ඉගෙන ගන්න සල්ලිත් දීලා job දෙන රටක් (vlog 23)

  Рет қаралды 119,247

Life in Europe (Finland Home)

Life in Europe (Finland Home)

4 ай бұрын

Finland වලට එන කෙනෙකුට රටේ රැකියාවක් ලබාගන්න තියන විශේෂ ආකාරයක් ගැන තමයි මේ විඩියෝ එකෙන් අරගෙන ආවේ. තමාගේ සුදසු කම අනුව ගැලපෙන ක්ෂේත්‍රයක රැකියාවක් ලබාගන්න මේ රටේන් උගන්වලා සුදුසු රැකියාවකට යොමු කරන විදිහ තමයි මේතන දි මම කතා කරන්නේ.
#ranil_wickramasinghe #basil_rajapaksa #harsha_de_silva #anura_kumara_dissanayake #sajith_premadasa #srilankaparliament2024 #srilankaparliament #mahinda_rajapaksa #namal_rajapaksa #vipula_karunarathne #deepthi_kumara_gunarathne #rohini_kavirathne #aragalaya #NaqeebNawaz #Naqeeb_Nawaz #beyond_news #beyondnews #anurakumaradissanayake #jvpsrilanka #nppsrilanka #unp #slpp #sjb #mjp #LKA #VoiceTube #SriLanka #Politics

Пікірлер: 813
@user-xw3ns5gi8m
@user-xw3ns5gi8m 4 ай бұрын
බොහොම ස්තුති සර් සිතන පතන සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා !!!
@DanuNagarathan
@DanuNagarathan 4 ай бұрын
මාරව වටිනවා . Finland එන්න ඉන්නේ . බොහොම ස්තූතියි ඔබතුමාට.
@thilinidilanjani1951
@thilinidilanjani1951 4 ай бұрын
බොහොම ස්තුතියි සර්..වැදගත් තොරතුරු වලින් අපිව දැනුවත් කලාට..තෙරුවන් සරණයි!!!❤️🙏
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ගොඩක් ස්තුතී
@wp-hi1sg
@wp-hi1sg 4 ай бұрын
Congratulations ! May all your targets come true as you wish ! Thanks for your videoes..👍
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thank you so much 😀
@nelkagamage5801
@nelkagamage5801 4 ай бұрын
සම්පුර්ණ වීඩියෝවක් බැලුවේ අද තමයි, sir, මගෙ දුවත් දැනට කැම්පස් ඉගෙනගන්නවා, මගෙත් දුවගෙත් සිහිනය යුරෝප් රටකට ගිහින් හොද අනාගතයක් දුවට හදාගන්න, බුදුසරණයි ඔබ‍ට සහ පවුලේ සියළුම දෙනාට 🌹❤️🌹
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුතී අදහස් දැක්වුවාට සුභ ප්‍රර්ථනා කරනවා සුභ අනාගතයකට
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 4 ай бұрын
දුන් පින නැවත ලැබෙනවාමයි .sir ව හදුනන්නේ නැති වුවත් අදහස් වලට ගරුකරනවා.🙏
@KasunDasanayake
@KasunDasanayake 4 ай бұрын
Patta Brother. Really Motivate and good luck
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@dilangasandaruwanshyamanth5844
@dilangasandaruwanshyamanth5844 4 ай бұрын
Thanks aiya .. good luck. Issarahatath vedios genna. 👋
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ...
@ravindumunasinghe8138
@ravindumunasinghe8138 4 ай бұрын
ඉස්සර ක්ලාස් ඉවර වෙලා යද්දි ඇරෑපොලට මෙහායින් මාව ඩ්‍රොප් කරන් යනව සර්. සර්ලගෙන් ඉගෙන ගෙන අපිත් අද කැම්පස් ඇවිල්ල. මේ විදිහට සර්ව දකිද්දි හරි සතුටුයි❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති පුතා අතිතය සිහිනයාක් පමණයි ආපහු ලංකාවට අපු දවසක හමු වෙමු හොඳට කැම්පස් එකේ වැඩ කරගෙන යන්න
@doglovers7493
@doglovers7493 4 ай бұрын
​@@warunaudayangaඅනේ මටත් උදව් කරන්නකෝ යන්න
@sankabuddikaranasingha2059
@sankabuddikaranasingha2059 3 ай бұрын
Thank you upades walata...harima lassanai....❤
@thusharauduwake2219
@thusharauduwake2219 4 ай бұрын
දැනුවත් කිරිිමට ස්තුතියි ඔබතුමාට වසන්තය ළඟාවෙිවි ඉක්මනටම ජය වෙිවා 🙏🙏🙏
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ගොඩක් ස්තුති අදහස් වලට
@ozeeozee276
@ozeeozee276 21 күн бұрын
ලස්සන රටක්...හොද ඉගෙනිමක් ඇති රටක් . හොද තීරණයක් අරන් පැමිණි ගමනට සුභ පැතුම්
@maheshikajayawardhana8257
@maheshikajayawardhana8257 4 ай бұрын
හොඳ වැදගත් channel එකක්. දිගටම කරගෙන යන්න. සුභ පැතුම්. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති හැමදාම අදහසක් දක්වනවාට
@sumithpali3684
@sumithpali3684 4 ай бұрын
@anurasantha-qm6lu
@anurasantha-qm6lu 4 ай бұрын
ඔබතුමාට දළදා සමිඳුන් පිහිටයි . Srilanka 🇱🇰
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ගොඩක් ස්තුතී
@shamikanuwani3422
@shamikanuwani3422 4 ай бұрын
Harima lassana kathawak ayye..aththatama jivitheta hayyak e wachana..man hithanne Finlad yanna inna ayata wagema jivithe dinannna onema ratakata yanna inna kenekta me kiyana dewal watinawa❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ..
@sililii1985
@sililii1985 4 ай бұрын
හරිම සතුටුයි, සුභ පතනවා .....💙💙
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ....
@mihiritharaka2881
@mihiritharaka2881 4 ай бұрын
Hariima lassnai sir vatapitava. oba thumage kathava harima avanka patai. sith ganna suluy... api yahapath lesa jivath unoth kavada ho navatha apita yahapathama lagavena kiyala hitagena inna ayata oba thumage kathava yahapath mortivate ekak.💟 anivaryenma wasnthaya uda wewa! kiya prarthana karanava.💐
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි සර් එක්කම ගොඩාක් දුර අයිස් උඩමනසින් ඇවිදගෙන ආවා.ඇත්තටම අපේ පොඩි කාලේ ඔය වගේ තමා අපේ ගමිවල පාරවල් පාළුයි, නිදහසේ ඇවිදගෙන ගියා, කාගෙන්වත් කරදරයක් නැතුව..
@jagathnandasiri5069
@jagathnandasiri5069 4 ай бұрын
ඇත්තටම ආාස හිතුනා... ඔබගේ කතා විලාසය... අවංකව කියන අදහස්... මම හිතනව දරුවන්ට උගන්නන දවස්වල හොදටම දරුවන්ට දැනෙන්නම උගන්වපු ගුරුවරයෙක් වෙන්න ඇති කියල... මොකද ඒ් ලක්ෂණ ඔබගෙ කතා විලාසය තුල මම දැක්කා... ස්තූතියි ‌අවංකව දෙන උපදෙස් වලට... යුරෝපයට ඒන්න අදහසින් වැඩ කර ගෙන යනව... පින්ලන්තයට ආවොත් මුණ ගැසෙමු... අනිවාර්යෙන්ම.... මොකද ‌හේතුව.... මිනිසුන්ට අවැසි වන්නේ අවංක මිනිසුන්ගේ ඇසුර නිසාවෙන්.... ජයෙන් ජයම වේවා...❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති අදහස් දැක්වීම ගැන
@prasannapremarathna7192
@prasannapremarathna7192 4 ай бұрын
Very good explanation . Go ahead brother
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@lasuVithanage
@lasuVithanage Ай бұрын
වටිනා අදහසක් ටිකක්❤️
@Sfzmtl7545
@Sfzmtl7545 4 ай бұрын
කුහක කමක් නැතුව යහපත්ව ජීවත් වෙන මනුෂ්‍යයාට කොහේ ගියත් හරි යනවා! දෙවියන් හරි පිහිට වෙනවා! සොයුර, ඔබට ජයෙන් ජයම වේවා!!! 🙏💐💐💐💐
@wimalism
@wimalism 4 ай бұрын
සහතික ඇත්ත
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති අදහස් වලට
@Sfzmtl7545
@Sfzmtl7545 4 ай бұрын
@@warunaudayanga ❤
@Sfzmtl7545
@Sfzmtl7545 4 ай бұрын
@@wimalism 🙏
@prasadikagonakumbura792
@prasadikagonakumbura792 4 ай бұрын
All the best for ur future aiya🎉❤..I'm looking forward for ur next vlog
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ඉක්මනින් ගේන්නම්
@yamunasriyani9182
@yamunasriyani9182 4 ай бұрын
හරිම ලස්සනයී මේදේවල් පෙන්නුවාට ගොඩාක් පින්
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති අදහස් වලට
@bandaranayake441
@bandaranayake441 Ай бұрын
හරිම සතුටුයි..දවසක ලෝකයම දිනන්න..My Congratulations on ur Success.. Sir
@warunaudayanga
@warunaudayanga Ай бұрын
ස්තුති ....
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
Harima lassanai e kathawa...sir thankyou❤🙏✨️තෙරුවන් සරනයි.
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ගොඩක් ස්තුති අදහස් වලට
@Pramod95904
@Pramod95904 4 ай бұрын
ඒ නිහතමානීකමට Respect ❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ගොඩක් ස්තුති අදහස් වලට
@dhammikahattotuwa5186
@dhammikahattotuwa5186 4 ай бұрын
Thank you sir....... May all your dreams come true.....
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
So nice of you
@boox123456789
@boox123456789 3 ай бұрын
බතුමාට ජයෙන් ජයම ලැබේවා
@israelsamaje
@israelsamaje 4 ай бұрын
ජය වේවා සර්❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ගොඩක් ස්තුතී
@manjulahorawala9825
@manjulahorawala9825 4 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරනයි .ජය වෙන්න ඕනි
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ගොඩක් ස්තුති අවංක අදහස් වලට
@annshiny8807
@annshiny8807 4 ай бұрын
Very informative and can get many ideas for Lankans who are living in Finland.
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති
@user-ht5vj6qn6c
@user-ht5vj6qn6c 4 ай бұрын
Your vedio build our trust.u are not like only a vloger.thax a lot❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ...
@mallikakopikotuwa2593
@mallikakopikotuwa2593 4 ай бұрын
Atthatama sathutui oba thumata theruwan saranai
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
sthuthiii
@avanthijanaki9
@avanthijanaki9 4 ай бұрын
ඔබ තුමාගෙ වීඩියෝ එකක් එනකන් බලං ඉන්නව ජයවේවා
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ....
@namalie9
@namalie9 4 ай бұрын
Congratulations and have a bright future
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ....
@asankadeepal7608
@asankadeepal7608 4 ай бұрын
සතුටුයි පරිස්සමෙන් ඉන්න
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුතී
@user-kl2jw7ix3v
@user-kl2jw7ix3v 4 ай бұрын
Obatuma karana phadili Kareem godak watinawa.thamat tri karrna hetenwa.thanks sir.
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@nadeekathamaramali4135
@nadeekathamaramali4135 4 ай бұрын
Wish you all the best and bright future.....!
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@suwasethaclinic3846
@suwasethaclinic3846 4 ай бұрын
This presentation is actually real..base is real.. respect that..🙏🏾😊
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 4 ай бұрын
❤❤❤ I love Finland ❤❤❤ Your video is great!
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thank you! 😃
@hemalsatharasinghefromsing9802
@hemalsatharasinghefromsing9802 2 ай бұрын
Thank you for information. You are a genuine person. May God bless you abundantly with good health happiness and success. Do well in life.
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Thanks
@p.asrangith1570
@p.asrangith1570 4 ай бұрын
තෙරුවන් සරණයි. සියලු බලාපොරොත්තු ඉස්ටවෙවා.
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති අදහස් දැක්වුවාට
@sureshfonseka4404
@sureshfonseka4404 3 ай бұрын
Bohoma sthuthi adahas dakkuwata. Apply karanne kohomada kiyala danaganna kamathi. Jaya wewa obata. Siyalu katayuthu saarthaka wewa.
@prof.dushardayarathna7480
@prof.dushardayarathna7480 4 ай бұрын
I wish you all the best! Take care!
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@samudikadilini7543
@samudikadilini7543 2 ай бұрын
මමත් science teacher කෙනෙක්.මාත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.මටත් දරුවො දෙන්නෙක් ඉන්නවා.මේ video එක බලලා තවත් motivate වුණා.thank you sir.
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ස්තුති ...
@lahirukavinda1665
@lahirukavinda1665 4 ай бұрын
Great. Good luck to you!♥
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@madhurinisansala9023
@madhurinisansala9023 4 ай бұрын
Hrima lassnt , wadagth dewal pahadili krnwa❤
@kariyawasamgamage8187
@kariyawasamgamage8187 4 ай бұрын
ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා !!❤❤❤❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 3 ай бұрын
ඔබ තුමාගේ උගත්කම වගේම නිහතමානිත්වයට ගරු කරනවා..බුදු සරණයි
@warunaudayanga
@warunaudayanga 3 ай бұрын
ස්තුති අදහස් දැක්වුවාට
@user-pi9vh1yo7r
@user-pi9vh1yo7r 4 ай бұрын
very nice malli..we feel as if we are in Finland..your video s keep me motivated to apply again for Masters with IELTs,,Thanks ..thanks a lot for the words of wisdom and keeping my dream relive to take my baby to have Finish Education and for me to learn further...wish you all the good luck wholeheartedly to you and your lovely family...Theruwan saranai
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
කෙහෙම හරි අභියෝගය ජය ගන්න වැඩ කරන්න
@chandimapushpakumara2089
@chandimapushpakumara2089 4 ай бұрын
මල්ලි නියමයි...ඒක ....ජයම වේවා
@chandimapushpakumara2089
@chandimapushpakumara2089 4 ай бұрын
මම චන්දිම අයියා.... political...
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
අම්මෝ ස්තුති ආා
@chandranimanatunga1628
@chandranimanatunga1628 2 ай бұрын
සතුටුයි පුතෙ තෙරුවන් සරණයි
@warunaudayanga
@warunaudayanga Ай бұрын
ස්තුතී
@sashininimrekha2787
@sashininimrekha2787 4 ай бұрын
ජය වේවා❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුතී
@DushanWijesinghe
@DushanWijesinghe 4 ай бұрын
Wish you all the best!. Be strong. I also had a similar story here..from Ireland 🍀
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thank you! You too!
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 ай бұрын
ඔබතුමා බොහොම හොද නිහතමානි මහත්මයෙක් නිසා කොහොමත් ජිවිතේ හැම එකම හරියනවා තෙරැවන් සරණායි සර්
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ස්තුති ...
@chanudpasindu9426
@chanudpasindu9426 4 ай бұрын
හරිම සුන්දර පැත්තක සර් ඉන්නේ. මොනවා නැතත් පරිසරයේ සුන්දරත්වය දිහා බලල සතුටු වෙන්න පුළුවන්. ඔබගේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා ❤❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ...
@irushayugan5295
@irushayugan5295 4 ай бұрын
Finland රට ගැන ඇත්තම කියන හොදම youtube channel එක
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ....
@rgcwije67
@rgcwije67 4 ай бұрын
ඇත්තටම හරිම ලස්සන විඩියෝ එකක් .අපට එන්න බැරිවුනත් අපේ දරුවන්ට ෆින්ලඩ් එන්න පාර කියන සර්ට ගොඩාක් ස්තූතියි ...ඔබට ඉක්මනින්ම වසන්තය ලගා වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති අදහස් දැක්වීම ගැන
@sddssamaraweera4307
@sddssamaraweera4307 4 ай бұрын
වයස් සීමාවක් තියෙනවා ද
@sddssamaraweera4307
@sddssamaraweera4307 4 ай бұрын
තනියම ඇප්ලයි කරගන්න කියලා දෙන්නකො.බොහොම ස්තූති
@sewwandinisansala6716
@sewwandinisansala6716 4 ай бұрын
sir pls contact me .​@@warunaudayanga
@user-so1hg8oc5s
@user-so1hg8oc5s 4 ай бұрын
Bhdu saranai, jesupihitai❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Bhdu saranai,
@sureshinoj2943
@sureshinoj2943 4 ай бұрын
Jaya wewa! Budusaranai!
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ...
@BuddhikaBasnayaka
@BuddhikaBasnayaka 3 ай бұрын
Valuable content.
@warunaudayanga
@warunaudayanga 3 ай бұрын
Thanks
@user-li8ix5tw9j
@user-li8ix5tw9j 4 ай бұрын
Oba thuma apu vidiha kiyana puluwan da..me lanakawe inna kuhaka minisu kawadawath hariyata giya thanak kiyane na...udawak karana godak pin
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Video karala තියනවා බලන්න play list wala තියනවා
@mhnmohamed
@mhnmohamed 4 ай бұрын
Wish u all the best for ur future sir
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@sunildissanayake
@sunildissanayake 4 ай бұрын
Respect 🫡 sir wonderful wish you good luck you and your family too. Absolutely valuable information.
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ...
@user-yz5zf8cu1w
@user-yz5zf8cu1w 4 ай бұрын
Sir apita loku motivation ekak❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
කෙහෙම හරි අභියෝගය ජය ගන්න වැඩ කරන්න
@AwesomeCool-nb1rv
@AwesomeCool-nb1rv 4 ай бұрын
Aththatama oba hoda guruwarayek.suba anagathayak
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ගොඩක් ස්තුතී
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 4 ай бұрын
ජය වේවා!❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති
@anojamanel4908
@anojamanel4908 4 ай бұрын
waiting for your valuable videos. what a genuine and humble person. good luck and all the very best for your future.Budusaranai...
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති අදහස් වලට
@amandikaveesha9219
@amandikaveesha9219 3 ай бұрын
Ape thilini mistai sirtai babala denntai suba pathanawa.karana kiyana hemadema success wenn kiyla..api asawen me video blanawa❤🥰
@dilrukshisenadheera3987
@dilrukshisenadheera3987 4 ай бұрын
Thanks a lor. your vedio is excellent ..❤❤❤❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති අදහස් දැක්වීම ගැන
@thimalchandika8879
@thimalchandika8879 4 ай бұрын
Good job dear.thanks
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thank you too
@yamunasriyani9182
@yamunasriyani9182 4 ай бұрын
සියපවුලටම දීර්ඝායුෂම වේවා❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති අදහස් වලට
@nalikaprasadani4286
@nalikaprasadani4286 4 ай бұрын
Most valuable.great.Thank you
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@muwinda
@muwinda 2 ай бұрын
machan meka mama ahamben dakke. Sathutui ubawa dakkama... seems freezing cold but what a beautiful scenery..
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ඉස්කෝලේ මුවින්ද ද ස්තුති මචන්
@muwinda
@muwinda Ай бұрын
Ow ban 😊👍
@annetbenci1838
@annetbenci1838 8 күн бұрын
ගොඩක් වටිනා අදහස් ටිකක්. සර් Low of attraction ගැන විශ්වාසයෙන් කතා කිරීම ගැන හරිම සතුටුයි.🙏 ස්තුතියි සර්
@warunaudayanga
@warunaudayanga 3 күн бұрын
ස්තුතියි
@jayanga1000
@jayanga1000 4 ай бұрын
❤❤❤❤ Niyamai brother
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@kaprabhath
@kaprabhath 3 ай бұрын
great explanations
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 4 ай бұрын
❤❤ බුදු සරනයි!! සියලුම දෙනාට..🌷🌷🌷🌷🌷🌷🇸🇬🇱🇰
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
බුදු සරනයි!!
@lalithperera1197
@lalithperera1197 4 ай бұрын
සුභ පැතුම් 🎉
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති අදසහස් වලට
@surangikakulasekara
@surangikakulasekara 4 ай бұрын
Congratulations aiyee...
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති නංගී ....
@sinethmiayuwanna
@sinethmiayuwanna 4 ай бұрын
Wish you all the best ❤❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@dumindudinesh
@dumindudinesh 4 ай бұрын
POLAWE PAYA GAHALA JEEWATH WENA NIHATHAMANI KENEK.. WE LOVE TO WATCH YOUR VIDEOS😍😍😍
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති
@pramudithadilshan5418
@pramudithadilshan5418 2 ай бұрын
corona kaledi physics goda dagatte sirge study packs wlin thamai.Thank you very much Sir😍😇
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ස්තුති පුතා හොඳින් ඉගෙන ගන්න
@nadeeshkalansuriya2912
@nadeeshkalansuriya2912 3 ай бұрын
Superb❤️
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 4 ай бұрын
සර් හැමදාම සතුටෙන් ඉන්න. මමත් සර්ව කවදාවත් නොදැකපු නමුත් සර්ගේ ශිෂ්‍යයෙක්. සර්ගේ study packs වලින් මම physics ඉගෙන ගත්තා. මම ඊට පස්සේ කොරියාවේ රාජ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනෙන් පූර්ණ ශිෂ්‍යත්වයක් අරගෙන කොරියාවට ගියා ඉගෙන ගන්න. මම දැන් කොරියාවේ ඉන්නේ. මමත් දැන් ගුරුවරයෙක්. මම කොරියන් භාෂාව උගන්වනවා ලංකාවෙ අයට online. ළමයාව ඇස් දෙකෙන් නොදැක ඔලුවට වදින්න උගන්නන්නේ කොහොමද කියන teaching techniques සෑහෙන්න මම සර්ගෙන් ඉගෙන ගෙන මගේ වැඩේටත් apply කරලා තියෙනවා. සර් නොදැක නොදැන ජීවිත ගානකට කරපු ධනාත්මක බලපෑමට බොහොම ස්තූතියි. ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි කවදාහරි හම්බෙමු ❤
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ඇත්තටම හමුවිම ගැන හොඳින් වැඩ කැගනෙ යන්න සුභපතනවා ඔයාට හඳවතින්ම
@sasrikaflower2732
@sasrikaflower2732 4 ай бұрын
Mage duwata aurudu 18 ayawa korean anna inne.student visa mulinma bashawa iganaganna thiyenne masa 3k campus ekenma job ekaka hoyala denawa kiwwa.masa 3nen passe kamathi courses eka igena ganna thiyenne degree eka dakwa.laksha 22wiyadam wenawa kiwwa.ehema ena eka hodada.😊😊😊😊😊
@WasanaMaduwanthi-eq4oy
@WasanaMaduwanthi-eq4oy 4 ай бұрын
Kohomada join wenne
@arunasampath1718
@arunasampath1718 4 ай бұрын
💖💖💖💖💖💖💖
@jayalikalupahana515
@jayalikalupahana515 4 ай бұрын
Agriculture field eke job thiyenawada sir
@amandiwipulasingha5614
@amandiwipulasingha5614 2 ай бұрын
Good luck sir ❤
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Thanks
@nihalkumarasinghe1508
@nihalkumarasinghe1508 4 ай бұрын
Wish you all success
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@kcdrama304
@kcdrama304 2 ай бұрын
ආසයි සිර්ට.. කියලා මගේ දුවටත් piysics උගන්නන.ජය වේවා.
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
You tube chanel eka තියනවා බලන්න
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 4 ай бұрын
sir oba hare karunika caharetayak mama t oba tuma akaka vinade 5 Finland geya manasen good luck sir tank so much
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුතී අදහස් දැක්වුවාට
@susilagh907
@susilagh907 4 ай бұрын
උත්සාහය අධිෂ්ඨානය ජයග්‍රහණ යෙන් කෙලවර වේවා කියලා පතනවා සර් තෙරුවන් සරණයි ලෝකයේ සුන්දර හැකියාවෙන් මිනිසුන් ඉන්න ලංකාවේ ඉරණම විනාශ කරලා තියෙන්නේ දේශපාලුවෝ ස්තුතියි ඔබට
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
අපි උත්සහ කරමු වෙනස් කරගන්න
@achalaniroshini9760
@achalaniroshini9760 Ай бұрын
You are generous and a great person
@warunaudayanga
@warunaudayanga Ай бұрын
Thanks
@niroshamalawenna4246
@niroshamalawenna4246 4 ай бұрын
suba pethum .apith finland walata aluth.obata jaya
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුතී අදහස් දැක්වුවාට
@Heshanisathsarani03
@Heshanisathsarani03 19 күн бұрын
good luck sir
@lasanthasenarath21
@lasanthasenarath21 4 ай бұрын
Oba nihatamaanii utum minis gatiguna tiyena kenek kiyla mge hita kiynwa..God bless.u..
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුතී අදහස් වලට
@shyamalimeddegoda546
@shyamalimeddegoda546 2 ай бұрын
මං දැකපු ලස්සන පැහැදිලි vedio එකක්...
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ස්තුති comment එකට
@ccmmkk
@ccmmkk 4 ай бұрын
Good luck Sir
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@sriyaniranasinghe2062
@sriyaniranasinghe2062 4 ай бұрын
Good job sir thank you very much
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Most welcome
@hmbjayasiri7785
@hmbjayasiri7785 3 ай бұрын
So proud mister
@charithrathnayake9166
@charithrathnayake9166 4 ай бұрын
Good Luck Bro
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 7 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 15 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 76 МЛН
Finland වල ඕනෑ තරම් ජොබ් තියනවා ද (vlog 19)
27:52
Life in Europe (Finland Home)
Рет қаралды 11 М.
2025 දී Finland යමු.  | Harshana Dissanayaka | Finland
15:12
Harshana Dissanayaka
Рет қаралды 14 М.
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 7 МЛН