How to repair no sound sub woofer?? / SeaPiano සබ් එක ගොඩදාමු????

  Рет қаралды 23,273

TechNiK Electronics

TechNiK Electronics

Күн бұрын

How to repair no sound sub woofer?? / SeaPiano සබ් එක ගොඩදාමු????

Пікірлер: 64
@gunapala3669
@gunapala3669 2 жыл бұрын
ඔබගේ දැනුම අපට ලබාදෙන ව්දිහ ඉතාම හොඳයි ඔබගේ වැඩ පිලිවල හරිම හොදයි තව පැහැදිලිව පෙනීමට සැලැස් වීම හා විවිධ අවස්ථාවල මීටර් එකෙන් බලන තැන් ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි කියල "" මට හිතෙනවා ඒතැන් ගැන දැනුම නැති නිසා මට සමාවෙන්න""" :::::..ස්තුති ගුරුතුමනි ජයවෙවා .......*****😍😍😍😍😍👍👍👍👍👍✡️✡️✡️✡️✡️✡️
@tharindukanchana203
@tharindukanchana203 Жыл бұрын
නියමයි. දිගටම කරන් යන්න. ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්ත
@virajgeekshow1000
@virajgeekshow1000 3 жыл бұрын
ක්ලාස් වලින් නොලැබුණ දැනුම ඔබෙන් ලබමි.... බොහෝම පින් අයිය ඔබට... අපේ ඉලෙක්ට්‍රොනික් දැනුමට ඔබ හැමදාම මේවගේ දේ එකතුකරන්න.. මොකද ඉලෙට්‍රොනික් දැනගත්තට කියල දෙන්න හැමෝටම බෑ.... ඒක ඔයා හොදට කරනව....ස්‍තූතියි ඔබට
@akasheshmika4594
@akasheshmika4594 3 жыл бұрын
නියමයි අයියෙ වටින වීඩියෝ එකක් නියමයි.
@PramodKumara-v3r
@PramodKumara-v3r Ай бұрын
ගොඩක් හොදයි ඔයාගෙ වැඩ නම් අයියෙ
@MadukaMadu-g3o
@MadukaMadu-g3o 20 күн бұрын
අයියේ sony mhc-v11 setup එකේ කොටස් ගැන සහ ඒවා repair කරන හැටි කියල දෙන්නකො
@lakmalcreations4861
@lakmalcreations4861 2 жыл бұрын
Niyamai 🥰🥰👍👍👍
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 2 жыл бұрын
Wonderful video. Thanks.
@supunsupun3603
@supunsupun3603 Жыл бұрын
Supiri hode
@sajeemusic
@sajeemusic Жыл бұрын
Exellent video
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
නියමයි අයියේ 🌟❤❤ අයියේ TL 431 ic එකෙන් මොකද කරන්නෙ,කෙ⁣ටියෙන් පොඩ්ඩක් කියල දෙනවද
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
Out put voltage එක stable කරල තියාගන්න reference voltage එකක් හදනඑක.. සාමාන්‍යයෙන් 2.4v
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
@@technikelectronics708 තෑන්ක්ස් අයියේ 🙏
@vijithamendis2471
@vijithamendis2471 2 жыл бұрын
👍❤️🙏🙏🙏
@earandamadushanka8371
@earandamadushanka8371 3 жыл бұрын
Thank you aiye
@dileepanayanajeewa781
@dileepanayanajeewa781 3 жыл бұрын
components multimeeter eken chek karana video ekak dannako aiye.
@maduranga652
@maduranga652 3 жыл бұрын
Supiri bro... Hangili ne supata kiyla denwa digtma karanyna api kamthi video walta bro
@ayomalthilina5145
@ayomalthilina5145 2 жыл бұрын
මට ඉලෙක්ට්රොනික දැනුමක් නැත නමුත් ඔබගේ සියලු වීඩියෝ බලනවා සුළු හෝ දැනුමක් ලබා ගැනීමට ආසයි ඉගෙන ගන්න
@isurumadhawa9847
@isurumadhawa9847 Жыл бұрын
Supiri weddek aiye oy.kiya dunn hemdem pehedilie.
@Nishanthachathuranga-සොනිකා
@Nishanthachathuranga-සොනිකා 3 ай бұрын
Meke power side eke transister deke no deka kiyanna puluwanda
@janaka4001
@janaka4001 3 жыл бұрын
Supiri
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
👌
@meth1official928
@meth1official928 Жыл бұрын
Bro mge sub eke peththaka sadde adui unbalance hdgn puluwnd
@chamothchamoth2708
@chamothchamoth2708 2 жыл бұрын
Thank you sir
@electronicmadhuwa2956
@electronicmadhuwa2956 2 жыл бұрын
Adareii
@ishansandaruwan1599
@ishansandaruwan1599 2 жыл бұрын
Sab eke display eka penneth na ..plg karaddi speeker eken saddayak awilla nathara wenawa ...itapasse wada karanna aiye😥😥😥
@wayomahami5393
@wayomahami5393 20 күн бұрын
Aiya ai vadakrkara thiyaddi akaparata off vala hallo kiyala vatila sarama off vanva Aya plagaka galola gahapuvam vadakaranava aya off vanava aiya ahama vanna ikmanata video akak hari danna
@FoxProduction-ob7vz
@FoxProduction-ob7vz Жыл бұрын
What is the number of ther input power ic on the power suply of th seapiano woofer
@chathuraniroshan3875
@chathuraniroshan3875 Жыл бұрын
sir ma amplifier ake bod ake ganne thiyanne colombo wala mone shop akede mage gawa tiyane amplifier ake bod ake athule ic unu wala bod akath akke
@ThumaProduction-ky3bd
@ThumaProduction-ky3bd Жыл бұрын
mage sub eke bass enne nane boom gala saddayak witharayi thiyenne podi spiker walin ahenawa
@simonkamore2178
@simonkamore2178 2 ай бұрын
I have seapiano subwoofer but the bass is not working what might be the problem?
@rajithalakmal6968
@rajithalakmal6968 3 жыл бұрын
super
@scumgaming2301
@scumgaming2301 2 жыл бұрын
Mageth සබ්බුපර් එක්කත් තියෙනවා .එකට බයි පාස් එක්ක දිලා ඔන් කරගත්තා . ඉටපස්සෙ දැන් සද්දෙ නැ . මම වොල් ටෙජ් එක්ක වැඩි කරන්න ගන්න ගිහිල්ලා චාජරයකින් වයර් මරු කරගෙන ගැහුවා . එතකොට ගියා . ඉස්සෙල්ලා ම අකුනක් ගහාලා ගියා. එතකොට අපෙ අයියා චාජරයකින් හදලා දුන්නා . මම කරපු වැඩෙ ලොකු චාජරයකින් දුන්නා. එතකොට පිච්චුනා. ඇත්ත කියන්නෙ බොරු කියන්නෙ නැ . පුලුවන් නම් එකට විසදුමක් ලබදෙන්න
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Damage එක Check කරන්නෙ නැතුව විසදුම් දෙන්න අමාරුයිනෙ..
@parse360
@parse360 10 ай бұрын
අයියේ මගේ බෆල් එකේ සද්දෙ වැඩි කරාම bafal එක නවතිනවා,හේතුව මොකද
@nilangaranasingha3521
@nilangaranasingha3521 3 жыл бұрын
mn gava thiyenava EDIFIER M1360 multimedia speaker ekak eke dakunu paththe speaker eka hama velema vada volume control adu kalath vada balance eken vamata dammath vadane vadiya saddeth na podi saddayaka thiyenne volume vadi karama vam paththen vitharai sadde hodata enne mokada danne na neda
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
ඔව්.. check කරන්නෙ නැතුව කියන්න අමාරුයි... sorry
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
ලගම ඉන්න හොද කෙනෙක්ට දීල check කරල බලන්න
@nilangaranasingha3521
@nilangaranasingha3521 3 жыл бұрын
@@technikelectronics708 thanks
@avishkasupun1835
@avishkasupun1835 21 күн бұрын
අයියා මගෙ ගාව තියෙන සෙට් එකේ සවුන්ඩ් එක එනවා ඒත් බේස් එක වැඩ කරන්නෙ නෑ....ඒත් බේස් බෆල් එක වැඩ...ic එකද අයියා ගිහින් තියෙන්නේ....අනිවාරෙන් කියන්නකො අයියා මේකට
@nimeshmadushanka2985
@nimeshmadushanka2985 Жыл бұрын
අයියෙ මන් ගාව සෙට් එකක් තියෙනවා එකෙ බෙස් එක විතරයි වැඩ සින්දුව ඇහෙන්නැ පිකර් දෙකත් වැඩ රෙපෙයාර් විඩිඔ එකක් දෙන්නකො
@mohamednushan8018
@mohamednushan8018 2 жыл бұрын
Aiyye gpass setup ekaka fm wada karannane module eke ai e
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Voltage ok da kiyala balanna
@nilangaharshana9173
@nilangaharshana9173 3 жыл бұрын
Aiye oke amp eke heatsinc eka yata thiyena ic eke number kiynna puluwanda loku uddwwak..
@nilangaharshana9173
@nilangaharshana9173 3 жыл бұрын
Surround speaker walta yna sound ic eka..
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
මේක හදල customer ට බාරදීල දැන් ටිකක් කල් වෙනවා.. බලන්න විදියක් නෑ ඒහින්ද.. sorry
@MadushanWanninayakamudiyansela
@MadushanWanninayakamudiyansela 10 ай бұрын
Meke sub amp aka ganna nedda
@manukadilshan8205
@manukadilshan8205 2 жыл бұрын
dc to dc 12 0 12 hadanna puluwan da
@sampathrajitha6392
@sampathrajitha6392 3 жыл бұрын
Hamadamath wage kiyanna thiyenne waddek thamai ithin
@madukawishwajith5077
@madukawishwajith5077 2 жыл бұрын
🌚💫
@kasun8494
@kasun8494 Жыл бұрын
Olan neda
@akasheshmika4594
@akasheshmika4594 2 жыл бұрын
අයියෙ ඕකෙ පව ට්‍රාන්සිස්ටර් එකේ අන්කය කීයද?..........
@jagathpriyantha254
@jagathpriyantha254 3 жыл бұрын
ඔබගේ කාලය වැය කරමින් අපට දැනුම දෙන්න ගන්න උත්සහයට මගේ හෘදයාන්ගම ස්තූතිය
@sl-bravelions9659
@sl-bravelions9659 2 жыл бұрын
සබ් එකේ වූෆර් එකෙන් බේස් එකත් එක්ක ලාවට සවුන්ඩ් ඇහෙනවා ඩුම් ඩුම් සද්දෙ එක්ක. නමුත් ස්පීකර් වලට සවුන්ඩ් නෑ හෙනම හෙමින් ඇහෙන්නෙ. ඒ ඇයි.?
@janaka4001
@janaka4001 3 жыл бұрын
Me wage video thawa oni
@virajgeekshow1000
@virajgeekshow1000 3 жыл бұрын
ඔව්... මේවගේ ඒව ඕනි
@janaka4001
@janaka4001 3 жыл бұрын
Oyage muna poddak video ekka dannakooo bro
@kanishkaranathunga5956
@kanishkaranathunga5956 5 ай бұрын
අයියෙ සවුන්ඩ් එක ඇහෙනවා නමුත් සබ් එක වදින්නේ නැ ඇය ඒ පැහැදිලි කරන්න බැරිද
@YoYo-q3f6i
@YoYo-q3f6i Жыл бұрын
අයියේ කොහෙද ඔයා ඉන්නෙ...මගෙ සබ් එක හදාගන්න විදියක් නෑ..මාරම අවුල් මේ ලෙඩේමයි තියෙන්නෙත් ...මේ පැත්තෙ shop කරන අයට දුන්නත් දන්නෑ කියනවා හදන්න ..මේ සබ් එක කඩේ දැන් 26 වගේ වෙනවා.....ඔයාව contact කර ගන්නෙ කොහොමද 😑😑😑
@sahansavidu9873
@sahansavidu9873 Жыл бұрын
Bess ඵක විතරයි ඵන්නෙ සද්දෙ නෑ ඇයි ඵ්
@maheshatapattu302
@maheshatapattu302 10 ай бұрын
Mata contact ekak denna puluwanda?
@thilakarathna1599
@thilakarathna1599 10 ай бұрын
Magekatat oka velane😢
@rushansanjana1727
@rushansanjana1727 3 жыл бұрын
👍👍🙏🙏
@kasun8494
@kasun8494 Жыл бұрын
Olan neda
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
how to repair a dead speakers? ( sinhala )
1:27:43
push all
Рет қаралды 85 М.
Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්
41:26