අන්දර යායේ ගීත විචාරය | අපරිමිත පිය සෙනෙහස | Andara yaye Song Review

  Рет қаралды 24,903

Randunu Yasaranga

Randunu Yasaranga

Күн бұрын

අසීමිතව තම දරුවන් වෙනුවෙන් කැප වුණු 'අප්පච්චි' කෙනෙක් ගැන කියවෙන මෙම ගීතය පිය සෙහෙනස ගැන කියවෙන ගීත වලින් මා හට ඉතාමත්ම සමීප ගීතයයි...
ගීතය : අන්දර යායේ වැව් තාවල්ලේ
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : කුමාර ලියනගේ
සංගීතය : රෝහණ ධර්මකීර්ති
අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී...
වළාකුලේ දා බිඳු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා...
දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිඳ
පිතු සෙනෙහේ කඳුළැලි සළනා...
තුරු හිස මුදුනේ මල් පළඳා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...
ඒදඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා
වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්..
Facebook: / randu.ranga
Facebook Page: / sithuwilihanthana
Instagram: / g0ldbows
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගී අරුත්, ගීතයක අරුත, ගීතයක් කියවමු, ගීත වල අර්ථය, ගීත විචාරය, සින්දු විචාරය, ගීත රසවින්දනය, ගී රස, Meaning of Song, Andara yaye, අන්දර යායේ, කරුණාරත්න දිවුල්ගනේ, කුමාර ලියනගේ, රෝහණ ධර්මකීර්ති, කරුණාරත්න දිවුල්ගනේ සින්දු, Karunarathna Diwulgane, andara yaye song meaning, andara yaye original song download, andara yaye mp3 download, andara yaye song download, andara yaye karaoke mp3 download, andara yaye waw thawalle mp3 song free download, karunarathna divulgane best songs, karunarathna divulgane new song 2018, karunarathna divulgane new song 2019, karunarathna divulgane nonstop, karunarathna divulgane weherak wage, karunarathna divulgane songs lyrics, karunarathna divulgane mp3 jayasrilanka, karunarathna divulgane sangawanna epa hasaral, the voice sri lanka sirasa tv, the voice sri lanka today, the voice sri lanka yesterday, the voice sri lanka judges, the voice sirasa tv yesterday, sirasa voice 2020, sirsa voice

Пікірлер: 65
@pramithajayasinhe-travelin1202
@pramithajayasinhe-travelin1202 4 жыл бұрын
පට්ට මචං අදකාලේ තියෙන සින්දු වලට වඩා ඉස්සර සින්දු කොච්චර ලස්සනයිද ඇහුනත් හිත නිවෙනවා දිගටම කරගෙන යන්න ජයවේවා
@RandunuYasaranga
@RandunuYasaranga 4 жыл бұрын
බොහොම ස්තූතියි!!
@cutebaby9829
@cutebaby9829 3 жыл бұрын
ගීතය නම් මගෙ හදවතේ රැඳුන ලස්සනම සංවේදී ගීතයක් වගේම ඔබ හැඳින් වූ මේ ගීතයේ සැඟවුන විචාරය ඇහුවාම මේ ගීතය තව තවත් හදවතට දැනුනා 😔❤️❤️❤️ තෙරුවන් සරණයි ඔබට
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
බොහොම ස්තූතියි...!!!
@UdaraDeshaptiya
@UdaraDeshaptiya 2 ай бұрын
ඇත්තටම මට මේ සින්දුව අහන් ඉන්න බැහැ.. පෝන් එක විසි කරල දාන්න හිතෙනව.. මගෙ අප්පච්චි නැති වෙලා අදට අවුරුදු දෙකයි සතියයි.. තාමත් ඒ දවස අද වගේ මතකයි... කවදාවත් මේ සින්දුව ඉවරවෙනකන්ම අහන්න බැහැ.. ඒ තරමටම දුකයි... මේ වගේමයි මගෙ අප්පච්චිත් අපි වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරා.. ඒත් අපේ සාර්තකත්වය දකින්න අප්පච්චි නැවතුනේ නැහැ...😢😢😢😢😢මේක අහද්දි අප්පච්චි හැමදාම අපි වෙනුවෙන් දාඩිය හෙළපු විදිය මතක් වෙනවා..එතකොට ඒ දුක ඉවසන් ඉන්න බැහැ..😢 මේ සින්දුව සදාකල්ම ජීවමානයි..
@DiliniJayadini
@DiliniJayadini 9 ай бұрын
Ow ඇතත් 😢❤
@jinethmasamanmali6502
@jinethmasamanmali6502 4 жыл бұрын
Very sensitive song about all loving fathers.
@RandunuYasaranga
@RandunuYasaranga 4 жыл бұрын
Definitely ❤️❤️
@ammnizam
@ammnizam 4 жыл бұрын
one of my favourites songs.. thanks for your explanation on the origin of this song
@RandunuYasaranga
@RandunuYasaranga 4 жыл бұрын
Thanx for visiting here ❤️
@miurishanika9624
@miurishanika9624 3 жыл бұрын
ස්තුතියි .👍
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️
@senujilivisarani2410
@senujilivisarani2410 4 жыл бұрын
I love for this song......
@RandunuYasaranga
@RandunuYasaranga 4 жыл бұрын
Yeah. It's very beautiful.
@senujilivisarani2410
@senujilivisarani2410 4 жыл бұрын
@@RandunuYasaranga Yeah..
@TheekshanaNamalgama-jl1em
@TheekshanaNamalgama-jl1em Жыл бұрын
Yep..💖
@isharaharshi566
@isharaharshi566 3 жыл бұрын
Mekata kiyanna wachana naha. Pasale sinhala sahithya pothata athulath wiya yuthu geethayak...beautiful 🙏
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
ඔව් මේ ගීතය හරිම ලස්සන ගීතයක්...
@chutimanike4599
@chutimanike4599 3 жыл бұрын
Man kalin ahuwe pop sindu 😇eth dan me sinduwa ahuwama me song eke mining ahanna mata ona una sinduwath hit😍meaning ekath😢😢😢good i miss you dadiiiii😭😭😭😭😳😶😶
@chutimanike4599
@chutimanike4599 3 жыл бұрын
Man ada idan me wage sindu ahanawa
@uthpalasachinthanikalupath1745
@uthpalasachinthanikalupath1745 3 жыл бұрын
A/L walata me geethayen rasaswadayak Karanna oana wuna hinda KZbin search karddi thamai me video 1 hambune.. Me geethyata adala videos keepayakma baluwth me tharam hithata danune naa..me tharam karunu Dana ganna puluwan une naa.. Geethaya nirmanya una widihe Indan theruma wagema obe jeewithe adaraneeya piya ha bandunu athdakkem apith ekka bedagaththata Bohima sthuti!! 🙏godak Hondata pahadili kala.. Obata jayen Jaya 😊👌❤️
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
හරිම සතුටුයි මේ විචාරය එහෙම ප්‍රයෝජනවත් වුණා කියලා අහන්න ලැබුණ එක.. ❤️❤️🤗
@uthpalasachinthanikalupath1745
@uthpalasachinthanikalupath1745 3 жыл бұрын
@@RandunuYasaranga 😊😊
@gayanidanushi7466
@gayanidanushi7466 16 күн бұрын
❤❤❤
@abdulgaffoor4023
@abdulgaffoor4023 4 жыл бұрын
කවියේ තේරුම නම් නියමයි අයියේ 👍👍
@RandunuYasaranga
@RandunuYasaranga 4 жыл бұрын
😊😊
@shalithadilshan8286
@shalithadilshan8286 4 жыл бұрын
පිතු සෙනෙහේ කදුලැලි සැලුනා....😑😑😑
@RandunuYasaranga
@RandunuYasaranga 4 жыл бұрын
හ්ම්ම්..
@shalithadilshan8286
@shalithadilshan8286 4 жыл бұрын
@@RandunuYasaranga දිගටම කරන් යමු සහො...congrats
@ashanidafra5053
@ashanidafra5053 4 жыл бұрын
Amazing analysis. Thanks
@RandunuYasaranga
@RandunuYasaranga 4 жыл бұрын
Thanks for your comment
@wasanthabandara8653
@wasanthabandara8653 4 жыл бұрын
Aappaci gena kiyawena hodama ගීතය
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️
@lahirupradeep8930
@lahirupradeep8930 Жыл бұрын
🙏🙏🙏❤❤😥😥
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
❤️❤️🤗🤗
@kasunpriyadarshana8765
@kasunpriyadarshana8765 2 жыл бұрын
Very sensitive...😥😥😥
@RandunuYasaranga
@RandunuYasaranga 2 жыл бұрын
🤗🤗
@with1931
@with1931 3 жыл бұрын
ඇස්වලට කඳුළු එනව
@chathurangasilva9891
@chathurangasilva9891 3 жыл бұрын
Supiri ...
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️
@nipunupathissa6168
@nipunupathissa6168 3 жыл бұрын
Thankyou machn
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@chavikalaknith5857
@chavikalaknith5857 4 жыл бұрын
♥️🥺
@RandunuYasaranga
@RandunuYasaranga 4 жыл бұрын
අපේ තාත්තා... ☺️☺️
@mihirangigamage7252
@mihirangigamage7252 4 жыл бұрын
👌👌♥️
@RandunuYasaranga
@RandunuYasaranga 4 жыл бұрын
❤️
@ChathurangaKasunBamunusingha
@ChathurangaKasunBamunusingha 4 жыл бұрын
Supiri :)
@RandunuYasaranga
@RandunuYasaranga 4 жыл бұрын
Thanks machan!!
@rasikadesilva9626
@rasikadesilva9626 Жыл бұрын
වැව් තාවල්ලේ ද වැව්තා වුල්ලේ ද
@lakshinapieris
@lakshinapieris Жыл бұрын
මටත් ඒක ප්‍රශ්නයක්…
@UdaraDeshaptiya
@UdaraDeshaptiya 2 ай бұрын
වැව් තාවල්ලේ
@kanthigeetha739
@kanthigeetha739 3 жыл бұрын
Amathaka nowena geethayak..
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම
@nuwanasela2440
@nuwanasela2440 3 жыл бұрын
රුහුනෙ වැව් තියෙනවා
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
ඔව්. ඒත් වැව් බැඳි රාජ්‍යයේ තරම් නෑ නේ
@indikabandara150
@indikabandara150 Ай бұрын
❤❤❤❤❤
@kelumperera........
@kelumperera........ Жыл бұрын
❤️❤️❤️
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
❤️❤️
@with1931
@with1931 3 жыл бұрын
ඇස්වලට කඳුළු එනව
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
☺️☺️
@niroshanithakshila-sd1ey
@niroshanithakshila-sd1ey 11 ай бұрын
❤❤❤
@madhaviepa9025
@madhaviepa9025 3 жыл бұрын
❤️❤️❤️
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️❤️
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,5 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Andara yaye wew thawulle flute cover
4:38
Flute with Medawela
Рет қаралды 45 М.
Andara Yaye Cover by Sarani Nisansala
4:38
Voice of SARA
Рет қаралды 11 М.
සඳකඩ පහනක ගීතයේ අරුත
17:12
Gee Aruth
Рет қаралды 201 М.
Hanthanata payana sada.. Dammika bandara .sinhala daluwattha
19:50
Sinhala Daluwattha
Рет қаралды 185 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,5 МЛН