Neth Fm Unlimited History 224 - 03
25:14
Пікірлер
@WaruniPerera-n4z
@WaruniPerera-n4z 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ayeshgunawardana8557
@ayeshgunawardana8557 11 сағат бұрын
❤❤❤❤❤
@ramismobile7048
@ramismobile7048 14 сағат бұрын
මෙ අය වටේ යන්නේ ඇයි
@ShanShan-vo7dj
@ShanShan-vo7dj 15 сағат бұрын
කලා වැවෙ කවදවත් වතුර හිදෙන්නෙ නැ කියලා අහලා තියෙනවද? කලාවැවෙ වැව් බැම්ම වටෙට තියෙන තුරු ලතා ටික ගලෙවෙල සිට කැකිරා, අවුකන, තඹුත්තේග,ඇදගල දක්වත් විහිදෙනවා එක මරම ලස්සන තුරු ලතා පෙලක් කලාවැවෙ වතුර හිදෙන්නෙ නැ කියලා ජප්ප්‍රවදේ කියන හැටියට අපේ ගෙවල් වල ටයිල් අතුරලා තියෙනවා වගෙ වැවෙ අඩියට ගල් අතුරලා තියෙනවා කියනවා ඉස්සර රජවරු වැව සුද්ද කරන්නේ කලා වැවේ වතුර යොද ඇලෙන් වතුර බැහැ කරලා වැව බොර කරනවා අලි ඇතුන් වැවට දලා රොන් මඩ ඉවත් කරනවා. ඉස්සර රජවරු එහෙමලු එකට දැන් ඉන්න අය ගසාගෙන කනවා, කලා වැවෙ වන් දොරටු විවෘත කරනකොට එකෙන් පිටවෙන වතුර වල වෙගය රජාන්ගනය දොරටු 32ක් විවෘත කරනකොට හා සමානයි, එහේ කෙලවරෙ ඉන්න අලියෙක් වුනත් එම ස්පිඩ් එකට ඇදලා ගන්නවා ❤❤
@ayeshgunawardana8557
@ayeshgunawardana8557 15 сағат бұрын
👍
@PushpaChandra-di9xl
@PushpaChandra-di9xl 20 сағат бұрын
Mekathaava ahala apata puduma hithenava.aththenma me sahodaravaru gena hithanavita puduma sarala adahas thiyenne.sadaa jayaveva.
@tissaattygalle7958
@tissaattygalle7958 21 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KCK4536
@KCK4536 Күн бұрын
ඇස් පනාපිට සියලු දෙශපාලන පක්ෂ වලට කඩේ යන සංඝයා වහන්සේලා අදටත් ඉන්නවානේ😂😅
@chinthakamendis4973
@chinthakamendis4973 Күн бұрын
Thank you Prof. Somadeva, Nuwan and Neth FM Unlimited History for showcasing my book ‘An Invisible History of Early Sri Lanka’ on the show. I am delighted and honoured to be mentioned on my all time favourite history program which I have been watching and listening to since 2020. It is the most scientific program on Lankan history ever produced, bringing the true story of this fascinating island to the homes of millions of Sri Lankans. The dedication of Prof. Somadeva, Nuwan and the team in continuing the series for 226 episodes is truly remarkable. Since there have been inquiries after the show, I would like to say that the book is available worldwide on Amazon in both e-book and paperback formats.
@PrabhathMadhubhashana
@PrabhathMadhubhashana Күн бұрын
💗
@PrabhathMadhubhashana
@PrabhathMadhubhashana Күн бұрын
Very important program for all the Sri Lankans. Not only to sri Lankans but for all people who are interested on history.
@LHDharmadasa
@LHDharmadasa Күн бұрын
Real speach
@LHDharmadasa
@LHDharmadasa Күн бұрын
Really seech
@LHDharmadasa
@LHDharmadasa Күн бұрын
Real speech
@LHDharmadasa
@LHDharmadasa Күн бұрын
Real speach
@ssap3717
@ssap3717 Күн бұрын
විබිෂණ කියන්නේ රාම එක්ක ලංකාව ආක්‍රමණය කරපු දෙශත්ද්රෝහියා නේද? අපේ ගනයෝ ඉන්නේ රාමගේ සාකුවේ කියන්නේ ඕකයි. බුද්ධාගම කියලා අපේ ගනයෝ නියෝජනය කරන්න විෂ්ණුගේ හින්දු ආගම
@dinujayapathum5640
@dinujayapathum5640 Күн бұрын
🥺 💔 උයනක හදයිද ලෝක සිතියමක් උයනක
@skorottage99
@skorottage99 Күн бұрын
Well done Chinese King Parakkramabahu 🙏, keep going guys, well said, reforming is going well, bunch of idiots are in one bundle now, King Parakramabahu is Chinese, Sri Lanka was then a secular government, and created a "lassana ratak", that's what we need again. You guys are doing well , good luck.
@udayaprasanna2708
@udayaprasanna2708 Күн бұрын
👍👍👍
@udayaprasanna2708
@udayaprasanna2708 Күн бұрын
ස්තුති ඔබ දෙදෙනාටම
@dhanushkakumarage3486
@dhanushkakumarage3486 Күн бұрын
මෙතන බෙහෙතුත් දෙනවද
@leelaperera1700
@leelaperera1700 Күн бұрын
බයවෙන්න එපා මහත්තයො. දැන් මොළ නැව් තියෙන්නෙ. ලඟදීම අපනයනය කරන්නත් හැකිවේවි. රටට මැරිච්ච මිනිස්සුන්ගෙ සරණයි.
@pererachaminda386
@pererachaminda386 Күн бұрын
සරල මිනිසුන් සරල නිසා ම බොහෝ දෙනකුට මග හැරෙ
@buddhiniwijesinghe4304
@buddhiniwijesinghe4304 2 күн бұрын
This is Buddhist Nation!
@tharusha119
@tharusha119 2 күн бұрын
මෙහෙ ඉන්නෙ බෞද්ධ විරෝධී නිරාගමිකයො😅
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 2 күн бұрын
❤❤❤❤❤👍
@swarnadasanayake2613
@swarnadasanayake2613 2 күн бұрын
Very informative, excellent
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 2 күн бұрын
❤❤❤❤❤❤👍
@KCK4536
@KCK4536 2 күн бұрын
වර්තමානයේ ගෝඨාභය රාජපක්‍ෂ වුනදේ තමා, වෙනස ඒකාලෙ වැඩිහිටි සොහොයුරන්ට කරදරේ වැටුනේ, අද ලාබල සොහොයුරා කරදරේ වැටුණේ. එකම දේ කවුරුත් මැරුවේ නෑ. 😂😅😅
@matiperera6433
@matiperera6433 2 күн бұрын
❤❤God bless you father ❤❤❤😂
@UdeniYamuna
@UdeniYamuna 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sawo-500
@Sawo-500 2 күн бұрын
ස්ටලින් පවා ඕතඩෝක්ස් පල්ලිය එක්ක පස්සෙ සබඳතා ගොඩනගා ගත්ත. ලාඕසය පවා 1991 පස්සෙ රට තුළ බුදුදහමට ප්‍රමුඛත්වය දුන්න.
@Maheshrajapaksha-ys4ld
@Maheshrajapaksha-ys4ld 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm 2 күн бұрын
Ithihasaya sopakalaa boru
@manojruwan4244
@manojruwan4244 2 күн бұрын
මේ පර බල්ලා පල් හොරෙක්
@AsankaBuddika-zv4op
@AsankaBuddika-zv4op 2 күн бұрын
අඩි දෙකේ මිල ගණන් සඳහන් කරන්න
@anuradhajayalath9471
@anuradhajayalath9471 2 күн бұрын
ඔබතුමාම කියන්න බයට හැංගිලා ඉඳපු මනුස්සයෙක් මාලිගාවක් හදයිද ගලක් මුදුනේ
@skorottage99
@skorottage99 2 күн бұрын
Thanks guys, you guys are desperate to change the Constitution of Sri Lanka: and remove the "Clause 9 in CHAPTER II" that has given the foremost position for the Buddhism and Buddha Sasana - it's a big initiative to plant the JVP-NPP ideology in people - good luck! For those who don't know, please read the Constitution of Sri Lanka: - CHAPTER II - Clause 9.
@DineshMadanayake
@DineshMadanayake 2 күн бұрын
2024 අනුර සහෝගෙ ජනාධිපතිත්වය තුළ මේක බලන අය මේ පැත්තට
@warsil3735
@warsil3735 2 күн бұрын
Cubawa santa clauds naththel pappa thahsnam kara😂
@ranialwis7758
@ranialwis7758 2 күн бұрын
හරිම වැදගත්, බොහොම ස්තුතියි
@PraZanext
@PraZanext 3 күн бұрын
Continue watching ❤ thank pro: raj and nuwan aiya 🎉
@MerryWimalasiri
@MerryWimalasiri 3 күн бұрын
Jayawewa ❤❤❤❤❤❤❤
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 3 күн бұрын
සංස්කෘතිය ආරක්ෂා කර ගන්න ඕනනම් සංස්කෘතිය විකුණන්න ඕන.
@ceylonaliens7451
@ceylonaliens7451 3 күн бұрын
ඉතිහාසයෙත් ඉතිහාසය හොයන, වරථමානයේ ප්‍රවනතා නොපෙනෙන මැවෙනි නිදිගත් ඇදුරන්ගේ පම්පෝරිය කුමටද?
@MIHIRAASANKA-bv2nt
@MIHIRAASANKA-bv2nt 3 күн бұрын
බෙල්ට පොකුණ හාරන්න උනන්දු වුන වගෙ නස්ටාවශේස රැකගත්තනම් නේද හොද. පුදුමයි නේද බෙල් කරපු දේ ගැන. ඒගැන ඔබතුමා විග්‍රහ කරානම් නේද හොද.
@MIHIRAASANKA-bv2nt
@MIHIRAASANKA-bv2nt 3 күн бұрын
ඔතන පස් ටික පල්ලයහට ගිහින් දාන්න පරිස්සමින්. උඩ ඉදන් පල්ලයහට දාන්න එපාහොදේ. බෙල්ට එකතැනකට පස් පුරවන්න තිබුන නේද. ඒකනෙ ප්‍රශ්නෙ නේද?
@MIHIRAASANKA-bv2nt
@MIHIRAASANKA-bv2nt 3 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Createofnatures8571
@Createofnatures8571 3 күн бұрын
අර යථාර්තය කරන කොල්ලගේ දැනුම වත් නැනේ අනේ 😅
@DESH791
@DESH791 3 күн бұрын
නුවනුත් හරියට චමුදිත වගේ😂 රාජ් සර්ට කියන්න දෙන්නෙම නැහැ,.මැදින් පැන පැන හෙන ඇඩි දානවනෙ😂😂
@VideoVerdict
@VideoVerdict 3 күн бұрын
secular = අනාගමික කියල පටලවාගෙන ඉන්නේ.
@xlentfazeen
@xlentfazeen 3 күн бұрын
චිිනය නිරාගමික රටක් එ් වුනාට එහි බෞද්ඩ හින්ද්‍ු ඉස්ලාම් සියලු අාගමි අදහනට නිදහස තියෙනව
@skorottage99
@skorottage99 2 күн бұрын
secular = not connected with religious or spiritual matters චීනයේ මුස්ලිම් අයට නිදහසක් නෑ. මුස්ලිම් මිනිසුන් ‍reform කරනවා camp වල තියාගෙන. ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. තමන්ට කැමති ආගමක් කැමති ආකාරයට අදහාගෙන ජීවත් වෙන්න අවසර නැහැ. රජයට අවශ්‍ය විදියට ජීවත් වෙන්නයි තියෙන්නේ. හරිම සරලයි. හරියට අපි ආදරෙන් බල්ලෙක් හදනවා වගේ. හොඳට කන්න දෙනවා,, හොඳට සලකනවා,, හැබැයි බල්ලා ඉන්න ඕනෙ බල්ලාට ඕනි විදියට නෙමෙයි, අපිට ඕනේ විදියට, කන්න කිව්වහම කන්න ඕනේ, යන්න කිව්වම යන්න ඕනේ, නිදාගන්න කිව්වහම නිදාගන්න ඕනේ, කියපු නැති ඒවා කරන්න බෑ, , අපිට අකමැති අපිට විරුද්ධ අයට බුරලා එලවලා ඉවරයක් කරලා දාන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නෙ. සරලයි නේද ? සුබ පතනවා.
@Sawo-500
@Sawo-500 2 күн бұрын
හිංදු නෑ​@@xlentfazeen
@Devil678-j9j
@Devil678-j9j Күн бұрын
​@@xlentfazeen චීනෙ මුස්ලිම් උන්ට වීස දෙන එකට් නවට්තලා හෙනට හිර කරල තියෙන්නෙ පල්ලි ටියෙන්නෙට් අතෙ ඇගිලි ගානට මෙහෙ වගෙ ටම්බින්ට නම් නටන්න බෑ එහෙ
@samje9042
@samje9042 3 күн бұрын
❤❤❤