#anglestouch

  Рет қаралды 247,924

Angels Touch

Angels Touch

Күн бұрын

Пікірлер
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Hi angles 😘 මහත කොන්ඩේ රහස් විඩියෝ මාලාවේ කොටස් ටික 😍 1.කොටස kzbin.info/www/bejne/iXTalYGhgt17rKM 2.කොටස kzbin.info/www/bejne/qWeTapmirtisi68 3.කොටස kzbin.info/www/bejne/e4DSdpakeqmXpMk
@Noname-ds5vu
@Noname-ds5vu 2 жыл бұрын
කරාබු නැටි හෝදලාද ගන්නේ ඒන්ජි
@malaniepriadarshani2798
@malaniepriadarshani2798 2 жыл бұрын
Mn karabu naty oil aka hadala gawa godak hodaei mage konde gas 5 k wage giye kalen godak giya aka dataset adu una godak hodaei me oil aka oyata godak pen daruwo
@malaniepriadarshani2798
@malaniepriadarshani2798 2 жыл бұрын
Mage konde than than sudu wenawa kas gas mula vitharei konde yaty patches his kabale vitharak sudu wanne makata mokada karanne
@ruvankumara5201
@ruvankumara5201 2 жыл бұрын
1
@asmobile9893
@asmobile9893 2 жыл бұрын
Akke pokutu gathiya nethikara ganna widiyak nethda
@kashuu3158
@kashuu3158 2 жыл бұрын
Akki oyage kaluduru oil ekenuth godak wenasak una. Aththtm akki study hind konde gana balann welawak aththema na . Mn me oil eka hdla gnwa issara ahuru pitin konde giye .kiynn sathutui akki dan masa thunk withra me oil eka use krnne dawsatam konde gas pahak wage ynne .aththtm godak thanq akki❤❤🥰
@sadaruwantharindi1066
@sadaruwantharindi1066 2 жыл бұрын
Wayasa aurudu 2 babekta kaluduru oil eka ganna barida karabunati oil ekath hoda nadda ane punchi ayata ganna hoda ekak kiyannako mage babage konde adui
@Sandu-n1x
@Sandu-n1x 3 ай бұрын
Matat oya detama reply ekak on sudu akki
@life-hb6sq
@life-hb6sq 2 жыл бұрын
බොහොම ස්තූති . . . ඩැමේජ් වෙලා තිබුණේ කොන්ඩේ... නිදා ගන නැගිටිද්දී කොට්ටේ කොන්ඩ ගස්, මම මානසිකව වැටුණේ නෑ නිතරම හිතුවා හොඳ දෙයක් ලැබෙනවා කියලා... ඔයාට ත් විශවයටත් අනේක වාරයක් ස්තූති..🙏 මම මුරුංගා කොල සත්කාරය කලා ... හොද ප්‍රතිඵල තියනවා.. කාරාඹුනැටි ටෝනර් එකත් පාවිච්චි කරනවා.. කියන්න සතුටුයි කොනෙඩේ යන්නේම නැති තරම් ... සැලෝන් වලට පිං සිද්ද වෙන්න මගේ අමාරුවට නාස්ති කර ගත්ත කොන්ඩේ ට ඔයා නිසා අලුත් පණක් ආවා . 😊😊😊 නැවත වාරයක් ස්තුති මැණික ... ❤ ආදරෙයි ❤
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Godak sathutui manika 😍😘
@life-hb6sq
@life-hb6sq 2 жыл бұрын
@@AngelsTouch 😘😘😘
@sandarenukaushalya6327
@sandarenukaushalya6327 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් අක්කා.කලදුරු ඔයිල් එක නිසා මගේ කොන්ඩේ දැන් පස්සට පහලින් තියෙනවා දැන් මාස හයකට කලින් මගේ කොන්ඩෙ තිබුනෙ උරහිසට ටිකක් පහලින් ඔයා කියපු කලදුරු ඔයිල් එක නිසා මගේ කොන්ඩේ දැන් ගොඩක් දිගයි.අලුතෙන් ගොඩක් කොන්ඩේ ඇවිත්.අක්කේ ඔයාට මම මගේ කොන්ඩේ මාස හයකට කලින් ගත්ත ෆොටෝ එකක් එක්ක දැන් ෆොටො එවන්නම් ඒ තරම් ලොකු වෙනසක් තියෙනවා අක්කේ.ඒ ඔයිල් එක මට නම් රත්තරන් වටිනවා.😘
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Sudu 😘
@nilanila3981
@nilanila3981 2 жыл бұрын
අනේ මරුනේ. අපිටත් බලන්න දාන්න එන්ජි අක්කේ .❤️❤️❤️
@sandarenukaushalya6327
@sandarenukaushalya6327 2 жыл бұрын
අනේ මට fb නෑ.ෆොටෝ මට එවන්න පුලුවන් විදියක් කියන්න මම එවන්න්ම්
@sanaliyethmini2517
@sanaliyethmini2517 2 жыл бұрын
Oya hemadama gewd .naththn nanna kalin withrd.
@apsaramadhushani5941
@apsaramadhushani5941 Жыл бұрын
Aththtm oyge konde dik une kaluduru oil ektd akke
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා වීඩියෝ එක බුදුසරණයි
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Budusaranai sudu
@somachandrasekara3521
@somachandrasekara3521 2 жыл бұрын
Oyata godak pin duwa.mage kondeth asamanya vidiyata galawenna patan gaththa.oyage kaluduru treatment 1.karanna patangena Dena 5,6kinkonde yema hugak adu una.
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Budusaranai amma
@nbkumarinaida1644
@nbkumarinaida1644 Жыл бұрын
මම ලංකාව ට.ආවම.ඔයා ව.බලන්න එනවා .තෙල් .ගන්න .හරිද ස්තුතියි
@menakanishani154
@menakanishani154 Жыл бұрын
G.m miss wayasa balapanawada oya kiyana krameta 45 wayasa wage okda
@chandidissanayaka7099
@chandidissanayaka7099 2 жыл бұрын
Wauuu manika godak watinawa අනිවාර්යෙන්ම karanawa sudu apita me dawa wala sithalay ne අව්ව සමහර dawas wala naha ne dabal බොයිල් karala ganna da godak adarey parissamen inna ❤❤❤❤❤❤
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ha sudu
@sansalasanu9234
@sansalasanu9234 2 жыл бұрын
Hi akkiyo 😍😘 kaluduru oil best mg komde gya pdn kraddi nidi marapu nisa wenne athi dn godk adui ynwa 😇
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
😍
@AngelCreations-sk8dr
@AngelCreations-sk8dr 2 ай бұрын
Edaru oil walin hair ekata labena prathpalaya monawageda kiyanna puluwanda
@kkww4218
@kkww4218 2 жыл бұрын
මමත් ඔයාගේ පළවෙනි බිත්තර සත්කාරය කරා මුරුංගා කොළ නං හම්බ උනේ නෑ .මේ ඔයිල් එකත් හදලා ගන්න ..ඔයාට ගොඩක් ස්තූතියි ගොඩාක් පින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Adarei sudu budusaranai
@dilrukshihema2972
@dilrukshihema2972 2 жыл бұрын
අනේ නංගි මගේ දුවගේ කොන්ඩේ ඉදෙනවා බෙහෙත් කියන්න වයස 13
@Sanjana_Nethmini
@Sanjana_Nethmini Жыл бұрын
අක්කෙ ඔලිව් ඔයිල් ඩිරෙක්ට් ඇප්ලයි කරොත් හොදද නරකද? අව්වෙ යද්දි තෙල් ගෑවොත් කොන්ඩෙ යනවද plz reply 😢
@stressrelief8647
@stressrelief8647 2 жыл бұрын
Akke, curly hair ekak dik karaganna hoda oil ekak gana kiyannako. Plzz
@ramyadisanayaka1185
@ramyadisanayaka1185 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sadamalikaushalya9767
@sadamalikaushalya9767 Жыл бұрын
Akke කොන්ඩෙ තියන් ඉන්න පුලුවම් විදියේ තෙල් එකකුත් කියන්න කෝ
@rmtprathnayaka
@rmtprathnayaka Жыл бұрын
Akki kaluduru oil ekai me oil ekai maruwen maruwata use kalata kamak nedda
@AgasthiUdhanika
@AgasthiUdhanika Жыл бұрын
Akki me oil eka hadala, oya bottle ekata dala oya thiyana widihatamada use karanna oni. කරාබු neti kudu ekai thel ekai kawalam karanna epada
@umeshikasewwandi990
@umeshikasewwandi990 2 жыл бұрын
Akke karabu nati sudu lunui kondeta danawada sara nadda kondeta
@hiruninimesha617
@hiruninimesha617 2 жыл бұрын
Akkiii mn oy video eka upload karapu gamanma beluwa ita pahuwrnidama thel eka hadan use kara athtgata gdk hodai ge kondee mulin gdk giya naddi newata passe.....eth dn mge konde gas 2/3k withara gelawena ganatama adu una dawas 3i use kare....😍💝 Godariyakkkkkk thanks akkiyooo...
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
අක්කේ math හදල gewa....eka දවසින් කොන්ඩෙ යන එක ගොඩක් අඩු උනා....oyata ගොඩක් ස්තුතියි....බුදු සරණයි අක්කේ patiyo
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Sudu
@Sandu-n1x
@Sandu-n1x 3 ай бұрын
​@@AngelsTouch Ane ow akki MN godak manasikawa wetila heteye konday yana nisa DiGa kondayak tebbe kotattama kepuwa ane oyata pin sedda wennat karabu nati oil eka gewa vetarai konday yanne nati taram wuna...oyata pin akki....
@jinesakumari6691
@jinesakumari6691 2 жыл бұрын
Maga kondda sudu kas kalluwaida akka
@hansikapriyadarshani5133
@hansikapriyadarshani5133 2 жыл бұрын
Kaluduru oil ekanm super mn mekat heduwa gala resalt kiynnm tknkuuu❤❤
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
අනිවාර්යයෙන් sudu
@pathminikumari7998
@pathminikumari7998 Жыл бұрын
Mamath kaluduru oil aka use Kara akanam super .habai oil aka kalu wune na.
@AngelsTouch
@AngelsTouch Жыл бұрын
Ekata kmk ne sudu
@nirmala-u7d
@nirmala-u7d 2 жыл бұрын
Nangiyo oyage me කරාබු nati oil එක ගොඩක් hodai mama me oil eka ganava mage කොන්ඩෙ කලින් ගොඩක් ගියා dan කොණ්ඩ gas 2.3wag යන්නේ kondeta ලස්සන වෙලා ඔයාට පින් මේ දෙවල් කියලා දෙනවා ට nangiyo ඔයට budusaranai
@leilaleila7553
@leilaleila7553 2 жыл бұрын
thanks soo much sister gala balala risalt kiyannam hodee
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
අනිවාර්යයෙන් manika
@nayanadarshinie2247
@nayanadarshinie2247 2 жыл бұрын
Godakma godak wathina vedio ekak sudu 😘 Thank sudu ❤️ Parissamta inna budusarani ❤️😘
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Adarei sudu
@nethmininethsarani9544
@nethmininethsarani9544 2 жыл бұрын
කරාබු නැටි කොච්චර දානවද...
@gayathrishanika1643
@gayathrishanika1643 2 жыл бұрын
Akki.. oyage vdo godk prayojanawath apita.ane aga mahath karagnnath widihk kiynnko
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ha manika
@erandiweerawarna8713
@erandiweerawarna8713 2 жыл бұрын
Akki oyage video tika maru.. Eth videos anawashya widiht dik krnnp etkt bln hithenn ne
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Anawashya vidoyata dik karala ne ne suda Kiyanna one dewal thama kiyala thinne
@erandiweerawarna8713
@erandiweerawarna8713 2 жыл бұрын
Oky
@rohanaparanawethana1995
@rohanaparanawethana1995 2 жыл бұрын
Auwa nathi welawata yantham rath karata kamak nadda
@freedafernando7437
@freedafernando7437 2 жыл бұрын
Polthel mesa handi 8ta karabunati mesa handi keeyak kudu karala danawada.ethana kiyana eka pahadiliwa ahenne na
@samithaprashan9169
@samithaprashan9169 2 жыл бұрын
Akki sudu polthel wenuwata api kaden ganna pothel gaththata kamak nadda
@dasuninimthera9647
@dasuninimthera9647 2 жыл бұрын
Protin shampo ekta mge konde ikmnt wewenw akki mekth hdla blnnm aniwarenm 😊😊😊😘😘
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
අනිවාර්යයෙන් sudu
@piyumiperera3827
@piyumiperera3827 2 жыл бұрын
Kaluduru treatment eka godak hodai akka konde dn ynne na asa hithnewa e oil eka use krnne bohoma pin tawa tawath lassn wenne one oyawa budusarani 🙏
@darshanihewanila3626
@darshanihewanila3626 2 жыл бұрын
Kaluduru oill akai karabunati oill akai dakama kalawamata pavichchi karanna puluwanda nangi
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Eka parakata eka oil eka use karanna sudu
@hiruniwathsala-dq3gu
@hiruniwathsala-dq3gu 9 ай бұрын
Akke curly hair ekata hoda oil ekak kiyanko😊
@chamaripuspakumari7291
@chamaripuspakumari7291 2 жыл бұрын
Kaluduru oil aka mama pavichchi karanne akki godak hoda resart thiyanawa mekath pavichchi karala balannm godak pin oyata
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ha maniko
@buddhinitharushika6048
@buddhinitharushika6048 Жыл бұрын
සුදු පොල්තෙල් ම ඕනිද අක්කි.. අනික් පොල්තෙල් වලින් බැරිවෙයිද oil එක හදාගන්න
@sandhyasilva5
@sandhyasilva5 2 жыл бұрын
Polthel kubes dala rathkarala ganna oneda.? Diyara polthel kamak nadda.?
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou mehe sitha nisa me polthel eka midila sudu
@nilukapriyadarshani2422
@nilukapriyadarshani2422 2 жыл бұрын
Akke oil hada ganna welawata marathondi tikak dala heduwoth aulak weida?
@nishanthafernando2257
@nishanthafernando2257 2 жыл бұрын
Nangi man oyage oil sath karaya kara godakk durata hodai oyata godakk pin
@gayanidisanayake540
@gayanidisanayake540 2 жыл бұрын
akkiyo oya Thavath lassana vela💖.akalata sudu vena konde kalu karana video ekak oni kiyala illuva man oyagen.ekata visadumak vidihata aragana apu me video ekta thanks akkiyo.kaluduru oill eka ivara unama man me oil eka us karala oyata result kiyannm.😘.budusarani
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ha manika 😍😍😍
@ThaksilaThaksilathaksila-gi6jr
@ThaksilaThaksilathaksila-gi6jr Жыл бұрын
Mage konde yanava godak kadenava.thuni kondayak thiyenne.issorith tikak thiyenava.hodama oil eka mokadda akke mata.
@roshaniroshani5962
@roshaniroshani5962 2 жыл бұрын
Akki kaluduru oil eka best mekath use karla balanam tnx ❤️😍
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
අනිවාර්යයෙන් sudu
@kaveeshanidarshi1912
@kaveeshanidarshi1912 2 жыл бұрын
kaluduru ekai mekai dekama gewata kmk nedda akki
@sanduniimasha9302
@sanduniimasha9302 2 жыл бұрын
Tanqqq akki,අනිවාර්යයෙන්ම use karala risult kiynnm,karambunati tonar ekath use karanawa akke ekenuth hoda risult thiyenawa akki.♥️♥️♥️ prissamin inna akki bs
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
අනිවාර්යයෙන් manika adarei
@sanduniimasha9302
@sanduniimasha9302 2 жыл бұрын
@@AngelsTouch ♥️♥️♥️akki ara bade athwala ehema iri tahalala wge thiyenne ektath tritman ekak kiyann hodada
@indrajeevapussewela1715
@indrajeevapussewela1715 2 жыл бұрын
Kabuneti kiyak gannada,pehadili madi
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Hadi 2 sudu
@jimnisasikani7915
@jimnisasikani7915 2 жыл бұрын
Akke kasthuri kahai mee peni mune gewta kmk ndda..oily skin ekata.hemadama ganna hodai da
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Hamadama ganna epa sudu E gana wenama video ekak genm
@jimnisasikani7915
@jimnisasikani7915 2 жыл бұрын
@@AngelsTouch hri akke thnks 😘😘😘 oy kyl dunna treatments dekk kala kondeta🙊 dan krnna thynne murunga treatment eka ekth ptn gnna oni
@geethasangeetha1799
@geethasangeetha1799 2 жыл бұрын
Thanks නංගී බුදු සරණයි
@chandimapriyadarshani8378
@chandimapriyadarshani8378 2 жыл бұрын
අක්කේ හොද ශැම්පු එකක් කියන්න ප්ලීස්
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
Akki mata කළුදුරු oil එක හරි ගියේ නෑ..meka use karala බලන්නම්...budusaranai akkiyooo..පරිස්සමෙන් ඉන්න
@kusumkumari9751
@kusumkumari9751 2 жыл бұрын
Meeka kochchara kal thiyaganna puluwanda akkiyo
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Thetha nethi botalayak nm one kalayak manika Sawthu wenne ne Habai sathiyen sathiya wage hadanna puluwanm best hode
@dinukaniranjali8495
@dinukaniranjali8495 2 жыл бұрын
Thel rath karalada karabu nati ekata daanne.
@chamilajayasinghe5677
@chamilajayasinghe5677 2 жыл бұрын
akki me oil eka use karanakota ona shampoo ekak use karama kamak nedda hoda shampoo monada
@anuradhika6592
@anuradhika6592 2 жыл бұрын
Kaluduru oil eka godak hodai nangi.thanks..mekat balannam api..budusaranai menika oyatat putatat
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
අනිවාර්යයෙන් sudu
@chathu..485
@chathu..485 2 жыл бұрын
Akke ගෙදරින් welala abrgtt coconut oil hoda ndda
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Poltel nm ok sudu
@chathu..485
@chathu..485 2 жыл бұрын
@@AngelsTouch Thnx akkee ❤❤❤❤
@madhu3738
@madhu3738 2 жыл бұрын
Akki man adai hair mask eka demme.wenadata wada konde godak aduwen giye.mata godak satutui.oyata godak pin.eth dukai thatte pedila nisa.me dewal kalin hambuna nam.man thama karabu neti oil eka haduwe ne.oil walata godak konde yana nisa bayai.kaluduru ekatat konde giya.ane mokakda karanne kiyannako.
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Adarei manika 😍
@navodiperera2949
@navodiperera2949 2 жыл бұрын
Akki okata sudu polthel nathuwa thabili thel dammata awlak ndda
@piyumikulathunga8393
@piyumikulathunga8393 2 жыл бұрын
Ane akki okt mage konde hodtm gaya ne ai dnne nh neda ehma inna.mekn reply ekk oni
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ega ushna ayata tikak e wage sudu
@piyumikulathunga8393
@piyumikulathunga8393 2 жыл бұрын
Eham wenna athi akki ehnm.ane mge bf mva atha ariya mge konde nh kyl eya kynwa konde dika krgnnlu ntthm pare ekn ynn bh kyl.plzz akki mn mkdd ekt krnn
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 2 жыл бұрын
Aththanam oyata godak pin sidu wenawa 😢😢😢😢😢
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Sudu
@namalprasanna2255
@namalprasanna2255 2 жыл бұрын
dear oyage konde issaratath wada mahath wela nirogi wela.kuduru oil aka oyaa thamath use karanawada?kaluduru oil akath ekka karabu nati toner aka use karannada
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Mn karana sath kara thama me sudu E hama dema thama me video malawa
@namalprasanna2255
@namalprasanna2255 2 жыл бұрын
Thanks dear oya thawa thwath lassana wenna oni.tc
@raslarasla8655
@raslarasla8655 2 жыл бұрын
Akki kaluduru oil eken konde dig wenawada
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou sudu
@senakasilva3025
@senakasilva3025 2 жыл бұрын
Oliv oil gana gaman karabu neti oil ganna puluwanda
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou sudu
@lakshishanika3999
@lakshishanika3999 2 жыл бұрын
Adarei nangooo. Mekath use karannam👍👍👍🙏🙏🙏
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ha sudu
@sk-ot1bc
@sk-ot1bc 2 жыл бұрын
Ana nangeya mama inna dubai wala olive oil aka ganna bareda
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Epa sudu
@srimathichandrika8107
@srimathichandrika8107 2 жыл бұрын
Kade tiyanawa dirham 10 sudu poltel tin tiyanawa tawa nil pata botale tiyanawa kadta call karala ahanna sudu poltel tiyanawa da kiyala genna ganna puluwan ne
@sk-ot1bc
@sk-ot1bc 2 жыл бұрын
Mama cohoma hare oil aka ganna balanawa mama gadaraka wada akai hare naga tnx
@srimathichandrika8107
@srimathichandrika8107 2 жыл бұрын
@@sk-ot1bc mat dubai tama inne gedaraka tama oyage gedrata badu gena kadayak tiyanawa ne badu gena welawata ahala balanna nattam gedara ayata kiyala genna ganna barida
@NEW50THARU
@NEW50THARU 2 жыл бұрын
karamu naty table spoon kee yak add karrane
@madhu3738
@madhu3738 2 жыл бұрын
Akki mge konde gihillama den hema thenama thatte penawa.oyage godak teretment kara.eth result ne.eth akkige murunga kola yusha ekata nam konde yana eka adu una.ekata oyata godak pin.konde strate karapu nisa alluwath gelawena tharamata tibune.ane me oil ekata thatte pena hema thenama aluth kes gas ewida.
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
අනිවාර්යයෙන් sudu
@damithaudayangani4741
@damithaudayangani4741 2 жыл бұрын
Akkii... kiula wathurata hoda shampoo ekak kynnkooo... kaluduru oil eka use krnwa super eka nm thnkx akkii...
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Sulfate free ekak use karanna manika
@damithaudayangani4741
@damithaudayangani4741 2 жыл бұрын
Hoda brand ekak kynnko akkiyoo
@imeshanethmi6992
@imeshanethmi6992 2 жыл бұрын
Akka mn oyage kaluduru oil eka use krnwa mt one konde dik karaganna mn kaluduru oil eka digatama use karannada neththan eka iwara unama me oil eka try karannda
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Kaluduru oil eken best results tinawa ne susu oyata eka digatama use karanna
@imeshanethmi6992
@imeshanethmi6992 2 жыл бұрын
@@AngelsTouch Hari akka thank u budusaranay 🥰🥰
@chithrachithra8307
@chithrachithra8307 2 жыл бұрын
සද්දෙ වැඩි නිසා හරියට ඇහෙන්නේ නෑ.කරාබු නැටි සහ පොල්තෙල් ප්‍රමානය කොපමණද
@malithiprasadani5433
@malithiprasadani5433 2 жыл бұрын
Exm 23n iwarai edata patangnnww😁😁😁🥰 kaluduru oil ekth best ekn konde yna eka nawaththuna .....me mse exm nisa use kre na.....eelgt me tika krnm 😍
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
අනිවාර්යයෙන් manika
@malithiprasadani5433
@malithiprasadani5433 2 жыл бұрын
@@AngelsTouch akki lacto face cream ek hodada
@dilhani4260
@dilhani4260 2 жыл бұрын
Ane akko mage konde pelila me oil eka hodada. Issorith thiyenawa godakma
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou sudu
@dilhani4260
@dilhani4260 2 жыл бұрын
@@AngelsTouch thanks sudu akki
@geethanjaleekarunarathna235
@geethanjaleekarunarathna235 2 жыл бұрын
ගොඩක් ස්තුතියි... හැබැයි පසුබිමේ එක එක ශබ්ද නිසා හරියට කියන දේ පැහැදිලි මදි සමහර තැන් වල
@nilninikumari5148
@nilninikumari5148 2 жыл бұрын
Ow eka aththa
@manorikumari3921
@manorikumari3921 2 жыл бұрын
Karabu nati niknmada ganne kabale rath karalada ganna one,thankyou
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Nikan sudu
@manorikumari3921
@manorikumari3921 2 жыл бұрын
@@AngelsTouch thankyou
@chathuniekanayaka6185
@chathuniekanayaka6185 2 жыл бұрын
Akki adu price ekakta gnna hoda shampoo ekk kiynnko. Gardniya shampoo eket sulphate tiynwa kiynwa neda 😥
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Mage eke ne sudu Ehema nm kiyanna amarui sudu
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 2 жыл бұрын
Dove hodai dr
@chathuniekanayaka6185
@chathuniekanayaka6185 2 жыл бұрын
@@beautywithhimamakeyouwills7062 dove wlath sulphate tiynwa neda 👀🥺
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 2 жыл бұрын
@@chathuniekanayaka6185 නෑ dr.man use karama eke nam ne.shop ekakta gihin kyawala balalama ganna
@chathuniekanayaka6185
@chathuniekanayaka6185 2 жыл бұрын
@@beautywithhimamakeyouwills7062 oya ganne dove eke mona shampoo ekda
@sachisachi5013
@sachisachi5013 2 жыл бұрын
Akki manika e oil ekat niyamayi 💖💖💖💖❤❤❤❤❤😘😘😘
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
😍
@chandimapriyadarshani8378
@chandimapriyadarshani8378 2 жыл бұрын
අක්කේ මේ හැම තෙල් එකක්ම ඕනිද
@niroshakumari2491
@niroshakumari2491 2 жыл бұрын
Mama karabu neti tona eka pavichchi karanawa .ඔලිව් ඔයිල් හොද නැත්ද සුදු
@sumedaalupotha2017
@sumedaalupotha2017 2 жыл бұрын
NB me oil ekata ganna karabu nati premanaya pahadili na.
@chathurijayawardana9070
@chathurijayawardana9070 2 жыл бұрын
Akki kaluduru oil ekath ekkama maruwen maruwata use krnnada?karabunati oil eka double boil krnn epada awwa nati welawata🥰🥰
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ha manika awwe tiyanna
@anushabatepola3521
@anushabatepola3521 2 жыл бұрын
Karabu nati mesa handi keeyada ? Polthel mesa handi keeyada ? pahadili na.
@Manel12345
@Manel12345 2 жыл бұрын
මුරුංගා කොල සත්කාරය කරන්නේ කොහොමද .කරුනාකරලා කියන්න පුළුවන්ද ..🙏🙏
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Video eke සම්පූර්ණ vistare thinawa sudu
@Manel12345
@Manel12345 2 жыл бұрын
ආ..එහෙමද බොහොම ස්තුතියි ඔබට ..🙏❤️
@skdisanayaka396
@skdisanayaka396 2 жыл бұрын
KZbin එකෙ හොඳ දෙයක් කියන්නෙ ඔයා විතරයි අනේ❤❤
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
😘
@srilanka4213
@srilanka4213 2 жыл бұрын
Sudu manika hamadamath paule ayath ekka sathutin inna labewa ..... Sudu me oil eka witharak digatama use karata kamak nadda .rata inne ee nisha me wage deyak godak hodai pahasui .theruwan saranai ....😘😘😘😘😘
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou sudu budusaranai
@rdtecklk6092
@rdtecklk6092 2 жыл бұрын
Nangi oyage muhune hedaya kalinta wada lassanai rahasa kiyanna
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ha manika idiriyedi video aran ennam suddii 😘😘
@darkrider1999
@darkrider1999 2 жыл бұрын
Hoya hoya hitapu vedio ekak...thanks
@sharadhasathsarani9894
@sharadhasathsarani9894 2 жыл бұрын
Akka hoda food sapliment akak kiyannako skin hair and nails walata man kettuwennadayat karanawa akai
@sharadhasathsarani9894
@sharadhasathsarani9894 2 жыл бұрын
Ane akka thawa kiyannako kode dry wenna nathi scalp aka dry wennnathi shampoo conditional akakuth kiyannakooo
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Kalin e gana video kara manika
@sharadhasathsarani9894
@sharadhasathsarani9894 2 жыл бұрын
@@AngelsTouch ane angi link aka dannako plz
@skedirisinghe2750
@skedirisinghe2750 2 жыл бұрын
අක්කේ..අම්මෝ අද ගොඩාක් ලස්සනයි ..😘😘😘😘😘💞💖💞💞🌹🌹❤️🌹🌹🌹💖💕💕 ගොඩාක් වටිනවා අක්කෙ විඩියෝ එක .පරිස්සමෙන් ඉන්න ..love you 💖💕💕😘😘😘😘❤️❤️❤️❤️🌹🌹💖💓
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Adarei manika kohomada dn oyala hodin neda 😘
@skedirisinghe2750
@skedirisinghe2750 2 жыл бұрын
@@AngelsTouch ඔවු සුදු ...mata tamai koi weleth hembirissawa enne itin 😪.. Akke oyai patau 2i.aiyai hodin inwad ake....parissamin inna 4n denama hode...😘😘😘😘🙏🙏🙏
@somaja7199
@somaja7199 2 жыл бұрын
Hi this is much better thaks budusarani
@wathsalasadamini2985
@wathsalasadamini2985 2 жыл бұрын
Akke me thel ekai kaluduru oil ekai ekata ganna hoda nadda e kiyanne dawasak kaluduru oil eka dawasak karabu nati oil eka ehema gawata kamak nadda
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou puluwan sudu
@rinzky_0c
@rinzky_0c 2 жыл бұрын
Akke konde dig welada සම්පූර්ණ pennannak
@dinukaniranjali8495
@dinukaniranjali8495 2 жыл бұрын
Sudu me oil eka gaanna . Mul piyawara 3 karala inna ooneda. Naththam me thel eka gaanna barida.
@kavishaherath887
@kavishaherath887 2 жыл бұрын
Akkiyo matanm akki kiyala dena hama treatment ekakinma best result thiyanawa.. godaaak pin oyata .. eelaga pimple , marks walata video eka enakam asawen inne ❤️❤️
@MaariStela
@MaariStela Ай бұрын
Thank you❤
@madhi888
@madhi888 2 жыл бұрын
Ekath vadagath lassanai oyage konde godak kalu vela attatama
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Adarei sudu 😘😘
@upalijiwana4616
@upalijiwana4616 2 жыл бұрын
Ane nangi kaluduru oil eka hadana vidiha kinnako e oil ekata akalta konde sudu wena eka navathinavada,
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou sudu Video ethi hadana hati sudu
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 2 жыл бұрын
Math godak Kal konde Yana gataluva nisa manasikava vatilai hitye. Oya kiyala dunna karabunati oil eka. Hadala apply kala. Godak sarrthaki. Manasika suvayakuth danenava. Ithin oyage oya idiri vadasatahan karagena yamata shakthiya vadi vadiyen labava. Deergausha ath wava.!!!!
@harshiudari7164
@harshiudari7164 2 жыл бұрын
Akke konde yanawata hoda shampoo akak kiynnko
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Konde yanawata nm shampoo ne sudu Konde yanawata kiyala tibunata ewata kisima wenasak wennene
@tharindumadushanka9840
@tharindumadushanka9840 2 жыл бұрын
වීඩියෝ එක ටිකක් කෙටි කරල දාන්න පුලුවන් නම් තවත් වටිනව...
@ureshasajeewani8484
@ureshasajeewani8484 Жыл бұрын
Ane ow
@chamisanduni662
@chamisanduni662 2 жыл бұрын
Athakota kaluduru oil aka use karanna apada akke
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН