E money earning Method with a new YouTube Channel

  Рет қаралды 15,043

Mat-Trix By Dhameesha

Mat-Trix By Dhameesha

Күн бұрын

Пікірлер: 100
@AIGURU98
@AIGURU98 Жыл бұрын
හැමදාම බලන අපිට අසාධාරණයිනෙ🥺❤️
@BabyPraveen-bn75
@BabyPraveen-bn75 Жыл бұрын
අය්යෙ ඔයාගේ විඩිඔ මොන විදිහට කලත් බලන සෙට් එකක් ඉන්නවනේ,, උන්ට අසාදාරනයී,, දිරවන්නේ නැති අය අදාලම නැනේ?????? අපි නම් 1n ම 👍
@tooncart222
@tooncart222 8 күн бұрын
ගොඩාක් වටිනා channel ekak .video සේරම බැලුවා .🎉🎉
@samarasenasiriwardana3833
@samarasenasiriwardana3833 Жыл бұрын
මම මුලින්ම ඔයාට සුබ පතනවා .කලකිරෙන්න එපා. ඔබ වැනි මිනිසුන් අද අපේ රටේ නොමැති තරම්. මෙම කාර්යය දිගටම කරගෙන යන්න මමත් ඔබගේ you tube චැනල් බලන කෙනෙක් .ඉන් යමක් ඉගෙනගන්න කෙනෙක් . I am the former principal and director of education .Ministry of Education in Sri Lanka.
@WorldWideFunLens
@WorldWideFunLens Жыл бұрын
Than Q brother ❤️❤️ video එක සුපිරී ,අඩෝ ඒ උනාට මේකෙන් ගොඩදාගන්න බලන් ඉන්න මං වගේ අයටත් video දාන්න
@nayanajithjay1497
@nayanajithjay1497 Жыл бұрын
Malli oya kagewath budalayak newei.. ratatama aithi sampathak.. oya wade karagena yanna...
@mattpare5024
@mattpare5024 Жыл бұрын
මම නම් කියන්නේ අයියේ ඔයා පරක්කුවෙලා හරි කරපු වැඩේ හරියටම හරි. ඕක තමයි කරන්න ඕන $5 කියන්නෙර් රු. 1500 ක් ඒක මාසෙකට හොයාගන්න බැරි උන් ගැන හිතන ඕන නෑ1500 මාසෙට හොයාගන්න උවමනාවක් නැති එකා ඔයා නිකන් මොනවා කියල දුන්නත් ඒවා පාවිච්චි කරලවත් දෙයක් කරගන්නේ නෑ. මේකේ ඉන්නේ 80%ක් මහ එපාම කරපු හෙන පන්ඩිත සෙට් එකක්. උන් හිතන් ඉන්නේ උන් ඔයාට වඩා දේවල් දන්නවා කියල. Reload එකත් තාත්තගේ සල්ලි වලින් දාගෙන ඇවිත් බිලියන් ඩොලර් ටෝක් issue කරල යන්නේ උන්. ඔයා ගැන හොදටම දැන දැනත් සමහර ගොබ්බයෝ ඔයාගෙන් ආතල් ගන්න හැදුවා අපි දැක්කා. මට මතකයිනේ අර කැම්පස් එකක 2nd year එකේ ඉන්න එකෙක් නෝන්ඩි වුනාම. නෑ නෑ මම පොර ගැන දන්නවා පොඩි ආතල් එකක් ගත්තේ කියල කිවුවා. ඒ වගේ විශබීජ නම් මේ රටෙනුත් අයින් වෙලා යන්න ඕන. අපි කාලයක් i8 වලින් යන entrepreneurs ලා පොරවල් කියල හිතාගෙන හිටියා. දැං උන් ආගිය අතක් නෑ. වැඩේ ඉගෙනගෙන experience ගන්නකොට අපි earn කරනකොට තමයි අපිට තේරුනෙ ඇත්තම වැඩ කාරය කවුද කියල. මාත් මුලින් හිතුවෙ අයියා ගැන වෙනස්ම විදිහකට. අපි ඒ දවස්වල හෙන මෝඩයි අයියේ 😢. අර etsy උගන්නපු තඩියයි උගේ සෙට් එකයි මොනවද නොකිවුවෙ. අපිත් මෝඩයෝ වගේ හිතුවා ඇත්ත කියල. ඔයා අපේ කැම්පස් එකේ event එකට ඇවිත් ගියාම තමයි මනුස්සයා කවුද කියල තේරුනේ. මාස ගානක් යනකම් අපේ උන් කතාකරේ ඔයා ගැන. චැනල් එකේ ආතල් කතාකියන දමීශ නෙවෙයි ඒ ආවේ outstanding personality එකක් තියන Dr.Dameesha. ඔයාව දැකල මටත් ආස හිතුනා ඔයා වගේ වෙන්න. අම්මාපා අයියේ. අපි සතියක් විතර යනකම් ඔයාව imitate කර කර කතාකරේ.😁 මනුස්සයෙක්ට අද්‍යාපනෙන් තියෙන්න ඕන උපරිම qualifications ඔක්කෝම තියාගෙන නිහතමානීව මචංලා මේක මෙහෙමයි වෙන්නෙ කියල කියන ඔයාට OL fail වුන උන් ඇවිත් කුනුහර්ප කියල බැන්නේ පාරක් දෙපාරක් නෙවෙයිනේ. දැං හරිනේ කරගත්තා. ඔය දැන් අනේ අයියේ අපි අයියගෙ video බලනවා අපිට අසාධාරණය කරන්න එපා කියන උන් ඔයාට කැ# කතා comment කරන එකෙක්ට හරි against කතාකරාද ? නෑනේ අයියේ? ඉතින් මොකටද තව මුන් කියන දේවල් කරන්නේ? ඔයා මේවා උගන්නන්නේ සල්ලිම බලාගෙන නෙවෙයි කියල මට හිතෙන්නේ ඔයාගේ ultimate goal එකක් ඇති. ඔයා දිහා බලාගෙන ඉන්න මොළේ තියන කෙනෙක්ට තේරෙනවා ඔයා යන්නේ හිතාගන්න බැරි ලොකු journey එකක් කියල. ඔයා කතාකරල ගියාම අපේ prof කෙනෙක් අපිත් එක්ක කිවුවා . ඔය මනුස්සය දවසක මේ රටේ ජනාධිපති නොවුනොත් එක්කෝ මේ රටේ උන් හෙන කාලකන්නියි නැත්නම් ඒ මනුස්සය හරි වාසනාවන්තයි කියල. 😊
@SurangaPerera-bn8sp
@SurangaPerera-bn8sp 11 ай бұрын
Eka aththak malli ❤❤❤❤❤❤ 100K ghauwa lagadi
@pasindujayasekara5670
@pasindujayasekara5670 Жыл бұрын
නවත්තන්නේ නැතුව මෙහෙම හරි වීඩියෝ දාන එකට ගොඩක් ස්තුතියි අයියේ.🥰🥰
@dananjayagampolage9236
@dananjayagampolage9236 Жыл бұрын
මැණික් ගැන අයියා දානව කියුව වීඩියෝ එක එනකන් බලන් ඉන්නෙ . දැනට අයියා කිය්ලා දුන්න මෙතඩ්ස් වලින් පොඩියට ගේමක් ගහාගෙන යනවා.
@Zenmeeditz
@Zenmeeditz Жыл бұрын
දාන්නෑ ඒක ✌️
@UshanWijesekara
@UshanWijesekara Жыл бұрын
Lankawe minissunge Quality of Life eka aduine ithin, ekai kisi agayak natte, kawuru monawa kiwwath Dhameesha ayya thamai lankawe Shopify dropshipping/servicing genuine widiyatama kale !! Danna aya dannawa ithin !!!
@isharamadusha2724
@isharamadusha2724 Жыл бұрын
නිකන් දෙන දැනුම ආකරයක් කාලකන්නි පිරිසක් නිසා Channel එකට Upload කරන්නේ නෑ කියල මතක් උනාම..☺️😒
@asirisandun1889
@asirisandun1889 Жыл бұрын
ගැම්මක් තමා ධමීශ අයියේ.දිගටම වීඩියෝ ඕන
@MatTrixByDhameesha
@MatTrixByDhameesha Жыл бұрын
උඹල තමයි මගේ හයිය 🤘❤️
@buildingconstructiongajet3832
@buildingconstructiongajet3832 Жыл бұрын
සුපිර් ඔයාගෙ විඩියො මත් ඔයාව ප්ලො කරනවා හැම විඩියො වම බලනවා සුපිරි
@pemindumihiran6852
@pemindumihiran6852 Жыл бұрын
Ane aiyage video akak enakam api balan inne. Aiya nisa api godak igena gatta godak dewal dana gatta. Ettatama ita watina channel akak wena unta oni nati unata apita mula idala danuma aragena issarahata gamanak yanna oni. 🙏🙏😭
@gayanipiumi1300
@gayanipiumi1300 Жыл бұрын
Thank you Dameesha❤❤
@Aidestin
@Aidestin Жыл бұрын
බලන්ට බැරි උන් නොබලා පලයවුකො අපිට ඉගෙනගන්ටත් නෑ මේ විසබීජ කාරයෝ නිසා
@thilankayshith3632
@thilankayshith3632 3 ай бұрын
Tittok ekn hoyn awe jayawewa ayye
@anandakumara8483
@anandakumara8483 3 ай бұрын
අයියේ verify කරන්නෙ නැතුව thumbnail දාන්න බෑනේ මොකෝ කරන්නේ 2024 Verify code එක එන්නෙ නෑනෙර්
@culturalgossip
@culturalgossip Жыл бұрын
Godak watinawa sir
@sashikeweerasinghe2246
@sashikeweerasinghe2246 Жыл бұрын
ආදරෙයි . වෙඩිම හිතුවටත් වඩා ලගයි ඔයා නිසා. 🖤🍷
@MatTrixByDhameesha
@MatTrixByDhameesha Жыл бұрын
ජය සිරි මංගලම් 🤘
@dragonstec8765
@dragonstec8765 Жыл бұрын
අයියනම් මරු පොරක්
@dumindachamara8918
@dumindachamara8918 Жыл бұрын
Keep it up bro❤
@IndikaKoralage
@IndikaKoralage Жыл бұрын
Thank You Dhameesha Bro🙏
@fatloose751
@fatloose751 Жыл бұрын
I learned more from your contents thanks Dameesha .
@prabhathbuddhika2312
@prabhathbuddhika2312 21 күн бұрын
Thank you for sharing this knowledge
@Asurusanin
@Asurusanin Жыл бұрын
watinakama danna ayata oya kiyana de witinawa...good content Appreciate very much
@hemaligamage8742
@hemaligamage8742 10 ай бұрын
Thanks for sharing valuable ideas to people who wants to achieve their goals.🙏🙏🙏
@Comicbook2003
@Comicbook2003 Жыл бұрын
Film එකක් බලන්න ගියේ.😅 Video එකක් upload කියලා දැන් දැක්කේ. Awesome
@travelandplanwithrama
@travelandplanwithrama Жыл бұрын
ස්තුතිය ඔබට ජයවේවා යහපතක් වේවා
@t2r471
@t2r471 Жыл бұрын
ane aiye Gems sell karana heti kiyala denawa kiuwa videos tika danne nedda ethakota
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
Good video Thank you❤️❤️ ජය වේවා❤️ අයියා
@slnewsheadline9794
@slnewsheadline9794 Жыл бұрын
thanks Dhameesha bro
@ranilkumara7589
@ranilkumara7589 Жыл бұрын
Oya supiri kenek malli..
@hiru933
@hiru933 Жыл бұрын
Digtm videoes dann aiye
@Catmusic04
@Catmusic04 Жыл бұрын
පිස්සු නම් එපා අයියා දිගටම ඔනි චැනල් එකට විඩියෝ හොදේ
@charithherath7357
@charithherath7357 Жыл бұрын
Super ayiya
@dilanjayaashan6080
@dilanjayaashan6080 Жыл бұрын
Aiye video ekak enakam balagena idiye. Digatama videos danna aiye me wage ❤️❤️❤️
@skyredmi6827
@skyredmi6827 Жыл бұрын
Supiriyk oya,thank you aiya❤️❤️
@buildingconstructiongajet3832
@buildingconstructiongajet3832 Жыл бұрын
අමුවෙන්ම. කිය නවට මම හරි කැමති
@howtoburn4933
@howtoburn4933 9 ай бұрын
Den kohomada channel grwoth ekh aiye😊....video ekk ona❤
@timjoe2958
@timjoe2958 Жыл бұрын
Aiye pitaratata penna hadanakota von use karanna oneda KZbin video upload karana kota...pitaratata penna KZbin channel ekak hadana widiha ketiye kiyanna puluwanda aiya..mn oya liyapu widihata short and long video set ekak hadan Yanawa. Ekai please kiyannako aiye..
@Onis-357
@Onis-357 7 ай бұрын
අද තමා පලවෙනි වතාවට අහම්බෙන් දැක්කේ.අපරාදේ නවත්තන්න එපා කලකිරෙන්න එපා.බුදු හාමුදුරුවන්ටත් ගල් පෙරලපු මිනිස්සු හිටියනේ. ඒ සුලුතරය නිසා හොද බහුතරයට පාඩුවක් කරන්න එපා.මොකද මේ කරන්නෙත් පිනක්
@Fashionjaya-nw1kw
@Fashionjaya-nw1kw 11 ай бұрын
dawasakata uplad karanna puluwan shorts videos limit eka kiyada
@dammikakumara4201
@dammikakumara4201 Жыл бұрын
Bro me kalakanni loke minessu mage hama dema udura gaddi dani pani gagena nagitinna mara gemak gahanne aiya.ea gamanata oyage wachana patta gammak sahoo.thanks.
@onprogamer9718
@onprogamer9718 Жыл бұрын
Excellent content
@mailakmal6672
@mailakmal6672 Жыл бұрын
ane aiye ehema karanna epa. api me video ekak enakam balan inne 😢😢 noda inna epa videos
@dsfoodandfit
@dsfoodandfit Жыл бұрын
Thanks.....binduwatama wetila inna welawe me wage dewal kiyala denawata...
@Ishuu_213
@Ishuu_213 Жыл бұрын
අනෙ අයියෙ දිගටම video දාන්නකො please ❤
@shanakathushanga8551
@shanakathushanga8551 Жыл бұрын
Thanx Brother
@desandinsanda7626
@desandinsanda7626 Жыл бұрын
PLEASE REPLY 🙏🙏🙏🙏 ඔය calender එකේ තියෙන්නේ 11.45, 2.00 වගේ වෙලාවල්. ඒ උදේද රෑද??????
@DahamAsapuwa122
@DahamAsapuwa122 Жыл бұрын
Budu saranai 🙏🙏🙏
@ideaHub1
@ideaHub1 Жыл бұрын
මැණික් business එක ගැන video ටික ඕනෙ අය්යෙ
@surekhagalagoda4047
@surekhagalagoda4047 9 ай бұрын
please do this type of videos.thank you
@punyakumuduni934
@punyakumuduni934 4 ай бұрын
Much appreciate your great work.Thank you very muvh
@prasannachameera
@prasannachameera Жыл бұрын
සුපිරි අය්යේ.....❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@minimio4574
@minimio4574 Жыл бұрын
thankyou very much....brother
@samannishantha654
@samannishantha654 Жыл бұрын
Thank you
@HiranVinod-i1n
@HiranVinod-i1n Жыл бұрын
Goood joob ayye😢
@bimsara7766
@bimsara7766 Жыл бұрын
Thank you aiye ❤️
@hirihiripodda2689
@hirihiripodda2689 Жыл бұрын
I8 Entrepreneur ලට වඩා දාහෙන් සම්පතක් රටට.. සමහර උන් හිතන් ඉන්නෙ ලංකාවට ඩොලර් මිලියන 100-200 ක් ගෙනවම ලංකාවට ලොකුම වැඩක් කරා කියල. ඊට වඩා වටිනව අයිය මේ කරන දේ. රටේ ඉන්න අනිත් කොල්ලො කෙල්ලොන්ටත් පාර පෙන්නන්න එක.
@whale9906
@whale9906 Жыл бұрын
Aiye shorts upload karanna hodama time eka mokakda
@charithherath7357
@charithherath7357 Жыл бұрын
Ayiye short video hadanne kohomada
@Zenmeeditz
@Zenmeeditz Жыл бұрын
5 dollar nathuwa adu krnn barida
@sanjayawbandara3356
@sanjayawbandara3356 Жыл бұрын
Aiye, mama danata channel ekak karagena yanawa.. monetization apply karanna requirements (1000sub, 4000hrs) tika hadunama shorts video tika delete karoth awulak wenawada.. (shorts walin thama channel eka grow karaganne)
@premalalgunathilake5591
@premalalgunathilake5591 Жыл бұрын
Thank you very much
@nuwanrasika1101
@nuwanrasika1101 Жыл бұрын
Good job ❤
@lashenwithanything
@lashenwithanything Жыл бұрын
Ayye gems gena video eka me channel ekata danna hode
@wasanadilrukshi4904
@wasanadilrukshi4904 Жыл бұрын
ඔයාගේ vedios mama balanawa..ඒත් හැමදේම කියගා දෙන්නේ ගුරු මුෂ්ඨිය තියාගෙන..එහෙම කරන්න එපා..
@dammikakumara4201
@dammikakumara4201 Жыл бұрын
Podi Nokia 2.0 phone ekakin kohoma hari me loke jayaganna gemak gahanawa broth.mage ammata thathata wath beheth welak aran denna thatanwath wathkamak mata dan nea.mage daruwanta kamawalak arann yanna wath.eth mama passata yanne ne brthe.
@goldencars7
@goldencars7 Жыл бұрын
ayye shorts danna hodama time 1 kiyada.
@Samith44
@Samith44 Жыл бұрын
අයියා මම fact channel එකක් කරනවා ඒකට අවශ්‍ය ස්කිරිප්ට් එක මම ai වලින් ලියවගෙන මම වොයිස් කරොත් මොනිටයිශේෂන් වලට අව්ලක් යනවද පැලැජරිසම් එහෙම අහු වෙනවද අයියා
@MatTrixByDhameesha
@MatTrixByDhameesha Жыл бұрын
නෑ..කිසිම ප්‍රශ්ණයක් නෑ
@Samith44
@Samith44 Жыл бұрын
@@MatTrixByDhameesha හරි අයියා තෑන්ක්ස්
@visionvanguard96
@visionvanguard96 Жыл бұрын
අපි පව් නැද්ද අයියේ..ඔයාගෙන් වීඩියෝ එකක් එනකල් බලං ඉන්නේ..😢😢
@DasuniKarunarathna
@DasuniKarunarathna Жыл бұрын
Ayye AI wln voice kroth ape vedios wlta eka aulk weid? 😢
@zsketch
@zsketch 4 ай бұрын
Afarde meka nawattanna epa aiye❤
@GnanawathieyakupitiyaGnanawath
@GnanawathieyakupitiyaGnanawath 4 ай бұрын
Harssna keyana buruwoth innawa meva balana
@AsanthaPushpaKumara668
@AsanthaPushpaKumara668 Жыл бұрын
Ehema karanna epa brother tutorial ona apita
@LiyanaBabyFoods
@LiyanaBabyFoods 4 ай бұрын
your DIY chanel link please 😬
@dacreation369
@dacreation369 Жыл бұрын
ela
@mitechgalle5761
@mitechgalle5761 3 ай бұрын
Nish 1k kiyanna mokadda Aiya
@Kaki2000-p4l
@Kaki2000-p4l Жыл бұрын
Super
@mahumbiz789
@mahumbiz789 2 ай бұрын
❤🎉
@lasanthasuresh9056
@lasanthasuresh9056 Жыл бұрын
❤❤
@traveltodeath
@traveltodeath Ай бұрын
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
❤️❤️😍😍❤️❤️
@elinajoshep4445
@elinajoshep4445 Жыл бұрын
@danwara3708
@danwara3708 Жыл бұрын
could you pl. give us gem video pl
@ErazLkA
@ErazLkA Жыл бұрын
මෙච්චර කල් කරන් ආපු ක්‍රමය තමා මට නම් හරියන්නෙ
@rohanrohan4299
@rohanrohan4299 Жыл бұрын
🌟🌟🌟🌟🌟🌟🌟
@harshanakumara952
@harshanakumara952 Жыл бұрын
ලොකූ පොරක් කිවිවට ජුන්ඩ පොඩිලු ⁣ඔයාගෙ නෝන කිවිවෙ
@harshanakumara952
@harshanakumara952 Жыл бұрын
නෝන බොරැ වෙන්නැති කියන්න ඇත්තෙ එහෙනමි
@JerryGFX
@JerryGFX Жыл бұрын
ඒමද? 🙂 අවදානෙ ලැබුනද? 🙂
@NatureTechTV-bu1gq
@NatureTechTV-bu1gq Жыл бұрын
please make 1$ peatron Account with will joint more person will creat good group
@cookingpriyanga
@cookingpriyanga Жыл бұрын
Mata oyawa subscribe karanda denne nhane
@amilasuranga5854
@amilasuranga5854 Жыл бұрын
❤❤
An unusual way to Dropship to make E money to become a millionaire
43:18
Mat-Trix By Dhameesha
Рет қаралды 18 М.
Earn E Money In a completely different and innovative way - PART 01
33:21
Mat-Trix By Dhameesha
Рет қаралды 60 М.
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 8 МЛН
How to Make Ai Video to earn Money from YouTube | Mat Trix by Dhameesha
40:10
Mat-Trix By Dhameesha
Рет қаралды 40 М.
E Money Earning Method from YouTube Using A.I - Part 1
36:24
Mat-Trix By Dhameesha
Рет қаралды 13 М.
How To Start a Successful YouTube Channel In Sinhala | Simplebooks
12:46