මේ විදියේ amp එකක් repair කරමු . how to repair sub amfliper sinhala .electronic with tech

  Рет қаралды 5,257

Electronic wishwaya

Electronic wishwaya

Күн бұрын

Пікірлер: 46
@Oldcartoonlokka
@Oldcartoonlokka Жыл бұрын
ඉක්මන තව විඩියෝ එකක් ඕනේ. නියමය්❤❤
@Electronicwishwaya
@Electronicwishwaya Жыл бұрын
අනිවාරෙන් තව ගේන්නම්..❤️
@KumaraKumara-cj8yt
@KumaraKumara-cj8yt Ай бұрын
අයියේ ප්‍රී ඇම්ප් එකක් හදන විඩියො එකක් ඔනේ
@Electronicwishwaya
@Electronicwishwaya Ай бұрын
@@KumaraKumara-cj8yt අනිවරෙන් ගේන්නම්
@sitec601
@sitec601 3 ай бұрын
Maga speaks led light eaka blenwanna a ai
@Electronicwishwaya
@Electronicwishwaya 3 ай бұрын
@@sitec601 පැහැදිලි මදි ප්‍රශ්නය
@anurajoseph2405
@anurajoseph2405 7 ай бұрын
5.1 dvd player එකක sub එකට හරියන amp එකක් මොකක්ද කියනවද pl
@Electronicwishwaya
@Electronicwishwaya 7 ай бұрын
Tda2050 hodai
@Angel_life128
@Angel_life128 Жыл бұрын
Oya amp eke heatsink ekt wire ekak wadila short ekak una..dn rath wenw withrai sound enne nhne..
@Electronicwishwaya
@Electronicwishwaya Жыл бұрын
Ic 2ka maru karanna
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Жыл бұрын
Aneng sz308 hodada?
@Electronicwishwaya
@Electronicwishwaya Жыл бұрын
Ow hodayii. Reviews tikk balanna
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Жыл бұрын
@@Electronicwishwaya mosfet ගැන video එකක් karannako
@Electronicwishwaya
@Electronicwishwaya Жыл бұрын
ගේන්නම්.
@dumidukasun1418
@dumidukasun1418 11 ай бұрын
Me amp qala ham ekak enawanam hada ganne kohomada
@Electronicwishwaya
@Electronicwishwaya 11 ай бұрын
පාත් ඩ්‍රයී වෙලා නම් ආයෙත් ඊයම් තියන්න.. වෝල්ටෙජ් එක හොදට ස්මූත් වෙන්න කැප් එකක් දාන්න. රින සප්ලයී එකට තරමක් ලොකු වයර් එකක් දාන්න
@DevindaRukshan-ox9qf
@DevindaRukshan-ox9qf 6 ай бұрын
Ayye mage oya amp eke sound enawa . Eth sound adui ne.
@Electronicwishwaya
@Electronicwishwaya 6 ай бұрын
මොකක්ද පාවිච්චි කරන්න බෆල් එක
@Electronicwishwaya
@Electronicwishwaya 6 ай бұрын
සමහරවිට සව්න්ඩ් ic ගිහින් ඇති චෙක් කරලා බලන්න
@NirmanaPasindu
@NirmanaPasindu Жыл бұрын
Oke 12v ne thiyenne 12 ta wada wadikaraganna krama nadda
@Electronicwishwaya
@Electronicwishwaya Жыл бұрын
ඇයී 12ට වඩා වැඩි කරන්නේ
@NirmanaPasindu
@NirmanaPasindu Жыл бұрын
@@Electronicwishwaya sound madi😕
@Electronicwishwaya
@Electronicwishwaya Жыл бұрын
වෝල්ට් ගාන ගැනද නැත්තම් වොට් ගාන ගැනද කියන්නේ ඔයා
@NirmanaPasindu
@NirmanaPasindu Жыл бұрын
@@Electronicwishwaya වොට්😁මන් ඔය ඈම් සීන් දන්නෙ නෑ හැබැයී😁sound wadi karaganna wodiyak nadda ekee 6inch spikar dekak gahala thiyenne
@Electronicwishwaya
@Electronicwishwaya Жыл бұрын
එකට නම් වෙන ක්‍රමයක් නෑ. ඔයාට ඔනී වොට් ගානට ගැලපෙන amp එකක් ගන්න වෙනෝ..තව හොද බෆල් එකකුත් එක්කම
@pasindugayantha9070
@pasindugayantha9070 10 ай бұрын
Shop ek kohed tiyenne ?
@Electronicwishwaya
@Electronicwishwaya 10 ай бұрын
Shop eka nm vahala thiyenne ..dn mn gedr thama repair karanne.. oyt monda hada ganna thiyenne
@Electronicwishwaya
@Electronicwishwaya 10 ай бұрын
Oya koheda mn badulle
@bhanukachandramal8058
@bhanukachandramal8058 Жыл бұрын
ඕකෙ 230 පැත්තෙ ඇම්පියර් කීයක් තිබේද.ඒ ඇම්පියර් ප්‍රමාණය subwoofer එකකට ඇතිද
@Electronicwishwaya
@Electronicwishwaya Жыл бұрын
සාමාන්‍යයෙන් ඈම්ප් එක ඔන් අවස්තාවේ මිලිඇම්පියර් ගානක් තමා ගන්නෙ. ඈම්ප් එක ශෝට් වගේ වෙලා 12v පැත්තෙන් ලොකු ඇම්පියර් එකක් ගත්තොත් තමා 230v පැත්තෙන් ලොකු ඇම්පියර් එකක් ගන්නෙ. සාමාන්‍යයෙන් 230v පැත්තේ 250-500 mA වගේ තියෙනවා
@LAHIRULAHIRU-kh3fw
@LAHIRULAHIRU-kh3fw 7 ай бұрын
අයියෙ ඔයා බදුල්ලෙ කොහෙද... මගෙත් ඔය වගේ ඈම්ප් එකක් තියෙනව හදාගන්ඩ ඕනි💞💞💞
@Electronicwishwaya
@Electronicwishwaya 7 ай бұрын
ටවුන් එකේම තමා මල්ලි
@SampathKumara-l8v
@SampathKumara-l8v Жыл бұрын
Sub eka wada eth pahadili na sindu ahunata
@Electronicwishwaya
@Electronicwishwaya Жыл бұрын
බෝර්ඩ් එක dry වෙලා ඇති සමහරවිට . නැත්තම් ic හො transistors වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
@Electronicwishwaya
@Electronicwishwaya Жыл бұрын
මොකක්ද ඈම්ප් එක
@silentgamer233
@silentgamer233 11 ай бұрын
Sub eka on venaba sadhdhe na e ai
@Electronicwishwaya
@Electronicwishwaya 11 ай бұрын
Transistors amp එකක්ද නැත්තම් ic amp එකක්ද
@nisshanka3045
@nisshanka3045 9 ай бұрын
බේස් හරි වොලියම් වැඩි කලාම ඔෆ් වෙන්නෙ ඇයි
@Electronicwishwaya
@Electronicwishwaya 9 ай бұрын
ඔයා මොකෙන්ද power දෙන්නෙ.... ඈම්ප් එකට
@nisshanka3045
@nisshanka3045 9 ай бұрын
@@Electronicwishwaya ටැක්ටර් එකට හයි කරල තියෙන්නේ දැන් අවු. 3ක් වැඩ කරන එකක් එක පාරටම මේ ලෙඩේ ආවේ ඇම්පියර් 5ක පවර් සප්ලයි එකකින් දීලත් බැලුව.. ඒත් හරියන්නැ
@Electronicwishwaya
@Electronicwishwaya 9 ай бұрын
0782993371 මෙ නම්බරේට වට්සැප් මැසේජ් එකක් දාන්න
@nisshanka3045
@nisshanka3045 9 ай бұрын
@@Electronicwishwaya හරි දැම්ම
@niroshankumudu3074
@niroshankumudu3074 Жыл бұрын
ස්පීකර් එක පෑත්තට රින 34v එන්නෙ ඇයි
@Electronicwishwaya
@Electronicwishwaya Жыл бұрын
Transistors amp එකක් නම් transistors short athi. එහෙම වෝල්ටේජ් එකක් එනව නම් ස්පීකර් සම්බන්ද කරන්න එපා. රෙපෙයාර් කර ගන්න. (Amp එක මොකක්ද?)
@niroshankumudu3074
@niroshankumudu3074 Жыл бұрын
plate amp ekak@@Electronicwishwaya
@Electronicwishwaya
@Electronicwishwaya Жыл бұрын
@niroshankumudu3074 එහෙනම් අනිවාරෙන් transistors ශෝට් ඇති..
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
( USB KIT ) සබ්බූෆර් එකට USB KIT එකක්
13:00
Amplifier repair
31:32
Tronic Pissa
Рет қаралды 27 М.
amplifier /BT/USB /SD/FM powerful amplifier
7:48
mod ruwan
Рет қаралды 15 М.