"කිමද සුමිහිරියේ" | Anjalee Herath | Dream Star Season 11

  Рет қаралды 594,825

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 486
@a.m.d.kumari1625
@a.m.d.kumari1625 Жыл бұрын
සිංදු කියන විදිහ හරිම ආකර්ෂණීයයි.මයික් එක ගන්න විදිහ මුණ ගස්සන විදිහ හරිම ලස්සනයි
@renukasadamali7506
@renukasadamali7506 Жыл бұрын
පට්ට අ
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqqq ❤️
@elizafern3139
@elizafern3139 Жыл бұрын
Hmmmm loving it..
@pradeepweerasinghe510
@pradeepweerasinghe510 Жыл бұрын
තරගයට අමුතුම හැගීමක් එක්කරන තරගකාරියක්, ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා ..
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqqq ❤️
@udayabandara7738
@udayabandara7738 Жыл бұрын
පුංචී නොයෙලින් හොන්ටර්....☝️☝️👍👍👍👍💖💐ඉදිරියටම යන්න දරැව සුභ අනාගතයක් ඇත ඔබට..💖💖💖ජයපතමි...💪💐💐💐💐
@nalinsd1270
@nalinsd1270 Жыл бұрын
exactly young honter
@kumuduf1723
@kumuduf1723 Жыл бұрын
Of course you are correct 😊
@ramyas19
@ramyas19 Жыл бұрын
කටහඩ සුමිහිරියි.ඇදුම ලස්සනයි .හිත මනමෝහිනියට පත්වෙනව....ඔබගෙ දෑසේ නැගෙන කැල්මේ රහස නැත දන්නේ.මමනම් හරිම හොදින්ම විදිනව ඔබගෙ හඩින් ගයන මේ ගීතය......අංජලීල එක්කෙනයි.හරී.
@sujeewaniathapaththu6834
@sujeewaniathapaththu6834 Жыл бұрын
මාරම ලස්සනයි අහන්න අහන්න ආසයි ..මතක් වෙන හැම වෙලාවෙම බලනවා..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .හරිම ලස්සනයි නංගියා..ඔයාට හදවතින්ම ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා .❤👍
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@Omanat-wj4hb
@Omanat-wj4hb Жыл бұрын
Anjaliharatoyagasindugodàk. Lassanai. Oua. 1waniyatatarànawàouatajayanjaya❤❤❤❤❤❤
@renrathnayake4654
@renrathnayake4654 Жыл бұрын
තරගයේ අවසානය කෙසේ වුනත්..... Anju Herath manika❤ ඔයා අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂක හදවත් ජයගත් ගායිකාවක් වී අවසන් දැනටමත් ....❤️‍🔥 ඔයාගේ අනාගතය පැහැදිලි සංගීත ක්ෂෙත්‍රයේ ඒ සුන්දර අනාගතයට මගේ සුභ පැතුම් .✌💪❤️‍🔥
@shayaranasinghe6410
@shayaranasinghe6410 Жыл бұрын
Samitha ganiwa pennana epa...sinduwe rasaya nathiwanawa...
@douglasweerasinghe2179
@douglasweerasinghe2179 Жыл бұрын
දූව සුභ අනාගතයක් තියෙනවා
@bp7064
@bp7064 Жыл бұрын
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ බිහිවුණු අති දක්ෂ තරුව anjali herath. මේ දරුවා අපේ රටට ලොකු සම්පතක්. මෙවැනි හදවතට දැනෙන්න ගීත ගායනා කළ ඇන්ජලී ට අපෙන් උණුසුම් සුභ පැතුම්. ❤❤❤❤❤❤ කිරුළට උරුම කියන....ඇන්ජලිට ජය වේවා....👏👏👏👏👏👏👏
@Omanat-wj4hb
@Omanat-wj4hb Жыл бұрын
Anjaliharatbest
@Omanat-wj4hb
@Omanat-wj4hb Жыл бұрын
Anjaliharatbest❤❤❤❤❤❤❤❤❤
@pradeepweerasinghe510
@pradeepweerasinghe510 Жыл бұрын
ගීතයට නව පනක් දුන්නා. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. බුදු සරණයි . ඉදිරියටම යන්න ලැබේවා .
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqqq ❤️
@malanikumari5342
@malanikumari5342 Жыл бұрын
Harima lassanai nangi ❤️❤️❤️
@ranjithmeegamuwage322
@ranjithmeegamuwage322 Жыл бұрын
🎉sujathage jeewana wila meda/ sethapena kala oyata hondata kiyanna puluwan wevi.try karanna.
@manelgservices1449
@manelgservices1449 Жыл бұрын
මට අහමිබෙන් මෙි සිංදුව අහන්න ලැබුනෙ.... දුව ඔබට හොද අනාගතයක් තියනවා. මගේ මනස සිංදු අහන්න හුරුකරන කෙනෙක් නෙමෙි වුනත් පස් හය පාරක් පමණ එකදිගටම රස වින්දා මගේ පුතාටයි දුවටයි ෂෙයාර් කලා ඒ අයටත් රස විදින්න...අප රටෙි ශිුු ලංකා නාමය ඉදිරියටම ගෙනියන්න දුවෙි....රටෙි අභිමානය දේශපාලකයින් තලලා පොඩිපටිටමි කරලා දලා ඉවරයි .ඔයාලා වත් රටට යමක් කරයි කියලා සතුටු වෙන්න පුලුවන්. තව තවත් ඉදිරියටම යන්න ලැබෙිවා....පතමි.🙏❤️
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqqq ❤️❤️
@vajiraweerasinghe1717
@vajiraweerasinghe1717 Жыл бұрын
Wow!Excellent👍❤🙏🏽
@kanthihapuarachchi9249
@kanthihapuarachchi9249 Жыл бұрын
මේ දරුවා අමුතුම රහකට ගායනා කරනව. අනේ දුවේ මම දැන් දහ දොළොස් පාරක් විතර ඔයාගෙ සිංදු අහන්න පුරුදු වෙලා. නව පරපුරේ දක්ෂ ගායිකාවන් අතර ඔබත් තරුවක් 🌟 ඉදිරියටම යන්න. ඒ ශක්තිය ධෛර්යය වාසනාව ඔබට ලැබෙනව. ඒ යන ගමන නිරහංකාර වෙන්න, නිහතමානීකමට ගොඩක් ආශිර්වාද ලබා ගන්න පුළුවන්.මටත් ඉන්නව ඔයාගෙ වයසෙ දුවක්. අපි හැමෝම ඔයාට ආදරෙයි. ❤
@malaniteacher5435
@malaniteacher5435 Жыл бұрын
Puthe mama dawasata dathun wathawak oyage geetha ahanawa eka mata Dan puruddak wela Duwage ahinsaka hinawa oyta abaranayak a wagema mihiri hadak kalekata passe ahanna labeema sathutak puthta budusaranai
@jkmalani1544
@jkmalani1544 Жыл бұрын
මමත් ආසම කරන ගීතයක් හැමදාම වගේ බලනවා ජයක් ලබා ඉදිරියට ගෙන යන්න ස්ටාර් කෙනෙක් වෙන්න විශ්ව මාතාවන් ගේ පිහිට ලැබේවා ලැබේ වා ස්තූතියි ස්තූතියි ස්තූතියි
@gimhanisenavirathne7677
@gimhanisenavirathne7677 5 ай бұрын
🎉😊
@ajithkumara-kr7ut
@ajithkumara-kr7ut Жыл бұрын
අපේ නංගිව ඉදිරියට යවන්න ඔයාලගෙ වටිනා මනාපය ලබාදෙන්න .බුදුසරණයි නංගි.
@ashaliasahaliamandi
@ashaliasahaliamandi Жыл бұрын
අනිවාරෙන් ම අපේ කමෙට් ලැබෙනවා සහෝදරී❤❤❤
@nishipathirana771
@nishipathirana771 Жыл бұрын
❤️
@shamalipeiris2403
@shamalipeiris2403 Жыл бұрын
ආදරනීය හඩක් . අන්ජලි ඔයා කට ඇද කරලා සිංදු කියනකොට හරිම ලස්සනයි . ❤ ආදරෙයි ගොඩාක් ගොඩාක්
@vijithasenarath1844
@vijithasenarath1844 Жыл бұрын
කනට මී පැනි ,හිතට සූකිරි,මොලේට එළ කිරි ඔයිට වඩා මොනවද ජයෙන් ජය බුදු. සරනයි දෝනි.
@skdalsy439
@skdalsy439 Жыл бұрын
Vesva..matavage...pehtai...olda...best❤❤❤
@fullthe4298
@fullthe4298 Жыл бұрын
😢
@chalaniwettasingha8948
@chalaniwettasingha8948 Жыл бұрын
😂🎉❤
@RoseRose-kt7kn
@RoseRose-kt7kn Жыл бұрын
වෙනස්ම ශෛලියක් .මාරම ලස්සනයි .මේ දුවගේ කටහඬ වගේම ඇස් දෙකෙත් අමුතුම ලස්සනක් තියනවා.dream star කිරුළ ජයග්‍රහණය කිරීමට හැකි වේවා කියා ප්‍රාර්තනා කරනවා.
@AnuradhaJayasekara-zg9sw
@AnuradhaJayasekara-zg9sw Жыл бұрын
Congratulations ... .දුවේ...⁣drreem star වෙන්න ප්රාර්තනා කරනව⁣ා👍👍👍👍👍
@ramyas19
@ramyas19 11 ай бұрын
මම ආසම ආදරේම අංජලී මේ සින්දුව ගායනා කරන විදියටයි.අක්ටින් වලටයි. හරිම සිත් ඇදගන්නවා.
@buddhinihansika5142
@buddhinihansika5142 Жыл бұрын
අහපු වාරගාන මතක නෑ.. සුබපැතුම්.. ❤️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
ඇත්තටම ,මටත් වාර ගනන මතක නැහැ හරිම ලස්සනයි නේ
@Ashoka965
@Ashoka965 Жыл бұрын
❤❤❤ මේ වොයිස් එකට නං ඇබ්බැහි වෙලා ඉන්නේ ....🎉🎉🎉🎉🎉🎉 සුපිරි 🎉🎉🎉
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
ගොඩක් relax එකේ කියනවා.ඒකයි ගොඩක් ලස්සන ❤️❤️
@sudarikapriyadarshani3750
@sudarikapriyadarshani3750 Жыл бұрын
Congratulations අංජලිි තරගයේ ඉදිරියටම යන්න ලැබේවා .
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@nishaperera652
@nishaperera652 Жыл бұрын
හරිම ලස්සනයි දුවේ.අමුතුම ශයිලියක්.කටහඩ,කියන විඳිය,,ඇදුම,.කොච්චර බැලුවත් ඇතිවෙන්නැ. පුදුම ආකර්ශනයක් දුවෙ ඔයාට තියෙන්නෙ.ඒවගේම ඔයා ගොඩාක් දක්ශයි.අවසාන තරගයෙදී දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . ජේසු පිහිටයි දුව.❤❤❤
@chandanasiyambalapitiyage2062
@chandanasiyambalapitiyage2062 Жыл бұрын
ලස්සනයි සින්දුව ටයිමින්❤ ගේමක් නෑ සින්දු කියන එක ශුභ පතනවා
@champaheenkende5252
@champaheenkende5252 Жыл бұрын
Addict වුනා ඔයාගෙ සිංදු එක දිගටම ඇහුවා ඇහුවා.....❤
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
නියමයි අංජලි 👍👍👍 ගායිකාවක් ඔයා නම් නියම 💕💕❤️
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@rameahkw1462
@rameahkw1462 Жыл бұрын
බුදු.සරනයි.දුව.ඔයාට ඉදිරියටම.යන්න වාසනාව.ලැබේවා.❤
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
ලස්සන ගීත වලින් සිත් වශී කල සුන්දර මිහිරි කෝකිලවී ඔබ‍ට සුබ ගමන් වාසනාවන්ත ගමනක් වේවා තෙරුවන් සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🥰
@ruwanidevika6254
@ruwanidevika6254 Жыл бұрын
මේක නම් ඉනාවක් හිතට සුවදෙන....❤
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
අවුට් වුනත් නිකම් ඉන්න එපා..ඔයා ඉදිරියට යන්න..දක්ෂයි ආසයි 👍💕❤️
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
අංග චලනය සුන්දරයි.කටහඩ ලස්සනයි .සුබ ගමනකට අපෙන් ආසිරි .
@kkww4218
@kkww4218 Жыл бұрын
පුතේ ඉදිරියටම යන්න ඔයාට ජේසු පිහිටයි බුදු සරණයි
@DeepaDahanayaka
@DeepaDahanayaka Жыл бұрын
හරිම ලස්සනයි මැණික ඔයාගේ කියන සින්දු මගේ දුව ඉදිරියට ම යන්න වස්තුවේ ජයෙන් ජයම වේවා ආදරෙයි මැණික හැමදාම බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️
@inokasirisuriya7089
@inokasirisuriya7089 Жыл бұрын
හරිම මිහිරි ඔබ‍ට බුදුසරණයි.
@dulajmadushanka7543
@dulajmadushanka7543 Жыл бұрын
හේරා මචන් සුපිරියි. ගින්දර. මතකයි දියතලාවෙ කියපු සින්දු... ❤
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqqq ❤️
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
නියමයි අංජලි නියමයි 👍❤️
@monikairangani3324
@monikairangani3324 Жыл бұрын
මගේ උණුසුම් සුභ පැතුම් අන්ජු දුවේ❤️❤️❤️ තෙරුවන් සරණයි ඔයාට දුවේ❤️❤️❤️ ,,ඉදිරියටම යන්න ඔබට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා !!!
@hemanthapathmasiri574
@hemanthapathmasiri574 Жыл бұрын
අනේ දරුවෝ ,මටත් නොදැනීම මමත් ඔයාගෙ ගායනයන් අහන්න ඇබ්බැහි වෙලා ,❤
@SajeeSenarathne
@SajeeSenarathne Жыл бұрын
අක්කගෙ මෙ හැම සිංදුවක්ම අහන්න ගත්තෙ ලගදි අක්කෙ... අනෙ අම්මො දැන් නන් ඔයාට ඇබ්බැහි වෙලා අක්කේ 🥺😍🥰
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
නියමයි අංජලි, අවුට් නම් වෙන්න එපා.... පැටියෝ .....❤️❤️ SMS Damma Ganna ko patioooo ඔයා තමයි දක්ෂතම
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@lakshinichamodya935
@lakshinichamodya935 Жыл бұрын
එයා හරිම ෆ්‍රී ❤️
@dilhanidilhani1432
@dilhanidilhani1432 Жыл бұрын
එයා නම් පට්ට ඇස් අහකට ගන්න හිතෙන්නේ නැ බුදු සරණයි!
@sanduninethuu
@sanduninethuu Жыл бұрын
අපේ අක්කා කෙනෙක්...ඉස්සරහටම යන්න හැමෝම උදව් කරන්න
@ajithpriyantha1364
@ajithpriyantha1364 Жыл бұрын
amutuwen udaw onna meya hit wenawamai...
@ajithpriyantha1364
@ajithpriyantha1364 Жыл бұрын
pattama dakshai kella.. good luck...
@nilushiperera7710
@nilushiperera7710 Жыл бұрын
of course dear
@arun.kahaduwaarachchi
@arun.kahaduwaarachchi Жыл бұрын
Fantabulous ✌ Wonderful rendition 🤩 She gave that song it's life back❤
@roysuresh6078
@roysuresh6078 Жыл бұрын
Nice voice
@arun.kahaduwaarachchi
@arun.kahaduwaarachchi Жыл бұрын
That rendition is fantabulous 🤩❤ She gave that song it's life back🤩
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
අනේ දිනන්න පුළුවන් වෙයි නේද පැටියෝ ❤️ SMS walin පැරදුවත් ඉදිරියට එන්න නංගි ඔයා okay 👍😊
@sunilbandula9904
@sunilbandula9904 Жыл бұрын
රියලිටි ඉතිහාසයේ අමුතුම කටහඩ ඔබට ජය වේවා
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
පැලන් තරම් ම දක්ෂයි ඒ වගේම වේදිකාව භාවිතා කරනවා පට්ට 👍
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@manjulakarunarathna6317
@manjulakarunarathna6317 Жыл бұрын
අන්ජලී දුව ,ආදරණිය හඩක් ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයී
@g.d.skumarikumari8478
@g.d.skumarikumari8478 Жыл бұрын
එයා හරිම ලස්සනයි සුබ පැතුම්
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
Niyamaii Anjalee Harima Sathutuii ❤️ දක්ෂයි ඔයා
@thilakdesilva1307
@thilakdesilva1307 Жыл бұрын
Very beautiful rare voice.good luck Duwa
@sumithrajayasundara2425
@sumithrajayasundara2425 Жыл бұрын
මේ සැරේ Dream star බලන්න ආස හිතුනේ මෙයා නිසා ❤️❤️❤️
@chanakasanjeewa3168
@chanakasanjeewa3168 Жыл бұрын
සුබපැතුම් හේරා🤟🤟🤟❤️
@samanthikumari7510
@samanthikumari7510 Жыл бұрын
ඔයාව බලන්නමයි ආවේ...හරිම ලස්සනයි ..❤
@nisaldezoysa1383
@nisaldezoysa1383 Жыл бұрын
Maru voice eka 🔥🔥
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
අහන්න අහන්න ආසයි 👍💕❤️
@chathuradimuthu9315
@chathuradimuthu9315 Жыл бұрын
Beautiful Music Siksha 🙏 ❤ 🌷
@rohanfernando7800
@rohanfernando7800 Жыл бұрын
Great performance of the violinist. Very pleased to hear his type of playing style. You are blessed to perform in violin.
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 Жыл бұрын
ඔබට සදා ජය! බුදු සරණයි!
@w.mnandhani5601
@w.mnandhani5601 Жыл бұрын
හරිම ලස්සනයි ඉදිරියට ම යන්න ජය ප්‍රාර්ථනා කරනවා
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
ඔයා තමයි හොදින්ම කියන්නේ 👍👍
@sriyanithilakarathna4039
@sriyanithilakarathna4039 Жыл бұрын
ඉදිරියටම යන්න දුව මගෙන් සුබ පැතුම්.....❤️❤️❤️
@hemikafonseka5622
@hemikafonseka5622 Жыл бұрын
WOW!WOW!WOW! Your voice tunes the life of lifeless people 😀 Du You can light up a room 😊 lovely tone and great control throughout! All the best Anjali🥰🥰🥰🥰🥰 You remind me of Sirasa Super Star Dr Pradeep Rangana 😊
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqqq ❤️❤️
@wirajikumudeen3570
@wirajikumudeen3570 Жыл бұрын
කී සැරයක් ඇහුවද කියලා මතක නෑ. ❤
@wasanthilso3758
@wasanthilso3758 Жыл бұрын
Good luck
@JayalathAluthgama-k5t
@JayalathAluthgama-k5t Жыл бұрын
හරිම ලස්සනයි අහන් ඉන්න ආශයි...
@wmpmenike2668
@wmpmenike2668 Жыл бұрын
හරිම ලස්සනයි දුවේ ඉදිරියටම යන්න
@gayachristian3594
@gayachristian3594 Жыл бұрын
ගොඩාක් ලස්සනයි jp ❤️❤️
@ajanthaajantha5445
@ajanthaajantha5445 Жыл бұрын
ජය මැණික ❤
@kashyapaariyarathne2012
@kashyapaariyarathne2012 Жыл бұрын
නියමයි !
@cyrilbentara9464
@cyrilbentara9464 Жыл бұрын
ඒක නම් සුපිරි ම සුපිරි
@rathnarathna2657
@rathnarathna2657 Жыл бұрын
ජය වේවා අපේ දුවට
@thusharik.g.nadeeka6009
@thusharik.g.nadeeka6009 Жыл бұрын
Ahamben kana wakunu voice ekak eda idanma balanawa oya inna dawasata marai nangi patta voice anthima wenakamma inna kiyala prarthana karanawa best of luck❤❤❤❤❤❤aderei me voice ekata
@rajawansadaya2766
@rajawansadaya2766 Жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️ සුපිරි ... ජය වේවා
@surangeglakmal4394
@surangeglakmal4394 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඩ්‍රීරීම්ස්ටාර් කරමු
@nalakanuwan5101
@nalakanuwan5101 Жыл бұрын
පටිට සුපිරි 🎉
@harshasoysa321
@harshasoysa321 Жыл бұрын
සුපිරියි. සුපිරි ❤❤❤
@chathuradimuthu9315
@chathuradimuthu9315 Жыл бұрын
Beautiful singing ❤❤
@tarusakalankamahaththaya384
@tarusakalankamahaththaya384 Жыл бұрын
ලස්සනයි ❤❤🎉👍👍👍
@chathuradimuthu9315
@chathuradimuthu9315 Жыл бұрын
Soo... Beautiful Singing ❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ ඔයාට දළදා සමිදුගේ පිහිටයි!!!
@niroshafernando1639
@niroshafernando1639 Жыл бұрын
සුභ අනාගතයක් ජයෙන් ජයම වේවා 🌹🌹
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ලස්සනයි ජය ❤️❤️❤️👍👍👍
@anomagamage8630
@anomagamage8630 Жыл бұрын
හරිම ලස්සනයි
@geetharajapaksha9114
@geetharajapaksha9114 Жыл бұрын
හරි ලස්සනයි පුතේ .වචන උචිචාරණය තව ටිකක් පැහැදිලි වුනානම් හොදයි.සුබ් පැතුම් ඔයාට.ජය.
@dineshthilakawardana
@dineshthilakawardana Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ
@Remo__21
@Remo__21 Жыл бұрын
nice anjalee ❤️ good luck
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
ඔයා නම් කියනවා බලන්න අහන්න ආසයි අනේ නියමයි 👍 කොහෙද හිටියේ පැටියෝ ❤️❤️
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@donidonibro54
@donidonibro54 Жыл бұрын
Lassanai manika 👊❤️ E voice eka matanm pissuwak.. Ashanthi miss kiuwa wage harima kalathurkin ahnna labena lassna voice ekk... Adarei anju..m 👊👊 subapathum oyta ❤️❤️
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@kusumsalgado1777
@kusumsalgado1777 Жыл бұрын
She reminds me of Noeline Honter! Her looks resemble Noeline and her voice too. Wish she could win the title. All the best !
@sampath6581
@sampath6581 Жыл бұрын
පට්ටම ලස්සනයි මේ කටහඩ
@AmandiDassanayaka-s8l
@AmandiDassanayaka-s8l Жыл бұрын
රජරට මැණික බුදු සරණයි. සුභම සුභ අනාගතයක් අංජු අක්කී.😘❤️💖
@kulathunganilmini9863
@kulathunganilmini9863 Жыл бұрын
Godak ලස්සනයි anjali man asama karana ලස්සන hadak thiyena tharuwak ❤
@gayananuruddha896
@gayananuruddha896 Жыл бұрын
දවසෙම ඇහුවත් එපා නොවෙන ගායිකාවක්
@AnuAnu-h4u
@AnuAnu-h4u Жыл бұрын
Harima lassanai katahada budusaranai devipihitai
@mashiherathherath5475
@mashiherathherath5475 Жыл бұрын
good luck ❤️ oya me tharage inna one knk 💕 idiriytma yann wish krnw..
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@chamindasiyambalapitiya9105
@chamindasiyambalapitiya9105 11 ай бұрын
කී සැරයක් ඇහුවද.... බැලුවද...... කියල හිතාගන්න බෑ ඒ තරම් අනර්ඝ ගායනයක් ♥ විශිෂ්ඨයි 👋👋👋👋👋
@rupikarupika7532
@rupikarupika7532 Жыл бұрын
බුදු සරණයි මැණික ....❤️❤️❤️❤️..
@lovelytaste8778
@lovelytaste8778 Жыл бұрын
හරිම රහයි දොනි❤❤❤❤❤❤❤❤❤😊
@wrjfernando1314
@wrjfernando1314 Жыл бұрын
❤❤❤❤❤පුදුම ලස්ස😮ණක් හිත පිරෙනව
@PriyanthikaSamanmali
@PriyanthikaSamanmali Жыл бұрын
හරිම ලස්සනයි සුභ පැතුම්
@renukasadamali7506
@renukasadamali7506 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m Жыл бұрын
හරිම ලස්සන යි ඔයා ඉස්සර හටම යනවා ස්තිරයි 👍❤️
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
පට්ට ආ 👍👍😂
@lahinduseram1707
@lahinduseram1707 Жыл бұрын
පට්ටයි මචං.. ❤❤❤
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,2 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 3,5 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 19 МЛН
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 454 М.
LADIES ONLY | ANJALI HERATH
55:11
YARL TV - Official
Рет қаралды 14 М.
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 408 М.
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,2 МЛН