අම්බුලුගල කුමාරයා සහා ජෝතිය සිටාන | Ammbulugala Kumaraya | Unlimited History Sri Lanka 143 - 02

  Рет қаралды 7,902

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 60
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
හම්මෝ ඒකාලෙයි මේ කාලයේ කියලා වැඩි වෙනසක් නැහැ දේශපාලනය.හැම දාම වගේ අදත් ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන් උනා.අද තමයි comment එකක් දැම්මේ.හරිම රසබරව ඉදිරිපත් කරනවා.පිටරටක රැකියාවක් කරන මා ඒකාකාරී ජීවිතයෙන් පොඩ්ඩක් හරි මිදෙන්නේ මෙම වැඩසටහනෙන් හා ධර්ම ශ්‍රවණය කිරීමෙන් පමණයි.ඹබතුමන්ලා දෙදෙනාටම ගොඩාක් පින්.
@podimenikepathirage3725
@podimenikepathirage3725 Жыл бұрын
Q
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
@@podimenikepathirage3725 What does Q mean?
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
එදා සපුමල් කුමාරයා එක්ක යාපනේට ගියා අපෙ සින්හල සෙන්පති වරු දෙදෙනෙක්. මේ දෙදෙනාට 6 වැනි පරාක්‍රමබාහු රජු ඒ කරපු සේවයට නම්බුනාම දුන්නා. දුන්නේ ඒ වීර ක්‍රියාව සදහන් කල කස්තාන කඩු දෙකක්. මේ දෙදෙනාම පසුව පෘතුගීසි හමුදාවල මුදලිවරු දෙදෙනෙක් ලෙස සේවය කලා. අති දක්ශ සටන් කාමියෝ දෙදෙනෙක්. මොහුන් පසුව මේ කස්තාන කඩු දෙකම කෝට්ටෙ කෞතුකාගාරය ට දුන්නා. එකක් කලින් නැතිවුනා. අනික මීට වසර 10/15 කට පෙර සින්හල බෞද්ධය දේශපාලකයෙක් හොරකම් කලා. මේ කඩුව ලැබිලා තිබුනේ de fonsekas කියන පවුලට. අනිත් කඩුව මට මතක විදියට de Mel හරි de mendis වගෙ.
@isha906
@isha906 Жыл бұрын
ඉතිහාසයේ ලස්සනම අවධියක් පසු කරන්නේ...❤❤
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
ජෝතිය සිටුගේ නියම නම දැන ගත්තේ මේ වීඩියෝ එකෙන් පස්සේ. ගොඩක් වැදගත් මේ වැඩසටහන...
@wasanthasenapathige9710
@wasanthasenapathige9710 Жыл бұрын
ඔබ දෙපලගේ මේ සේවය විශිෂ්ටයි . මේ ජාතික කතාව ඔබ නතර කරන්න බලාපොරොත්තු වන්නේ ඉතිහාසයේ කොතනින්ද?
@kasunwickramasinghe488
@kasunwickramasinghe488 Жыл бұрын
උලකුඩය දේවිය වෙන්නේ ලෝකනාතා කුමරිය ඇය විවාහ වෙන්නේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි නන්නූරු තුනයාගර් සමග ඒ විවාහයට පසුව ලෝකනාතා උලකුඩය දේවිය බවට පත්වෙනවා.
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 Жыл бұрын
🙏🙏💐❤️ අරගලයට ජයවේවා NPP ජයවේවා ..
@ThivanthaHarischandra
@ThivanthaHarischandra Жыл бұрын
මම තමයි ලෝකෙ වැඩියෙන්ම ගුගල් මැප් කන්ට්‍රිබියුෂන් කරල තියෙන්නෙ. ලෝකෙ රටවල් 200කට වැඩි ගානක මිලියන 20කට වඩා කරනවා. ලංකාවෙ ඒ ගැන දන්නෙ මාව දන්න කීපදනා විතරයි. හැබැයි, වෙන රටවල් ගානකින් මගේ උපදේශන සේවා අරගෙන තියනවා ගුගල් මයි බිස්නස් එක ගැන.
@MRPRAZA2
@MRPRAZA2 Жыл бұрын
වීඩියෝ දානකොට හරියට වීඩියෝ එකේ අංක දාන්න .. ගොඩක් ඒව පිළිවෙලක් නැ .. මුල සිට බලන අලුත් අයට එක ලොකු ප්‍රශ්ණයක්
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@erandadesilva1922
@erandadesilva1922 Жыл бұрын
මම ආසම යුගය කොට්ටේ සහා නුවර යුගය❤❤
@abeyrupika
@abeyrupika Жыл бұрын
මමත් එයෙමයි😅
@kamalabeysinghe7451
@kamalabeysinghe7451 Жыл бұрын
@Eranda… reason?
@kashmikaakash
@kashmikaakash Жыл бұрын
නුවර යුගය ට ආස ඉතින් එදහෙළදිව නොබලපු අය
@devikaekanayake-km9ch
@devikaekanayake-km9ch Жыл бұрын
Ullakudaya devige samiya Nanthur thoonayR kathragamin hamuwuna kiyalada ithihasaya kiyanne,
@kusalvimukthi9272
@kusalvimukthi9272 Жыл бұрын
💟💟
@vesmibestor8066
@vesmibestor8066 Жыл бұрын
හයවෙනි පරාක්‍රමබාහු රජුට පිරිමි දරුවො නැතිව ඇති. එහෙම වෙන්න බැරිද..
@devikaekanayake-km9ch
@devikaekanayake-km9ch Жыл бұрын
Me puthala 2ta kumburu akkara6000k godin sathspum8kata asaan a boomiyak wasale thanathuru rajabhanda, wasagam labadeela,thiyanawa,
@Historychap53391
@Historychap53391 Жыл бұрын
එතකොට හයවන පරාක්‍රමබාහු රජතුමාද වැඩිම කාලයක් රට ස්ථාවරව පාලනය කලේ. පොඩ්ඩක් ඒක විස්තර කරලා දෙනවද???
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
තොටගමුවේ හාමුදුරුවෝ 6වෙනි පරාක්‍රමබාහු රජු හදාගත්තු පුතෙක් නේද?වෑත්තෑවේ හාමුදුරුවෝ තොටගමුවේ හාමුදුරුවන්ගේ ගෝලයෙක් නම් වෑත්තෑවේ හාමුදුරුවෝ කලින්ම චිනයට ගියා කියන කතාවේ පරස්පරතාවයක් තියෙනවා නේද
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
ඔබතුමා නොකියා කියනා දේ මට තේරෙනවා. මේකත් අර කැලනියේ නයා ගෝටාබයට ආගමික උරුමයක් ලබා ඩ්ගුන්නා වගේ. උලකුඩය් දේවිගේ පුතාට වඩා සුදුසුකම් ඇති අය එදා රාජසබාවේ ඉන්න ඇති. ඔහුනට වඩා වැඩි උරුමය්ක් උලකුඩය් දේවිගේ පුතාට ලබා දීමට දෙවියොත් කැමැති මේ ලමයාට කියලා මහජනතාව අන්දන එක . බැලින්නන් රාහුල හාමුදුරුවෝ මාර කඩේ යෑමක් නේ ගිහිල්ලා තියෙන්න්. මට තේරෙන විදියට නම් මේ සන්දේශ්‍ය ලියන්න ඇත්තෙ ලමයා ලැබුනායින් පස්සේ. ඒක මහජනතාවට නොකියා දෙවියෝ තා මේ දරුවා ලබා දුන්නේ කියා රට වැසියන් ඇන්දීමක් කලේ.
@chamilamax
@chamilamax Жыл бұрын
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤️❤️🙏
@salindabandara2845
@salindabandara2845 Жыл бұрын
🙏🙏🙏🙏🙏👨‍👩‍👧👨‍👩‍👧
@jgoictdepartment7889
@jgoictdepartment7889 Жыл бұрын
🙏
@tissayapa8667
@tissayapa8667 Жыл бұрын
කොන්තගංතොටුපල පිහිටා ඇත්තේ කොටුවෙිගොඩ රාජගිරියේ බව ඔප්පු කිරිමට සාක්ෂි ඇත. 1500 දි ⁣එදා කොන්තගංතොටුපල ට අද කොටුවෙිගොඩ යන නමින් හදුන් වා ඇත. කඩුවෙල හිටපු නගරාධිපතිවරයා පදිංචි ව සිටින්නේ බත්තරමුල්ලේ ය එම නිසා ජි.ඒ බුද්ධදාස මහතා කොන්තගංතොටුපල පැලවත්ත. .බත්තරමුල්ල යා කරන පාලමි තුන වශයෙන් සදහන් තැන. .කොන්තගංතොටුපල බවට බුද්ධදාස ක්‍රීඩාංගණය විවෘත කරන දිනයේ මාධ්‍යවේදීන් ඉදිරියේ වෙිදිකාවෙිදි ප්‍රකාශකලේ ය. ඉතිහාසය අවුල් කලේය. අද කොටුවෙිගොඩ නමින් හදුන්වන එදා කොන්තගංතොටුපල පිහිටා ඇත්තේ එදා කොංගහවත් යන ඉඩමය. . එම ඉඩ⁣මට යා වු ඉඩමි වන්නේ ඇත්පන්තියේ ඉඩම. .වෙිදගේවත්ත
@tissayapa8667
@tissayapa8667 Жыл бұрын
තවද සැලළිහිණියේ සදහන්වන පරිදි කයිකාවල අද කලපලුවාව අතර දුර ප්‍රමාණය මිටර් 500 කට අඩුය. .කොටුවෙිගොඩ නොහොත් කොන්තගංතොටුපල ට කෝට්ටේ රජධානියේ දිවස්නා තොටුපල සිට මිටර් 300ක ක දරකින් කොටුබැමිමෙි සිට කොටුවෙිගොඩ දැක බලාගැනිමට හැකියාව අදත් දැකගත හැකිය. . අලි රැකවල් ලා සිටියේ කොන්තගංතොටුපල වන කොටුවෙිගොඩ බව ප්‍රකාශ කරමිි. අදත් එම කොන්තගංතොටුපල අදත් එලෙසම පවති. .අද දියවන්නා දුමිරිය පල පිහිටා තිබෙන්නේ කොටුවෙිගොඩ ය තවද දියමත පාවෙන ගුවන්යානා ගුවන්පථය පිහිටා ඇත්තේ කොටුවෙිගොඩ නමි කොන්තගංතොටුපල අදත් එලෙසම පවති. . .එදා සිටි යුධසෙබලුන් අදත් නිවාස සංකීර්ණ 05 ක
@tissayapa8667
@tissayapa8667 Жыл бұрын
නිවාස සංකීර්ණ වල කොන්තගංතොටුපල ආරක්ෂා කරන පවුල් 300 අදත් සිටිති සජිත් ප්‍රෙමදාසද රටෙි ප්‍රභුවරැන් රාශියක් අදත් සිටිති. ඔප්පු තිරප්පු වලින්ද පෙන්දිය හැකිකරැණු රාශියකි කොටුවෙිගොඩ පල්ලිය අද දක්නට ⁣ නොමැත. පෘතුගීසි පාසැල අද දක්නට නොමැත තවමත් ඉතිරිව ඇත්තේ කෝටිටෙි රාජධානියට රැගෙනගිය කබෝක් ගල් කැපු වලවල් සහ කදුවැටි ඉතිරිවි ඇත . අලි ගැටගසා තිබු ගල්කණු 1977 දි ආර්.ප්‍රේමදාසයන් ගේ හිතවතුන් ගලවාගෙන ගියේය. . .ඉතිහාසය වසංකල නොහැකිය අලුතින් කොටුවෙිගොඩ නම පටබදිනු ලැබුවෙි වර්ෂ 1800 දි පමණය එවකට ⁣බෝතේජු පරමිපරාවෙි කිහිපදෙනකු ක්‍රිස්තියානි ආගම වැලදගෙන කොන්තගංතොටුපල මිෂනාරි පාසැලේ ඉගෙනගෙන ඔප්පු ලියන්නා හා පෙරකදෝරැවකු බවට පත්විය. කිකාවල සහ කොන්තගංතොටුපල ඉඩමි බහුතරයක් එම පැන්ක් බෝතේජු විසින් ලියාගෙන ඇත. . 1900 දි එයට එරේහි වු කොටුවෙිගොඩ තාවකාලික පදිචි කරැවකු පෙරකදෝරැවාට එරෙහිව ඉංග්‍රීසි ආණ්ඩුවට දුක්ගැනවිල්ලල
@haresheranga
@haresheranga Жыл бұрын
සැළලිහිණි සන්දේශය ප්‍රදානය කළේ කාටද? ඒක ලිවීමෙන් වැඩිපුරම සන්තෝස වෙන්න ඇත්තෙ කවුද?
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 Жыл бұрын
මුහන්දිරම් යන භාවිතය අපේ රජමාලිගා තුල තිබුණද ? පහිනිපත් කිරීම යනු කුමක්ද ?
@NkCdemax
@NkCdemax Жыл бұрын
ඔව් මුහන්දිරම්ල හුගක් රජවාසලෙ හි⁣ටියා.
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏
@sarathkapuruge4162
@sarathkapuruge4162 Жыл бұрын
Dear nuwan and Prof.somadewa,May I know who's the husband of ulakudaya devi?
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
නන්නූර්තුනයාර්
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
උලකුඩේ දේවිය විවහවී සිටියේ කාසමගද
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
නන්නූර්තුනයාර් සමඟ
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
ස්තුතියි
@devikaekanayake-km9ch
@devikaekanayake-km9ch Жыл бұрын
Me kiyana 6 parakramabahugen puthala 2 gena thorayhuru sepaiya hakie, me dedena gena ithihasaye sadahan wela thibena bawa obe sakachchawen danaganrema gena sathutui,oba thumawa sambanda Kara gannaona,me puthala 2 ta ethumage mama saha gamwara wasale thanathuru Dee thibenawa, samahara vita rajakamata tharam sudusu nowuna wiya hekie,pawlata raja bhanda paws deela thiyanawa, me ape parapurai,para puren mama ahala thibune API lambha karnayan kiyala, ema Jana lakshana thawamath thiyanawa,
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐
@channanimala4665
@channanimala4665 Жыл бұрын
රාජ් සෝමදේව සර්ගේ මුණයි නුවන්ගේ මුනයි සමීප රූප එකවර පෙන්න සලස්වන්න,ඒතකොට ලස්සනයි
@sanjeewapremarathne7240
@sanjeewapremarathne7240 Жыл бұрын
කවුද ඒ නුවන් වෙනුවට හිටපු චාමර..? 🤔🤔🤔😕
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 Жыл бұрын
👍👍👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d 5 ай бұрын
උගතැන් ෙගන්වා ගන්න මාෙග් පු...
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
උලකුඩය දේවියගේ සැමියා කවුද?
@naminduhasaranga5719
@naminduhasaranga5719 Жыл бұрын
නන්නුර්තුන්මිනිසන්නස්මැති
@gaminihemachandra2361
@gaminihemachandra2361 Жыл бұрын
Thani. Wallaba. Rajatuma. Kawda
@NkCdemax
@NkCdemax Жыл бұрын
අම්බුළුගලගෙ පුතා
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@dhanushkasanjaya3519
@dhanushkasanjaya3519 Жыл бұрын
❤❤
@maheelmunidasa2292
@maheelmunidasa2292 Жыл бұрын
❤❤
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤️❤️❤️
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 19 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 76 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
නුවර කාන්ත
31:44
Bharatha Thennakoon
Рет қаралды 41 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 19 МЛН