Tika Tika Wathura Aragena Polkatuwakata( ටික ටික වතුර අරගෙන පොල්කටුවකට ) - Lyrical Video | ♥🙏 |

  Рет қаралды 574,828

MTUBE - Malaka Mihiran

MTUBE - Malaka Mihiran

Күн бұрын

Пікірлер: 916
@malaka_mihiran
@malaka_mihiran 2 күн бұрын
STOP 🖐️❤️ Slowed + Reverb Music Video වලට කැමති අය මතක ඇතුව මේ චැනල් එකත් Subcribe කරගෙන යමු...👇👇 youtube.com/@sandunvibez
@suramyachinthani
@suramyachinthani 3 ай бұрын
සියලු අම්මාවරුන් සහ පියවරුන් මතු බුදු වේවා❤
@KumariRukmani-v1f
@KumariRukmani-v1f 24 күн бұрын
අමිමෙ❤❤❤❤❤🎉🎉🎉🎉❤❤😍😍😞
@ShehanSadharuwan
@ShehanSadharuwan 3 ай бұрын
මගේ අම්මා මේ සසරින් එතෙර වේවා 🙏❤️‍🩹බුදුන් දැක නිවන් දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🥺
@NimalSenanayake-db5qy
@NimalSenanayake-db5qy Ай бұрын
ඩ්‍ර්ෆ්ග්ග්‍ර්ෆ්හ්ත්ග්ජ්
@nilanthikumari7568
@nilanthikumari7568 4 ай бұрын
සියලුම අම්මාවරු මතු බුදු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sawanidilka6459
@sawanidilka6459 2 ай бұрын
මා වැදු මාපියන් දෙපලට වගේම මේ ලෝකේ සියලුම අම්මාවරුන්ට පියවරුන්ට මතු බුදු වේවා... දිර්ඝායුවේවා.. බුදුන් වදින් අත් දෙකෙන් සියලුම දෙමාපියන්ට දලදා සම්දු සරණයි.. 🙏🙏❤️❤️
@VimalaWijenayaka
@VimalaWijenayaka 4 ай бұрын
සියළු අම්මාවරු මතු බුදු වෙවා❤
@amkarunapalamallika1643
@amkarunapalamallika1643 28 күн бұрын
🙏🙏🙏🙏
@Oshadi-j6j
@Oshadi-j6j 15 күн бұрын
Siyalu Ammavara mathu budu veva❤
@SugathKumara-b8d
@SugathKumara-b8d 3 ай бұрын
මගේ රත්තරන් අම්මා නිවන් දකිත්වා . මගෙ රත්තරන් තත්තාට නිදුක් නීරොගී දීර්ගායුශ ලැබෙවා❤❤❤❤❤
@Thsrushika
@Thsrushika 4 ай бұрын
මගේ අම්මට වගේම අනිත් හැම අම්මා කෙනෙකුගේම දහසක් දුක් පිඩා නිවි සිතට සැනසීම ලැබේවා..🙏 සෑම අම්මා කෙනෙකුටම බුදු සරනයි ! ❤🥺
@shashikalaekanayake6866
@shashikalaekanayake6866 4 ай бұрын
Amma kiyanne ithin manikak. මගේ අම්මා මතු බුදු වේවා!
@AnuhasDineth-mh3fp
@AnuhasDineth-mh3fp Ай бұрын
Fef
@randimaramasinhage
@randimaramasinhage 4 ай бұрын
තාත්තා නැති මට ඒ ආ අඩුව නොදැනෙන්න අම්මා ගොඩක් දුක් වින්දා..🥺❤️‍🩹😔
@gamingrash4972
@gamingrash4972 2 ай бұрын
Oyath mn wagemai😢
@NishaLokuhewage
@NishaLokuhewage 3 ай бұрын
මගේ රත්තරන් අම්මාට බුදු සරනයි 🙏🙏🙏❤
@nishanidamayanthi7755
@nishanidamayanthi7755 4 ай бұрын
සියලුම අම්මාවරු මතු බුදු වේවා 🙏🙏
@ChandanaPushpakumara-c1m
@ChandanaPushpakumara-c1m 4 ай бұрын
සියලුම මව්වරුන්ට. බුදු දහමේ පිහිට ❤❤❤❤❤❤❤
@ThiliniDewmini-le7oq
@ThiliniDewmini-le7oq 4 ай бұрын
මගේ අම්මාටයි තාත්තාටයි මම ගොඩක් ආදරෙයි.ඒ දෙන්නා තමා මගේ හැමදේම . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sasankarawindu
@Sasankarawindu 3 ай бұрын
සියලු මව්පියන් ගේ ලෙඩ දුක් කරදර දුරු වේවා🙏🙏🙏 ❤❤❤❤
@RithmiAyodya
@RithmiAyodya 4 ай бұрын
සියලු මව්වරුන් නිරෝගි වෙත්වා❤🙏
@DhanushkaKostha
@DhanushkaKostha 4 ай бұрын
❤ සියලුම අම්මාව රු මතු බු අවේ වා❤️‍🩹❤️‍🩹🥺🥰😍
@DhanushkaKostha
@DhanushkaKostha 4 ай бұрын
❤සියලුම පියවරු මතු බුදු වේවා❤️‍🩹❤️‍🩹😍🥰🥺
@MKumari-dn3zh
@MKumari-dn3zh 3 ай бұрын
මගේ රත්තරං අම්ම මතු බුදු වේව
@SanduniImashika
@SanduniImashika 4 ай бұрын
❤ආදරෙයි අම්මේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගෙ සුදු රත්තරන් අම්මේ❤😂ආදරෙයි
@yamunayamuna7616
@yamunayamuna7616 3 ай бұрын
❤❤❤😢
@umeshmadushanka3727
@umeshmadushanka3727 4 ай бұрын
Mage raththaran ammai thaththai adarei mage pana dennatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@තරූබබා-ෂ8ඛ
@තරූබබා-ෂ8ඛ 2 ай бұрын
මගෙ මුලු ලෝකෙම මගෙ අම්මයි තාත්තා යි ... මම හරි ආදරෙයි ඒ දෙන්නට .මම හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ එයාලා දෙන්නා පරිස්සමෙන් හැමදාම සතුටින් තියන්න කියලා ... එච්චරයි ....❤
@tharukaidunil3425
@tharukaidunil3425 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයි ඇගෙ උකුල මත අම්මෙ ඔබේ පා පියුමන් සිඹින කොට වැටෙනවා කදුලු මගෙ දෑසින් ඔබෙ නමට...❤ උයලා බත බිමට බෑ සැටියෙම වාගේ බෙදලා පිගානෙට දෙන රන් කැටිය මගේ වෙනදා වගෙ නොවෙයි අම්මෙ බත රස්නේ කියපු ගමන් මට කැව්වා අම්ම මගේ ලේ ටික කිරට හරවා මාහට පෙව්ව දිව රෑ නොබලා මා වෙනුවෙන් වෙහෙසෙව්ව මැදියම් රැයේ දෝතට ගෙන නලවව්ව අම්මෙ ඔබයි කප් රුක මගෙ සැමදාම ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා කුසට අහර ඇතිව නොවෙලු මා වැදුවේ අම්මා කයට නියම සැප නොගෙනලු මා වැදුවේඅම්මා බුදුන් දැක නිවන් දැකමයි ආදර මගෙ අම්මා ගියා ඈත පිටිසරගම් වලට පියා සොයා ගෙනත් මිල මුදලුත් දුන්නු පියා මේ ආකාර සැපතක් මට දුන්නු පියා සම්මා සම්බුදු සරණයි මාගෙ පියා අල්ලා සෙමින් සුරතල් උනු මාගෙ අත මිදුල වටේ සෙල්ලම් කරනවා ඇත සිහිවන විට පිය තුම ඔබෙ පිරුදු අත වාවා ගන්නෙ ගන්නෙ කොහොමද මගෙ බොලද හිත ආ....ආ.....ආඅ.........ආ......ආඅ...........❤❤
@ThilankaNandika-et4oz
@ThilankaNandika-et4oz 3 ай бұрын
@NilankaAnuruddha
@NilankaAnuruddha 2 ай бұрын
හරි ම දුකයි.😢😢😢😢 අම්මට සහ තාත්තාට කිසි දිනක වරදින්න එපා.😢😢😢😢😢
@HarshanijanakiKaushalya
@HarshanijanakiKaushalya 4 ай бұрын
watenawa kadulu mage dasin obe nameta ❤❤❤ siyaluma ammawarun mathu budu wewa ❤🙏🙏
@isharamadushanijayasinghe7509
@isharamadushanijayasinghe7509 2 ай бұрын
බුදු සරණයි.❤❤❤🙏🙏🙏
@BandaraBandara-r4u
@BandaraBandara-r4u 3 ай бұрын
බුදුන් දැක නිවන් දකිමයි ආදර මගෙ අම්ම 🙏🙏🙏🙏🙏🙏
@pgubandusena5703
@pgubandusena5703 4 ай бұрын
මගෙ රත්තරං අම්මා නිවන් දකිත්වා.මගෙ රත්තරං අප්පච්චි ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ❤
@SumithChandrasena
@SumithChandrasena 4 ай бұрын
ඔව්
@KapilaKapila-bh4oh
@KapilaKapila-bh4oh 3 ай бұрын
Ow ❤❤
@SarogiSarogi
@SarogiSarogi Ай бұрын
❤❤😢
@hansgamer321
@hansgamer321 Ай бұрын
මමත් මගෙ අම්මාටආදරෙයි ❤
@JanakaIshan-w9y
@JanakaIshan-w9y 3 ай бұрын
අම්මලා සේරම බුදු වේවා
@rangajeewa6043
@rangajeewa6043 4 ай бұрын
අම්මා තත්තා මෙ ලොව වෙදියෙන්ම අදරෙ
@SithijaNawamina-v1q
@SithijaNawamina-v1q 3 ай бұрын
අම්මේ මන් අම්මට ගොඩක් ආදරෙයි අම්මා ❤❤ i love you amma ❤❤❤❤
@ShiromiBaby
@ShiromiBaby Ай бұрын
The same up wwillJshgs❤❤
@NilukaPriyadarshani-q8b
@NilukaPriyadarshani-q8b 4 ай бұрын
අ ෙප ෙදමාපියන්ට පින්❤
@nishanthisamanmalee3333
@nishanthisamanmalee3333 3 ай бұрын
මගේ අම්මා හොද තැනක් අද ඇති ..රත්තරං අම්මේ ඔයාට අමා මහා නිවන් සුව ලැබේවා😢😢😢❤
@kandybus5675
@kandybus5675 2 ай бұрын
ඔයා පව් ඔයාගේ අම්මා නැතිවුනේ කවදද
@Kwt-k1w
@Kwt-k1w 2 ай бұрын
Anew oya duk wennepa amma hoda thanaka athi 🥺
@Subashini-q6e
@Subashini-q6e Ай бұрын
duk wenna epa
@ChandimaPhone
@ChandimaPhone Ай бұрын
😢
@hanshaninishara-ri5zf
@hanshaninishara-ri5zf 4 ай бұрын
මගේ ආදර අම්මා තාත්තා ඇතුළු ලෝක වාසී සියලුම මව් වරුන්ට හා පිය වරුන්ට උපහාරයක් වේවා❤❤ 🙏🙏🙏
@SumiPriyadarshani
@SumiPriyadarshani 2 ай бұрын
හරි ලස්සනයි අහන් ඉන්න කොට ඇඩුනා ආදරෙයි මගේ අම්මේ ගොඩාආආආආආආක් ♥️🌍
@nilanthithilakarathna-o8m
@nilanthithilakarathna-o8m 4 ай бұрын
Ammata/ Appachchita mama godak adarei❤❤❤❤❤❤❤❤❤
@KavinduNawanjana-n3f
@KavinduNawanjana-n3f 2 ай бұрын
හැම අම්මා කෙනෙක්ම මතු බුදු වේවා 🥺💗🙏
@Chathumadushan2837
@Chathumadushan2837 2 ай бұрын
තාත්තලත් ❤😊
@KumuduniUmeda-fk6gs
@KumuduniUmeda-fk6gs 2 ай бұрын
මගේ අම්මට යි තාත්තා ටයි නිදුක් නීරෝගී සුව චිර ජීවනයම ලැබේවා🥹 🙏🙏
@RusiruPriyashan-jh4eg
@RusiruPriyashan-jh4eg 2 ай бұрын
අම්මා තාත්තා මතු බුදු වේවා❤❤❤❤
@SujiDilhari
@SujiDilhari 4 ай бұрын
Budun deka niwan dakiwaage ammai thaththai.adarei ❤❤❤❤❤❤❤❤❤❤❤
@nishu5111
@nishu5111 3 ай бұрын
Mage raththrn ammata niduk nirogee suwayama labewa🙏 budusaranai mage raththrn ammata ❤
@SadunIshara-nz2by
@SadunIshara-nz2by 4 ай бұрын
සියලුම අම්මාවරු මතු බුදු වේ වා ❤❤,,🙏🙏
@ven.medirigiriyenaradather6481
@ven.medirigiriyenaradather6481 4 ай бұрын
අනර්ඝයි....👌👌👌👌👌
@chandrajayasundara642
@chandrajayasundara642 3 ай бұрын
Mage raththran amma thaththa dennama ada mage laga naha. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏
@OshenSenaz
@OshenSenaz 4 ай бұрын
අම්මට 😂❤ආ දරෙ ඉ 😊😅😮😅😅😅😅😅😅😂🎉🎉🎉🎉😂😂😂😂😢😂😢😂😢😂😂😮😮😮😅😅😅😅😊😊😊😊😮😢😢😢v🎉😂❤❤❤❤❤❤❤❤❤❤❤
@nilakshadeshan8010
@nilakshadeshan8010 4 ай бұрын
මගේ අම්මානම් මගේවෙලා හැම ආත්මෙම ඉපදෙන්න.නැත්තන් මන් සංසාරේම තනිවෙයි🥺❤️ ආත්මයක් තියෙනම් මට ආයේත් ඒ ආත්මෙම අම්මාගේ වෙවා.උප උපන් ජාතිත් අම්මා මගේ වෙවා❤️🖤
@ILOVEYOUPAGEMY
@ILOVEYOUPAGEMY 3 ай бұрын
❤❤❤
@SadhamaliChathu
@SadhamaliChathu Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢
@anuradhapuresuparna
@anuradhapuresuparna 4 ай бұрын
Mawa sasaneta puja karapu mage ammatayi thaththatayi man adatath godak adareyi.aurudu 17ka meheniyak unu mata ammawa godak mathak wenawa.....😞❤❤
@manjulapadipkumara895
@manjulapadipkumara895 4 ай бұрын
මගේ රත්තරං අම්මාට තාත්තා ට දීර්ගායු ලැබේ වා මම මගේ අම්මා ට තාත්තා ට ගොඩක් ආදෙරෙයි❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤❤😢😢😢😢😢😢❤❤❤❤
@DiniduSudarhana
@DiniduSudarhana 2 ай бұрын
මොකටද මේ හිනා මූනු දාන්නෙ
@vijayaratna2773
@vijayaratna2773 4 ай бұрын
Mage rattaran ammata dirgausa labewa. Mage tatta නිවන් dakitwa🙏🙏🙏
@sithumRalshminda
@sithumRalshminda 4 ай бұрын
Mage raththaran ammatath appachchitath dalada samidu pihitai❤❤❤❤❤❤
@pujithahashan3620
@pujithahashan3620 4 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢මේ වෙලාවට දරාගන්න බැ බන්
@janu9087
@janu9087 3 ай бұрын
අනිවාරෙන්ම 😢😢
@gamingrash4972
@gamingrash4972 2 ай бұрын
Ou😢
@PushpaUdayangani-sg3ys
@PushpaUdayangani-sg3ys 2 ай бұрын
@@janu9087 මගේ අම්මා ඇතුළු සියලුම අම්මාවරුන් මතු බුදුවේවා
@bg2195
@bg2195 2 ай бұрын
ඇත්ත😢
@RashmiandHiruni
@RashmiandHiruni 4 ай бұрын
❤❤💝💖💗💞මගේ අම්මා සහ අනිත් අම්මලා මතු බුදු වේවා❤❤❤💗💖💝
@LakshikaGanegoda
@LakshikaGanegoda 4 ай бұрын
මුළු ලෝකේම අම්මා❤❤❤❤
@SapsaraMadhubasha
@SapsaraMadhubasha Ай бұрын
🌹🤍 මගෙ අම්මා 🌹🖤 තාත්තා මතු බුදු වේවා..! 🌎 දීර්ඝායූලැබේවා ඔබ දෙපලට 🙏💐
@inokasamanthi3255
@inokasamanthi3255 4 ай бұрын
Mage raththaran ammayi appachchiyi niwan dakinna oni... age panatika thama e denna 🫂💞💪👨‍👦‍👦🤰
@user-ki4wn8du8z
@user-ki4wn8du8z 3 ай бұрын
Mage. Demawu. Piyo. Athulu. Hama demawu. Piyekuthama. Budu. Saranai 🙏🙏🙏🙏💖💖💖💖💖♥️♥️💖💖💖💖💖💖💖
@SasinduSathsara-ex6dd
@SasinduSathsara-ex6dd 3 ай бұрын
රත්තරන් අම්මා තමයි ජිවිතේ❤
@SuneethaNandani-s3x
@SuneethaNandani-s3x 3 ай бұрын
Mage rattaran ammatai tattatai bs hemadama satutin inna bs ❤love you❤❤
@SudarmaPriyadarshani-s9q
@SudarmaPriyadarshani-s9q 3 ай бұрын
Mama mage ammata godak adareyi❤
@mayurinimesha7702
@mayurinimesha7702 4 ай бұрын
මගේ රත්තරන් අම්මයි තාත්තයි අත්තම්මයි සීයයි ලස්සනට කියනවා අනේ😢😢😢😢😢😢😢😢😢
@mallikakumarihami
@mallikakumarihami 4 ай бұрын
😢😢😢😢❤❤ ane 😢😢😢😢❤❤
@VimuktiDishanayaka
@VimuktiDishanayaka 2 ай бұрын
Siyaluma ammala budu wewa.theruwan Saranai Devi pihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤,,sadu sadu sadu ❤❤❤❤❤❤😍🙂🙂umma godai mage amma niwan dakithwa
@AmaliHemanthika
@AmaliHemanthika 3 ай бұрын
මගේ හා වෙනත් ලමුන්ගේ දෙමව්පියන්ට බුදු සරනයි .දෙවි පිහිටයි.😢
@PradeepaRathnayakaSusiChathu
@PradeepaRathnayakaSusiChathu 2 ай бұрын
මගෙ රත්තරං බුදු අම්මේ ,, බුදුන් දක නිවන් දකින්න මගේ රත්තරං අම්මේ❤
@PrebaniThikshana
@PrebaniThikshana 2 ай бұрын
මගේ රත්තරන් අම්මාට බුදුසරණයි මගේ රත්තරන් තාත්තාට බුදුසරණ ❤️❤️❤️❤️❤️🥰🥰🥰😘😘😘😘😍😍😍❤❤❤❤
@SanjuKanishka-e2h
@SanjuKanishka-e2h Ай бұрын
මෙගේ අම්මාට ත් ❤❤ තාත්තාට ත් දීර්ඝායුෂ වැඩි වෙත්වා ❤❤❤❤❤😢😢❤
@sewwandichathuri8122
@sewwandichathuri8122 3 ай бұрын
Mage ammata budu saranai dilgayusa lebewa amme ❤❤❤
@sewwandimadhushika4706
@sewwandimadhushika4706 3 ай бұрын
මගේ අම්මා සහ තාත්තා නිවන් දකිත්වා😮😮😮😮❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😆😆😅😅😅😅😅
@amandatharushi3358
@amandatharushi3358 4 ай бұрын
Mage raththaran amma thaththa ta theruwan saranai ❤❤❤❤❤
@NeelaNeela-m5l
@NeelaNeela-m5l 4 ай бұрын
ලස්සනයි❤❤
@achalamaduwanthi-b1f
@achalamaduwanthi-b1f 2 ай бұрын
සියලුම මව්පියන්ගේ කරදර ලෙඩදුක් දුරු වේවා🙏🙏
@KapilaKapila-bh4oh
@KapilaKapila-bh4oh 3 ай бұрын
Mage amma thathta sugathiye ipadeva❤️❤️amma thatta
@raneshprasannajith1138
@raneshprasannajith1138 2 ай бұрын
අම්මා බුදු වේවා ! ❤❤
@chamindasampath3925
@chamindasampath3925 4 ай бұрын
මගේ රත්තරං අම්මයි තාත්තයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThanushaManohari
@ThanushaManohari 4 ай бұрын
අම්මටයි තාත්තටයි දෙන්නටම මම ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChamariRathnayaka-c2x
@ChamariRathnayaka-c2x 4 ай бұрын
❤❤❤❤මගෙ රත්තරන් අම්මා සහ අප්පච්චි
@sajeewanipavithra8745
@sajeewanipavithra8745 4 ай бұрын
Mage raththaran amma,thaththa mathu buduveva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ my love
@ravindudilshan7882
@ravindudilshan7882 5 ай бұрын
අම්මා තමයි මගේ ලොකේ ආදරේ යි අම්මෙ හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nadeemal-x8h
@Nadeemal-x8h 5 ай бұрын
අම්මා පමණක් නෙවෙයි තාත්තාට
@RuviniRuvini-xw5jb
@RuviniRuvini-xw5jb 4 ай бұрын
Ethakota appachchii
@ajithkumara6779
@ajithkumara6779 4 ай бұрын
Maru
@shalinithathsarani-s3x
@shalinithathsarani-s3x 18 күн бұрын
අසම සම උත්තරීතර ප්‍රේමවන්තිය තමයි මගේ අම්මා..🥺❤️
@Sasankarawindu
@Sasankarawindu 3 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@samsunggalaxy8497
@samsunggalaxy8497 3 ай бұрын
අමිමායි තාත්තායි ට මම අාදරෙයි ❤ එ දෙන්නා ට සම්මා සමිබුදු සරනයි😢😢😢😢😢❤❤❤
@muthuellawala4171
@muthuellawala4171 5 ай бұрын
මගෙ අම්ම නිවනින් සැනසේවා 🙏🙏🙏
@MalinduChasmika
@MalinduChasmika 4 ай бұрын
Mage ammai taththai ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@D.m.madumaBandara-h6j
@D.m.madumaBandara-h6j 2 ай бұрын
මගේ අම්මා තමයි මේ ලෝකයේ රත්තරන් අම්මා❤❤❤❤
@wajirasuranga4140
@wajirasuranga4140 3 ай бұрын
මමත් maga අම්මාට Adrae❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IsuruDarshana-u3i
@IsuruDarshana-u3i 18 күн бұрын
අම්මා, තාත්තා බුදු වෙන්න ඕනේ😊😊😊
@SubashiniJayasinghe-f4d
@SubashiniJayasinghe-f4d 5 ай бұрын
Pau amma❤❤
@DilupaKalyani
@DilupaKalyani 3 ай бұрын
අම්ම අප්පච්චි ❤️❤️❤️❤️❤️ මෙ ලෝකෙ වටිනම වස්තුව මගේ 💫
@AntonyAntonypol-d4n
@AntonyAntonypol-d4n Ай бұрын
Hi
@ThenushaNimsara
@ThenushaNimsara 5 ай бұрын
Mage Sada Wagema Iru Uneth Mage Amma 💑💑💑💑 💜💓💛 I LOVE MOM💜💓💛
@anuradasinghabahu7156
@anuradasinghabahu7156 18 күн бұрын
සියළු අම්මාවරු නීරොගී වේවා
@PriyanthiPriyanthi-m8d
@PriyanthiPriyanthi-m8d 6 ай бұрын
අම්මා තමයි හැම දෙම❤❤
@malaka_mihiran
@malaka_mihiran 6 ай бұрын
❤️❤️❤️
@sakirasanoj
@sakirasanoj 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PriyanthiPriyanthi-m8d
@PriyanthiPriyanthi-m8d 5 ай бұрын
@@sakirasanoj අම්මා තරම් වෙන කිසිම දෙයක් නැනෙ❤❤❤❤❤❤
@UpulUdayakumara-pq9kb
@UpulUdayakumara-pq9kb 27 күн бұрын
❤❤❤❤ ඇඩෙනවා
@KasunChinthaka-m9n
@KasunChinthaka-m9n 3 ай бұрын
මගේ රත්තරං අම්මටයි ,❤ තාත්තටයි❤ සම්මා සම්බුදු සරණයි❤ ආදරෙයි හැමදාමත් බුදු සරණායි ❤
@NuwanSameera-h2i
@NuwanSameera-h2i 4 ай бұрын
Sadu sadu. Sadu
@SarojaDewi-bz1on
@SarojaDewi-bz1on 26 күн бұрын
අම්මේ තාත්තේ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ඊලග ආත්මයත් මගේ දෙමවුපියන් වන්න බුදු සරනයි❤❤❤
@SarojaDewi-bz1on
@SarojaDewi-bz1on 13 күн бұрын
😅
@abcperera4589
@abcperera4589 2 ай бұрын
බැලුම අම්මා වලින් සහ පියවරු මතු බුදු වේවායි කියා ප්‍රාර්ථනා කරනවා😅
@ImalshaDeshani-ww7kl
@ImalshaDeshani-ww7kl 5 ай бұрын
❤❤
@UdeniSagarika-ve5qj
@UdeniSagarika-ve5qj 2 ай бұрын
සියලුම අම්මලට බුදු සරනයි❤❤❤❤❤😢😢😢
@raneshprasannajith1138
@raneshprasannajith1138 2 ай бұрын
පියා බුදු වේවා !!
@raneshprasannajith1138
@raneshprasannajith1138 2 ай бұрын
පියා බුදු වේවා ! ❤❤❤
@kaveenjayathu2265
@kaveenjayathu2265 2 ай бұрын
මගේ අම්මලා දෙන්නම මතු බුදු වේවා 🙏🌸♥️
@HiroshaniPerera-qt8zt
@HiroshaniPerera-qt8zt 5 ай бұрын
අපි ට 😭 දුකයි අමිමා ගැන කියනකොට😢😪
Mau guna gi wandana මව් පිය ගුණ වන්දනා
19:09
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
අම්මා ගැන ගීත පෙලක් එක දිගට
20:10
Miusic වයිමා
Рет қаралды 636 М.
අම්මා පාරට දාන පුතාලා අහන්න ඕනිම කවි බන ටිකක්..
13:20
Pelwaththe Kusala Dhamma Thero - කුසල ධම්ම හිමි
Рет қаралды 642 М.
යශෝධරා දේවිය පිලිබද  කවි පෙලක් #yashodarakavi #fyp #sad #paramibuddihist
19:18
Parami Buddhist Channel (පාරමී බෞද්ධ නාලිකාව)
Рет қаралды 228 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН