Crossover එකක් හදුනා ගනිමු. භාවිත කරමු. dbx 234XL Crossover

  Рет қаралды 21,154

Sound Operator

Sound Operator

Күн бұрын

Crossover එකක් කියන්නේ මොකක්ද?
Crossover එකකින් කරන්නේ මොකක්ද?
Crossover එකේ තියෙන controling nob, push switch, port මොනවද?
ඒවයින් සිදුකල කාර්යය කුමක්ද? වගේ, දේවල් කිහිපයක්ම මේ video එක තුල අන්තර්ගත වේ.
මේ video එක තුලින් 3way ගහන ආකාරය ඉගෙන ගැනීමට හැකිවේ.
ඉදිරියේදී 2way, 3way, 4way ගහන ආකාරය ගැන full video එකක් අරගෙන එන්නම්.
සෑම සෙනසුරාදා දිනකම හවස 6.30ට අලුත් වීඩියෝ එකකින් හමුවෙමු...
‪@Soundoperator‬

Пікірлер: 102
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
sounds වගේම ශබ්ද පරිපාලනය සම්බන්ධව කැමැත්තක් දක්වන කෙනෙකුට ඉගෙනගන්න දේවල් ගොඩක් තිබෙන හොඳ චැනල් එකක් මේක. නියමයි දිගටම මේ චැනලය හරහා අලුත් අලුත් දැනුම අරගෙන එන්න ශක්තිය ලැබේවා ඔබට.
@Soundoperator
@Soundoperator Жыл бұрын
ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට❤️
@Rathu-wv9sf
@Rathu-wv9sf Жыл бұрын
Niyamayi @soundoperator ❤️
@mohandisanayaka2551
@mohandisanayaka2551 7 ай бұрын
අනිවාර්‍යෙන්ම හොද දෙයක් කියාදෙන මෙවන් චැනල් තමයි වටින්නේ ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි හදවතින්ම ප්‍රාර්ථනා
@RumethRumeth
@RumethRumeth 11 ай бұрын
Full video එක කලින්ම බැලුවා. හැම දෙයක්ම පැහැදිලිව, හොදට කියලා දෙනවා. Thank you...❤️
@RishiRishi-je1wm
@RishiRishi-je1wm Жыл бұрын
ගැම්මක් සගෝ
@namalliyanage5102
@namalliyanage5102 6 ай бұрын
බොහොම ස්තුති මෙවැනි දෙවල් වලින් දැනුවත් කරනවට
@nilanthasanjeewanilanthasa3747
@nilanthasanjeewanilanthasa3747 9 ай бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි 😍😍😍😍
@IshuIshu-yh4xj
@IshuIshu-yh4xj Жыл бұрын
සුපිරියි
@sahithrishmika368
@sahithrishmika368 Жыл бұрын
Thank you danne nathi godak ewa me chanal eken igena gatta❤️💯
@samanbogamuwa
@samanbogamuwa Жыл бұрын
සුපිරියි ...සහෝදරයා..❤❤❤
@NuwanTharanga-ff8oi
@NuwanTharanga-ff8oi 11 ай бұрын
මාරම වටින චැනල් එකක්.. සුබපැතුම්.. දිගටම කරගෙන යන්න.
@ajithpriyantha5508
@ajithpriyantha5508 Жыл бұрын
නියමයි ස්තූතිය
@SurangaSuranga-jo1zb
@SurangaSuranga-jo1zb Жыл бұрын
Thank You Sound Operator...💖
@shanu8092
@shanu8092 7 ай бұрын
තව වීඩියෝ ඕනි සුපිරි 😊❤❤
@ravehub4570
@ravehub4570 Жыл бұрын
Good
@NuwanKumara-p9l
@NuwanKumara-p9l Жыл бұрын
ආයුෂ ලැබේවා කොල්ලෝ
@imeshtharuhika3503
@imeshtharuhika3503 11 ай бұрын
Very nice
@sandunsandun630
@sandunsandun630 6 ай бұрын
Super
@imalkaranjana82
@imalkaranjana82 Жыл бұрын
ගොඩක් ස්තුතියි කොල්ලො ❤️
@sampathedirisinghe3869
@sampathedirisinghe3869 Жыл бұрын
Niyamai bro ara pus butan gana kiyaddi hethuwath kiyala denna.ok bye
@DJHiRuwaOfficial
@DJHiRuwaOfficial Жыл бұрын
Keep Up Keep Up ayye
@mavmusichub2161
@mavmusichub2161 2 ай бұрын
Good work brother ❤
@jagathkumara2658
@jagathkumara2658 Жыл бұрын
Good luck thenks..
@sandalunpathirana2158
@sandalunpathirana2158 11 ай бұрын
Niyamai👌👍👍
@imashfernando3953
@imashfernando3953 Жыл бұрын
Good Video I request you not to stop this channel for Sound Operator and continue doing it Good luck ❤❤❤❤
@hewagediana7767
@hewagediana7767 Жыл бұрын
ඉන්ඩො අයුට් ඩො සවුන්ඩ් දාන කොට ස්පීකර් වලට ලබා දෙන්න ඔන පැහැදිලි හර්ට්ස් ගනන්(හයි,මීඩි,ලෝ) ගැන වීඩීයෝ එකක් කරන්න..
@Soundoperator
@Soundoperator Жыл бұрын
එ්ක හරියටම කියන්න බෑ. ස්ථානය අනුව දෙන්න ඕන විදිය වෙනස් වෙනවා. එ්ක sound operator කරන කෙනාතමයි තීරනය කරන්න ඔ්න මේ වගේ තැනකදි මෙච්චර low එකක්, මෙච්චර mid එකක්, මෙච්චර high එකක් තියෙන්න ඕන කියන එක. බලමු. මන් ඉස්සරහට ඔයාගේ ප්‍රශ්නෙටත් උත්තරයක් හම්බ වෙන විදියේ විඩියෝ එකක් දෙන්නම්
@ruwanprasanna1490
@ruwanprasanna1490 4 ай бұрын
Niyamai ❤
@kalpanaruwani8339
@kalpanaruwani8339 Жыл бұрын
Thank you ❤❤❤❤❤
@nisalpabasara
@nisalpabasara 6 ай бұрын
Double top walata crossover eken dila bin eke wage bass witharak ganna baida
@Soundoperator
@Soundoperator 5 ай бұрын
පුලුවන්. ඒත් bin වලට තියෙන තරම්ම sound එකක් ගන්න බෑ. double top එක ඇතුලේ crossover unit එකක් නැත්නම් tiuter එකට ඩැමේජ් වෙන්න පුලුවන්.
@nirmalmadusanka5682
@nirmalmadusanka5682 11 ай бұрын
Good luck 🎉🎉 aiye
@samannandana6001
@samannandana6001 Жыл бұрын
Super Bro..Good Luck...
@hmjherath4879
@hmjherath4879 11 ай бұрын
👍SUPER👍👍👍👍👍
@indikajayarathna867
@indikajayarathna867 Жыл бұрын
Niyami malliiiyooo..
@indikaentertaintment6120
@indikaentertaintment6120 2 ай бұрын
super
@kticonsumers6136
@kticonsumers6136 Жыл бұрын
නියමයි බ්‍රෝ 02way gahana widiha kiyalaa denna
@Soundoperator
@Soundoperator Жыл бұрын
අනිවාර්යෙන්ම...
@WasnthaSilva
@WasnthaSilva 7 ай бұрын
Niyamai nodanna kenakuta unaht hodata terenawa
@lakshithalakshi5823
@lakshithalakshi5823 Жыл бұрын
hodaiii😋
@g.invantionhouse5473
@g.invantionhouse5473 Жыл бұрын
නියමයි senaa❤
@Soundoperator
@Soundoperator Жыл бұрын
Thank you @g.invantionhouse
@PriyanthaLalithkumara-j3n
@PriyanthaLalithkumara-j3n 5 ай бұрын
Maru
@dewakairesha7743
@dewakairesha7743 Жыл бұрын
සුපිරි 👍 Miusical show ekakata sound set karana vidiya Video dennako
@Soundoperator
@Soundoperator Жыл бұрын
Dennam
@saliyachathura165
@saliyachathura165 4 күн бұрын
❤❤thanks ❤❤
@ManjulaDissanayaka-x8b
@ManjulaDissanayaka-x8b Жыл бұрын
Supiriy borr
@ChamaraSumeda-zr8uu
@ChamaraSumeda-zr8uu 10 ай бұрын
👍
@riyanc-musicentertainments8367
@riyanc-musicentertainments8367 11 ай бұрын
niyamai, podi dout ekk bro, double top eke internal crossover ekk tiyena nisa, tawa external cross over ekak haraha sound IN karama, sound eke quality eka tawa wadiwenawada bro??? Please briefly explain bro
@Soundoperator
@Soundoperator 11 ай бұрын
ඔතන මාත් පොඩි වැරැද්කක් කරලා තියෙනවා. ඔතන double top එක මන් දාලා තියෙන්නේ speaker දෙකයි tiuter එකයි තියෙන double top එකක්. හරි නම් එන්න ඕන tiuter නැති buffel එකක්. ත්‍රී way ගහනකොට tiuter bar එකක් වෙනම දාන නිසා තමයි tiuter නැති buffel එකක් පාවිච්චි කරන්නේ. two way ගහනකොට නම් bass bin එකත් එකක tiuter තියෙන buffel එකක් පාවිච්චි කරනවා. ඔයා අහපු ප්‍රශ්නෙටත් මන් උත්තරයක් දෙන්න ඕනනේ. අපි බාහිරව සම්බන්ද කරන crossover එකෙන් mid එක විතරක් double top වලට දෙන නිසා buffel එක ඇතුලේ තියෙන crossover එකෙන් mid, trible කියලා වෙන් කරන්න දෙයක නෑ. trible එක යාන්තම්ම එන නිසා double top වල tiuter යාන්තම් වගේ තමයි ඇහෙන්නේ. trible එක ඇහෙන්නේ අපි වෙනම සම්බන්ද කරන tiuter box වලින්. top වලින් තනිකරම mid එක තමයි ඇහෙන්නේ. ඒක නිසා sound colity එකේ ලොකු වෙනසක් දැක ගන්න බෑ.
@riyanc-musicentertainments8367
@riyanc-musicentertainments8367 11 ай бұрын
ok thnx bro, mage lange bin 2i double to 2i tynawa (amp eka 4600 sound king), ithin mata sound eka tawa tkk quality eka wadikargnna onikama tynwa crossover ekk dala, oya kiyanawidiyata crossover ekk dmmta wadak wenne nathiwei neda bro?? puluwnnm contact No eke dnna mama gm. thnx you
@sampathedirisinghe3869
@sampathedirisinghe3869 5 ай бұрын
Attatama sok oyage danuwath kirima
@hashaneranga5874
@hashaneranga5874 Жыл бұрын
Speaker athule tiynne passive crossover.. active kiyala kiyanne pitin power ekk wenama dila use karana management hari manual crossover..
@Soundoperator
@Soundoperator Жыл бұрын
Sory and Thank you... @hashaneranga ඔයා කිවුවට පස්සේ මන් ඒ ගැන හෙව්වා. මෙච්චර දවසක් මාත් crossover වල active, passive දෙක මාරු කරගෙන ඉදලා තියෙන්නේ. thank you ඒ හිතාගෙන හිටපු විදිය නිවැරදි කරාට.
@SandeshAlahakoon-c5c
@SandeshAlahakoon-c5c Жыл бұрын
Speaker manegment machin eka gana kiyala dennakoo ❤😊
@Soundoperator
@Soundoperator Жыл бұрын
අනිවාර්යෙන්ම
@navodamihisara4715
@navodamihisara4715 Жыл бұрын
👌👌👌
@express6468
@express6468 4 ай бұрын
Active crossover එකකින් වැඩ ගන්න power amplifier එකක්ම ඕනෙද? PA amplifier එකකින් බැරිද?
@Soundoperator
@Soundoperator 3 ай бұрын
පුලුවන්
@prabathsenevirathne2494
@prabathsenevirathne2494 2 ай бұрын
Ayye ethakota double top wala tweeter ekak thiyenwa neda? Ethkota bass bin eken low deela, double top eken high & mid denne kohomd?
@Soundoperator
@Soundoperator Ай бұрын
tow way ගහනකොට low එකයි, high,mid එකයි වෙන වෙනම ගන්න පුලුවන්.. මේ විඩියෝ එක බැලුවම පැහැදිලි වෙිවි කියලා හිතනවා. live sound setupඑකක් හරියට setup කරගමු... kzbin.info/www/bejne/g5e5g3abbr6BbZosi=hYRQ4YpMln0KLdb0
@sampathedirisinghe3869
@sampathedirisinghe3869 5 ай бұрын
Tani amp ekakin cosower ekak setaup karala bin valatai dobel top valatai denna berida.
@Soundoperator
@Soundoperator 4 ай бұрын
channel 2 තියෙන එකකින් නම් පුලුවන්. channel 2 amp දෙකක් විදියට පවිච්චි කරන්න.
@SNgold123
@SNgold123 9 ай бұрын
❤️❤️❤️
@samankumara40
@samankumara40 Жыл бұрын
👍👍👍
@samiththilina5370
@samiththilina5370 10 ай бұрын
Max 3600 amplifier ekata spekar set karanne watt keye ewada
@Soundoperator
@Soundoperator 10 ай бұрын
ඕම්ස් 2කේ ස්පීකර් නම් 1200 - 1500 w වගේ , ඕමස් 4 ස්පීකර් නම් 1500 - 1800 w වගේ, ඔය sterio වලදී ඕක හරියටම ඈම්ප් එකේ පිටිපස්සෙ ගහලා තියෙනවා
@samiththilina5370
@samiththilina5370 10 ай бұрын
Thanks yalu loku udawwak
@SankaVeerasinga
@SankaVeerasinga 7 ай бұрын
💕
@AmaranaathDisaanayaake
@AmaranaathDisaanayaake Жыл бұрын
@NihalSampath-w1h
@NihalSampath-w1h 2 ай бұрын
මට තියෙන්නේ මික්ස් එකයි කොස් ඔවාර් එකයි ඇම්ප් දෙකයි,මට සවින් දෙකයි බින් දෙකයි ටොප් හයකුයි මට මේ ටික සෙට් කරගන්න කියලා දෙන්න පුලුවන්ද
@Soundoperator
@Soundoperator 2 ай бұрын
Crossover එකෙන් ගන්න out දෙක, ඇම්ප් දෙකේ channel හතරෙන් තුනකට mid out එකයි, එකකට low out එකයි දෙන්න . ැැම්ප් එකේ low දුන්න channel එකකින් බින් දෙක ගහන්න, අනිත් channel එකෙන් top දෙකක් ගහන්න, අනිත් ැැම්ප් එකෙනුත් එක channel එකකට top දෙක වෙන්න top හතර ගහන්න. watt ගනන් ගැන පොඩ්ඩක් බලන්න. නැත්නම් amplifier පිච්චේවි
@roshandinesh5530
@roshandinesh5530 4 ай бұрын
Amlifir 3nama ekama jathiye awa wenna onida
@Soundoperator
@Soundoperator 4 ай бұрын
නෑ එහෙම එකක් නෑ
@mohandisanayaka2551
@mohandisanayaka2551 6 ай бұрын
ෆවර් මික්ශරයකින් කොරොස් ඕවරයට දෙන්න බැරිද
@Soundoperator
@Soundoperator 5 ай бұрын
ඒකේ ඇම්ප් එකට නම් cosover එකකින් දෙන්න බෑ. ඒත් powerd mixer එකේ line out එකක් අරගෙන crossover එකක් හරහා වෙන amp වලට නම් දෙන්න පුලුවන්.
@chandanasampath9055
@chandanasampath9055 Жыл бұрын
Dobel top deken kohomada mid his dekama ganne
@Soundoperator
@Soundoperator Жыл бұрын
Duble top එක mid out port එකට ගහලා ඉස්සරහ තියෙන midhigh controler එක tigh පැත්තට වැඩි කරලත් ගන්න පුලුවන්. නැත්නම් 2way ගහලත් full colity එකෙන්ම out එක ගන්නත් පුලුවන්. 2way, 3way, 4way ගහන විදිය ගැන වීඩියෝ එකක් ඉදිරියේදී අරගෙන එන්නම්.
@SL_NiFa
@SL_NiFa Жыл бұрын
❤❤💯🙏
@chathurangamadushan8410
@chathurangamadushan8410 10 ай бұрын
ලෝ එකයි මිඩ් එකයි එකම ඈම්ප් එකෙන් ගන්න පුළුවන් ද
@Soundoperator
@Soundoperator 10 ай бұрын
පුලුවන්. sterio mode එක දාලා කරන්න පුලුවන්. මේ mode ගැන Amplifier හදුනා ගනිමු කියන වීඩියෝ එකේ තියෙනවා.
@express6468
@express6468 4 ай бұрын
අන්න මටත් තිබ්බ ප්‍රශ්නයක් ඕක මෙච්චර කල්. දෙකම එකම ඈම්ප් එකකින් ගන්නේ කොහොමද කියලා. නැත්තම් mid එකට වෙනම ඈම්ප් එකක් ගන්න වෙනවා
@PodiSadu-oc3po
@PodiSadu-oc3po 5 ай бұрын
Eka amp ekaking karanna baida oya wade
@Soundoperator
@Soundoperator 5 ай бұрын
2way නම් ගහන්න පුලුවන්. එක channel එකක් double top වලටයි, අනිත් channel එක bin එකටයි දෙන්න පුලුවන්.
@SandeshAlahakoon-c5c
@SandeshAlahakoon-c5c Жыл бұрын
Aiye digital crossover ekk gana one😊
@SandeshAlahakoon-c5c
@SandeshAlahakoon-c5c Жыл бұрын
Loku musical show wala bass bin ekata low eka witharak Ganne kohomada😢
@SandeshAlahakoon-c5c
@SandeshAlahakoon-c5c Жыл бұрын
@SandeshAlahakoon-c5c
@SandeshAlahakoon-c5c Жыл бұрын
Line aray walata (high) (High mid) (Low mid ) Set wenne kohomada😮
@Soundoperator
@Soundoperator Жыл бұрын
හරි, digita crossover ගැනත් වීඩියෝ එකක් ඉස්සරහදි කරන්නම්
@Soundoperator
@Soundoperator Жыл бұрын
@@SandeshAlahakoon-c5c crossover එකෙන් bass out එක අරගෙන එක ඇම්ප් එකකට දීලා ඒක bin වලට දන්නහම bass විතරක් ගන්න පුලුවන්
@slsindu9541
@slsindu9541 11 ай бұрын
Eka power amp eka danna barida
@Soundoperator
@Soundoperator 11 ай бұрын
පුලුවන්. හැබැයි two wey වලදි.
@rashmisandunika8818
@rashmisandunika8818 10 ай бұрын
මික්සර් හා ඉක්‍යුලේසරය සම්බන්ධ කර පෙන්වන්න
@Soundoperator
@Soundoperator 10 ай бұрын
aniwarenma
@pathumdilshaan
@pathumdilshaan 6 ай бұрын
Aiye udawwak oni
@samanthavidanage2193
@samanthavidanage2193 Жыл бұрын
Meelaga eka kwadada enne ikmanatama orne
@Soundoperator
@Soundoperator Жыл бұрын
ලබන සතියේ සෙනසුරාදා වගේ වෙනකොට දෙන්න පුලුවන් වේවි. chage 2+ වර්ගයේ JBL 5ක් දිනා ගැනීමේ අවස්ථාවක් සමගම...
@roshandinesh5530
@roshandinesh5530 4 ай бұрын
Super
@SumuduSumudu-d8p
@SumuduSumudu-d8p Жыл бұрын
❤❤❤
@DinithDinith-jo3wl
@DinithDinith-jo3wl Жыл бұрын
❤️❤️❤️
Crossover 3 Way Mode - Sinhala
12:46
PASI music
Рет қаралды 52 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Let's learn about Dbx 234XL crossover in Sinhala Everything in one place
14:47
Inkel Sound Amplifier Series | Sinhala @Soundoperator
10:45
Sound Operator
Рет қаралды 3,5 М.
Crossovers සිංහලෙන්  [Crossovers in sinhala 01]
14:58
Introducing Inkel Amplifiers In Sinhala
9:13
Yathrikaya official
Рет қаралды 18 М.
How to Programme DMX 512 Mixer with LED Lights | සරලව LED ලයිට් සිස්ටම් එකක් DMX 512 mixer එකකින්
22:01