How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?

  Рет қаралды 156,841

Amuwen

Amuwen

Күн бұрын

Пікірлер: 924
@chandima9276
@chandima9276 11 ай бұрын
සතුටුයි මල්ලි ඔයා ගැන.ඔයා කොහොම හරි ඇත්තම අපිට කිව්ව‍. එක නිසා සුවිස් යන්න ඕනේ අයට මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ❤👍🙏🏻
@DilaniSchenk
@DilaniSchenk 10 ай бұрын
මේ මිනිහ කියන්නේ පට්ට පල් බොරු
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
@@DilaniSchenk ඩිලානිට මීටර් උනා නෙ. හැමෝටම ඉතිං ඩිලානිට තරං මොලයක් නෑ නෙ. අවුරුදු 30 උනාම පාටියක් දාමු නෙහ්?
@chandimaperera241
@chandimaperera241 9 ай бұрын
Mama denata romania inne.awrudu 04k.childcare,cleaning .swizland wala job ekak apply karanna puluwan da.​@@AmuwenLifestyle
@Ranjithrajitharangana
@Ranjithrajitharangana 9 ай бұрын
0:39 😮😁😮😀😂😅aa😊උද්😂​@@DilaniSchenk
@rwkwickramarathna
@rwkwickramarathna 7 ай бұрын
Ai ehenam balanne 😂😂​@@DilaniSchenk
@imalinduwara1515
@imalinduwara1515 11 ай бұрын
අඩේ අයිය වීඩියෝ එක දැන්ම නේ ගොඩ කාලෙකින් එල එල වීඩියෝ එකක් සෙට් වෙනකන් බලන් ඉදියෙ ❤
@lalivith508
@lalivith508 10 ай бұрын
අමුවෙන්ම කතා කලා ඒනිසා video එකට නම හොදට ගැලපුනා. සතුටුයි , කාලෙකින් හදවතට දැනෙන කතාවක් ඇහුනට. දුකකුත් හිතට ආවා ලංකාවෙ උගත් දරැවන්ට යනකල කියල හිතනකොට😢ඒත් ඇත්තම කිව්‍වට ගොඩක්ම ස්තුතියි. මම සාමාන්‍යයෙන් මෙ වගේ videos බලන්නේ නැහැ ඒ බොරැම අහල ඇතිවෙලා නිසා , මෙකත් බලන්න හිතුවෙ පටන්ගැන්මම වෙනද වගේම හෑල්ලක් කියාගන ගියනිසා හිනාවෙන්නත් එක්කම හොදවයින් comment එකක් දෙන්නම්‍ හිතාගෙන විශේෂම දේ තමයි වෙන රටවල් වගේ නෙවෙයි Switzerland කියන රට ගැන අපි හිතන්නේ දිව්‍යයලෝකයක් කියලා ඉතින් එහේම රටකට මෙ විදිහට ලෙහේසියෙන්ම ඔයාගේ වචන වලින් කියනවනම්‍ අමුවෙන්ම එන්න පුළුවන් කියලා කියනකොටම ඒක හරිම විහිළුවක් කියල හිතුන නිසාම බලන්න හිතුනේ.😅 මම ඉන්නේ කැනඩාවෙ. ඔබගේ කතා විලාශයටත් කැමත්තක් ඇතිඋනා. ඒවාගේම දේශසිමා අතරින් යන්න පුළුවන් වෙන විදිහ ගැන ඔබ දැක්වු අදහස් සත්‍යයයි. මොකද මෙහෙන් ඇමරිකාවට යනවනම්‍ නයගරා වලින් එහාට ගියහම ඔබ කියන පරිදි එහේම අපහසුවක් නැහැ යන්න ඒත් කැනඩාවෙ කවුරැත් එහේම යන්නේ නැහැ.😊 ඔබ ඉදිරියට කරනව කියපු videos කිහිපය කරන්න. එය බොහෝ ප්‍රයෝජනවත් වේ‍වි කට්‍ටියට. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂත්‍රයට. ඒත් භාෂා ප්‍රශ්නය තියනව නේද ලංකාවෙ බොහෝ අයට තරමක ඉංග්‍රිසි දැනුමක් තිබුනොත් මෙ වගේ රටක serviey වෙන්න පු ළුවනි. මොකද මෙහේ ප්‍රධාන භාෂාව ඉංග්‍රිසි නිසා. මෙහේනම්‍ ලංකාවෙ අයට jobs හොයාගන්න ක්‍රම තියනවා ඒතරම්‍ අපහසු නැහැ. හැබැයි ඔබ කියන white collar jobs නම්‍ බැහැ.skill jobs, nurse aid, nursing වගේ තියනවා ඒත් හරිම අමාරැයි ඒ procedures. Sponsorship තියනවා, ඇවිත් job හොයාගන්න ඔනේ. කට්‍ට තමයි. බෝහෝ දමිල ජාතිකයන් උදව්‍ කරනවා එයාලගේ අයට. Study visa වලින් හුගක් අය ඇවිත් jobs හොයාගන්නවා ඒ ඉංග්‍රිසි භාෂාව නිසා. ඔහේ ඒකත් බැහැනේ නේද. මම කිසිම දවසක මෙ වගේ video එකකට මෙ තරම්‍ දිර්ඝ comment එකක් කලේ නැහැ ඒ ඔබ බොක්කෙන්ම කතා කල නිසා.
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ස්තූතියි ඔබගේ අදහසක් දැක්වීමට සහ අගය කිරීමට. ඔබ සදහන් කල ආකාරයටම, ලංකාවෙ ජීවත් වෙන ශ්‍රීලාංකිකයකුට ශ්‍රීලාංකාවේ සිට ස්විස් ජොබ් මාකට් එකට ඇතුලු වෙන්න ඉතාම අපහසුයි(නියර්ලි ඉම්පොසිබල්) එක්ස්පර්ට්/රිසර්ච් ඩොමේන් එකේ අයට හැර. එක එක ක්ශේත්‍රයන් සම්බන්දව ස්විට්සර්ලන්තයේ තියෙන රැකියා අවස්ථා ගැන ඉදිරියේදී වීඩියෝස් ගෙන එන්න බලාපොරොත්තු වෙනව.
@thilankashrimal1071
@thilankashrimal1071 8 ай бұрын
Oyw personally contact karaganna barida...please ..
@manjulaperera5109
@manjulaperera5109 11 ай бұрын
ගොඩක් දෙවල් ගැන දැනුවත් උනා. ගොඩක් ස්තුතියි 🙏
@SudarsanaMallanka
@SudarsanaMallanka 5 ай бұрын
මුලින්ම ස්තුති කරන්න ඔන නොදැනුවත් අපි දැනුවත් කිරීම සම්බන්ධයෙන් . මල්ලි ඔයා නියම ලාංකිකයෙක් වගේ පෙන්නුම් කරනවා ඔයාගෙ වාග් ව්ලාසය බැලුවම. ඇත්තෙන්ම අපි පවු බං ....
@amilarandeni554
@amilarandeni554 10 ай бұрын
ඇත්ත උනත් කියන විදිහක් තියෙනවා යකු පුංචි හිත් තලන්න එපා 😅
@DulshiVimalarathne
@DulshiVimalarathne 7 ай бұрын
ගොඩක් අයගේ videos මමත් බලනවා.බොරු හීන අඳින් නේ නැතුව හරිම දෙය කිව්වා .ස්තුතිය ඔබට 🌹
@TravelItaly14
@TravelItaly14 10 ай бұрын
I'm happy to hear that your excellent knowledge about Europe and specifically Switzerland. Few migrants have such a wide knowledge. Well done.
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
Thank you 😊
@ireshaharshani1336
@ireshaharshani1336 7 ай бұрын
බොහොම ස්තුති සහෝදරයා .දැනුවත් කලාට❤️🙏❤️
@durage2durage257
@durage2durage257 8 ай бұрын
VERY...VERY....GOOD Explanation GOOD LUCK ❤🎉
@migarachamith7903
@migarachamith7903 11 ай бұрын
ස්තූති අයියා ඉක්මනින් අනිත් විඩියෝ ටිකත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤❤❤❤❤❤❤
@indikabandara8224
@indikabandara8224 4 ай бұрын
Good morning..මල්ලී...ඔයා ගොඩාක්ම දුර පයින් ඇවිදිමින් ලස්සන ලස්සන දේවල් ගොඩාක්ම පෙන්වමින් වීඩියෝ එක ලස්සනට පැහැදිලිව කරා ගොඩාක්ම පින් ඔයාට..ඔයාට හැමදාම නිරෝගීව සතුටින් රාජකාරිය කරන්න ලැබේවා....
@leethadarshani9356
@leethadarshani9356 10 ай бұрын
Super video . Thank you ayyee. Im waiting for your pre school video 🥺💖💐
@anneshiromi6904
@anneshiromi6904 9 ай бұрын
ස්තුතියි මල්ලි ,, මේ සත්‍ය වීඩියෝ එක ගෙනාවට රට වැසියන් උදෙසා. ,,, මීලඟ වීඩියෝවෙන් Care givers රැකියාව ගැන සහ වයස් සීමාව ගැන විශේෂයෙන් සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලනව. ඔබට ජය ! ❤👊
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
මේ තියෙන්නෙ ඒක ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 kzbin.info/www/bejne/mYLTknmch8-ZZ8k
@dilshanmadushankaweerasinghe
@dilshanmadushankaweerasinghe 10 ай бұрын
Ela ban uba niyamatama denawa wede❤ 🤟
@husma612
@husma612 9 ай бұрын
ඔබතුමාට විතරයි යන්න පුළුවන් එලම ...වැඩ්ඩෙක්..👍bye
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
අනා, වීඩියෝ එක බලල ඌයිය උනාද මහත්තයො. පෞ ඔයා ඉතිම්. ඔය විදියට දිගටම හාන්න. වෙලාවක් තිබ්බොත් මේකත් බලන්න. kzbin.info/www/bejne/jpK9iGyQmN2Mhqssi=plG0lUVMkZhAt-l7
@chamaramadusanka1283
@chamaramadusanka1283 8 ай бұрын
Agriculture job walata enna kramayak nedda brother .
@NisansalaJayamanne-i3m
@NisansalaJayamanne-i3m 10 ай бұрын
Budhu malliye.ube muuna balanna pudhuma aasawak thiyenne.sirawatama.uba nam supiri porak.niyama katak ubata deiyo deela thiyenne.ane ban muuna pena video ekak daapan.kunuharupanam kiyanna epa.sirawata maara aasai ubawa poddak balanna .ubata budhu saranai.thawa thawath video karala daapan.ubata suba pathanawa ban.
@wajirajayaneththi588
@wajirajayaneththi588 8 ай бұрын
Well done. Very good explanation. Thanks dear.. 🎉🎉
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
Thanks for the feedback
@jayanmuthukumarana781
@jayanmuthukumarana781 11 ай бұрын
Waiting for a vedio about chemistry, pharmaceutical and medical laboratory industry related jobs in Zug and Zurich.
@D.Fernando94
@D.Fernando94 11 ай бұрын
Patta machan 🤝
@prashanthagunasekara7
@prashanthagunasekara7 10 ай бұрын
එක දෙයක්නම් කියන්න තියෙනවා උබ හරි පණ්ඩිතයා කියන එකනම් කියන්න ඕනේ. කථාතරන්නේ උබ හරිම Expert වගේ.
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ඔව් පංඩිතයි තමා. තෑන්ක්ස්. එක්ස්පර්ට් වගේ නෙමී බං එක්ස්පර්ට් තමා.
@prashanthagunasekara7
@prashanthagunasekara7 10 ай бұрын
@@AmuwenLifestyle expert ලා කවදාවත් මම expert කිය කිය යන්නේ නෑ බන්. උන් පට්ටම නිහතමානී. කථාවක් අහල තියෙනවනේ පිරුණු කලේ දිය නොසැලේ කියල. කලේ බාගෙට පිරිලනම් තමා ඇතුලේ සද්දේ එන්නෙ.
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
@@prashanthagunasekara7 ඔයා අහපු නිසා නෙ වස්තුවෙ එහෙම කීවෙ. වීඩියෝ එක බලල ඒකෙ කන්ටෙන්ට් එක දිරවගන්න බැරිව 'හඥී මෙයා හරි පම්ඩිතය, එක්ස්පර්ට් වගේ ටෝක..' වගේ එව්ව ඉශූ කරන උංට ඒම තමා කියන්නෙ. ඖලක් නෑ මහත්තයො උඹ කැමති එකක් හිතා ගනිං. එන්ජොයි.
@WasanthaGamage-tu3wf
@WasanthaGamage-tu3wf Ай бұрын
Prasantha uba pissekda bun manussayek deyak therum karama eka ahan inna berinam bek wela palayan chodana kananne nethiwa
@ceylontoworld
@ceylontoworld Ай бұрын
German ausbildung automotive dip ekak karapu kenekta switzerland walata job ekakta enna puluwan chance ekak thiyanawada..? German B2 thiyanwa
@rashmikaautocare5459
@rashmikaautocare5459 9 ай бұрын
Good explanation malli ❤️
@SamithaMaaduwanthi-nj8bn
@SamithaMaaduwanthi-nj8bn 11 ай бұрын
Thank u so much shone.......I'm awaiting for your next video about health care sector in swiss.......plz upload that very soon.......❤
@imeshdananjaya1144
@imeshdananjaya1144 5 ай бұрын
Valuable information ❤❤❤❤
@Chanya__66
@Chanya__66 6 ай бұрын
එතකොට අපි ලංකාවෙන් පුරුදු වෙලා යද්දි මොන භාෂාවද කියලා හරියටම දැන ගෙන ඒ භාෂාව පුරුදු වෙන්නෙ කොමද 💗 😢
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
මේක බලන්න How to find a Job in Switzerland - After O/L & A/L ලංකාවෙන් ස්විට්සර්ලන්ඩ් යන්න කුමක් කරමුද? kzbin.info/www/bejne/mabTaZ-JjcmIa7M
@Dimanthakasun
@Dimanthakasun 16 сағат бұрын
Yanna asa ratak❤
@KazumTharanga
@KazumTharanga 10 ай бұрын
Super ❤❤❤❤
@thinayahimandi
@thinayahimandi 8 ай бұрын
Apply karanna puluwan ❤ web site danna please.thank you
@hemalimuditha2773
@hemalimuditha2773 7 ай бұрын
Patta. Thank you❤️❤️❤️
@KCGPerera
@KCGPerera 10 ай бұрын
මගෙ සොයුරිය ක් එහි ස්තිර පදිංචිකාරියක් 1986 වගේ ඉඳං .එයාට මගේ දරැවෙක් එම රටට ගෙන්නගෙන ජොබ් එකක් හොයල දෙන එක ගේමක් නැද්ද
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
සොයුරියගෙන් අහන්න ඕන එව්ව මගෙන් අහනව නෙ. 😜 සමාරවිට ඔය දේවල් වලට සොයුරිය එක්ක කොක්කක් දාගෙන ඇති. 😎 ඔව්. ඒක පට්ටම් ගේමක් ගාමිණී. ඉතා අපහසුයි. සෑහෙන දේවල් තියේ(මූල්‍යමය සහ නීතිය පැත්තෙන් සලකා බලන්න ඕන. ඔව්ව මෙතන ටයිප් කරන්න මට කම්මැලියි. මේ වගේ ජෙනරල් කරුනු කාරනා අලලා වෙනම වීඩියෝ එකක් කරන්න ඉන්නෙ අනාගතේදි.
@harsha2602
@harsha2602 5 ай бұрын
great video 👏
@RenukaWeerasinghe-pf6jb
@RenukaWeerasinghe-pf6jb 9 ай бұрын
Kata ati පුතෙක් ....හොඳ waddek...genuine explanation eඑකක් respect you
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
Thanks
@RenukaWeerasinghe-pf6jb
@RenukaWeerasinghe-pf6jb 9 ай бұрын
මමත් me hama මඟුල් video ekakma follow කරනවා ..මොකද ...12 travel and hospitality / tourisam field eke experience thiyena (maldives ) mage දුව .....inna රටක් soyana නිසා ...19 n AL වලින් passe lankwen panne ........එහෙම අපිට me සුරංගනා kata නොකියා .......සරල සමාජයේ වචන වලින් me පැහැදිලි කිරීම attenma අගය kකරනවා ....මිනිස්සු amarwe වැටෙන්නට nodi ඔබ explain kala .....shenanigan රටක inna මමත් සමහර අයගේ videos follow kalama hitanne මෙහෙම පුළුවන් nam ඔක්කොම යයි කියලා ......highly appreciate you
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
Thanks
@sameeradilshan5326
@sameeradilshan5326 11 ай бұрын
ඇත්ත අමුවෙන් කිව්වා
@ireshakalhari5351
@ireshakalhari5351 10 ай бұрын
Nurses ලට තියන jobs ගැන apply කරන විදිය සුදුසුකම් ගැන vedio එකක් කරන්නකෝ
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ලඟදිම එනව. එහකං මේක බලන්න ස්විට්සර්ලන්තයෙ 🇨🇭ජොබ් වීසා Swiss Jobs - How to Apply Online - ස්විස් ජොබ් ඒජන්සි Agencies kzbin.info/www/bejne/jpK9iGyQmN2Mhqs
@sadunakalanka6922
@sadunakalanka6922 11 ай бұрын
Thank you❤
@nalakawijerathne1017
@nalakawijerathne1017 4 ай бұрын
Mally puluwanam support karanna job eakak hoyagannata your explanation is very Important in this regard may triple Gembless you
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 11 ай бұрын
Mama nm ayyage scenery eka balannamai video eka balanne..mara lassanai,❤ mokada mn danno Switzerland malata yanna ba kiyala 😂English suddo suddiyo mehe inflation nisa inna baruwa apply karanawa Switzerland 🇨🇭, eth hama ekekgema wage reject wenawa..Patta amarui non EU kenekta yanna...giyath citizenship gannawai kiyanneth patta amaru wadak...Danuwath karapu eka hodai lankawe set eka,...Switzerland enna try karanawa lankaweth godak aya,habai godak un hithanne degree ekai qualificationui thibbama hari kiyala..UK enawa wage newei Switzerland 🇨🇭 😂😅
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
Thanks
@wasanthapushpakumara5496
@wasanthapushpakumara5496 10 ай бұрын
thanks malli
@WalkingGh0sta
@WalkingGh0sta 10 ай бұрын
හරි උබට විතරයි swiss යන්න පුළුවන්
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
අනාහ්. ඉතිං එන්නකො වස්තුවෙ.
@chandralathaericsson113
@chandralathaericsson113 7 ай бұрын
MAMA GODAK BORUWALATA AHUUNA. GOOD LUCK PUTHA
@hewadewage2515
@hewadewage2515 10 ай бұрын
මම Israel ,cyprus ,Kuwait, යන රටවල් වල පොදුවේ වසර 30,රස්සාව කරා වයස 58,english හොදින් දන්නවා job තියෙනවාද කියන්න උදව් කරනවාද
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ඒ ගැන දැනගන්න මේක බලන්න [Part 2] Swiss 🇨🇭Jobs - How to Apply Online - Job Portals & Agencies In Switzerland. kzbin.info/www/bejne/jpK9iGyQmN2Mhqs
@wijesirikd514
@wijesirikd514 7 ай бұрын
Malli mama denata cyprus enne epa wela inne awata innawa mata barida oya ratata enna aplai karanna
@wijesirikd514
@wijesirikd514 7 ай бұрын
Mama achchi balaganne puluwanda kiyala kiyanna cyprus idala oya ratata anna
@trevinsulakshanasulakshana1778
@trevinsulakshanasulakshana1778 11 ай бұрын
amu 😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰 dukai thamai eth eththa okane 🤩 thank u🥰😇😇
@ChamindaPremasiri-dv8hi
@ChamindaPremasiri-dv8hi 10 ай бұрын
Apita visa ekak arandenna
@monthakirstho9185
@monthakirstho9185 9 ай бұрын
අනේ පලයං බං යන්න ඒ ලින්ක් වල ජොබ් පෙන්වනව විතරයි තනිකර ප්‍රෝඩාව මිනිස්සුන්ට හීන පෙන්නල ඒකෙන් හම්බකරන් කන එකෙක් තමා උඹ්ත්...
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
වීඩියෝ එක නැවත බලහං මොන්තයො. මෙතන හාන්න කලින් මේකත් බලහං ස්විට්සර්ලන්තයෙ 🇨🇭ජොබ් වීසා Swiss Jobs - How to Apply Online - ස්විස් ජොබ් ඒජන්සි Agencies kzbin.info/www/bejne/jpK9iGyQmN2Mhqs
@ChamikaDilshan-h9n
@ChamikaDilshan-h9n 3 ай бұрын
​@@AmuwenLifestyle4:28
@Charuni302
@Charuni302 5 ай бұрын
බොරුකිය කියා චැනල් කරන අයට ඔයා හොඳ අාදර්ශයක්
@Thiran245
@Thiran245 11 ай бұрын
8:14 මොනවද මේ ලංකාවෙ නිෂ්පාදනේ ගම්මිරිස් ද?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
මීටරෙන් නෙ ඉන්නෙ. එල 👍 ඔව්. ලංකාවෙ. සුදු ගම්මිරිස් (ඉදුනු ගම්මිරිස් ඇටේ පොත්ත ඇරල හදන එක) තව තියෙනව ලංකාවෙ පොල් (දැන් අඩුයි හැබැයි. ගොඩක් එන්නෙ තායිලන්ඩ්, වියට්නාම්..) ව්‍යාංජන හදන්න නෙමී වීගන් අයිස්ක්‍රීම්, චොක්ලට් සහ යෝගට් හදන්න. අපේ උං හයිලි ප්‍රොසෙස්ඩ්, හයි ශුගර්, රිෆයින්ඩ් ජරාව ගිලින කොට මෙහෙ උං කොලිටි, ඕගනික් එව්ව කනො. මේ වගේ තව එව්ව තියේ පස්සෙ වෙලාවක වීඩියෝ එකක් කරන්න ඕන.
@Thiran245
@Thiran245 11 ай бұрын
@@AmuwenLifestyle ගොඩාක් ස්තූතියි පැහැදිලි කිරීමට.
@cr5634
@cr5634 9 ай бұрын
ගොඩක් ස්තුතියි .....
@DewRubasingha
@DewRubasingha 11 ай бұрын
අමුවෙන්ම දෙසනෝ
@Earths_Diary
@Earths_Diary 10 ай бұрын
Thank You ♥️
@rasikadilhani9798
@rasikadilhani9798 8 ай бұрын
Watinawa ඇත්තටම 🙏
@AroshaLakshan-e4q
@AroshaLakshan-e4q 5 ай бұрын
මුල්ම කොටසෙන් free work viza දෙනවා කියද්දි හෙන ආසාවක් දැනුනා😪yt එකෙ කෙලින පචයක් කියද්දි කනට ගැහුවා වගෙ උනා😂😂😂
@lkmsts
@lkmsts Ай бұрын
May I know what are the good sites to apply for the jobs. Thank you for your video.
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
Check this out ස්විට්සර්ලන්තයෙ 🇨🇭ජොබ් වීසා Swiss Jobs - How to Apply Online - ස්විස් ජොබ් ඒජන්සි Agencies kzbin.info/www/bejne/jpK9iGyQmN2Mhqs
@chefashoka2121
@chefashoka2121 8 ай бұрын
Jayawewa 🙏
@shamainbernadette4814
@shamainbernadette4814 3 ай бұрын
Caregiver job category එකට තියෙන opportunities ගැන පැහැදිලි විස්තරයක් කරන්න please. අපිට try කරන්න පුළුවන් ක්‍රම පැහැදිලි කරන්න. ලොකු උදවුවක්.
@AmuwenLifestyle
@AmuwenLifestyle 3 ай бұрын
ඒ ගැන දැනගන්න මේක බලන්න ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 kzbin.info/www/bejne/mYLTknmch8-ZZ8k
@rwkwickramarathna
@rwkwickramarathna 7 ай бұрын
Aiyee mata අවුරුදු 26 Accountancy digree ekak ekka 5 year work experience thiyenwa KPMG audit firm eke Mama work karanne .. Mata swis enna widihak nadda .❤❤❤❤
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
ඕකට එහෙම සිල්ලර උත්තරයක් දෙන්න අමාරුයි. වෙනම වීඩියෝ එකකින් ඔය ගැන කතාකරමු.
@rwkwickramarathna
@rwkwickramarathna 7 ай бұрын
@@AmuwenLifestyle 👀♥️ Hari aiyee ikmnata videos danna
@rukmanperera7781
@rukmanperera7781 9 ай бұрын
Talk about care giver jobs plz😊
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
Here it is ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 kzbin.info/www/bejne/mYLTknmch8-ZZ8k
@neroshan7291
@neroshan7291 3 ай бұрын
ස්තුතියි මල්ලි
@chandralathaericsson113
@chandralathaericsson113 7 ай бұрын
Thanks putha❤ metharam apata wesatara kauruth kiwe naha boru kiwe 🙏
@ponnuthurairathachandran8029
@ponnuthurairathachandran8029 8 ай бұрын
Excellent 👍
@chandralathaericsson113
@chandralathaericsson113 7 ай бұрын
Thank you putha
@isurumunamale5660
@isurumunamale5660 10 ай бұрын
Niyamai
@tharusandu
@tharusandu 9 ай бұрын
Thanks bro.. Godak watina thorathuru thiyena video ekak.. Schengen rataka D type visa ekak thiyena kenekta swiss awith job ekak set karaganna chance ekak thiyenawada??
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
කරන්න බෑ.
@athdutu-2556
@athdutu-2556 10 ай бұрын
ඇත්ත ඇතිසැටියෙන්ම කරන ,කියන, විට හැමදේකම දියුණුවක් ඉබේම ලැබේවි.ජය වේවා. වෛද්‍ය ශිෂ්‍යයන්ට ඔය රටට ඒමට තිබෙන හරිම විදිහ වීඩියෝ එකකින් පෙන්නන්න පුලුවන් නේද,,,!!!???🕵️🙅‍♂️🧑‍🎓🛬⛑️⛑️⛑️⛑️⛑️⛑️⛑️⛑️
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ඔව්. ලඟදිම එකක් කරමු.
@athdutu-2556
@athdutu-2556 10 ай бұрын
Thank you ❤️
@arunraj119
@arunraj119 9 ай бұрын
Machan thanks for making this video . Anika lankave unta witharak apply karanna puluwn . Jobs monwada kiyala video ekak daanna. loku industry eke indan podi jobs eka gana witharak video ekak please . Ethakota boru bails gaana youtube channel .. lankave inna agent and apply karanna hithan inna kattiya danaganna puluwan ..
@SandyAsitha
@SandyAsitha 8 ай бұрын
Malli monada danata thiyana vacancy
@sadanuwanthika3514
@sadanuwanthika3514 3 ай бұрын
Malli chef kenek vidiyata kohomada apply karanne 👍
@AmuwenLifestyle
@AmuwenLifestyle 3 ай бұрын
වීඩියෝ එක බලන්න. ඒකෙ තියේ.
@nilanthiperera6948
@nilanthiperera6948 9 ай бұрын
Thanku soon kolega.
@waruninawaguwama5804
@waruninawaguwama5804 10 ай бұрын
Aiye health care job genath vedio ekak karannako. Eka enakan balan inne
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ඔව්. ඊලඟ එක. එතකං මේක බලන්න බැලුවෙ නැතිනම්. [Part 2] Swiss 🇨🇭Jobs - How to Apply Online - Job Portals & Agencies In Switzerland. kzbin.info/www/bejne/jpK9iGyQmN2Mhqs
@HarshaBugla
@HarshaBugla 9 ай бұрын
Thank u so much.. aiye Bakery & pastry hari hotel side Eka gana poddak danuwath kar pls
@gayakumuduni6912
@gayakumuduni6912 8 ай бұрын
Will you post videos about nursing soon?
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
Here it is ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 kzbin.info/www/bejne/mYLTknmch8-ZZ8k
@vijayagamage407
@vijayagamage407 10 ай бұрын
Ela hode
@abdulrupasingha
@abdulrupasingha 9 ай бұрын
Man danata rumeniya inne malli man carpenter kenek job 1 set unoth kiyanna thank you ❤❤❤❤
@LeonelaFranceska
@LeonelaFranceska 5 ай бұрын
අයියා molecular biology side එක ගැන vedio එකක් කරන්න කෝ
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
Ok
@judeemil
@judeemil 11 ай бұрын
ඔයාගෙ විඩියෝ එක සුපර්❤❤❤ Caregivers ...Israel වල වැඩකරන අයට අවස්ථාවක් තියනවාද?. පුලුවන් න්ම් වීඩියෝ එකක් කරන්න🎉🎉🎉
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
Thanks. මේ ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්න ඉන්නෙ. සතියක් දෙකක් පොඩ්ඩක් අල්ලං ඉන්න.
@Lakmali-y8p
@Lakmali-y8p 10 ай бұрын
පුලුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න 😊​@@AmuwenLifestyle
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
@@Lakmali-y8p මේක බලන්න ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 kzbin.info/www/bejne/mYLTknmch8-ZZ8k
@malikamedis7103
@malikamedis7103 10 ай бұрын
Caregiver gana video ekak karanna
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ලඟදිම
@lankarishi1272
@lankarishi1272 5 ай бұрын
Mu korawakka wage athi Switzerland wala youtube eken lankawe unta kuhaka kam karanawa... math swiss gihin thiyenawa namuth me miniha kiyana tharam amaru naha... e rate vibe ekata kamathi nam thama ehe inna theeranaya karanna oni... lankawe ahinsaka minissunta loku kam pennanna nemei...
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
කං ලොකුද පොඩිද කියල බලන්න කලින් යමක් බලල/ කියවල තේරුම්ගන්න පුලුවන් තරමෙ සාක්ෂරතාවයක් හදාගන්න වස්තුවෙ.
@lankarishi1272
@lankarishi1272 5 ай бұрын
Hena dote lonthayekda koheda oi thamuse... nikan loku scene danne nathuwa hitahan... tho wage halparuwek swiss giya nam anik ayatath puluwan.... meka balana un mekage gon athal walata salenna epa... muwa swiss wala ekek wath ganan ganne nathuwa athi....
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
@@lankarishi1272 මහත්තයො මේ කන්ටෙන්ට් තියෙන්නෙ යමක් කමක් බලල තේරුම් ගන්න පුලුවන් තරම් බුද්ධි මට්ටමක්/ කොමන් සෙන්ස් තියන ඕඩියන්ස් එකකට. උයා ඕම තපුල්ලනකොට මෙව්ව බලන අයට පේනව ඔයා හෙන තඩි වුෂභරාජයෙක් කියල.
@lankarishi1272
@lankarishi1272 5 ай бұрын
Thamuse koheda oi gama... lol... thamuseta ochchra video danna deyak na... saralawama kiyahan tho wage gobbayek swiss awa nam lankawe obatath mewa nothing kiyala... monawada oi thamusege video wala thiyenne lol... passport ekak dakkama hik gawenawalu... lol... ehema passport ekak dakkama.hik gawenne amu gobbayaekta thamai ewagema passport ekak araganne anik unta hik gawanna hithagena nam uuth amu gobbayek thamai... lol... swiss wala wadi wenasak na... thamanta set wenawanam thamai ehe padinchi wenna oni... meka yako me gothaya kage hari passport ekak illan methana dana gon part ... oi mewa balanne amu gode un nam unta mewa majic athi ... ekko unta udaw karapan nathnam cleaning job ekak karagena paduwe hitahan...
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
@@lankarishi1272 ලියන පත හෑලි වලින්ම පේනව අමු ගවය කියල. ඔයා වගේ හුජ්ජ කෑලි කොච්චර සද්දෙට උම්බෑ කිව්වත් මගේ කන්ටෙන්ට් බලන කොමන් සෙන්ස් තියන උංට තේරෙනව මේ කන්ටෙන්ට් තේරුම් ගන්න තරං ඔයාගෙ මනස දියුණු වෙලා නෑ. කොමන් සෙන්ස් කඳුලක් නෑ. යූ ටිඋබෙ තව ඕන තරං එව්ව තියේනෙ. එව්ව බලන්න බබෝ.
@roshanjeewantha3556
@roshanjeewantha3556 Ай бұрын
ඒ කියන හැටියට උඔ Swiss ගියේ ඔහේ ඉදන් ලංකාවට ආපු සුද්දෙකුට පස්චාත් භාගේ දීලා උඔ සමලිංගික විවාහක් කරගෙන.උඔ හරි අපිට ඕවා බෑ මචං.😂
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
රොශාන් ජීවම්තගෙ මූණ දැක්කමනං එහෙම සීන් එකක් පේනව. ට්‍රයි කරහං මචං. ගුඩ් ලක්.
@roshanjeewantha3556
@roshanjeewantha3556 Ай бұрын
@AmuwenLifestyle මූණ බලලා තීරණ ගන්න එපා.ටිකක් බලපන් වටාපිටාවත්.කොහෙද ඉන්නේ කියලා.අනික දෙයක් කියන්න දගලනවානම් උඔ පොර වෙන්න දගලන එක පැත්තකින් තියලා කියපන්.
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
@ සිරාවටම, දැන් එතකොට රොශාන් මෙතන කමෙන්ට් කරේ ඔක්කොම දැනගෙන නේහ්. සුද්දෙකුට පුක දෙනකොට ලඟ ගිටියෙ රොශාන්. සමලිංගික විවාහෙ සාක්කි කාරයෙක් විදියට අත්සන් කරෙත් රොසාන්. ඔක්කොම වටපිට දැනගෙන තමා රොසාන් මෙතන කමෙන්ට් කරේ. මම නං රොසාන්ගෙ මූණ දිහා බලල කමෙන්ට් කරේ. අනෙ පලයං බං මහත්තයො යන්න. මේ වීඩියෝ තියෙන්නෙ යමක් කමක් තේරුම ගන්න පුලුවන් බුද්ධි මට්ටමක් තියෙන ඕඩියන්ස් එකකට රොශාන්. පංඩිත සීන් එකක් ඔලුවට එනවනං නොබල හිටාං. බලෙන් පෙන්නන්නෙ නෑනෙ. මොනව උනත් උඹේ මූණෙ අර ලුක් එක තියේ මචං 😜
@AgroInfobySha
@AgroInfobySha 8 ай бұрын
Mama nam kiyanne apply karana eka nawatthanna epa. Jobs thiyenawa nam sudusukam thiyenawa nam apply karanna
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
ඉන්දීවරී ඕම කීවට, වැඩිය ඔන්නෑ කොමන් සෙන්ස් කියන දේ පොඩ්ඩක් හරි තියෙන අය එහෙම කරන්නෑ ඉන්දි. මොකො ඒ අය දන්නව ඒම කරල බොහෝවිට බ්ලැක්ලිස්ට් වෙන්නත් පුලුවන්. අනික තමුන්ගෙ කාලය.
@amilaprasad1779
@amilaprasad1779 8 ай бұрын
Brother අවසානෙට මම අහන ප්‍රස්නය අය කරදර කරන්න නැ සාමාන්‍ය විදිහටවත් ජිවිතය ගතකරන්න පුළුවන් සාමාන්‍ය වැටුපක් අරන් අනාගතේවත් ගොඩදාගන්න අන්තිම( දරැවන් ) සදහාවත් රිංග ගන්න ලේසි යුරොපා රට මොකක්ද දන්නවා නම් පමනක් කියන්න
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
මම දන්නෑ බ්‍රෝ,
@amilaprasad1779
@amilaprasad1779 8 ай бұрын
ස්තුතිය brother
@Dickos12
@Dickos12 5 ай бұрын
අම්මො අම්මො උබ නේද අර අනුරාධපුරේ ගැන පොර ටෝක් දුන්න එකා 😂
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
@@Dickos12 අඩේ පෞ බං උගෙන් ආතල් ගන්නෙපා. පොර පට්ට ට්‍රයි එකක් දුන්න රට පයින්න. බුවාට මීටර උනා සීන් එක අමාරුයි කියල. ඊට පස්සෙ තමා පොරට ඉතිහාසෙ, සංස්කෘතිය, රට ජාතිය බේරගන්න ඕන... වගේ සීන් ඔලුවට ආවෙ. 😂😂😂
@Dickos12
@Dickos12 5 ай бұрын
@@AmuwenLifestyle ඔව් බන් ඔය වගේ උන් තමය් ලන්කාවෙ වැඩිපුරම ඉන්නෙ උන් මානසික වැටිල ඉරිසියා වැඩි වෙලා තියෙන්නෙ දියුනු රටවල් ගැන ඒ වගෙ වෙන රටක මොනා හරි දැක්ක ගමන්ම උන්ගෙ මොලේට එන්නෙ සුද්ද රට විනාශ කරා අරක මේක අම්මො අම්මො ආතල් බුවාල 😂😂
@ratnayakebandara7353
@ratnayakebandara7353 10 ай бұрын
Operation theater experience 8years Nures my daughter can get a job Switzerland how can apply
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
මේ ගැන ඊලඟ වීඩියෝ වලදි කතා කරන්න ඉන්නෙ.
@thanujadayasri793
@thanujadayasri793 9 ай бұрын
Vielen Dank !
@kavishkaperera4557
@kavishkaperera4557 8 ай бұрын
coffee bean rost adehhh
@prabashSenevirathne
@prabashSenevirathne 8 ай бұрын
Ow great
@gimhansaranga2528
@gimhansaranga2528 8 ай бұрын
අයියා මම electrical mechatronic ඉගෙනගන්නවා.. experience එහෙම හදාගන්නම්.. හදිස්සියක් නෑ.. මට ඔහෙට එන්න මෙහෙදි හදාගන්නෝනි දේවල් ගැන video එකක් කරන්නකො.. ඒ ගැන එක video එකක්වත් නෑ නෙ 😢
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
දැනට ඉංග්‍රීසි එක්ක ජර්මන් හෝ ප්‍රංශ භාෂාව උපරිමයෙන් ගොඩ දාගන්න.
@kwkw5346
@kwkw5346 9 ай бұрын
මට ගිය සතියෙ කෙනෙක් කිව්වා newzealand යන්න හදලා දෙන්නම් සත පහක් වත් වියදම් නැතිව කියලා sponsor kenek තමයි කතා කරේ special visa එකක් ලු එහෙම කරන්න පුලුවන්ද දැන ගන්න කැමතියි
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
හායි කව් කව්, මේ වගේ බුද්ධි කළම්භන ප්‍රස්නයක් ඇහුවට ස්තූති.
@thakshiladilrukshi7872
@thakshiladilrukshi7872 9 ай бұрын
Caregiver job gana vedio ekak karannako
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
මේ තියෙන්නෙ ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 kzbin.info/www/bejne/mYLTknmch8-ZZ8k
@malshaff3562
@malshaff3562 5 ай бұрын
Ayye wadipura swizz yanna chance eka thiyenne cima accountants da.naththan software engineerlt da. german language ekath ekka❤
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
SE ඩිමාන්ඩ් එක වැඩි
@malshaff3562
@malshaff3562 5 ай бұрын
@@AmuwenLifestyle එතකොට අයියෙ software engineer degree එක විතරක් ඇතිද.ඒක එක්ක හොද භාශාව Germanda french da italian da.Cima accountantlata swiss එන්නම බැයිද .මට තාම වයස 16යි මන් කැමතිම රට swiss එන්න .ඒකයි අහන්නෙ
@MaliTennakoon
@MaliTennakoon 10 ай бұрын
මල්ලි මං ප්‍රයිමරි ටීච ඉදල දැන් විද්‍යාපීඨ ලෙක්ට්චර. විත් ප්‍රයිමරි. මං මොකද කරන්න ඕනි ජොබ් එකකට සෙට් වෙන්න
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
වෙනම වීඩියෝ එකක් එනව මේ සම්බන්දව
@kumudumali1
@kumudumali1 7 ай бұрын
Nursing job gena vedio ekak karanna puluwanda?
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
කරා. ඒක තමා මේක. ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 kzbin.info/www/bejne/mYLTknmch8-ZZ8k
@KPabasara
@KPabasara Ай бұрын
අයියේ මම butcher කෙනෙක් (මස් මාළු කපන) මට Switzerland වල job apply කරන්නේ කොහමද පොඩ්ඩක් කියනවා ද? ❤
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
ඒ ගැන ඔය වීඩියෝ එකේ තියේ. වීඩියෝව බලන්න
@DanushkaMarasingha-z3r
@DanushkaMarasingha-z3r 10 ай бұрын
Machan uba athama kiyanwa ne ❤ela bro
@IsuruAbeysingha-xy3yw
@IsuruAbeysingha-xy3yw 11 ай бұрын
වෙදර් එක ගැන වීඩියෝ එකක් ඕන 😴
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
Ok
@roshanruwan233
@roshanruwan233 6 ай бұрын
Hello bro … really thank a lot for your we’ll update and just want to say to helping for my situation… currently I’m staying in Romania and I’m know about only the regarding production according ( textile, seating) .. if is any possibility to found any job in this country..?
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
ඔබගේ ක්ශේත්‍රයේ රැකියාවලට එතරම් ඉල්ලුමක් නැත.
@GamingBNL0.1
@GamingBNL0.1 9 ай бұрын
Aiye apita ohe awurudu 5ida inna denne ❤❤❤
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
මේකෙන් දැනගන්න How to get Swiss 🇨🇭Citizenship | ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ගන්න හැටි සහ ලුසී | LUCY Zürich kzbin.info/www/bejne/sHuufqSIrbGsfKc
@ShashieeSadalanka
@ShashieeSadalanka 11 ай бұрын
Supuriporak ban ouba❤
@slboy158
@slboy158 10 ай бұрын
Thank you so much for your advice. Now I am in Romania as a caregiver. How to apply for this position from Romania. Early I worked in Sri Lanka government hospital .I have 16 years experience as a nurse also.
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
Stay tuned, will do a separate video in couple of weeks.
@KusalAvishka
@KusalAvishka 8 ай бұрын
Aiye mata visthra tikak dana ganna oni oyagen puluwan nam aiya ekka katha karanna puluwan vidiyak kiyanna
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
ඔබගෙ ඊ මේල් එක කමෙන්ට් කරන්න. මම රිප්ලයි කරන්නම්
@qbbadboyandme
@qbbadboyandme 2 ай бұрын
Please jewellery peeled ake jobs hoyaganna puluwanida.
@AmuwenLifestyle
@AmuwenLifestyle 2 ай бұрын
වීඩියෝ එක බලන්න
@anuranasingha1307
@anuranasingha1307 Ай бұрын
මල්ලි Cyprus ඉදල එන්නේ කොහොමද කියන්න කෝ. Domestic job නැද්ද
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
ඔය වීඩියෝ එක නැවත බලන්න
@gaminikaralliyadda3386
@gaminikaralliyadda3386 9 ай бұрын
Hot water plant Technical වැඩට තියනවද. ඒ කම්පැනි වලට ඇප්ලඉ කරන්නෙ කොහොමද. ටිකක් පැහැදිලි කරලදෙන්ට please 🙏❤️
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
ඒ වගේ ජොබ්ස් වලින් එන්න හැකියාවක් ඇත්තේම නෑ. වීඩියෝ එක නැවත බැලුවොත් ඒ ගැන අදහසක් ගන්න ඇහක් වෙයි.
@gaminikaralliyadda3386
@gaminikaralliyadda3386 9 ай бұрын
අඉයෙ තරහ නැතුව මට කියන්ට technical job වලට කොහොමද පැප්ලඉ කරන්ට පුලුවන් හොදමවිදිහ 🙏
@MaliTennakoon
@MaliTennakoon 10 ай бұрын
මං ලංකාවෙ ප්‍රයිමරි ටීචින් අවුරුදු 13 ඉදල දැන් අවුරුදු 6 විද්‍යාපීඨ ලෙක්චර. මට ජොබ් එකක් සෙට් කරගන්න ක්‍රමේ කියන්න
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
මේ ගැන වෙනම් වීඩියෝ එකක් කරන්න ඉන්නෙ.
@enadidesilvaprabathsanjeewa
@enadidesilvaprabathsanjeewa 10 ай бұрын
Sahathika aththa .mama innath swiss wala
@sanjeewasadaruwan2316
@sanjeewasadaruwan2316 9 ай бұрын
Apita anna barida
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Ты ТОЧНО делаешь это когда БОЛЕЕШЬ 🤒
0:38
Никита Удановский
Рет қаралды 2,7 МЛН
пранк 🤣😂😂
0:54
Numdexx1
Рет қаралды 1,5 МЛН
Бизнес на лесе. Павловния на Иссык-Куле, Кыргызстан @Арстан Тазабеков
0:59
Главный фермерский портал ФЕРМЕР.RU
Рет қаралды 707 М.
Секретная комната! Roblox Rainbow Friends против Mommy Long Legs
40:22
#shorts Magical Floating Ink Pen / MWPP Toys (P41)
0:51
MWPP Toys
Рет қаралды 12 МЛН
Правильный выбор сделал? #shorts
1:01
Angel4Skvad
Рет қаралды 1,2 МЛН
Секретная комната! Roblox Rainbow Friends против Mommy Long Legs
40:22