Angampora Martial Art | Lal Weththasinghe Master of Cheenadi | චීනාඩි ගවේශකයා

  Рет қаралды 30,428

Angampora Martial Art

Angampora Martial Art

Күн бұрын

Пікірлер: 88
@udithaniroshanie574
@udithaniroshanie574 2 жыл бұрын
වටිනා දෙයක වටිනාකම රැකගෙන එය ඉදිරි පරපුරට දායක කරන ඔබ වැනි ශ්‍රේෂ්ට ගුරුවරයෙක් රටට වාසනාවක්. මේ වටිනා පොලවට පස් වන ශිල්පය රැකගන්න ඔබ‍ට ශක්තිය ලැබේවා. බුදුසරණයි.
@Max78902
@Max78902 2 жыл бұрын
වැඩකාරයෙක් කියලා තේරෙනවා. 👏👏👍
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
චිනාඩි...මාස්ටර් අතරින් ..වර්තමානයේ මෙියා..ඇක්ටිවු....ඇත්තටම දක්ෂයි
@gimhanilakvindhi3002
@gimhanilakvindhi3002 2 жыл бұрын
තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕනේ.ඔබතුමන්ලා වගේ සටන් ශාස්ත්‍රය හරියටම දන්න අය අඩුයි.ඒ දන්න ශාස්ත්‍රය අනිත් අයට දෙන අය ඊටත් අඩුයි.ගොඩක් මිනිස්සු තමන් දන්නදේ තව කෙනෙක් දැනගන්නවට ඉගෙන ගන්නවට අකමැතී.ඒ අතරින් ඔබතුමා මෙහෙම තමන් දන්න ශාස්ත්‍රය අනිත් අයටත් දැන ගන්න, ඒ අයට උගන්වන්න ගොඩක් කැමතී වගේ.හොද ගුරුවරයෙක් වගේම හොද මනුස්සයෙක් කියල පේනව ඒකෙන්ම.ශාස්ත්‍රය ඉගෙන ගත්ත විදිය ඇහුවාම නම් දුකයි. ඔබ තුමාට මේ දේවල් ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය සියලුම දේවල් ලැබෙන්න කියලා පාර්ථනා කරනවා.සුබ පැතුම් 🙏❤🙏
@hasarawijeratne8798
@hasarawijeratne8798 2 жыл бұрын
ලාල් අය්ය. මගෙත් ගුරුවරයෙක්. මිල මුදල් වලින් පොහොසත් නොඋනත් නොමසුරුව ශිල්පය දෙගුනයෙන් බෙදන. ජය ලාල් අය්යෙ.(ගුරුතුමනි)
@chan400
@chan400 2 жыл бұрын
මෙතුමාගේ හැකියාවන් ගැන සන්තෝසයි. වටිනා ඉදිරිපත් කිරීමක්.
@chiropracticsrilanka2875
@chiropracticsrilanka2875 2 жыл бұрын
I am an Ayurvedic doctor who learning Martial art from Mr. Premalal and understood what the scientific background of this great art of fighting style. I highly recommend Mr. premalal as a good and honest teacher for the person who willing to learn this art.
@bawwagima5981
@bawwagima5981 2 жыл бұрын
ඔබතුමා වගේ දුක්විදලා මහන්සිවෙලා චීනාඩි සටන් ශාස්ත්‍රය ඉගෙනගෙන, ශාස්ත්‍රය ප්‍රගුණ කරපු කෙනෙක් මම කලින් දැකලා නෑ...අද කාලේ ගොඩක් අය කරන්නේ චීනාඩි කියල වෙන මොනාහරි උගන්නනවා...ඒත් මම කලින් දැකල තිබ්බ චීනාඩි පාඩම් ඔබතුමාගෙන් මම දැක්කා...ඔබතුමා වගේ චීනාඩි සටන් ශාස්ත්‍රය වෙනුවෙන් කැපවුන පුද්ගලයෙක් ඇත්තටම අපිට සම්පතක්...ඉතාමත් ඉක්මනින් ඉදිරි දවසකදි ඔබතුමාව මුනගැහීමට බලාපොරොත්තු වෙනවා...ඔබතුමාට අපි අපිට පුලුවන් උපරිමෙන් අපි උදව් කරනවා...ඔබතුමාගේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා...
@ChampikaNirosh
@ChampikaNirosh 2 жыл бұрын
This man is good, very strong .. I have had the pleasure of sparring with him. He hit you so hard that it penetrate through even the strongest muscles.. Good honorable man..
@nuwanchathuranga5038
@nuwanchathuranga5038 Жыл бұрын
රටට වටිනා ගුරුවරයේ.මේ සාස්තර මේ රටින් වියැකෙන්න දන්න නරකයි.මේව රැකගන්න ඕනි දේවල්
@myhome4804
@myhome4804 2 жыл бұрын
Lal mahaththya gampaha , ape gewal gawa. Niyamai
@dilantharuka831
@dilantharuka831 Жыл бұрын
Sambanda karanna puluwanda
@Puranahatan
@Puranahatan Жыл бұрын
Puluwan
@dilantharuka831
@dilantharuka831 7 ай бұрын
​@@Puranahatan lal weththasinha mhathyhayawa sambanda karanna puluwanada
@dinuthisuraweera5569
@dinuthisuraweera5569 2 жыл бұрын
චන්ද්‍රවන්ස ගුරුතුමා යටතේ එකට පුහුණු වනවිට ලාල් ගුරුතුමා වන ඔබ තුමා සමග පුහුණු වන්නට ලබීම භාග්‍යයක්. ඔබතුමා සතු ජවය, දැනුම, හැකියාව ඉතාමත් ආකර්ෂණීය යි. එය රට ජාතිය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට මතු පරපුර වෙත ලබා දීමට හැකියාව ලැබේ වා.ඒ සඳහා ඔබ කරන කැපවීම අගය කරමි. 🙏🙏🙏
@dilantharuka831
@dilantharuka831 Жыл бұрын
Sambanda wenne kohimada
@dunhindasenevirathna2833
@dunhindasenevirathna2833 2 жыл бұрын
ලාල් මාස්ටර් ........තෙරුවන් සරනයි .......
@priyanthakumara8398
@priyanthakumara8398 2 жыл бұрын
Mata hamuwuna hodama guruthuma obai . Obata දීර්ඝ ආයුෂ ලැබේවා guruthumani.
@nathiinduwa9431
@nathiinduwa9431 2 жыл бұрын
මෙවැනි සටන් ශිල්පයක් මේ අයුරින් පවත්වාගෙන යන පුද්ගලයින් ඉන්නෙ අතලොස්සයි..ඒ අතුරින් ඔබතුමාට බොහෝ සේ ගෞරව කරනව..මෙම සටන් ශිල්පය මන් හදාරනව..නමුත් ඒ ඉතා කුඩා ප්‍රමාණයයි..මෙම ශිල්පය නිවැරදිව විශ්වාසනීය ලෙස පවත්වාගෙන යන ඔබතුමාට සියලු ගෞරවය හිමි විය යුතුයි...තෙරුවන් සරණයි🙏 ජය..
@lakruwankavinda1675
@lakruwankavinda1675 2 жыл бұрын
Lassana hoda watina wadak meka❤🔥🙏
@Helasiri
@Helasiri 2 жыл бұрын
තෙරුවන් සරනින් ජයම වේවා ඔබ තුමාට...
@rathnakeerthi8144
@rathnakeerthi8144 2 жыл бұрын
ස්තුතියි ජයවේවා ❤️❤️❤️
@Sadewanuhassenevirathna
@Sadewanuhassenevirathna 2 жыл бұрын
He is suh a good person .honest and truthful.
@Mohan_Kaluarachchi
@Mohan_Kaluarachchi Жыл бұрын
මගේ කරාතේ මාස්ටර් ඉතා හොඳ චීනඩි සටන් ශිල්පියෙක්. එතුමාගේ මුල්ම සටන් ශාස්ත්‍රය තමයි චීනඩි පසුව එතුමා කරාතේ වලට යොමු උනත් මේ සටන් ශාස්ත්‍ර දෙකම එක වගේ පුහුණු කළා. ඒ නිසා මා දන්නවා චීනඩි ශිල්පයේ හැඩ හුරුකම . අවංකවම පවසනවා නම් මගේ මාස්ටර් ගෙන් පසු මා දුටු නිවැරදි චීනඩි ශිල්පය මේ ගුරුතුමා ළඟ තිබෙනවා. ඔබ තුමාගේ චීනඩි සටන් තාක්ෂණය ඉතා ඉහළයි. මගේ ගුරුතුමාගේ හදිසි මරණයෙන් පසු මට චීනඩි පාඩම් ඉගෙන ගන්න බැරි වුනා. ගොජු රියු කරාතේ ශිල්පයට අමතරව මා ඉතාම ප්‍රිය කරන සටන් ශිල්පයක් චීනඩි .
@jobinjose9562
@jobinjose9562 8 ай бұрын
Hi there, This Cheenadi is not a Chineese martial art as u think, even though to he name is Cheenadi it's exactly as south Indian martial art called Adimurai( Angam poru, Kalaripayattu.) And it was taught by Indians in Srilanka when they arrived there in the early time in Kallathoni
@venkatraman2714
@venkatraman2714 Жыл бұрын
அற்புதமான குத்துவரிசை சிலம்பம் வாள் கேடயம் பயிற்சி நல்ல ஆசிரியர்
@buddhikaindrani878
@buddhikaindrani878 2 жыл бұрын
Niyamai. All the best.
@krishanthapasindu3367
@krishanthapasindu3367 5 ай бұрын
Supiri lal uncle ❤🙏
@budwinbombuwala4343
@budwinbombuwala4343 2 жыл бұрын
වෙන අය නොපෙන්නපු එක දෙයක් මෙතුමා පෙන්නුවා. හොරුන්ට click උනා නම් මරු. අවසානයට කරේ Dr sahardeen ගේ සෙල්ලමක්. සත්‍ය පුද්ගයෙක්
@warunakumara7671
@warunakumara7671 2 жыл бұрын
he openly tells that he learned karate and kungfu hes an honest person where can we find this teacher
@dimulaidari
@dimulaidari 2 жыл бұрын
Ancient Forms Of Kungfu And Karate Are Origins From Indo-Iranian/Indo Aryan Region,And Ceylon Is Part Of Indo-Iranian/Indo Aryan Region🙏
@hasarawijeratne8798
@hasarawijeratne8798 2 жыл бұрын
You can meet him in gampaha.when you come from Colombo you have to catch next bus holt after Holycross ladys college call (ආනන්ද මාවත) and call him Brother)
@firzanali6575
@firzanali6575 Жыл бұрын
I'm Proud be Sri lankan
@lathikashiromali7662
@lathikashiromali7662 2 жыл бұрын
🙏❤️ oyath mage puthath tharuvan sarnyi mem klava ඉදිරියට geniyana සියලු දෙවියන් ge pihit arksav ලැබේවා pathmi ජය වේවා !!!!!!!!!! 🙏❤️🙏🙏🙏🙏🙏🙏
@lathikashiromali7662
@lathikashiromali7662 2 жыл бұрын
💕💕💕💕
@sandeepamadurangi4775
@sandeepamadurangi4775 2 жыл бұрын
Well done my uncle
@Sweet-beesss
@Sweet-beesss 8 ай бұрын
@rasikairoshani7479
@rasikairoshani7479 2 жыл бұрын
God luke 👌👌👍👍
@ආර්යවිකුම්
@ආර්යවිකුම් 6 ай бұрын
❤❤❤
@handunneththitharindusahan9784
@handunneththitharindusahan9784 2 жыл бұрын
අද හමුවෙලා phone number එක ඉල්ල ගත්තෙ මං. ඉදිරියේදී ඔබ තුමාගෙන් ශිල්පය ඉගනීමට බලාපොරොත්තු වෙනවා ගුරුතුමනි...♥️♥️♥️
@condegamarehan9723
@condegamarehan9723 2 жыл бұрын
Num eka denna puluwanda
@manjulajayasingha8207
@manjulajayasingha8207 Жыл бұрын
Number eka danna please
@mmnmaths6206
@mmnmaths6206 6 ай бұрын
Number eka denna puluwanda
@blackydagaya842
@blackydagaya842 Жыл бұрын
රටෙ කලාව ඉදිරියට අරන් යන්න ගොඩක් වටිනා කෙනෙක්.නමුත් සටන් කලාවක් රට තුල වියාප්ත කරන්න නම් හොද මිනිස්සු හොය හොයා මෙක බෙදන්න බැ.සටන් කලා දර්ශනය තුලින් කාලයත් එක්ක නිහතමානි කෙනෙක් බිහි කරන්න ඔනි.අනික කෙනෙක් මරනයට පත් කරන්න කියනව නෙමෙයි කෙනෙක් ගැහුවොත් වැදල ගෙදර යන එකත් සටන් කලාවක් වෙන් නැ.සටන් කලාව යනු බාවනාවක්ම නෙමෙයි
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Жыл бұрын
රණසිංහ වෙද මහත්තයා,(ගම්පහ අස්ගිරියේ,මුණිදාස ගම්පහ පහලගම)
@maheshlakshitha123
@maheshlakshitha123 5 ай бұрын
Math asai igena ganda
@vysakhps8093
@vysakhps8093 2 жыл бұрын
very nice
@Gihawixx
@Gihawixx 2 жыл бұрын
මේ සටන් කලාව ඉගෙන ගන්න ආසයි, මේ සටන් කලාව උගන්වන තැනක් කියන්නකො
@AravindaAravinda-dx1ki
@AravindaAravinda-dx1ki Жыл бұрын
Igena.ganna.asai.nombarayak..denawada
@m1976nuw
@m1976nuw Жыл бұрын
ප්‍රේමලාල් මහත්තයා මේ වැඩ සටහනේ අන්තිමට ප්‍රශ්නෙක් ඇහුව....චීනාඩිද? කුංෆූද? කියලා.......ඒක "කුංෆූ"
@kusumsiri5178
@kusumsiri5178 Жыл бұрын
Doctor shahardeen Indian kungfu Chinese kungfu vidihata iganvuwa
@BibidhaSamgraha
@BibidhaSamgraha 2 жыл бұрын
🎉💥👌
@sithuminathilina7619
@sithuminathilina7619 Жыл бұрын
මමත් ඉගෙන ගන්න හරි ආස සටන් කලාවක් මේක අනේ🥰 ඒත් අපේ පැත්තේ මාස්ටර්ලා නැනේ 🥺😔
@UdayashasthriGanegoda
@UdayashasthriGanegoda 2 жыл бұрын
👍👍
@AGS77777
@AGS77777 2 жыл бұрын
🙏
@chiropracticsrilanka2875
@chiropracticsrilanka2875 2 жыл бұрын
මෙම සුවිශේෂි සටන් කළාවේ විද්‍යාත්මක පැතිකඩ පිළිබද මනා අවබෝධයක් ඇතිව සටන් කළාව අනාගත පරපුර වෙත දායාද කිරීමේ ගෞරවය ලාල් ගුරුතුමාට පුදකරමි .
@sisithajayasekara6463
@sisithajayasekara6463 Жыл бұрын
මෙතුමා සම්භන්ධ කරගන්නෙ කොහොමද ?
@dileepakalupahana6277
@dileepakalupahana6277 Жыл бұрын
අපරාදයක් වෙන්නෙ මේ ගුරුන්නාන්සේ මහමෙරක් බරට දුක් විදල ඉගෙන ගත්ත ශාස්ත්‍රය වල පල්ලට ගියොත් නම්.
@kasunsaranga4043
@kasunsaranga4043 2 жыл бұрын
මිනිසත් කමට ගරු කරන ජිවිත දහම දන්නා උගත් කමක් තිබෙන අය පමනක් අමතන්න ගුරු ලාල් වෙත්තසිංහ ගම්පහ
@dilantharuka831
@dilantharuka831 Жыл бұрын
මේ ගුරැතුමාව සම්බන්ධ කරගන්න පුලුවන්ද ?
@kavindageenath6516
@kavindageenath6516 Жыл бұрын
ගුරුතුමා සම්බන්ධ කරදෙන්න පුලුවම් ද?
@Puranahatan
@Puranahatan Жыл бұрын
Puluwan
@dilantharuka831
@dilantharuka831 7 ай бұрын
Lal mahaththayawa sambanda karala denna puluwanada
@surensuranga1244
@surensuranga1244 Жыл бұрын
ඇත්තටම අංගම්පොර කියලා දෙයක් නැහැ ඒ ඔක්කොම චීනාඩි ඒක ලොකු කලාවක් මෙහෙම කියලා වැඩක් නැහැ ඒත් අපි ගරු කරමු ඒකට
@nihalwickramarathna9528
@nihalwickramarathna9528 Жыл бұрын
no eka denna puluwanda
@manuraniyomal
@manuraniyomal 2 жыл бұрын
මේ චීනාඩි කියන්නේ අංගම්පොර වල දෙයක් නෙවෙයි. ඒක පටල ගන්නත් එපා
@sureshshayam4240
@sureshshayam4240 Жыл бұрын
Paranimah satarayah tamahiii apahh cinadiiii ..tumaoulah. panalalah salahmm dakahhh
@manjulajayasingha8207
@manjulajayasingha8207 Жыл бұрын
Maya kiyanada hariyata hari
@sathsara8911
@sathsara8911 Жыл бұрын
නම්බරයක් දාන්න
@flyingdutchman6378
@flyingdutchman6378 Жыл бұрын
Panadure amarapalayata hena hathama wediyan
@lahirusampath5316
@lahirusampath5316 2 жыл бұрын
ඇත්තටම මෙ ගුරුතුමාගේ නම්බර් එකක් නැද්ද ගන්න.
@hamadalrowaie6882
@hamadalrowaie6882 5 ай бұрын
Memorizing moves does not mean that you can fight !
@sureshshayam4240
@sureshshayam4240 Жыл бұрын
Karati misarah cindat matumah dakasayahk
@sripurasarana2581
@sripurasarana2581 2 жыл бұрын
මෙතුමා කොහෙද ඉන්න
@Puranahatan
@Puranahatan Жыл бұрын
Gampaha
@virajdayarathna3845
@virajdayarathna3845 Жыл бұрын
Kungfu karayek ekka muta fight krnna puluwanda. Ane nikn palayan bn mahaloku fightersla. Puke fightersla
@Puranahatan
@Puranahatan Жыл бұрын
ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
@nishanthasamanmadusinghe7140
@nishanthasamanmadusinghe7140 2 жыл бұрын
Ethuma dakshek niwaradi namuth kung fu ekathu wela aththa meka chinen pamini deyak nowei ekagai ekata man
@dularimadushani6045
@dularimadushani6045 2 жыл бұрын
ලාල් මහත්තයා ඔබතුමා වටරැක ගුරුතුමාගෙන් ශිල්පය ඉගනගෙන තියෙනවා නේද ?
@shabrymhd3215
@shabrymhd3215 Жыл бұрын
කොඩක් පාවිච්චි වෙන්නේ දෙමළ වචන
@dilanperera7559
@dilanperera7559 2 жыл бұрын
ලාලො මේක සවුත්තු කරන්න එපා.
@sadisamanegment5583
@sadisamanegment5583 2 жыл бұрын
සවුත්තු කරන්නෙ උබ නේ බන්,ලස්සන වැඩක් කරලා තියෙද්දේ ගරහන්නේ
@nowgenarashion
@nowgenarashion 2 жыл бұрын
ඉදකින් විතරක් මූ නම් ගරහන්න ආපු එකෙක්ද කොහෙද මේ ශිල්පයේ දරුණු පැත්ත නොදැන කතා කරන්න එපා යකෝ උබ මොන චීත්තයක්ද මන්දා.කිසිම කෙනෙක් බලහන් දලාද කියලා බලහන් ගරහලා තියෙනවද කියලා තොපි වගෙ එවුන් තමයි මේ රට කන්නේ ඇත්ත පෙන්නන්න හදද්දී මේ වගේ Comment දාන අදමයෝත් ඉන්නවනේ,
@OKpaint
@OKpaint Жыл бұрын
කරාටි වල කෑලි එකතු කරලා හදපු ලබ්බක්
@nowgenarashion
@nowgenarashion Жыл бұрын
අනේ තෝ දන්න රෙද්දක් නෑ😂😂.නියම සෙල්ලම මේක උබ කොහොමද කියන්නෙ එහෙම හුත්තො.දැනගෙන කතා කරපන් 😂
@OKpaint
@OKpaint Жыл бұрын
මේ බොරු
@thilinapriyankara6864
@thilinapriyankara6864 Жыл бұрын
ඇත්ත මොකක්ද හුත්තෝ
@OKpaint
@OKpaint Жыл бұрын
@@thilinapriyankara6864 ඇත්ත අහගං තොගෙ අම්මට හුකපු එකාගෙං සක්කිලියා 😂
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Martial Arts From Different Countries
4:39
List Data
Рет қаралды 9 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН