ඈම්ප් එකේ නොයිස් අඩු කරමු |Amplifier Noice Cancellation

  Рет қаралды 7,644

Kel Tech LK

Kel Tech LK

Күн бұрын

Пікірлер: 37
@SusilJayamaha-m6v
@SusilJayamaha-m6v Жыл бұрын
good..math try karala balannone
@fSch36t
@fSch36t Ай бұрын
guitar eka plug kalama ena hum ekata meka use krnna puluwan da
@keltechlk76
@keltechlk76 Ай бұрын
hum eka kalin awe nadda
@sankhanoize7240
@sankhanoize7240 2 ай бұрын
මෙහෙම කරාම stereo signal එක mono වෙන්නේ නැද්ද..? thank you
@keltechlk76
@keltechlk76 2 ай бұрын
එහෙම වෙන්නෙ නෑ
@hirunatechlk
@hirunatechlk Жыл бұрын
Usb kit eke hum eka nathi karana vidihakuth onaa❤
@keltechlk76
@keltechlk76 Жыл бұрын
ok bro..video ekak dannam
@HINAFACTORY
@HINAFACTORY 5 ай бұрын
අයියෙ මගෙ අම්ප් එකෙ power hum එකක් එන්වා එක එන්නෙ මගෙ ලග තියෙන power supply එක නිසා එක නැතිකරගන්නෙ කොහොමද
@keltechlk76
@keltechlk76 5 ай бұрын
smps එක්කින්ද සප්ලයි දෙන්නෙ
@Dinklin
@Dinklin 8 ай бұрын
මම පෝන් එක චාජරකට ගහලා මම ඈම්ප් එකට ගැහුවා එහෙම ගහපුවාම amuthu saddayak enava😢 eka nathi karaganna vidihak kiyannako
@keltechlk76
@keltechlk76 8 ай бұрын
ඒක සාමාන්යයි..චාජරෙන් එන විදුලිය පිරිසිදු නෑ .ඒකයි ඒ..
@Dinklin
@Dinklin 8 ай бұрын
@@keltechlk76 එක හදාගන්න පුළුවන් විදිහක් නැද්ද?
@keltechlk76
@keltechlk76 8 ай бұрын
බැටරිය චාජ් කරලා කේබල් එකෙන් අයින් කරලා ඈම්ප් එකට ගහන්න
@janakasampath5798
@janakasampath5798 Жыл бұрын
Super Video
@keltechlk76
@keltechlk76 Жыл бұрын
Thank you your feadback
@tikitiki9175
@tikitiki9175 Жыл бұрын
අයියේ...ඕම්8 සබ්බුෆර් ස්පීකර් එකයි , ඕම්8 සෙන්ටර් ස්පීකර් දෙකකට ගැලපෙන සව්න්ඩ් කොලිටි සබ් ඈම්ප් එකක් කියන්නකො...
@keltechlk76
@keltechlk76 Жыл бұрын
ස්පීකර් දෙක වොට් කීයද මල්ලි
@tikitiki9175
@tikitiki9175 Жыл бұрын
@@keltechlk76 75W
@keltechlk76
@keltechlk76 Жыл бұрын
STA 540 ic එක දාලා හදන්න..සබ් එකට චැනල් දෙකක් බ්‍රිජ් කරලා දෙන්න අනිත් ස්පීකර් දෙකට ඉතුරු චැනල් දෙක දෙන්න..පොඩි ප්‍රී ඈම්ප් එකකුත් දාලා ලැප්ටොප් පවර් සප්ලයි එකකින් පවර් දීලා බලන්නකො කොහොමද සවුන්ඩ් කියලා😍🔥
@tikitiki9175
@tikitiki9175 Жыл бұрын
හරි අයියෙ👍❤️
@pansiludilshan8171
@pansiludilshan8171 Жыл бұрын
Amp eka humm sound ekk enw. Ek nthi krgnn puluwn widiha video ekk krnno.😊😊
@keltechlk76
@keltechlk76 Жыл бұрын
ok..inmaninma dennam
@Janithsaranga68
@Janithsaranga68 Жыл бұрын
El 👍
@Podda_0007
@Podda_0007 4 ай бұрын
ඇයියෙ ඔයාව contact කරගන්න විදියක් කියන්නකො මට දෙවල් ටිකක් දැනගන්න ඔන
@keltechlk76
@keltechlk76 4 ай бұрын
malli 0765756678 wahatsapp msg ekak danna..
@NuwanHerath-r4l
@NuwanHerath-r4l 8 ай бұрын
ඇම් එකේ හම් එක ගොඩක්ම එනව එකට මොකද කරන්න ඔනී
@keltechlk76
@keltechlk76 8 ай бұрын
ස්මූත් කැප් දෙක අවුල් වෙලා ඇති..බලන්න
@iroshanmaduranga3127
@iroshanmaduranga3127 Жыл бұрын
ජොර බොර සද්දයක් ඇහෙනවා මොකක් වගේ ද අව්ල
@keltechlk76
@keltechlk76 Жыл бұрын
volume control එක චෙක් කරන්න
@iroshanmaduranga3127
@iroshanmaduranga3127 Жыл бұрын
@@keltechlk76 වැඩේ ගොඩ තැන්කු මචො
@tharangadikkumbura
@tharangadikkumbura Жыл бұрын
good
@techbro.comm...
@techbro.comm... Жыл бұрын
👍👍👍
@W.MDammikamaranthota
@W.MDammikamaranthota 6 ай бұрын
❤❤❤❤
@ttt-vw9dh
@ttt-vw9dh Жыл бұрын
❤❤
@deshanpraboda9844
@deshanpraboda9844 8 ай бұрын
බ්‍රෝ තරහ නැතුව මට ඔයාගෙ ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන් ද 🙏
@keltechlk76
@keltechlk76 8 ай бұрын
0765756678 whatsapp msg ekak danna..
@deshanpraboda9844
@deshanpraboda9844 8 ай бұрын
@@keltechlk76 ❤️
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 23 МЛН
Explain About Speaker Voice Coil - Sinhala
11:47
PASI music
Рет қаралды 14 М.