KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
⚡️СВІТАН: Зараз! ЕКСТРЕНО з Курська. Наші зайдуть на КУРСЬКУ АЕС? Путін зібрав усіх ГЕНЕРАЛІВ
39:20
ඉදිරියේදී ලංකාවට වාහන ගෙන්වන්නේ මෙහෙමයි
19:24
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Une nouvelle voiture pour Noël 🥹
00:28
An unusual way to Dropship to make E money to become a millionaire
Рет қаралды 19,336
Facebook
Twitter
Жүктеу
1
Жазылу 72 М.
Mat-Trix By Dhameesha
Күн бұрын
Пікірлер: 145
@tlp8049
4 ай бұрын
බෝධිසත්ව සංකල්පය යථාර්ථයක් බව පසක් කල ඔබ බෝධිසත්වයෙක්. ඉතිහාසයේ යම් දිනක ඔබගේ නම ලියවෙයි දමීස මල්ලි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..
@chandanaparanavithana8965
2 ай бұрын
ගොඩක් ස්තුතියි මල්ලි මෙ වගේ අදහස් වලට මං මේ වෙනකොට ඔයා නිසා රුපියල් 3000ක් විතර මාසේ ඉන්කම් එක වැඩි කරගෙන තියෙනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තව පුළුවන් Thank you so much.
@lakyyoutubbrow7636
Жыл бұрын
මාරම මාරයි අයිය. මමත් ලොකු අර්බුදයක ඉන්නෙ. ඒවගේ මොහොතක මේ වගේ ලොකු අදහසක් ඔලුවට දැම්ම ඔයාට ලොකුම ලොකු පිනක්. තවත් මෙවන් අර්තවත් අදහස් දායාද කරන්නට ඔබට ශක්‍තිය ධ්‍යිර්‍යය ලැබේවා.. ඔබේ ව්‍යාපාර වඩ වඩාත් දියුණුවෙන් දියුණුවට පත්වේවා......!!!!"
@වින්කල්ගෙදර
Жыл бұрын
උබ නම් පට්ට වටින එකෙක් මල්ලි ❤️❤️❤️ ලෝබ නැතිව තමන්ගෙ දේ බෙදල දෙන එවුන් හරි අඩුයි අද සමාජෙ. උබ මාලුවෙක් වෙනුවට මිනිහෙක්ට බිලිපිත්තක් දෙන එකෙක් ආදරෙයි ඈ ❤️
@sanjeewadilantha8173
Жыл бұрын
Thanks
@nishanisha802
Жыл бұрын
👌👌නියමයි මල්ලි වීඩියෝ එක ඉවර වෙනකම් බැලුව
@sarusaara9402
6 ай бұрын
ඔබතුමාට බොහෝ පිං ...මේ ලබා දෙන උපදෙස් වලට. තව තව දියුණු වේවා...
@samarasenasiriwardana3833
Жыл бұрын
obatumage awankakama gana mama satutuweme. Niyama wadak, oya hamadama awankawa, life eka goda daganna oyage thiyena experience and knowledge shear karanawa awankawa. Niyamai malli, oyata budu saranai
@microflashelearningcenter6111
Жыл бұрын
බොහෝම වටිනා විඩියෝවක්... හොද දැනුමක් ලබාගත්තා....
@hirihiripodda2689
Жыл бұрын
මේ වීඩියෝ එක බලද්දි කූඹියෝ ෆිල්ම් එකේ ගහන ගේම් මතක් වෙනව..නියමයි අයියා..මරුම අයිඩියා එක❤
@Abey-i5p
Жыл бұрын
බොහොම ස්තුතියි.මේ කරන දේ නවත්තන්න එපා.ඒක අපිට වටිනවා. ජයවේවා 🤝💟
@nirmal_360
Жыл бұрын
aniwa
@missakamanaranga2585
5 ай бұрын
ගොඩක් වටින කතාවක්...අනිත් අයට ලොකු example එකක්
@janakanalawatthage973
Жыл бұрын
බෝධිසත්වයො ඉන්නෙ පොත් වල විතරයි...හැබැහින් දකිනව නම් මෙන්න මිනිස්සු❤
@SauruThilak
6 ай бұрын
මේ දේවල් මෙහෙම කවුරුවත් හොඳට කියලා දෙන්නෙ නෑ හරියන්න ඕනි හැමදාටම කරන දේවල් සාර්ථක වෙලා දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕන.
@manojwickramasinghe5115
Жыл бұрын
සුපිරි වැඩක් දමී අයියා..❤️❤️❤️
@anushadedunu3977
Жыл бұрын
කැත comment දැක්කම අව්ලක් ගන්න එපා මචන් මේක ලන්කාවනෙ.මිනිස්සු එහෙම තමයි.මම කලින් මේ විදියටම online ගවුම් buisness එකක් කරා.මාස 5න් ලක්ෂ 7ක් විතර හෙව්ව.මේක සිරා ගේමක්.එලම❤❤❤❤
@tharakamalli4366
Жыл бұрын
Thank you ❤️❤️❤️ අයියේ ජය වේවා❤️ 🤘🤘🤘🤘
@amuthuate_
Жыл бұрын
සුපිරි අයියා නියමයි ❤❤❤
@wajiraovinda2890
Жыл бұрын
ජය වේවා 💪❤️
@chathuratennakoon5761
Жыл бұрын
සුපිරි අයියේ. ගෝතයෝ කියන ඒවා අහන්න එපා. දිගටම කරගෙන යන්න අයියේ . 🎉 ජය වේවා
@kusalchathuranga5859
Жыл бұрын
බොහොම ස්තූතියි දමීෂ අයියේ ❤❤❤
@jeromekanishka1335
6 ай бұрын
සුපිරි aiiye ❤️
@pibidenalanka987
Жыл бұрын
Thank you very much for giving a valuable ideas with experience.
@MatTrixByDhameesha
Жыл бұрын
Welcome 🤘❤️
@mahumbiz789
5 ай бұрын
Excellent ❤
@KrishanthaNawullage-jv1fk
6 ай бұрын
මරු අදහස් සෑහෙන වටිනවා ජය වේවා
@ruvininisansala3740
Жыл бұрын
ගොඩක් පිං අයියේ ❤🙏
@thanujamadushki4442
Жыл бұрын
Godak deval igena gannava aiye chanel eke.gon minissu hinda chanel eka nam vahanna epa aiye❤❤
@samankumarage6062
Жыл бұрын
Niyama wadak, oya hamadama awankawa, life eka gada daganna oyage thiyena experience and knowledge shear karanawa awankawa. Niyamai malli, mama oyage affiliate course eka gannawa kohomahari.❤❤❤tnx
@UNIVERSE_WILL_HELP_YOUQ
Жыл бұрын
Thanks 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@asankagalagedara5333
6 ай бұрын
Highly apricated your effort brother...
@inokafernando5616
Жыл бұрын
❤❤❤❤ niyamai
@buildingconstructiongajet3832
Жыл бұрын
සුපිර් ආආඅ දමිශ බොස් ❤
@සිද්දිකතන්දර
Жыл бұрын
පට්ට ..❤️
@nuwanwijesinghe456
6 ай бұрын
යකෝ තෝ මොළ නැවක්, ආදරෙයි මල්ලී බොක්කෙන්ම❤
@HimasaraAdithya
2 ай бұрын
බොහොම ස්තූතියි.
@techburti3089
Жыл бұрын
සුපිරි වෙළෙඳ බළකායක නිර්මාතෘ
@ForexSL
Жыл бұрын
Thank you aiya
@movi_8888
Жыл бұрын
Thanks Bro 💝💝💝
@wikumdissanayaka7042
Жыл бұрын
Thanks bro❤❤❤
@nadiniupeka1650
Жыл бұрын
නියමයි 👍
@bimsara7766
Жыл бұрын
Thank you aiye ❤️
@inokafernando5616
Жыл бұрын
Good luck 😊😊😊
@techburti3089
Жыл бұрын
ජය වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤
@premalathaathauda2830
Жыл бұрын
Putha oya great person .oya karana waden yamak Ganna tharuna lanai danaganna one . Puthata jayen jaya. Budu saranai.
@MatTrixByDhameesha
Жыл бұрын
❤️ ස්තූතියි
@sandunchathurangakosgahaku9332
Жыл бұрын
Thanks bro , keep it up💪💪🙏🙏🙏
@MatTrixByDhameesha
Жыл бұрын
Thank you too
@Lasa_99
Жыл бұрын
Thanks Ayye 🥺❤
@sithii74
Жыл бұрын
ආදරෙයි ධමීශ ....
@LahiruIshanka
Жыл бұрын
Thanks ayyaaa me kiyala dena dewal walata
@MatTrixByDhameesha
Жыл бұрын
🤘❤️
@thanujajayasena4528
Жыл бұрын
මල්ලි, අවුල් comments මනසින් අතාරින්න, ඔයා මේ කරන්නේ හොඳ දෙයක්...
@pradeepduminda724
Жыл бұрын
Niymai brother
@asankaaaspsreras7749
24 күн бұрын
සුපිරි ❤
@iamvihaga989
Жыл бұрын
maru idea eka
@awwfunnyanimals940
Жыл бұрын
oya one neti un kiyana dewal walata upset yanna epa bahutaraya udesa me dewal watinawa thanks great ideas
@madurangabhanuka129
Жыл бұрын
Tnks ayyeeeee
@techburti3089
Жыл бұрын
ඒකෙන්ම ආදරෙයි
@gayandodangoda1817
Жыл бұрын
Adrei♥️
@slnewsheadline9794
Жыл бұрын
Niyamai bro
@kidsyoutubeaccount3138
Жыл бұрын
You are great person
@supunmadhu7354
3 ай бұрын
Oya kiwa widihata dropshipin patan gaththa.oders awa.godak sthuthi.
@moneytalkebynaomi
Жыл бұрын
❤ good idea
@sithii74
Жыл бұрын
අම්මෝ ධමීශ ඔයාගේ පැටන් එකේ ක්ටසක් වෙලා පතුරු යන්න බනින එක.... කොච්චර්ස් කියුවත් ඔයා අහන්නෙ නැහැනෙ .... ඒ හින්ද ඒක අලුත් ස්ටයිල් එකක් කියලා හිතා ගන්නවා... තරහ අරන් ලෙඩ හදා ඝන්නෙ නැතුව... හිත පරිස්සමෙන් ... කට පරිස්සමෙන් ... හදවත පරිස්සමෙන් . තියගන්න. ජේසු පිහිටයි ....
@MatTrixByDhameesha
Жыл бұрын
🤣
@nevindumarasinghe3706
Жыл бұрын
Ayye, midjourney free version eken generate karaganna images api amazon kdp storybook ekakata dammoth aulda?
@MatTrixByDhameesha
Жыл бұрын
No problem
@hirihiripodda2689
Жыл бұрын
අයියා මේ වගේ දැනුම share කරන එකට බොහොම ස්තූතියි. මම මේ කියන දේ ගැන අයියා සමහර විට වැඩිය care කරන්නෙ නැති වෙයි.හැබැයි ඔයාට කියන්න ඕනි. විවිධාකාර වෙබ්සයිට් වලින් ආදායම් ගන්න විදි මේ චැනල් එකේ අයියා කියල දීල තියනවා..ඒ විඩියෝස් තමා මිනිස්සුන්ට සෑහෙන්න උදවු වෙලා තියෙන්නෙ ආදායම් මාර්ග හදා ගන්න. මොකද blogger එකෙන් උනත් සයිට් එකක් හදාගෙන ආදායම් ගන්න පුලුවන්. හැබැයි ඒ හදන වෙබ්සයිට් වලට ලොකු ට්‍රැෆික් එන්නෙ නෑ.මොකද seo කරන්න මම ඇතුලු ගොඩක් අය දන්නෙ නෑ.. ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තමා seo කරන එක..එහෙම හරියට seo කරන්න දැන ගත්ත නම් ජීවිතේම ගොඩ.. මොකද සයිට්වලට ඕනි තරම් මිනිස්සු ගෙන්න ගන්න දන්නවනි.. තව එකක් අයියෙ,ඔයා අර ටූල් සයිට් එකක් හදන්න කියල දුන්නු එක මාත් හැදුවා..ට්‍රැෆික් ගෙන්න ගන්න seo කරන්න දන්නෙ නෑ.. පුලුවන් නම් හරියට ඕනිම ටූල් හෝ බ්ලොග් වෙබ්සයිට් එකක් seo කරන විදිය කියල දෙන්නකො.. ඒක කියල දුන්නොත් නම් ජීවිතේම ගොඩ.. දන්න විදියට search කර කර හොයනව..ඒත් හරියට අවබෝධක් ගන්න පූලුවන් අයියගෙ අත්දැකීම් එක්ක seo කරන විදිය කියල දුන්නොත්. Thanks අයියා මේ හෑල්ල කියෙව්ව නම් සහ මම ආයෙත් කියනව ඒක ලොකුම උදවුවක් seo කරන්න කියල දුන්නොත්.❤️
@MatTrixByDhameesha
Жыл бұрын
ඔහොම ඉන්නකෝ.ඉක්මනටම මටත් වඩා seo දන්න ලංකාවේ ඉන්න ලොකුම වැඩ්ඩෙක් චැනල් එකට ගෙනත් වැඩේ කරල දෙන්නම්.
@titusl5350
Жыл бұрын
@@MatTrixByDhameesha අම්මෝ අයියා ලොකු උදව්වක් මේ අයියා ඔයාගේ බාශාවෙන් කිවොත් තමා තෙරෙන්නේ
@maheshprasanna5932
Жыл бұрын
@@MatTrixByDhameesha ඒක කතාවට 😍
@HangugoSupporter
Жыл бұрын
@@MatTrixByDhameesha aneee thankz aiya
@charithherath7357
Жыл бұрын
Thanks bro
@Shamali-m7v
5 ай бұрын
මල්ලි ඔයාගේ වචන හසුරවන විදිහේ ගොඩක් සරලයි සරලයි. ඒ වගේම කියන්න ඕන දේ කෙලින්ම කියනවා ඇද ඇද ඇද ඉස්පිරි පාපිලි දාන්නේ නෑ. ඔයාගේ ෆේස්බුක් පේජ් එක ගොඩක් වටිනවාදිගටම කරගෙන යන්න අපි ඔයාට සුභ පතනවා ඔයා වගේ කට්ටිය අඩුයි ලංකාවේ ඒ වගේම ගණන් ගන්න එපා ලංකාවේ ඉන්න මිනිස්සු හෙන මෝඩයි. හරියට හිතන්න දන්නේ නෑ ලොකු කව වැඩියි ඒ මිනිසුන්ට කවදාවත් ගොඩේමක් නෑ. ගොඩ යන සෙට් එක අල්ලගෙන ඉස්සරහට යන්න
@ruwankumara5096
Жыл бұрын
Ane aiya oka wahanna epa apiwage duppat minissunta oka watinawa . ballo udubiruwata kadu pat wenne na . ganan ganna epa. oyagen apita godak dewal ganna tiyanawa. bs
@Thetravel4u
Жыл бұрын
ECWID EKEN DROPSHIPPING KARANA VIDEO EKK DANNA PLS
@gamingwithrush132
Жыл бұрын
superb
@DarshanaVithanage-wk7ih
6 ай бұрын
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dumindalalmalsenarathna7956
Жыл бұрын
Oya nam deiyek kisima Rahasak nathiwa okkoma kiyala denawa. oya wage Aya aththemma Adi. oyata wadi wadiyen hariyanna ona.
@chinthakamiriyagalla
Жыл бұрын
Ft shooo
@ruwankumara5096
Жыл бұрын
Mama oya kiyapu maicrogeen bisnas eka patan gatta. oyata godak pin.
@tlp8049
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@CreativeBrite
Жыл бұрын
Business eka me thathweta genna kochchr kalayak kiyad?
@Rupii198
5 ай бұрын
🙏🙏
@wajiraovinda2890
Жыл бұрын
බල්ලො උඩබිරුවට කදු පාත් වෙන්නෙ නෑ දුක් වෙන්න එපා 😊
@upalisamarasinghe2749
Жыл бұрын
Ekkenek dennek katana katha ahala meka nawaththanna apa God a denek meken poyojan gannawa godak watina wadak me onba karaoke obata godak pin.
@isharasandaruwan2925
Жыл бұрын
Ayye ara canva link aka nene poddak danna puluwanda
@MatTrixByDhameesha
Жыл бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ බලන්න
@dhanushkaeranga7504
Жыл бұрын
👍👍👍❤️
@mahumbiz789
5 ай бұрын
❤🎉😂
@rashmikaudagepala8334
Жыл бұрын
Custom eken clear karaddi prashnayak nadda?
@MatTrixByDhameesha
Жыл бұрын
තහනම් දේවල් ගේන්නේ නෑනේ? හරියට නීති පිලිපදිනවා නම් මොන ප්‍රශ්ණයක්වත් නෑ. වංගු ගහනකොට තමයි ප්‍රශ්ණ එන්නේ
@rashmikaudagepala8334
Жыл бұрын
@@MatTrixByDhameesha Thank you ayye
@tharangagamage899
Жыл бұрын
ඇත්තටම ලංකාවේ බහුකරයක් උන් හරිම කම්මැලියි සහ ඉරිසියාකාරයි. ඔන්ලයින් බිස්නස් කිව්ව ගමන්ම ගොඩාක් අයගේ ඔලුවට එන්නේ කකුල් උඩ තියන් කම්පියුටරයක් පොන් එකක් තියන් කරන්න පුලුවන් දෙයක් කියලා. ඒකට හේතුව කොස්කාරයින්ගේ ජින්ගල්ස් ඇන්ඩ් තීම් වෙන්නේ නිකන් ඉදන් මාසෙකට ලක්ෂයක් හොයන්න ඔබත් කැමතිද? බ්ලා බ්ලා බ්ලා ඔය වගේ දේවල්. ඉතින් ඔයා A-Z හැමදේම පැහැදිලිව කියලා දෙද්දි මුන්ට කම්මැලි ඇති. ඒකනේ එකෙක් කියලා තියෙන්නේ මම වවන්නම් ඔයා ගන්නවනම් කියලා. 😄සමහර උන් හිතන් ඉන්නේ උන්ව ගොඩදාන එක ඔයාගේ වගකීමක් කියලා. අනේ එහෙම උන්ට නෙමේ අපිට ඔයා දන්න දේවල් කියලා දෙන්න ගොඩාක් වටිනවා. ඔයා කතාවක් කියන් යද්දි ඒක ඇතුලේ තව ගන්න ගොඩාක් දේවල් තියනවා. හරිම වැදගත්. ඔයාට ජය...❤
@techburti3089
Жыл бұрын
අනිවාර්යෙන්ම ❤
@mahendracoins13
Жыл бұрын
ඇත්තටම පුදුම වැඩක්.මම අයිඩියා කරගෙන හිටියා වැඩක්. මම වෙබ් ඩිගිටල් මාකටින් කරන කෙනෙක් .මගේ කස්ටමර් කෙනක් ගෙ වෙබ් එක මට කරගෙන යන්න කිවවා lk spare parts online sell karapu web eka. Meeka dakkama karanna thwath idia aawaa thanks
@sanjanamadhura
Жыл бұрын
අයියේ මම පොඩි කෑම බිස්නස් එකක් කරන්නේ. Party වලට පැකේජ් විදිහට.කොහොමද product එකකට මිලක් දාගන්නෙ.
@SaviduDishan
2 ай бұрын
Buy karanda puluwanda denuth
@supun8877
Жыл бұрын
අයියෙ මට ඔයාගෙ චැනල් එක හම්බුනෙ මීට දවස් තුනකට විතර කලින් මම දැන් චැනල් එකේ videos ඔක්කොම බලාගෙන යන ගමන් ඉන්නෙ Affiliate marketing course එකත් කරන්න ආසයි ඒත් චමිත් අයියගෙ number එක වැඩ කරන්නෑනෙ
@MatTrixByDhameesha
Жыл бұрын
දෙතුන් පාරක් ට්‍රයි කරන්න. ඒක ඕෆ් වෙන පෝන් එකක් නෙවෙයි. මිස්කෝල් ගැහුවට ආපහු ගන්නේ නෑ හැබැයි
@chanakaruwan8006
Жыл бұрын
ගොඩාක් ස්තුතී සර් ඔයාට.හිසනමා ගරු කරනව ඔබතුමාට.මම රැකියාව කරන්නෙ මාලදිවයිනේ මෙහෙ සන්චාරක පාරාදීසයක් මම දැක්ක ගොඩක් යුරෝපා රටවල අය මෙහෙ එන්න විස්තර හොයනව අපිට බැරිද ඒ අයට අතරමැදියෙක් වෙලා හොටෙල් එකක් හොයල දීල කීයක් හරි හොයාගන්න.සර්ට ඒ ගැනත් අදහසක් තියේනම් කියන්න සර්.
@MatTrixByDhameesha
Жыл бұрын
ඇයි බැරි පුලුවන්
@chanakaruwan8006
Жыл бұрын
@@MatTrixByDhameesha ඔබතුමාට පුලුවන්නම් ඒ ගැනත් ඉදිරි වීඩියෝ වල සදහන් කරන්න.මමත් හොයනව ඒ ගැන ගොඩක් ඔබතුමාගෙ අදහසුත් ඉදිරි විඩියෝ වල සදහන් කරන්න.සන්චාරක කර්මාන්තය එක්ක අපිට තියෙන අවස්තා ගැන
@PriydarshaniShani-qr6bj
Жыл бұрын
Direcshippin neda krnne oyla
@pasindujayasekara5670
Жыл бұрын
aiye nawatthnna nm epa me channel eka 🤕🙌
@gayanilakmali43
Жыл бұрын
❤❤❤💖💖💖😌😌😌💐
@blackking9972
Жыл бұрын
කොළඹ නුවර වගේ ලොකු නගරවලින් ඈත ගම්වල ඉන්න අපිට මේක කරගන්න බැයිද
@MatTrixByDhameesha
Жыл бұрын
අපි කරේ ගාල්ලේ ඉදන්
@JK-fq7wb
Жыл бұрын
Canva pro ek free ganna kohomada aiye
@paperinthestory117
Жыл бұрын
Machoo man eda kiuwa wage affiliate marketing walin karana puluwan ne
@paperinthestory117
Жыл бұрын
Mechanical and automobile Product affiliate marketing bloggers websites ekak karana eka hodai ne machoo
@MatTrixByDhameesha
Жыл бұрын
ඇෆිලියේට් මාර්කටිං මේකට සම්භන්ධයක් නෑ.
@maheshprasanna5932
Жыл бұрын
අයියා කැන්වා pro එක ගන්න ලින්ක් එක වැඩ නෑනෙ
@ErazLkA
Жыл бұрын
Google search කරන්න වෙන ඒව තීනවා
@maheshprasanna5932
Жыл бұрын
@@ErazLkAthanks mcn
@timjoe2958
Жыл бұрын
Ane aiye oya nisa thama api deyak karanna hari patent gatte....Burma ballanwa api hapanna yanne nane...ona ekekuta ona deyak kiyaganna kiyanna....oya me channel ekanam nawattanna epa...adarei boķkenma..
@supunharsha8936
Жыл бұрын
Oyage company eke nama mokadda. All sell karanawa neda.
@inidujeewana3899
Жыл бұрын
ala ala
@sithii74
Жыл бұрын
Apoi Baninna epa Dhamiisha
@ruvanw1979
Жыл бұрын
no warry this is sri lanka
@withUJ
Жыл бұрын
❤❤
@ලහිරුලහිරු-භ4ඬ
Жыл бұрын
අයියේ අපි page 1 ප්‍රමෝට් කරන්න ඕනේ නේද
@MatTrixByDhameesha
Жыл бұрын
කරත් කමක් නෑ. වාහන පේජ් වල දාන්න. සුදුසු දේ සුදුසු විදිහට කරන්න.
@ලහිරුලහිරු-භ4ඬ
Жыл бұрын
@@MatTrixByDhameesha thanks අයියේ ♥️♥️♥️ අනිවාර්යයෙන්ම මම ගොඩ යනවා
39:20
⚡️СВІТАН: Зараз! ЕКСТРЕНО з Курська. Наші зайдуть на КУРСЬКУ АЕС? Путін зібрав усіх ГЕНЕРАЛІВ
24 Канал
Рет қаралды 311 М.
19:24
ඉදිරියේදී ලංකාවට වාහන ගෙන්වන්නේ මෙහෙමයි
Dasatha News
Рет қаралды 44 М.
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
12:37
Регион отделяется от РФ? / Шольц в ярости из-за Путина
NEXTA Live
Рет қаралды 1,1 МЛН
39:46
E money earning Method with a new YouTube Channel
Mat-Trix By Dhameesha
Рет қаралды 15 М.
33:21
Earn E Money In a completely different and innovative way - PART 01
Mat-Trix By Dhameesha
Рет қаралды 60 М.
5:07
Why Leo Will Become a Millionaire in 2025
Zodiac Signs Lovers - AL
Рет қаралды 3,1 М.
20:31
2025 දි පටන් ගත්තොත් 2026 ඔයා කෝටිපතියෙක් කරන online business 🔥/ 2025 ගොඩදාමු
SanjulaBiz
Рет қаралды 10 М.
16:37
Sri Lankan Export Process Step By Step | Export Procedure For Small Business Entrepreneur's
Spark Academy
Рет қаралды 1 МЛН
20:29
Phone එකකින් සල්ලි උපයන්න පුලුවන් ලේසිම ක්‍රමය | Easiest Way to Make Money Using a Smart Phone
Mat-Trix By Dhameesha
Рет қаралды 63 М.
34:05
E Money Sinhala earning Method in Millions only by using a smart phone - Part 01
Mat-Trix By Dhameesha
Рет қаралды 18 М.
1:33:24
Сборник Эксклюзивов 2024 - Уральские Пельмени
Уральские Пельмени
Рет қаралды 508 М.
11:45
7 MAGIC NUMBERS TO CHANGE YOUR LIFE ON JANUARY 5TH
CosmoKey
Рет қаралды 193
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.