No video

how to make cloves oil|දෙගුණයක් වේගෙන් කොන්ඩේ වවන කරාබු නැටි තෙල නිවැරදිව හදාගමු

  Рет қаралды 156,522

Oshix Secrets

Oshix Secrets

Күн бұрын

#clovesoil #karabunatioil #oshixsecrets
Today my video is how to make cloves oil|දෙගුණයක් වේගෙන් කොන්ඩේ වවන කරාබු නැටි තෙල නිවැරදිව හදාගමු
This is the best oil for get long and shiny hair.
Only cloves and coconut oil use this hair oil.
Cloves hair oil can prevent hair loss, and get long hair
7 day cloves hair challenge video 👇🏻
දවස් 7 කරාබු නැටි hairspray challenge video එක👇🏻
• දවස් 07 ක් කරපු කරාබු ...

Пікірлер: 355
@sajiwaindika9572
@sajiwaindika9572 Жыл бұрын
Niyamai akki mekath try karala balala aniwaryenma oyt results eka kiyannakoo Karabu neti hair spray eka nam maru akki mge konde dn issr wage yanneth n ee wagema issrata wediya dn gdk digayi...😘❤️
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
wooow 🥰
@dinushasandamali5546
@dinushasandamali5546 Жыл бұрын
Oya satiyata ki parak gawada නංගී
@lahirumadushanka5568
@lahirumadushanka5568 Жыл бұрын
Sudu polthel gaththata kamak nadda
@sajiwaindika9572
@sajiwaindika9572 Жыл бұрын
@@dinushasandamali5546 හතර පාරක් වගේ කරනවා අක්කේ...
@sajiwaindika9572
@sajiwaindika9572 Жыл бұрын
@@lahirumadushanka5568 ඒමත් අවුලක් නෑ...
@vihangikavya-fu2pe
@vihangikavya-fu2pe Жыл бұрын
නියමයි මේ ක්‍රමය ♥️ හොද ශැම්පු එකක් කියන්නකො අක්කි කර්ලි තුනී කොන්ඩෙකට ..
@THARUSHANIMNAKA
@THARUSHANIMNAKA Ай бұрын
අක්කෙ මගෙ කොන්ඩේ මනිනකොට තිබුනෙ අගල් 36 එ්ත් මම කරාබු නැටි ටික ඔයා කියපු විදියට වතුර එකකට දාලා පැය 12ක් තිබ්බා ඊට පස්සෙ මම එ්ක එක දවසයි පාවිච්චි කරේ ඊටපස්සෙ එ්ක පැය 2ක් විතර තියාගාන නාලා කොන්ඩේ වෙිලුනාට පස්සෙ මම අායෙ මැන්නා එතකොට අගල් 41තිබුනා එ්කනම් මාරයි හැබැයි අක්කෙ එ්ක දැම්මාම මට ඔඵව ගොඩක් රිදෙන්න ගත්තා කමක් නෑ එ්කට ඔයාට tank you ඔයා කරන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕන❤
@sanduni-ew4bu
@sanduni-ew4bu 8 күн бұрын
එක දවසින් එහෙම උනාද
@DeshaniNethmini-t2q
@DeshaniNethmini-t2q 7 күн бұрын
Hmm
@wageeshaprasadhi5278
@wageeshaprasadhi5278 Жыл бұрын
අක්කි ඔයාගෙ සම glow කරපු දේවල් වලින් full body treatment වීඩියෝ එකක් එක වීඩියෝ එකකින් ඕනේ
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
video ekak gennam
@ritaja5920
@ritaja5920 Жыл бұрын
ඉස්තුතියි අපිව දැනුවත් කරාට ඔයාට..දෙවි පිහිටයි
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰🙏🏻
@nbkumarinaida1644
@nbkumarinaida1644 Жыл бұрын
කියන්න කොහොමද .හද⁣න්නේ.කියලා.හරිද ස්තුතියි සියලුදෙවිපිහිටයි
@dilkiimasha4444
@dilkiimasha4444 Жыл бұрын
අනේ අක්කේ කරාබුනැටි තෙල් එකයි,කරාබුනැටි ස්ප්‍රේ එකයි දිගටම කලාට කමක් නැද්ද.
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 6 ай бұрын
පරණ වීඩියෝ එකක් අදතමයි මම බැලුවේ ..තෙල් එක වගේම ⁣පාවිචි කරන්න හොද ෂැම්පු වර්ගයක් කියන්න පුළුවන් ද මගෙ කොන්ඩෙ ගොඩ ගැලවෙනව..මම ඔලිව් ඔයිල් එකට කරාබු නැටි..දාල ගාන්නෙ ..
@saurithishara99
@saurithishara99 Жыл бұрын
අක්කි මම තවම ඉස්කොලෙ යනහින්දා තෙල් ගාලා එදාම හෝදන්න බැහැ ඔලුවෙ තෙල් එක දිගටම දවසක් දෙකක් තිබුනට කමක් නැද්ද 🤔🤔 උත්තරයක් දෙන්න අක්කි පැටියො 🥰🥰🥰
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
kmk na
@shanushanu0055
@shanushanu0055 Жыл бұрын
Akki deng issarata wediya konde godak dhigata wewila thiyenawa tnq so much akkkiooooo😘😘😘😘😘
@DanushkaMahesh-su1uv
@DanushkaMahesh-su1uv 4 ай бұрын
Ane hemadama oya gevada
@anubandara6263
@anubandara6263 Жыл бұрын
Thank you akki, karabu nati hair spray ekanm maru kondeyna ek adu una 🥰
@DanushkaMahesh-su1uv
@DanushkaMahesh-su1uv 4 ай бұрын
Ane oya hemadama karada
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Sthuthi budusarani godak pin 🇦🇪💗
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰
@aruniindika9133
@aruniindika9133 Жыл бұрын
කරාඹු නැටී , E විටමිනුයි එකට ගෑවට කමක් නැද්ද 💇
@anushaperera2967
@anushaperera2967 Жыл бұрын
එයා එකකටත් පිළිතුරු දීලා නැහැ
@rosirosi7050
@rosirosi7050 Жыл бұрын
මම මෙ විදියට හදල ගැව ඇත්ත තමයි හිසකෙස් හැලෙන ඵක නතර උනා
@sachinisathsarani0127
@sachinisathsarani0127 11 ай бұрын
Hamdama gavata kamak ndd dear😊
@rwbd-123
@rwbd-123 4 күн бұрын
මම මේක කල . මගෙ කොන්ඩෙ ගොඩාක් ගියා. දැන් නම් කොන්ඩෙ යන්නෙම නැ වගේ
@Chamalshaprabhashari2335
@Chamalshaprabhashari2335 8 ай бұрын
oyage karabu nati hair spray eka nm super Hoda results labuna thank you 😊 Mekath try krl balanawa aniwaren Mekata vitamin E mix karata kamak nadda
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Apith haduwa oil 1a me dwaswala eka tmai used kranne.konde yana tatte paduna dennekutath dunna mn Godak Sthuthi manike oyata ❤❤🙏
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@harsikahattihawe3869
@harsikahattihawe3869 Жыл бұрын
මම ඔයාගෙ කරාබු නැටි ස්ප්‍රේ එක තමායි යුස් කරන්නෙ එක නියමයි තෙල් එකනම් මුරුංගා කොල දලා හදාගත්ත එක ගන්නෙ සෙම තියෙන නිසා ටිකක් පරිස්සම් වේලා තමායි ට්‍රිට්මන්ට් කරන්නෙ තෙල් එක පස්සෙ හදලා ගනවා පිටරට වල ඉන්න අයට කියන්නෙ ඔයලා ඉන්න රටවල බඩු තියෙන කඩවල පොල්තෙල් තියෙනවා කුවේට් වල ඉන්න අය ජෙමිය වල බලන්න නැත්තම් පාමසි වල තියෙනවා
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰🥰😘
@kumarasingha3426
@kumarasingha3426 Жыл бұрын
M
@dilishaakashkarunarathna
@dilishaakashkarunarathna Жыл бұрын
ස්ප්‍රේ කරන්නෙ හිස් කබලටද කොණ්ඩෙ වැවිලා තියෙන කොටසටද නංගි
@manelmallawaarachchi4721
@manelmallawaarachchi4721 2 ай бұрын
Good vibes thank you 🙏
@thathsaraniemethmini9115
@thathsaraniemethmini9115 Жыл бұрын
නියමයි ඔයාගෙ කොන්ඩෙ හරි ලස්සනයි ❤
@chathuchathu1657
@chathuchathu1657 7 ай бұрын
අනේ අක්කෙ අපිට පොල් තෙල් නෑනේ කුවේට් එකේ ඉන්නෙ
@uvinipabasara1189
@uvinipabasara1189 Жыл бұрын
Thank you akki. konde sudu wenawata hoda oil ekak kiynnkoo
@Ayesha-ps5te
@Ayesha-ps5te Жыл бұрын
Oya harima hodai akkiyooooo ,, hamadama satutin inda Bs! 😚😚
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@Jayani9945
@Jayani9945 Жыл бұрын
අක්කි මේ treatment එක දවසට එක පාරක් කරාම ඇති නේද🥺
@anuradhasewandi2851
@anuradhasewandi2851 Жыл бұрын
Oyata thanks akke.hodai mn pawichchi karanawa.evion karalak thel ekka gawata kamak nadda
@dinithimadhurangana3489
@dinithimadhurangana3489 Жыл бұрын
අක්කී, කොන්ඩෙ අග්ගිස්ස තුනී ගතියටයි අග්ගිස්ස පැලෙන එකටයි කරන්න දෙයක් කියන්නකෝ.... කපන්නෙ නැතුව කපනවා මන්. කපන්න කපන්න කොට වෙනවා නේ....😢
@chathurikasanjiwani9305
@chathurikasanjiwani9305 7 күн бұрын
Mmm
@user-fq9bt8nl9z
@user-fq9bt8nl9z Ай бұрын
Akkiyo me oil eka කොච්චර dawas පාවිච්චි karanna puluwana
@pushpakumara928
@pushpakumara928 3 сағат бұрын
මගේ කොන්ඩේ ගැලවෙනව ගොඩක් මට මස 3 බබෙක් එන්නවා මම මෙ තෙල් එක ගැවට කමක් නැද්ද
@upekshaniaranwala2797
@upekshaniaranwala2797 5 ай бұрын
Math karala balanna ona akka,mageth konde yanawa hodatama
@MadhuMadhu-bz5gh
@MadhuMadhu-bz5gh 5 ай бұрын
Math Kara unati chalench aka Kara good
@pubudunisewwandi7719
@pubudunisewwandi7719 Жыл бұрын
Ane akki mta kiynnko me oil eka rata gala udeta nawata kmk nadda...ehem nttan aniwrenm gla pya 2kin sodannm onida
@malishajayawickramagunawar1071
@malishajayawickramagunawar1071 27 күн бұрын
Akke polthel ma oneda apita olive oil pavichchi karanna berida
@werwer3605
@werwer3605 Жыл бұрын
ඔයාට. ස්තූතියි
@dipikabbd
@dipikabbd Жыл бұрын
පොල් තෙල් වෙනුවට, ඔලිව් තෙල් හොදයිද
@umeshikasewwandi990
@umeshikasewwandi990 Жыл бұрын
Ane ow oliu oil hariyan nadda
@harshapathmini9508
@harshapathmini9508 Жыл бұрын
Akke mn oyge rich water sathkare video ak බැලුවා.......... matath karnn හිතුනා aka..... akke ape කුඹුරේ sudu hal තියෙනවා ........... habai වී තියෙන්නෙ එවා කොටලා ගත්තට් කමක් නැද්ද කියනවද🤔😊😊😊😊😊 plzzzz reply karnawd akkiyoooooo
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
kmk na
@LahiruLahiruheshan-ir4if
@LahiruLahiruheshan-ir4if Ай бұрын
Karabu neti spray eka hadnne kohomda
@hansisharmila7630
@hansisharmila7630 Жыл бұрын
Nangi issellama oyaata bohoma isthuuthi kiyanna oona nangi 🙏🙏 . Karabu nati vathura spray karala paya 2kata passe me karabu nati oil 1 gaavata kamak nadda nangi . Dekama karabu nati nisaa nangi . Naththam vena oil 1kda use karanna oona nangi a karabu nati vathura 1 spray karala nangi . 🙏🙏🙏
@harshanisandeepa214
@harshanisandeepa214 2 ай бұрын
ඔලිව්තෙල් හොද නැද්ද මැණික
@nilukaweerappulige5306
@nilukaweerappulige5306 Жыл бұрын
පිරිසිදු තැබිලි තෙල් පාවිච්චි කලාට කමක් නැද්ද නංගි? පොල්තෙල් වෙනුවට ?
@ramirudulen709
@ramirudulen709 Жыл бұрын
Karabub neti spray aka nm niyamai nangi..oyata tnx krn wachana nhe mt..gdaak pin oyta😍
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘😘
@sudunishanthi9002
@sudunishanthi9002 Жыл бұрын
Konda dik vanavada yanna nathida puthae
@gavishkakawmadi249
@gavishkakawmadi249 Жыл бұрын
Thanks akki😘❤
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@lahirumadushanka5568
@lahirumadushanka5568 Жыл бұрын
Sudu polthel gaththata kamak nadda akke
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
kmk na
@hiruniprsanga5679
@hiruniprsanga5679 Жыл бұрын
තැබිලි තෙල් වලට දලා හොදද අක්කී....
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
epa pol thel wlta hdgnna
@pawaninisansala5015
@pawaninisansala5015 Жыл бұрын
Try karala results kiyannmko akkii ❤️
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰🥰
@gayanijayasundara1078
@gayanijayasundara1078 Жыл бұрын
Food city walin ganna puluwanda pirisidu polthel.eka kamak nadda .
@shanikapriyadarshani2061
@shanikapriyadarshani2061 2 ай бұрын
Me oil eka hadaddi polthel wenuwata komarika oil eka gaththata kamak nedda akki
@sumudunilupafernando4254
@sumudunilupafernando4254 8 ай бұрын
ඔලිවිි ඔයිල් භාවිතා කරන්න පුලුවන්ද?
@Lakme-yh5fh
@Lakme-yh5fh Жыл бұрын
Maga konda godakma yanna gathttha ethin barima thana man konda balla gawatama kapuwa kapala man karabu nati walin thal akak haduwa habai man me vidihata nawai haduwa man karabu nati wathura walin hodata thambuwa karabu nati thambanakota akata man dalum pothu tikakuth dala tha kola masa hadi 2 coffee masa hadi 2 thala thal masa hadi 2 dala hodata wathurath 1 k hodata rath karala bothalaka dan masa 3 gawa maga konda dan passa gawatama digai hamoma magan ahanawa monawada kondata gawa kiyala
@hemalatha4050
@hemalatha4050 Ай бұрын
රට ඉන්න අපිට ඔලිව්තෙල් ගත්තට කමක් නැද්ද
@ThariduDilshan-g4m
@ThariduDilshan-g4m Ай бұрын
Akki podi ayata me oil aka hodaida.
@m.gdiasdias5502
@m.gdiasdias5502 Жыл бұрын
Akke mekata cocount oil wenuvata අමන්ඩ් oil gnna puluwanda nattm වතුර වලට දාලා හදාගන්න පුලුවන්ද
@thisarisewmini1645
@thisarisewmini1645 Жыл бұрын
අක්කේ කේශවර්ධනී ඔයිල් එක හොදයිද
@ParamiHashani
@ParamiHashani Жыл бұрын
අක්කි ඕක වතුරෙන් හදලත් ගාන්න හොදයිද
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Godak Sthuthi ❤❤❤
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@priyanthaathapaththu5231
@priyanthaathapaththu5231 Жыл бұрын
වයස්. පරතරය. ගැන. වීඩියො. Ekak. මට. වයස්. අවුරුදු 13. ළගදීම වීඩියොව ekak දාන්න
@nathminavodaya129
@nathminavodaya129 Жыл бұрын
Mekata konde vavenavada akke😍😍
@pathminimalkanti
@pathminimalkanti 6 ай бұрын
නංගී මගේ මූනේ කලු ඉන්නම් ඉන්නවා ඒකට කරන්න පුලුවන් දෙයක් කියන්න කො
@ChandimaPriyanthi
@ChandimaPriyanthi 11 ай бұрын
ඔලිව් තෙල් වලින් හැදුවට කමක් නැතිද
@sunithadamyanthi8312
@sunithadamyanthi8312 2 ай бұрын
මෙක ෆිරිජ් එකෙ දලා සතියක් විතර තියා ගන්න පුලුවන් ද කියන්න කො ඉක්මනින්
@ramanis8778
@ramanis8778 Жыл бұрын
Thank you
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 4 ай бұрын
කොන්ඩෙ ඩයි කරන අයට මෙි ඔයිල් එක ගාන්න බැරිද..
@nilukakuw
@nilukakuw Жыл бұрын
Olivia oil hoda nedda.mama rata inna.pirisidhu pol the hoya ganna amarui.
@rameesramees1229
@rameesramees1229 Жыл бұрын
අක්කෙ සාමාන්‍ය විදිහට හැමදාම වගෙ ගාන්න බැරිද කරාබු නැටි ටොනික් එක පාවිච්චි කරනවා ඒකයි
@chamilapriyadarshni387
@chamilapriyadarshni387 Жыл бұрын
නංගී අවුරුදු 4 බබෙකුට යූස් කරාට කමක් නැද්ද ?
@dulikahemamali838
@dulikahemamali838 Жыл бұрын
පොල් තෙල් නැ මම ඉන්නේ කුවේට් වල ඔලිව් තෙල් වලින් එහෙම හැදුවට කමක් නැද්ද
@harsikahattihawe3869
@harsikahattihawe3869 Жыл бұрын
පොල්තෙල් තියෙනවා ජෙමිය වල කාට හරි කියලා ගෙන්නගන්න කොකනට් ඕයිල් කියලා
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
polthel nathimanm kmk Na
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
Oye oil eketame karapincha මුරුංගා kola danne පුළුවන් de nango ❤️
@lunamariam8741
@lunamariam8741 Жыл бұрын
Eka sathiyakata eka natural oil ekak use Karala ilaga sathiye wena natural oil ekak use Karata pashnayak nadda? Ekama oil ekak digatama use karanna onada?
@chandanikarupu1010
@chandanikarupu1010 Жыл бұрын
ඔයා කිවුව විදිහට කරාබු කඑඩයට දැම්මා ප්‍රතිපල ලැබුනා මට දැනගන්න ඔලිව් සමග කරාබු ඔයිල් එක හදන්න පුලුවන්ද ඔයාට ස්තුතියි
@sadagunasekara4012
@sadagunasekara4012 Жыл бұрын
Nangi..me oil ekata karapincha,gothukola,uluhal wage dewalut ekathu kalata kamak nedda
@sithuminipra402
@sithuminipra402 Жыл бұрын
Akmi lifeboy shampoo eka kondeta hoda na kiyanne aththada 😒
@nisansalanadeeshani3036
@nisansalanadeeshani3036 Жыл бұрын
Akki pinase thiyena ayat oka gawoth aulk weid
@janathjanath7240
@janathjanath7240 Жыл бұрын
Karabu nati badalada ganne botal karapu pol tel hodda
@iddasun1543
@iddasun1543 Жыл бұрын
Tel gala,nanna onada,
@earthsrilanka5987
@earthsrilanka5987 Жыл бұрын
Akke podi babalata hodaida.mge babata auruddak wenawawa.
@nilocaf5130
@nilocaf5130 Жыл бұрын
Kurulawalata beetak kiyanna barida
@UpekshaSewwandi-jr6qm
@UpekshaSewwandi-jr6qm Жыл бұрын
Akki me oil ek kochchra kal thiygnn puluwand
@sandaliashena3209
@sandaliashena3209 Жыл бұрын
Thanks akkiyo ♥️
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰
@NadeekaJj-dd1ke
@NadeekaJj-dd1ke 9 ай бұрын
Oliu tel gattama kamak nadda
@madhaweeliyanage3494
@madhaweeliyanage3494 Жыл бұрын
මේ තෙල් එකට කරපිංචා, කලුදුරු ටිකක් දැම්මට කමක් නැද්ද
@pathminimalkanti
@pathminimalkanti 6 ай бұрын
ඔලිවි ඔලිවි කමක් නැද්ද නංගි
@desilvamalmee
@desilvamalmee Жыл бұрын
Thanks dear❤️ Hoda shampo, condition ekak kiyanna, konnde yana prashna thiyana kenekuta pl..
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
shampoo gana video ekak dala athi balnnako
@gimhanitharushika5265
@gimhanitharushika5265 Жыл бұрын
Ayurway by ishara sandamini , e products gdk hodai
@imeshahansani2380
@imeshahansani2380 Жыл бұрын
Akke dreamron shampo aka hodada 🥺
@siriyalatakapukotuwa5244
@siriyalatakapukotuwa5244 Жыл бұрын
මේ ඔයිල් එකට නිල් අවරිය බුලත් මුගුනවැන්න ගොටුකොල එහෙම දාන්න ඒපාද
@dilishaakashkarunarathna
@dilishaakashkarunarathna Жыл бұрын
කොන්ඩෙට ඔලුවට කරාබු සැර වැඩි නැද්ද නංගො
@kumarasingha3426
@kumarasingha3426 Жыл бұрын
Akke karabunati spre ekay me oil ekay gawata kamak nadda
@gamlathsuresh64
@gamlathsuresh64 3 ай бұрын
Mekahari yanwame
@komari3899
@komari3899 Жыл бұрын
Nang ඔයා කරපු කරාබු nate satkaraya mam kara mat hare geye naha mam කුවේට් mat monahare upadesak dennko pen lankawe teyen ham කුළු බඩු mehe teyenawa rattaram
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
rice water treatment eka karada
@tharushikavindya5358
@tharushikavindya5358 Жыл бұрын
Mekata olive oil hoda nedda akka❤
@ushanthajagath8667
@ushanthajagath8667 Жыл бұрын
akke karabu nati hair oil eka gala hair ehke davasak nanthuva thiyaganna barida hair eke davasak thibbama hoday neda
@manipriyangikamani6906
@manipriyangikamani6906 Жыл бұрын
Nangi polthel wenuwata olive oil gaththata kamak nedda
@gayathri1379
@gayathri1379 Жыл бұрын
Thank you akka.❤️❤️❤️ adarei
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@iroshimairoshima8500
@iroshimairoshima8500 Жыл бұрын
තෙල් බොතලෙට කරාබුනැටි ⁣තෙහැදි කොචිචර ගන්න ඔනෙ ද
@kaveeshaparami113
@kaveeshaparami113 Жыл бұрын
viduru bothalakata demmamada akki guna pastik bothaleda
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
ow nangi mn widuru bottle ekaka thama dala thiyenne .oya ithiru tika
@user-kj1su9ug1u
@user-kj1su9ug1u 3 ай бұрын
Sema avissenne nedda akke
@wema4141
@wema4141 Жыл бұрын
ඹයාගේ.ජනල්.එකේන් මම.ගොඩක්.දේ.ඉගන.ගත්තා.ස්තුතියි
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 4 ай бұрын
Ithin oya konda apitath thibba tharuna kale thiyenawa habai ageka wenaswenkota oawage konada naha ape paulema oyawage lokuwata konda thiyenawa amma idan eth aka wenas una
@user-cy3jt5ls9d
@user-cy3jt5ls9d 6 ай бұрын
Ane akke mama inne kuwet mage konde okkoma yanawa mata sempu ekak kiyanna ganna plz
@kumaridishsanayake100
@kumaridishsanayake100 Жыл бұрын
මේක ගලා කොච්චර වෙලා ඉන්න ඕනිද
@dasunihirunika1736
@dasunihirunika1736 Жыл бұрын
Herb line කෙශ වර්දන thel eka hodai da
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
Ow
@upeshikalakmali7699
@upeshikalakmali7699 5 ай бұрын
Bendar kalata kamk nedda
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 17 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
CLOVE FOR HAIR
8:13
Tharusha Vishal
Рет қаралды 435 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН