KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Isha Ambani and Anand Piramal's alluring Wedding Ceremony | Ambani Wedding Ceremony | Pinkvilla
10:34
කැනඩාවේ සමූල ඝාතනයේ සම්පුර්ණ විස්තරය | Ottawa Story #sinhadhanuma #sinhapawla
11:45
Чистка воды совком от денег
00:32
So Cute 🥰 who is better?
00:15
VIP ACCESS
00:47
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
අම්බානිගේ පුතාගෙ විවාහයේ සම්පුර්ණ විස්තරය | Ananth Ambani Wedding
Рет қаралды 97,647
Facebook
Twitter
Жүктеу
1
Жазылу 515 М.
Sinha Dhanuma සිංහ දැනුම
Күн бұрын
Пікірлер: 189
@sandaruwankodithuwakku2743
9 ай бұрын
හම්බකරන සල්ලි වලින් සැප විදින්න පින තියෙන මිනිස්සු.
@prasannadilshan7350
9 ай бұрын
අතක් පයක් තියනවනම් වැඩක් කරහන් ඔය සල්ලි එයාලට හම්බුනෙ නිකන් නෙවෙනෙ😂 දක්ශතාවය විකුනපන්😂
@sandaruwankodithuwakku2743
9 ай бұрын
@@prasannadilshan7350 මම අදහස් කරේ මේ මිනිස්සු සල්ලි හම්බකරලා කුණු කමට ඉන්නෙ නැති එක.සමහර මිනිස්සුන්ගෙ සල්ලි සැප විදිනවා මුදලාලි දුක් විදිනවා
@diretdisco
9 ай бұрын
ඕකුන්ගෙ හොර වැඩත් තියෙනවා😂
@prasannadilshan7350
9 ай бұрын
@@diretdisco උබලා වගෙ එඋන් හිටපුහම ලාන්කාව ගොඩ යයිද😂 ලාන්කාවෙ ඔකමනෙ කියන්නෙ😂
@diretdisco
9 ай бұрын
@@prasannadilshan7350 ඔව් ඉතින් අපි දෙයක් කිව්වොත් ඉරිසියාවට 😂
@jeewanijayasekara9017
9 ай бұрын
මුකේෂ් අම්බානි සත්තුන්ට සලකන හොඳ මිනිසෙක්
@IndikaBandara-mv4lq
5 ай бұрын
අපේ පූරුවෙ පිනකට අප්පච්චි ගේ කොල්ලො තුන්දෙනා කලින් එකලාසයක් වුනේ. නැත්තන් ලෝකේ අති උත්කර්ෂවත් ම මගුල් තුන එකකට එකක් නොදෙවෙනිව කරන්න ගිහින් ඒ බරත් අපි අදින්න එපාය. මොකෝ අප්පච්චි අම්බානිට සෙකන්ඩ් වෙයිද
@ChristopherSepion
9 ай бұрын
නියමයිනේ .විස්තර සැපයුවාට ගොඩක් ස්තුතියි .❤❤❤❤
@samanlalani1766
9 ай бұрын
Pera භාවයේ kusal එක විඳින්නට වෙනවා .akusal ඇත්නම් ekath විඳින්නට වෙනවා .
@narmosl5521
9 ай бұрын
ඒක ඇත්ත
@Sadakelum_T
9 ай бұрын
මෙච්චර දියුනු රටක් වෙන ඉන්දියාවෙ කෙල්ලගෙ ඇදුම් වල ලස්සන ඒත් දියුනු වෙමින් පවතින රටක් වෙන ලන්කාවෙ කෙල්ලොන්ගෙ වෙඩින්වල ඇදුම් එක්ක බලද්දි ලන්කාව ගෑන ලැජ්ජයි
@danielandrino5239
9 ай бұрын
ඉන්දියාව කොහෙද හිකනලො දියුනු
@dilushalakshan9780
9 ай бұрын
Puluwan nam කැනඩාවේ 6 murdered eke විස්තර tikak kiyanna mokada hamoma hada hada katha kiyanne oya vitharai hariyatama hoyala hamade gana යථාර්ථය therum karanne puluwan nam try ekak denna oyage videos okkoma balanawa aththatama niyamai සුපිරි all the best.
@manishaperera2431
9 ай бұрын
Wishma lokaya channel ekee miitawada hoda explanation ekak teyenawa.🎉
@sriyanimanel6841
9 ай бұрын
ස්තුතියි ඔයාට
@reanukekarunarathne5626
9 ай бұрын
ඒක පෙර ආත්මවල කරපු පින
@Paragatha
9 ай бұрын
කිසිම ඉරිසියාවක්, විවේචනයක් නැතුව විස්තරේ කිව්ව....💛💙💛💙
@badurdeenanas1578
9 ай бұрын
Congratulations for exceeding 500000 subscribers 🎉🎉🎉🎉
@byb12
9 ай бұрын
උගෙ සල්ලි වලීන් උට ඕනෙම දෙයක් කරන්න අයිතියක් තියේ බන්.
@kavindulakshan859
9 ай бұрын
මිනිස්සු මරන්න උනත් අයිතියක් තියද 😂
@Adventure_Seeker2177
9 ай бұрын
@@kavindulakshan859ඔව්.😌
@Chilawboy
9 ай бұрын
ඉන්දියාවෙ ලංකාවේ උන්ට තමයි වෙඩින් වලට මෙච්චර පුපේ අමාරු තියෙන්නේ ,යුරෝපා රටවල් වල වෙඩින් මෙච්චර සංකීර්ණ වියදම් අදික මංගල්ලයන් නෙවෙයි හරිම සරලයි චාම්..
@maheshaththnayaka1413
9 ай бұрын
ඈත්ත බ්‍රෝ ලංකාවේ උන්ටයි ඉංදියාවේ උන්ටයි පිස්සු බ්‍රෝ
@samanthapriyadarshani1183
9 ай бұрын
Yes u r correct
@prashadprashad7124
9 ай бұрын
උගෙ සල්ලි නම් මොකටද බන් මෙ අපෙ උන් පුප හපාගෙන
@aurora0534
9 ай бұрын
ඉතින් මැරෙන්න කලින් සල්ලි වියදම් කරන්න එපැයි . නාන්න සල්ලි තියනවනම් හිගන්නෙක් වගේ ඉන්න ඕනද බන් 😂😂😂😂
@mal6593
9 ай бұрын
මේක නිකන් ම wedding එකක් කියල පේන්නේ ගොබ්බයන්ට තමා😂😂 අම්බානි මේකෙ යටින් ගහන ගේම දන්නේ නෑ😂😂 සල්ලිකාරයෝ නිකන ඔහොම wedding ගන්නේ නෑ බන්😂 අනික තියෙන සල්ලි වලට කරන්න දේකුත් එපැයි බන්😂 අම්බානිගෙර් සල්ලි වලින් ඔය wedding එකට ගියෙර් 0.1%ක් වගේ😂
@tehansilva7538
9 ай бұрын
Ayye canadawe unna kathawa kiyannako
@menikmedagoda5786
9 ай бұрын
Videos ආවෙ නෑ ගොඩ කාලෙකින්😢
@Ssks976
9 ай бұрын
දැන් ඇයි වීඩියො දාන්නේ නැත්තේ
@Chillbeats7111
9 ай бұрын
Some of the details are wrong. Please consider.
@damiendante99
9 ай бұрын
Did he do a video about sheena bora murder case?
@RanjaniPerera-wh4gp
9 ай бұрын
Thank you so much sir👍🏼🙏🙏🙏🙏
@rpshyamali1157
9 ай бұрын
Wooow supsr ❤❤❤
@kanishkaindunil8885
9 ай бұрын
Skinwalkersla gana video ekak dannako
@sdvlog69
9 ай бұрын
Wedding එකට invitation එකක් ලැබුණ කියන්නේ vacation tour එකක් 😮
@roseperera2669
9 ай бұрын
දුක් විඳින ඉන්දියාවේ ජනතාව වෙනුවෙන් මේ සල්ලි වලින් 1/4k වත් වියදම් කරන්න පුළුවන් නේද
@WWE_wrestling_movements
9 ай бұрын
මිනිස්සු කොහොම හරි පෝසත් වෙන්නෙ දුප්පතුන්ට සලකන්නම නෙවේ
@diroshanranganakarunathila3390
9 ай бұрын
😂
@kosalaherath2496
9 ай бұрын
Shol ekata kotiyak yanavanam koti dahakin vedin eka karanna bane ban.
@gamagesusiripala2176
9 ай бұрын
බලනකොට දිව්‍ය ලෝකයයි අපායයි තියෙන්නෙ මේ ලෝකෙ කියන කතාව , සීයට සීයක් ඇත්ත වගේ
@SLPASIDULAKSHAN
9 ай бұрын
Wardii watahimaka oya
@malanisamaraweera6333
9 ай бұрын
100% correct
@heshanlokuyaddehige4967
9 ай бұрын
Magulak kiyawanna epa itin😂😂😂😂
@dasunsameera9510
9 ай бұрын
සිරිල් අයිය වගේ දැක්කෙ මන් විතරද😹
@nuwanjayasuriya9704
9 ай бұрын
Burari deth case ak gena video akk denn puluwan d
@movinduhansana8097
9 ай бұрын
Oka wedding ekak neme pre wedding ekak
@skpurnimasushani6265
9 ай бұрын
This is pre wedding wedding wil be on June 2 ne week
@artking3419
9 ай бұрын
හැම ක්‍රීඩකයන් ම ආව මාලිංගට කිව්වෙ නෑ ඒක පව් වැරදියි
@hanz5853
9 ай бұрын
Mahela jayawardana ghin tibb neda wedding ekt
@sandamaliranasinghe1097
9 ай бұрын
හම්බකරනවා වියදම් කරනවා
@Tp3220
9 ай бұрын
කොච්චර කෙරුවත් වෙන්නේ අවසානයට කසාද බඳින එකනේ .
@sanjusara3751
9 ай бұрын
Dikasade.. mewa bisnus kasada
@damithdushantha1772
9 ай бұрын
මයින්ද මාත්තයටත් කියලද දන්නෑ වෙඩ්ම...😂😂😂
@ChalaniChandrika-tg8vt
9 ай бұрын
ඔයාටත් කිව්වද❤
@ashokawijetunga5131
9 ай бұрын
අනේ නිකන් වත් උන්ට මහත්තයා කියන්න එපා උන් හොරැ
@Guneya-vs6ju
9 ай бұрын
ඒ ලිස්ට් එකේ කම්බ හොරු නෑ...😂
@kmanil8689
9 ай бұрын
නෑ ලංකාවෙන් කියලා තියෙන්නෙ මහේල ජයවර්ධනට විතරයිලු සමහර විට එයාගේ ipl team එක coach කරපු නිසා වෙන්න ඇති.
@maheshsenavirathna7802
9 ай бұрын
කිව්වා නම් ඒ අම්බානිගෙත් දත ගලවනවා....
@hazel2802
9 ай бұрын
මුකේශ් අම්බානිට කෝටි 1000 ක් කියන්නෙ එයගෙ වත්කම් වලින් 1% ක් වත් නැහැ.හැබැයි අපේ මිනිස්සු ,පිටරටවල ඉන්න අය පවා නය වෙලා තමන්ගෙ වත්කමට වඩා වැයෙන් වියදම් කරලා වෙඩින් ගන්නවා.අනුන්ට ඉරිසියා කරන් නැතුව තමන්ගෙ දියුනුවට ගැන හිතන්න.කෝටි 1000ක් ඕනි නැහැ. අඩුම ලක්ශ 50 ක වෙඩිමක් ගන්න පුලුවන් කියෙන් කීදෙනාටද මෙතන ඉන්න.හිගන්නු වගේ ඉන්න මිනිස්සු කියන කතා මුකෙශ් අම්බානි වැඩක් තියනවද😂
@asithasaminda1078
9 ай бұрын
ඒ වෙඩිමෙ සල්ලි වලින් අපේ රට ගොඩදාන්න පුලුවන් යකෝ..🤔😋
@byb12
9 ай бұрын
ඩොලර් මිලියන 120 කින් ලන්කාව ගොඩදාන්න බෑ බන්.
@asithasaminda1078
9 ай бұрын
@@byb12 හරි බ්‍රෝ ඒක මං දන්නව ආතල් එකක් දුන්නේ..
@byb12
9 ай бұрын
@@asithasaminda1078 එල
@kavindulakshan859
9 ай бұрын
😂 ඒක ඇති අනුරට බ්‍රෑන්ඩඩ් ජොක්කු ගන්න විතරක්.
@asithasaminda1078
9 ай бұрын
@@kavindulakshan859 sirawatama 😁😁
@aazjayawardhana1178
9 ай бұрын
ඔබගේ වැඩසටහන් , වීඩියෝ සමඟ භාවිත කරන්න ...
@chandranigalliyadda3015
9 ай бұрын
Manamalayata avidagannayh ba wage sapa wadi welada kohedo
@ShanakaRanathunga-gq2jh
9 ай бұрын
මෙක වෙඩින් එකක් නෙවෙ. තනිකරම Business Confirance එකක්. අම්බානි ඔකට වියදම් කරපු මුදල වගෙ කිහිප ගුනයක් ඔකෙන් හම්බ කරනව. ඔකට ලොකෙම අවදානෙ ගන්න දාපු තුරුම්පුව තමයි රිහාන. අම්බානිගෙ දුවගෙ කසාදෙ උනෙත් මෙ ටිකමනෙ. එ කසාදෙන් පස්සෙත් කටාර් වලින්, ෆෙස්බුක් එකෙන් එහෙම ඩොලර් බිලියන් ගනන් ඉන්වෙස්ට්මන්ට් අම්බානිට ආව. සල්ලි කාරයො නිකන් සල්ලි වියදම් කරන්නෙ නැ.
@tharakanayanajith6738
5 ай бұрын
👍👍👍👍👍👍
@sunilpermarathna-lw6fm
9 ай бұрын
අපි ජයවේවා කියනවා.NPP එකට රු...50..ට. පවු නේ.😅
@beautywithbrains179
9 ай бұрын
ඒ පාර ඉතින් ඒ මගුලට අඩනවා. 😂
@tamaraudukumbura6932
9 ай бұрын
😊😊😊😊
@sanjeewaniwijewardhane-dc6mp
9 ай бұрын
😮😮😮
@wasitharansarani7402
9 ай бұрын
Some of the details are wrong here... they surely made a jungle.. but not for the wedding..
@Chillbeats7111
9 ай бұрын
Yes Of course. some are wrong
@firdousisafran4174
9 ай бұрын
Kondayak dammada😊
@songmusicprabash1856
9 ай бұрын
ඉන්දියාවේ දුප්පත් ම්නිස්සු අනන්තවත් ඉන්නවා ඒ අයට උදවි කලානමි මිට වඩා කොචිචර හොදද
@malanisamaraweera6333
9 ай бұрын
It's. Very. True I also feel. Same
@niranjalawijesinghe7568
9 ай бұрын
Aneda kiyanne mewa kisima wadakata ati wadagath dewal newei.nugath ewunge gon part.oya magula samanya widiyata karala duk widinna minissunta yamak kala nam mun itihasa gata wenawa.
@samiduabeywickrama841
9 ай бұрын
ඔව් ඒ කාලේ ලංකාවේ වැඩට එනවා ඉන්දියාවේ කේරලාවෙ තරුණියෝ එයාලගෙ විවාහ උත්සව පවත්වන්න
@NicoNicos-qw5mm
9 ай бұрын
@@niranjalawijesinghe7568 ඉතින් උඹ කරපන්කො... අම්බානිම කරනකන් බලන් ඉන්නෙ නැතුව 😂
@skpurnimasushani6265
9 ай бұрын
I also found about this anath ambhani is a truly down to earth person please find out what he has done for the wild animals
@asithadesilva3692
9 ай бұрын
යකෝ සල්ලි තියන un ehemayi. Apiwage hignnonowe.
@skpurnimasushani6265
9 ай бұрын
It’s not for his wedding don’t give the wrong information it is the world largest animal well fair centre
@sarojaniewaggamage8062
9 ай бұрын
Mama Ahala thiyena vidiyata Mukesh Ambani Honda sanwedi hithak thiyena kenek Aya hamba karanawa wagema dugi janathawatath godak udu karanawa Aka nisa deviyi Ayata denawa A nisa wedding Akata kotharam viyadam kalath Aulak na
@weenasamanmali5698
9 ай бұрын
ලන්කාවේ කාටවත් කියලා නැද්ද .අඩුම තරමේ මයිනා ට වත්
@mordentecstyle.vision112
9 ай бұрын
😂😂😂😂😂😂😂😂උබ හොදීන්ද බං 😂😂😂මයිනලා මොක්කුද බං 😂😂😂මයිනා ලෝකු උගන්ඩාවේ උන්ටයී අපේ රටේ ගෝබ්බ චරීත වලට විතරයි 😂😂😂
@weenasamanmali5698
9 ай бұрын
@@mordentecstyle.vision112 😜😜😜😜..පවු බොල අපේ මහින්ද මහත්තය 😜😜
@rash2437
9 ай бұрын
ලපයට කියලලු උදව්වක් දෙන්න එන්න කියල 😂 ඒකනෙ පහුගිය දවසෙ ගියේ 😂🤣
@IreshaMaduwanthi-wm3vr
9 ай бұрын
Ei mahela ජයවර්ධන giyane
@manelolsson8712
9 ай бұрын
Athathamai endeyawe duk wedena minisun ennawa
@udeniravindra9655
9 ай бұрын
ගන්නවා යකෝ මමත් කොහොමහරි ...😊
@ChanakaLakshan-wt1xn
9 ай бұрын
ඒ වගේද හම්බෙන ගාන 😂this is a business
@sameeramendis42
9 ай бұрын
Ambani hambakarapuwa mahindaya horakankarapu ewa tamai viyadan karanne
@tilakaratnahewage8983
9 ай бұрын
Yea… billions of ppl living in the streets in India? They have no food, water, proper medicine, even no plc to live? So sad😢😢😢😢😢😢😢😢😢😢
@kavindulakshan859
9 ай бұрын
ලංකාවේ උන් කන කට්ට පේනොනේ අන්න ඊටත් වඩා සිය ගුණයක් දුක් විදින මිනිස්සු තමයි ඉන්දියාවෙ බහුතරය. ඒ මිනිස්සුම තලලා පෙලලා හම්බ කරපු සල්ලි තමයි මේ. ලංකාවේ වගේමයි.
@skpurnimasushani6265
9 ай бұрын
No how do you said that please find out what this younger person has done to the India
@skpurnimasushani6265
9 ай бұрын
Poor peoples are all around the world
@ruwanmarie706
9 ай бұрын
👍👍👍
@mangalika-ib1om
9 ай бұрын
අනුර සහෝදරයා ත් හොදම මිතුරෙක් තමයි කියයිද දන්නේ නෑ
@CrisSudes
9 ай бұрын
ඉන්දියාවේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවා ද මේ අයගෙන් tax ගන්නවා ද
@gayankarunasinghe5780
9 ай бұрын
Oya salli aparadene. Me higana jepponta kanna dunnanam mokada venne 😂😂😂😂
@diretdisco
9 ай бұрын
Ow Okun kema walata mala Peretay
@chanukamayuranga3982
9 ай бұрын
මොකා.. අශේන්ගෙ වෙඩිමට වඩා ලොකු වෙඩිමකද ගන්න යන්නෙ අම්බානි..?? 😳😱🥲
@priyadarshaniwijesinghe5075
9 ай бұрын
😂
@samiduabeywickrama841
9 ай бұрын
තයිරොක්සිබ් හෝමොන් වල වැඩි වීම
@maheshsenavirathna7802
9 ай бұрын
ලංකාවේ ප්‍රකෝටිපති රාජපක්ෂලාට ආරාධනා නැද්ද .......
@Mahesh-sx6zg
9 ай бұрын
Power of money
@seelawanniaracchi2213
9 ай бұрын
Ow italiye t v ake pennuwa
@maheshaththnayaka1413
9 ай бұрын
ඊට වඩා ජෙන්ව්න් බිල් ගේඩ්
@Rania-rv2fz
9 ай бұрын
Wedding eke newei 😂 meke pre wedding sangeeth eke wedding thiyenne june wele
@Oniandosivogs139
9 ай бұрын
E kollage mahatha balanako
@munasinghemanel9373
9 ай бұрын
😮😱😱😱🙏🙏???🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sriyanigunathilaka734
4 ай бұрын
Luckiest ladies in the world.
@chathurangasampath5107
9 ай бұрын
This is business 😂😂😂😂
@JeewanSugath
9 ай бұрын
Pere pin karapu minisun
@shamaleeshamalee1529
9 ай бұрын
අපරාධයක් . තේරුමක් නැතිව කරන වියදම් . මේගොල්ලො ඉන්දියාවෙ දුප්පත් මිනිසුන්ගේ ශ්‍රමය සූරා කාල , නොයෙක් උපක්‍රම වලින් මේ විශාල ධනය උපයන්නෙ. ඒව වියදම් කරන්නෙත් ලෝකේ ඉන්න පුහු මිනිස්සු සතුටු කරන්න. පුහු වැඩ කරන පුහු මිනිස්සු .
@ravithdenuka3722
9 ай бұрын
දන්නේ කොහොමද ගිහින් බැලුවද 😌😌
@shamaleeshamalee1529
9 ай бұрын
@@ravithdenuka3722 තමුන්ම කරුනු හොයා බලන්න.
@shamaleeshamalee1529
9 ай бұрын
@@ravithdenuka3722 කරුනු සොයා බලන්න.
@skpurnimasushani6265
9 ай бұрын
Please find out what they have done to the India what kind of things they have done to their culture and animals also to the poor peoples
@gamingvinaa9866
9 ай бұрын
Anee moda hutti un unge salli wlin athal ganiy ube kahanawad un athal gannkot 😂😂
@susumi_05
4 ай бұрын
It cost 5000 crore
@skpurnimasushani6265
9 ай бұрын
Anath ambhani made fullfilled his grandfathers dream he has build world largest animal welfare centre in the world with the mordern techniques
@VIHANGAHERATH007
9 ай бұрын
Moo Anil Ambani t wda hpn.moo kelwgnnw gnillk Anil Ambanit wda
@Money12126
9 ай бұрын
පින තමා
@manelolsson8712
9 ай бұрын
Maina kiyanne Niklas kas horek
@ruwanthisera1760
9 ай бұрын
,😂😂😂😂
@shehanabeetha5151
9 ай бұрын
ඒ උනත් මම නම් හිතන් නෑ මෙයා අම්බානිගෙ පුතා නොවී සාමාන්‍ය පවුලක හිටියනම් මේ කෙල්ල කැමතිවෙයි කියලා.සමහරවිට වෙන්නත් පුළුවන් ඒත් බොහෝදුරට වෙන්න බෑ
@nwsachi4317
9 ай бұрын
වෙලාවට එහෙ කාලකන්නි ජේවීපි හැත්ත නැත්තෙ..ලපය යන්නෙ නැද්ද දන්නෙ නෑ වෙඩිමට
@nisansalabasnayake7264
9 ай бұрын
Mainage puthek
@HansiRupasinha
9 ай бұрын
Akatath jvp nethiwa be neda 😂😂😂😂😂😂
@Sampath-e2z
9 ай бұрын
මොකක්ද ප,,,කො අනුර රටට කරලා තියෙන අපරදෙ, උගන්ඩා වෙ සල්ලි දාලාද මහ බැංකුව කඩලද? රටෙ ඉඩම් හොරට ලියාගෙනද පවුලේ උන්ට තානාපති කම් දිලද
@nwsachi4317
9 ай бұрын
@@Sampath-e2z නෑ තරැන ජීවිත හැටදාහක් විනාශ කරල බිලියන ගානක් සල්ලි විනාශ කරපු කැරලි දෙකක් ගහපු ත්‍රස්තවාදීයෙක් ..වැඩවර්ජන කඩාකප්පල් වැඩ වලින් විනාශ වෙච්චි සල්ලි ගාන බිලියන ගානක්
@ranialgiyanna953
9 ай бұрын
Tho.pakayo.mahindage.ballekada
@ravithdenuka3722
9 ай бұрын
කෙල්ලගේ විස්තර කිව්වේ නෑනේ කෙල්ලා හිගන කෙල්ලෙක් ද දන්නෑ.සල්ලිවලට කැමති වෙන්න ඇති ඇරා.
@mishastar2366
9 ай бұрын
Na api ekka baladdi e girl kotipathinayak eyage thathath hoyala balanna
@kanchanarajapaksha2266
9 ай бұрын
Nodanna mangulak nokiya hitapan buruwo.E kella kotipathiyekge duwak.Tho wage athe sathe nathi higannek neweyi
@HappyCurling-qy4bg
9 ай бұрын
වියාපාරික දුවක්
@ravithdenuka3722
9 ай бұрын
@@mishastar2366 රිහානා තම රන්ගනයට කෝටි 200 ක් අය කරේ මොකද
@දිසාගෙකතා
9 ай бұрын
ඒ කෙල්ලත් හොද සල්ලිකාරියක් තමයි...තාත්තා බිලියනපතියෙක්.. ව්‍යාපාරික.
@Veneziaapi-dx5hm
9 ай бұрын
කෝටි3000 මොකක්ද 😂 රනිල් රාජපක්ෂ හොරකම් කරලා තියෙනවා ඊටත් වඩා පැනඩෝරා පේපස් වගේ තව ඕන තරම්
@sanjeewaniwijewardhane-dc6mp
9 ай бұрын
😢
@sahasdulmina4783
9 ай бұрын
ඉතිං අපට මොකද බොල 🤣🤣🤣
@shyam9136
5 ай бұрын
Indian jokes
@MsleeMale
9 ай бұрын
Anee apita mokada,ape rata wasiyak ne nee.
@iraniedesilva9062
9 ай бұрын
Pissu nathnam shok
@වලිකුකුළා-ට1ව
9 ай бұрын
පෙනුමෙන් ගොතයො වගෙ පෙන්නෙ
@charithmadusanka7269
9 ай бұрын
ඒ කොල්ලා කතාකරන විදිය අහලා බලපන් මිනිස්සුන්ගෙ අඩුපාඩු වලට හිනාවෙන්න එපා උඹ සර්ව සම්පූර්ණද.. උඹ ඒ කොල්ලගෙ කතාවක් ඇහුවොත් උගෙ නිහතමානීකම දැකලා උඹට උඹ ගැනම දුක හිතෙයි මිනිසුන්ට අපහස කරනවට...👍
@Bianconeronero
9 ай бұрын
Ey tho penumen a tharam lassanada. Ane pala ponnaya apahasa nokara
@වලිකුකුළා-ට1ව
9 ай бұрын
@@Bianconeronero ආතල්නෙ පොන්නයා නිකන් ටිපර් වෙලා.මොකද ඇට දෙක.නැද්ද
@HappyCurling-qy4bg
9 ай бұрын
එයාට ලෙඩක්
@Bianconeronero
9 ай бұрын
@@charithmadusanka7269 niyamai machan uba. Niyama manussakama. Respect 🙏 🫡 🤲 🙌 🙏 🫡 aaaaaa
10:34
Isha Ambani and Anand Piramal's alluring Wedding Ceremony | Ambani Wedding Ceremony | Pinkvilla
PINKVILLA
Рет қаралды 20 МЛН
11:45
කැනඩාවේ සමූල ඝාතනයේ සම්පුර්ණ විස්තරය | Ottawa Story #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 134 М.
00:32
Чистка воды совком от денег
FD Vasya
Рет қаралды 6 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 18 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 22 МЛН
00:41
路飞做的坏事被拆穿了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
8:03
මුකේෂ් අම්බානිගේ පුතාට විවාහයේදී ලැබුණු පිස්සු හැදෙන තෑඟි | Wedding Gifts Mukesh Ambani's Son
SL Idea
Рет қаралды 360 М.
15:13
ලෝකයේ සැබෑවටම ජීවත්වන සිතන්නවත් බැරි අමුතුම අඹුසැමි යුවලවල් 12ක් |Most Unusual Couples In The World
Wishma Lokaya
Рет қаралды 887 М.
6:50
Radhika Merchant Thanks Anant Ambani's Family For Their Love & Hosting Their Pre-Wedding Gala; WATCH
SHOWSHA
Рет қаралды 4,3 МЛН
7:26
අහිංසකයෙක් ඝාතනයකල නාරම්මල පොලිස් නිලධාරියා | සම්පුර්ණ කතාව | Narammala Story #sinhadhanuma
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 5 М.
14:41
රංගන දිවියට සමුදෙන තලපති විජේ | Actor Vijay #sinhadhanuma #sinhapawla #actorvijay
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 55 М.
14:44
කිරිඇල්ලගේ කිරිකෝඩු දුවත් හොර අධිනීතිඥයෙක් පැටිකිරිය මෙන්න
Sudaa Studio
Рет қаралды 51 М.
10:38
මුකේශ් අම්බානිගේ පිස්සු හැදෙන ගෙදර | Mukesh Ambhani's House
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 83 М.
44:17
Anant Ambani's Exclusive Interview: Family, Vision, And Marriage Plans Revealed On 'Jab We Met'
Business Today
Рет қаралды 4,9 МЛН
47:06
Club වසන්තගේ ඝාතකයෝ හඳුනගෙන අවසන්.දෙන්නම ආමි එකෙන් පැනපු උන්. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 368 М.
11:00
ආසියාවේ ලොකුම ධනවතා මුකේෂ් අම්බානිගේ ධනය ගැන පිස්සු හැදෙන දේවල් 07ක් | Asia's Richest Man Ambani
Wishma Lokaya
Рет қаралды 443 М.
00:32
Чистка воды совком от денег
FD Vasya
Рет қаралды 6 МЛН