Kumariyaka pa salaba saluna geetha vicharaya(කුමරියක පා සළඔ සැළුනා ගීත විචාරය සමඟ පියයුරුගැනලියුකවි)

  Рет қаралды 241,783

Vichara tv

Vichara tv

4 жыл бұрын

#vicharatv #dhammika bandara #W.D.Amaradewa #K.D.K.DHARMAWARDANA vichara tv on youtube (කුමරියක පා සළඔ සැළුනා ගීත විචාරය සමඟ පියයුරු ගැන ලියු කවි විචාරය)
Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

Пікірлер: 241
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 3 жыл бұрын
ධම්මික බංඩාර මහතාගේ...ගීත විචාර...හොය හොයා රස විඳිනවා....දීර්ඝයුෂ ලැබේවා ..
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
channel eke 55 wage thiyenwa රස විදින්න ස්තූතියි
@susanthapremalal3471
@susanthapremalal3471 10 ай бұрын
8y7
@madhuraniroshan9872
@madhuraniroshan9872 6 ай бұрын
මමත්
@madhuraniroshan9872
@madhuraniroshan9872 6 ай бұрын
මමත්
@MageSithivili
@MageSithivili 25 күн бұрын
මාත්.. පට්ට😊
@nimalrajasinghe1319
@nimalrajasinghe1319 2 жыл бұрын
ධමිමික මහතාගේ විචාර කොතරමි ඇසුවත් එපා වන්නේ නැහැ.ඒ තරමි ලස්සනයි.
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි.....
@sameerakarunanayaka2709
@sameerakarunanayaka2709 Жыл бұрын
​@@Vicharatv5:32 5:33 6:34
@sameerakarunanayaka2709
@sameerakarunanayaka2709 Жыл бұрын
6:44
@sameerakarunanayaka2709
@sameerakarunanayaka2709 Жыл бұрын
​@@Vicharatv7:18 7:20 7:20
@user-ke2xh6pm8d
@user-ke2xh6pm8d 2 күн бұрын
ලස්සන වැඩසටහනක්. බලන්න ආසයි.
@L.G.dayansameera
@L.G.dayansameera Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
@luckydeepal4048
@luckydeepal4048 3 жыл бұрын
ඔමිිිමික බන්ඞාර විද්වතානන්ගේ ගිිත විචාරයන් කොපමණ ඇහුවත් මට නම් මදි ...දිිිර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ...
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@renurathnayake3363
@renurathnayake3363 3 жыл бұрын
එදා වගේම සර්ගේ විචාරය, හඩ අදත් විශිෂ්ටයි. මගෙත් සිංහල ගුරුවරයා. දීර්ගායුෂ ඔබ තුමන්ට වගේම මීට සම්බන්ධ වූ සියලු දෙනාටම.
@maliththisaranga8582
@maliththisaranga8582 3 жыл бұрын
මල් සිංදු හොයන කාල වකවානුවක මෙවැනි වැඩසටහන් තුලින් සාහිත්‍ය රසය මෙන්නම රසවින්දනයක් ලබා දීම පිලිබද මෙම වැඩසටහනට ස්තූති
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 2 жыл бұрын
Mammika oba wani aya nawatha bihiwanne natha.
@vipulasenaperera8509
@vipulasenaperera8509 Жыл бұрын
ධම්මික බණ්ඩාර මහතානනි ඔබතුමගෙ සාහිත්‍ය දැනුමට මාගේ ප්‍ර නාමය ඔබතුමාට ධිර්ගායු නිරෝගි සුව ලැබේවා!!!
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
ඉතාමත්ම ලස්සනයි ,, කිසිම වරදක් කියන්න නැහැ ,,ගොඩක් රසරසවින්දා,,, නාලක අයියා අති විශිෂ්ටයි,,, 🙏🙏🎶🎶🎵🎼
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
@@Vicharatv 0009000athjvishti srungara rasayamawsna kDk oba afath jeewahwa hitiyaam....sansara nawathath.apastharata ena.
@sandanisewmini1083
@sandanisewmini1083 3 жыл бұрын
හරි අහම්බෙන් හම්බුනේ.සාහිත්‍ය රසයට ඇලුම් කරන මට මේක අමෘතයක් වගේ.ධම්මික සර්ගේ විග්‍රහයට ගොඩක් ආසයි ❤️
@shalithaariyabandara8353
@shalithaariyabandara8353 2 жыл бұрын
❤️
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි....
@h.nsiripala821
@h.nsiripala821 Ай бұрын
Yes boss.
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
ධම්මික භාණ්ඩාර මහාතාගේ විචාරය කන්දෙක අත් දෙකෙන් වාහාගෙන සිටියත්.ඉබේටම අත්දෙක පහලට වැටෙනවා.ඒ තරම් රසවත් පැහැදිලි කිරිමක්.
@henryperera1998
@henryperera1998 Жыл бұрын
ධම්මික බංණ්ඩාර ශූරින් සාසනිත්‍ය රසයෙන් රසිකයා අමන්දානන්දයට පමුණුවා .මටඅදහා ගන්න බැහැ ඔබතුමාගේ භාෂා ශෛලිය වාග් මාලාව. චමත්කාර ජනකයි.ඉදිරිපත් කිරිම රසිකයා කුල්මත් කරනවා .හැගුම්බරයි.සමස්ත වැඩසටහනම ඉතාමත් සාර්තකයි.❤ ❤ ❤
@nuwanthanuja1228
@nuwanthanuja1228 Жыл бұрын
මේවා තමයි ගිත .අහන්න ඔනි.යලිත් මේවන් නිර්මාන මේ රටේ නිර්මානය නොවන එක දුකයි
@spriyanthasenadheera6517
@spriyanthasenadheera6517 4 ай бұрын
අමරදේවයන්ගෙ ගීතයට මේ තරුණයා ඉතාම සාධාරණයක් කලා.... අහන්න ආසයි... එතුමන් හිටියනම් සතුටු වෙයි..... ජයවේවා ඔබට ගායනය සුපිරි
@munidasaliyanage6813
@munidasaliyanage6813 3 жыл бұрын
ඔබ තුමා විසින් සිදු කරන ලද අනර්ඝ ගීත විචාර අතර මම එකඟ නොවන එකම විචාරය තමයි මේ.... මගේ තිබුනෙ වෙනත් කියැවීමක්... කලා නිර්මාණ නොයෙකුත් ආකාරයට රස විඳිය හැකි නිසා එය වරදක් නෙමෙයි. අවාසනාව කියන්නෙ මෙහිදී රචකයා අදහස් කල දේ අහ ගන්න ඔහු දැන් අප අතර නොමැති වීම.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@maheshgunawardana9599
@maheshgunawardana9599 3 жыл бұрын
ස්වයං වින්දනයක සම්පූර්ණ හැඟීම මේ ගීතයෙන් ...
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ඔබේ අදහස 🙄
@bodhijayapathma6655
@bodhijayapathma6655 Ай бұрын
Sir Budu.Saranai
@aselkamitha8264
@aselkamitha8264 3 жыл бұрын
අද මේ චැනල් එක දැක්කෙ....අමුර්තෙ ලැබුන වගේ දැන් ඉතිං මට❤❤
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@sajeewagunasekara6973
@sajeewagunasekara6973 3 жыл бұрын
අනිවාර්යයෙන් , යූ ටියුබ් එකේ වටිනාකම තවදුරටත් තීව්‍ර කිරීමක් ❤️💪
@diltv5079
@diltv5079 3 жыл бұрын
නියම සාහිත්‍යය රසය දැනුනේ අද නියමයි මේ channel එක ❤️❤️👌👌👌👌
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@darshanadhananjaya5157
@darshanadhananjaya5157 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති දම්මික බණ්ඩාර මහතාට ඔහුගේ අත්දැකීම් බෙදා ගැනීම වෙනුවෙන්❤️❤️❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@indikasanjeewa7323
@indikasanjeewa7323 3 жыл бұрын
සුපිරි හරිම රසවත් මේ නිර්මාණ කරුවෝ මිනිස්සුම වෙන්න බෑ ඒකට වර්තමානයේ ලියැවෙන ගීත වමනෙ යනවා මේවා රසවිඳින්න මොඔඩයන්ට බෑ ලන්කාවෙ මෝඩයො වැ ඩි එකයි මෙවැනි ගීත ප්‍රචාරය නොවෙන්නේ
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි.....
@grantanmarketing4970
@grantanmarketing4970 7 ай бұрын
නාලක මහතාගේ ගායනයත් විශිෂ්ට අන්දමට ඉදිරිපත් කලා වගේ , වාදක කණ්ඩායමත් මිහිර් අන්දමින් වාදනක කල, නිවේදක මහතාත් ඉතා සංයමයෙන් වැඩසටහන හසුරවනවා, සුබ පතනවා ඔබ සියලු දෙනාට.
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
මිනිස්සු වනචාරීන් කරන ශෘංගාරයක් මතුවෙන නිර්මාණ බිහිවෙන කාලෙක , කුනු කරවල රසයටම ලොබ කරන නව පරපුරක් බිහෙවෙන කාලෙක මෙවැනි ගීත රසවින්ඳනයක් අපිට සමීපකරනවට ඒ පරම්පරාවෙම පුරකක්විදිහට මම #vichara_tv හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා . ඉදිරියිටත් මේවගේ වැඩසටහන් කරන්න .
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි......
@dewminibandara4676
@dewminibandara4676 3 жыл бұрын
මේ සින්දුවට මන් මාර ආසයී එකට හෙතුව මගෙ සිංහල සර් එයා තමා මේ සින්දුවේ හරි තේරුම කියලා දුන්නේ එදා ඉදම් ගොඩක් කැමතී මේ සින්දුවට මන් 😘
@sanjeewaprasad6094
@sanjeewaprasad6094 3 жыл бұрын
කවුද ඒසර්
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@janakarajasekara5134
@janakarajasekara5134 2 жыл бұрын
Artayath ekka rasa windeema harima sundarathwsyak...
@senarathpathirana
@senarathpathirana 6 ай бұрын
Uthumaneni geeya asanawata wada vindanayak oba thumage geetha vicharayen labei. Mageth au gena digukal wejabewa saththai !!!!!
@niranjanfernando701
@niranjanfernando701 3 жыл бұрын
සිංහල භාෂවාව හා සිතිවිලිවල ලාලිත්වය විශිෂ්ටයි
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
අදහස් දැක්වීමට ස්තූතියි
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
KDK lyrics superb
@nawamalikakulasinghe4889
@nawamalikakulasinghe4889 Ай бұрын
සර්ගේ සුභාෂිත ව්චාර කොතෙක් ඇසුවත් කණට මදි! ඒ තරමට ඒවා රසවත්! 🙏💐
@warnakulabudrawabuddika5144
@warnakulabudrawabuddika5144 3 жыл бұрын
සාහිත්‍යය රසය විදින්න පුරුදුකල මුල් ගුරුවරුන්හට පින්සිද්ද වෙන්න බණ්ඩාර මහතාගේ ඉදිරිපත් කිරිම , හොද රහට වින්දා. ස්තුතියි මහත්මයාණෙනි . අප වෙතට මෙය රැගෙන ආ චැනල් එකටත් ස්තුතියි
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි....
@canthi147
@canthi147 3 жыл бұрын
අදයි මෙික බැලුවෙ මම.. සතුටක් ... මෙි කාලයේ ගිතවිචාර කරන බොහෝ අය ංUTube නාලිකාවෙ ඉන්නව.. ඒ ඇතැමි විචාර වනචාරි ස්වභාවයෙන් ලස්සන ගිත දුෂණය කරනවා.. ඒ අතර රසිකයන් සැබෑ , සංවෙිදි රසයක ගිල්වන වැඩසටහන් ඉතාම විශිෂ්ට යි... දමිමික බංඩාර සොයුර ඔබට සුබ පැතුමි...
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබතුමියට
@PDvoice-sz3rb
@PDvoice-sz3rb 3 жыл бұрын
අද තමයි චැනල් එක හම්බවුනේ. පුදුමාකාර ආසාවකින් සවන් දෙන්නේ. ඇත්තටම මෙය දිව්‍ය අමෘතයක් ❤️ ධම්මික බණ්ඩාර ඔබ තුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට දීර්ඝායුෂ තවත් මෙවැනි හරවත් රසවත් වැඩසටහන් ඇරැඹීමේ බලාපොරොත්තුවෙන් බලාගෙන සිටින මා ප්‍රගීත් ධනංජය.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න
@ChandraKeerthi-lf7wp
@ChandraKeerthi-lf7wp 11 ай бұрын
ධම්මික බණ්ඩාර සහිත්‍ය දාර්ශනිකයාණනි, ඔබගෙ දැනුම නැමැති සයුරෙ මා කිමිදෙන පුන්චි මාලුවෙක් වෙමි.එතරම් නුබෙ සාහිත්‍යය දැනුම පුලුල්ය.අපට එය මහගු වස්තුවකි.ඔබ තුමාට දීර්ඝ ආයු ලැවෙවා!!!!❤️❤️❤️❤️❤️❤️
@canthi147
@canthi147 3 жыл бұрын
නියමයි දමිමික සොයුර..නාලක අංජන ඔබට දෙන සහය විශිෂ්ට යි..රසවත් නිමෙිෂයක් ඇතිකලා ංඔබ
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 11 ай бұрын
Obe warden Asuwath manasa suwapath wenawa. Viyath vicharaya. danuwath kireemata sthuuthiy. Apata thawa thawath mewani vcharathmak WADA satahan labewa.Obathumata Theruwan saranay.❤❤❤❤❤❤❤❤
@ranjanieedirisinghe2642
@ranjanieedirisinghe2642 2 ай бұрын
අහන්න අසම ගීතයක් 🙏🙏❤️❤️❤️
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 ай бұрын
ලස්සන වෙඩ සටහන් ...සදා අමරනියයි ...😊
@shammisanjula4896
@shammisanjula4896 3 жыл бұрын
මේ චැනල් එක මට හම්බෙන්නෙ අහම්බෙන්.ඇත්තටම මේක රස ගුලාවක්෴🖤🌼
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි....
@user-ts5tb7qe7q
@user-ts5tb7qe7q 3 жыл бұрын
Man ගොඩක් අසයි me sinduwata
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@sithumpriyanjana6975
@sithumpriyanjana6975 Жыл бұрын
සාහිත රසය නොමසුරුව බෙදන ඔබට දිඝාසිරි පතමි.
@dilshanjayaweera5583
@dilshanjayaweera5583 2 жыл бұрын
මූදු පතුල යට ඉදලා සින්දුවෙ විචාරයක් අහන්න ආසයි..❤️ව්
@milroynishantha6458
@milroynishantha6458 7 ай бұрын
Great Sir 🙏🇱🇰🌻🌟🥇🌷 🧡💜🖤❤
@methulbathisa
@methulbathisa Жыл бұрын
මමත් ගීත රචකයෙක් වුවද මාගේ ජීවිතයෙ හැරවුම් ලක්ෂයක් වූවේ ආදරණීය ධම්මික බණ්ඩාර මහතා ලියූ ගීතයක්ය.❤️‍🩹
@wijayabandara9810
@wijayabandara9810 Ай бұрын
ධම්මික බණ්ඩාර රත්නත්ශිසුසංයෝගය❤
@bestoftiktok6619
@bestoftiktok6619 3 ай бұрын
දම්මික බණ්ඩාර මහත්තයා එතෙක් මෙතෙක් බිහි වූ අග්‍රාගන්‍ය ගීත විචාරකයෙක්, ❤️❤️❤️එකම එක සැරයක් දැක්කා කිරිබත්ගොඩ තිලකවර්දන එකේදී, හරිම දැකුම් කලුයි, පියකරුයි ❤️❤️
@anuruddalanesh6613
@anuruddalanesh6613 3 жыл бұрын
හරිම ලස්සනයි....
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි... මිනිසා ගීත විචාරය kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@dmbpsanuruddha9880
@dmbpsanuruddha9880 3 жыл бұрын
ලස්සන ගීතයක්.....
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාරය රස විදින්න. මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ගොඩක් ස්තුතියි! මම කලා කරුවෙක් කරනවා ඔබතුමා.
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි....
@teslankapvt3364
@teslankapvt3364 2 жыл бұрын
ape sri
@piumitissera1221
@piumitissera1221 3 жыл бұрын
අහම්බෙන් දැක්කෙ..නියමයි
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි....
@user-wc5wq3xq2l
@user-wc5wq3xq2l 4 ай бұрын
Harima arthawath pahadeemaki.vishistai
@sumanarathana9695
@sumanarathana9695 3 жыл бұрын
ලස්සන යි
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@sureshsherva5171
@sureshsherva5171 7 ай бұрын
Wadagath wadasatahanak...suba pathum❤
@shalika1560
@shalika1560 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ වැඩසටහන
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි.....
@shiraniogino657
@shiraniogino657 3 жыл бұрын
අපූරුයි විග්‍රා කිරිම
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@janakarajasekara5134
@janakarajasekara5134 2 жыл бұрын
👌👍
@RamaniRathnayake-nh4zu
@RamaniRathnayake-nh4zu Жыл бұрын
තෙරුවන් සරණයි සර්
@sudharmapiyal5373
@sudharmapiyal5373 2 ай бұрын
❤️🌹
@manojmanjuladesilvagalbokk625
@manojmanjuladesilvagalbokk625 Жыл бұрын
කොහොමද ආතල් එක පට්ට නේ. බුදු දහමේ ගැඹුරු තැනක් ස්පර්ශ කරන දුර්ලභ ගීතයක්. සසර භිය දක්නා යම් කෙනෙක් එයින් මිදීමට බුදු දහමට අනුව ගන්නා උත්සාහයෙදී දුටු දේ දුටු පමණින් අත හැර ගත නොහැකියාව තුල ඔහුගේ හෝ ඇයගේ දුක මෝරන ආකාරය.අතිශය ගැඹුරු දභම් කොටස් ඔස්සේ මේ සතර ආකාරවූ අත් හැරීම කර ගැනීම ලෙහෙසි පහසු නොවන බවයී සිතිය හැක්කේ.
@bandulajayathunga8409
@bandulajayathunga8409 Ай бұрын
එන්න එන්නම රසයවැඩීයී.
@shanikamadhushani5980
@shanikamadhushani5980 2 жыл бұрын
2011 වර්ෂයේදී කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා ට පසුව සිංහල සාහිත්‍යයේ එන ගීත රසවින්දනය පාඩම ඉගෙන ගත්තා හා සමාන වින්දනයක් හා අත්දැකීමක් මෙම වැඩසටහන තුලින් මම ලැබුවෙමි.....අවුරුදු ගාණක් අතීතයට දිව ගියෙමි. මාගේ සිංහල සාහිත්‍යය ගුරු මෑණියන්ව මා සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙන් යුතුව ය . මෙවන් වැඩසටහන් ඉදිරිපත් කරන ඔබලාට ද මගේ ස්තුතිය පුදකරමි ..🙏
@shashipl6117
@shashipl6117 10 ай бұрын
Patta aaaaa
@madushirashmika3780
@madushirashmika3780 3 жыл бұрын
Mara ma asay ❤❤❤
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි... මිනිසා ගීත විචාරය kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@akilasachintha3900
@akilasachintha3900 2 жыл бұрын
විශිෂ්ට යි 💝🔥
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි......
@hkhkrathna
@hkhkrathna 9 ай бұрын
මෙවැනි උගතුන් අලුතෙන් බිහිනොවීම හා ජීවත්වන උගතුන්ගේ දැණුම සමාජගතනොවීම දුකක්
@ajethkumara7008
@ajethkumara7008 Жыл бұрын
ඔබතුමන්ගේ විචාරකයන් නම් අති විශිෂ්ඨ i
@madusankakumarasinghe-cx5zj
@madusankakumarasinghe-cx5zj 2 ай бұрын
Lassani sra
@user-np7my7cb6v
@user-np7my7cb6v 2 ай бұрын
සිංදු මන් අහන සිංදු අර්ථයක් තාත්වික කම
@VirusMedia
@VirusMedia 3 жыл бұрын
niyama ahanna ahanna asai
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@luckydeepal4048
@luckydeepal4048 3 жыл бұрын
අනේ ධම්මික බන්ඞාර මහත්මයාගේ මෙිි වැඩ සටහනක් සජිිවිව නරඹන්න අවස්ථාවක් ලබා දෙන්න ...ලොකු පිනක් ...තෙරුවන් සරනයි සියලුම දෙනාට .
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o no ewanna api katha karannam lucky
@pradeepabeykoon5244
@pradeepabeykoon5244 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Diluna850
@Diluna850 3 жыл бұрын
Lassanai gayanaya
@randimarashipraba6745
@randimarashipraba6745 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@kapilathilakarathna4371
@kapilathilakarathna4371 2 жыл бұрын
Very good Enterteinmant of Sarasavi geitaya
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
thank you
@naveenhewavitharana58
@naveenhewavitharana58 7 ай бұрын
අමරදේව ලස්සනට කිව්ව කුණුහරපේ❤❤❤
@shantha16
@shantha16 3 жыл бұрын
Wordsworth ගේ solitary reaper කවිය මතක් උනා ❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාරය රස විදින්න. මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@anduwatarewaskarannethambi
@anduwatarewaskarannethambi 5 ай бұрын
Nane
@lifewithlove2319
@lifewithlove2319 4 жыл бұрын
Ahanna ahanna asai me wichara
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@nipunhimasha6055
@nipunhimasha6055 3 жыл бұрын
Niyamai damika bandara sar
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@sandiyakumari1558
@sandiyakumari1558 2 жыл бұрын
Lassanai
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 7 ай бұрын
ඒ අක්කා ❤
@aselawickramasinghe7797
@aselawickramasinghe7797 Жыл бұрын
Mevani vicharayan rasadunak bandui. Thava thava vicharayan nokadawa sravanaya karanna labewa,!
@pgvijerathna3046
@pgvijerathna3046 9 ай бұрын
niyamiy
@Beehive202
@Beehive202 3 жыл бұрын
මෙනා්රම්්‍යයි
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
Great KDK Darmawardana's lyric. Great legend KDK
@UdayaSriPandukabhaya
@UdayaSriPandukabhaya 3 жыл бұрын
🙏👍
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි....
@sankadevinda3273
@sankadevinda3273 Жыл бұрын
Great program..thank you....
@tennewimalaratne5914
@tennewimalaratne5914 Жыл бұрын
සමන්මලිගෙ පියයුරු දැක නැවත හැරී කියන පද්‍යය මීමන ප්‍රේමතිලක විසින් ලියූවක් නොව පී.බී.අල්විස් පෙරේරා විසින් රචනාකරන ලද්දක්..
@dilrukshijayalath877
@dilrukshijayalath877 Ай бұрын
Mahathmaya sahithya kiyanne gahaniyage niruwatha gana kiima nowe gahaniyage niruwatha gana katha karana miniha ithama kamukayi ragikayi kawadawath thrupthimath wenne na prasiddiye sahithya kiya ragaya waga kiriima ithama akusalayak pilikul
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
great explanation. great channel
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
thank you
@music_music5049
@music_music5049 2 жыл бұрын
A great explanation.
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
thank you very much
@chandana56
@chandana56 3 жыл бұрын
It is not possible to be like maestro Amaradewa. But Nalaka, you did an excellent job! Well done!
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
Thanks a lot
@gayanwijerahna6600
@gayanwijerahna6600 3 жыл бұрын
👌❤👍
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි....
@ShaanNSN
@ShaanNSN 2 жыл бұрын
අති විශිෂ්ටයි
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි....
@nadeevijayabandara7750
@nadeevijayabandara7750 3 жыл бұрын
💖💖💖🙏
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි....
@udenibandara3437
@udenibandara3437 Жыл бұрын
ස්වර්ණතිලකා ....මගේ මතකය අවුරුදු 40 අතීතයට යනවා.ම්ම්ම්..
@dilithashehan6846
@dilithashehan6846 4 жыл бұрын
❤️❤️❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@user-rb8cv3bl7v
@user-rb8cv3bl7v Ай бұрын
මගේ පොඩි හාවා පැන පැන ආවා... එළවළු කොටුවේ දළු කොළ කෑවා. පරිස්සමින් සහෝදරයිනේ දඩ බල්ලෝ ස්වාමි දුවගේ ආරක්ෂාවට කිරි පොවා ඇතිදැඩි කරලා ඉන්නේ. ස්වාමි දුව සහ බල්ලන්ට පමණයි. 😂🙏
@dmbpsanuruddha9880
@dmbpsanuruddha9880 3 жыл бұрын
💖💖💖💖💖💖💖💖💐💐💐💐
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාරය රස විදින්න. මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@madusankadeshapriya2480
@madusankadeshapriya2480 4 жыл бұрын
❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@rasikaherath1448
@rasikaherath1448 2 жыл бұрын
👌👌👌❤️❤️
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
❤️❤️❤️
@asankakumara7677
@asankakumara7677 10 ай бұрын
☺️❤️
@anuruddalanesh6613
@anuruddalanesh6613 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි... මිනිසා ගීත විචාරය kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@DreamXMedia2020
@DreamXMedia2020 4 жыл бұрын
top
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
so glad
@dktv2830
@dktv2830 2 жыл бұрын
❤💪👍
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
❤❤❤
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 52 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
Kumariyaka Pa Salamba Saluna (Sinhala Song Meaning) - W D Amaradeva
6:12
සඳකඩ පහනක ගීතයේ අරුත
17:12
Gee Aruth
Рет қаралды 198 М.
Gahaka Mal Pipila Sinhala Song meaning - Karunarathna Diyulgane
17:52
Lanka Music Records
Рет қаралды 378 М.
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН