
@LakmaliBeligaskotuwa-zk3kl Жыл бұрын
දස මාසයක් දරු කුසයේ දරා ගෙන ලේ කිරි කර පොවා අප කුසගිනිනිවන රත්තරන් අම්මේ ඔබ සසර මතු දා බුදු ම වේවා . එම බුදු මග දිගේ සසර නිම වන තෙක් ගමන් කිරීමට වාසනාව ලැබේවා !!! තෙරුවන් සරණයි !!
@mithunsalman2722
@mithunsalman2722 Жыл бұрын
සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා 🙏🙏❤️🌍
@ජීවක
@ජීවක 2 жыл бұрын
"බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති වුච්චරේ ආහුනෙයියාච පුත්තානං පජාය අනුකම්පකාති" මහා බ්‍රහ්මයා ලෝක ප්‍රජාවට මෙත්කරැණාමුදිතා උපෙක්ඛා පතුරුවන්න යම් සේද, අම්මයි තාත්තයි දෙපල තම දරුවන්ටත් ඒ වගේම මෙත්කරැණාමුදිතා උපෙක්ඛා වඩයි. අහුනෙයිය යනු මහා සංඝරත්නයේ එක් ගුණ විශේෂයක් වුවද තම දරුවන්ට අම්මා තාත්තා වෙත උයාපිහාගෙන දුර බැහැරක සි වුවද ගෙනවිත් දීමට වටිනවා කියා බුදුපියාණන් වහන්සේ විසින් දේසිතයි,. පුබ්බාචරිය යනු,..අම්මා තාත්තා තමයි ළමයින්ට මුලින්ම ගුරු වෙන්නේ අපි පුංචි කාලයේදී මුලින්ම අපට ඇවිදින්න උගන්වන්නේ අම්මාතාත්තා ,.එකම කකුලේ කකුල්දෙකම දාගෙන දඟලනවිට ඇඳුම් නොපිපේ අඳින විට ඉස්සරහ පස්ස මාරු කර අඳින විට හරිවිදියට අඳින්න උගන්වන්නේ අම්මා තාත්තා,.. සෙරෙප්පු සපත්තු වැරදියට දානකොට හරි විදියට පලිඳින්න උගන්වන්නේ අම්මා තාත්තා මුලු අතින්ම කෑම චප්පචහුරැ කරගෙන මූණපුරාගාගෙන කන විට හරියට කන්න උගන්වන්නේ අම්මා තාත්තා,. අත් දෙකෙන්ම අනාගෙන කන විට හරික්රම,යට උගන්වන්නේ අම්මා තාත්තා,.,හරියට වචන උච්චාරණය කරන්න උගන්වන්නේ හරියට කථාකරන්න උගන්වන්නේ අම්මා තාත්තා,,,ඒ නිසා පූර්ව ආචාරිවෙන්නේ ළමයින්ට තම අම්මාතාත්තයි,..ඒ බව දැන අම්මට තාත්තට සැලකුව මැනවි පුබ්බ දේව යනු,.,,.සතුන්ට ගත්විට හිංසාකරනවිට ඒවා පව් කියා හරිගස්සන්න මුලින්ම අම්මාතාත්තයි ,..අපි පුංචිකාලයේ වැඩිහිටියන්ට නොදැනුවත්ව ගහන විට බනින විට පව් කියා ඒවා හදන්නේ අම්මා තාත්තා නේද,.. සත්තුමරන විට නරක වැඩ කරන විට ඒවා නරකයි කියා දෙන්නේ මුලින්ම අම්මාතාත්තායි,,. පින පව කියාදී පින් කරන්න පවු නොකිරීමට මුලින්ම කියාදෙන්නේ අම්මා තාත්තා නේද,,.ඒ නිසා තම දරුවන්ට අම්මා තාත්තා පූර්ව දේව යනුවෙන් බුදුරජාණණ් වහන්සේ දේසනා කර ඇත,.. ඒ නිසා දරුවනේ ඔබ උස්මහත්වූ විට රැකිරක්ෂාකර තනියම හම්බ කරගෙන ජීවත්වන විට අම්මා තාත්තා අමතක නොකරන්න,..මේ ව මතක තබාගෙන අම්මට තාත්තට හොඳින් සලකන සාත්තු සප්පායම් කරන දරුවන් තමයි ඉස්සෙල්ලාම දිව්‍ය ලෝකේ යන බව දිව්‍ය ලෝකෙට යන සෝපානයක් වගේ අම්මට තාත්තට සැලකුම් ගැන සඳහන් කර සෝණනන්ද ජාතකයේද දේසනා කර ඇත,,. ඔබ කෙතරම් උසස් නිලධාරියෙකු වුවද අම්මට තාත්තට පසඟ පිහිටුවා වන්දනා මාන කරන්නට සුදුසුයි,.ඇඳුම් පැලඳුම් ගෙනැවිත් දීමට සුදුසුයි කෑමබීම දුරසිට උයාපියා ගෙනවිත් දීමට සුදුසුයි පූජාවන් කිරීමට සුදුසුයි,..පුණ්‍ය නිධානයක් ගෙදර ඇතිවා වාගෙයි අම්මා තාත්තා ගෙදර තබාගෙන සලකන්නේ නම් ඒ බව නිධිකණ්ඩ සූත්‍රයේදී ද දේසනා කර ඇත,,,සංඝරත්නයේ ගුණයක්වන අහුනෙයිය ගුණයෙන් දෙමාපියන් තබා වදුලේ ඒකයි බුදුරජාණණ් වහන්සේ දරැවනි, ඒනිසා ඔබට කොපමණ අමාරු වුවද සම්බෝලයි බතුයි හෝ කවා වයෝවෘද්ධ අම්මා තාත්තා පෝෂණය කරන්න ආදරයෙන් රැක බලාගන්න,. එය ඔබට බෝහෝ කාලයක් එලොව මෙලොව හිත සුව පිනිස පවතීවි,..
@manuramalinda9575
@manuramalinda9575 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@rumeshchathuranga9225
@rumeshchathuranga9225 3 жыл бұрын
😥😭 දුකයි දුකයි දුකයි... මගේ අම්මා අැතුලු මේ ලොවේ සිටින සියඵ අම්මලාට බුදු සටනයි🙏🏻🙏🏻🙏🏻
@swarnnalatha4289
@swarnnalatha4289 Жыл бұрын
Tamanga අම්මාට ආදරේ අය කෝ ඉන්නවද?😢❤❤🙏🙏🌹
@AshanAmarasinha
@AshanAmarasinha 11 ай бұрын
ouu
@swarnnalatha4289
@swarnnalatha4289 11 ай бұрын
Amma kiyannama maga pana kiyanaaya ok balanna amma tamai maga pana umma ❤❤❤️❤🙏❤❤️❤🙏❤❤️❤❤❤️🙏♥️♥️♥️♥️♥️🥲🥲♥️♥️♥️🥲♥️🥲♥️🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😘😄😘😄
@NandasiriSudasinghe
@NandasiriSudasinghe 10 ай бұрын
Ow anita mage mamata mama adarei I love my mom...❤❤❤😊😍💘💝💖🤎💜💙💚💛🧡❤💗💓💞💕💌👩
@LuxmanLuxman-oq9fv
@LuxmanLuxman-oq9fv 9 ай бұрын
U
@Rabawewe_Ranna123
@Rabawewe_Ranna123 7 ай бұрын
Ow ai
@Sasankarawindu
@Sasankarawindu 2 ай бұрын
අම්මට ආදරෙයි නම් බුදු සරණයි මගේ අම්මා මතු බුදු වේවා 🙏🙏🙏කියන්න
@buddikanishamali1058
@buddikanishamali1058 2 жыл бұрын
මාගේ අම්මා ට ඉක්මනින් සනිප වෙන්න කියලා පුර්ථනා කරන්න ,
@SamudayaSankalpa
@SamudayaSankalpa 2 жыл бұрын
🥺
@sapnahansamali3288
@sapnahansamali3288 2 жыл бұрын
ඔයාගේ අම්මා ඇතුලු මේ ලෝකේ රෝගීව ඉන්න සියලුම අම්මාවරු සනීප වෙන්න ඕන 🥺❤️...... බුදු සරණයි 🙏🙏🙏 අම්මට ❤️❤️
@shehanjayawardena428
@shehanjayawardena428 2 жыл бұрын
ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏 තෙරුවන් සරණ ලැබේවා🙏🙏
@ruwanlaksiri6391
@ruwanlaksiri6391 2 жыл бұрын
සුවපත් wewa
@sutinmatin6433
@sutinmatin6433 Жыл бұрын
අනිවාර්යයෙන්ම මේ මොහොතේ පටන් සියලු දුක් ගිනි නිවේවා! සියලු සත්වයන් නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා !😢😊
@ruwanweerakkody5411
@ruwanweerakkody5411 3 жыл бұрын
අම්මාවරුනේ... අම්මාවරුනේ... සම්මා සම්බුදු අම්මාවරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකින දා සුර ලොව සිට අත පා ඒ කඳුළැලි පිසිනා... අම්මාවරු නැති දරුවන්නේ සංකා දුක් කවුදෝ දන්නේ ඒ දුක දන්නා අම්මාවරුමයි යම් මතු දිනයක බුදු වන්නේ සංසාරේ මතු බුදු වන්නේ අම්මාවරුනේ... අම්මාවරුනේ... සෙනෙහස වැඩි දා සිතද බොළද වේ ලොවම ආදරේ කියා සිතී මායාවක්වී එහි තනිවූ දා අම්මා පමණයි ළඟ ඉන්නේ අම්මා පමණයි ළඟ ඉන්නේ අම්මාවරුනේ... අම්මාවරුනේ... සම්මා සම්බුදු අම්මාවරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකින දා සුර ලොව සිට අත පා ඒ කඳුළැලි පිසිනා... අම්මාවරුනේ... අම්මාවරුනේ...
@sarapremp8376
@sarapremp8376 3 жыл бұрын
😔😔😔😔😔me Amma no 😭😭😫🥺
@bevantharoosha7971
@bevantharoosha7971 2 жыл бұрын
😐😐
@prasadidiyesha3501
@prasadidiyesha3501 2 жыл бұрын
🙏🙏
@niroshakumuduni9239
@niroshakumuduni9239 2 жыл бұрын
😖😞😞
@paththuwa
@paththuwa 18 күн бұрын
දර දඩු කලු ගල් වගේ හදවත් දියාරූ වී ගලන තරම් සන්වේදී කරවන කේමදාස සර් ගේ සන්ගිතය හා නන්දා මාලනිගේ ,මේ සිදුව තරම් සන්වේදී සින්දුවක් ලන්කාවේ ගීත කලාවේ බිහිවෙලා නෑ,බිහිවෙන්නෙත් නෑ..😢❤
@skrj6582
@skrj6582 2 жыл бұрын
ඒ දුක දන්නා අම්මා වරැමයි සංසාරේ මතු බුදුවන්නේ.
@dumindarathnayaka3385
@dumindarathnayaka3385 3 жыл бұрын
සියලුම අම්මාවරැන්ට උපහාරයක් වේවා .මගේ අම්මාත්. 🥲
@dumindarathnayaka3385
@dumindarathnayaka3385 3 жыл бұрын
දෙවි. පිහිටයි
@卡u是啊来呀
@卡u是啊来呀 3 жыл бұрын
ඇසට කඳුලක් ගෙනෙන ගීතයක්
@geethma463
@geethma463 3 жыл бұрын
Ubata pissudha ban
@ravibandara498
@ravibandara498 3 жыл бұрын
@@geethma463 oyati pissu
@Liles2190
@Liles2190 3 жыл бұрын
Yeah I love this song so much 🥺
@卡u是啊来呀
@卡u是啊来呀 3 жыл бұрын
@@geethma463 ගීතයක රසයක් දන්නැති අයට විහිලුවක් වගේ
@samankumara7845
@samankumara7845 3 жыл бұрын
Ow
@sudathgomez
@sudathgomez Жыл бұрын
හැමදාම හැමවෙලේම උදෙට රැට හැම චැනල් ඵකෙ යන්න ඕනා සිංදුව අපේ ජාතික ගීතය වගේම තමායි මෙ ගීතය
@savindihansika350
@savindihansika350 7 ай бұрын
Rathukoho xm english doctor nurse mumbai use karanwad
@jagaththirimanna1043
@jagaththirimanna1043 2 жыл бұрын
මගේ අම්මාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා!
@satheeshsahadevan3491
@satheeshsahadevan3491 6 ай бұрын
அம்மா தாயே அம்மா
@subasinhatharindu3616
@subasinhatharindu3616 3 жыл бұрын
මායවක් වී එහි තනි වූ දා අම්මා පමනයි ළඟ ඉන්නේ...😔❤️
@umamaheswaran5911
@umamaheswaran5911 3 жыл бұрын
💐❤❤❤
@lalithkumara7578
@lalithkumara7578 3 жыл бұрын
ඒක ඇත්ත😔❤️
@gayanakawee6811
@gayanakawee6811 Жыл бұрын
❤❤✨හැමෝගෙම ලෝකේ වටිනාම වස්තුව අම්මා ✨❤❤
@NalakaPushpakumara-y7v
@NalakaPushpakumara-y7v 11 ай бұрын
ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@sarathcooray3670
@sarathcooray3670 11 ай бұрын
අපේ හොඳම ගායිකාව ඔබ තුමියයි.මා අසනීප වී සිටින්නේ. හැමදාම උදේ ට සින්දු අහල මානසික සුවයක් ලබනව.ඔබ තුමියට නීරෝගී සැප සම්පත් ලැබේවා .දීර්ඝායුෂ ලැබේවායි සුබ පතන්නෙමු.
@ruwanchamara8100
@ruwanchamara8100 3 жыл бұрын
අම්මා කියන්නේ ලෝකයට බිහි කරපු කෙන්ක්❤️❤️❤️❤️❤️❤️
@SamanKumara-zv5gf
@SamanKumara-zv5gf Ай бұрын
ලොකෙ උතුම්ම ජාතිය අම්මා
@sahilomalshan5621
@sahilomalshan5621 3 жыл бұрын
අම්මාට ආදරෙ aya ko👵👵
@SamudayaSankalpa
@SamudayaSankalpa 3 жыл бұрын
❤️
@sljoker6200
@sljoker6200 3 жыл бұрын
mama
@Lyricshouse-f9e
@Lyricshouse-f9e 3 жыл бұрын
Mama
@anrkambagala5826
@anrkambagala5826 3 жыл бұрын
අපි ආදරෙයි
@Lyricshouse-f9e
@Lyricshouse-f9e 3 жыл бұрын
♥️
@ChandraLatha-h6d
@ChandraLatha-h6d 5 ай бұрын
සාධු සාධු සාධු උතුම් බුදුපියාන් වහන්සේ අදටත් වැඩසිටියානම් දුක් විදින අපට මෝන තරම් සනසීමක්ද ඵ්ත් බුදු පියානනේ මම හැමදාම ඉතා ආසාවේ මේය බලනවා හිතට ලෝකූ දුකක් ඇතිවේනවා සාධු සාධු සාධු
@battremgunasekara6503
@battremgunasekara6503 3 жыл бұрын
මව්වරුන්ට උපහාරයක්ම වේවා
@SanjayaDesha
@SanjayaDesha Жыл бұрын
Amme mata oyaa nathuwa harima පාළුයි
@dimuthuhansika8165
@dimuthuhansika8165 2 жыл бұрын
හැමදාමත් ආදරේයි අම්මේ මේ සිංදුවට මට ඇඩෙනවා මගේ ලෝකේ මගේ අම්මා 💛❤️💜️💓💕💖💖💕💓💜️💛❤️❤️💛💜️💓💕💖💕💓💜️💛❤️
@swarnailukkubura397
@swarnailukkubura397 3 жыл бұрын
සියලු මෑණිවරුන්ට උපහාරයක් වේවා 🙏🙏🙏🙏
@Rashu.....1111
@Rashu.....1111 11 ай бұрын
තනියම ජීවිතය සටන් කරන්න පුතේ.......... කියල එයා ගියා දිව්‍යලෝකෙට❤❤ මං අද තාමත් ශක්තිමත්ව එයා වෙනුවෙන් සටන් කරනව තනියම සියලු ම අම්මාවරු සුවපත් වේවා ....❤සියලුම දරුවන්ට අම්මාවරුන්ගේ ආදරය නොඅඩුවම ලැබේවා❤❤❤❤❤
@hermione3468
@hermione3468 3 жыл бұрын
ඇයි අනේ මේතරම් ලස්සන අර්ථවත් සින්දුවකට unlike කරන්නේ???😒
@SamudayaSankalpa
@SamudayaSankalpa 3 жыл бұрын
😢
@SebastiyanAnuradhika
@SebastiyanAnuradhika 5 ай бұрын
අම්මා කෙනෙක් ඉදලත් නැහැ වගේ ජීවත්වුන දුවෙක්ට..මේව නිකං විහිළු විතරයි..ඒ වේදනාව තේරැම්කරන්න මේ ලෝකෙ වචන මදි
@naleenrajapaksha8618
@naleenrajapaksha8618 3 жыл бұрын
මගේ අම්මට තෙරුවන් සරණයි
@MGT02
@MGT02 3 жыл бұрын
Mage අම්මා ඇතුළු සියලු අම්මලාට බුදු සරණයි ❤️❤️😘😭
@kasunthilanga1831
@kasunthilanga1831 4 ай бұрын
ම ං අම්මාට ගොඩක් ආදරෙයි මගේ අම්මා තාම මගේ ලොකේ වටිනාම වස්තුව චුටී කාලේ ඉදන් අම්මාගේ දුක වෙදනාව මට දැනුනා මට දැන් වයස 27 මං අම්මෙක් වෙලා මාස 3යි තාම නින්දක් නෑ ඇගේ අමාරු වමනේ කන්න බෑ එක විදියක ඉන්න අපහසු කාලයක් ගත කරමින් ඉන්නේ තාව මාස 9ක් මං ඉවසන්න ඔනී කිය්ලා මතක් වෙද්දී මට දුක ම මගේ අම්මා මාව කොහොම දරාගන්න ඇතිද දරුව්ක් දරා ගන්න එක කොයි තරම්නම් අමාරුද අම්මාට තියෙන ආදරේ කදුලුවලින් පිට වෙන්නේ මටත් නොදෙනිම අම්මෙක්ට තියෙන නය ගෙවන්න කාවදාකවත් බෑ කරන්න පුලුවන් වටිනාම දේ පිනට ලන් කිරිම සන්සාරය කෙටි කර ගන්න උදව් කිරීම කවාදවත් මං මගේ අම්මාව තනි කරන්නේ නෑ අම්මේ අම්මා මං වෙනුවෙන් කරපු හැම දේම මගේ අත් වලින්ම මං කරනවා අම්මේ බුදුන් දැක නිවන් දකින්න ඔනී මගේ පින්වන්ත අම්මා❤
@sapnasonali7486
@sapnasonali7486 2 жыл бұрын
අනේ මගේ අම්මාත් හිටියානම් 🥺😖 හැමෝගෙම අම්මලා ගොඩක් කල් ජීවත් වෙන්න ඕනි.. අම්මෙක් නැති දුක කිසිම දරුවෙක්ට ලැබෙන්න එපා💔
@kumarere5132
@kumarere5132 2 жыл бұрын
😯😯😯💔💔
@pramodhahansika3311
@pramodhahansika3311 Жыл бұрын
😢
@musicprobro-bc8np
@musicprobro-bc8np 5 ай бұрын
අම්මාට ආදරෙයි බොරො ❤️‍❤❤❤
@chandimanilanthi7312
@chandimanilanthi7312 2 жыл бұрын
මගේ අම්මා ඇතුළු සියලු අම්මාවරුන් ට යහපතක් ම වේවා ..සුවපත් වේවා..බුදු සරණයි ..
@lalithWijesinghe-w9z
@lalithWijesinghe-w9z 8 ай бұрын
ජිවිතයක් යනු ආදරය කරැණාව දයාව සෙනෙහස අනුකමිපාව ....කියා නිමකල නොහැකි ⁣සෙනෙහස උතුරන යමි කිුයාවක් වෙි නමි ඒ සැම දිශාවකම ඇත්තේ මවි තුමියනි නුඔම පමණයි .. අමිමාගේ ඒ හඩ ... ඔබ තුමියට ආයුබෝවන් මැණියනි...
@nethminirasha3312
@nethminirasha3312 2 жыл бұрын
ලොකෙ ලොකු ම වස්තුව අම්මා ❤️❤️❤️❤️💕💕
@GaguliThilakatathne
@GaguliThilakatathne 5 ай бұрын
මම දහම් පාසල් තරග වලට කිවුවා
@LasanthaLasantha-g7z
@LasanthaLasantha-g7z 5 ай бұрын
අප්පටසිරි මම හෙට කියන්න ඉන්නේ හෙට තරගනේ
@Adeesha563
@Adeesha563 2 жыл бұрын
සියලුම මව්වරැන්ට උපහාරයක් වේවා !🙏🙏
@SisilaJayarathna-t3p
@SisilaJayarathna-t3p 11 ай бұрын
හිතට දැනෙන ගීතයක්
@roshniperera7465
@roshniperera7465 3 жыл бұрын
මගේ අම්මා බුදු වේවා !!!! 🌹🌹❤️❤️
@RoshaniThilakarathna
@RoshaniThilakarathna 11 ай бұрын
සියලු අම්මාවරුන්ට නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා😢😢😢
@jayalaththhisa6192
@jayalaththhisa6192 Жыл бұрын
හැමෝම කියන්නෙ අම්මට ආදරෙයි කියලා , ඒත වයසට ගියපුගමන් ඒගොල්ලන්ට හරියට රැකවරණය දීලා හරියට බලාගන්නෙ ටික දෙනයි, ඒගැන හිතනකො ගොඩක් දුකයි ..... 😭😭😭
@kasunthilanga1831
@kasunthilanga1831 Жыл бұрын
මගේ රත්තරං අම්මා බුදු වෙවා !!! අම්මාව දලා දුරක වැඩට ආවම අම්මාගේ ආදරය සෙනෙහස දැනේනවා අම්මේ මේ වෙලාවෙත් හොරෙන් අඩනවා අම්මා තරම් මේ ලොකේ කවුරුත් ආදරේ නැ අම්මේ තාත්තාත් නැතුව මේ ලොකේ අපි තුන් දෙනා ලොකු කරන්න ගත්තු දුක වෙදනාව මට මතකයි අපි දැන් ලොකු ලමයි වුනත් තාමත් අපි වෙනුවෙන් නැහෙන තරම් කියල නිම කරන්න බෑ ලැබුනු හැම දේම අහිමි වුනත් අම්මාගේ ආදරේ අම්මා තමයි වෙනස් නොවුනු එකම දේ
@chandrikamanikemanike7684
@chandrikamanikemanike7684 3 жыл бұрын
මගේ අම්මා මතු බුදූ වේවා.🙏🙏🙏🙏🙏
@sarathcooray3670
@sarathcooray3670 11 ай бұрын
මම හරිම ආස කරන සින්දු ව.ඔබ තුමියට හරිම ගරු කරනව.නිදුක් නීරෝගී සැප සම්පත් ලැබේවා. තවතවත් ශක්තිය දිරිය ලැබේවායි සුබ පතන්නෙමු.
@kapilchandu7426
@kapilchandu7426 Жыл бұрын
අම්මව ලබන ආත්මයෙත් හම්බවෙන්න 😭😭😭😥😥😥😍😍😍
@savindihansika350
@savindihansika350 7 ай бұрын
මගෙ අම්මා ඇතුළු සියලු අම්මාවරුන් නිදුක් නිරෝගි වේවා !!!!💟🏆️🎖️️🥇🥈💝💖💗💚😍💔💓😊
@pusphakanthi2661
@pusphakanthi2661 4 жыл бұрын
ආදරේ අම්මා ❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🌹🌹🌹🌹😂😂😂😂
@imeshbuddika5894
@imeshbuddika5894 Жыл бұрын
Mage mulu jiwithema mage amma...mn godaaaak adarei mage ammitaaa,
@udirandu366
@udirandu366 Жыл бұрын
අම්මව ලබන ආත්මයෙත් හම්බවෙන්න 😪😪😪😪😪😪😫😫😪😫😫😫😫
@shanthidesi7504
@shanthidesi7504 2 жыл бұрын
බුදු සරණ යි😘😘🤨😄😚🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈💖💖💖💖💖💖💖💖😚😚😚😚😚😁😁😁😁😁😁😁😁😁😁😀😀😀😀😀😀😀😀😀😀😀😧😧😧😧😦😮😮🤩🤩🤩🤩
@dimuthuhansika8165
@dimuthuhansika8165 2 жыл бұрын
Mama ආසම song ekak mage අම්මාටත් මම ප්‍රාර්ථනා කරනවා මගෙත් ආයුෂ අරන් මටත් වඩා කල් ජිවත් වේවා හැමදාමත් sathutine පරිස්සමෙන් inne budu saranai devi පිහිටයි ❤️💛💜️💓💕💖💖💕💓💜️💛❤️
@D.S.N833
@D.S.N833 Жыл бұрын
නන්දා මලනිය නොසිටියානමි, ගීත ය මෙතරමි සමිප වෙන්නැ, ඇයට දිර්ගායුස පතමු❤❤
@pawanrashmika5971
@pawanrashmika5971 3 жыл бұрын
❤️❤️ආදරෙයි අම්මට❤️❤️
@hirumindaomal6886
@hirumindaomal6886 11 ай бұрын
ඒ මිහිරි හඩට අම්මවයි අම්මගෙ ගුනයි ලස්සනය සිහි වෙනවා.👌 නියමයි
@shanimadu1601
@shanimadu1601 3 жыл бұрын
සම්මා සම්බුදු අම්මා වරුනේ...🙏🙏
@SudharmaNayanakanthi-xg7yb
@SudharmaNayanakanthi-xg7yb 7 ай бұрын
මේ ලෝකේ සිටින සියලු මව්වරැන්ට සම්මා සම්බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏
@kaveenathula5094
@kaveenathula5094 3 жыл бұрын
මව් ගුණ ගී වලින් මම ආසම ගීතය
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
අම්මා පාරට දාන පුතාලා අහන්න ඕනිම කවි බන ටිකක්..
13:20
Pelwaththe Kusala Dhamma Thero - කුසල ධම්ම හිමි
Рет қаралды 708 М.
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,9 МЛН
යශෝධරා දේවිය පිලිබද  කවි පෙලක් #yashodarakavi #fyp #sad #paramibuddihist
19:18
Parami Buddhist Channel (පාරමී බෞද්ධ නාලිකාව)
Рет қаралды 338 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН