No video

Kohe Kothanaka (කොහේ කොතැනක) Anjalee Herath | Dream Star Season 11 | TV Derana

  Рет қаралды 629,752

Dream Star

Dream Star

Күн бұрын

Kohe Kothanaka (කොහේ කොතැනක) Anjalee Herath | Dream Star Season 11 | TV Derana
Dream Star Season 11 | Top 06 ( Team 01 )
Contesters : Hirusha Fernando, Malith Silva, Anjalee Herath
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria
Judges - Samitha Mudunkotuwa | Nadeeka Guruge | Kushani Sandarekha | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK

Пікірлер: 578
@janakibethmage1754
@janakibethmage1754 10 ай бұрын
මේ සුරංගනාවි ගීත ගායනයේදී , එයත් ගීතය විඳිමින් නැලවෙනවා, අපිවත් නලවනවා. මේක මහත් කුසල කර්මයක ප්‍රතිඵලයක්!!!!! තෙරුවන් සරණෙන් ඔබේ ජය නියතයි දුවේ!!!💚💙💛🧡💜️❤️
@amarakumariherath4635
@amarakumariherath4635 10 ай бұрын
මිහිරි වදනින් අනුන්ගේ හිත් සනසපු ..බොරු නොකියපු ..අනුන් නොබිඳවපු ..මිහිරි සීනු පූජා කරපු අයගේ කර්ම විපාකය ..
@c.k.b.443
@c.k.b.443 10 ай бұрын
👍👍👍👍👍👍👌👌👌👌🙏🙏🙏🙏❤️❤️❤️❤️
@indrajithrupasinghe8935
@indrajithrupasinghe8935 10 ай бұрын
Really true...
@samankumara-zd2zr
@samankumara-zd2zr 10 ай бұрын
Lassnai♥️♥️♥️♥️
@kwkw7563
@kwkw7563 9 ай бұрын
මමත් ෂිංදුඅහන්න කැමතිනැ එ වෙලේ බනකවියක් අහන කෙනෙක් එත් අැංජලිගේ ෂිංදු මොකද මන්දා මමදෙතුන් ෂෑරයක් එක ෂිංදුව අහනවා එ අරකටහඩටයි මම අාෂා නුබට ෂූභගමන් ජයවේවා
@lakmaliwilwala2109
@lakmaliwilwala2109 10 ай бұрын
Fb එකේ පිටකවරෙ සින්දුව අහලා එයගෙ සින්දු ඔක්කොම ඇහුවා..ඇබ්බැහි වෙනවා ඒ voice එකට..පුදුම ලස්සනයි..❤❤
@thusharadarshana649
@thusharadarshana649 10 ай бұрын
Math ane
@user-em7th3jh4j
@user-em7th3jh4j 10 ай бұрын
අනෙ ඹව් මාත්
@user-ih5mh2go4y
@user-ih5mh2go4y 10 ай бұрын
Oww athtatama ❤❤❤
@ireshamadhuwanthi9703
@ireshamadhuwanthi9703 10 ай бұрын
@@thusharadarshana649 Pp🤣😇😇😇pplllllllllll@@lll
@gangaweerasooriya8291
@gangaweerasooriya8291 10 ай бұрын
Mamath
@NisansalaNayomi-bq8vw
@NisansalaNayomi-bq8vw 9 ай бұрын
සින්දුව අහපු වාර ගණනක් කියන්න මතක නෑ.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.ඒ තරම්ම.කටහඬ.හරිම මිහිරි.බුදු සරණයි.මගෙ මැණික
@bp7064
@bp7064 10 ай бұрын
මුළු ලෝකයක් වශිකල මියුරු කටහඬක්. මිහිරි ගී රාවයක්. ඇඩෙන්නම කියනවා. 💃💃💃💃💃 You Are The Dream Star , ANJALEE
@eshandasanayaka7086
@eshandasanayaka7086 10 ай бұрын
Still im not addicted 😂
@desinguwaadugep1971
@desinguwaadugep1971 10 ай бұрын
What a sweet performance , Anjalee, wish u all the best. Let's see your best performance at the final stage.
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 10 ай бұрын
එක සැරයකට වඩා ඇහුවේ කව්ද ❤❤❤❤
@KaveeNishadi-ui6me
@KaveeNishadi-ui6me 10 ай бұрын
දහපාරකට වඩා අහලා ඇති. එ තරම් ලස්සනයි 🎶
@user-dh8ti3np6h
@user-dh8ti3np6h 10 ай бұрын
hamadama ahanawa ❤ mage playlist eke tiyenne Anjali ge songs witarai
@aisharajapaksha8807
@aisharajapaksha8807 10 ай бұрын
මම
@user-ry2ff5cm5d
@user-ry2ff5cm5d 9 ай бұрын
Mama❤😊
@nalinsuranga6602
@nalinsuranga6602 9 ай бұрын
Me
@user-pn2dz3bh7i
@user-pn2dz3bh7i 9 ай бұрын
සිය පාරක් විතර අහන්න ඇති ඒත් මදි....අපේ හිත් හොරා ගත්තු මෙි කෙල්ල කොහේ සිට ආවද මන්දා....බුදු සරණයි ...ඩූිමිස්ටාර් වෙන්න ලැබෙිවා..එකම පුාර්ථනාව එයයි...
@ruparanjanee904
@ruparanjanee904 9 ай бұрын
Anjali puthee oya thoraganna song api ahanna aashma hadawathata denena song hebei oyahe gayanaya nam harima rasawath kochchara ehuwat athiwennene oyata suba pathanawa
@kirshandeepan6653
@kirshandeepan6653 10 ай бұрын
අන්ජලි අද හරිම ලස්සනයි එ වගේම සුපිරි ගයනයක් කරල අපි ඔය පිළිබඳව තිබෙන විස්වාසය ඉහළින්ම ඉටුකර ඔය ජයග්‍රහණය කරන්න කලයුතු සියල්ල අපි කරනව❤❤❤❤❤❤❤
@Madhu_Eriyagolla.
@Madhu_Eriyagolla. 10 ай бұрын
අහම්බෙන් ඔයාගේ සින්දුවක් අහුවා.දැන් කොච්චර අහුවත් මදි.ඒ තරම් ලස්සනයි...ඔයාගේ voice එක magic එකක්..ඇග හිරි වැටෙනවා සමහර සින්දු අහද්දි ඔයාගේ.. U are the real dream star... congratulations dr anjali❤
@nathashii4684
@nathashii4684 10 ай бұрын
අංජලී කියන්නේ බ්‍රෑන්ඩ් එකක්❤️
@tamararathnayake9427
@tamararathnayake9427 10 ай бұрын
අම්මෝ දුවේ තෙරුවණ්සරනයි ඇස්වහ කටවහ දුරුවේවා ඔබට ජය❤
@sfviyte1824
@sfviyte1824 10 ай бұрын
සිහිනයක් නොවේ ඔයාම තමයි DERANA DREAM STAR 2023 CUP උස්සස චුටි ගුවන් ගිනි කිරිල්ලී ගීත කෝකිලාවි ❤❤❤🎉🎉🎉🎉
@marinajanakinanayakkara4184
@marinajanakinanayakkara4184 10 ай бұрын
Have you noticed the audience and judges during Anjalee's performance? Everyone's genuinely loving her singing. No denying, she's a true entertainer! ❣❣
@shiranhussain6928
@shiranhussain6928 10 ай бұрын
Absolutely right! She's a true entertainer.
@user-hu4dk3un6g
@user-hu4dk3un6g 10 ай бұрын
No doubt about it, Anjalee is the best entertainer in this competition. Her singing is effortless, and her stage performances radiate confidence. 🎤💪💪💪
@anjaleeherathofficial
@anjaleeherathofficial 10 ай бұрын
Thank you so much❤
@kumaritennakon4192
@kumaritennakon4192 10 ай бұрын
Yes
@anomawijewansha9215
@anomawijewansha9215 10 ай бұрын
​@@anjaleeherathofficial❤❤❤❤❤❤❤
@kanti7069
@kanti7069 10 ай бұрын
Anjali meneka oyata jayasrima bo samedu peheta lebewa edereyatama yanna lebewa theruwan saranai
@malanimalini1573
@malanimalini1573 10 ай бұрын
ආදරෙයි හැමදාමත් ආදරෙයි ඉදිරියටම යන්න ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ පිහිටයි
@JanakiBethmage-ji8gg
@JanakiBethmage-ji8gg 10 ай бұрын
💚💙💛සුභ පැතුම් දුව💜️❤️🧡 ඔය හඬ හොරෙන් හොරෙන් රසික හදවත් පතුලටම ඇදෙනවා.ඔයාව දැන් අපට දැනෙන්නේ අපේම දුවෙක් වගේ. ඔයා මොන තරම් වාසනාවන්තද,? දුකක් නම් දැනෙන්න එපා ඔයාට කිසිදාක.....🌷🌷
@lankafillingstationhakmana3177
@lankafillingstationhakmana3177 10 ай бұрын
Oue duwe
@winishiyanishanthi2301
@winishiyanishanthi2301 10 ай бұрын
Marama voice akak
@kaweeramani7553
@kaweeramani7553 9 ай бұрын
❤️❤️❤️❤️❤️
@kaweeramani7553
@kaweeramani7553 9 ай бұрын
Adarei manika❤️❤️❤️
@user-dl5zs5vq3l
@user-dl5zs5vq3l 10 ай бұрын
ඇබ්බැහි වෙනවා ඒ voice එකටනම් .මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 10 ай бұрын
අද අංජලී අක්කා හරිම ලස්සනයි .සින්දුව ගැන නම් කියලා වැඩක් නෑ 🥰❤️
@WasanthaSenanayaka-hn6cz
@WasanthaSenanayaka-hn6cz 10 ай бұрын
Harima lassanai anju geetha gayanaya wagema oyath.oyata galapenama andumak ada.harima lassanai.idiriyatama yanna suba pathanawa.budu saranai!!❤️❤️❤️❤️❤️👍
@chamiladevika8052
@chamiladevika8052 10 ай бұрын
ලස්සනම ලස්සනයි සිංදුව නංගි ❤👍
@a.m.d.kumari1625
@a.m.d.kumari1625 10 ай бұрын
ශ්‍රී ලංකා වෙන් බිහිවුණ වෙනස්ම ගායිකාවක්, රටක් වශී කළ ගායිකාවක්, පිස්සුවෙන් ආදරය කරන ගායිකාවක්, සුබ පැතුම්!!! (විරහ ගී වටයක් ආවොත් නන්දා මාලිනියන්ගේ හදවත නැති මිනිසා කියන්න පුළුවන් නම් ආසයි)
@sarath1862
@sarath1862 9 ай бұрын
ඔබේ පැතුම පරිදි අංජලී හදවත නැති මිනිසා සිංදුව කිව්වා නේද?
@a.m.d.kumari1625
@a.m.d.kumari1625 9 ай бұрын
ඔව්. හරිම සතුටුයි.
@sandyamudannayake3539
@sandyamudannayake3539 10 ай бұрын
සුභ පැතුම් අන්ජලී දුව ...😍❤️
@sithuminivirangika985
@sithuminivirangika985 10 ай бұрын
හිතට දැනෙන හිත් වලට කතා කරන ලස්සන මැජික් වොයිස් එක ❤ දවසට කී පාරක් මේ කටහඩ ඇහුවත් එපා වෙන්නේ නෑ හිත නිවිලා යනවා❤ ආදරෙයි අක්කියෝ ❤❤ තව තවත් මේ වගේ ලස්ස්සන සින්දු කියලා දහස් ගනන් හිත් සනසන්න ශක්තිය ලැබෙන්න ඕනි ❤ ❤❤❤❤
@user-em7th3jh4j
@user-em7th3jh4j 10 ай бұрын
දෙරණ ට සුභ පතනවා ❤ අන්ජලිව වට්ටන්න හදන විනිසුරු මඩුල්ල 💔 අනිත් අයට පමණක් වොට් දෙන්නෙ අන්ජලිව කැපෙන්න. අන්ජලි අධෙර්යමත් වෙන්න එපා.මුළු ලොවම මෙක බලනවා.😱
@user-em7th3jh4j
@user-em7th3jh4j 10 ай бұрын
ජය වේවා ❗🙏♥️ලස්සන විර වරිය❤
@Powerofgod450
@Powerofgod450 10 ай бұрын
අනිවාර්යයෙන්ම , දෙරන කරන්න හදන්නේ මේ විනිසුරු මඩුල්ල එක්ක එකතු වෙලා ලිට්ල් ස්ටාර් ආපු විදූශා වගේ හාල්මැස්සෝ form කරන ඒක ඒක හින්දා upeeka wage watina tharu , anju wagr daksha lmai ain karal dnna oni eyalata, eka prasada manapaya laba dena widiyen hodatama therenawa
@ayeshawijesinghe9436
@ayeshawijesinghe9436 10 ай бұрын
Mekanam sampoornayen atta.Vidushata judgeslage manapa denawa wadi.api Anjali ekka innawa ❤❤❤
@thusharidammika3739
@thusharidammika3739 10 ай бұрын
Anjalee ව ✂ කාටවත් ම බැහැ මොකද දෙරණ ඉවරයි ...හොඳ කල්පනා වෙන් ඉන්නේ හැමෝම anjalee ගැන ..❤❤❤
@user-rn7cg1xc1k
@user-rn7cg1xc1k 10 ай бұрын
Ane vidushata wada Anjali kochchara rahata kiyanawada
@perdeepkumara9137
@perdeepkumara9137 10 ай бұрын
පුන්චි විරවරිය.දිනවමූ.ජයෙන් ජය වේවා ❤අපි ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා.ඔයාට ජය..❤❤🎉
@tharusanjeewani26
@tharusanjeewani26 10 ай бұрын
ඒ voice එක ඒ outfit එක වෙනම එකක්.පට්ට
@kumari-hv2hv
@kumari-hv2hv 10 ай бұрын
ඔයානම් ඇත්තටම පුතේ කියන්න වචන නැ සුපිරි ඇස්වක්නම් වදින්න ඵපා අපේ රටේ ඉන්න හොදම ගායිකාව වෙන්න පුතේ බුදුසරණයි ආදරෙයි❤❤❤
@Kumari-kq1py
@Kumari-kq1py 10 ай бұрын
ශෝක් අංජලී කොලු පැටිය වගෙයි❤❤❤ ඇක්ටින්
@sachihansi8942
@sachihansi8942 10 ай бұрын
අන්ජලි මගෙ සිහින කුමාරි ඔයා යි ඔයාව කොහොමහරි අපි දින්වනො මැණික ❤❤❤ ආදරෙයි මැණික පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏
@nk3479
@nk3479 9 ай бұрын
අංජි වේරලියද්දගේ මේ සිංදුව ඔයාගේ වොයිස් එකෙන් ඇහැවුවේ අද කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් මැණික ආදරෙයි හැමදාමත්.💓💗💜️💚💛🧡💙
@user-em7th3jh4j
@user-em7th3jh4j 10 ай бұрын
පුන්චි විරවරිය.දිනවමූ.ජයෙන් ජය වේවා ❤
@pushpakarunarathna3057
@pushpakarunarathna3057 10 ай бұрын
අපි ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා.ඔයාට ජය..❤❤🎉
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 10 ай бұрын
ලස්සන කටහඬක්...ජවය හරිම වටිනවා දුව..ඔයා ස්ටේජ් එකට ආවම ඔයාගෙ හඬට ඉබේම වශීවෙනවා හැමෝම.. හරිම ආඩමිබරයි දුව..දිගු ගමනකට සභ පැතුම්!!!
@ninie4764
@ninie4764 10 ай бұрын
ආදරෙයි මැණික අදත් tawa පියවරක් ඉදිරියට tabema වාසනාව ලැබේවා bs jesu පිහිටයි
@ayeshamadushani5571
@ayeshamadushani5571 10 ай бұрын
Air forces anjali jaya wewa❤️❤️❤️🥰
@darshanikaluarachchi7592
@darshanikaluarachchi7592 10 ай бұрын
මමත් අහම්බයෙන් ඇහුවෙ දෝනි.හරිම ලස්සනයි.ඔයාගේ සින්දු වලට මමත් ඇබ්බැහි වෙලා.❤❤❤
@Mashii473
@Mashii473 10 ай бұрын
ඒ වොයිස් එකට අපි පිස්සු වැටිලා මැම්නිකේ ❤😘😘😘😘😘😘😘😘😘😘ලක්මෑනිව ආරක්ෂා කරන ඇය වීර දියනියක් ඒ නිසාම එයාට ගොඩාක් ආදරෙයි 🩷
@user-ue2dx7ms4n
@user-ue2dx7ms4n 10 ай бұрын
Anjali niyamai ❤ ❤❤ vinishya mandalaya boruwata warnnakaranawa vithrai manpa dennene hinayanawa
@sanathajayasingha4655
@sanathajayasingha4655 10 ай бұрын
❤❤❤❤❤❤❤❤Niyamayi Anju❤❤❤❤❤❤❤❤Oll The Best❤❤❤❤❤❤❤❤Theruwan Saranyiiiiiii....!!!!!!!.....❤❤❤❤❤❤❤❤
@nayana7924
@nayana7924 10 ай бұрын
අංජලී නංගි ලස්සනයි .💗💗💗💗💗😍😍😍😍
@RATAWATA24x7
@RATAWATA24x7 10 ай бұрын
Like Yohani, Nangi, you will capture the hearts of people all around the world. All the best ❤
@jithairoshima7876
@jithairoshima7876 10 ай бұрын
හරිම හරිම හරිම ලස්සනයි දුව 🙏 ඔයා දිනන්නම ඕනේ 🙏🙏♥️
@maduudishanayaka1435
@maduudishanayaka1435 10 ай бұрын
අවසාන මහා තරගයෙ කවුරුත් නොහිතන හාස්කමක් වෙයි කියලා හිතනවා
@maduudishanayaka1435
@maduudishanayaka1435 10 ай бұрын
ලස්සනයි good luck 💋💋💋💋💋💋💋💋💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@susanthawickramasinghe8464
@susanthawickramasinghe8464 10 ай бұрын
Ekenma adarei ,,Patta nangi,,
@UdayanthiHerath
@UdayanthiHerath 10 ай бұрын
අනේ අංජලියෝ ඒකෙ ලස්සන ආදරෙයි ❤
@megadismayed
@megadismayed 10 ай бұрын
Anjalee is by far "The Best" singer on that stage and her voice is simply mesmerising. I cannot say the same for the other female contestants. .
@dayaranidealwis251
@dayaranidealwis251 10 ай бұрын
True. Anjalee’s voice and singing is the Best female voice. Mesmerising is the exact term to describe that voice. Others lag far behind.
@user-db1zr4fh1q
@user-db1zr4fh1q 10 ай бұрын
We are with you putha
@augustm2056
@augustm2056 10 ай бұрын
සුභ පැතුම් නංගී, ඔබේ හැකියාවට ජයක්ම ලැබේවා.
@TheNimaldez
@TheNimaldez 10 ай бұрын
Perfect singing Anjala ❤ Voice is so soothing and enjoyable! Best wishes for your future signing in the competition 🎉
@senumandakini2404
@senumandakini2404 10 ай бұрын
ලස්සනයි මැනික..❤️‍🔥🎶♥️
@chandrikakumari3406
@chandrikakumari3406 10 ай бұрын
Super.....super...super..... 2023 dream star.budu saranai
@rupikapriyadarshani3875
@rupikapriyadarshani3875 10 ай бұрын
මාරම ලස්සනයි සින්දුව. Good Luck Anju ❤️🥰🥰🥰
@sampathsaman2504
@sampathsaman2504 10 ай бұрын
pita kaware supiri
@RashiniRashini-yf3su
@RashiniRashini-yf3su 10 ай бұрын
භාවනාවක් ඒකනම්...සුපිරියක්මයි අන්ජූ...💖💖💖🥰🥰🥰🥰🥰❤️❤️❤️😘😘😘
@isabelasiriwardena642
@isabelasiriwardena642 10 ай бұрын
පුතේ , තරගය උණුසුම් . උපරිම දක්ෂතාවයෙන් ගයන්න ,අවසන් මහා තරගයේදී දකින්නට . සියලු විශ්ව ශක්තියේ ආශිර්වාදය , බලය දුවට ලැබේවා !!! 👍🌹👍💥👍🌟👍🌹
@user-ys3vh6wl1g
@user-ys3vh6wl1g 10 ай бұрын
Oya thama dream star
@titratatra8044
@titratatra8044 10 ай бұрын
Budu.saranai
@thausharamenik2120
@thausharamenik2120 10 ай бұрын
Samitha pana denna kathakaranawa. Boruwata kawadawath vote eka denne ne. Kauru netheth puthe oyata mahajanathawa innawa. Jayen jaya wewa puthe oya thama ape dream 🌟 budusaranai puthe
@user-jb3um9te9x
@user-jb3um9te9x 10 ай бұрын
හරිම ලස්සනයිනෙ අහන්න අහන්නඇති වෙන්නෑ ...පුතේ ඔයාට බුදු සරණයි❤❤❤❤❤
@sankalpagamage8465
@sankalpagamage8465 10 ай бұрын
Massive talent ❤ She’s a gem for this Industry ❤️
@pasindumadusanka2930
@pasindumadusanka2930 10 ай бұрын
Ai.oyata witharak.wood netthe....harima asadaranai
@user-wx1ge6pz4n
@user-wx1ge6pz4n 10 ай бұрын
Budusaranayiiiiianjuuuuiputhaasaa. Dawasemaoyage sudu ahannath. Epanam wenaasaputheaaa. Maramalassanayiiiii man videasha gathawaenne. Eth. Oyage sindu. Athapasu karanaaabalanawaaa. Wawwwwwwputhe. Matatheranaaaa. Oyage. Demapiyantath. Godak pinnnn❤❤❤❤
@kumudupriyanka1937
@kumudupriyanka1937 10 ай бұрын
Anjuuu 💙💙💙
@anomawijewansha9215
@anomawijewansha9215 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤wow wow anjaleèeeeee
@Suseema-dz4fz
@Suseema-dz4fz 10 ай бұрын
අංජලිි දුවෙි ඔයා විනිසුරු මඩුල්ලෙ කිසිම ලකුණක් නොමැතිව ඉදිරියට යන්නේ ❤❤ රටටත් ඔබ රණවිිර වරියක් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙීවා .තෙරැවන් සරණයි .❤❤❤
@sriyanipathirage7875
@sriyanipathirage7875 10 ай бұрын
මම ආසම හඩක් ඔයාට සුභ පැතුම්
@sandyamunaweera935
@sandyamunaweera935 8 ай бұрын
Very very nice voice...Good Luck.
@HemaLatha-et2yb
@HemaLatha-et2yb 10 ай бұрын
Anjale duwe oya nam mara lassanai oyata jaya lebenawamai theruwan saranai
@dushanichathurikabasnyaka9116
@dushanichathurikabasnyaka9116 10 ай бұрын
අන්ජලී සෙබලිය ❤❤❤ හොද පෞරුෂත්වයක් වගේම හොද ගායනයක් ඔබට ජය🎉🎉🎉🎉🎉🎉
@anushagayani8647
@anushagayani8647 10 ай бұрын
හැමදාමත් වගේම හිත නිවන භාවනාවක් වගෙයි ඔයාගේ හඩ.. ජයවේවා අංජු..ඔයා තමයි ජනතාවගෙ සිහින තරුව ..ආදරෙයි ❤️❤️❤️❤️❤️
@ElvenAir
@ElvenAir 10 ай бұрын
Once you hear that voice & see that performance, You can't get rid from addicting and finding more & more songs of her✨❤
@user-ew7we8dn8s
@user-ew7we8dn8s 10 ай бұрын
Angleee lasssni ❤❤❤❤ oyage voice adreyi
@amalkasachini3314
@amalkasachini3314 10 ай бұрын
Really unbelievable voice. Like to hear your singing again and again. I enjoy to the fullest. Wish you all the best to win. You are the star among the stars.
@nimalkaperera7773
@nimalkaperera7773 10 ай бұрын
සුබ පැතුම් දුව ❤❤ හැම දාම ඔයා ගේ ගායනා අපේ හිතට කථා කරනවා.ස්තූතියි අපේ හිත නිවනවාට❤❤❤❤
@user-em7th3jh4j
@user-em7th3jh4j 10 ай бұрын
Yes ❤
@dilishaabeysinghe3699
@dilishaabeysinghe3699 10 ай бұрын
Harima lassanai anjalee.idiriyatama yanna suba pathanawa ❤❤
@jaynthidissanyke6899
@jaynthidissanyke6899 10 ай бұрын
Anjalee ❤❤❤❤❤❤❤❤❤❤❤ Anjalee ❤❤❤❤❤❤❤❤❤❤❤ Anjalee ❤❤❤❤❤❤❤❤❤❤❤
@nilminirathnayaka6920
@nilminirathnayaka6920 10 ай бұрын
Godak lassanai anju akkiyooo❤️
@user-em7th3jh4j
@user-em7th3jh4j 10 ай бұрын
❤ ANJALI Good voice ❤❤❤❤❤❤GOOD LUCK 💖
@chanakasurendra3508
@chanakasurendra3508 10 ай бұрын
Goodk.luck anjali akki ....❤❤❤❤...godak adarei... Oyage voice eka bawanwak.... Oyage ewa hemdam balnwa....
@dayaranidealwis251
@dayaranidealwis251 10 ай бұрын
Well done Anjalee!! Keep it up girl. You can do it. Your voice and talent is immense. Go ahead with confidence.❤❤❤
@neethalakshmi1007
@neethalakshmi1007 9 ай бұрын
අංජලීගෙ සිංදු ඇහුවම කුඩු ගැහුවා වගෙයි .ආයෙත් ආයෙත් එයාගෙ සිංදු හොය හොයා අහන්න හිතෙනවානේ......
@Saumya-rc6zh
@Saumya-rc6zh 10 ай бұрын
Dhuwa mona sindhuwa kewwath ahan enna asai
@leela1447
@leela1447 10 ай бұрын
Man kipa watawk ඇහුව adarai ගොඩක් අසයි අහගෙන enna done patiyo 🐀❤️❤️🙏🙏🌷🌷👍👍💋
@mohamedshehad3207
@mohamedshehad3207 10 ай бұрын
Wow
@smartenglish4393
@smartenglish4393 10 ай бұрын
Love u ❤❤❤❤❤❤so much anju
@siyanisiyani1210
@siyanisiyani1210 10 ай бұрын
සුභ පැතුම් අංජලී සුපිරි හඩක් ජය වේවා බුදු සරණයි ඉදිරියටම යන්න ❤❤❤❤❤❤❤❤❤
@dilinijayathilaka3075
@dilinijayathilaka3075 10 ай бұрын
Congratulations Anji ❤ I have hardly addicted to your voice ❤
@dusha7589
@dusha7589 10 ай бұрын
beautiful Anjali....keep going....
@Nipun-qn6bs
@Nipun-qn6bs 10 ай бұрын
Wow, all rounder ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@sadatharu8643
@sadatharu8643 10 ай бұрын
Suba anagathayak menika budu saranai..oyanam menikakma thamai😍😍😍😍
@premalalpremalal8076
@premalalpremalal8076 9 ай бұрын
වයඹ ,රජරට බැදීමක්....සුසන්යෝගයක්. හරිම ලස්සනයි මම ඩුබායි බෝඩරේ සිට..❤️👍
@Powerofgod450
@Powerofgod450 10 ай бұрын
මැණික් කැටේ වගේ අද ඔයා ❤
@dilhanirownie6924
@dilhanirownie6924 10 ай бұрын
Lassanaihadak jayawewa
@sureshkodippili799
@sureshkodippili799 10 ай бұрын
මාරම ලස්සනයි පුතේ.කියන්න වචන නැහැ.ජයවේවා..❤️
@saumyapriyadarashani3885
@saumyapriyadarashani3885 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@kumudusansala435
@kumudusansala435 10 ай бұрын
අංජී ජයවේවා ...
@user-wx1ge6pz4n
@user-wx1ge6pz4n 10 ай бұрын
❤hapoooo meheama sidu ahawunaaa meetapera. Oyage sindu. Ahala washiiiiwela. Niyamayi putheeee apeahadawath. Niwanawata. Oyata. Daladasamidugeaamapihitayyyyy. Dekaknasssssaaaa oyadreamstar welaewarayiiiiiiiiiiii camooonediriyatayanna❤❤❤❤siyalu deviyangeama. Araksjawayiiiiii
@premajayakody462
@premajayakody462 10 ай бұрын
Aiwaryenma meyata kirula himiwenna one
@hemalisiriwardhena6104
@hemalisiriwardhena6104 10 ай бұрын
සුපිරි අන්ජලී ට ජය !ජය !ජය !🎉🎉🎉🎉❤❤❤❤❤
@erangafernando3203
@erangafernando3203 10 ай бұрын
You are absolutely amazing Anjali.Your performing skill is far beyond others.Waiting to come for the finals.Good luck daughter❤️❤️❤️❤️
@user-xz9nl6lj3z
@user-xz9nl6lj3z 10 ай бұрын
ආදරෙයි මැණික .
@user-iq4lg9vn6i
@user-iq4lg9vn6i 10 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@piyumihansima5091
@piyumihansima5091 10 ай бұрын
Anjalee akka ♥️♥️🤘👍👍
@subhashiniwijesinghe1463
@subhashiniwijesinghe1463 8 ай бұрын
ඩ්‍රීම් ස්ටාර් අවසන් වෙලත් කාලය කොතෙක් ගෙව්නාත් හැමදාමත් දුවෙ ඔයාගේ සින්දු තාමත් අහනවා.දුවෙ ඔයාගේ katahadehi හරිම ආදරණීය බවක් දැනෙනවා. ඔයා තෝරා ගත් ගීතත් හරිම ලස්සනයි. ඔයා මේ රටට ආඩම්බරයක්. ඔයාගේ ඉදිරි ගමනට මගෙන් සුබපැතුම්.
Dream Star Season 07 | Final 06 ( 11-11-2017 )
1:47:10
TV Derana
Рет қаралды 215 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 40 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 48 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 44 МЛН
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 349 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН